text
stringlengths
5
393
class
int64
0
1
මට මහා පාලුවක් තනියක් දැනෙනවා මට කියලා කවුරුත් නෑ කියලා හිතෙනවා
1
මට මගේ හිත සැහැල්ලු කරගන්න කරන්න පුලුවන් දෙයක් කියන්න plz...
0
ඇත්තටම girl කෙනෙක් විදියට සමාජෙ මූනදෙන්න පුලුවන් හැම ගැටලුවකටම මන් ශක්තිමත්ව මූන දුන්න.
0
ඒත් පොඩි කාලෙ ඉදන් මහ එපා කරපු දෙයක් තියෙනව කොච්චර උත්සහ කරත් මට මාවම එපා වෙන.
1
වෙලාවකට මට මන් ගැනම කලකිරෙනව. පුදුම කරුමයක්. කරන්න පුලුවන් හැමදේම කරා.
1
දැන් නම් දරා ගන්න බැරිම තැනට ඇවිත්. මේකට බෙහෙත් අරන් වැඩක් නැ.
1
අනේ මට මේක කියන්න කවුරුවත් නෑ...මේක ගැන අහන්න කෙනෙක් නෑ...ඇත්තටම අසරන වෙලා ඉන්නෙ මේක මානසික පීඩනයක් ඇත්තටම. මට තීරනයක් ගන්න තේරෙන්නෑ
1
මේව ගැන දන්න කියන කෙනෙක් නෑ අහන්න. අනේ මම ඔයාගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනව හොද තීරනයක් ගන්න.
1
තව පාරක් එක්සෑම් කරන්නත් අමාරුයි තියන අපහසුතා එක්ක මේ රිසාල්ට් එකවත් එන්නැති වෙයි කියල බයයි.
0
මගේ අම්මටයි තාත්තටයි ඇත්තටම ටිකක් වයසයි ඒ දෙන්න ගැන මම හිතන්න ඕන මම විතරයි ඉන්නෙ මගේ එකම ආසාව මම හම්බ කරන දෙයින් එයාලට සලකන එක.
0
මට ජොබ් එකෙ සැලරි එකත් ගොඩක් වැදගත් මොකද මේ තියන ආර්ථික ප්‍රශ්න නිසා.
0
දවස ගානේ තරහා වැඩි වෙනවා. කිසිම උවමනාවකින් නෙමෙයි මම ඉන්නේ. මට කෙලින් තීරනයක් ගන්න අමාරුයි මගේ අම්මා තාත්තා නිසා.
1
මට හරි අප්පිරියයි මේ ගෙදර ඉන්න එක. මොකද මේ තාත්තා හැම තැනම කියලා මේ එයාලගේ දේපල මම ඒවා අයිති කරගන්නලු ඉන්නේ කියලා.
1
මට කෙනෙක්ගෙ මූන දිහා බලගෙන කතා කරන්න බෑ , එහෙම කතා කරත්, කතා කරන කිසිදේකට අවදානය යන්නෙ නෑ ,මේ නිසා මං ගොඩාක් අපහසුතාවට පත් වෙනවා
1
අනේ මට උදව් කරන්න
1
පාඩම් කරන දේවල් ගොඩක් කල් මතක තියා ගන්න පුලුවන් විදිහට ඔයාලා පාඩම් කරන විදිහ කියන්නකෝ
0
මම දෙයක් කරාම , මම දන්නවා ඒක හොදට උනා කියලා , ඒත් ඒක ආයෙත් කරේ නැත්තම් කරදරයක් වෙයි වගේ හැගීමක් ඇවිල්ලා ආයේ කරනවා ,
1
තව දෙයක් ඊයේ කරොත් ආයේ ඒක අද කරේ නැත්තම් කරදරයක් වෙයි , අඩුවක් වෙයි වගේ හැගීමක් නිසා ආයේ කරන එක
1
මට හැමවෙලේම හිතෙනවා කවුරුහරි මට කරදර කරන්න එනව කියලා
1
මං ගොඩාක් වෙලාවට ලොකු බයකින් ඉන්නෙ
1
ගෙදර අය පවා මට කරදර කරයි මොකක් හරි නොකරපු දේකට බනී ගහයි කියලා හිතෙනවා
1
එයා මාත් එක්ක ආගිය තැන් හැමදේම හැමෝටම පෙන්නයි මට ලැජ්ජ කරයි කියලා හිතුනා ඒ බයින් මං ගොඩාක් කල් ඉදියා ඒත් එහෙම කිසිම දෙයක් උනේ නැ අන්තිමට උනෙ මට පාඩු උන එක මගේ අද්‍යාපන කටයුතු ..
