prompt
stringlengths
3
1.27k
chosen
stringclasses
3 values
rejected
stringclasses
3 values
instruction
stringclasses
1 value
මහත්තයා යුතුකමක් ඉටුකරන්න ගිහින් මිසක් අයුතු දෙයක් කරන්න ගිහින් නැහැ
NEUTRAL
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.

NEGATIVE

බලන්න මිනිසුන්ගේ එකමුතුකම දුටුවම එතන කොපමණ ආත්මීය සුවඳක් තියෙනවද කියල ,,අපේ හිතටම කොපමණ ඒ සුවඳ දැනෙනවද ..? මිනිසුනේ අපිට අවශ්‍යම මෙපමණයි ..!!!

මෙතුමාගේ වැඩ කිඩ දැක්කහම ඇග කිලිපොලා යනවා. නිර්බීත ජාතික නායකයෙක්. අපිව කුල්මත් කරන මේ වගේ වීරවරුන්ට ජන්දය නොදී ඉන්නේ කෙසේද ?

ලංකාව සෞදි වෙලා.

මෙතන චීනෙට බණින අය පොඩ්ඩක් බලන්න ඔයාලගේ පරිගණකය කොහෙද හදලා තියෙන්නේ කියලා

ශ්‍රමදාන දාලා මිනිස්සු ඒ වැඩ කරගත්තේ එදා ඒ වෙනුවෙන් කෙනෙක් නොසිටිය නිසයි. අද පඳුරකට ගැහුවොත් සිය ගණනක් විසිවෙනවා මහජන මුදලින් යැපෙන පලාබබාලා, ප්‍රා. බබාලා, සහකාර දිස්ත්‍රික් ලේකම්ලා, ලේකම්ලා මෙකි නොකී තවත් කට්ටිය. එහෙම එකේ මොකටද ශ්‍රමදාන දාන්නේ? එහෙනම් මේ කට්ටිය ගෙදරම නවතමු. අපි අපේ වැඩ ගමේ වැඩ මීටකලින් කරගත්තා වගේ ශ්‍රමදාන වලින් කරගන්නම්.

එදත් වීරයෝ, අදත් වීරයෝ, හෙටත් වීරයෝ.

කුමාරි,ඔබගේ කතාවට ඌණපුර්ණයක් එක් කිරීමට සිතුනා. මගේ දුව ඉන්න රටේ (ස්විස්) ලංකාවේ කඩයකට ගොඩ වී නැවත නිවස බලා එද්දී අපට ඉදිරියෙන් තමන්ගේ මව් භාෂාවෙන් මහා හඬින් කතාකරමින් යන දෙදෙනෙක් පෙනුනා. අපේ අඩිසද්දෙට පිටුපස හැරී බැලූ දෙදෙනාගේම කතා විලාශය වෙනස්වුණා. මගේ දුව මගෙන් ඇසුවා "අම්මේ ඇයි අර දෙන්නා අපිව දැක කැඩිච්ච ඉංග්‍රීසියෙන් කතා කළේ "කියලා. අපේ අයගේ තිබෙන හීනමානය කෙසේ දරුවන්ට තේරුම්කර දෙන්නද කියා හිතුනා.

කොහොමද ටිකිරි මොලේ ?

මහජනයාගේ ආරක්ෂාව පතා පළාතකවත් පොලිස් නිලධාරියෙක් හෝ ගිනි නිවන භටයෙක් පෙනෙන්නවත් නැහැ. ඒකට බටහිර රටවල් වල.

හැදුවා වගේ නෙමෙයි නඩත්තු කරන්න ගියාම

බුදු හාමුදුරුවෝ කිව්වේ නැහැ සතුන්ට හිරිහැර කරන්න කියල.

වෙන කාටද? හිටපු හමුදාපති සරත් ෆොන්සේකා රණවිරුවන් ඇතුළු පසුගිය රජය නිසානේ

සීගිරිය පමණක් නොවේ. බොහෝ සංචාරක ආකර්ෂණ තැන්වල ඉතාම නින්දිත අයුරින් මුදල් සූරාකනවා. පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන් බලාගන්නා උදවිය අලියෙක් සමඟ ඡායාරූපයකට පෙනීසිටීමට එක් වරකට රු 1000 - 2000 ක් පමණ අය කරනවා. ඡායාරූපය ගැනීමෙන් පසුවයි මුදල් ඉල්ලන්නෙ. විදේශීය සංචාරකයන් අසරණ වන අවස්ථා සියැසින් දැකලයි මේ ප්‍රකාශය කරන්නේ. ලංකාවට එන සංචාරකයන් ආපහු හතර මායිමේ එන්නෙ නැති කරන මේ පහත් වැඩ කිසිදු වගකිවයුත්තෙකුගේ නියාමනයෙන් තොරයි.

