Unnamed: 0
int64
1
364k
Page Name
stringclasses
420 values
Created
stringlengths
10
10
Type
stringclasses
8 values
Message
stringlengths
1
995
langprediction
stringlengths
61
74
strcount
int64
1
198
363,801
Wimal weerawansa
2015-02-02
Photo
මහින්ද නැතිනම් වෙන කාටවත් ඊළග ඡන්දෙ දිනන්න බෑ අද මිනිස්සු අතද බුලත් කොළේද කියල නෙවෙයි හොයන්නේ ලකුණ මහින්දද කියලා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා රන්දිව පුවත්පත සමගින් පවසයි
(('__label__si', '__label__la'), array([9.99001861e-01, 5.29632904e-04]))
30
363,802
Sujeewa Senasinghe
2015-02-02
Native Video
විපක්ෂ නායකට රටේ ඉදිරි මැතිවරණ තීන්දු කල නොහැක මාළිගවත්ත ජනතාවගේ පිළිගැනීමේ උත්සවයේදී
(('__label__si', '__label__gu'), array([0.99673277, 0.00148402]))
12
363,803
Shaa FM
2015-02-02
Link
කාගේ උනත් පැටව්නේ
(('__label__si', '__label__gu'), array([9.99831259e-01, 1.69379520e-04]))
3
363,804
Shaa FM
2015-02-02
Link
කව්ද හිර කරනවට කැමති
(('__label__si', '__label__gu'), array([9.96720374e-01, 7.59501709e-04]))
4
363,805
Shaa FM
2015-02-02
Link
වැඩ පෙන්නන කට්ටියක් බලන්නකෝ
(('__label__si', '__label__gu'), array([1.00001729e+00, 5.57793683e-05]))
4
363,806
Shaa FM
2015-02-02
Link
හිනා වෙමුද එහෙනම් දැන්
(('__label__si', '__label__gu'), array([9.99134362e-01, 4.72098327e-04]))
4
363,807
Shaa FM
2015-02-02
Link
පොඩි කාලෙදිම උගන්වන දේ බලන්නකෝ
(('__label__si', '__label__gu'), array([0.99743688, 0.00127856]))
5
363,808
Shaa FM
2015-02-02
Link
මේක හොදට බලන් ඉන්න
(('__label__si', '__label__la'), array([9.99431074e-01, 2.26374876e-04]))
4
363,809
Rhythm World
2015-02-02
Status
වාසනාවන්ත සුන්දර දවසක් වේවා මම සිතූ
(('__label__si', '__label__gu'), array([9.99878228e-01, 1.28492320e-04]))
6
363,810
BBC News සිංහල
2015-02-02
Link
එක්සත් ජනපදය සහ ශ්රී ලංකාව අතර ද්විපාර්ශ්වීය සබඳතා තර කර ගැනීම සහ කලාපයේ ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීම සංචාරයේ ප්රධාන අරමුණයි
(('__label__si', '__label__gu'), array([9.99332666e-01, 4.39819356e-04]))
20
363,811
BBC News සිංහල
2015-02-01
Link
හාමුදුරු කෙනෙකුගෙන් විය යුතු වැඩ නෙවෙයි මෙයා ගමට එවන්න එපා ගමට එව්වොත් ගමේ මිනිස්සු මොනා කරයිද දන්නේ නැහැ මේ පන්සලේ බුදු දහමට එරෙහිව සිදු වන ක්රියාදාම තියෙන්නේ
(('__label__si', '__label__gu'), array([9.99468088e-01, 3.35487915e-04]))
27
363,812
BBC News සිංහල
2015-02-01
Link
අගවිනිසුරුවරයකු ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් බව හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල අවධාරණය කරයි
(('__label__si', '__label__gu'), array([9.9939996e-01, 3.9728210e-04]))
13
363,813
Hiru Gossip
2015-02-01
Link
ඔබ වාහනයක් පදවන අයෙක් නම් මේ වීඩියෝව අනිවාර්යෙන් බලන්න
(('__label__si', '__label__gu'), array([9.99980330e-01, 8.61787485e-05]))
9
363,814