1
ඒත් සමහර වෙලාවට රෑට වගේ පොඩ්ඩක් ඇග පෙන්නන්න කියනව (මූන නැතුව) මම බැ කිව්වොත් එයා එතනින් එහාට බල කරන්නැ කමක් නැ කියනව මං ඊට ඔඅස්සෙ එහෙම පෙන්නුවෙත් නැ දැන් ගොඩ දවසකින් ඒත් මට බයයි අර කලින් පෙන්නපු ඒවා එයා ළඟ තියං ඉන්නවද දන්නැ කියලා ආදරේ කරද්දි ඒ වගේ දේවල් සාමාන්‍ය දේවල් කියලා හිතුනට මට ගොඩාක් බයයි ..
1
දොරක් ලොක් කරාම මං දෙතුන් පාරක් බලනව ලොක් දෙක දාලද කියලා
1
මේක මට ලොකු ප්‍රශ්නයක් මේක නිසා මගේ ජීවිතේ ගොඩාක් දේවල් මට මග ඇරුනා
0
මං ගොඩාක් මානසිකව හිරිහැර විදපු කෙනෙක් මගේ bf ඒවා දන්නව එයා මගේ හිත හදනව ගොඩාක් මට මේක ලොකු ප්‍රශ්නයක් මට ඒ සිතුවිලි හිතට ආවාම දවස පුරාම ඒක තමා හිතේ තින්නේ අසාමාන්‍ය විදියට පපුව ගැහෙනව මට මේ නිසා ජීවිතේ එපා වෙලා තීන්නේ හැමදාම මෙහෙම බය වෙලා ඉන්න පුළුවන් ද
1
ඒ සිතුවිලි පාලනය කරන්න ත් බැ හැමදාම එහෙම වීඩියෝ කෝල් නොගෙන ඉන්න පුළුවන් ද? එහෙම හැමදාම බයෙන් ඉන්න පුළුවන් ද?
0
මට හිතෙනවා මට ලැජ්ජ වෙන්න වෙයි එහෙම දෙයක් උනොත් කවුරුත් මාත් එක්ක කතා කරන එකක් නැ ඒ වගේ දේවල් මට මැවිලා පේනවා මෙහෙම සිතුවිලි එද්දි මේක ලෙඩක්ද??
1
අනේ පුළුවන් කෙනෙක් උදව් කරන්න ... මට ඩොක්ට කෙනෙක් ගාවට යන්න විදියක් නැ මට මේක කාටවත් කියන්න බැ උදව් කරන්න මේකෙන් ගැලවෙන්න මට කියන්න දන්න කෙනෙක් මේ වගේ තත්වෙක ඉද්දි අද්‍යාපන කටයුතු වලට බාදා වෙන්නැතුව කරගන්නෙ කොහොමද ??? ප්ලීස් උදව් කරන්න තව මාස පහකින් මට ලොකු එක්සෑම් එකක් තීනවා මට ඒක කොහොම හරි කරන්න ඕනේ උදව් කරන්න
1
යාලුවන්ගෙ boyfriendsලා ඒගොල්ලොන්ට ආදරෙන් කතා කතා කරනවා ඇහෙද්දි මට ගොඩක් දුකයි.. කොහොමද පොඩි පොඩි ආදර වචන එයාගෙන් අහගන්න තැනට මන් එයාට interest කෙනෙක් වෙන්නෙ..