මේ වගේ ටිකට් මිල සූරාගෙන කනවිට සංචාරකයින් පවා ගරු කරන්නේ නැහැ.. මොන හේතුවකට මෙතරම් මුදල් අය කරන්නේ.

මටනම් මේලෝකේ දෙමාපියන් තරම් වටිනා වස්තුවක් තවත් නෑ.

විලිසන්ගෙ නැති ගෑනු.

අපි ඉන්න රටේ නම් බස් වල කැමරා සවිකරලා තියෙන්නේ. ඒකහින්දා ඔය වගේ වැඩ කරන්න බැහැ මෙහේ.

විස්සයි 20 දිනුවොත් ඔය කියන පත්තර මොනව කියයිද ? අපිට ලෝක කුසලානය දිනන්න පුළුවන්. අපේ කොල්ලන්ට හදවතින්ම උදවු කරමු. ජය වේවා!

ඔබට නිවන් සුව ලැබේවා. මන් ප්‍රශ්නයක් අහනවා සමාවෙන්න. ඔබ පන්සලේ හිටියයි කියල මෙතන අය කියනවා. කට්ටදිකමයි දෙවසන්කල්පෙයි බුද්ධ ධර්මය එක්ක පැහෙන්නේ කොහොමද.

S.Fනිදහස ලැබීම අපට හරිම සතුටුයි.....

මාලේ වැටුනලු කැටේට. කැටේ ගලවනකොට හම්බ වුනාලු

සිසුන් සරසවි එන්නේ වැඩිදුර ඉගෙනුම් සඳහායි. නමුත් ඔවුන්ට පාසල් ශිෂ්‍යාට වඩා රටේ තත්ත්වය පිළිබද සන්වේදිතාවයක් ඇත. උගත් අය කට කාටත් වඩා හොදින් අනාගතය පෙනේ.

අපි දන්නවා සර් ඒ කාලේ කපු කට්ට කාපු බීපු නිදා ගත්තු විදිය මන් ගොඩක් සතුටු වෙනවා ඔබේ නායක කමට.

හේතුඵල වාදය ගැන කියාදෙන ඵකම ආගම බුද්ධාගම වේ. බුද්ධාගමට අනුව භාවනාව කොටස් දෙකකි. ඒ සමථ භාවනාව සහ විදර්ශනා භාවනාව වේ. අතීතයේ සිට පැවති භාවනාවකි සමථ භාවනාව. සමථ භාවනාව මඟින් සිත දියුණු කළහැකිමුත් ඵමඟින් නිර්වාණ අවබෝධය ලබාගත නොහැක. බුදුපියාණන් වහන්සේ සොයාගත් භාවනාව විදර්ශනා භාවනාව වේ. ඵමඟින් නිර්වාණ අවබෝධය ලබාගත හැක.

මෝඩයෙක් අර කෙල්ල පව්.

අපේ අයට හොදට ගැඹුරට හාරන්න පුළුවන් බව නම් පේනවා

ඕනෑම ප්‍රශ්නයක දෙපැත්තක් තියනවා. සමහර තාත්තලා ඉන්නවා දරුවෝ හදනවා විතරයි. ඉගෙනගන්න නොදී බේබද්දෝ වගේ බීගෙන එනවා. දරුවෝ උන්නද මළාද බලන්නේ නැහැ. දරුවන්ට ලැජ්ජා කරනවා. අන්තිමට බැරි කාලෙට තමයි දරුවෝ හොයාගෙන එන්නේ.

අම්මෝ ඇලවෙලා තියෙන හැටි?

මංතීරු කඩපුඑකට වඩා ලොකු වරදක් මම හිතන්නේ හූකියල වාහනයට ගහන එක. ජීවිතේ පුරාවටම හිරේ ඉන්න වෙන වරදක් වගේ ?

මොවුන්ට පානීය ජලය සැපයිය යුතුයි. එ්ත් කපා බිම හෙලා ගිනි තියා ඇති ජලසම්පාදක දෙවිවරු ටික දැක්කාම දුකයි.