Rhythm World
2015-02-01
Photo
ජාතික පැතුම රත්නපුර
(('__label__si', '__label__gu'), array([0.99754834, 0.00128288]))
3
363,815
BBC News සිංහල
2015-02-01
Link
පුතා ඉන්නවා සල්ලි දුන්නොත් තමයි අපි අත අරින්නේ එක අම්මා කෙනෙක් කිරි හරක් දෙන්නව මස් කඩේට දීලා සල්ලි ගෙවලා තියනවා නැගෙනහිර ප්රදේශය තුළ දේශපාලනයේ යෙදෙන එල්ටීටීඊ සංවිධානයේ හිටපු නායකයන් දෙදෙනෙකුගේ අතුරු හමුදා විසින් මෙම පැහැර ගැනීම් සිදු කරනු ලැබුවේ රජයේ හමුදවලද සහාය ඇතිව බවයි ත්රිකුණාමල දිස්ත්රික් මව්වරුන්ගේ සංගමයේ සභාපතිනිය කියා සිටියේ
(('__label__si', '__label__gu'), array([9.99584377e-01, 2.68102769e-04]))
51
363,816
Hiru Gossip
2015-02-01
Link
ඇනකොන්ඩාවන් අල්ලන්න තමන්ගේ කකුල ගොදුරක් විදියට දෙන අරුම පුදුම මිනිසෙක් මෙන්න
(('__label__si', '__label__la'), array([9.99966860e-01, 6.79399309e-05]))
11
363,817
Hiru Gossip
2015-02-01
Link
හෙලිකොප්ටර් යුධ ටැංකි පටවන් යන්න පුලුවන් ඇමරිකන් හමුදාවේ විශාලම ගුවන්යානය ගැන ඔබ නොදත් දේවල් මෙන්න
(('__label__si', '__label__gu'), array([9.99816358e-01, 1.79868875e-04]))
15
363,818
Newsfirstlk
2015-02-01
Link
ඕනෑම අවස්ථාවක මහ මැතිවරණයකට සූදානම් විපක්ෂ නායක
(('__label__si', '__label__la'), array([9.98725474e-01, 5.57821651e-04]))
7
363,819
Newsfirstlk
2015-02-01
Link
මා අගවිනිසුරු ධුරයෙන් ඉල්ලා අස් වී හෝ විශ්රාම ගෙන හෝ අතහැර ගියේ නැහැ මොහාන් පීරිස්
(('__label__si', '__label__gu'), array([9.99514520e-01, 2.46149313e-04]))
15
363,820
Newsfirstlk
2015-02-01
Link
ඉහළ කොත්මලේ ජලාශයට පැන්න සැකකරුගේ සිරුර සොයා ගනී
(('__label__si', '__label__gu'), array([9.97585058e-01, 9.83225415e-04]))
8
363,821
Hiru Gossip
2015-02-01
Link
තවත් පිතිකරුවෙකුගේ හිසේ පන්දුවක් වැදී න් බේරුණු හැටි
(('__label__si', '__label__gu'), array([9.99706566e-01, 2.15436085e-04]))
8
363,822
Newsfirstlk
2015-02-01
Link
තලවකැලේ විරෝධයට කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කළේ නැහැ පොලීසිය
(('__label__si', '__label__la'), array([9.99465585e-01, 4.88659483e-04]))
9
363,823
Lakshman Kiriella
2015-02-01
Photo
තේල්දේනිය ආසනප්රාරාදේශිය සාභා මන්ත්රි නිශ්ශන්ක මහතා විසින් සංවිධානය කල මා පිලි ගැනිමේ ජන රැලිය
(('__label__si', '__label__gu'), array([9.99823272e-01, 1.60436277e-04]))
14
363,824
Newsfirstlk
2015-02-01
Native Video
උමා ඔය බහුකාර්ය ව්යාපෘතියේ සැබෑ තත්ත්වය වන කොටස උමා ඔය බහුකාර්ය ව්යාපෘතියෙන් පීඩාවට පත් තව ත් පිරිසක් වන කොටස වන කොටස
(('__label__si', '__label__gu'), array([0.99258482, 0.00305952]))
21
363,825
Newsfirstlk
2015-02-01
Link
මිලියන ක තීරුබදු වංචා කරමින් රෙදිපිලි ආනයනය කිරීමේ ජාවාරමක්
(('__label__si', '__label__gu'), array([9.99086916e-01, 5.94639278e-04]))
9
363,826
Anura Kumara Dissanayake
2015-02-01
Status