0
මං ගොඩාක් ඇඬුවා ඒත් රෑට විතරයි . කියන්න පුළුවන් හැම කෙනාටම මං කිව්වා මං ගොඩාක් අයගෙන් උදව් ඉල්ලුවා එයාව මගෙ ගාවට ගන්න. ඒත් මට බැරි වුනා.. එයාලා කිව්වේ ඔයාට එයාව එපා අතාරින්න කියලා එයාව ගැළපෙන් නෑ කියලා ..
1
පස්සෙ මං වහ බිව්වා ඒත් ප්‍රයිවට් හොස්පිටල් එකකින් බේත් අරන් බේරුනා...
1
මං පෙන්ඩෝල් පෙති වගයක් බිව්වා... මට නින්ද ගියා විතරයි මැරුන් නෑ ..
1
මං මාව කන්ට්‍රෝල් කරගත්තා. ආයෙ මං ඇඬුවේ නෑ ඒත් මගෙ ඔළුව රිදෙනවා දැන් මට හරි අපහසුවක් දැනෙනවා හිතට.. කොච්චර උත්සාහ කරත් ඒ මතකය ඔළුවෙ තියෙනවා.. මට අමතක කරන්න බෑ . මට ආයෙත් මැරෙන්න හිතෙනවා...
1
ගෙදර බර සම්පුර්නෙන්ම තියෙන්නෙ මගෙ කරේ.ඉන්න හරියට ගෙයක්වත් නෑ අපිට තාම.මේ හැමදෙයක්ම එක්ක කැම්පස් ගමන හුගක් පරක්කු එක ලොකු පීඩනයක් මට.කොච්චර කල් මෙහෙම ඉන්න වෙයිද දන්නෑනෙ.කැම්පස් යන එක දැන් අතෑරල දාල මොකක්හරි ජොබ් එකක් කරන්න හිතෙනව දැන් මට
1
කැම්පස් නොගිය යාලුවොත් මහන්සි වෙලා ජීවිතේ සාර්ථක කරගෙන තියෙනව.මම කැම්පස් ගමන ගැන බලාපොරොත්තු තියාගෙන ඉදන් එක තැන පල් වෙනව වගේ දැනෙනව.වයසත් යනව.මේ ආර්ථික තත්වෙත් එක්ක කැම්පස් දිගටම යනවද මොකක් කරන්නද කියල හිතාගන්න බෑ මට. මට උපදෙසක් දෙන්න. ගොඩක් පින්
1
මනෝ විද්‍යාව පිළිබඳව ඉගෙන ගන්න කැමති කෙනෙකුට ඒ සම්බන්ධව තියෙන පාඨමාලා ගැන විස්තර කියන්නකො...
0
මනෝ චිකිත්සක ක්‍රමයක් ලෙස ශාන්ති කර්ම යොදා ගෙන අැති අාකාරය ගැන විස්තර ගක්න පුලුවන් සිංහලෙන් ලියවුණු පොත් මොනනද???
0
මනෝ චිකිත්සක ක්‍රම ගැන කියවන්න පුලුවන් සිංහලෙන් ලියවුණු හොද පොත් මොනවද?
0
මානසික පීඩනයෙන් ඉන්න වෙලාවක, මානසිකව සැහැල්ලුවක් දෙන සංගීත නිර්මාණ මොනවද..?
0
මට මෙහෙ තනියම හිත හදාගනන් පුලුවන් විදියක් කියන්න ඇත්තටම කිව්වොත් මන් මානසිකව වැටිලා එයහෙ මතකයන් එක්ක හැමදේම කරල අන්තිමට එයා මාව දාල ගියා ප්ලිස් පුලුවන් කෙනෙක් කියන්න මට මේ අබ්බැහි වීමෙන් ගැලවෙන්න ක්‍රමයක්
1
පාඩම් කරන් දේවල් දිගු කාලීනව මතක තබා ගන්න හා දුරකථනයට ඇබ්බැහි වීමෙන් මිදීමට උපදෙස් ලබා දෙන්න.
