Unnamed: 0
int64
1
364k
Page Name
stringclasses
420 values
Created
stringlengths
10
10
Type
stringclasses
8 values
Message
stringlengths
1
995
langprediction
stringlengths
61
74
strcount
int64
1
198
363,901
Rhythm World
2015-01-31
Photo
ජාතික පැතුම බලංගොඩ
(('__label__si', '__label__gu'), array([0.98938757, 0.00318223]))
3
363,902
Lankadeepa ලංකාදීප
2015-01-31
Photo
හයිබ්රිඩ් මොටර් රථවල මිල ඉහළට වැඩිපුර කියවන්න
(('__label__si', '__label__gu'), array([0.985309 , 0.00517297]))
7
363,903
Newsfirstlk
2015-01-31
Link
දෝහා මාරක රිය අනතුරෙන් තුවාල ලැබූවන් අතර හෝකන්දර ගුවන් අනතුරෙන් මිය ගිය නියමුවාගේ බිරිඳත්
(('__label__si', '__label__gu'), array([9.99918103e-01, 1.05010084e-04]))
14
363,904
Tharunayaweb
2015-01-31
Link
අපි රාජපක්ෂ පලවා හැරියා ඒකාධිපතියන් පන්නන ලෝක ආදර්ශය එහෙමයි
(('__label__si', '__label__gu'), array([0.91942984, 0.0185359 ]))
9
363,905
Neth FM
2015-01-31
Link
අවුන් සාන් සූකීගේ ගේට්ටුව වෙන්දේසියේ
(('__label__si', '__label__en'), array([0.99693698, 0.00129784]))
5
363,906
Newsfirstlk
2015-01-31
Status
කටාර් රාජ්යයේ දොහාහි සිදුවු රිය අනතුරකින් ශ්රී ලාංකික ගුවන් සේවිකාවක් මරුට තවත් තුන් දෙනෙකුට තුවාල ශ්රී ලංකන් ගුවන් සේවය
(('__label__si', '__label__la'), array([9.99355197e-01, 3.57968442e-04]))
19
363,907
Newsfirstlk
2015-01-31
Link
ශිෂ්යත්ව හපනුන් පාසල්වලට ඇතුළත් කර ගන්නා කඩයිම් ලකුණු මෙන්න
(('__label__si', '__label__gu'), array([9.99657750e-01, 2.08868558e-04]))
9
363,908
Hiru Gossip
2015-01-31
Link
නිහතමානී දකුණු අප්රිකානු ක්රීඩකයින් පුංචි ළමයින් සතුටු කරන හැටි
(('__label__si', '__label__gu'), array([9.98602808e-01, 6.31775940e-04]))
9
363,909
Hiru Gossip
2015-01-31
Link
අවුරුදු ක කාලෙකට කෙල්ලොන්ගේ විලාසිතා වෙනස් වුනේ මෙන්න මෙහෙමයි
(('__label__si', '__label__la'), array([9.99614358e-01, 2.66480027e-04]))
9
363,910
Hiru Gossip
2015-01-31
Link
ජැකලින් අක්කා ෆොටෝ එකක් ගන්න දඟලන දැඟලිල්ල බලන්නකෝ ළමයි ටිකක් එක්කත් නටනවා
(('__label__si', '__label__gu'), array([9.99644697e-01, 3.04008048e-04]))
12
363,911
Newsfirstlk
2015-01-31
Link
අමෙරිකානු ඇපල්වලට පැනවූ තහනම ලිහිල් කෙරේ
(('__label__si', '__label__gu'), array([0.99719381, 0.00139297]))
6
363,912
Yureni Noshika
2015-01-31
YouTube
එල්ලුම් ගහ යට සෙල්ලම් අපි කෙරුවයි අපිට නඩුත් විසිහයයි පරක්කු නැ අපි තාමත් නළුවෝ තමයි ලව්කර කෙල්ලගේ කොල්ලා රවලා බැලුවයි දුකක් නැතුව නොවෙමයි හිත හදාගන්න වෙලාව මේක තමයි
(('__label__si', '__label__la'), array([9.98932540e-01, 5.64355869e-04]))
28
363,913
Neth FM
2015-01-31
Link
කට තුවාල සිදුවූ ත්රිරෝද රථ අනතුර ඡායාරුප සහිතයි
(('__label__si', '__label__gu'), array([0.97865087, 0.00646039]))
8
363,914
ENewsFirst
2015-01-31
Link
ජනාධිපති හදිසියේම මඟුල් ගෙදරක ගිහින්
(('__label__si', '__label__la'), array([9.98821259e-01, 6.96142553e-04]))
5
363,915
Newsfirstlk
2015-01-31
Status
ග්රන්ථ මිලියන කින් සමන්විත මොස්කව් පුස්තකාලයේ විශාල ගින්නක් ජාත්යන්තර මාධ්ය
(('__label__si', '__label__gu'), array([9.99798179e-01, 1.40641961e-04]))
10
363,916
Neth FM
2015-01-31
Link
අැමරිකාව ශ්රී ලංකාවට එරෙහි වෙයි
(('__label__si', '__label__gu'), array([0.97766471, 0.00805054]))
5
363,917
Anura Kumara Dissanayake
2015-01-31
Native Video
මේ පාර්ලිමේන්තුව අසූචි වලක්
(('__label__si', '__label__gu'), array([9.98800337e-01, 8.61441949e-04]))
4
363,918
Lakshman Kiriella
2015-01-31
Photo
වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහනුවරදී දළඳා සමිඳුන් වැඳ පුදාගෙන ත්රෛනිකායික මහ සඟරුවන බැහැ දුටුවේය මල්වතු පාර්ශවයේ මහ නායක තිබ්බටුවාවේ සුමංගල නාහිමියන්ටද අස්ගිරි පාර්ශවයේ උඩුගම බුද්ධ රක්ඛිත නාහිමියන්ටද අටපිරිකර පූජා කර ආශිර්වාද ලබා ගත්තේය
(('__label__si', '__label__la'), array([9.98413980e-01, 7.63597141e-04]))
35
363,919
Newsfirstlk
2015-01-31
Link
කොලොන්නාවේ යකෙක් හිටියෙ නැහැ සුසිල් කිඳෙල්පිටිය
(('__label__si', '__label__la'), array([0.99520391, 0.00325098]))
6
363,920
Neth FM
2015-01-31
Link
වසන්තගේ චෝදනාවට පාඨලීගෙන් පිළිතුරු
(('__label__si', '__label__gu'), array([0.99039418, 0.00320187]))
4
363,921
Wijeyadasa Rajapakshe
2015-01-31
Link
නීතී අධ්යාපන සභාව සඳහා නව සමාජික මඩුල්ලක් පත් කැර ඇතැයි අධිකරණ අමාත්යංශය පවසයි ඇමැති ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබු එම සාමාජික මඩුල්ලට හිටපු නීතීපති පාලිත ප්රනාන්දුකොළඹ විශ්ව විද්යාලයයේ නීතී අංශයේ පිඨාධිපති තමිල් මාරන් ජනාධිපති නීතීඥවරුන් වන ඉක්රාම් මොහොමඩ්නිහාල් ප්රනාන්දු අනිල්ද සිල්වා ආචාර්ය හර්ෂ කබ්රාල් යන මහත්වරු අයත් වෙති උපරිමාධිකරණ සංකීරණයේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයකු ලෙස නීතීඥ සුගත් කල්දේරා මහතා පත් කරනු ලැබ ඇත
(('__label__si', '__label__gu'), array([9.99493182e-01, 2.95497244e-04]))
66
363,922
BBC News සිංහල
2015-01-31
Link
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ බ්රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේ එම ව්යාපෘතියට ලබා දී තිබු බදු සහන සංශෝධනය කොට ඇති අතර කැසිනෝ ව්යාපාරය සඳහා දී තිබු අනුමැතිය අවලංගු කොට ඇති බවයි
(('__label__si', '__label__gu'), array([9.99432087e-01, 3.15686018e-04]))
28
363,923
BBC News සිංහල
2015-01-30
Link
ඇලන් මැතිනියාරාමය හිටපු පාර්ලිමේන්තු මන්ත්රී උඩුවේ ධම්මාලෝක හිමියන් භාරයේ පවතින විහාරස්ථානයක්දැයි බෞද්ධ කටයුතු අමාත්යාංශයෙන් විමසීමක් කොට තිබෙන බව සඳහන් කළ පශු වෛද්ය තාරක ප්රසාද් එය තහවුරු වුවහොත් ධම්මාලෝක හිමියන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් කියා සිටියේය
(('__label__si', '__label__gu'), array([9.99614120e-01, 2.75264349e-04]))
37
363,924
BBC News සිංහල
2015-01-30
Native Video
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පැවති සමයේ තම ගැටලුවට ජනමාධ්යවලින් නිසි ප්රචාරයක් ලබා නොදුන් බව සංගමයේ මාධ්ය ප්රකාශක ඩබ්ලිව් එම් එස් වික්රමසිංහ පවසයි එහෙත් දැන් තත්වය වෙනස් වී තිබෙනවා අපි හිතනවා දැන් සාධාරණය ඉටුවේවි කියා ඔහු පැවසීය
(('__label__si', '__label__gu'), array([9.98754919e-01, 7.34343135e-04]))
35
363,925
Wimal weerawansa
2015-01-30
Native Video
මේක අපේ පුද්ගලික ප්රශ්නයක් නෙමෙයිජාතියක් පිළිබදව මතුවෙලා තිබෙන අවදානමක් ගැන අපි මේ කතා කරන්නේඒක නිසා අපේ අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව අද දෙන්න
(('__label__si', '__label__gu'), array([9.99683261e-01, 1.79368173e-04]))
22
363,926
Wimal weerawansa
2015-01-30
Native Video
විපක්ෂය එක් වේ ආණ්ඩුව නුලෙන් බේරේ තව පොඩ්ඩෙන් පළමු යෝජනාව පරාදයි පාර්ලිමේන්තුව විසුරුවන්න අගමැති හිතයි
(('__label__si', '__label__gu'), array([9.99593556e-01, 2.59878900e-04]))
15
363,927
Hiru Gossip
2015-01-30
Link
අගමැතිතුමාගේ ප්රකාශයත් සමඟ මැතිසබේ උණුසුම් වූ අයුරු මෙන්න
(('__label__si', '__label__la'), array([9.99204934e-01, 4.49180370e-04]))
8
363,928
Hiru Gossip
2015-01-30
Link
ඔබාමාගේ කතාවන් එක්කොට එය ගීතයක් බවට පත්කල අන්තර්ජාලය කැළඹූ වීඩියෝව මෙන්න
(('__label__si', '__label__gu'), array([1.00003994e+00, 4.36198170e-05]))
11
