Unnamed: 0
int64
1
364k
Page Name
stringclasses
420 values
Created
stringlengths
10
10
Type
stringclasses
8 values
Message
stringlengths
1
995
langprediction
stringlengths
61
74
strcount
int64
1
198
401
Lankadeepa ලංකාදීප
2011-12-22
Photo
ඔබගේ අදහස අපට කියන්න
(('__label__si', '__label__en'), array([0.99678069, 0.00117359]))
4
402
Hiru News
2011-12-22
Link
මන්ති්ර ආර් දුමින්ද සිල්වාගේ හිසට සිදුකළ බරපතල ශල්යකර්මයේ දුර්ලභ ඡායාරූප
(('__label__si', '__label__gu'), array([9.98527229e-01, 8.72712582e-04]))
10
403
Karu Jayasuriya
2011-12-22
Photo
එක්සත් ජාතික පක්ෂ නායකත්ව නිලවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය නායක නිල කාමරය කරු ජයසුරීය මහතා විසින් තවදුරත් භාවිතා කිරීම වලක්වා එහි යතුරු ආපසු ලබාගන්නා ලෙස විපක්ෂ නායක කාර්යාලයයේ ලේකම්වරයා වෙත විපක්ෂයේ ප්රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා විසින් වැනිදා ලිඛිතව දන්වා තිබිණි ඒ අනුව කරු ජයසුරිය මහතා තම නිලකාමරයේ යතුරු පාර්ලිමේන්තුවේ විපක්ෂ කාර්යාලයයේ ලේකම් නවුෆල් රහුමාන් මහතා වෙත වැනිදා පස්වරුවේ භාර දුන්නේ මෙසේය ඡායාරුපප්රභාත් වීරරත්න
(('__label__si', '__label__gu'), array([9.99487579e-01, 3.37640493e-04]))
65
404
Mawbima
2011-12-21
Link
පුත්තලම් මන්නාරමි මාවත වසා දැමේ
(('__label__si', '__label__gu'), array([9.99233842e-01, 4.53605491e-04]))
5
405
Mawbima
2011-12-21
Link
නවක වදයට විරුද්ධව
(('__label__si', '__label__la'), array([0.99407065, 0.0034391 ]))
3
406
Neth FM
2011-12-21
Link
කාන්තාවන්ට සහ ළමයින්ට සිදුවන හිංසනයන් වළක්වාලීම සඳහා නව නීති සම්පාදනය කිරීමට බාධා පවතින බව ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්ය තිස්ස කරලියැද්ද මහතා පවසනවා¡ එබැවින් නව නීති සම්පාදනය නොකරන බවට ආණ්ඩුවට පමණක් චෝදනා කිරීම සාධාරණ නොවන බවයි අමාත්යවරයා පෙන්වා දුන්නේ¡
(('__label__si', '__label__gu'), array([9.99733090e-01, 2.11268969e-04]))
40
407
FM Derana
2011-12-21
Link
කාලීන ධර්ම සාකච්ජාව
(('__label__si', '__label__gu'), array([0.99807537, 0.00109733]))
3
408
Karu Jayasuriya
2011-12-21
Link
සිරිකොත මන්දිරයට හානි කිරීම අනුමත නොකරනවාසේම එකී අර්බුදය දඩමීමා කරගනිමින් තමන්ට සහයෝගය දුන් පිරිස් වලට හිරිහැර කිරීම ද අනුමත නොකරන බව හිටපු එජාප නියෝජ්ය නායක කරූ ජයසූරිය මහතා පවසයි පක්ෂයේ වෙනසක් වෙනුවෙන් ඉදිරියට ඇදෙන රැල්ල නොනවතින බවත්දෙතුන් දෙනකු විසින් ගන්නා තීරණ වලින් නොව ලක්වැසි සියලු ජනතා එක්ව පක්ෂයේ අනාගතය වෙනුවෙන් විප්ලවාදී ලෙස තීරණයක් ගෙන කටයුතු කරනු ඇති බව හෙතෙම සඳහන් කළේය
(('__label__si', '__label__gu'), array([9.99720156e-01, 2.16392742e-04]))
61
409
Mawbima
2011-12-21
Link
කරු කාමරයෙනුත් එළියට
(('__label__si', '__label__gu'), array([9.99101818e-01, 4.46154969e-04]))
3
410
Mawbima
2011-12-21
Link
බේරේ වැවේ පාවෙන අවන්හලක්
(('__label__si', '__label__la'), array([9.99954104e-01, 7.52119740e-05]))
