File size: 9,814 Bytes
539d958 |
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 |
{
"t_id": [
1,
2,
3,
4,
5,
6,
7,
8,
9,
10,
11,
12,
13,
14,
15,
16,
17,
18,
19,
20,
21,
22,
23,
24,
25,
26,
27,
28,
29,
30,
31,
32,
33,
34,
35,
36
],
"translation": [{
"eng": "Amendment of section 3 of the principal enactment",
"sin": "ප්‍රධාන ප්‍රඥප්තියේ 3 වන වගන්තිය සංශෝධනය කිරීම"
},
{
"eng": "by the repeal of subsection (2) thereof and the substitution therefor of the following subsection",
"sin": "එහි (2) වන උපවගන්තිය ඉවත්කර ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන්"
},
{
"eng": "(2) The Board of Trustees of the Fund (hereinafter referred to as the “Board”) shall consist of the following members",
"sin": "(2) (මෙහි මින්මතු මණ්ඩලය යනුවෙන් සඳහන් කරනු ලබන) අරමුදලෙහි භාරකාර මණ්ඩලය පහත දැක්වෙන සාමාජිකයන්ගෙන් සමන්විත විය යුතුය"
},
{
"eng": "the founder or his nominee",
"sin": "ප්‍රාරම්භක හෝ ඔහුගේ නාමිකයකු"
},
{
"eng": "a retired Judge of the Supreme Court or a retired Auditor General appointed by the President for a period of three years who shall be the Chairman of the Board",
"sin": "මණ්ඩලයේ සභාපතිවරයා විය යුතු ජනාධිපතිවරයා විසින් අවුරුදු තුනක කාල සීමාවක් සඳහා පත් කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමික විනිශ්චයකාරවරයකු හෝ විශ්‍රාමික විගණකාධිපතිවරයකු"
},
{
"eng": "the persons for the time being holding office as the Secretary to the Ministry of the Minister to whom the subject of Higher Education is assigned;",
"sin": "උසස් අධ්‍යාපනය විෂයය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා"
},
{
"eng": "the Secretary to the Ministry of the Minister to whom the subject of Education is assigned;",
"sin": "අධ්‍යාපනය විෂයය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා; සහ"
},
{
"eng": "the Secretary to the Ministry of the Minister to whom the subject of Trade is assigned; and",
"sin": "වෙළෙඳ විෂයය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා, ලෙස තත් කාලයෙහි ධුර දරන තැනැත්තන්; සහ"
},
{
"eng": "two persons appointed by the founder (hereinafter referred to as the “appointed members”) for a period of five years.”; and",
"sin": "(මෙහි මින්මතු පත්කළ සාමාජිකයන් යනුවෙන් සඳහන් කරනු ලබන) ප්‍රාරම්භක විසින් අවුරුදු පහක කාල සීමාවක් සඳහා පත් කරනු ලබන තැනැතතන' දෙදෙනෙක්.;, සහ"
},
{
"eng": "by the repeal of subsection (3) thereof.",
"sin": " එහි 3 වන උපවගන්තිය ඉවත් කිරීමෙන්."
},
{
"eng": "Section 15 of the principal enactment is hereby amended by the substitution for the words, “All officers and servants of the Fund” of the words, “All officers, servants and Trustees of the Fund”.",
"sin": "ප්‍රධාන ප්‍රඥප්තියේ 15 වන වගන්තිය, එහි අරමුදලේ සියලු නිලධරයන් හා සේවකයන් යන වචන වෙනුවට අරමුදලේ සියලු නිලධරයන්, සේවකයන් සහ භාරකරුවන් යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ."
