text
stringlengths 5
393
| class
int64 0
1
|
---|---|
කරන්න ඕනි මොකක්ද කියලානෙ අහන්නෙ.තඩි පොල්ලක් අරන් ගහලා පන්නන්න.හැබැයි මැරෙන්න ගහන්නෙපා හිරේ යන්න වෙයි ඔයාට | 0 |
මේ ලෝකෙ අන්තිම පිරිමියා එයා උනත් ඒ පැත්ත බලන්න එපා ඔයා සාර්ථක වෙන්න හොද ජොබ්1 කරලා හොද තැනකට යන්න ඔයාගෙ කෙනා හොයාගෙන එයි | 0 |
තාත්තා මැරිලා ඉඩම ලියං කතා කරන්න කියපු මිනිහා වෙනුවෙන් මෙහෙම පෝස්ට්1 දාන්න තරම්වත් වටින්නෑ | 0 |
ඔයා පූරුවෙ පිනක් කරල ඔයා ඔය වගේ කෙනෙක් ගැන කසාදෙට කලින් දැන ගත්තෙ... | 0 |
අම්මල කවුරු මොනව කිව්වත් ඔය කවුරුවත් එන්නෙ නෑ පස්සෙ දුක බෙදා ගන්න.. | 0 |
ඔය වගේ කෙනෙක් එක්ක ගියෙ නෑ කියලා ඔයා මැරෙන්නෙ නෑ. | 0 |
හැබැයි ඔයා ලෝකෙට ඕනෙ විදිහට ගියොත් ඔය වගේ කෙනෙක් එක්ක මැරි මැරි ජීවත් වෙන්න වෙයි... | 1 |
ඒ නිසා ඔය වගේ නොගැලපීම් ගලපගෙන බදින්න හිතන්න එපා..හොදට ඉගෙන ගෙන ඔයාට කියල හොද ස්ථාවරයකට එන්න.. | 0 |
ගොඩක් අය ඔහොම ඒවට දෙන උපදෙස් හරි තාවකලිකයි. | 0 |
එපා තාත්තා මැරිච්ච දවසක ? එයාව ඕන නෑ කියලා අතෑරල දාන්න | 0 |
ආදරය සබදතාවයක් සදහා මුල සිට දරාගැනීමට, මානසික අවබෝධය සහ පුහුනුකිරීම් | 0 |
මට චින්තිගෙ වරකා මදුල දෙන්න සැම්ඩි 🤨♥️🤩 assignments ලියලා ලියලා එපා වෙලා ඉන්නේ දැන්... 😫 #රේඩියෝශෝවිත්සැන්ඩි | 0 |
දැන් notification පිරෙනකොට මට බනින්න එපා ඩිප්රෙම්සම් වෙලා ඉන්නේ 🙂💔💫 | 1 |
@Sedona_B ගෙට් නෙමේ ෆස්ට් ඉයර් ඉද්දි අවුරුදු උත්සවේ වලියකට මැදි වෙලා. වොලිබෝල් කෝට් එක අයිනේ අර ගැඹුරු කානුවකට බැහැලා බේරුනේ 😂 මගේ දෙපැත්තේ ඉඳපු උන් කෙළගත්තා කෙළගැනිල්ලක් ආයේ අවුරුදු උත්සවත් එපා වෙන්නම 😂😂😂 | 0 |
@umaadias සෙට් වෙන සෙට් වෙන කොල්ලව රවට්ටලා රවට්ටලා උන්ට ජිවිතෙත් එපා කරවලා දැන් මෙතන වැලපෙනවා කොල්ලො නෑ කියලා..කසාද බැදලා ලමයි දෙන්නෙක් එක්ක ඩිවෝස් වෙලා ඉන්න අංකල් කෙනෙක් ඉන්නවා සෙට් කරලා දෙන්නද.? ලමයින්ගෙන් කරදරයක් නෑ දෙන්නම බැදලා රට ඉන්නෙ.! | 0 |
@DamruwaniKosala එල එල.. ජීවත් වෙලා එපා වෙලා හිටියෙ | 1 |
මහන්සි වෙලා room එකට ඇවිත් Game එක open කරාම server අවුල් යවන්න එපා මී හරක් @LeagueOfLegends. @@#%%@# | 0 |
එහෙම කාලයක් ලඟා කරගන්න එක මහා ලොකු දෙයක් නෙවෙයි | 0 |
මේ වගේ එවුං දෙතුං දෙනෙකුට සඟවපු අවුද පෙන්නුවානං | 0 |
පොලියට අරං කකා බිබී ඉන්නවා කාඹරෙට වෙලා මේ මාස දෙක | 0 |
මං එලියට යන්නෙත් නෑ | 1 |