4
411
TV Derana
2011-12-20
Video
මේ සතියේ ඵලාපල දැනගන්න
(('__label__si', '__label__ne'), array([0.99249572, 0.00157598]))
4
412
Mawbima
2011-12-20
Link
බීමතින් රිය පැදවූ භික්ෂුවට දඩ
(('__label__si', '__label__la'), array([9.99034047e-01, 5.03640214e-04]))
5
413
Mawbima
2011-12-20
Link
උසස් පෙළ පමාවෙන් සිසුන් අසීරුවෙන්
(('__label__si', '__label__la'), array([9.99957323e-01, 7.06805804e-05]))
5
414
Mawbima
2011-12-20
Link
වාන් දොරටු විවෘත කිරීම නිසා කුඩා ගංවතුර තත්වයක්
(('__label__si', '__label__gu'), array([9.99474823e-01, 3.35490156e-04]))
8
415
Mawbima
2011-12-20
Link
රනිල් සමාව ඉල්ලයි
(('__label__si', '__label__gu'), array([9.99482989e-01, 3.24285909e-04]))
3
416
Mawbima
2011-12-20
Link
නොරෝච්චොලේ බලාගාරයේ කටයුතු අත්හිටුවයි
(('__label__si', '__label__gu'), array([0.99646235, 0.00118515]))
4
417
Mawbima
2011-12-20
Link
සිරිකොතේ ප්රහාරය ගැන රනිල් කතා කරයි
(('__label__si', '__label__gu'), array([9.99750614e-01, 1.88143022e-04]))
6
418
Mawbima
2011-12-20
Link
නොසන්සුන් ජනතාව
(('__label__si', '__label__gu'), array([9.99338746e-01, 4.97832196e-04]))
2
419
Mawbima
2011-12-20
Status
අජිත් කුමාරගේ පොස්ටරයෙන් මැතිසබේ නොසන්සුන්
(('__label__si', '__label__gu'), array([9.99903619e-01, 1.21222794e-04]))
5
420
Mawbima
2011-12-20
Status
වෑන් රිය හරස්කර දස ලක්ෂයක් කොල්ලකාලා
(('__label__si', '__label__gu'), array([9.99878466e-01, 1.20027566e-04]))
6
421
Neth FM
2011-12-19
Status
රනිල් යළි නායකත්වයට එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස නැවත වරක් විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා තේරී පත්ව තිබෙනවා නියෝජ්ය නායකා ලෙස තේරී පත්ව ඇත්තේ සජිත් ප්රේමදාස මහතායි ජාතික සංවිධායක ධුරය සඳහා දයා ගමගේ මහතා තේරී පත්වුණා මේ අතර අද පැවැති රහසිගත ඡන්ද විමසීමෙන් රනිල් වික්රමසිංහ මහතා තේරී පත් වීමත් සමග මේ වන විට සිරිකොත ආසන්නයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත වී තිබෙනවා එසේම සජිත් පාර්ශ්වයේ මෙන්ම රනිල් පාර්ශයේද දහස් ගණනක් ජනතාව එම ස්ථානනයට එක්ව සිටින බවයි නෙත් වාර්තාකරු පවසන්නේ එම ස්ථානයට එක්ව සිටින පාක්ෂිකයන්ගෙන් පිරිසක් සිරිකොත මන්දිරයට ගල් මුල් ප්රහාරද එල්ල කරමින් සිටින බවද අප වාර්තාකරු සඳහන් කළා වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න
(('__label__si', '__label__gu'), array([9.99656796e-01, 2.50595651e-04]))
101
422
Mawbima
2011-12-19
Link
වොශින්ටන් වල නත්තල්
(('__label__si', '__label__gu'), array([9.99981105e-01, 6.23343658e-05]))
3
423
Mawbima
2011-12-19
Link
මන්ත්රී පාලිත රංග පහර දීමටකට ලක්වේ
(('__label__si', '__label__gu'), array([9.97996628e-01, 7.63274264e-04]))
6
424
Mawbima
2011-12-19
Link
එජාප නායකත්ව ඡන්දය
(('__label__si', '__label__gu'), array([9.98073816e-01, 9.55634052e-04]))
