text
stringlengths
5
393
class
int64
0
1
සත්‍ය අවබෝධ කරගන්න
0
මෙලොව සිහියට පැමිණෙන්න
0
මුලු දවසම ඇඳට වෙලා ෆෝන් එක ඔබ ඔබ ඉන්න
0
ෆේස්බුක් විචාරකයන්ගෙ වචන වලට රැවටිලා
0
කිහිලි ලෙවකන්නයි, කනේ මයිල් හපන්නයි ගිහින්
0
නිකාන් බොරුවට ගෑනුන්ගෙන් ගුටි කන්ඩ එපා..
0
උන්ට හොදට කන්ඩ බොන්ඩ දීල දවසම නිදාගන්ඩ දියන්
0
@Rasthiyaduwa මේ එපා යකෝ ඔලුව කොලොප්පන් වුනා! 😐
0
කාගේද මංදා කලටිපොල් ට්වීට්ස් රාසියක් දැක්ක එක පෙලට... කියන්ඩ සන්තෝසයි දේසපාලනේම එපා වුනා..
0
ලව් සීන් එක දැකලම එපා වුනා 😂💔
0
@AkilaSR මොන සැපද මට නම් එපා වුනා..... 😬😬😬
0
@isura PCR positive කියලා ආවම බයට සියදිවි නසාගත් අයත් ඉන්නවා .බහුතරයක් අවුරුදු 60 ට වැඩි අය.
1
ඒ වගේම තමයි ගොඩක් අය මානසික ආතතිය නිසා දුක් විඳිනවා.
1
@AshWarunasuriya ඔය කියන පිරිමි 13 දෙනා වෙනත් ස්ත්‍රීන්ගෙන් දිගින් දිගටම ප්‍රතික්ෂේප වෙලා ...අන්තිම තුරුම්පුව වෙච්ච කජාර්ගෙන් අහල ඒකිත් බෑ කිව්වට පස්සෙ කරකියාගන්න දෙයක් නැතුව සියදිවි නසාගත්තා වෙන්න බැරිද ...😅
0
සිර දඩුවම් ලබා අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතා සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
0
රන්ජන් සියදිවි නසා ගැනීමට උත්සාහ කළ බවට පළවූ වාර්තාව ගැන බන්ධනාගාරයෙන් ප්‍රකාශයක්
0
සිර දඩුවම් ලබා අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතා සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බවට ...
0
වැඩි විස්තර - https://t.co/Z8P7SrzJ4E https://t.co/1QmYgXNoNd
0
රන්ජන් සියදිවි නසා ගැනීමේ උත්සාහය ගැන බන්ධනාර මාධ්‍ය ප‍්‍රකාශක පහදයි.. https://t.co/DSW41l2jhP https://t.co/n69FdahoyF
0
අඩෝ රන්ජා හිරේ ඇතුලේ සියදිවි නසාගන්න හදලා 😶✌️
0
Qajar princess (කජාර් කුමරිය) පර්සියාවේ හා 19 වන සියවසයේ අලංකාරත්වයේ සලකුණ😐
0
@SuuTikka හිතනවා ඇතිනේ. ඒත් දැන් ආදරය සම්බන්දව සියදිවි නසාගැනීම් වැඩියි නේ.
1
ආදරේ කරනවා කියලා ටයිම් පාස් කරන උන්ට ඒ විදිහට තකට තක සෙට් වෙනවා.උඹට තියෙන්නේ උබේ ගමන යන එකයි.සියදිවි හානි කරගන්න එක ඒකට උත්තරයක් නෙමේ.4/4✌
1
පුද්ගලයෙකු දුම්රියට පැන සියදිවි නසා ගනී
0
මෙයාගෙන් අහලා මෙයාවත් කැමති වුන් නෑ කියන්නේ ඉතින් සියදිවි හානි කරගන්න තමා තියෙන්නේ
1
මීරිගම ප්‍රදේශයේදී දුම්රියට පැන පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබේ.