363,929
Newsfirstlk
2015-01-30
Link
හයිබ්රිඩ් මොටර් රථවල මිල ගණන් ලක්ෂ ත් ත් අතර ප්රමාණයකින් ඉහළට
(('__label__si', '__label__la'), array([9.99703288e-01, 1.91980842e-04]))
11
363,930
Sujeewa Senasinghe
2015-01-30
Photo
ශ්රී පවන් නව අගවිනිසුරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි නව අගවිනිසුරුවරයා ලෙස කේ ශ්රී පවන් මහතා අද පස්වරුවේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය අගවිනිසුරු ශිරාණි බන්ඩාරනායක මහත්මිය ඊයේ ධුරයෙන් විශ්රාම ගැනීමෙන් පුරප්පාඩු වූ අගවිනිසුරු ධුරයට පත්කළ කේ ශ්රී පවන් මහතා මේ වනවිට ශ්රේෂ්ඨාධිකරණයේ ජ්යේෂ්ඨතම විනිසුරුවරයා ද වේ යාපනය හින්දු විද්යාලයේ ආදි සිසුවෙකු වන කේ ශ්රී පවන් මහතා දී නීතිඥ වෘත්තියට පිවිසියේ ය රජයේ වැඩබලන නීතිඥවරයෙකු ලෙස දී නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වූ ඔහු රජයේ ජ්යේෂ්ඨ නීතීඥ නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් යන තනතුරු දරා තිබේ අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ධුරයට පත් කේ ශ්රී පවන් මහතා දී එහි සභාපති විනිසුරු ධුරයට පත්විය කේ ශ්රී පවන් මහතා ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්වූයේ දී ය
(('__label__si', '__label__gu'), array([9.99093354e-01, 4.78397240e-04]))
109
363,931
BBC News සිංහල
2015-01-30
Link
වසරේදී අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙසින් පත්වීම් ලබන නව අගවිනිසුරුවරයා ශ්රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයකු ලෙසින් පත්වීම් ලබන්නේ දී
(('__label__si', '__label__la'), array([9.98292983e-01, 7.05787039e-04]))
14
363,932
Neth FM
2015-01-30
Link
මන්දිර බද්ද මුදල් ඇමැතිටත් අදාලයි
(('__label__si', '__label__gu'), array([0.99219793, 0.00317449]))
5
363,933
Neth FM
2015-01-30
Link
වෙනිදා උදේ අගවිනිසුරු හිටියේ අරලියගහ මැදුරේද
(('__label__si', '__label__en'), array([0.94627565, 0.01977406]))
6
363,934
Neth FM
2015-01-30
Link
ඇමති පාඨලිටත් වංචා චෝදනාවක්
(('__label__si', '__label__gu'), array([0.99027896, 0.0042856 ]))
4
363,935
Udaya Prabhath Gammanpila
2015-01-30
YouTube
දින සීයට යටින් දිවෙන බෙඳුම්වාදී වැඩපිලිවෙල ගම්මන්පිල විස්තර කරයි
(('__label__si', '__label__gu'), array([9.98315871e-01, 7.44865625e-04]))
9
363,936
Neth FM
2015-01-30
Link
නව අගවිනිසුරුවරයා දිවුරුම් දෙයි
(('__label__si', '__label__gu'), array([0.98205894, 0.00640562]))
4
363,937
Udaya Prabhath Gammanpila
2015-01-30
YouTube
යහපාලනය නමින් ආණ්ඩුව අධිකරණය වනසන හැටි ගම්මන්පිල විස්තර කරයි
(('__label__si', '__label__gu'), array([9.98816013e-01, 6.62729435e-04]))
9
363,938
Udaya Prabhath Gammanpila
2015-01-30
YouTube
කඩා පනින හමුදාව මිලේනියම් සිටි පාවා දීමේ දෙවන ජවනිකාව රඟ දක්වන හැටි ගම්මන්පිලගෙන් දැන ගන්න
(('__label__si', '__label__gu'), array([9.99563694e-01, 3.01479740e-04]))
15
363,939
Pivithuru Hela Urumaya
2015-01-30
YouTube
කඩා පනින හමුදාව මිලේනියම් සිටි පාවා දීමේ දෙවන ජවනිකාව රඟ දක්වන හැටි ගම්මන්පිලගෙන් දැන ගන්න
(('__label__si', '__label__gu'), array([9.99563694e-01, 3.01479740e-04]))
15
363,940
Pivithuru Hela Urumaya
2015-01-30
YouTube
දින සීයට යටින් දිවෙන බෙඳුම්වාදී වැඩපිලිවෙල ගම්මන්පිල විස්තර කරයි
(('__label__si', '__label__gu'), array([9.98315871e-01, 7.44865625e-04]))
9
363,941
Pivithuru Hela Urumaya
2015-01-30
YouTube
යහපාලනය නමින් ආණ්ඩුව අධිකරණය වනසන හැටි ගම්මන්පිල විස්තර කරයි
(('__label__si', '__label__gu'), array([9.98816013e-01, 6.62729435e-04]))
9
363,942
Neth FM
2015-01-30
Link