3
425
Mawbima
2011-12-19
Link
පාක්ෂිකයෝ සිරිකොත වටලති
(('__label__si', '__label__gu'), array([0.99819344, 0.00116234]))
3
426
Hiru News
2011-12-19
Photo
පෞද්ගලික බස් රථයක් පෙරලී දෙනෙක් රෝහලේ
(('__label__si', '__label__gu'), array([9.99157965e-01, 5.11453312e-04]))
6
427
Neth FM
2011-12-19
Photo
ඔයාට මේ පින්තූරේ විශේෂ දෙයක් පේනවාද
(('__label__si', '__label__gu'), array([9.98301208e-01, 4.86713776e-04]))
6
428
Neth FM
2011-12-19
Link
කුවේට් රාජ්යයේ ගෘහ සේවයට යන ශ්රී ලංකික කාන්තාවන්ගේ වැටුප් ඉහළ නැංවීමට තීරණය කර තිඛෙනවා¡ කුවේට් හී විදේශ රැකියා නියෝජිතයන්ගේ සුභසාධන සමිතිය ප්රකාශ කළේ ශ්රි ලාංකික කාන්තාවන් ලක්ෂයකට වැඩි පිරිසක් එරට ගෘහ සේවයේ යෙදී සිටින බවයි¡ ඔවුන්ට දැනට ලැඛෙන මාසික වැටුප කුවේට් ඩිනාර් ත් ත් අතර අගයක්¡ ශ්රී ලංකා මුදලින් එහි වටිනාකම විසි දහසත් විසි පන්දහසත් අතර අගයක් වනවා¡ එම වැටුප සේවා කාලයේ පළමු වසර සදහා කුවේට් ඩිනාර් ක් දෙවන වසර සදහා ක් සහ තුන්වන වසර සදහා ක් ලෙස සංශෝධනය කිරීමටයි යෝජනා වී තිඛෙන්නේ¡
(('__label__si', '__label__gu'), array([9.99811172e-01, 1.59838237e-04]))
83
429
Lankadeepa ලංකාදීප
2011-12-19
Photo
නිල්මිණි තෙන්නකෝන් නමැති මේ රංග ශිල්පිනියගේ හැකියාව ගැන ඔබට අමුතුවෙන් යමක් පැවසිය යුතු නැත ඇය සතු පුළුල් රංගන ප්රතිභාව ගැන ඔබ හොඳාකාරවම දනී
(('__label__si', '__label__gu'), array([0.99733776, 0.00130126]))
23
430
Lankadeepa ලංකාදීප
2011-12-19
Photo
නිල්මිණි තෙන්නකෝන් නමැති මේ රංග ශිල්පිනියගේ හැකියාව ගැන ඔබට අමුතුවෙන් යමක් පැවසිය යුතු නැත ඇය සතු පුළුල් රංගන ප්රතිභාව ගැන ඔබ හොඳාකාරවම දනී
(('__label__si', '__label__gu'), array([0.99733776, 0.00130126]))
23
431
Dayasiri Jayasekara
2011-12-19
YouTube
බන්ධනාගාරය අසළ උපන් දින සැමරුම
(('__label__si', '__label__gu'), array([9.99290168e-01, 3.84780404e-04]))
5
432
Mawbima
2011-12-18
Link
එජාප නායක ඡන්දය වනදා
(('__label__si', '__label__la'), array([9.98648405e-01, 9.77014774e-04]))
4
433
Mawbima
2011-12-18
Link
ටිරාන් මහින්ද සමග සාකච්ඡා
(('__label__si', '__label__gu'), array([9.99938905e-01, 1.04773906e-04]))
4
434
Mawbima
2011-12-18
Link
සිව් දෙනෙක් ඝාතනයට
(('__label__si', '__label__gu'), array([1.00005567e+00, 3.86131142e-05]))
3
435
Dayasiri Jayasekara
2011-12-18
Link
එජාප නායකයා තෝරන තරඟය හෙට
(('__label__si', '__label__gu'), array([0.99585253, 0.00243305]))
5
436
Mawbima
2011-12-17
Link
මහේල දී දැවී යයි
(('__label__si', '__label__gu'), array([0.99662071, 0.00221227]))
4
437
Mawbima
2011-12-17
Link
සාමාන්ය පෙළ වංචා කළ දෙදෙනෙක් අත් අඩංගුවට
(('__label__si', '__label__gu'), array([1.00000405e+00, 5.60170192e-05]))
7
438
Mawbima
2011-12-17
Link
ඉඩම් බලතල සහ පොලිස් බලතල නොමැති විසදුමකින් වැඩක් නෑ
(('__label__si', '__label__gu'), array([9.99649525e-01, 2.09582082e-04]))
9
439