මේ දින ඇතුලේ මහා ලොකු හීන දකින්න එපා එතකොට තමයි දුක හිතෙන්නේ අපි දින ඇතුලේ ව්යවස්ථා සංශෝධන ටික කරගමු දුෂිතයන්ට දඩුවම් දෙන්න නීති ටික ශක්තිමක් කරගමු ඊළග මහමැතිවරණෙන් පාර්ලිමේන්තුව සුද්ධ කරගමු මේ දිනවල අප අනෙකුත් පාර්ශවයන් සමග එකතුව මේ සියල්ල සකසමින් පවතී
(('__label__si', '__label__gu'), array([9.99262869e-01, 4.17971227e-04]))
42
363,827
Neth FM
2015-02-01
Link
ජනපති කතරගම පුදබිමට
(('__label__si', '__label__gu'), array([0.90633243, 0.03388015]))
3
363,828
Neth FM
2015-02-01
Link
කොත්මලේ ජලාශයට පැන්න මිනිසාගේ සිරුර හමුවේ
(('__label__si', '__label__en'), array([0.97800422, 0.00635756]))
6
363,829
Newsfirstlk
2015-02-01
Native Video
වන කොටස උමා ඔය බහුකාර්ය ව්යාපෘතියේ සැබෑ තත්ත්වය මාතැටිල්ල හා උමාඔය හරස් කරමින් ලබා ගන්නා ජලය ගලා යන්නේ කොතැනටද
(('__label__si', '__label__gu'), array([9.99099076e-01, 4.74465895e-04]))
19
363,830
BBC News සිංහල
2015-02-01
Link
මෛත්රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ දින සියයේ වැඩසටහනට මගේ පූර්ණ සහාය දෙනවා යනුවෙන් ද සඳහන් කළ අමාත්යවරයා සම්මුඛ සාකච්ඡාවක් ලබාදීම ප්රතික්ෂේප කළේය
(('__label__si', '__label__gu'), array([9.99289215e-01, 4.18220618e-04]))
20
363,831
Newsfirstlk
2015-02-01
Native Video
වන කොටස උමාඔය බහුකාර්ය ව්යාපෘතියේ සැබෑ තත්ත්වය
(('__label__si', '__label__gu'), array([0.9972164 , 0.00154287]))
7
363,832
BBC News සිංහල
2015-02-01
Link
මම සහභාගී වන කිසිම උත්සවයක පාසල් දරුවෝ ගෙනහල්ලා පාරේ තියන්න එපා අව්වේ තියන්න එපා මට පාසල් දරුවන්ගේ පෙළපාලි අවශ්ය නැහැ පුංචි දරුවෝ ඇවිල්ලා විඳින දුක මම දන්නවා
(('__label__si', '__label__gu'), array([9.99369860e-01, 3.80161393e-04]))
27
363,833
Newsfirstlk
2015-02-01
Native Video
උමා ඔය බහුකාර්ය ව්යාපෘතියෙන් පීඩාවට පත් තව ත් පිරිසක් අද රාත්රී ට නිව්ස්ෆස්ට් බලන්න
(('__label__si', '__label__gu'), array([9.99760091e-01, 2.22124509e-04]))
14
363,834
Neth FM
2015-02-01
Link
අතුරුදහන් වූ මිනිසා සොයා තලවකැලේ උද්ඝෝෂණය සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන සහිතයි
(('__label__si', '__label__gu'), array([0.9964115 , 0.00171567]))
11
363,835
Newsfirstlk
2015-02-01
Link
රජයට අයත් වාහන ක් වාරියපොල ආර්ථික මධ්යස්ථානයෙන්
(('__label__si', '__label__gu'), array([9.99551833e-01, 2.41509246e-04]))
7
363,836
Newsfirstlk
2015-02-01
Status
වාරියපොල ආර්ථික මධ්යස්ථානය තුල තිබී රජයට අයත් වාහන හයක් පොලීසිය විසින් සොයාගනු ලබයි
(('__label__si', '__label__gu'), array([9.99550402e-01, 2.90387659e-04]))
13
363,837
Neth FM
2015-02-01
Link
මත විමසුම සාමාන්ය ජන ජිවිතයට බාධා වන ලෙස උද්ඝෝෂණ පැවැත්වීම යුක්ති සහගතද
(('__label__si', '__label__la'), array([0.98834193, 0.00541891]))
12
363,838
Hiru Gossip
2015-02-01
Link
මෙන්න පිස්සු ටෙඩියාගේ කතාවේ වෙනි කොටස ඇවිත්
(('__label__si', '__label__gu'), array([9.99641359e-01, 2.36166132e-04]))
7
363,839
Ada Derana Sinhala
2015-02-01
Photo
උඩරට දුම්රිය මග නවතියි