වසර කඩඉම් ලකුණු නිකුත් වෙයි
(('__label__si', '__label__gu'), array([0.99473065, 0.00254877]))
5
363,943
Lankadeepa ලංකාදීප
2015-01-30
Photo
ශිෂ්යත්ව පාසල් කඩඉම් ලකුණු නිකුත්වෙයි සම්පූර්ණ ලැයිස්තුව කියවන්න
(('__label__si', '__label__gu'), array([0.99216729, 0.00348284]))
8
363,944
Newsfirstlk
2015-01-30
Link
නිසි බලපත්ර නැති තව ත් අලි පැටවුන් දෙදෙනෙක් මහරගමින් සහ රත්නපුරයෙන්
(('__label__si', '__label__gu'), array([9.99868453e-01, 1.51620581e-04]))
11
363,945
RTI Sri Lanka SLPI
2015-01-30
Status
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ඔබ දන්නවාද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ දැනගන්නට ඔබ කැමතිද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ දැනගන්න අප සමඟ එක්වන්න
(('__label__si', '__label__gu'), array([9.99393165e-01, 3.91139212e-04]))
21
363,946
Tharunayaweb
2015-01-30
Link
අමාත්ය ඩීඑම් ස්වාමිනාදන් මහතා සහ බි්රතාන්ය විදේශ කටයුතු රාජ්ය අමාත්ය හියුගෝ ස්වයර අවතැන්වූ ජනතාව නැවත පදිංචි කිරීම සහ ඔවුන්ට අවශ්ය පහසුකම් සපුරාලීම පිළිබඳව වත්මන් රජයේ වැඩපිළිවෙල පිළිබඳ විශේෂ
(('__label__si', '__label__gu'), array([0.99721426, 0.00134842]))
28
363,947
Newsfirstlk
2015-01-30
Link
පෙබරවාරි පළමු වන දා සිට ත්රිරෝද රථ ගාස්තු පහළට
(('__label__si', '__label__gu'), array([9.99250829e-01, 4.73584165e-04]))
9
363,948
Lankadeepa ලංකාදීප
2015-01-30
Photo
පැකර්ගේ ක්රවුන් ශ්රී ලංකා කැසිනෝ සැලසුම ඉදිරියට ගෙන යන්නේ නැහැ වැඩිපුර කියවන්න
(('__label__si', '__label__gu'), array([0.99584407, 0.00144329]))
12
363,949
Lankadeepa ලංකාදීප
2015-01-30
Photo
රවි පවා මන්දිරය බදු ගෙවිය යුතුයි ජවිපෙ වැඩිපුර කියවන්න
(('__label__si', '__label__gu'), array([0.99063528, 0.00386964]))
9
363,950
Karu Jayasuriya
2015-01-30
Photo
රජ්ය පරිපාලන අමාත්යතුමන් ශ්රී ලංකාවේ ජපන් තානාපති තුමන් සිය අමාත්යංශයේදි හමුවූ අවස්ථාව
(('__label__si', '__label__gu'), array([9.99761403e-01, 1.94583146e-04]))
12
363,951
Tharunayaweb
2015-01-30
Link
බොලිවුඩ් දරු තරු පිරිවරාගෙන සැමරූ ආරාධ්යා බච්චන්ගේ තුන්වන උපන්දිනය ඉන්දියානවේ සුපිරි නළු පවුලක් වන බච්චන් පවූලට අලුතින්ම එක් වුණු සාමාජිකාව වන්නේ අභිෂෙක් බච්චන්ගේ අයිෂ්වර්යා රායිගේ දියණිය වු ආරාධ්යා යබච්චන් පවුලේ මෙම සුරතලියගේ තුන්වන උපන්දිනය උත්තර්ෂවත් ලෙස සැමරීමට එම පවුලේ සමාජිකයන් අමතක කර නොතිබුණි
(('__label__si', '__label__gu'), array([0.99812669, 0.00100242]))
43
363,952
Tharunayaweb
2015-01-30
Link
මැරිලත් වැඩියෙන්ම හම්බ කරන්නේ ජැක්සන්ලු ලොව මිය ගිය සුපිරි ගායන තරු අතරින් වැඩිම අදායම් ඉපැයූ තාරකාව බවට පත් විමට දී මෙලොවින් සමු ගත් සුපි ලොව මිය ගිය සුපිරි ගායන තරු අතරින් වැඩිම අදායම් ඉපැයූ තාරකාව බවට පත් විමට දී මෙලොවින් සමු ගත් සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන් සමත්ව ඇති බව ප්රොරෝබිස් සගරාව විසින් ප්රකාශයට පත් කරනු ලැබ ඇත ඔහුගේ ගීත රසිකයින්ගෙන් ගෙවුණු මාස ක පමණ කාලය තුළදී පමණක්
(('__label__si', '__label__gu'), array([9.99547720e-01, 2.82160996e-04]))
68
363,953
Tharunayaweb
2015-01-30
Photo
රෝහල් අසල ගැවසී රෝගීන්ගේ ඥාතීන් බිලිගන්නා කාක්කෝ මේ සංසාර ගමනේ සියල්ල අනියතය ගිහියන් වේවා භික්ෂූන් වේවා මරණ මංචකයෙන් මේ ජීවිතය නිමා වේ එහෙත් සසර ගමන නිවන් දකින තුරා පවතී සසර ගමන කෙටිකරගනු රිසිව ගිහිගෙය අතහැර යන පැවිද්දෝද ගිහියෝද රෝගී වෙති රජෙක් වුවත් ලෙඩෙක් නම් ප්රශ්නයකි රටපුරා මෙන්ම ලෝකයේද ලෙඩ දමන පිරිස් බොහෝය මේ අතර ලෙඩුන්ට නැතහොත් රෝගීන්ට උපස්ථාන කිරීම අද යම් ජාවාරමක් වශයෙන් රටපුරා පැතිර තිබේ මෙයට අමතරව රෝගින්ගේ ඥාතිහු බිල්ලට ගන්නා වූ ජාවාරම්කරුවෝ රැසක්ද ලංකාවේ රෝහල්හි හා රෝහල් අවට දැකිය හැකිය