Mawbima
2011-12-17
Link
කසකස්තානය පුරා හිම
(('__label__si', '__label__gu'), array([9.99362350e-01, 5.13943029e-04]))
3
440
Neth FM
2011-12-17
Photo
ඔබේ ජංගම දුරකථනයෙන් දැන් නෙත් අහන්න
(('__label__si', '__label__gu'), array([9.99855638e-01, 1.52214721e-04]))
6
441
Mawbima
2011-12-16
Link
අලි මරණ ක් මිනිස් ජීවිත ක් ඉවරයි
(('__label__si', '__label__gu'), array([9.99221563e-01, 4.09012835e-04]))
7
442
Mawbima
2011-12-16
Link
සරත් ෆොන්සේකා තීන්දුව තහවුරු වේ
(('__label__si', '__label__gu'), array([9.99769628e-01, 2.09726641e-04]))
5
443
Mawbima
2011-12-16
Link
උසස් පෙළ ප්රතිඵල සදුඳා
(('__label__si', '__label__la'), array([0.99874139, 0.00105579]))
4
444
Mawbima
2011-12-16
Link
එල්එල්ආරිසී වාර්තාව පාර්ලිමේන්තුවට
(('__label__si', '__label__gu'), array([0.9969607 , 0.00180135]))
3
445
Mawbima
2011-12-16
Link
දුමින්දට නිවාඩු
(('__label__si', '__label__la'), array([0.98965943, 0.00711728]))
2
446
Mawbima
2011-12-16
Link
නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල විවෘත වේ
(('__label__si', '__label__la'), array([9.99788105e-01, 1.72371045e-04]))
7
447
Mawbima
2011-12-16
Link
එළවළු වර්ග කට කූඩ නිතිය නැහැ
(('__label__si', '__label__gu'), array([9.99132395e-01, 4.59758710e-04]))
6
448
Mawbima
2011-12-16
Link
රෝගියාගේ මුද්ද ගෙන උපස්ථාදායක පැන ගිහින්
(('__label__si', '__label__gu'), array([9.99634147e-01, 2.20785121e-04]))
6
449
Mawbima
2011-12-16
Link
කරාපිටිය රෝහලේ රෝගීහු උත්ඝෝෂණයක
(('__label__si', '__label__gu'), array([9.98742044e-01, 6.99459284e-04]))
4
450
Mawbima
2011-12-16
Link
මහා නාහිමිවරු එජාප නායකත්ව වෙනසකට බල කරති
(('__label__si', '__label__la'), array([0.99754685, 0.00115846]))
7
451
Mawbima
2011-12-16
Link
රාත්රී තරග
(('__label__si', '__label__la'), array([0.99494994, 0.00205584]))
2
452
Karu Jayasuriya
2011-12-15
Link
පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් තරගයකයකට නොයා විපක්ෂ නායක ධූරය තමන් වෙත තබා ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය කරු ජයසුරිය මහතා වෙත ලබාදීමට පියවර ගැනීම මැනවයි සිවු මහා නිකායික මහනායක ස්වාමීන්වහන්සේ එජාප වත්මන් නායක රනිල් වික්රමසිංහ මහතාට අද ලිඛිතව දන්වා සිටියහ මහා සංඝයා වහන්සේ විසින් කොළබ මාකස් ප්රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයයෙදී අද පස්වරුවේදී මෙම ලිපිය රනිල් වික්රමසිංහ මහතා වෙත බාර දෙනු ලැබිය
(('__label__si', '__label__gu'), array([9.99420464e-01, 3.19974002e-04]))
62
453
Mawbima
2011-12-15
Link
නෙලුම් පොකුණ මාවත විවෘත කිරීම
(('__label__si', '__label__la'), array([0.98376977, 0.01359482]))
5
454
Mawbima
2011-12-15
Link
ලෝටස් ටවර් ව්යාපෘතිය
(('__label__si', '__label__gu'), array([1.00002694e+00, 5.70913035e-05]))
3
455
Mawbima
2011-12-15
Link