එකෙකුටවත් එන්නත් එපා කියල තියෙන්නේ | 1 |
මගේ යුතුකම මං කරනව | 0 |
මොන ලබ්බක්වත් වහන්න ඕන නෑ අපි හරියට හිටියානං https://t.co/cC7lsCUu4Z https://t.co/61YvV2QOZl | 0 |
හැබැයි ණය වෙලා නම් ඔය දේවල් කරන්න යන්න එපා තමන්ට ණය නොවි කරගැනීමට හැකි තරමට සංශෝධනය කරගෙන කරන්න | 0 |
ලංකාවේ ණය වෙලා මගුල් කලා ණය ගෙවන්න ණය ගන්නවා නේද? | 0 |
ඒ වගේ කරලා අමාරුවේ වැටෙන්න එපා ණය නොවී චාම් ලෙස කරන දෙයක් කරන්න | 0 |
කෝව්ඩ් රැල්ල හමුවේ තව තවත් ආර්ථිකය අමාරු විය නොහැකිද? | 0 |
මට චින්තිගෙ වරකා මදුල දෙන්න සැම්ඩි 🤨♥️🤩 assignments ලියලා ලියලා එපා වෙලා ඉන්නේ දැන්... 😫 #රේඩියෝශෝවිත්සැන්ඩි | 1 |
@sasini00211 ඒවා රසයි ඉස්සර. දැන් කාලාම එපා වෙලා තියෙම්නෙ | 1 |
@GayumiKW හොඳයිනේ මේක අතාරින්න පුළුවන්නන්. එපා වෙලා තියෙන්නේ මේක. වෙලාව 🥴💔 | 1 |
ඇත්තටම මේ page,group කරන මිනිස්සු නිසා මට කෑම හැදිල්ල එපා වෙලා තියෙන්නේ. මොනවහරි දෙයක් හදලා upload කරපු සැනින් උස්සලා හැම තැනම දානවා. ඒ දාන්නෙත් තනිකරම watermark අයින් කරලා. ඒ මදිවට එපාම වෙනදේ තමන් හැදුවා වගේ ඒ කෑම ගැන විස්තරත් කියනඑක.(1/5) | 0 |
@IshankaJayasin1 අරයා එක්ක එහෙම සම්බන්දයක් නැත්තං | 0 |
එයා එක්ක අරයා ගැන අරවා මේවා කියන්ඩ යන්ඩ එපා, | 0 |
නැත්තං ඔයා එහෙ මෙහෙ උනාම | 0 |
එයා අරයා එක්ක පැටලිලා | 0 |
එයාගෙන් අරයට හරි | 0 |
අරයගෙන් එයාට හරි | 0 |
නැත්තං එයාටයි අරයටයි දෙන්නටම හරි | 0 |
මොනවා හරි උනොත් | 0 |
අරයටත් එයාටත් ඔයා නැති වෙලා | 0 |
ඔයාටත් එයත් නැති වෙයි | 0 |
අරයත් නැති වෙයි..🙃 | 0 |
@JayaniFdo මහ උන්දලා මොනා කරන්නද | 0 |
මහ උං මත්තේ යැපෙන්න,උපයන්න,සැනසෙන්න බලාපොරොත්තු වෙන්න එපා | 0 |
ඔච්චර නීති දාල තියෙදිත් ඉන්දියාවේ ඊයේ පෙරේදා ආය දේව පුජාවක් තිබ්බේ | 0 |
facebook perty එකක් ඊයෙත් ඇල්ලුවේ ලංකාවේ | 0 |
මට බැන බැන අපේ එවුනුත් අර බොන්නේ 15ක් විතර අද සෙට් වෙලා | 0 |
තම හිසට තම අතමය සෙවනැල්ල | 1 |
@nadun_don @Lovely_Paba නෑ මම කිව්වේ ඉදිකටුවක් අතට ගද්දී අම්මා බනිනනවනෙ හවස් වෙලා මහන්න ඉදිකටු අතට ගන්න එපා කියලා. ඒවගේ ගොඩක් දේවල් තියෙනවා. | 0 |
කොස් කාලම එපා වෙලා...😖 | 0 |
මං ෆුල් ආතර් එකේ සින්දුවක් කියාගෙන නට නට ඉන්නවා. | 0 |
Depressed වෙච්ච යාලුවෙක් දුක හිතෙන ස්ටේටස් දානවා | 0 |
බලෙන්ම යාලුවාගෙන් දුක අහගන්නවා | 0 |
