id
stringlengths 14
14
| tokens
stringlengths 15
999
| ner_tags
stringlengths 9
403
|
---|---|---|
ner_train_3601 | [සී., එන්., එන්., ගුවන්විදුලිය, සමග, පැවති, සම්මුඛ, සාකච්ඡාවක, දී, අමෙරිකානු, රාජ්‍ය, ලේකම්, කොලින්, පවල්, මේ, බව, ප්‍රකාශ, කළේ, ය, .] | [ORG, ORG, ORG, ORG, O, O, O, O, O, LOC, O, O, PER, PER, O, O, O, O, O, O] |
ner_train_3602 | [විවෘත, හා, සීමිත, අංශවලින්, පැවැති, නාට්‍ය, තරග, සඳහා, සම්මාන, සහතික, පත්, හා, මුදල්, ත්‍යාග, පිරිනැමුණු, අතර, සීමිත, අංශයේ, වසරේ, හොඳම, ළමා, නාට්‍යය, වූයේ, හොරණ, විද්‍යාරතන, විශ්ව, විද්‍යා, පීඨය, ඉදිරිපත්කළ, ”චූටි, බබා, ලොකු, ළමයෙක්”, යන, ළමා, නාට්‍යයයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3603 | [පූර්වගාමී, සඟ, පරපුරේ, පරමාදර්ශී, අගයන්, අනුගාමී, පරපුරේ, සංඝයා, වහන්සේ, ආදර්ශයට, ගත, යුතු, බව, ජනාධිපතිවරයා, පෙන්වාදෙයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3604 | [අවුරුදු, 16, ත්, 21, ත්, අතර, වයසේ, පසුවන, තරුණ, සිරකරුවන්, සඳහා, මෙම, වැඩසටහන, ක්‍රියාත්මක, කර, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3605 | [මෙය, සිරිබෝපුර, ප්‍රදේශයේ, අක්කර, 28ක, භූමිභාගයක්, පුරා, පැතිර, මෙහි, ප්‍රධාන, ශාලාව, ආසන, 1500කින්, යුක්ත, වන, අතරආසන, 250කින්, යුත්, අනුශාලා, 3ක්, හා, කුඩා, ශාලා, 10කින්, යුක්තයි, .] | [O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3606 | [ගීසා, හි, ඉදිකර, තිබෙන, පිරමීඩවලින්, රජ, පෙළපත්, තුනක, අභිමානය, ලොවට, පෙන්නුම්, කෙරෙයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3607 | [නිමල්, සිරිපාල, ද, සිල්වා, ,, ලක්ෂ්මන්, කිරිඇල්ල, ,, රවුෆ්, හකීම්, ,, මලික්, සමරවික්‍රම, ,, ඩී., එම්., ස්වාමිනාදන්, ,, විජයදාස, රාජපක්ෂ, හා, පාඨලී, චම්පික, රණවක, යන, ඇමැතිවරුන්ගේ, නමින්, ඉදිරිපත්, කර, ඇති, මේ, යෝජනාව, කරුණු, 33කින්, සමන්විත, වේ, .] | [PER, PER, PER, PER, O, PER, PER, O, PER, PER, O, PER, PER, O, PER, PER, PER, O, PER, PER, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3608 | [එම, වාර්තාවල, සත්‍යතාවයක්, නොමැති, බව, යුද, හමුදා, මාධ්‍ය, ප්‍රකාශක, බ්‍රිගේඩියර්, ජයනාත්, ජයවීර, පෙන්වා, දෙයි, .] | [O, O, O, O, O, ORG, ORG, O, O, O, PER, PER, O, O, O] |
ner_train_3609 | [නිහාල්, සිල්වා, සහ, රාජා, බස්නායක, යන, මහත්වරුන්ගේ, ප්‍රධානත්වයෙන්, සිදු, වූ, මෙම, පිංකමට, ගිහි, පැවිදි, විශාල, පිරිසක්, සහභාගි, වූහ, .] | [PER, PER, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3610 | [ඛනිජ, ද්‍රව්‍ය, පරිහරණය, කර, ජංගම, දුරකථන, ,, පරිගණක, චිප්, නිපදවීම, ඇරඹෙයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3611 | [එම, අවස්ථාවට, සහභාගී, වී, අනුශාසනාවක්, කළ, ඉඹුලාන, ශ්‍රී, නිකේතනාරාම, විහාරාධිපති, නිවුන්හැල්ලේ, සීලවිමල, හිමියෝ, පැවසුවේ, තමාගේ, පැවිදි, දිවියට, වසර, 50ක්, සම්පූර්ණ, වන, මේ, අවස්ථාවේදී, තමාටත්, අධ්‍යාපනය, ලබා, දුන්, විද්‍යාලයේ, හිටපු, විදුහල්පති, වරයෙකු, වූ, ටී., බී., වේරගොඩ, මහතාගේ, බිරිඳ, වන, නිස්සංක, වේරගොඩ, මහත්මිය, තම, දිවියේ, වසර, සියයක්, සම්පූර්ණ, කරන, බවයි, .] | [O, O, O, O, O, O, LOC, LOC, LOC, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3612 | [ශීත, ඍතු, ඔලිම්පික්, තරගාවලියේ, 11, වන, දිනය, අදය, .] | [O, O, O, O, O, O, O, O, O] |