විදුලි බල මණ්ඩලය දඩ වලින් මිලියන උපයයි
(('__label__si', '__label__gu'), array([9.99672294e-01, 2.40345937e-04]))
7
456
Neth FM
2011-12-15
Link
ඡනහිතගේ විරිදු සුරල්
(('__label__si', '__label__la'), array([0.9845838 , 0.00655793]))
3
457
Mawbima
2011-12-15
Link
මිෂනාරී ධර්මදූතිකාව නිදහස්
(('__label__si', '__label__la'), array([9.98173356e-01, 9.59032623e-04]))
3
458
Sri Lanka Mirror
2011-12-15
Status
ශ්රීලංකාමිරර් අවහිරය ඉවරයි ශ්රී ලංකාමීරර් වෙබ් අඩවිය මාස ක් පුරා ලංකාවාසී ජනතාවට බැලීමට අවහිර කර තිබූ අතර ඒ සඳහා අද පැවති නඩුවෙන් ශ්රී ලංකාමිරර් වෙබ් අඩවියට තිබූ තහනම ඉවත් කළා පාඨක ඔබට නැවතත් නිදහසේ අප හා එක්වන්නට අවස්ථාව ලබා දී ඇත්තෙමු අවහිර කළ කාලය පුරාවටත් අප සමග රැඳී සිටි පාඨකයන්ට අපගේ ස්තුතිය
(('__label__si', '__label__gu'), array([9.99635339e-01, 2.21619863e-04]))
52
459
Mawbima
2011-12-15
Link
ලෝටස් පොන්ඩ් රගමඩල
(('__label__si', '__label__la'), array([9.99999523e-01, 8.53468664e-05]))
3
460
Mawbima
2011-12-15
Link
රජය විපක්ෂ නායක ධූරය ආරක්ෂා කරනවා
(('__label__si', '__label__gu'), array([9.99828279e-01, 1.46845719e-04]))
6
461
Mawbima
2011-12-15
Link
මහරගම පිළිකා ප්රතිකාර යන්ත්රය ඊයෙත් කැඩිලා
(('__label__si', '__label__la'), array([9.98834968e-01, 6.18366234e-04]))
6
462
FM Derana
2011-12-14
Link
කාලීන ධර්ම සාකච්ජාව
(('__label__si', '__label__gu'), array([0.99807537, 0.00109733]))
3
463
Mawbima
2011-12-14
Link
උණවටුන ප්රදේශයේ නීති විරෝධී අන්දමින් ඉදිකරන ලද හෝටලය බුල්ඩෝසර් කොට ඉවත් කිරීමෙන් පසු
(('__label__si', '__label__gu'), array([9.99767005e-01, 1.59354386e-04]))
13
464
Mawbima
2011-12-14
Link
එජාප නායකත්වයේ වෙනසක් නෑ රනිල්
(('__label__si', '__label__la'), array([0.99828035, 0.00113452]))
5
465
Mawbima
2011-12-14
Link
ජනපති සහ එලවළු වෙළඳුන් අතර වීශේෂ සාකච්ඡාවක් අද
(('__label__si', '__label__gu'), array([9.99738753e-01, 2.79352855e-04]))
8
466
Mawbima
2011-12-14
Link
බස් දෙකක් ගැටී කට තුවාලයි
(('__label__si', '__label__gu'), array([9.99461412e-01, 3.65530723e-04]))
5
467
Mawbima
2011-12-14
Link
නියෝජ්ය ඇමැති ගිය රථය අනතුරක
(('__label__si', '__label__la'), array([9.99875188e-01, 1.31483364e-04]))
5
468
TV Derana
2011-12-13
Link
මේ සතියේ ලග්න ඵලාපල දැනගන්න
(('__label__si', '__label__gu'), array([0.99507481, 0.00132608]))
5
469
Karu Jayasuriya
2011-12-13
Link
එක්සත් ජාතික පක්ෂය සමගි කර පක්ෂය ඉදිරියට ගෙනයාමට එහි නායකත්වය භාර ගන්නයි මල්වතු අස්ගිරි නාහිමි වරු කරු ජයසුරිය මහතාට ආශීර්වාද කළහ
(('__label__si', '__label__gu'), array([9.99571860e-01, 3.50308284e-04]))
21
470
FM Derana
2011-12-13
Link
සංගීතා ඔබට සුබම සුබ උපන්දිනක් වේවා
(('__label__si', '__label__gu'), array([0.99797547, 0.00156988]))
6
471
FM Derana
2011-12-13
Link
සෞම්ය ඔබට සුබම සුබ උපන්දිනක් වේවා