(('__label__si', '__label__gu'), array([0.9416219 , 0.02592539]))
4
363,840
Neth FM
2015-02-01
Link
කොත්මලේ ජලාශයට පැන්න මිනිසා උඩරට දුම්රියත් නවතයි
(('__label__si', '__label__gu'), array([0.99206829, 0.00299552]))
7
363,841
Newsfirstlk
2015-02-01
Native Video
සැකකරුවෙකු ඉහළ කොත්මලේ ජලාශයට පැනීම සම්බන්ධයෙන් පොලීසියට එරෙහිව තලවකැලේදී විරෝධතාවක්
(('__label__si', '__label__gu'), array([9.99011576e-01, 5.14001120e-04]))
10
363,842
Newsfirstlk
2015-02-01
Link
නිවසකට හානි කළ යටවත්ත සභාපති රිමාන්ඩ්
(('__label__si', '__label__gu'), array([9.99465108e-01, 3.03715089e-04]))
6
363,843
Neth FM
2015-02-01
Link
ජනපති මෛත්රී සන්නස්ගල සමඟ කියපු කථා
(('__label__si', '__label__gu'), array([0.99171406, 0.00372572]))
6
363,844
Lakshman Kiriella
2015-02-01
Photo
එක්සත් ජාතික පක්ෂ තේල්දේනිය ආසනයේ ප්රදාන සංවිදායක රාජා පුශ්පකුමාර මහාතාගේ සංවිදානයේන් එම් අබේරත්න මහතා සංවිදානය කල උනුසුම් පිලිගැනිම රබුකවැල්ල ප්රරදේශයෙදි පැවති අවසථාව
(('__label__si', '__label__gu'), array([9.99583364e-01, 2.62022339e-04]))
22
363,845
Hiru Gossip
2015-02-01
Link
බයික් එකකින් මහපාරේ ඇදගෙන යනවා වගේ නේද පේන්නේ බලන්නකෝ මොකද වෙන්නේ කියලා
(('__label__si', '__label__la'), array([9.99303520e-01, 4.44926147e-04]))
12
363,846
Neth FM
2015-02-01
Link
එකඟතා වලට අනුව ක්රියා කරන්න
(('__label__si', '__label__gu'), array([0.99435878, 0.00187119]))
5
363,847
Ranjan Ramanayake
2015-02-01
Status
සමහර අය අහනවා හාල් මිල අඩු කරන්න බැරි කියලා හාල් මිළ අඩුකළහොත් ගමේ ආර්ථිකය කඩා වැටෙනවා ගමේ ආර්ථිකය කඩා වැටුන විට නගරයේ ආර්ථිකය කඩා වැටෙනවා අපි දකිනවා කොළඹ තියෙනවා මෙහෙ තියෙනවා කුඩ හදන කර්මාන්තශාලා බිස්කට් හදන කර්මාන්තශාලා සපත්තු හදන කර්මාන්තශාලා තිබෙනවා මේවාගේ අලවිය නගර වලට සීමාවෙලා නැහැ ගමේ අලවිය නැත්තම් ඒක කඩා වැටෙනවා කියලා ඉතින් ඒ අලවිය ගෙනියන්න ගමට මුදල් තිබෙන්න අවශ්යයි
(('__label__si', '__label__gu'), array([9.99595463e-01, 2.96362530e-04]))
62
363,848
Mawbima
2015-02-01
YouTube
හිටපු ජනාදිපතිව නැති කලේ ඔබඅග්රාමාත්යතුමා විමල්ට කියයි
(('__label__si', '__label__gu'), array([0.97841251, 0.00689645]))
7
363,849
Newsfirstlk
2015-02-01
Link
බනිස් ඇතුළු තිරිඟු පිටි නිෂ්පාදනවල මිල ගණන් පහත දැමේ
(('__label__si', '__label__gu'), array([9.99732137e-01, 1.87781829e-04]))
9
363,850
Neth FM
2015-02-01
Link
මෝටර් රථ ආනයනකරුවන්ගෙන් ඉල්ලීමක්
(('__label__si', '__label__gu'), array([0.99436951, 0.0023532 ]))
4
363,851
Neth FM
2015-02-01
Link
ජනපති කතරගම පුදබිමට
(('__label__si', '__label__gu'), array([0.90633243, 0.03388015]))
3
363,852
Shaa FM
2015-02-01
Link
කියනදේ නාහන හැටි
(('__label__si', '__label__la'), array([9.98603046e-01, 6.11987081e-04]))
3
363,853
Newsfirstlk
2015-02-01
Link
බස් කොන්දොස්තරට අඩු කළ ගාස්තුව අමතක ද දැන් ම අමතන්න
(('__label__si', '__label__gu'), array([9.99833465e-01, 1.12750087e-04]))