ner_train_3613 | [පසුගිය, කාලය, තුළ, සෞඛ්‍ය, සේවාව, අඩාල, කිරිමට, උත්සාහ, දැරූ, කුමන්ත්රණකරුවන්ට, එරෙහිව, අනිවාර්යයෙන්ම, කටයුතු, කරන, බව, අමාත්‍යවරයා, අවධාරණය, කරයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3614 | [ලොව, ස්ථාවර, ආර්ථික, දෙකක්, හිමි, ජපානය, සහ, බ්‍රසීලය, සතුව, ඉහළ, වැඩිහිටි, ජනතා, අනුපාතයක්, පැවතීම, ගෙන, හැර, දක්වමින්, ඇය, මේ, බව, සඳහන්, කරයි, .] | [O, O, O, O, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3615 | [පසුගිය, දෙවසර, තුළ, එක්සත්, ජාතික, පෙරමුණු, ආණ්ඩුව, යටතේ, අප, රටට, ද, තේමාවක්, පැවැතිණි, .] | [O, O, O, ORG, ORG, ORG, PER, O, O, O, O, O, O, O] |
ner_train_3616 | [සීලාකාන්ත්ගේ, ශක්තිමත්, වරල්, තමයි, ,, පසුකාලීනව, ගොඩබිම, ඇවිද, ගිය, සත්ත්වයන්ගේ, අත්, පා, ලෙස, පරිණාමය, වුණේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3617 | [පසුගිය, සමයේ, දී, පැවැති, යුද්ධය, ගැන, අපි, තව, දුරටත්, කතා, කළ, යුතු, නැහැ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3618 | [එනම්, දකුණු, ඉන්දියාවේ, තමිල්නාඩු, ප්‍රාන්තයේ, මහ, ඇමැතිනි, ජයලලිතාගේ, හදා, ගැනීමට, ගත්, දරුවාගේ, විවාහ, මංගල, උත්සවය, පැවැත්, වූ, උත්කර්ෂවත්, ආකාරයයි, .] | [O, LOC, LOC, LOC, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3619 | [කෘෂි, රසායනික, ද්‍රව්‍ය, භාවිතය, හේතුවෙන්, හා, වනාන්තර, විනාශ, වී, යාම, නිසා, මෙරටට, ආවේණික, සමනල්, විශේෂ, 21ක්, මේ, වනවිට, වඳවියාමේ, තර්ජනයට, ලක්ව, තිබෙන, අතර, තවත්, සමනල්, විශේෂ, 40ක්, ඒ, තත්ත්වයට, පත්වීමට, තිබෙන, ඉඩකඩ, වැඩිවෙමින්, තිබෙන, බව, පරිසර, අමාත්‍යාංශයේ, ජෛව, විවිධත්ව, ඒකකය, මගින්, කළ, සමීක්ෂණයකදී, හෙළි, වී, ඇතැයි, එහි, නිලධාරියෙක්, පැවැසීය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3620 | [මෙන්ම, ,, මෙය, අධිකරණ, ක්‍රියාමාර්ගයකට, සහය, දැක්වීමක්, ලෙස, සිදුකළ, සාමාන්‍ය, ක්‍රියාවලියක්, බව, ද, යුද, හමුදා, මාධ්‍ය, ප්‍රකාශකවරයා, වැඩිදුරටත්, පැවසීය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O] |
ner_train_3621 | [දුම්රිය, හරස්, මාර්ගයේ, සීනුව, හා, ආලෝක, සංඥා, ක්‍රියාත්මක, වෙමින්, තිබියදී, මෝටර්, රථය, දුම්රිය, හරස්, මාර්ගයට, ඇතුළු, කර, ඇති, බවටද, අනාවරණය, වී, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3622 | [මේ, තරගාවලියේ, වඩාත්, අවධානයට, ලක්වූ, ක්‍රීඩකයා, වූයේ, සුමේධ, රණසිංහයි, .] | [O, O, O, O, O, O, O, PER, PER, O] |
ner_train_3623 | [එහිදි, සැකකරුවන්, පොලිසියට, වෙඩි, තැබු, අතර, පොලිස්, ප්රතිප්රහාරවලින්, එක්, සැකකරුවෙකු, මියගියේය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3624 | [කටහඬ, හඳුනාගැනීම, ,, ආලෝකය, හඳුනා, ගැනීම, ,, චලන, හඳුනා, ගැනීම, හා, හිස, සලා, ප්‍රතිචාර, දැක්වීම, වැනි, සංවේදක, පහක්, මෙම, රෝබෝ, බෝනික්කා, සතුව, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3625 | [නැවත, පදිංචි, කරන, පුද්ගලයින්ට, අවශ්‍ය, යටිතළ, පහසුකම්, සහ, අනෙකුත්, මුල්‍ය, පහසුකම්, ලබාදීමට, රජය, පියවරගෙන, ඇති, බවද, සඳහන්, වේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3626 | [වහන, 400ක්, ගාල්, කිරීමේ, පහසුකම්, හා, හෙලිකොප්ටර්, අංගනයක, පහසුකම්වලින්, යුත්, මෙම, මධ්‍යස්ථානය, හම්බන්තොට, වරාය, ඉදිරිපසින්, පිහිටා, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O] |