0
අවුරුදු 5ක සම්බන්දයක් නොසිතූ විදියට බිද වැටුනා.. හිතපු නැති විදියට එයා මගෙන් ඈත්ම උනා..
0
මට ඒ බැදීම තාමත් අමතක කර ගන්න අමාරුයි. හිත හදා ගන්න අමාරුයි. මන් තාම එකම තැන. ඒත් එයා ගොඩක් දුර ගිහින් ඉවරයි වගේ මට දැනෙන්නෙ.
1
පව් නොදී මැරියන් කියන වචනෙ පවා එයාගෙ කටින් මට කිව්වා.. මට ඒ දේවල් දරා ගන්න අමාරුයි.
1
මං ජොබ් එකක් කරන ගමන් ඩිග්‍රී එකක් කරනවා. ඒ හැම දේම දැන් දැන් අව්ල් වෙනවා කියල මට තේරෙනවා.
0
හිතේ පුදුම පාලුවක් දුකක් තියෙන්නෙ. මට මං ගැන කල කිරෙනවා සමහර වෙලාවට. ජීවිතේම මහ බොරුවක් මුලාවක් නේද කියල හිතෙනවා. හැම දේම එපා වෙනවා.
1
චුට්ටක් හොදින් කතා කරන්න හිතාන. කටහඩ අහන්න ආස හිතෙනවා. ඒ හැම වෙලාවෙම එයා මට හරි කැත විදියට බනිනවා. මට මේ දේවල් හිතේ තියාන ඉන්න නිසාද දන්නෙත් නෑ ගෙදර අය එක්කත් කේන්ති යනවා
1
කිසිම දෙයක් හරියට කර ගන්න බෑ.. හැමදේම අවුල් වෙලා වගේ දැනෙනවා.. මෙ හැමදේම දන්න මාව කලෙක ඉදන් දන්න පිරිමි ලමෙක් මට යෝජනාවක් ගෙනාවා. එයා ගැන හිතන්න ඕන තරම් කාලයක් ගන්න කියලත් මට කිව්වා.. ඒත් මට එයා ගැනවත් හිතෙන් නෑ.. පැහැදීමක් නෑ. මට හිතෙන්නෙ එතනත් අවසානෙදි දුකක් ඉතිරි වෙයි කියල.
1
ගෙවුන කාලෙත් එක්ක දුක කියන දේට මං පුදුම විදියට බයයි දැන්. මේ තත්වෙන් මිදෙන්න මං මොකක්ද කරන්න ඕන මට මගෙ ජීවිතේ ගැන බයයි. මම ගෙදර වැඩිමලා. මට ලොකු වගකීමක් තියෙනවා නංගි මම අම්මා තාත්තා ගැන. මං කොහොමද මේ හිතේ බර නිදහස් කර ගන්නේ. Plz මට උදව් කරන්න.
1
පවුල් සංස්කෘතික න්‍යාය පිළිබඳ ඇති තොරතුරු ඇත්තම් දාන්න .
0
නව යොවුන් මානසික ගැටලු වලට ප්‍රතිකාර කරන මනො චිකිත්සක වරයෙක් නම් කරන්න.
0
සෙමින් අක්ෂර ලියන සෙමින් ඉගෙන ගන්න ළමයි පිළිබඳ තොරතුරු සඳහන් කරලා තියෙන මනෝ විද්‍යාව පොත් මොනවද?
0
අනේ මටත් තියෙනවා..හෙල්ප් ඔනෙ....මට එක වදයක් අනේ.මන් ආස නෑ එහෙම හිතෙනවටවත්..චිත්තරූපත් පෙනව..මන් හිතලා හිතන්නෙ නෑ අනේ උදව් කරන්න පිං සින්ද වෙයි
1
මම කිසිම චර්‍යාවක් නැවත නැවත කරන්නෙනම් නෑ.ඒ උනත් මගෙ හිත පාලනයකින් තොරව සිතුවිලි ඇති කරනව.එක සිතුවිල්ලක් හැම වෙලේම මතක් වෙවී මාව ව්‍යකූල කරනව.හිතට කිසිම නිදහසක් නෑ
1
මානසික රෝග වලට ප්‍රතිකාර ගන්න හොඳ ඩොක්ටර් කෙනෙක් දන්නවද ??