(('__label__si', '__label__gu'), array([0.99710715, 0.00166052]))
6
472
Neth FM
2011-12-12
Link
ඉන්දියාවෙන් ශී්රලංකාවට අනතුරක් ඉන්දියාවේ ක්රියාකාරකම් හේතුවෙන් මෙරට පරිසරයට සිදුවන බලපෑම සම්බන්ධයෙන් වහාම රාජ්ය තාන්ත්රික සාකච්ඡා ඇරඹිය යුතු බව පරිසරවේදීන් අවධාරණය කරනවා¡ ඉන්දියාවේ නොයෙකුත් කර්මාන්ත ශාලාවලින් නිකුත් වන විෂ වායු හේතුවෙන් හෝර්ටන්තැන්න ඇතුළු කදුකර ප්රදේශයන්හි පරිසරය දූෂණය වීමේ අවධානමක් ඇති බවයි පර්යේෂණයකින් හෙළි වුණේ¡ මෙම පර්යේෂණ සිදුකළේ සබරගමුව විශ්ව විද්යාලය විසින්¡ එහි දී හෙළි කෙරුණු කරුණු සැහැල්ලූවට ගත යුතු නැතැයි ශ්රී ලංකා හරිත ව්යාපාරය පෙන්වා දෙනවා¡ මේ එහි වැඩසටහන් කළමණාකරු පරිසරවේදී බන්දුරංග කාරියවසම් මහතා¡
(('__label__si', '__label__gu'), array([9.99766231e-01, 2.06149110e-04]))
73
473
Lakshman Yapa Abeywardana
2011-12-10
Link
සංචාරකයින්ගේ පැමිණීමේ ක වර්ධනයක් සංචාරකයින්ගේ පැමිණීමේ ඉලක්කගත කළ නොවැම්බර් මස වන දින වනවිට සම්පූර්ණ වූ බව ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි දෙසැම්බර් මස වන දින වනවිට සංචාරකයින් සම්පූර්ණ වනු ඇති බවට අපේක්ෂා කරන බව ද ඒ මහතා සඳහන් කරයි
(('__label__si', '__label__gu'), array([9.99678195e-01, 2.34505336e-04]))
43
474
FM Derana
2011-12-08
Link
මෙතෙක් කිසිදු යානයක් නොගිය දුරක් යන වොයේජර් යානය සෞරග්රහ මණ්ඩලයෙනුත් එපිටට
(('__label__si', '__label__gu'), array([9.99923825e-01, 1.23848280e-04]))
11
475
LAK FM
2011-12-08
Photo
ලක් එෆ් එම් මාධ්ය අනුග්රහයෙන් ශ්රී ලංකා යොවුන් පාපැදි තරගාවලිය ඇරඹේලක් එෆ් එම් ගුවන්විදුලියේ මාධ්ය අනුග්රහය යටතේ ආරම්භ කෙරෙන ටුවර් ඞී ශ්රී ලංකා යූත් පාපැදි මහා සවාරියඒ පෙරවරු ට මඩකලපුව මහජන ක්රීඩාංගනය අසලින්මඩකලපුව මහජන ක්රීඩාංගනයෙන් ආරම්භ වන මහා පාපැදි සවාරිය අදියර ක් යටතේ පැවැත්වෙනවාලංකාවේ ප්රථම වරට වැඩිම තෑගි පිරිනමන එකම පාපැදි සවාරිය මෙය වීම විශෙෂත්වයක්පලමු වැනි ස්ථානයට වටිනා නවීන මෝටර් රථයක් සහ දෙවන සහ තෙවන ස්ථානයට පිලිවෙලින් මුදලින් ත්යාග ලක්ෂ ක් සහ ලක්ෂ ක් පිරිනැමිමට නියමිතයිඑමෙන්ම වන ස්ථානය තෙක් රුපියල් පනස් දහසේ සිට රුපියල් විසි පන්දහස දක්වා මුදල් ත්යාග පිරිනැමීමට කටයුතු යොදා තිබෙනවාතරගය අවසන් කරන සියලූම තරගකරුවන්ට මුදල් ත්යාග පිරිනැමීමට ද නියමිතයිජාතික තරුණසේවා සභාව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්යාංශය මෙම මහා පාපැදි සවාරිය සංවිධානය කරනු ලබනවා
(('__label__si', '__label__gu'), array([9.99813259e-01, 1.82789590e-04]))
117
476
FM Derana
2011-12-06
Link
වින්ඩෝස් අසාර්ථකයි සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි
(('__label__si', '__label__gu'), array([9.99879956e-01, 1.59014628e-04]))
6
477
FM Derana
2011-12-06
Link
කැළුම් ශ්රීමාල් සහ දිලීප අබේසේකර දෙපැයක හමුවීම
(('__label__si', '__label__gu'), array([9.99022067e-01, 6.40209299e-04]))
7
478
FM Derana
2011-12-06
Link
ඔබට සුබම සුබ උපන්දිනක්
(('__label__si', '__label__la'), array([0.98426193, 0.00837437]))