ner_train_3627 | [මේ, රටතුළ, මුල්, බැසගෙන, තිබෙන, ආකල්පයන්ට, අනුව, විශ්ව, විද්‍යාල, වරම්, ලබාගැනීමට, නොහැහැකි, සියලු, දෙනාම, අධ්‍යාපනය, අසමත්, පිරිස්, ලෙස, හඳුන්දීම, ,, මෙවැනි, වැඩපිළිවෙළක්, සකස්, කිරීමට, ප්‍රධානම, හේතුව, වී, තිබෙන, බව, අමාත්‍යවරයා, කියා, සිටියේ, ය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3628 | [1967, ජනවාරි, 27, සහ, අප්‍රේල්, 23, වැනිදා, :, ‘ඇපලෝ, 1’, සහ, ‘සෝයූස්, 1’, ඛේදවාචකය, සඳ, ගමනට, සූදානමින්, ඇමෙරිකානුවන්, ආරම්භ, කළා, ඇපලෝ, 1, ගගන, මෙහෙයුමක්, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3629 | [යුනෙස්කෝ, සංවිධානය, විසින්, 1982, වර්ෂයේ, දී, ප්‍රකාශයට, පත්කිරීමෙන්, අනුතුරැව, ලෝකයේ, සෑම, වසරකම, එදිනට, සැමරුම්, දිනය, සමරයි, .] | [ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3630 | [නිසැකවම, ඉදිරි, දිනවලදී, ඒ, සම්බන්ධව, වැඩි, විස්තර, අනාවරණය, වනු, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3631 | [මහාචාර්ය, ඔලිවර්, අබේනායක, සහ, ආචාර්ය, ආනන්ද, ගුරුගේ, යන, මහත්වරුන්ගේ, හරවත්, දේශනා, දෙකකට, සවන්, දීමට, ද, පැමිණ, සිටි, පිරිසට, අවස්ථාව, සැලසිණි, .] | [O, PER, PER, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3632 | [සියලු, වගාවන්හි, අස්වැන්න, සඳහා, පාසල, තුළම, ඉහළ, ඉල්ලුමක්, පවතින්නේ, ඒවා, කිසිදු, රසායනික, පොහොර, භාවිතයකින්, තොර, වීම, ය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3633 | [ඔවුන්, ද, දින, වකවානු, ලබා, දෙමින්, ම, ශ්‍රී, ලංකා, ක්‍රිකට්, සඳහා, රතු, සංඥා, දැල්වීය, .] | [O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O] |
ner_train_3634 | [පසුව, අල්ලස්, කොමිසම, ඔහුට, අල්ලස්, කොමිෂන්, සභාව, හමුවේ, පෙනී, සිටින, ලෙස, දැනුම්දීමක්, කළේය, .] | [O, ORG, ORG, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O] |
ner_train_3635 | [මෙම, ග්රන්ථ, කන්දරාව, අතර, කීර්තියට, පත්, ", හියු, නෙවිල්, ", විසින්, ගොනු, කරන, ලද, තල්, කොළයෙහි, ලියැවුණු, අත්, පිටපත්, 2227ක්, සහ, තවත්, ශත, වර්ෂ, ගණනාවකට, නෑකම්, කියන, ග්රන්ථ, රාශියක්, පුස්, වදිමින්, පුස්තකාලයේ, මුල්ලක, ඇති, බව, පසුගිය, දා, දැනගන්නට, ලැබිණි, .] | [O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3636 | [මේ, පිළිබඳව, තලංගම, පොලිසියේ, ස්ථානාධිපති, ප්‍රධාන, පොලිස්, පරීක්ෂක, ජනක, කුමාර, මහතාගේ, උපදෙස්, මත, උප, පොලිස්, පරීක්ෂක, නවරත්න, ,, පොලිස්, සැරයන්, සුනිල්, යන, නිලධාරීහු, වැඩිදුර, පරීක්ෂණ, සිදුකරති, .] | [O, O, ORG, ORG, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, PER, O, O, O, PER, O, O, O, O, O, O] |
ner_train_3637 | [ප්‍රධානීන්, දෙදෙනකු, ඉල්ලා, අස්, වීමෙන්, සී., අයි., ඒ., ආයතනය, අර්බුදයක, .] | [O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O] |
ner_train_3638 | [‘ෆෝනියස්’, යනු, ගී්රක, වදනක්, .] | [O, O, O, O, O] |