},
{
"eng": "The following new section is hereby inserted immediately after section 15 of the principal enactment and shall have effect as section 15A of that enactment",
"sin": "ප්‍රධාන ප්‍රඥප්තියේ 15 වන වගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය එම ප්‍රඥප්තියේ 15අ වගන්තිය ලෙස බලපැවැත්විය යුතු ය"
},
{
"eng": "All movable and immovable property of the Fund shall be deemed to be public property within the meaning of, and for the purposes of, the Offences Against Public Property Act, No. 12 of 1982.”.",
"sin": "අරමුදලේ සියලුම චංචල සහ නිශ්චල දේපළ,1982 අංක 12 දරන පොදු දේපළ විෂයයෙහි ලා සිදුකරනු ලබන වැරදි පිළිබඳ පනතේ අර්ථානුකූලව සහ එහි කාර්ය සඳහා පොදු දේපළ වශයෙන් සලකනු ලැබීය යුතු ය."
},
{
"eng": "For the avoidance of doubt, it is hereby declared that the “Lalith Athulathmudali Mahapola Higher Education Scholarship Trust Fund”, shall, for all purposes be deemed to be the successor to the “Mahapola Higher Education Scholarship Trust Fund",
"sin": "සැකඳුරු කිර්ම සඳහා ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල” සියලු කාර්ය සඳහා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ අනුප්‍රාප්තිකයා ලෙස සලකනු ලැබිය යුතු බවට මෙයින් ප්‍රකාශ කරනු ලැබේ."
},
{
"eng": "In the event of any inconsistency between the Sinhala and Tamil texts of this Act, the Sinhala text shall prevail.",
"sin": "මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර, යම් අනනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය."
},
{
"eng": "Amendment of section 15 of the principal ecnactment",
"sin": "ප්‍රධාන ප්‍රඥප්තියේ 15 වන වගන්තිය සංශෝධනය කිරීම"
},
{
"eng": "Insertion of new section 15A in the principal enactment",
"sin": "ප්‍රධාන ප්‍රඥප්තියට 15අ අලුත් වගන්තිය ඇතුළත් කිරීම"
},
{
"eng": "“Provisions of Offences Against Public Property Act, No. 12 of 1982 to apply",
"sin": "1982 අංක 12 දරන පොදු දේපළ විෂයයෙහි ලා සිදුකරනු ලබන වැරදි පිළිබඳ පනතේ විධිවිධාන අදාළ විය යුතු බව"
},
{
"eng": "Avoidance of doubt",
"sin": "සැක දුරුකිරීම"
},
{
"eng": "Sinhala text to prevail in case of inconsistency",
"sin": "අනනුකූලතාවක් ඇති වූ විට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු බව"
},
{
"eng": "Abduction",
"sin": "පැහැරගෙන යෑම"
},
{
"eng": "Absence",
"sin": "අසම්මුඛභාවය"
},
{
"eng": "Accountability",
"sin": "වගවීම"
},
{
"eng": "Acknowledgement",
"sin": "පිළිදැනුම"
},
{
"eng": "Act",
"sin": "පනත"
},
{
"eng": "Ad Hoc International Criminal Tribunal",
"sin": "තත්කාර්ය ජාත‍්‍යන්තර අපරාධ විනිශ්චය සභාව"
},
{
"eng": "Ad-Hoc",
"sin": "තත්කාර්ය"
},
{
"eng": "Adjudication",
"sin": "අභිනිර්ණය"
},
{
"eng": "Administrative Appeal",
"sin": "පරිපාලන අභියාචනය"
},
{
"eng": "Administrative Reparation",
"sin": "පරිපාලන හානිපූරණය "
},
{
"eng": "Advise",
"sin": "සැළ කිරීම"
},
{
"eng": "Advocacy",
"sin": "උද්දේශනය"
},
{
"eng": "Affidavit",
"sin": "දිවුරුම් පත"
},
{
"eng": "Aggression",
"sin": "ආක‍්‍රමණය"
},
{
"eng": "Alternative Dispute Resolution",
"sin": "මතභේද නිරාකරණයේ විකල්ප"
},
{
"eng": "Amnesty",
"sin": "පොදු සමාව"
}
]
} |