0
තාම ආදරේද, තාම හිතනවද, තාම හොයලා බලනවද......
0
ජිවිතේ හිත නිදහස් කරගන්න අමාරුම දවස්ද ගෙවෙන්නේ... හොද හුස්මක් ගන්න, සංසුන් වෙන්න....
0
ප්‍රේමය පරිපූර්ණ නොවුනත් එය සත්‍ය විය යුතුමයි....!!
0
ඔබට ඔබේ ජීවිතයේ සතුට ළඟා කර ගැනීමට අවශ්‍ය නම් ඔබ නිරන්තරයෙන්ම සතුට ලුහුබඳින්නෙකු විය යුතුයි
0
මට ගොඩාක් දුකයි අපරාදේ මට මෙහෙම උනේ ඇයි කිය්ලා හිතෙනව මට කව්රුත් යාලුවෝ නෑ ඒ කාලේ කිසිම සමජ දැනුමක් මට තිබුනේ නැ. අපේ අම්මටත් නැ.
1
මට කව්රුත් ගැන ඉරිසියා නැ. එත් අපිට තියෙන්නේ ගොඩාක් වෙලාවට cleening වැඩනේ... මන් හිත හදාගෙන මගේ වැඩේ හරියට කරන කෙනෙක්.. අම්මා ගොඩාක් දුකින් ඉන්නේ මන් ගැන
0
මට ලොකු පසතැවිමක් තියෙන්නේ අම්මගෙ අසාව ඉස්ට කරන්න බැරි උන එකට මොකද මම ගොඩාක් අදරේ මගේ අම්මට... මගේ බබාටත් වඩා... එක වැරැද්දක්ද?
0
මට හැම වෙලෙම මතක වෙන්නෙ අම්මා.. මට ලෙඩක්ද. අම්මාට මොනාහරි උනොත් මන් මැරෙයි නැත්තම් මට පිස්සු හැදෙයි... මට උදව් කරන්න..
1
හරි අපි හැමෝම වගේ ආදරය කරලා අනෙක් කෙනාගෙනුත් ඒ වගේ ම ආදරයක් බලාපොරොත්තු වෙනවානේ. ඇත්තටම ආදරය කියන්නේ මොකක් ද?
0
ආදරය කියන්නේ අපි අනෙක් කෙනා අපි ආදරේ කරනවා වගේම අපිට ආදරේ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
0
ජීවිතේ අමාරුම දේ මොකක්ද? ඒකට අපිට එක එක විදිහේ උත්තර තියෙන්න පුලුවන්.. හැබැයි ආරම්භය සහ අවසානය කියන අවස්තා දෙකෙන් පහසුම දේ මොකක්ද කියලා ඇහුවොත්..
0
තදබල ආදරයක් ඇති විට වෙනත් කෙනෙක් ගැන හිතන්න බැරිද ?
0
ඒ නිසා වැඩි දේවල් හිතන්නේ නැතිව කරන්න සැලසුම් කරන් ඉන්න දේවල් වල පලවෙනි පියවර තියන්න අදම පටන්ගන්න..
0
අපිට ආදරයක් අවශ්‍ය විය යුත්තේ ජීවිතයට කිසිදු බලපෑමක් නොවන ආකරයට, හැගීමකට පමනක් බැදීමක් හා ආදරයක් ගොඩ නගාගත්තොත් එය විදවීමක ආරම්භයක් වන බව නොඅනුමානයි..