ner_train_3639 | [අගරදගුරු, හිමියන්, මේ, බව, සදහන්, කෙළේ, කොළඹ, පිහිටි, අගරදගුරු, නිල, නිවෙසේ, දී, පෙරේදා, පැවැති, උත්සවයක්, අමතමිනි, .] | [O, O, O, O, O, O, LOC, O, LOC, LOC, LOC, O, O, O, O, O, O] |
ner_train_3640 | [මේ, ව්‍යාපාරික, මෙන්ම, අමාත්‍ය, දෙපළ, ම, කළේ, ආර්ථික, ප්‍රතිසංස්කරණ, හරහා, ගමට, තාක්ෂණය, ගෙන, යාමට, වෙර, දැරීම, ය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3641 | [නුතන, ලෝකයට, ගැළපෙන, දේශපාලකයකු, ලෙස, ,, බටහිර, හා, ඇමරිකාවේ, ඉහළ, දේශපාලනය, හා, ව්‍යාපාරික, පැළැන්තිය, අතින්, පිළිගැනෙද්දී, ,, ඔහු, අධික, පරාජයකට, පත්, වුණේ, ආන්ද්‍රා, ප්‍රාන්තයේ, ගැමියන්, අතිනි, .] | [O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O] |
ner_train_3642 | [වයස, අවුරුදු, 14, දී, සැන්ග්, මවත්, සමග, හොංකොං, බලා, යන්නීය, .] | [O, O, O, O, PER, O, O, LOC, O, O, O] |
ner_train_3643 | [දිනෙන්, දින, ඉහළ, යන, මිනිස්, ක්රීයාකාරකම්, හා, සාමාජීය, සංවර්ධනය, සමග, වනාන්තර, පද්ධතිය, දැඩි, තර්ජනයකට, මුහුණ, පා, තිබේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3644 | [මේ, ගමනේ, සාර්ථක, ප්‍රතිසංස්කරණ, ,, නව, තාක්ෂණයේ, අනුහස, ආදිය, සමඟ, ඉන්දියාව, අලුත්, මඟකට, යොමු, කිරීමේ, සැලැස්මක්, විය, .] | [O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O] |
ner_train_3645 | [ෆෝබ්ස්, සඟරාව, සඳහන්, කරන, ආකාරයට, ලෝකයේ, හත්වැනි, පොහොසත්ම, කාන්තාව, වන්නේද, ඇයයි, .] | [ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3646 | [ප්‍රින්ස්ගේ, නැගණිය, වන, ශිරෝමි, ප්‍රියංගිකා, මහත්මිය, වෙත, අදාළ, චෙක්පත, භාරදීම, සිදු, කෙරිණි, .] | [PER, O, O, PER, PER, O, O, O, O, O, O, O, O] |
ner_train_3647 | [මෙම, වැඩවර්ජනය, අඛණ්ඩව, පවත්වනවාද, නැද්ද, යන්න, පිළිබඳ, අද, සවස, තීරණය, කරන, බව, රජයේ, වෛද්‍ය, නිලධාරීන්ගේ, සංගමයේ, සහකාර, ලේකම්, සහ, මාධ්‍ය, ප්‍රකාශක, වෛද්‍ය, නවීන්, සොයිසා, මහතා, ඊයේ, පැවැති, මාධ්‍ය, හමුවකදී, පැවැසීය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O] |
ner_train_3648 | [මියගිය, තරුණයා, යාපනය, ප්‍රදේශයේ, පදිංචිකරුවෙකු, වන, අතර, මියගිය, තරුණිය, මඩකළපුව, ප්‍රදේශයේ, පදිංචිකාරියක, බව, සඳහන්, වේ, .] | [O, O, LOC, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O] |
ner_train_3649 | [ඒ, වන, විට, වායුගෝලයේ, 280, ppm, (වායු, අණු, කොටස්, මිලියනයක, අඩංගු, කාබන්ඩයොක්සයිඩ්, අණු, ගණන), ක්වූ, කාබන්ඩයොක්සයිඩ්, සාන්ද්‍රණය, මේ, වන, විට, 398, ppm, දක්වා, වැඩි, වී, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3650 | [අනෙක්, අතේ, ඉහළට, විහිදී, ගිය, කැටමින්, යුත්, ලතාවකි, .] | [O, O, O, O, O, O, O, O, O] |
ner_train_3651 | [මොවුන්ට, නොබෙල්, ත්‍යාගය, හිමිවන්නේ, මිනිස්, සිරුරේ, සෛල, ආශ්රයෙන්, සිදුකළ, නව, සොයා, ගැනීම්, ඇගයීමට, ලක්, කරමිනි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3652 | [ශාන්ත, මුහුණකින්, හෙමි, මානව, රූපය, හෙවත්, නා, රජ, රූපය, තරුණ, රණකාමියකුගේ, රුව, ඉස්මතුවේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3653 | [ඇරිස්ටයිඩ්ට, ඕනෑ, ම, මොහොතක, වෙනිසියුලාවේ, දොර, ඇරලා, -, චාවේස්, කැරකස්හි, දී, .] | [PER, O, O, O, LOC, O, O, O, PER, LOC, O, O] |