10
363,854
Hiru Gossip
2015-02-01
Link
පොලු කුඩුවෙලා යන්න කුලේ දැම්ම පට්ටම බෝලයක් මෙන්න
(('__label__si', '__label__gu'), array([9.99900162e-01, 1.36841074e-04]))
8
363,855
Ada Derana Sinhala
2015-02-01
Photo
මඟ නොදැන ගිය හෙයින්
(('__label__si', '__label__gu'), array([0.88537818, 0.03051407]))
4
363,856
Hiru Gossip
2015-02-01
Link
නොහිතපු විදියට අපේ කොල්ලෝ දිනුව මේ මැච් එක බලලා තියෙනවාද එහෙනම් ඔයත් නියම ක්රිකට් පිස්සෙක්
(('__label__si', '__label__la'), array([9.99711692e-01, 1.96870256e-04]))
15
363,857
Neth FM
2015-02-01
Link
ඇමතිධූරය අත්හැරීමේ සුදානමක
(('__label__si', '__label__en'), array([0.83618546, 0.06616415]))
3
363,858
Lakshman Kiriella
2015-02-01
Photo
තේල්දේනිය ආසන සංවිදායක මා හිතවත් රාජා පුශ්පකුමාර සංව්දායකතුමා විසින් ජනක බන්ඞර නුගපිටිය මහතාගේ නිවස අසලදි පැවති සාර්ථ්ක ජන හමුව
(('__label__si', '__label__gu'), array([9.99396920e-01, 3.60499835e-04]))
19
363,859
Lakshman Kiriella
2015-02-01
Photo
විශේෂ රථ පේරහැරකින් තේල්දේනිය ශ්ර් ලංගම ජාතික සෙවක සංගමය විසින් මා පිලිගත් අවස්ථාව
(('__label__si', '__label__gu'), array([9.99870002e-01, 1.17403775e-04]))
13
363,860
Buddhika Pathirana
2015-02-01
YouTube
කෝටි කට වඩා ජනාධිපතිට වියදම් කළ රටක එය සොච්චම් මුදලක් දක්වා අඩු කිරීමට පුළුවන් වී තිබෙනවා මන්ත්රී බුද්ධික පතිරණ මහතා බුද්ධික ගේ දින සියයේ සමාජ මෙහෙවර වැඩසටහන අනුව මාතර සුල්තානාගොඩ මහජන පොළ භූමියේදී පැවති ජනතා ප්රශ්ණ විසඳීමේ ජංගම සායනයේදී
(('__label__si', '__label__la'), array([0.99596447, 0.00160616]))
39
363,861
Lakshman Kiriella
2015-02-01
Photo
කුන්ඞසාල ආසනයේ දිගන නගරයෙදි ලද උනුසුම් පිලිගැනිම
(('__label__si', '__label__gu'), array([9.98865843e-01, 7.38120929e-04]))
7
363,862
Hiru Gossip
2015-02-01
Link
මෙතෙක් නිවෙස් වලින් හමුවූ අලි පැටවුන් පිළිබඳ සම්පූර්ණ විස්තරයක් මෙන්න
(('__label__si', '__label__gu'), array([1.00000322e+00, 6.92506583e-05]))
10
363,863
Newsfirstlk
2015-02-01
Link
ගල්කිස්සේ ගැටුමක් පුද්ගල ඝාතනයකින් කෙළවර වෙයි
(('__label__si', '__label__gu'), array([9.98828769e-01, 7.04170146e-04]))
6
363,864
Newsfirstlk
2015-02-01
Link
අද සිට බස් ගාස්තු අඩු වෙන්නේ මෙහෙමයි
(('__label__si', '__label__la'), array([9.99587476e-01, 2.83053610e-04]))
7
363,865
Neth FM
2015-02-01
Link
මන්දිර බද්ධ සංශෝධනය කරයි
(('__label__si', '__label__gu'), array([0.98010701, 0.00772392]))
4
363,866
Anura Kumara Dissanayake
2015-02-01
Native Video
මහින්ද රාජපක්ෂට මළ කුණ කියමින් චන්ද්රිකා නෝනගේ බල්ලා නාවමින් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රභලයින් හැසිරෙන ආකාරය ඉතාම පිළිකුල් සහගතයි
(('__label__si', '__label__la'), array([9.99555230e-01, 2.88534793e-04]))
19
363,867
United National Party
2015-02-01
Native Video
මෛත්රී රනිල් අය වැය ගැන රට්ටුන්ගේ කතා