ගොඩක් හොඳයිනේ මේ වගේ වැඩ. අගේ කරමු හිංසාවෙන් තොර වෙන්න.

කාටවත් හානියක් නැත්නම් ඒ අහිංසකයින් කොහොම හැසුරුණාම අපිට මොකෝ. අනුකම්පාවෙන් ඔවුන් දෙස බලන්න. ඒ නොගැළපෙන හැසිරීම ගැන හොඳ අවස්ථාවක් බලා ආදරයෙන් කියා දුන්නොත් ඔවුන් එයට සවන්දේවි.

දෙබරු බඳින්නේ කඩදාසි වගේ දේවලින් තැනු කූඩුවක්. මේ ඉන්නේ බඹරු. මොවුන් ඉහළ සිට පහළට එල්ලෙන වදයක් හදන්නේ.පහළම කොටසේ ඉන්නේ පිලව්.වදය වසා මැස්සන් සිටිනු දැකිය හැක. මෙම ගොඩනැගිලි කොටස පාලුවට තිබෙන්නට ඇත.

ඔබේ මුහුණ බලා බදු අයකරන එකම රට ලංකාව ගේන කිසිම බඩුවකට හරියාකාරව අයකරන මිල බදු වශයෙන් මුලින් නොකියන රට වගේම කතා කළාම කියන්නේ ඔයා අරන් එන්න අපි බලාගමු අදුරන අයනේ කියල පගාව ගන්න එක මිසක් වැඩක් නැති සංවිධානයක්

බලන්ගොඩ මානවකයා සහ කූරගල මුත්තා ගැන සහ මහින්දාගමනයට පෙරත් බුදු සමය මෙහි පැවතී බවට කාල නිර්ණය කිරීමෙන් පසු සාක්ෂි ලැබෙන මේ කාලයේදී රාවන රජු පසුබිම් කරගෙන දේශීය අනන්තාවක් ගොඩ නගාගන්න පුළුවන් නම් යක්ෂයන්ටත් නාගයන්ටත් ශ්‍රී ලාංකිකයන් හැටියට අභිමානයක් ඇතිව ජීවත් වෙන්න පුලුවන්වේවි.

හරිම අඳුරු තැනක් නේද?

මහාදේව සමඟ එකඟවෙමි

සහෝදරයා නරකද පලක් ඇති දෙයක් ගැන කතා කලොත්.?

මේ රට කොහෙටද යන්නේ මේ?අර අලි වැටවල් ප්‍රශ්න තියෙන ජනතාවත් කොළඹ ඇවිත් කොහේ හරි බිල්ඩිමක හරි ගහකට හරි නැගලා උද්ඝෝෂණ කලානම් හරි. අලි වැටවල් ටික ගහලා දේවි ඉක්මනට

ඇමති කෙනෙක් ගේ අතින් ජනතා සම්මානයක් ගන්න අපේ රටේ සමහර කලාකරුවන් මේ තරම් කැමති බව මන් දැනතතේ මේ සිද්ධියෙන් තමයි..

දර්ශන්ට සුබ පැතුම්!

චිරං ජයතු ජනපති තුමනි !

බුරුලක් දෙන්න එපා

හාමුදුරුවනේ , ඔබ වහන්සේට දේශපාලනේ කරන්න ඕනෑ නම් ගිහියෙකු වශයෙන් ඉන්න තිබුනානේ. හා මේක ඩයස්පොරා උවමනාවක් කියමුකෝ. එතකොට රටේ ඉන්න සිංහල තරුණයෝ එදා අසරණ වෙලා, යන්න එන්න තැනක් නැතුව පාරක් පාරක් ගානේ දානකොට ඔබ වහන්සේලා කොහෙද හිටියේ? අද ලොකු කතා කිව්වට අපි අසරණවෙද්දී අපිට කිසිම රැකවරණයක් තිබුනේ නැහැ.

ඉතාමත් උතුම් ක්‍රියාවක්. ඔබට තෙරුවන් සරණයි!!!

එකවර ඩබල් ගේමක්නේ

නෑයා වේයා කියනවනේ. මෙන්න මේ නෑයන්ගෙන් ප්‍රවේශම්වීම වඩාත් සුබදායකයි.

තංගල්ලේ බැංකුවේ දාලා

දෙයියෝ සාක්කි. නඩුවක් දැම්මනම් හරි....