ner_train_3654 | [ශ්‍රී, ලංකා, ජීවිතාරක්ෂක, සංගමය, මගින්, සංවිධානය, කරන, ලද, ජාතික, ජීවිතාරක්ෂක, ශූරතාවලිය, සහ, ප්රවිණයන්ගේ, ජාතික, ජීවිතාරක්ෂක, ශූරතාවලිය, යන, තරගාවලි, ද්විත්වයේම, ශූරතාව, දිනා, ගැනීමට, පොලිස්, ජීවිතාරක්ෂක, කණ්ඩායම, සමත්, විය, .] | [ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3655 | [ඒ, පිළිබඳ, ඇත්තේ, විවිධ, වූ, කියවීම්ය, .] | [O, O, O, O, O, O, O] |
ner_train_3656 | [මෙම, සාකච්ඡා, ඇරඹුණේ, ඉකුත්, අගහරුවාදා, ය, .] | [O, O, O, O, O, O, O] |
ner_train_3657 | [එසේ, නම්, ඇමරිකානු, රාජ්‍ය, දෙපාර්තමේන්තුව, හමුවේ, දිවුරුම්, ප්‍රකාශයක්, දුන්, මෙම, හිටපු, හමුදා, නිලධාරියාද, දඬුවම්, ලැබිය, යුතුයි, .] | [O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3658 | [ඒ, නිසා, පාරවල්, සැකසුණු, අතර, ,, ජල, පහසුකම්, සැපයීමද, සිදුකෙරිණි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3659 | [චීනයත්, බ්රසීලයත්, දෙරටේ, ආර්ථික, හා, දේශපාලන, බැඳියාවන්, ශක්තිමත්, කරමින්, අන්තර්ජාතික, වෙළෙඳාමේ, දී, සංවර්ධනය, වන, රටවලට, වැඩි, වාසි, අත්වන, අයුරින්, එක්ව, කටයුතු, කිරීමට, පෙරේදා, ගිවිස, ගත්තේ, ය, .] | [LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3660 | [ඊයේ, පැවති, මාධ්‍ය, හමුවේදී, රජයේ, වෛද්‍ය, නිලධාරින්ගේ, සංගමයේ, ලේකම්, වෛද්‍ය, නලින්ද, හේරත්, මහතා, අදහස්, දැක්වූ, අයුරු, .] | [O, O, O, O, O, ORG, ORG, ORG, O, O, PER, PER, O, O, O, O, O] |
ner_train_3661 | [ග්‍රහකයෙන්, පෘථිවියට, කිසිදු, ආකාරයක, අනතුරක්, හෝ, බලපෑමක්, හෝ, සිදුවුණේ, නැහැ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3662 | [රජයේ, සේවකයන්ගේ, විශ්‍රාම, වැටුප, අහෝසි, කිරීමට, ආණ්ඩුව, තීරණයක්, ගෙන, නැතැයි, සභානායක, හා, ඇමැති, ලක්ෂ්මන්, කිරිඇල්ල, මහතා, ඊයේ, පාර්ලිමේන්තුවේදී, ප්‍රකාශ, කළේය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O] |
ner_train_3663 | [මේ, වන, විට, ලෝක, උරුමයක්, ලෙස, නම්, කර, ඇති, මයාදේවි, විහාරය, මීට, ඉහතදී, 1896, වසරේදී, ගවේෂණය, කර, නැවත, ප්‍රතිසංස්කරණය, කිරීමෙන්, පසුව, වන්දනාමාන, කටයුතු, සඳහා, විවෘත, කරනු, ලැබීය, .] | [O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3664 | [අනාගත, ඉන්දියාවේ, අගමැති, පුටුවට, නායිඳු, නම්, කෙරේ, ය, යන, සැලකීම, සේම, මිලින්ද, මොරගොඩ, ද, අනාගත, ලංකාවේ, අගමැති, පුටුවට, නම්, කෙරේ, ය, යන, විශ්වාසයක්, දේශපාලන, නිරීක්ෂකයන්, තුළ, පවතී, .] | [O, LOC, O, O, PER, O, O, O, O, O, O, PER, PER, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3665 | [පසුගිය, මහ, මැතිවරණයේ, ප්‍රතිඵල, අනුව, ශ්‍රී, ලංකා, නිදහස්, පක්ෂය, ප්රමුඛ, එක්සත්, ජනතා, නිදහස්, සන්ධානයටත්, ,, එක්සත්, ජාතික, පක්ෂයටත්, ජයග්‍රහණයක්, ලැබුණෙ, නෑ, .] | [O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, ORG, ORG, ORG, ORG, O, ORG, ORG, ORG, O, O, O, O] |
ner_train_3666 | [බැංකුවට, පැමිණි, එම, පුද්ගලයින්, තිදෙනා, සැක, කටයුතු, ලෙස, හැසිරීම, හේතුවෙන්, බැංකුවේ, කළමනාකාරවරයා, විසින්, මේ, පිළිබඳ, පොලීසියට, දැනුම්, දී, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3667 | [ශ්‍රී, ලංකා, ක්‍රිකට්, නිලවරණය, පසුගියදා, අවසන්, විය, .] | [LOC, LOC, O, O, O, O, O, O] |