(('__label__si', '__label__la'), array([9.99884188e-01, 1.14672417e-04]))
7
363,868
Newsfirstlk
2015-02-01
Link
අයිඑස් සටන්කාමීහු සිය භාරයේ සිටි තව ත් ප්රාණඇපකරුවෙකුගේ ගෙල සිඳ දමති
(('__label__si', '__label__gu'), array([9.99647498e-01, 2.29133540e-04]))
11
363,869
Neth FM
2015-02-01
Link
බස් ගාස්තු සහනය අද සිට
(('__label__si', '__label__gu'), array([0.98891634, 0.00416027]))
5
363,870
Neth FM
2015-02-01
Link
අවුරුදු ක් වයස භාවනා යෝගී භික්ෂුව
(('__label__si', '__label__gu'), array([0.95244503, 0.01703569]))
6
363,871
Lakshman Kiriella
2015-02-01
Status
එක්සත් ජාතික පක්ශ මහනුවර ක්රියාකාරි හමුවට දහසකුත් වැඩ රාජකාරි මැද පැමිනි ඔබ සැමට මාගේ ස්තුතිය
(('__label__si', '__label__gu'), array([9.99485791e-01, 4.10313427e-04]))
15
363,872
Rhythm World
2015-02-01
Status
ආදරණිය දවසක් ඔයාට අපි පාන්දර වෙනකම් ආදරෙන් සිංදු අහමු මම සිතූ
(('__label__si', '__label__gu'), array([1.00004876e+00, 4.85083328e-05]))
11
363,873
Lakshman Kiriella
2015-02-01
Photo
ජානාදිපතිවරනය ජයක්ග්රහනය සදහා මහනුවර ජනතාව ලබා දුන් යෝධ බල ශක්තියට මගේ ස්තුතිය අද දින මහනුවරට සපමිනි අබිනව අග්රරාමාත්ය රනිල් වික්ක්රමසිංහ එක්සත් ජාතික පක්ශ නායකතුමන් පැවසුහ
(('__label__si', '__label__gu'), array([9.99426305e-01, 3.09842406e-04]))
25
363,874
BBC News සිංහල
2015-02-01
Link
මෙම නව පත්වීම සම්බන්ධයෙන් තමන් මෙන්ම දෙමළ ජාතික සන්ධානයද දැඩි ලෙස සතුටට පත් වන බවයි ප්රධාන අමාත්ය සීවීවිග්නේස්වරන් පැවසුවේ
(('__label__si', '__label__gu'), array([9.99696374e-01, 2.12453364e-04]))
19
363,875
Wimal weerawansa
2015-01-31
Photo
චෝදනා වලට බය වෙච්ච අය දැන් යහපාලනයට අනුගත වෙලා ඉවරයි අපි බය වුණා නම් අපිත් එතැන ගිහින් හිටගන්න ඕන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඉරිදා මව්බිම පුවත්පත සමගින් සියලු චෝදනා වලට පිළිතුරු ලබාදෙයි
(('__label__si', '__label__la'), array([9.99290287e-01, 3.57598910e-04]))
35
363,876
BBC News සිංහල
2015-01-31
Link
කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට රැස්වූ එම පක්ෂයේ ආධාරකරුවන් උද්ඝෝෂණයක නිරත වෙමින් අවධාරණය කර සිටියේ සිය පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ගේ දේශපාලන අයිතීන් උදුරා ගැනීමට රජය උත්සාහ කරන බවයි
(('__label__si', '__label__gu'), array([9.99547780e-01, 3.29791539e-04]))
29
363,877
Hiru Gossip
2015-01-31
Link
ශරීරයට අවශ්ය ව්යායාම ලබාගන්න තමන්ගේ සහකාරයත් එක්ක යෝගා කරන යුවලක්
(('__label__si', '__label__gu'), array([9.99687195e-01, 2.87923467e-04]))
10
363,878
Eran Wickramaratne
2015-01-31
Native Video
අපේ ආයෝජන මණ්ඩලය මේ දක්වාම පාලනය වෙලා තියෙන්නේ දේශපාලන ඇගිලි ගැසීම් මැදඒ නිසාම ආයෝජකයින්ට අපේ රට ගැන විශ්වාසයක් නැහැඋදාහරණයක් දෙන්නම්වරාය නගරයක් හදනවානේහරිනම් ඒකේ සියලූ ලියකියවිලි ගිවිසුම් ගැන විස්තර තියෙන්න ඕනේ ආයෝජන මණ්ඩලයේනමුත් මා ඒවා ගැන ඇසුවහම නිළධාරීන් කියනවා ඔවුන් ළග ඒවා නැහැ කියලාඉතින් කාටත් සාධාරණ සැකයක් ඇතිවෙනවානේ ආයෝජන මණ්ඩලය ගැනමේක වෙනස් කරන්න ඕනේඅපි ඒ වෙනස කරනවා
