text
stringlengths
5
393
class
int64
0
1
ආදර කතා වල තිබුනේ
0
ආදරය විතරක්ම නෙවෙයී...
0
#කවි_සිතළු
0
@dulakshi_g මේ කාලේ ගෙදරට වෙලා ඉන්න නිවාඩු වැඩිපුර ලැබෙනවානෙ..සැමියා හෝ අනෙක් අයත් ගෙදරම ඉන්නවා මවට හොද කෙයා එකක් ලැබෙනවා ඇති.. ඇරත් දරුෙවක් නැතුව ඉන්න ජෝඩු වලට පාලුව තනිකම දැඩිව දැනෙනවා ඇති ලොක් වෙලා ඉද්දි.
0
@_NayanatharaJ දැන් අපි තනියෙන් ඉන්න වෙලාවටම විතරක් නෙමෙයිනෙ.. අපි කට්ටිය එක්ක ඉන්න වෙලාවටත් මෙකෙ.. කොහෙ හරි ට්‍රිප් එකක් යනකොටත් මෙකෙ.. අපිම දකිනවනෙ කපල් එකක් ඩෙට් එකකට ඇවිල්ලත් දෙන්න පොන් එකෙ.. තනිකම යවාගන්න නෙමෙ එක් මොලෙට stimulation වෙලා. මෙක ගැන එපිසොඩ් එකක් දානව.. අදහස් දෙන්න එකතුවෙන්න
0
අඬලා ඉවරයි කියලා හිතනකොට ආපහු ඇස් වලට කඳුළු කොහෙන් එනවද මන්දා... 🙂💔
1
සමහර වෙලාවට මට මන් ගැනම හේතුවක් නැතුව දුක හිතෙනවා. ඊටපස්සෙ දුක හිතුනට හේතුවක් හිතනවා. හේතුවක් හිතද්දී තියෙන හේතු…
1
මමනේ දන්නේ මගේ දුක
1
ලෝකවල් වල දේවල් රියල් ලෝකෙට ඇප්ලයි වෙන්නේ ටික දෙනාටයි බොසා.❤️
0
එකපාරටම මයික් එක ගන්න එපා.. පොඩ්ඩක් බිපං. එතකොට දුක වැඩි උනාම අඩන්න උනත් පුලුවන් 😂
0
හැබැයි ඌ උගෙ ගමන යනවා.!!!
0
කූඹි කාලා මැරෙන්න😁🌸
0
සමහර උන්ට දරාගන්න බෑ,, හැබැයි ඌ උගෙ ගමන යනවා.!!!
0
ගෙදර ආවම අපි දකින්න ආසම කෙනා ලග නෑ කියලා දැනෙන්දි ඒ වේදනවා දරාගන්න මාරම අමරුයි... ,කාටවත් දැනෙන් නැති ඒ පාලුව දුක…
1
එකක් නේ ඒක. තිත්තයා ඒත් පරාදයි. හැබැයි තිත්ත ප්‍රජාව දිනුම් 🥲🤣
0
සමහර මිනිස්සු ,හේතුවක් නැතුවම ළඟ හිටියා . දුක සැප ඇහුවා . ආදරේ කළා . තවමත් ආදරේ කරනවා. හිනස්සනවා,කියන්නෙ මොනාද ඒ ඔ…
1
මට මේ දුක දරාගන්න බැහැ තවත්.
1
අයි මටම මෙච්චර දුකක් දෙන්නේ
1
අනුකම්පා කරන්න කෙනෙක් නැද්ද මට දෙවියනේ
1
මොන දුකක් ද මේ මචං
1
මම ඉතින් මරෙනකම් මේ දුක විදින්න ඕනි
1
depression කියන්නේ මෙච්චර අමාරු දෙයක් ද?
1
මට මං ගැනම දුකයි bro
1
මෙහෙම දුක් විදිහනවට වඩා...
1
මට මේ දුක දරන් හිටියා ඇති... අපි මොකක් හරි කරන්න වෙනවා...
1
මචං ජිවිතේ කියන්නෙම දුකක්
1
මම මාර ගේමක් දෙන්නේ හැමෝම ඉස්සරහා හින වෙලා ඉන්න
1
තැන්ක්ස් මාව මෙහෙම තත්වයකට පත් කරාට. ඔයා නිසා මට දැන් හොඳටම depression
1
කියන්න මට මොකක් ද මම කරපු පව මෙච්චර දුක් විදින්න.