ner_train_3668 | [ඇමරිකාවේ, ලූසියානා, ජනපද, විශ්වවිද්‍යාලයේ, මහාචාර්ය, ක්‍රීස්, ඔස්ටින්, තමයි, මේ, කුඩා, ගෙම්බා, සොයා, ගෙන, තියෙන්නේ, .] | [LOC, ORG, ORG, ORG, O, PER, PER, O, O, O, O, O, O, O, O] |
ner_train_3669 | [රිසානා, නෆීක්, මරණ, දඬුවමින්, බේරා, ගැනීම, සඳහා, සෞදි, අරාබියේ, ශ්‍රී, ලංකා, මහ, කොමසාරිස්, වරයා, සෘජුව, මැදිහත්, විය, යුතු, බව, ආසියානු, මානව, හිමිකම්, කොමිසම, පවසයි, .] | [PER, PER, O, O, O, O, O, LOC, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O] |
ner_train_3670 | [පැම්පාෆොනියස්, බික්කායිගේ, පොසිල, හිස්කබල, සොයා, ගැනීමේ, පොසිල, විද්‍යාඥ, කණ්ඩායමට, නායකත්වය, දුන්නේ, බ්‍රසීලයේ, ටෙරේසිනාහි, පියාඋයි, ෆෙඩරල්, සරසවියේ, පොසිල, විද්‍යාඥ, ආචාර්ය, ජුවාන්, කාලෝස්, සිස්නේරස්, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, ORG, ORG, ORG, O, O, O, PER, PER, PER, O] |
ner_train_3671 | [විදෙස්, විත්ති, ඉතිරි, සිය, පියාගේ, මෙම, පෙරැළිය, ඉරාක, යුද්ධයේ, ප්‍රතිඵලයක්, හෝ, සදාම්, හුසේන්ට, අත්, වූ, ඉරණම, නිසා, ඇති, කැර, ගත්, බියක්, නිසා, හටගත්, වෙනසක්, නොවන, බව, ඔහුගේ, පුත්‍රයා, මෙන්, ම, සමීපතම, උපදේශකයා, සහ, අනුප්‍රාප්තිකයා, ද, ලෙස, සැලැකෙන, සයිෆ්, අල්, ඉස්ලාම්, ගඩාෆි, කියයි, .] | [O, O, O, O, O, O, O, LOC, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, PER, O, O] |
ner_train_3672 | [කණ්ඩායමේ, ක්‍රීඩකයන්, අතර, ගැටුම්කාරී, වාතාවරණයක්, උද්ගතවූ, බවට, සහ, ඇතැම්, ක්‍රීඩකයන්, රාත්‍රී, සාදවලට, සහභාගිවී, මත්පැන්, පානය, කරමින්, අළුයම, දක්වා, කාලය, ගත, කොට, ඇති, බවට, තොරතුරු, ලැබී, ඇති, බැවින්, ශ්‍රී, ලංකා, ක්‍රිකට්, ආයතනයෙන්, ඒ, පිළිබඳ, වාර්තාවක්, ඉල්ලා, සිටින, බවට, පසුගියදා, ක්‍රීඩා, ඇමැති, දයාසිරි, ජයසේකර, මහතා, කළ, ප්‍රකාශය, සම්බන්ධව, වැඩි, දුරටත්, කරුණු, දැක්වූ, ඒ, මහතා, තව, දින, කිහිපයක්, තුළ, එම, වාර්තාව, ශ්‍රී, ලංකා, ක්‍රිකට්, ආයතනය, වෙත, ඉදිරිපත්, කරන, බව, කියා, සිටියේය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O] |
ner_train_3673 | [මේ, අතර, සෝවියට්වරුන්, ‘සොයූස්, 1’, රොකට්ටුව, අත්හදා, බැලූවා, .] | [O, O, O, O, O, O, O, O, O] |
ner_train_3674 | [පාසලට, පැමිණි, මෙම, යෞවන, යෞවනියන්, ප්‍රථමයෙන්ම, පාසලේ, සියලූම, සිසුනට, ආහාර, පානාදියෙන්, සංග්‍රහ, කළේය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3675 | [රජිව්, දූ, පුතුන්, වන, ප්‍රියංකා, සහ, රාහුල්ගේ, දේශපාලන, ", කොංග්රස්කරණය, ", ද, පසුගිය, මැතිවරණයේ, දී, බලවත්, සාධකයක්, වූයේ, තිස්, තුන්, හැවිරිදි, රාහුල්, ගාන්ධි, තරග, කළ, උත්තර්, ප්‍රදේශ්, ", අමෙති, ", ආසනය, වැඩි, ඡන්ද, තුන්, ලක්ෂ, අනූ, එක්, දහසකින්, ඔහු, ජයග්‍රහණය, කිරීමත්, සමඟය, .] | [PER, O, O, O, PER, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3676 | [මිනිසාගේ, ආහාර, අවශ්‍යතා, හා, විවිධ, හේතූන්, නිසා, වන, සත්තු, ද, විශාල, තර්ජනයකට, මුහුණ, පා, සිටිති, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3677 | [ලයිකාව, පෘථිවි, කක්ෂයට, අරන්, ගියේ, ‘ස්පුට්නික්, 2’, යානයෙන්, .] | [O, LOC, O, O, O, O, O, O, O] |