0
මට උදවු කරන්න.මම පිරිමි ළමයෙකුට ගොඩක් ආදරෙයි.ඒත් එයාට මාව යාලුවෙක් විතරයි .එයාගෙ හිතේ එහෙම අදහසක් නෑ.මගේ අදහස එයාට කිවුවා.එයා මාව ප්‍රතික්ෂේප කලා
1
දැන් මට රිද්දනවා,වෙනස්කම් කරනවා.ඒක ලොකු දුකක් මට.සේරම එපාවෙලා.මට ලැජ්ජාවක් හිතට දැනෙනවා.එයාට ආදරෙයි කියලා ප්‍රතික්ෂේප වුණ නිසා.
1
දුක් වෙනවා.සමහර දේවල් මට දරාගන්න අමාරුයි.එයාගෙ එක වචනෙත් ඇති හිතින් ගොඩක් වැටෙන්න.ප්‍රතික්ෂේප වීම නිසා ගොඩක් කලකිරිලා ඉන්නේ.ප්‍රතික්ෂේප නොවුණු මිනිස්සු නෑ කියලා මං දන්නවා.ඒත් වුණ දේට මට මං ගැනම ලැජ්ජායි.මට මේකෙන් ගැලවෙන්න ඕන.හිත හදාගන්න ඕන.මට උදවු කරන්න.
1
කෙනෙක්ට තියන ඇබ්බැහි වීමකින් මිදෙන්නෙ කොහොමද ? මට තේරෙන්නෑ.මොකක්ද මං කරන්න ඕන?
1
හැමවෙලාවෙම මතක් වෙනවා එයාව.ඒක මගේ හිතට වදයක්.උපදෙසක් දෙන්න..
1
මට දැන් තියන අවුල මට කතා බහ කරන්න… අවිදින්න යන්න.. සරලවම කිව්වෝත් ආදරය කියන දේ දෙන්න ගන්න කෙනෙක් නෑ…
1
කවුරුත් මාව තේරුම් ගන්නෑ.. මට හිතේ තියන දේ කියන්න කෙනෙක් නෑ..
1
මන් දැනුවත්ව කාටවත්ම වැරැද්දක් කරලත් නෑ … මන් කලේ මගේ වැඩත් නතර කරලා අනිත් අයට උදවු කලා ඒත් සමහර වෙලාවට මන් වැරදි…
0
සමහර කාල වලට මට කේන්තිය උපරිමයි… කාවවත් පේන්න බෑ.. මන් කියන කරන කන බොන දේ පවා මට මතක නෑ…
1
මානසික මට්ටම හොදටම අවුල් වගේ මට දැනෙන්නේ…
1
නිකන් කවුරු හරි ඉදලා නැති වුනා වගේ… පාලු ගතියක්…
1
එක දෙක තියන් ඉන්න කෙල්ලෝ නිසා කල කිරිලා තියෙන්නෙත්… ඒත් මගේ ඔලුව නිදහස් කරගන්න විදිහක් නෑ… කතා කරන්න යාළුවො හිටියට උන්ට කියලා තේරුමක් නෑ…
1
භාවනා කරන එකත් කලා ඒත් දිගටම කරන්න අමාරුයි එක එක ඒවා ඔලුවට එනවා.. ඇවිදින්න යන්න විදිහක් ඇත්තේම නෑ..
0
පොත් කියවලාත් එපා වෙනවා බිසි වුනත් හරියන්නෑ… මට තෙරෙන්නෑ මේ පිඩනයක් වගේ හිරවෙලා තියන ගතිය ඔලුවෙන් අයින් කරගන්නේ කොහොමද කියලා…
1
එක දිගට කැම්පස් එකේ වැඩක් දැන් කරගන්න අමාරුයි…කාවවත් පේන්න බැරි වෙලාවලුත් එනවා… මට හිතෙන්නෙම මට කැමති නැතුව ඇති .. කැමති වෙන්න තරම් දෙයක් මගේ ලග නැතුව ඇති..කෙල්ලෝ කැමති play boy ලට..