0
ඇය කැමැත්ත ලබා නොදුන් දුකට පිරිමින් 13 දෙනෙකු සියදිවි නසාගෙන පවා ඇත
0
වැඩි විස්තර - https://t.co/OKvtZ3njSe https://t.co/NsOpmW4OCR
0
නමුත්.... මේ එන පීඩනේ එන කෙනාට පිට කර ගන්න ක්‍රමයක් තිබ්බ නම් සියදිවි නසා ගන්න අය බේරෙන්න තිබ්බ.
1
අමුවෙන් මස් කාල එපා වෙලා මේක වෙන ක්‍රමේකට කන්න ඕන කියල පුච්චගෙන කන්න හිතිලා ගින්දර හොයා ගත්ත වෙන්න පුළුවන්.
0
පයින් ගිහිල්ල එපාම වෙලා ගමන් පහසුව තකා වාහන හොයා ගත්ත වෙන්න පුළුවන්.👇
0
@Jude_H_Fernando මූ ලියුමක් ලියලා සියදිවි හානි කරගත්තොත් උබ තමා ඈ 😐😐
1
ප්‍රවේශමෙන්
0
එයාගේ කතාව අහලා හොඳට හිටපු මගේ ජිවිතේ එපා වෙලා depressed වෙනවා
1
එපා වෙලා බං ඉන්නෙ!! හැම ගෙදරකින්ම එලෝනවා. ජොබ් එකක් දීපංකො
1
ගොඩක් වෙලාවට මගේ යාළුවෝ මට මේ දේවල් ගැන දවසගානේ විස්තර එවනකොට තමයි මමත් මේ දේවල් ගැන දකින්නෙත්. මෙච්චර මහන්සි වෙලා ඉගෙනගන්න දේ මිනිස්සු කිසිම ගාණක් නැතුව හෑල්ලු කරද්දී ආසාවට කරන දේ වුණත් එපා වෙනවා. මගේ ෆොටෝ ගත්තු අයගෙන් ඒ ගැන විමසුවම ඒ හැම කෙනාම දෙන උත්තරත් ඒ වගේ
1
මාව දෙපාරක් A/L ටියූෂන් පන්ති වලින් එලියට දාලා තියෙනවා, කතා කලාට. එක පාරක් ග්‍රේරු සර් නූගේගොඩ රොටරියෙන්. අනිත් පාර කේසිරි සර් ගම්පහ සමාධියෙන්. හෙන ළමයි ගොඩක් ඉස්සරහ.
0
ලැජ්ජාව මිසක් පොඩ්ඩක්වත් තරහක් ආවේ නෑ, වැරැද්ද මගෙනෙ. ඊළග දවසේ ඉඳලා ආයෙත් ගියා. තාමත් ඒ දෙන්නටම හුඟක් ගරු කරනවා.
0
@scd007dsk උන් දෙන්නම මාව දාලා ගියා 🤭
1
ඒක ඉවසගන්න සහ දරාගන්න බැරිව ඒක නරකයි කියලා අරගෙන ඒකට බයෙන්, දුකෙන් හා/හෝ තරහෙන් කම්පා වෙන එක සහ ඒකට විරුද්ධව අරගල කරලා දිනන්න හදන එක තමයි ප්‍රශ්ණය...
1
මේක පිටින් බැලුවම මහ පිස්සු කතාවක්... ඒත් මේක ආධ්‍යාත්මිකව බැලුවම වැදගත් කතාවක්!
0
අනුන් තමන්ට පහර දෙන එක හෝ වධ දෙන එක නෙමෙයි ප්‍රශ්ණය...
0
අනුන් තමන්ගෙ නිදහස නැති කරන එක හෝ හිර කරගෙන ඉන්න එක නෙමෙයි ප්‍රශ්ණය... ඒක ඉවසගන්න සහ දරාගන්න බැරිව ඒක නරකයි කියලා අරගෙන ඒකට බයෙන්, දුකෙන් හා/හෝ තරහෙන් කම්පා වෙන එක සහ ඒකට විරුද්ධව අරගල කරලා දිනන්න හදන එක තමයි ප්‍රශ්ණය...