ner_train_3678 | [අදාළ, වාර්තා, ලබන, ජුලි, 27, වනදා, අධිකරණයට, ඉදිරිපත්, කරන, ලෙස, ද, මහේස්ත්‍රාත්වරයා, නියෝග, කළේය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3679 | [බුලත්සිංහල, පාහියංගල, ලෙනේ, පැරණිතම, පස්තට්ටුවේ, කාලනිර්ණයන්, මේ, වන, විට, පුරාවිද්‍යා, දෙපාර්තමේන්තුව, වෙත, ලැබී, ඇති, අතර, ,, ඒ, අනුව, එය, අදින්, වසර, 48000-43000, අතර, කාලයට, අයත්, බව, නිර්ණය, කර, තිබේන, බව, අද, පුවත්පත, වාර්තා, කරයි, .] | [LOC, LOC, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3680 | [මෙය, මහලූ, වීයේ, පසුවන, ,, හෙදියකගේ, සහය, අවශ්‍ය, අය, සඳහා, ඇති, පුද්ගලයන්, සඳහා, විශේෂයෙන්, නිර්මාණය, කරන, ලද්දකි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3681 | [තරගාවලියේ, අනුග්රාහකයන්, වශයෙන්, ඉදරියට, එමින්, තරගාවලියේ, සාර්ථකත්වය, සඳහා, මුදල්, යොදවන, මෙම, වාණිජ, සමාගම්, තම, තමන්ගේ, නිෂ්පාදන, ප්‍රචලිත, කරමින්, දීර්ඝ, කාලීනව, විශාල, ලාභ, උපයති, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3682 | [කෙසේ, වුවද, මහා, මණ්ඩලයේ, සම්මතයට, සදාචාරමය, සහ, දේශපාලන, පදනමක්, ඇතත්, නීතිමය, බැඳීමක්, නැත, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3683 | [නැනෝ, තාක්ෂණය, සඳහා, ජාත්‍යාන්තර, පේටන්, බලපත්‍ර, 8ක්, මෙම, ආයතනයට, හිමිය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3684 | [ශ්‍රී, ලංකාවේ, මා, හැඟි, ,, ස්වාභාවික, පරිසරය, රැක, ගනිමින්, එය, තවත්, දියුණු, කිරීමට, මෙ, වැනි, ක්‍රියාකාරකම්ව, ලට, දිගින්, දිගටම, සහයෝගය, දීමට, ඇමෙරිකානු, තානාපති, කාර්යාලය, සූදානමින්, සිටින, බවද, ඇය, ප්‍රකාශ, කළාය, .] | [LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3685 | [මේ, එකක්, මීටර්, 4ක්, උසයි, .] | [O, O, O, O, O, O] |
ner_train_3686 | [මෙම, තුරඟ, තරග, සඳහා, ශ්‍රී, ලංකන්, එයාර්ලයින්, ආයතනයේ, අනුග්‍රහය, ලැබිණි, .] | [O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O] |
ner_train_3687 | [උත්තර, පත්‍ර, අගැයීම, අදියර, දෙකක්, යටතේ, සිදු, කෙරෙන, අතර, එහි, පළමු, අදියර, පාසල්, 79, කදී, අද, (30, .12, .2013), සිට, ජනවාරි, මස, 7, වැනිදා, දක්වාත්, දෙවැනි, අදියර, පාසල්, 19, කදී, ජනවාරි, 16, වැනිදා, සිට, 24, වැනිදා, දක්වාත්, සිදු, කෙරෙන, බව, විභාගකොමසාරිස්, ජනරාල්, ඩබ්ලිව්., එම්., එන්., ජේ., පුෂ්පකුමාර, මහතා, නිකුත්, කළ, නිවේදනයක, දැක්වේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, PER, PER, O, O, O, O, O, O] |
ner_train_3688 | [තුරැලතා, හා, වන, සතුන්, පරිසරයේම, කොටසකි, .] | [O, O, O, O, O, O, O] |
ner_train_3689 | [ඒ, වෙනුවෙන්, අපි, කිසිවිටෙකත්, කල්, මරන්නෙ, නැහැ, .] | [O, O, O, O, O, O, O, O] |
