prompt
stringlengths
3
1.27k
chosen
stringclasses
3 values
rejected
stringclasses
3 values
instruction
stringclasses
1 value
මේ වගේ විදුහල්පතිවරුන් ඉන්න ඉස්කෝල ලංකාව ගොඩක් තියෙනවා. හැකි ඉක්මනින් බලදාරින් මේවට පියවර ගත යුතුයි . පාසල් කඩන් වැටෙන්න හේතුව මේක.
NEUTRAL
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.

NEGATIVE

මට හිතෙන හැටියට ගජමන් නෝනාට එක්තරා මානසික ගැටළුවක් තිබිලා තියෙනවා. මේ කතාවල හැටියට ගජමන් නෝනා කිසිම විටෙක තමන්ගේ පැලැන්තියේ කෙනෙක් සමඟ ප්‍රේම සම්බන්ධ තිබිලා නැහැ. ඒ කියන්නේ ගජමන් නෝනාට ඉහළ පන්තිය ඇසුරු කිරීමට ලොකු ආසාවක් තිබිලා තියෙනවා. ඒක එක්තරා මානසික සංකීර්ණත්වයක්.

කුමාර වෙත, ඔබගේ අදහස් වලට මමද එකග වෙන්නේ නැත. ඔබ හොඳට තව කරුණු හොයා බලන්න බුදු දහම පිළිබඳව.

දරුවෝ හැමෝම මල් වගේ. එයාල හැමෝම ගොඩක් ලස්සන වගේම අහිංසකය. හිතේ ලස්සනක්, අනුකම්පාවක් නැති මහා මිනිසුන්ට දරුවෝ පෙනෙන්නේ යක්කු වගේ තමා.

අපේ ගුවන් හමුදාවට ජයවේවා!

ලංකාවේ බහුතරය ජයලත් වගේ හිතන අය නිසා තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ.

විග්නේශ්වරන් මහා ඇමති තුමා උගත් බුද්ධිමතෙක්,එතුමාට ද්‍රවිඩ ඩයස්පොරාවෙන්, ද්‍රවිඩ සන්ධානයෙන්, විවිධ බලපෑම් තිබුනත් ඉදිරියේදී ආණ්ඩුකාර තුමා සමග සහයෝගයෙන් කටයුතු කරාවි.

බොන්න වතුර පොදක් ඉල්ලන අපේ ළමයි හට වතුර බවූසරයක් යවන්න ධානපතියෙක් මේ රටේ නොමැතිද

දැන්වත් අවදි වවු!සරත් ෆොන්සේකා මහත්තයා ව‍ගේ කෙනෙක් පාලනයට යැවීම අවශ්‍යයයි

රටේ නීතියට මොකද උනේ?

මමත් කිම් සමග එකගවෙනවා, ඔය අපේ වැරදි ඉතිහාසය ඔලුවට දල තියෙන්නේ අපේම ලංකාවේ පුරාවිද්‍යා උගතෙක් කවද හරි ඇත්ත හොයා ගනී කියල තමා මම හිතන්නේ

බෞද්ධ චිවරේට තියන බලය තවම හඳුනාගෙන නැහැ. අපේ රට වටේම තියෙන්නේ බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා. සියලුදෙනා දැහැමිව ජීවත්වෙන්න අදිටන් කරගන්න. මගේ රටට ජයසිරි මහා බෝධීන් වහන්සේගේ පිහිට ලැබේවා !

කරෝලිස් මල්ලි ඕක දවල්ද වුනේ?

මේක ආසියාවේ ඇලවෙන කුළුන කියලා සංචාරකයෝ ටිකක් ගෙන්නා ගන්න පුළුවන්නේ.

සමහරුන්ට මේවා මැජික්

පලබර ගහක් දෙස වෛරී සිතින් දැකීම සහ ඉවසුම් නොදීම බරපතල පාපයක්. එය කළවුන්ගේ දරුවන්ටත් විඳවන්න වෙනවා

හූ කීම අනුමත කරන්නේ නැහැ. නමුත් පක්ෂය හූ කියන තැනට වට්ටගත්තා. ඒ පක්ෂයේ ඡන්දෙන් විත් යූඑන්පී එකත් එක්ක දීග කන්න ගිය හින්දා

සමරන්න ඕනා එක නෙවෙයි සමරන්නේ.

රෝහණ, පාටලී කොච්චර දක්ෂද කියලා යුටියුබ් එක බලන්න.

සුබ පැතුම්!

හිටවපු දේ විකුණගන්න බැරි රටක්?

දමිත් ඔබ හරි ඔබගේ අදහස සත්‍යක්

අද වෙනකන් 87-89 කාලයේ කරපු අන්ත තිරිසන් මිනීමරු අපරාද ගැන රට ඉදිරියේ ස්වයං විවේචයක් නොකරපු අය ලැජ්ජා නැතුව අපි හමුවට එනවා. බුදු දහමට අනුව නම් නිරයම තමයි අත් වෙන්නේ

මෙක භායානක දෙයක්. වැළදුනොත් වැළදුනා ඒඩිස්. බෙහෙත් නැත.

ලංකාවේ පාරවල් නැත්තේ ඇයි?

මියන්මාරයට වැඩි වශයෙන් විපත් ගෙන දෙනවා වගේම අනාගතයේදී එහි නියම බුරුම රාජ්‍යයක් පිහිටවනවා ඒකාන්තයි.

මේ වගේ දේවල් එච්චර දුර දිග ගෙනිහින් ළමයාගේ අනාගතය අදුරු නොකරාවි කියා හිතනවා. අපි ඉස්කෝලේ ගිය කාලේ කරපු වැඩ වල හැටියට දිගටම ඒ වගේ වැඩ කලානම් අපි අද නැහැ.