යාළුවා : ඔයාට මේවා කිව්වට පස්සේ මගේ හිත නිදහස් වුණා. හනේ තැංක්යූ හනේ 🤗💃 | 1 |
මට ඉගෙනගන්න වැඩ පවා දැන් එපා වෙලා තියෙන්නේ.රැකියාවට යන්නවත් කිසිම ආසාවක් නැ.😭😑 | 1 |
මට නම් දැන් එපා වෙලා ඉන්නෙ... මේ වැඩ කවද ඉවර වෙයිද... පිස්සු වගේ | 1 |
@Pushpe_ එල එල මම වැඩ හවස් වෙලා කෝල් එකක් ගහන්න්න උබට අවුල් ගහන් ඉන්ඩ එපා පරිස්සමට වැඩ ටික කර ගනින් | 0 |
දැන් notification පිරෙනකොට මට බනින්න එපා ඩිප්රෙම්සම් වෙලා ඉන්නේ 🙂💔💫 | 1 |
බය වෙන්න එපා, බලාපොරොත්තු නැති කරගන්නත් එපා. මේ වසංගත තත්ත්වය ඉක්මනටම නැති වෙලා ඔයා ආදරය කරන කෙනාව ඉක්මනට සිප වැළඳ ගන්න ලැබේවි... | 0 |
එතකම් ඔයා ඔය බැඳලා ඉන්න කෙනා එක්ක කොහොම හරි ඉවසන් ඉන්න.... | 0 |
අඩු කරපු බදු වලින් ජනතාව වෙත සහන ලැබුණු භාණ්ඩ මොනවාද ? | 0 |
පක්ෂ භේදයකින් තොරව බලන්න එදා යහපාලනය අවසාන යුගය බඩුමිල සහ අද බඩුමිල කොපමණ වැඩි වෙලා නේද ? යහපාලනය අවසාන යුගය කිව්වා කියලා යු.ඇන්ඩ්.පි කරන්න එපා බොළද කතා එපා | 0 |
@iam_AStr ඉස්සර කෑව. දැන් නම් එපා වෙලා 😐💔 | 1 |
@Sanju_Live ඔව් වෙනස් ඈන්ගල් එකකින් බලන්න ඕන හැමදාම එකම ඈන්ගල් එකෙන් බලලා එපා වෙලා 😥 | 0 |
@Us3rchang3d ලං වෙලා ටික දවසක් යද්දී එපා වෙන්නේ එකනේ..ඇයි ආදරය නිසා නෙවෙයිනේ ලං උනේ..😂💔 | 1 |
@Wind_Desika යන්න එපා! ඔය කොරන එක තව ටිකක් develop කරගන්න, | 0 |
හොද ව්යාවසයෙක් ද මොකෙක් ද වෙලා, | 0 |
තව කීහිපදෙනෙක්ට රැකියා අවස්තා ලබා දෙන්න. | 0 |
මිනිස්සුන්ට දේශපාලනේ එපා වෙලා.ඔව් ඒක ඇත්ත.ඒ උනාට දේශපාලනය නිසා ඇතිවෙලා තියෙන ප්‍රශ්ණ විසඳන්න ඕනෙත් දේශපාලනෙන්ම තමා | 0 |
@kaviyabanis එපා වෙලා තියෙන්නෙ | 1 |
‘පොර වෙන්න හදන්න එපා…. හැමදේටම පිස්සො වගේ හැසිරෙනවා’ | 0 |
'ඒ ඕස්ට්‍රේලියාවේ; මේ ලංකාව, මේ රටට ආදරයක් නැත්තන් ඕස්ට්‍රේලියාවට වෙලා ඉන්න' | 0 |
‘තමුන් ඇති කතා කළා. තමුන් කතා කරපු හැටි මම දැක්ක මාධ්‍ය ජාලා වල.’ | 0 |
– අපූරු අධිකරණ තින්දුවක් https://t.co/jJAVT5eZdJ via @Sri Lanka Brief https://t.co/RDjllt7DqS | 0 |
ඒ් ඕස්ට්රේලියාවනේ . මේ ලංකාවනේ.’ සහ ‘තමුන්ට මේ රටට ආදරයක් නැත්තන්.. එන්න එපා ඕස්ට්‍රේලියාවට වෙලා ඉන්න. | 0 |
@djharristhecook මොකද පොඩිඩට ජිවිතේ එපා වෙලා වගේ | 1 |
@AshinsaP ඉතිං අවුලක් ගන්න එපා..ඔයා පාස් වෙලා තියෙන්නේ අනිත් අයට අමාරුම සබ්ජෙක්ට් දෙක නේ...ඒ නිසා ඊළඟ පාර බයෝ පාස් වෙන්න පුළුවන් අනේ...☺️☺️☺️👊 | 0 |