ner_train_3690 | [කැලණිය, ප්‍රාදේශීය, සභා, මන්ත්‍රී, හසිත, කැලුම්, මඩවල, ඝාතන, සිද්ධියේ, රජයේ, සාක්කිකරුවකු, වූ, සිංගප්පූරු, සරත්, හෙවත්, සරත්, එදිරිසිංහ, නමැත්තා, නොමරා, සිටීමට, නම්, රුපියල්, ලක්ෂ, තිහක, කප්පම්, මුදලක්, ඉල්ලා, ඉන්, රුපියල්, ලක්ෂ, පහළොවක්, ලබා, ගැනීමේ, චෝදනාව, මත, හිටපු, නියෝජ්‍ය, පොලිස්පතිවරයාට, එරෙහිව, මේ, නඩුව, පවරා, ඇත, .] | [LOC, O, O, O, PER, PER, PER, O, O, O, O, O, LOC, PER, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3691 | [යම්, පුද්ගලයෙක්, එසේ, ඉදිරිපත්, කර, ඇති, පරිදි, අදාළ, විස්තර, සැපයීම, පැහැර, හැරියහොත්, අල්ලස්, පනත, යටතේ, ඔවුන්ට, එරෙහිව, නීති, මඟින්, කටයුතු, කරනු, ලබයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3692 | [70, හැවිරිදි, මෆ්ටි, නිසාමුදීන්, ෂාම්, සායි, වෙඩි, තබා, ඝාතනය, කැරුණේ, ඉරිදා, පෙරවරුවේ, ය, .] | [O, O, PER, PER, PER, PER, O, O, O, O, O, O, O, O] |
ner_train_3693 | [මු¥, ,, මාල, ,, අත්, පළදනා, ,, වීසිතුරු, භාණ්ඩ, නිෂ්පාදන, සඳහා, යොදාගැනේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3694 | [ඇමරිකන්, රූපවාහිනී, සේවා, සමඟ, පැවැති, සාකච්ඡාවල, දී, ඇයගෙන්, පළ, වූ, නිරීක්ෂණයකින්, මේ, බව, නොසඟවා, පැහැදිලි, කෙරිණි, .] | [LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3695 | [දෙවැනිවර, කියෑවීමේ, විවාදය, අවසානයේදී, අයවැය, විසර්ජන, පනත්, කෙටුම්පත, තුනෙන්, දෙකකට, වඩා, වැඩි, ඡන්ද, ප්‍රමාණයක්, ලබා, ඊයේ, සම්මත, විය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3696 | [බුද්ධාගම, සිංහලයිනට, පමණක්, සීමා, නොවූ, ආගමක්, බවත්, ලෝ, පුරා, බෞද්ධයින්, බොහෝ, පිරිසක්, විසිරී, සිටින, බවත්, පැවසූ, උන්වහන්සේ, නමුත්, සිංහලයින්, අනෙක්, සෑම, ජාතියක්, අභිබවා, චිරාත්, කාලයක්, පුරා, බුද්ධ, දර්ශනය, රැකීමට, ගත්, උත්සාහය, සියලු, බෞද්ධයන්, විසින්, ගරු, කරනු, ලබන, බවත්, කීහ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3697 | [මධ්‍යම, පරිසර, අධිකාරිය, පරිසර, නියමු, වැඩසටහනේ, මෙහෙයවීම්, කටයුතු, සිදු, කරන, ලදී, .] | [ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3698 | [දෙමළ, පත්තරවලින්, නැගෙනහිර, ප්‍රහාරයෙන්, සටන්, විරාමය, කැඩුණා, තමිල්, සෙල්වන්, නැගෙනහිර, කොටි, පාලන, ප්‍රදේශයක්, වන, අයිත්තමලෛ, කොටි, කඳවුරට, පසුගියදා, එල්ල, වූ, ප්‍රහාරය, සටන්, විරාම, ගිවිසුම, උල්ලංඝනය, වීමකැයි, සටන්, විරාම, ගිවිසුම්, ප්‍රධාන, මේජර්, ජනරාල්, ට්‍රොන්, ෆුර්හව්දේ, පිළිගෙන, ඇති, බවත්, ,, මෙය, මුළුමනින්ම, සටන්, විරාම, ගිවිසුම, උල්ලංඝනය, කිරීමක්, වන, හෙයින්, ඒ, පිළිබඳ, තම, සංවිධානයේ, විරෝධය, සටන්, විරාම, ගිවිසුම්, හරහා, රජය, වෙත, දැනුම්, දුන්, බවත්, කොටි, සංවිධානයේ, දේශපාලනාංශ, ප්‍රධානි, එස්., පී., තමිල්, සෙල්වන්, ප්‍රකාශ, කළ, බව, ", උදයන්, ", පුවත්පත, වාර්තා, කරයි, .] | [O, O, LOC, O, O, O, O, PER, PER, LOC, O, O, O, O, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, PER, PER, PER, PER, O, O, O, O, ORG, O, O, O, O, O] |
ner_train_3699 | [ඔබ, අවදියෙන්ද?, මේ, වන, විට, බටහිර, ඇන්ටාක්ටිකවේ, අයිස්, දියවීමට, පටන්ගෙන, ඇත, .] | [O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O] |
ner_train_3700 | [1999, දී, පැවැති, ශ්‍රී, ලංකා, හමුදාවට, 50, වසරක්, සැපිරීමේ, උත්සවයට, සහභාගි, වී, නැවත, කරච්චිය, බලා, ගිය, එවක, හමුදාපති, පර්වේශ්, මුෂාරෆ්ට, ගුවන්, තොටුපළට, ගොඩ, බැසීමට, අවසර, ලැබුණේ, නැත, .] | [O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O] |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.