1
මේ ජීවිතේ ම දුකක් මචං
1
එකී මාව දාලා ගියේ මම already depressed වෙලා ඉද්දී. එකී කරපු දෙයින් මම තව depressed උනා.
1
හරි බං එළ thanks... තව තව මට දුක් දෙන්න...
1
අන්තිමට තනි උනේ මම
1
කවද්ද මේ මුසල තනිකම නැති වෙන්නේ.
1
මගේ මුසල ජීවිතය වගේ
1
තනිකම විතරයි නේ අන්තිමට මට ඉතුරු උනේ.
1
covid නිසා අම්මත් නැති උනා. දැන් මට තනිකමයි දුකයි විතරයි ඉතුරු උනේ.
1
මට ඉන්න දීපියව්... මට කව්රුත් එපා. මම තනියෙන් ඉන්නම්.
1
දුකට බෙහෙතක් නැද්ද?
1
ඇයි හැමදාම මට මෙහෙම දුකින් ඉන්න වෙන්නේ?
1
මගේ ජීවිතේ = sadness
1
ඇති මේ ජිවිතේ දරන් හිටියා. #sadness
1
දුකම තමයි මේ කාලකන්නි ජිවිතේ
1
නුඹ නැති ජිව්තේ දුකකි සොඳුරිය
1
ඔයාලා හැමෝම මට මෙච්චර දුකක් දෙන්නේ ඇයි. මම මැරිලා යනකම ද හැමෝම බලන් ඉන්නේ...
1
ඔව් ඔව් හරි funny
0
එක නෙමෙයි හෙට show එක බලන්න එන්නේ කව්ද
0
මම නම් කියන්නේ අපි නිකන් ආතල් එකක් විතරයි එයාලට
0
මට depression වගේ මේ වෙන දේවල් වලට
1
depression වලට වගේ දැන් මට
1
hehehee මම තනිවීලා depressed වෙලා ඉද්දී තමයි මේ ඔක්කොම වෙන්නේ
1
ඔයාලා හිතන්නේ මගේ depression joke එකක් කියලද
1
සරුංගලයක් වගේ ඕයි එකී... 😂
0
depressed වෙලා ඉන්නවට වඩා මැරිලා ගියානම් හරි නේ මම
1
මහින්ද මාතියා තමයි ඉතින්
0
අඩෝ අඩෝ ආතල් ගන්න එපා hutto
0
http ගේ තාත්තාගේ තමයි බූරුවා
0
හුම්, එක ඇත්ත මම හිතන්නේ මේ දුක නිසා මට depression...
1
මචං බොරු කියන්න ඕනි නැහැනේ මේවා ඔයාලගේ වැරදි
0
චූටි දෝනිද කිවේ උබට 😂
0
අද match එකත් කාවි වගේ මේ http
0
මේ දවස් වල සෑහෙන්න depressed වෙලා ඉන්නේ... 😓
1
rs.100 ට වෙබ්සයිට් හද්දන හරකුත් ඉන්නවා
0
උබට මචං සෑහෙන පුකේ අමාරුව
0
trip එකක් යන්න set වෙමුද සහෝ
0
හරි ඉතින් මේක ටිකක් අමාරු කාලයක් හැමෝටම
0
දුක ට තමයි බොන්නේ 😓
1
මම වහ බොනවා... ඇති මේක...
1
මචං වැරදියට හිතන්න එපා
0
උබට පිස්සුද කොල්ලො
0
නංගිලා... මොකද වෙන්නේ...
0
මගේ ජිවිතේ depressed මචං
1
උදේ නැගිට්ට වෙලාවේ ඉඳන් හිතේ තියෙන්නේ depression
1
හරි අපි මෙහෙම කියමු, එක තනිකරම මහින්දගේ වැඩක්
0
අපි අහු වෙයි ඔවට
0
මට කියන්න දෙයක් තියෙනවා. මගේ ජිවිතේ ප්‍රශ්ණ දැන් ගොඩක් වැඩි. මේ ආර්ථික තත්වේ එක තව අවුල් කරනවා. මට බයයි මට දවසක මේ ජීවිතේ එපාම වෙලා මැරිලා යාවි කියලා.