(('__label__si', '__label__gu'), array([9.98767853e-01, 6.23774191e-04]))
82
363,954
Tharunayaweb
2015-01-30
Link
යූඇන්පී පියාගේ වාමාංශික පුතා ජනවාරි නව වෙනි දා සවස කොළඹ නිදහස් චතුරශ්රයේදී අපේ රටේ හයවෙනි විධායක ජනාධිපති වශයෙන් තේරීපත් මෛත්රීපාල සිරිසේන මහතාගේ දිවුරුම් දීම සිදු විය ඉන්පසු ජනවාරි දහවෙනි දින එතුමන් විසින් මහනුවර දළදා මාලිගාවේ පත්තිරිප්පුව පාමුලදී ප්රථම වරට ජාතිය අමතනු ලැබිණි දළදා මාලිගාවේ පත්තිරිප්පුව යනු මාලිගාවට අයත් රාජකීය මණ්ඩලයක් මිස පූජනීය ස්ථානයක් නොවේ
(('__label__si', '__label__gu'), array([9.98828351e-01, 7.18955591e-04]))
54
363,955
Tharunayaweb
2015-01-30
Link
සඟමිත් තෙරණිය ආදාහනය කළ තැන මිහිඳු හිමියන් ආදාහනය කළ තැන මෙන්ම සංඝමිත්තා තෙරණිය ආදාහනය කළ තැන ද නිශ්චිතව සොයාගෙන නැත එපමණක් නොව එතුමිය වැඩ විසූ හත්ථාළහක මෙහෙනවර පවා හඳුනාගෙන නැත සංඝමිත්තා තෙරණියගේ ආදාහනය පැවැත්වීම පිළිබඳව මහාවංශයේ සඳහන් වන්නේ නික්ඛාමෙත්වාන නගරා ථූපාරාමපුරත්ථතො චිත්තසාලාසමීපම්හි මහාබෝධිපදස්සයෙ
(('__label__si', '__label__gu'), array([0.9975161 , 0.00122264]))
43
363,956
Tharunayaweb
2015-01-30
Link
ලෝක උරුමයක් වූ පහතරට වැසි වනාන්තරය සිංහරාජය ලෝකයේ ආදි කාලීන නිවර්තන වැසි වනාන්තර අතරට ඒක්වන ශ්රී ලංකාවේ ජෛව විවිධත්වයේ හදවත ලෙස සැලකෙන සිංහරාජ වනයද අයත්වේ මෙය ලෝකයේම ඉතිරිව පවත්නා එක් නොඉඳුල් වැසි වනාන්තර පද්ධතියකි මිනිස් පහස නොලද ශී්ර ලංකාවේ පහතරට අවසන් නිවර්තන වැසි වනාන්තරය ලෙස ද සැලකේ
(('__label__si', '__label__gu'), array([9.98431504e-01, 7.68970931e-04]))
47
363,957
Neth FM
2015-01-30
Link
ත්රීරෝද රථ ගාස්තු අඩු වෙයි
(('__label__si', '__label__gu'), array([0.9695242 , 0.00877082]))
5
363,958
Sunil Handunneththi
2015-01-30
Native Video
තමන්ට ලැබෙන දේ වගේම තමන් රටට දෙන දේ ගැනත් අගය කිරීමක් සමාජයේත් තමන් තුලත් තිබෙන ක්රමයක් හැදිය යුතුයි
(('__label__si', '__label__gu'), array([9.99896109e-01, 1.15260860e-04]))
18
363,959
Tharunayaweb
2015-01-30
Link
සේරුවිල පුදබිම ත්රිකුණාමලය දිස්ත්රික්කයේ ඉතා පැරණි බෞද්ධ පුදබිමක් ලෙසින් සේරුවිල හඳුන්වා දිය හැකියපැරැණි රෝහණ ජනපදයේ උතුරු දෙස සේරුවාවිල අසල ඇති සේරුවිල මහා දාගැබ මෙම පුදබිමේ ප්රමුඛතම පූජනීය වූවකි බුද්ධගයාවේ සිට එහි පිහිටි ජය ශ්රී මහ බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කරවන ලද්දේ සංඝමිත්තා මහ රහත් තෙරණිය ප්රමුඛ මෙහෙණින් වහන්සේලා විසින් දේවානම්පියතිස්ස රාජ යුගයේදී බව ඉතා
(('__label__si', '__label__gu'), array([9.98658657e-01, 8.07479781e-04]))
56
363,960
Tharunayaweb
2015-01-30
Link
ඉතිහාසයේ පළමු වතාවට බලය විමධ්යගත කළ වසභ රජතුමා වසභ රජු දේශපාලන ආර්ථික ආගමික සහජීවනය වෙනුවෙන් ඇපකැපවී ක්රියා කළේය එනම් අද මහාචාර්ය කුලතුංගයන් සොයාගෙන ඇති වෘෂභ කාසි ක්රිව දෙවන සිය වසේ වසභ රජුගේ කාලයේ භාවිත කළ කාසි විය හැකි බවට මතයක් ද පවතී එහි දී ස්වයංපෝෂිත ආර්ථික රටාවක් තිබූ ලංකාවේ මුදල් භාවිතය තුළින් කොතරම් ආර්ථික දියුණුවක් තිබී ඇති දැයි නිශ්චය කළ හැකිය
(('__label__si', '__label__gu'), array([9.99187648e-01, 4.65029851e-04]))
61
363,961
Tharunayaweb
2015-01-30
Link
රම්බෝ නැවතත් රම්බෝ චිත්රපට මාලාවේ පස්වැනි චිත්රපටයද නිර්මාණය කිරීමට එහි ප්රධාන නළු සිල්වෙස්ටර් ස්ටැලෝන් තීරණය කර රම්බෝ චිත්රපට මාලාවේ පස්වැනි චිත්රපටයද නිර්මාණය කිරීමට එහි ප්රධාන නළු සිල්වෙස්ටර් ස්ටැලෝන් තීරණය කර ඇති බව විදෙස් මාධ්ය සඳහන් කරයි එය නම්කර ඇත්තේ ඍ්පඉද ඛ්ිඑ ඊකදදා නමිනි
(('__label__si', '__label__gu'), array([9.98444080e-01, 9.15981946e-04]))
43
363,962
Tharunayaweb
2015-01-30
Link