ටයි බයි හැට් දාලා - සුද්දෙක් වගේ

ජෙනරාල් තුමා ඔබ අපේ වීරයා...සදා ජය

තාම හොඳ කොල්ලෝ ලංකාවේ ඉන්නවා..

"සොරා යහමගට ගත්ත හැටි මතකද ?"එහෙම හොරු ඉන්නේ පොත් වල පමණයි

හුග දවසකින් චන්දා ඇවිත්. අහා !!ප්‍රීතියි ප්‍රීතියි !!!දකුණට ආ වඩාගෙනම ඇවිත්. ගණන් ගන්න එපා කොල්ලෝ ,ඕවා ඔහොම තමයි ,හිතට දුකයි තමයි. නමුත් ඕවා ඔහොම තමයි

නිලධාරීන්ගේ පෞද්ගලික වැඩවලට රජයේ වාහන යොදාගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක හමුදා ඉදිරියෙන්ම ඉන්නවා.

බොහොම හොඳ ලිපියක්

මට තේරෙන්නේ නැත්තේ දහනම වෙනිදාට කල්ගියේ මොකද කියලයි. ආ කෙනාගෙන් ප්‍රශ්න කරලා ආවේ නැති කෙනාට වරෙන්තු නිකුත් කරන එක නේද හරි?

එතකොට ලංකාවේ ඉන්ජිනේරු සංස්ථාවට, මාර්ග සංවර්ධන අධිකාරියට පාරක් වත් හදා ගන්ට බැහැ. මොකටද පඩි ගෙවන්නේ, ජනාධිපති තුමනි මේ සියල්ලන්වම ගෙදර යවන්න. ලංකාවේ සියලුම විස්වවිද්‍යලවල ඉංජිනේරු පීඨ වහලා දාල ඒ මුදලුත් කොරියාවට දීල තවත් පාරවල් ටිකක් කාපට් කරගනිමු. අප සදා ඔබ සමගයි?

ඉතාම හොඳ, සුබ අනාගතයක පෙර නිමිති. නැවත වැසි යන්නට නොදී ලාබ ලබන ආයතනක් ලෙස පවත්වාගෙන යන්න. කවුරුත් තමන්ගේ රස්සාව කැප වීමෙන්, උනන්දුවෙන් කලොත් තමන්ගේත්, ආයතනයේත්, රටෙත් සෞභාග්‍යය උදා වෙනවා නියතයි. හැමෝම ගන්න අපේ දේවල් අපි රටක් වශයෙන් දියුනුවෙමු. ඉන්දියාව ආදර්ශයට ගමු. මගේ සුභාසිංසන.

සුබ පැතුම් ! තාමත් කොටි සෙවනැලි ලංකාවේ කැරකෙන නිසා, ඔබ තුමාට ශක්තිය ලැබේවා, ශ්‍රී ලංකාව රැකගන්න.

රජයේ ආයතන සහ මහජනතාව සහයෝගයෙන් වැඩ කිරීම හොදයි.

අපරාදේ අහිංසක ජීවිතයක් බිලිගත්තා. තනිකරම එලවපු කෙනාගේ වරද්ද.

අනේ හැබෑට වුණදේක හැටි නේද? හිතුවද මෙහෙම වේවි කියලා

විශිෂ්ඨයි.

දිගු කලක් ජීවත් වෙනවා කියන්නේ හුදු කාලය ගෙවා දැමීමක් ලෙස හිතන මිනිසුන් ද සිටින ලෝකයක කාලයට දහමින් අර්ථයක් සෙවූ ශ්‍රේෂ්ට පඬි රුවනක් ලෙස අපගේ කෝ ආනන්ද හිමියන් හඳුන්වන්න පුළුවන්. අපේ හාමුදුරුවෝ කවියෙක්, නව කතා කරුවෙක් වීමත් ඒ හිමියන්ගේ ශාසනික මෙහෙවරට ලැබුන අතිරේක ආකර්ෂණයක් ලෙසයි අප දකින්නේ. කෝ ආනන්ද හිමියනට නීරෝගී දීර්ඝායු සහිත ජීවිතයක් ප්‍රාර්ථනා කරමි.

මම ප්‍රතිචාර දැක්වුයේ කැසිනෝ එපා කියන අයට ගහන්න කියලා කියපු ෆේස් බුක් චමින්දට. ඒ ඔබ නෙමෙයි නම් මගේ අදහස ඔබ ලියු දේ ගැන නෙමෙයි. එකම නමින් දෙන්නෙක් අදහස් පළ කරනකොට මෙවැනි දේවල් සිදුවෙනවා.

දෙයියො සාක්කි උඩ කතාවට නෙමෙයි, සමීරගේ කතාවට. ඇත්තටම මට එයාගේ කතාවට හිනා ගියා

ලංකාව කියන පුංචි රට ගොඩක් ප්‍රසිද්ධ වුණේ ක්‍රිකට් නිසා.

මෙය නම් කතන්දරයක් වගේ

,හොද දේට හොදයි කියන්න පැකිලෙන්න එපා.වෙලවල් ගොඩ කලත් වතුර බැහැලා යන්න ක්‍රම සකසලයි ඒ වැඩේ කලේ. අපේ වෙලුත් ගොඩ වුනා එත් වැඩේ හොදයි.

සජිත් මහත්තය වැඩේ වරද්ද ගන්නයි හදන්නේ.

සහතික ඇත්ත