(('__label__si', '__label__gu'), array([9.99527216e-01, 2.89427437e-04]))
56
363,879
Neth FM
2015-01-31
Link
තරුණයා කොත්මලේ ජලාශයට පැන්නේ පොලීසියේ වරදින්ද
(('__label__si', '__label__en'), array([0.93936837, 0.0179766 ]))
6
363,880
Newsfirstlk
2015-01-31
Link
වත්තල ප්රා සභාවේ ගුටිබැට හුවමාරුව අත්අඩංගුවට ගත් තිදෙනාට ඇප
(('__label__si', '__label__gu'), array([9.97889757e-01, 9.66183958e-04]))
9
363,881
Anura Kumara Dissanayake
2015-01-31
Native Video
තෙවරප්පෙරුම යකා නැටුවම අනුර ප්රියදර්ශන විකටයා වෙන්න හදනවා
(('__label__si', '__label__gu'), array([9.98283923e-01, 9.13808064e-04]))
8
363,882
Newsfirstlk
2015-01-31
Native Video
පාර්ලිමේන්තුව විසුරුවන දිනය ගැන අගමැතිගෙන් ඉඟියක්
(('__label__si', '__label__gu'), array([9.99765337e-01, 1.83496086e-04]))
6
363,883
Neth FM
2015-01-31
Link
පොලීසිය ලුහුබැඳි තරුණයා ජලාශයට පනී
(('__label__si', '__label__gu'), array([0.97440529, 0.01353182]))
5
363,884
Ranjan Ramanayake
2015-01-31
Native Video
ඇමැතිලා මෙහෙම ජිවත්වෙන්න පුරුදු උනොත් ජනතාවට තවත් සහන දෙන්න පුලුවන් නේද
(('__label__si', '__label__gu'), array([9.99869883e-01, 1.40413584e-04]))
11
363,885
Sujeewa Senasinghe
2015-01-31
Photo
අතිශයින්ම ශ්රී ලාංකිකයින්ට පමණයි ලොව ප්රබලම ආර්ථිකයකට හිමිකම් කියන ඉතාලියේ ජනාධිපති ලෙස අද දිනයෙදී තේරී පත් වූ සර්ජෝ මත්තරෙල්ලා වයස අවුරුදු ජනාධිපතිතුමා අද දින තම මෝටර් රථයෙන් පාර්ලිමීන්තුවට ආ මොහාත විශේෂත්වය වන්නේ හිටපු ජනපති ජෝර්ජිඕ නපොලිතානෝ මහතාත් ජනපති ධූරයෙන් වසරකට පසු සමුගෙන යාමේදී පවා මෙලෙසම සරල ලෙස පිටවී යාමයි ශ්රී ලාංකිකයිනි හොදින් සිතන්න අපට ඉගෙන ගතයුතු බොහෝ දේ මේ තුල ඇත
(('__label__si', '__label__gu'), array([9.99025881e-01, 6.68234657e-04]))
61
363,886
Neth FM
2015-01-31
Link
අප්රේල් න් පසු පාර්ලිමේන්තුව විසුරුවනවාඅගමැති කියයි
(('__label__si', '__label__gu'), array([0.99729139, 0.00120764]))
6
363,887
Newsfirstlk
2015-01-31
Link
පාර්ලිමේන්තුව විසුරුවා හරින දිනය පිළිබඳව අගමැතිගෙන් ඉඟියක්
(('__label__si', '__label__gu'), array([9.99586999e-01, 2.72157049e-04]))
7
363,888
Shaa FM
2015-01-31
Link
මාර යෑමක් නේ
(('__label__si', '__label__gu'), array([0.9876048 , 0.00512792]))
3
363,889
Ranjan Ramanayake
2015-01-31
Status
මට එවන යොජනා අදහස් ගෝඬක් අගයකරන අතරම තනතුරු ලබා ගත්තද හොරුන්ට එරෙහිව සටන අතහැර නොමති අතර උපරිම ශක්තිය යොදා ඔහුන් කොටුකරගැනිමට කටයුතු කරමින් සිටි
(('__label__si', '__label__gu'), array([9.99636352e-01, 2.30561403e-04]))
24
363,890
Neth FM
2015-01-31
Link
මුදල් ඇමැති මහානාහිමිවරුන් බැහැදකී
(('__label__si', '__label__gu'), array([0.98542577, 0.00414701]))
4
363,891
BBC News සිංහල
2015-01-31
Link
කුරුණෑගල ප්රදේශයේ සිදුවන පරිසර හානියක් පිළිබඳව ගම්වාසීන් ගෙන් පැමිණිලි