ෂාරුක් ඛාන්ගේ ත්රිමාණ අනුරුව ලෝක වාර්තාවක් තබයි ෂාරුක් ඛාන් පසුගියදා ලෝක වාර්තාවක් තැබුවේ තම සජීවී ප්රමාණයෙන් යුතු ත්රිමාණ අනුරුවක් නිර්මාණය වීම නිසයිඔහුගේ රෙඩ් චිලීස් ආයතනයේ සේවකයින් හා ඔටෝඩෙස්ක් ඉන්ඩියා ආයතනය එකතුව ෂාරුක්ට කරන උපහාරයක් ලෙස ඔහුගේ ප්රකට ඉරියව්වකට අනුව මෙම ත්රිමාණ අනුරුව නිර්මාණය කොට තිඛෙනවා පසුව ඔවුන් මෙය තෑග්ගක් ලෙස ෂාරුක්ගේ කාර්යාලයට ඔහුට නොදන්වාම යවා තිඛෙන්නේ මේ සුපිරි නළුවා පුදුම කරවීමටයි
(('__label__si', '__label__gu'), array([9.98178840e-01, 9.14665579e-04]))
61
363,963
Lankadeepa ලංකාදීප
2015-01-30
Photo
ඇමැතිතුමා ණයට ගත්ත කෝට් එක වැඩිපුර කියවන්න
(('__label__si', '__label__la'), array([0.95350182, 0.01147943]))
7
363,964
Hiru News
2015-01-30
Link
නියෝජ්ය විදුහල්පතිවරයා පහරකයි
(('__label__si', '__label__gu'), array([9.99019980e-01, 4.51720727e-04]))
3
363,965
Neth FM
2015-01-30
Link
පාවෙන ආයුධ නැව ඇල්ලුවාට ධීවරයන්ගේ විරෝධය
(('__label__si', '__label__gu'), array([0.98727196, 0.00517174]))
6
363,966
Ada Derana Sinhala
2015-01-30
Photo
කට ගැස්මට සතුන් මැරූ හැටි තිස්සමහාරාම දෙබරවැව කිරිදිඔය අසබඩ අවහන්හලක හා අවන්හල් හිමියාගේ නිවසේ කාලයක් තිස්සේ මුව ගෝන වල් ඌරු ආදී සතුන්ගේ දඩ මස් අලෙවිකරණ බවට හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්සක ඩබ්ලිව්එම් ඒ ගුණතුංග මහතාට ලැබුණු තොරතුරකට අනුව පසුගිය වනදා සවස එම අවන්හල හා නිවාස වටලන ලදී එහිදී අවන්හලේ තිබී දඩ මස් කිලෝ ක් පමණ හා නිවසේ අධිශිතකරණයක තිබී දඩමස් කිලෝ ක් පමණ සොයාගැනීමට හැකිවී තිබේ පසුව අවන්හල් හිමියා හා එය බාරව සිටි තවත් පුද්ගලයෙකු සමග අධිශීතකරණය සමග දඩ මස් තොගය වනජීවී නිලධාරීන් විසින් බාරයට ගන්නා ලදී වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරුවලට අනුව අදාළ අවන්හල් හිමියා කාලයක් තිස්සේ මෙම දඩ මස් ජාවාරමේ නියතව සිට ඇති අතර යාල බුන්දල ආදී ප්රදේශයන්හි වනසතුන් මේ අකාරයෙන් මරා මස්පිණිස විකිණීම සඳහා මෙන්ම අවන්හලට මත්පැන් බිමට පැමිණෙන පුද්ගලයින්ට කටගැස්මට මස් සකසා දීම මොවුන් විසින් සිදුකොට ඇත මේසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස්ස මහාරාම අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම වැටලීම හම්බන්තොට වනජීවී කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක ඩබ්ලිව් එම් ඒ ගුණතුංග මහතාගේ
(('__label__si', '__label__gu'), array([9.99582887e-01, 3.03512381e-04]))
154
363,967
Lake House ANCL
2015-01-30
Photo
පත්තර මහගෙදරට ජනමාධ්ය අමාත්යවරයාගේ සම්ප්රාප්තිය
(('__label__si', '__label__gu'), array([0.99740869, 0.00124843]))
5
363,968
Ada Derana Sinhala
2015-01-30
Photo
එළවළු මිල පහල යන හැටි යාපනය දිස්ත්රික්කයෙන් දඹුල්ල ආර්ථික මධ්යස්ථානයට එළවළු ලැබීමත් සමග විශාල වශයෙන් එළවළු මිල පහතවැටි තිබේ අද දිනවනවිට යාපනයෙන් ගෝවා මිරිස් බීට් වම්බටු කැරට් මෑකරල් අර්තාපල් ලුනුමල් කරවිල එළබටු අලුකෙසෙල් ආදී එළවළු වර්ග රැසක් ලැබී ඇත රු කව පැවති අමුමිරිස් කිලෝව ක් දක්වාද තිබු වම්බටු දක්වාද කට අලවි වූ කැරට් දක්වාද අඩුවී ඇත ඉදිරි දින කීපය තුළ තවදුරටත් යාපනයෙන් එළවළු ලැබීම වැඩිවෙමින් පැවතීම මිල පහල වැටීමට බලපාන බව වෙළෙන්දෝ කියති ඡායා රූ කාංචන කුමාර ආරියදාස
(('__label__si', '__label__gu'), array([9.98702466e-01, 6.13720564e-04]))
78
363,969
Neth FM
2015-01-30
Photo
වසභ රජතුමාගේ කතා පුවත ගැන දැනගන්න හෙටත් උදේ ට නෙත් එෆ්එම් කලබල පැංචා අහන්න
(('__label__si', '__label__gu'), array([9.99460936e-01, 3.00971558e-04]))
14
363,970
Lankadeepa ලංකාදීප
2015-01-30
Photo
පද්ධතිය නිවැරදි කිරීම සඳහා රාමුවෙන් පිටත යම් දේවල් කළ යුතුයි සම්පුර්ණ සාකච්ඡාව කියවන්න