A/L පාස් වෙලා කැම්පස් යන්නෙ ඩිග්‍රිය අරන් පැන්ෂන් එක ලැබෙන රජයේ ආයතනයක නිකන් ඉන්න ලැබෙන ජොබක් බලාපොරොත්තු වෙන්නම් කැම්පස් යන්න එපා මගේ යක්ක දරුවනි. ඒ විශ්වවිද්‍යාලයීය අවස්ථාව වෙන කෙනෙක්ට ගන්න දෙන්න ඒක පිනක්. 😶😶 | 0 |
A/L පාස් වෙලා government campus එකකට යන්න, ගිහිල්ලා එතනින් ගොඩ යන්න ආසාවක් තියෙනවා නම් facebook එකෙයි හැමතැනම ඉන්න දාර්ශනිකයො කියන කතා අහලා shortcut හොයන්න යන්න එපා. | 0 |
ඒත් එහෙම කැමැත්තක් නැත්නම් A/L කරන්න ජීවිතෙන් අවුරුදු 3ක් කැප කරන්නත් එපා. යන්න වෙන ඕන තරම් මාර්ග තියෙනවා. | 0 |
A/L ලියපු මල්ලිලා නංගිලා.. පුදුම වෙලා වගේ රිසල්ට්ස් දිහා බලන්න එපා.. තමන් ලිව්ව ඒවායේ ප්‍රතිඵල තමයි ඇවිත් තියෙන්නෙ.. එතනින් ලෝකය ඉවර නෑ.. | 0 |
@optimuspnj 😌 තැන්කූ ටුවිට් එකට. | 0 |
දැන් පැයක් දෙකක් යනකන් කෝටිපති හැඟීමෙන් ඉදතෑකි. එපා වෙලා හිටියේ. | 0 |
@chathu_raaaj එහෙම කියන්න එපා අක්කිඕ...ඉගෙනීම තියෙන්න ඕනේ..උන් රගනවා විතරයි..කිව්ව්ටු වෙලා බලන්න ලෝන් දාලා කරලා තියෙන ගොන් වැඩ.. අක්කි හොදට ඉගෙන ගන්න..හදිස්සි වෙන්න එපා සල්ලි හොයන්න | 0 |
@madushi_pavi අකමැත්තෙන් SE කරන්න දෙන්න එපා. | 0 |
අපි මේ කැමැත්තෙන් කරලත් එපා වෙලා ඉන්නේ 🥴🥴 | 1 |
@AyNaGsEuL101 ෆොටෝශූට් කරලා එපා වෙලා ඉන්න ඇත්තේ. 😌 | 0 |
සිහින අසපුවෙි ඔබ හා මා | 0 |
රැදි සිටින්නමි තුරැලු වෙලා | 0 |
එපා එපා වෙනතක දැවෙන්නට | 1 |
පියවි ලොවෙි මා හමුවන්නමි...🎧 | 1 |
@Lahiru_Shalith හැම එකෙන්ම සිග්නල් අඩුයි බන් . එපා වෙලා ඉන්නෙ | 0 |
නමුත්.... මේ එන පීඩනේ එන කෙනාට පිට කර ගන්න ක්‍රමයක් තිබ්බ නම් සියදිවි නසා ගන්න අය බේරෙන්න තිබ්බ. | 1 |
අමුවෙන් මස් කාල එපා වෙලා මේක වෙන ක්‍රමේකට කන්න ඕන කියල පුච්චගෙන කන්න හිතිලා ගින්දර හොයා ගත්ත වෙන්න පුළුවන්. | 0 |
පයින් ගිහිල්ල එපාම වෙලා ගමන් පහසුව තකා වාහන හොයා ගත්ත වෙන්න පුළුවන්.👇 | 0 |
@Us3rchang3d වැඩිය හිතන්න එපා.ඒ අක්කා මේ දවස් වල මෝල් වෙලා ද කොහෙද?😌🥲 | 0 |
@ExcuzeMiii @udara_grero කරමු කරමු ඒක ජොලි.. මේකෙ තියන ගෑණු පිරිමි ප්‍රස්න දැකලා එපා වෙලා😒🤧💔 | 0 |
@NisaliPathirana එපා වෙලා තියෙන්නෙ දැන්නම් 😒 | 1 |
ඔය බොළද කවි ලියන කිවිඳියෝ පපුවට තුරුලු වෙලා ඒ උනුහුමට බඩගින්නෙ මැරිල යන්ඩ ආසයි ගගා වැලලුනාට ගොනා වගේ රැවටෙන්ඩ එපා.. | 0 |
Subsets and Splits