1
දැනේන හිතට සම්බන්දයක් ඕනි කිව්වත් දැන් එවගේ අය නෑ… ඇත්තටම ආදරය කියලා කෙහෙම්මලක් නෑ.. හැමදේම තමන්ට දෙයක් තියේනකන් විතරයි…. වගේ දේවල්මයි…
0
ලොක් ඩවුන් නිසා තවත් වැඩි මේ ඔලුව විකාර ගතිය.. ඒක එක දේවල් එනවා ඔලුවට.. මන් මේ කිව්ව දේ තේරුනාද නැද්ද දන්නෑ මට කරන්න දෙයක් කියන්න පුළුවන්නම්..
1
මම කැම්පස් තේරෙයි ද නැද්ද කියලා දන්නෙ නෑ වැට උඩ ඉන්නෙ 2nd shy කරන්න හිතෙන්නෙ නෑ
0
යාලුවනේ මට දැන ගන්න ඕනි මට විශ්වවිද්‍යාලයක ඩිප්ලෝමා එකක් හදාරන්න පුලුවන්ද?
0
ආත්ම විශ්වාසය ඇති කරගෙන , තමන්ව shine කරගන්න.
0
අද උසස්පෙළ ප්‍රතිඵල නිකුත් උනා. කොටසක් සතුටු වෙද්දී,තවත් කොටසක් දුක් වෙනවා. මෙහෙමයි නංගි මල්ලි මුලින්ම අද්‍යාපනික කෝණයෙන් බලන්නෙ නැතිව පොඩ්ඩක් ඔයාට ජීවිත කෝණයෙන් මේ දිහා බලන්න පුලුවන්නම් ගොඩාක් හොදයි
0
මේ කෙටි ජීවිතේ කාලා ඇ​ඳලා ලස්සන ජීවිතයක් ගතකරන්න කවුද අකමැති? ඒත් ඉතින් සල්ලි නැතුව මොකුත් ​කරන්න බෑනේ
0
කොයි තරම් නම් මිනිස්සු මහත කෙනෙක් දැක්කොත් අපො කැත. වයස පේනවා සෑහෙන්න බැරල් එකක් වගේ ඔය වගේ ඒවා කියනවද.. මිනිස්සු හිතන් නෑ අර මනුස්සයට ඇති වෙන හැගීම ඒ වෙලාවට.. ඒ තරම් මිනිස්සු මාරම සෙල්ෆිශ්.
1
හිනා වෙලා ඉන්න
0
ඔබ දේවල් දෙස බලන ආකාරය වෙනස් කිරීමට උත්සාහ කරන්න. සැමවිටම දීප්තිමත් පැත්ත දෙස බලන්න. නරකට සිද්ධවෙන දේවල් තුලත් පුංචිම හොඳක් හරි ඇති. ඒක හොයාගන්න.
0
සින්දුවක් අහන්න, පොතක් කියවන්න. සංගීතය කියන්නේ හිත නිවන කලාවන්ගෙන් ඉහලින්ම තියන දෙයක්. ඔබේ මුඩ් එක හරි නැත්තනම් ඔබ කැමති විදියේ සින්දුවක් අහන්න. ටික වෙලාවකට ඔබේ ප්‍රශ්න අමතක කරන්න..
0
ඔබව සතුටින් තියන අයව ඇසුරු කරන්න. සමහර වෙලාවට ඔබට ජිවිතේ හමුවෙන අය ඔබව දුකට පත්කරනවා විතරක්ම වෙන්න ඇති. එහෙම අයගෙන් ඈත්වෙන්න.
0
කෙනෙක්ගේ Personality එක හදා ගන්නනේ කොහොමද Personality එකට අඩංගු කරැණු මොනවද ?
0
ඔබ කරන්නෙ සමාජයට අහිතක් වෙන දෙයක් නෙවෙයි නම්, කවදාවත් කාගෙවත් වචන වලට බය වෙන්න එපා,
0
ඇයි මට මෙහෙම උනේ' කියලා නිතරම කනස්සල්ලෙන් හිතනව
1