(('__label__si', '__label__gu'), array([0.99715918, 0.00141838]))
13
363,971
Shree FM
2015-01-30
YouTube
ඩිස්නි ලංකාව ගැන චිත්රපටයක් හදයි බ්රිජ් ඔන් ද රිවර් ක්වායි ටෙම්පල් ඔෆ් ඩූම් ටාසන් ඒප් මෑන් වැනි දැවැන්ත හොලිවුඩ් චිත්රපට මෙන්ම බොම්බේ වෙල්වට් වැනි බොලිවුඩ් චිත්රපටවලටත් ශ්රී ලංකාව අපූරු පසුබිම් දර්ශන එක්කර තිබෙනවා ඒ විදේශීය නිර්මාණකරුවන් විසින් ශ්රී ලංකාවේ පසුබිම් පසුතල ආදියට ඔවුන් විශාල වශයෙන් දක්වන කැමැත්ත හේතුවෙන් එසේම අලුත්ම සිනමා නිර්මාණයක් වන මන්කි කින්ඩම් සඳහාද එම චිත්රපටය නිපදවනු ලබන කාටුන් කලාවේ පෙරළිකාරයන් වන ඩිස්නි සමාගම විසින් මෙරට පසුබිම් දර්ශන තල හා ස්වභා සෞන්දර්ය උපයෝගී කර ගනිමින් නිපදවා තිබෙනවා මෙම චිත්රපටය මගින් වනගත රාජධානියක ජීවත් වන රිලවුන් රංචුවක් පාදක කරගනිමින් මෙහි කතාව ගොඩනැගී තිබෙනවා මෙම රිලා රංචුවේ සිටින මායා නම් රිලවිය විසින් ඇයගේ ජීවිතයට තවත් කෙනෙක් එකතු කර ගනු ලබනවා ඒ ඇයගේ දරුවායි මෙලෙස ඇයට දරුවා ලැබීමත් සමග ඇයගේ දෛනික දින චර්යාවේ වෙනසක් ඇති වෙනවා වෙනදාට වඩා පරිසරය සම්බන්ධයෙන් දැඩි අවධානයක්යොමු කරන කරන ඇය පරිසරය කෙරෙහි නිරන්තරයෙන් සැලකිලිමත් වෙමින් කටයුතු කරනු ලබනවා එලෙස ඇය පරිසරය සම්බන්ධයෙන් උනන්දු වන්නේ පරිසරයෙන් ඇය වෙත පැමිණිය
(('__label__si', '__label__gu'), array([9.99774933e-01, 1.75331123e-04]))
152
363,972
Shehan Kaushalya
2015-01-30
YouTube
නුඹ මායා
(('__label__si', '__label__gu'), array([0.99705517, 0.00106447]))
2
363,973
Neth FM
2015-01-30
Link
ඌවේ ඇමති මණ්ඩලය දිවුරුම් දෙයි
(('__label__si', '__label__gu'), array([0.98902458, 0.00575978]))
5
363,974
Ada Derana Sinhala
2015-01-30
Photo
දඹුල්ලේ මහත්වරුන්ගේ ක්රීඩාව කතාවට මෙතැනින්
(('__label__si', '__label__gu'), array([0.98291647, 0.00810481]))
5
363,975
Sajith Premadasa
2015-01-30
Native Video
පසුගිය කාලයේ රට අන්ත අගාතයට ඇදගෙන ගිය ලොක්කොන්ට හොද පාඩමක් සජිත් ප්රේමදාස
(('__label__si', '__label__gu'), array([9.99321997e-01, 4.33614652e-04]))
12
363,976
Sujeewa Senasinghe
2015-01-30
YouTube
ඊයේ අධිකරණ නිඅමාත්ය සුජීව සේනසිංහ මැතිතුමා සහභාගීත්වයෙන් ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ සංග්රාමය දේශපාලන විවාදය
(('__label__si', '__label__gu'), array([9.99251783e-01, 4.07118001e-04]))
14
363,977
Lankadeepa ලංකාදීප
2015-01-30
Photo
සියලු ලාංකිකයන් සඳහා ද්විත්ව පුරවැසිභාවය ලබා ගත හැකි වැඩිපුර කියවන්න
(('__label__si', '__label__gu'), array([0.98505908, 0.0048209 ]))
10
363,978
Patali Champika Ranawaka
2015-01-30
Photo
පතිරූප දේශයක් උදෙසා යුග පෙරළියක ඇරඹුම ජාතික හෙළ උරුමය විශේෂ නියෝජිත සමුළුව
(('__label__si', '__label__la'), array([9.99452949e-01, 3.14940291e-04]))
12
363,979
Rhythm World
2015-01-30
Photo
වසරේ ප්රථම රිදම් ප්රාසාංගික අත්දැකීම මිගමුව වෙරළ උද්යානයේදී ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් සාර්ථකව නිමා වූ වගයි
(('__label__si', '__label__gu'), array([9.99460459e-01, 3.40850384e-04]))
15
363,980
Rhythm World
2015-01-30
Photo
ජාතික පැතුම බණ්ඩාරවෙල
(('__label__si', '__label__la'), array([0.99227494, 0.00336952]))
3
363,981
Rhythm World
2015-01-30
Photo
ජාතික පැතුම බදුල්ල
(('__label__si', '__label__la'), array([0.98482543, 0.00923521]))
3
363,982
Hiru Gossip
2015-01-30
Link
ඊයේ තරඟයේදී කුලසේකර හා නවසීලන්ත ක්රීඩකයෙකු අතර ඇතිවූ උණුසුම් අවස්ථාව මෙන්න
(('__label__si', '__label__gu'), array([0.99777782, 0.00104301]))
11
363,983
Neth FM
2015-01-30
Link
නංගිලා විකුණන ඇපල් කපිල
(('__label__si', '__label__gu'), array([0.96846598, 0.0082182 ]))
4
363,984