0
අනුන් තමන්ට බනින එක හෝ ඇනුම් පද කියන~
0
වැස්සෙ පාර තෙමිලා තියෙද්දිත් වෙට්ටු දදා බයික්වල යන කොල්ලො හරි බයෙන් ඉන්නෙ චීන රොකට් එක ගෙවල් පැත්තට කඩා වැටෙයි කියලා....
0
මාසේ අන්තිම සංචරණ නීති දැම්මා මාතලේ, පලාපත්වලට අදට සතියක්. වැදගත් තීරණයක්. ඒත් කිසිම ආකාරයක අත්‍යවශ්‍ය දෑ සපයන කිසිම පහසුකමක් නෑ. කියන්න කෙනෙක් නෑ. හැඳුනුම්පත් අංකය විදියට වත් බඩු ගන්න විදියක් නෑ. @GotabayaR #lka #SriLanka තවමත් #COVID19LK බයෙන් නීතියට අවනතව ගෙදරට වෙලා ඉන්නේ.
0
@Disapamok ඒ කාලෙ මරු. ලියුමක් ලියන්නෙත් හෙනම බයෙන්.හොරෙන්. ලියලා ඒක දෙන්නත් හෙනම කට්ටක් කන්න ඕනෙ. ඒකට උත්තර ලැබෙනකන් ඊට පස්සෙ බලන් ඉන්නත් ඕනෙ.
0
@nsadisha @tikirimaarie @SenaraShavi @vidubhashini සසිඳු දැන් ඉස්සර තරම් මහත නෑ නේද. ඒ කාලේ බයෙන් හිටියෙ මහතයි කියලනෙ උඹ... කෙට්ටු කොල්ලයි මහත කෙල්ලයිත් ලස්සනයි. 😌
0
මම AL කරාට පස්සේ ගමේ,office අයගේ ළමයි හොඳ meter එහෙම මට වඩා results දාවි කියලා අම්මා බයෙන් හිටියේ,
0
ඉස්කෝලෙ විභාගෙට හොදට face කරලා හෙන ලොකුවට ලකුණු අපිට කිය කියාත් හිටියෙ. Term test එකට M 30 P 40 C 20 ගණන් ගත්ත මාව උන්ට pass කරන්න බැරි උනා.
0
Exam එකට බය නොවී හිටපු නිසාද කොහෙද 🤷
1
EX ට පිං පිනිස මේ ට්විට් එක 🥴 එයා නැත්තම් මම අද බයෙන් .
0
"කොයිවෙලේ අතාරින්න වෙයිද කියලා බයෙන් ඉන්න නිසා..."
1
"හ්ම්ම් එතකොට..."
0
"නිදහසක් නැති බැඳීම්ක හිරවෙලා ඉන්නවට වඩා, එයාටත් නිදහස දීලා මමත් නිදහස් වුණා..."
1
ඉතිං ඇත්තටම සමහර ආදර කතා තියනවා '
0
ගැලපෙනවා කියලා ලංකරගත්ත වුණත්
0
කාලයක් යනකොට තේරෙනවා
0
ඒ බැඳීම් නිසා නිදහස අහිමිවෙලා කියලා
0
@DukeTheDog__ ටිකක් බයෙන් වගෙත් යන්නේ..🤭🤭❤️
1
A/L ලියල අද result එන නිසා බයෙන් ඉන්න අය rt කරගෙන යන්න 🤨
0
@SampathRuwanpa4 අයියෝ අපි මේ බයෙන් ඉන්නේ 😬😬 එහා ගම lock down ලු.. මුන් ඉන්නේ border එකේ 😬😬
1
ගැහැණිය
0
ප්‍රේමය ඉදිරියේ හඬා වැටෙයි
1
රණ්ඩු වෙයි
0
වැඳ වැටෙයි
0
වේදනාව තනිවම දරා ගනී
1
ප්‍රතික්ෂේප වීම් ඉවස ගෙන පැත්තකට වෙයි
0
හැරයන්නට හේතු
1
සියයක් ඇස් පනා පිටම තිබෙද්දිත්
0
ඇය ඔහු හා රැඳෙන්නට හේතු සොයයි
0
වැරදි තමා පිට පටවා ගනී
1
ඔහුගේ වැරදි හාරවුස්සන්නට නොයයි
0
අහිමි වේයැයි බිය වෙයි...
