post_id
int64 | text
string | xlmr
float64 | xlmt
float64 | mbert
float64 | sinbert
float64 | lstm_ft
float64 | cnn_ft
float64 | lstm_cbow
float64 | cnn_cbow
float64 | lstm_sl
float64 | cnn_sl
float64 | svm
float64 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
834,590,100,239,454,000 | කන්නයි බොන්නයි ඇවිදින්නයි ඇරුනම වැඩිපුරම සල්ලියක් යට කරන්නෙ බෙහෙත් වලට. හෆ්ෆා මහ කරුම ජීවිත බං මේව.! | 0.017913 | 0.040157 | 0.539044 | 0.044884 | 0.309322 | 0.313832 | 0.4137 | 0.357368 | 0.364333 | 0.369229 | 0.730074 |
879,671,970,521,993,000 | හරිම සෝචනීයයි පින්වතුනි කතා කරගන්නවත් උගුරෙ සෙම්ගෙඩි හැබයි කන්න නම් පුලුවන් කරුම ජීවිත මෙව්වා | 0.025835 | 0.191895 | 0.548562 | 0.108506 | 0.294683 | 0.286705 | 0.400903 | 0.307483 | 0.462995 | 0.37024 | 0.349842 |
900,537,043,696,079,000 | ඔව්ව පතාගෙන ආපු කරුම අයියෙ Star-Lord @USER · 24 Aug 2017 @USER ඔපිස් එක සතියෙ දවස් හතම පැය විසිහතරම විවෘතයි. | 0.012372 | 0.039926 | 0.521658 | 0.017628 | 0.30009 | 0.331099 | 0.347666 | 0.394417 | 0.414539 | 0.395454 | 0.084399 |
641,589,880,494,158,000 | මේ අවුරුදු 2ක ඉක්මනට ගෙවිලා ඉවරවෙලා කරුම ජාතික ආණ්ඩුව නැතිවෙලා ගිහින් පිරිසිදු UNP ආණ්ඩුවක් එනතුරු බලා සිටිමු! මේ... URL | 0.015497 | 0.026414 | 0.526488 | 0.074604 | 0.280375 | 0.291251 | 0.358106 | 0.27732 | 0.416445 | 0.367959 | 0.57842 |
1,249,160,082,849,480,000 | ආදරය කරන කෙනාට අවංක වෙන්න... පෙර ආත්මේ කරුම ඵල දුන්නද ලබන ආත්මෙදි හෝ ඔබ අවංක ආදරක් ලබාවී. | 0.01103 | 0.027202 | 0.541796 | 0.052756 | 0.301189 | 0.3838 | 0.337389 | 0.283186 | 0.451666 | 0.337012 | 0.204929 |
1,459,529,976,366,070,000 | අඩෝ හැමදාම ලස්සන කෙල්ලෙක්ගේ පොටෝ ට්වීට් එකක් දකිද්දිම TL එක රිප්ප්රෙස් වෙනවනේ. කරුම තමා මේවනං | 0.026284 | 0.04704 | 0.539515 | 0.106897 | 0.299882 | 0.311708 | 0.407929 | 0.50069 | 0.370721 | 0.317529 | 0.715674 |
1,462,683,053,000,580,000 | @USER කියල වැඩක් නෑ. කරුම | 0.035098 | 0.029938 | 0.512765 | 0.02339 | 0.298243 | 0.288797 | 0.28357 | 0.271548 | 0.369609 | 0.27532 | 0.203951 |
1,065,158,213,367,100,000 | @USER ඒකෙත් නැති එව ගියාම තියෙනවලු.. මොන කරුම සිස්ටම්ද මන්ද | 0.028128 | 0.024611 | 0.540417 | 0.084286 | 0.295313 | 0.295689 | 0.320572 | 0.397613 | 0.55316 | 0.352689 | 0.366303 |
981,769,845,082,501,000 | යූරින් ටෙස්ට් එක කරන්න සාම්පල් දෙන්න වෙද්දි එන්නේ නැති චූ බර දැන් එනවා කියන්නේ කරුම මෙව්වා අර නර්ස් නංගිලා මොනා හිතුවද දන්නේ නෑ | 0.084578 | 0.279697 | 0.544368 | 0.089839 | 0.476944 | 0.392867 | 0.395506 | 0.640858 | 0.500482 | 0.370822 | 0.730041 |
1,396,944,166,072,900,000 | නින්ද යන්නේ නැති එක නම් කරුම ලෙඩක් | 0.011178 | 0.025801 | 0.531789 | 0.050068 | 0.297397 | 0.284864 | 0.294546 | 0.29108 | 0.450865 | 0.327562 | 0.293444 |