Neth FM
2015-01-30
Link
ගෘහස්ත විදුලි පංකා වලින් දඹුල්ල ක්රීඩාංගනයේ තනතීරුව වියළු හැටි
(('__label__si', '__label__gu'), array([0.99692684, 0.00156025]))
9
363,985
Newsfirstlk
2015-01-30
Status
සෞදි අරාබියේ සල්මාන් රජු සිය කැබිනට් මණ්ඩලය සංශෝධනය කරයිසියලුම රාජ්ය සේවකයින්ට සහ හමුදාවට මාස ක ප්රසාද දීමනා ගෙවීමටත් නියෝග විදෙස් මාධ්ය
(('__label__si', '__label__gu'), array([9.99828517e-01, 1.48514795e-04]))
21
363,986
Ada Derana Sinhala
2015-01-30
Native Video
මෛත්රී රනිල් අය වැය ගැන රට්ටුන්ගේ කතා
(('__label__si', '__label__la'), array([9.99884188e-01, 1.14672417e-04]))
7
363,987
Daya Gamage
2015-01-30
Photo
පොළොන්නරුව වටදාගෙය අභියසදී
(('__label__si', '__label__la'), array([9.99606967e-01, 2.39540692e-04]))
3
363,988
Neth FM
2015-01-30
Link
ශරීර සුවතාවයට ජනපති ටොරින්ටන් එන හැටි ඡායාරූප බලන්න
(('__label__si', '__label__gu'), array([0.98598206, 0.00638221]))
8
363,989
Newsfirstlk
2015-01-30
Status
ලබන මස වැනිදා සිට ක්රියාත්මක කිරීමට නියමිතව තිබූ පොලිස් නිලධාරීන් දස දහසකගේ ස්ථාන මාරු මැයි මස වැනිදා දක්වා තැබේ
(('__label__si', '__label__gu'), array([9.99008834e-01, 4.90634760e-04]))
19
363,990
Hiru Gossip
2015-01-30
Link
මෙන්න මෙයා අපේ ක්රිකට් ටීම් එකට සද්දයක් දානවා බලන්නකෝ මොකක්ද කියන්නේ කියලා
(('__label__si', '__label__gu'), array([9.99783218e-01, 1.82009069e-04]))
12
363,991
Ranil Wickremesinghe
2015-01-30
Native Video
ක්රමෝපාය සංවර්ධන පනත යටතේ නිකුත් කර ඇති ගැසට් නිවේදන සංශෝධනය කරමින් කැසිනෝ සහ සුදු පවත්වාගෙන යාමට ලබා දී ඇති අවසරය තහනම් කිරීමට අපි තීරණය කළා
(('__label__si', '__label__gu'), array([9.99832690e-01, 1.78441216e-04]))
25
363,992
Neth FM
2015-01-30
Link
චන්ද්රසේන හෙට්ටිආරච්චිගේ දුවගේ වැලන්ටයින් සැමරුම
(('__label__si', '__label__gu'), array([0.98933375, 0.00461643]))
5
363,993
Hiru Gossip
2015-01-30
Link
අතුරු අයවැයෙන් සහන ලැබුණු හැටි සම්පූර්ණ වීඩියෝව මෙන්න
(('__label__si', '__label__gu'), array([9.99562204e-01, 2.90987286e-04]))
8
363,994
Lakshman Yapa Abeywardana
2015-01-30
Photo
ලක්ෂ්මන් යාපා අබේවර්ධන පදනම මගින් වැඩිහිටි සමිති සඳහා සිල් රෙදි ලබාදීම
(('__label__si', '__label__gu'), array([9.99685645e-01, 2.48814409e-04]))
11
363,995
Neth FM
2015-01-30
Link
හිටපු ජනපති අතේ ගුළිකරගෙන සිටි රහස මෙන්න
(('__label__si', '__label__gu'), array([0.98395443, 0.00608531]))
7
363,996
Lankadeepa ලංකාදීප
2015-01-30
Photo
අතුරු අයවැය මගින් සහන රැසක් වැඩිපුර කියවන්න
(('__label__si', '__label__gu'), array([0.99418229, 0.00161712]))
7
363,997
Lankadeepa ලංකාදීප
2015-01-30
Photo
අතුරු අයවැය මගින් සහන රැසක් වැඩිපුර කියවන්න
(('__label__si', '__label__gu'), array([0.99418229, 0.00161712]))
7
363,998
Eran Wickramaratne
2015-01-30
Native Video
අපේ මේ දින යේ වැඩපිළිවෙලින් අපි ගෙනෙන්නට හදන්නේ රටේ යහපාලනය ගොඩනැගෙන්න රාමුවක්අම්මා කෙනෙක් තමන්ගේ දරුවාට කුඩා කාලයේ දෙන උපදෙස් තමයි ඒ දරුවා ලොකු වුනහම අනුගමනය කරන්න පෙළඹෙන්නේඅපිත් කරන්නට යන්නේ මේ වගේ දෙයක්ප්රතිඵල එන්න කල් යයිනමුත් ප්රතිඵල ලැබෙනවා සහතිකයි
(('__label__si', '__label__gu'), array([9.99688983e-01, 2.28546924e-04]))
38
363,999
Hiru News
2015-01-30
Link
බැලූන ගමනකින් නව ලෝක වාර්තාවක්
(('__label__si', '__label__gu'), array([9.9927032e-01, 4.3693051e-04]))
5
364,000
Newsfirstlk
2015-01-30
Link
පිටිගලදී බස් රථ ක් අනතුරට ලක් වීමෙන් දෙනෙකුට තුවාල
(('__label__si', '__label__la'), array([9.99605596e-01, 2.30124264e-04]))
9