1
වේදනාව කී ඇගේ සෙනේ
1
මා පැතූව ලෝකයේ
0
වාසනාව පාවුනේ කොහේ
0
මට වේදනා තිළිනේ පුදා
1
හසරැල් සලා ඈ මිදීල යාවි මා දමා
0
මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා
0
ඈ කව්දෝ මා හදේ හැඟුම් වශී කලා
0
පාරාදීසේ මා දමා
0
පාලුවේ ඈ ගියා...
1
පියතුම නැති දා ඉදලා..
0
ගියෙ නෑ මා තනි කරලා..
0
කුස ගිනි මට නොම දීලා..
0
දුක වේදනාව නිවලා..
0
අම්මේ ඔබ බුදු වේවා..!! ❤️🙏
0
ගර්භණී සමයේ ඇතිවිය හැකි අවදානම් සංඥා” ගැන ඔබ දැනටමත් දන්නවා ඇති. නැවත වරක් ඒවා මතක් කර දෙනවා නම්, උණ, රුධිර වහනය, තද හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාවය, පෙනීමේ අපහසුතාවය, වලිප්පුවFit), පපුවේ/උදරයේ වේදනාව, දරුවා දැඟලීමේ අඩුවක්, සිරුරේ ඉදිමීම, හෝ වෙනත් ඕනෑම තදබල අපහසුතාවක් අවදානම්
0
ආසාවෙන් දැකපු හීන
0
ඇස් ඉදිරියෙදිම වැල ලිලා යද්දි
0
දෙනන වේදනාව
1
වචන වලින් කියාගන්න බෑ...🖤
0
@deshanlasitha7 සමතැනට වඩා නිසිතැන ලැබීම ප්‍රමාණවත්.දහිරිය ඉවසිම ගැහැනුන්ට එදා ඉදලා අව දෙයක්.ලෝකයේ දරුණුතම වේදනාව උසුලන ඇයට ඉවසිය නොහැකි දෙයක් නැහැ.සමාජය ටිකෙන් ටික වෙනස් වෙලා කාලයත් එක්ක වෙනස් වෙයි.ඒත් මිනිස්සුන්ගේ කුහක ඉර්ශියා අමන අසූචි පොන්නකම් නැති වන්නේ නැත.ගතිලක්ෂණ,එතුල සිදුවිය හැකිදේ ඇත
0
@Colombo_Ladyy පොඩ්ඩක් ඇදලත් බැලුවා. හම්මේ වේදනාව
0
ඊට පස්සේ ඊලඟ ක්ලිප් එකේ තියෙන්නේ ඒ කොල්ලා කාමරේ එල්ලිලා ඉන්න එකක්.ආදරේ වියෝව ගොඩක් අයට එක එක විදිහට හිතට දැනෙනවා.හිත හයිය උන්ට ඒ වේදනාව සාමන්‍යයි ඒත් ගොඩක් emotional එකාට ඒක දරාගන්න බැ.එහෙම එවුන් පුලුවන් තරම් ඌගේ ලයිෆ් එක පැත්තෙන් මෝටි⁣⁣වේට් කරන්න ඕන.2/4
0
@namila007 මේ වගේ සුන්දර ගීත වක්‍රෝක්තියෙන් ලියැවුණු පද වැල් තිබුණු කාලෙ දැන් ඉවරයි..
0
අද තියෙන්නෙ හිතේ තියෙන වේදනාව අමුවෙන් අඳෝනාවක් විදියට කියන සිංදු.. විලාපයක් විදියට ලියැවුණු පදවැල්..
0
"ආයෙත් වරක් මට වඩා හොඳ කෙනෙක් හමුවේවා කියා ඔබට මා පතනවා .. කියා මැරෙන්න ඔන්න මෙන්න තියලා වගේ ලියපු ඒවා
1
@TharinduDeshan_ තොට තේරෙන් නෑ මගෙ වේදනාව 😒💔
1