4
479
Karu Jayasuriya
2011-12-06
Status
මගේ අධිෂ්ඨානය එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ සමාජ සාධාරනත්වය ඇතිකිරීමයි
(('__label__si', '__label__gu'), array([9.99184668e-01, 4.41423297e-04]))
10
480
Karu Jayasuriya
2011-12-06
Status
මිය යාමට පෙර මට නිදහස් සෞභාග්යමත් රටක් ගොඩනැගීමේ සිහිනය සැබෑ කර ගැනීමට අවශ්යයි කරු ජයසුරිය
(('__label__si', '__label__gu'), array([9.99494135e-01, 4.14967391e-04]))
15
481
Neth FM
2011-12-06
Link
ග්රැමෆෝන් තැටිය වාදනය වේ ලොව ප්රකථ විද්යාඥ තෝමස් අල්වා එඩිසන් ප්රථම වරට මිනිස් කටහඩක් අඩංගු ග්රැමෆෝන් තැටියක් පිළියෙල කර වාදනය කලේ වර්ෂයේ අද වැනි දිනක දීය¡ එහි අඩංගු වූයේ මේරි හැඩ් අ ලිටිල් ලැම්බ් ගීතයයි
(('__label__si', '__label__gu'), array([9.99897957e-01, 1.20149190e-04]))
35
482
Neth FM
2011-12-05
Link
එක්සත් ජාතික පකෂ නායකත්වය සඳහා කරු ජයසූරිය මහතා තරග කරන බවට තමාට කිසිඳු දැනුම් දිමක් කර නොමැති බව එම පකෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා පවසනවා කොළඹ විපකෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා
(('__label__si', '__label__gu'), array([9.99643028e-01, 3.40555009e-04]))
39
483
FM Derana
2011-12-05
Link
හෙලයේ මහා ගාන්ධර්වයාණෙනි ඔබට සුබම සුබ උපන්දිනක්
(('__label__si', '__label__gu'), array([0.99691892, 0.00200521]))
7
484
Dayasiri Jayasekara
2011-12-04
Link
නායකත්වයට නිර්නායක දීමට පෙර කෘත්යාධිකාරි මණ්ඩලය නිසි ලෙස ස්ථාපනය කරන්න
(('__label__si', '__label__gu'), array([9.99760032e-01, 2.33093946e-04]))
10
485
Karu Jayasuriya
2011-12-04
Video
අය වැය පිළිබද අයවැය විවාදයේ කරු ජයසුරිය මහතා අදහස් ප්රකාශ කරමින්
(('__label__si', '__label__gu'), array([9.99708831e-01, 2.01725998e-04]))
11
486
Neth FM
2011-12-04
Status
අපි යනවා හැමෝටම සුබ සතියක් වේවා
(('__label__si', '__label__gu'), array([0.99807358, 0.00122165]))
6
487
Karu Jayasuriya
2011-12-04
Video
ඌන කාර්යසාධන ව්යාපාර සහ ඌන උපයෝජිත වත්කම් පනත එය ගෙන ඒමේදී රජය අනුගමනය කරන ලද අත්තනෝමතික ක්රියා පටිපාටිය සහ එහි අනිසි ප්රතිපල පිළිබද කරු ජයසුරිය මැතිතුමා පාර්ලිමේන්තු විවාදයකදී දැක්වූ අදහස්
(('__label__si', '__label__gu'), array([9.99309242e-01, 4.37662849e-04]))
30
488
Neth FM
2011-12-04
Status
ඔයා කැමතිම සින්දුවට මනාපේ පල කරන්න කතා කරන්න එස් එම් එස් කරන්න
(('__label__si', '__label__gu'), array([9.99637067e-01, 2.07672259e-04]))
12
489
Sri Lanka Mirror
2011-12-03
Link