(('__label__si', '__label__gu'), array([9.99688447e-01, 2.34031017e-04]))
9
363,892
Neth FM
2015-01-31
Link
සහනය එලෙසටම දෙනු බැහැ
(('__label__si', '__label__gu'), array([0.92488939, 0.01892906]))
4
363,893
Newsfirstlk
2015-01-31
Link
පොදු රාජ්ය මණ්ඩලීය මහලේකම් දිවයිනට
(('__label__si', '__label__gu'), array([9.99921381e-01, 1.18602053e-04]))
5
363,894
Neth FM
2015-01-31
Link
හයිබ්රිඩ් වාහන මිල ඉහළට
(('__label__si', '__label__gu'), array([0.97487158, 0.00750319]))
4
363,895
Ada Derana Sinhala
2015-01-31
Link
වැලිකතරේ මිය ගිය සුරුපී ශ්රී ලංකන් ගුවන් සේවිකාව
(('__label__si', '__label__gu'), array([9.99825418e-01, 1.52329449e-04]))
8
363,896
Ranil Wickremesinghe
2015-01-31
YouTube
වැනි දින පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්රකාශය අගවිනිසුරු තනතුර සම්බන්ධව සියලු කරුණු අද මේ සභාව වෙත ඉදිරිපත් කරන බවට මම ඊයේ පොරොන්දු වුණා ඒ පොරොන්දුව ඉටුකරමින් විශේෂ ප්රකාශයක් කරන්නටයි මම මේ සැරසෙන්නේ විපක්ෂ නායකතුමා ස්ථාවර නියෝග යටතේ කළ විමසීමටත් පිළිතුරු මේ ප්රකාශයෙන් මතුකර ගත හැකියි ශ්රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයකු ඉවත් කිරීමේ ක්රියා පටිපාටිය ආණ්ඩුක්රම ව්යවස්ථාවේ වගන්තියේ මේ අයුරින් දක්වා තිබෙනවා ඉහත කී සෑම විනිශ්චයකාරවරයෙක්ම යථා පැවැත්මෙන් සිටිනා තාක් ධුරය දරන්නේය ඒ යම්කිසි විනිශ්චයකාරවරයකු ඉවත් කිරීම සඳහා ඔප්පු වී ඇති විෂම පැවැත්ම හෝ අබලතාව හෝ පදනම් කොටගෙන නොපැමිණි මන්ත්රීවරුන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්රීවරයන් සංඛ්යාවෙන් බහුතර සංඛ්යාවක් විසින් සම්මත කරන ලද පාර්ලිමේන්තුවේ යෝජනාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබිමෙන් පසුව ජනාධිපතිවරයා විසින් කරන ලද නියමයකින් හැර ඒ විනිශ්චයකවරයකු ඉවත් කළ නොහැක්කේය ඒ වගන්තියට බැඳී මෙන්ම මේ ලෙසත් සඳහන් වෙනවා එසේ වුවද එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා වූ යෝජනා සම්මතය පිළිබඳ
(('__label__si', '__label__gu'), array([9.99488056e-01, 3.05987109e-04]))
135
363,897
Neth FM
2015-01-31
Link
දෝහා අනතුරින් තුවාල ලැබූ ගුවන් සේවිකාව හෝකන්දර ගුවන් අනතුරින් මියගිය නියමුවාගේ බිරිඳයි
(('__label__si', '__label__gu'), array([9.98748362e-01, 6.49332418e-04]))
12
363,898
Neth FM
2015-01-31
Link
දෝහා ගිය ශ්රී ලංකන් ගුවන් සේවිකාවක් මරුට
(('__label__si', '__label__gu'), array([0.99705291, 0.00126264]))
7
363,899
Rhythm World
2015-01-31
Photo
ජාතික පැතුම හපුතලේ
(('__label__si', '__label__la'), array([0.98218906, 0.00764412]))
3
363,900
Patali Champika Ranawaka
2015-01-31
Photo
විදුලි බල හා බලශක්ති අමාත්යංශය යටතේ පවතින ආයතනයන්හි ඉහළ නිළධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් කුකුලේ ගඟ ලායා ලෙෂර් හිදී පැවැත්වින මෙහිදී ශ්රී ලංකාව බලශක්ති ක්ෂේත්රය තුලින් ඉදිරියට යන ආකාරය පිළිබඳව විශේෂ දැනුවත් කිරීමක් කරන ලදී
(('__label__si', '__label__gu'), array([9.99643922e-01, 2.65138020e-04]))
34