1
මම දන්න කිහිප දෙනෙකුටම ගගිය අවුරුදු කලේම ඔහොම ප්‍රශ්ණ ආවා
0
මචං උබට නොතේරුණාට මම අබ්බානකට depressed වෙලා ඉන්නේ
1
කියන්න... මේක ගැන මටනං ලොකු තේරුමක් නැහැ
0
මට පුළුවන් නම් මම මෙච්චර දුකක් විදින්නේ නැහැනේ
0
එක නෙමෙයි ඔයාලා දන්න අය ඉන්නවද
0
අනේ මේ උබ ජෝකර් නේ
0
elon අයියට පින්සිද්ද වෙන්න තමයි ඉතින් 😂
0
මමයි හිතයි තනි උනා දුක නිව්වේ නිකොටින් ! 🚶🎀
1
දුක මට ඔවුන්ව අවශ්‍ය වූ විට මා වෙනුවෙන් කිසිවෙක් නොමැති වීමයි.🤞😊
1
ප්‍රාථමික අංශය කියන්නෙම අනාගත පුරවැසියාගේ පදනම . ලමයට දරාගන්න බැරි , ටීචර් ට පිස්සු හැදෙන විකෘති මිනිස්සු බිහි වෙමි…
0
මැරෙන්න කලින් මිනිස්සු අගයන්න,සලකන්න. මැරුනු පසු වලදමන්න😌
0
දරාගන්න අමාරුයි සමහරවෙලාවට
1
වස්සැපුත් නෑ, ඉන්ස්ටත් නෑ, සුදුමහත්ත්‍යා ආගිය අතක් නෑ ...........
0
සුදු මාත්තයා ආගිය අතක් නෑ. ගිය අතක් හොයන්න කන්ටෑක්ට් ණෑ .............
0
සුදු මාත්තියා මතක් වෙනෝ ..........
0
ඒ උනාට සුදු මාත්තයාට තිබ්බා මාව මගෑරලා නොයන්න ...........
0
ඒ හිනාව තමා ලස්සන, වොයිස් එකත් ලස්සනයි , සින්දු කියද්දි මාර ලස්සනයි
0
අර සංගීතේ කියන කතාවෙ යන්නේ අනික් උන්ට අංචි අදින එක ගැනනේ
0
ලොකු ලොකු ආසාවල් නෑ. ලස්සන වෙන්න තිබ්බනම් ඇති
0
ඉස්කෝලෙ පේරන්ට්ස්ල මට ඩාන්සින් ප්‍රයිවට් ක්ලාස් කරන්නකො කියල කියන්නෙ ලමය ඩාන්සින් ඉගෙනගන්න තියෙන ආසාවට නෙමෙයි ඇත්තටම. එහෙම ප්‍රයිවට් එවුවම ස්කුල් එකේ තියෙන ඉවෙන්ට්ස් වලදි ඒ ලමයිට ෆේවරේෂන් කරල ලමයව ඩාන්ස් එකේ ඉස්සරහට, සෙන්ටර් එකට දාගන්න තියෙන උවමනාවට ..!!
0
හැම කෙල්ලම කාර් හෙවුවේ නෑ
0
ආයෙ මන් මෙයාගෙ පොටෝ යූස් කරන්නෙ නෑ අයියෝ, කට්ටිය හිතන් ඇත්තේ මං මෙයා වගේ කියලා
0
ඕන එකෙක්ට ටුයිටර් බ්ලූටික් කියලා එකක් ආවෙකත් හොඳයි හැබැයි. නැත්තං ඔය තරම් ට්‍රැක් ගෝතයො ටිකක් ලංකාවෙ ඉන්නවා කියලා දන්නැතුවනෙ දෙයියනේ අපිට මැරිලා යන්න වෙන්නෙ...
0
මම google කරත් මට පැහැදිලි පිලිතුරක් තියෙන ලින්ක් එකක් හමුවුනේ නෑ, ඔයාලට පුදුවන්ද මට පැහැදිලි කරන්න, වතුර වියෝජනය කරලා හයිඩ්‍රජන් අරන්, ඒ හයිඩ්‍රජන් ආයේ දහනය කරලා දුවන වාහන ලාභදායී වෙන්නේ කොහොමද? H2O වියෝජන එන්තැල්පිය, හයිඩ්‍රජන් දහන ශක්තියට සමානයි නේද?
0