ශ්රී ලංකාවේ වෙබ් අඩවි පරීක්ෂාවට ලක් කරන්න ශ්රේෂ්ඨාධිකරණයෙන් විදුලි සංදේශ කොමිසමට නියෝගයක් නෙල්කා මැදගෙදර ශ්රී ලංකාවේ ක්රියාත්මක වන එහෙත් මෙරට ලියාපදිංචිවී නැති වෙබ්අඩවි ලියාපදිංචි කිරීම සඳහා එම වෙබ්අඩවි පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්රේෂ්ඨාධිකරණය විදුලි සංදේශ නියාමන කොමිසමට ඊයේ නියෝග කළේය එසේම දැනට අවහිර කර ඇති වෙබ්අඩවි තුළට මෙරටදී පිවිසීමට ඇති බාධා ඉවත් කිරීමේ හැකියාව පිළිබඳවද එම පරීක්ෂණයේදී සොයාබලන ලෙසටද නියම කෙරිණි එම අධිකරණ නියෝගය අනුව වෙබ් අඩවි සම්බන්ධ පරීක්ෂණ පවත්වා ඉදිරි කටයුතු කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවෙහි එකඟතාව පළකළේය මෙලෙස අවහිර කර ඇති වෙබ්අඩවි ඔස්ට්රේලියාවේ ලියාපදිංචි කර ඇති නමුත් මෙරට ලියාපදිංචි කර නැති බව ඒ මහතා අධිකරණයට දැනුම් දුන්නේය එම පරීක්ෂණ සඳහා පූර්ණ සහයෝගය ලබාදීමටඹඹඹඵපඪතචදඬචථඪපපධපජධථ වෙබ් අඩවිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සාලිය පීරිස් මහතා එකඟ විය මෙරටදී සිය වෙබ්අඩවියට පිවිසීම අවහිර කිරීමට එරෙහිව
(('__label__si', '__label__gu'), array([9.99644935e-01, 2.78372841e-04]))
133
490
FM Derana
2011-12-03
Link
පරිගණක ක්රීඩාවක් ක්රීඩා කිරීමෙන් ඔබ යුධ අපරාධකරුවෙක් වේද
(('__label__si', '__label__la'), array([9.99756992e-01, 1.75109541e-04]))
8
491
Buddhika Pathirana
2011-12-02
Photo
මාරදෙනගම විද්යාලයට වටිනා පුස්තකාල පොත් පරිත්යාග කිරීම
(('__label__si', '__label__gu'), array([9.99299467e-01, 4.54827910e-04]))
7
492
Buddhika Pathirana
2011-12-02
Photo
මාරදෙනගම විද්යාලයට වටිනා පුස්තකාල පොත් පරිත්යාග කිරීම
(('__label__si', '__label__gu'), array([9.99299467e-01, 4.54827910e-04]))
7
493
FM Derana
2011-12-02
Native Video
පසුගිය සතියේ පමා ජයග්රාහකයින් අපෙන් ඔබට උණුසුම් සුබ පැතුම්
(('__label__si', '__label__gu'), array([9.98391926e-01, 8.61923909e-04]))
9
494
FM Derana
2011-12-02
Link
ශේෂාද්රි ඔබට සුබ උපන්දිනයක් වේවා
(('__label__si', '__label__la'), array([0.99560177, 0.00287975]))
5
495
Dayasiri Jayasekara
2011-12-01
Link
ජනතාව කන්න නැතිව අන්ත අසරණව දුක් විඳිද්දී කොළඹ පාරවල් වසා සුපිරි ෆෝමියුලා කාර් රේස් තියනවා
(('__label__si', '__label__gu'), array([9.99584734e-01, 2.72633217e-04]))
15
496
Lankadeepa ලංකාදීප
2011-11-30
Photo
මරුවා සමග තෙල් අදී
(('__label__si', '__label__en'), array([0.94341588, 0.01538573]))
4
497
FM Derana
2011-11-30
Link
සුබ උපන්දිනයක් වේවා
(('__label__si', '__label__la'), array([0.99536896, 0.00250462]))
3
498
FM Derana
2011-11-29
Link
ගීතය ජීවිතයම බව පසක් කර ගන්නට ජීවිතය ගීතයක්ම බව හඳුනා ගන්නට රෑ ඉරපාන අහන්න
(('__label__si', '__label__gu'), array([9.98720825e-01, 6.71726477e-04]))
14
499
FPA Sri Lanka
2011-11-28
Link
තරුණ තරුණියන් වෙනුවෙන් අපි ඒත්වෙමු ශීලංකා තරැණ සෙවා සභාව ලංකා තරැණ සංවිධාන ඡාලය සහ ශීලංකා පවුල් සංවිධාන සංගමය ශීලංකාෙව් තරැණ පතිපත්තිය සහ තරැණයන් සදහා වූ සෞඛ්ය පතිපත්තිය සකස් කොට කීයාවට නැංවිම සදහා සහය වීමට අත්වැල් බැද ගන්නා ලදි ඒන්න අප හා ඒක්වන්න
(('__label__si', '__label__gu'), array([9.99448121e-01, 3.92949180e-04]))
42
500
Neth FM
2011-11-28
Photo
පැල් බැදගෙන බලන් ඉන්න වෙන ශ්රී ලංකා තැපැල්
(('__label__si', '__label__la'), array([0.98543912, 0.00519401]))
8