1,403,318,094,844,600,000 | මිනිස්සුන්ට වියතුන් වත් එපා කෙරුව කරුම මෙව | 0.016659 | 0.027991 | 0.531789 | 0.326002 | 0.286963 | 0.302286 | 0.331303 | 0.455074 | 0.395001 | 0.318622 | 0.194914 |
1,378,055,752,548,420,000 | සිතුවිලි මැද තනිවුනු සිහිනෙක මං මේ කරුම ගෙවෙන්න නම් යයි තවකල් වටේ අදුරු සෙවනැලි නෑ තනිවෙලා නම් මට වැරදුනු තැන තව හොයනවා මං... | 0.007587 | 0.029854 | 0.541839 | 0.033199 | 0.28233 | 0.311306 | 0.329891 | 0.645732 | 0.49603 | 0.349561 | 0.298282 |
1,108,412,035,128,120,000 | ඔය වගේ දවසක් නිව්ටන් ගේ ඔලුවට ඇපල් ගෙඩියක් වැටුනා. ඒ උනාට නිව්ටන් ඒක කරුමයක් කියල හිතුවේ නෑ... එයා ඒ ගැන කල්පනා කරලා ගුරුත්වාකර්ෂණ හොයා ගත්තා.. ඔයාලත් වෙන හැමදේම කරුම කියල හිතලා මේ ඩේසිකා වගේ දුක් වෙවී හිටියොත් කවදාවත් අපේ රට දියුණු වෙන්නෑ. #වැදියං WinD @USER · 20 Mar 2019 පොඩ්ඩක් රිලැක්ස් වෙන්න එලියට බැහැලා අඹ ගහ යටින් ඉදගන ඉන්නකොට පැහිච්ච නැති අඹයක් වැටුනා උරහිසට. #කරුම | 0.018539 | 0.108647 | 0.52733 | 0.030444 | 0.283752 | 0.338514 | 0.314838 | 0.478172 | 0.443099 | 0.435104 | 0.244886 |
1,261,391,940,043,420,000 | කරුම දතේ කැක්කුම නිසා නින්ද යන්නෙත් නෑ | 0.007468 | 0.025637 | 0.531789 | 0.031763 | 0.293181 | 0.275596 | 0.304629 | 0.269844 | 0.352518 | 0.297479 | 0.162854 |
1,475,127,095,458,030,000 | අදට අවුරුදු දාහතකට කලින් ලංකාවේ සුනාමි වලින් විපතට පත්වෙච්ච අයට සල්ලි එකතු කරනවා කියලා ඒ සල්ලි වලට වලින් පෝසත් වෙච්චි කාළකන්නි පවුලක් මේ රට අදටත් තියාගෙන හූරගෙන කනවා කියන එක අමතක කරන්න එපා. මොන කෝවිල් ගානේ ගිහිල්ලා පූජා කරත් ඒ කරුම පඬිසන් දෙනවා. | 0.034555 | 0.177598 | 0.540907 | 0.702046 | 0.296362 | 0.477218 | 0.330296 | 0.340578 | 0.666016 | 0.451028 | 0.257628 |
861,313,069,070,270,000 | හෙට එක්සෑම්. පටන් ගත්තෙ ප්‍රශ්න වලට උත්තර ලියන්ඩ. ඉවර උනේ ට්විටර් එකෙන්. කරුම ජීවිත පුතා | 0.011904 | 0.02967 | 0.534294 | 0.062258 | 0.281431 | 0.336078 | 0.287659 | 0.270307 | 0.40108 | 0.363062 | 0.299589 |
1,472,585,730,421,520,000 | @USER @USER මේව පූරුවෙ කරුම පුතේඒකයි | 0.203866 | 0.319092 | 0.519043 | 0.263013 | 0.286536 | 0.295878 | 0.384958 | 0.274781 | 0.399386 | 0.30788 | 0.201762 |
856,571,716,729,848,000 | @USER කරුම ජීවිත අය්යෙ. කරුම ජීවිත | 0.016662 | 0.027165 | 0.520731 | 0.023964 | 0.295198 | 0.286302 | 0.348355 | 0.318314 | 0.371467 | 0.295601 | 0.23953 |
963,022,912,985,866,000 | @USER @USER ඔය හරීන් වගේ එලොවටත් නැති මෙලොවටත් නැති අපත ගෝත කරුම එවුංට ජනාධිපති කම දෙනවාට වඩා හොඳයි මංම ජනාධිපති වෙන එක මීට ජ්යෝතිශ්ශාස්ත්රවේදී සුමනෙ මාමා | 0.873885 | 0.901372 | 0.536594 | 0.802102 | 0.550292 | 0.616028 | 0.550239 | 0.720737 | 0.659187 | 0.424114 | 0.237652 |
1,227,978,207,544,140,000 | කරුම එන්න ගද්දි එන්නෙ බෝනස් එක්කම.... | 0.015359 | 0.033403 | 0.539751 | 0.034296 | 0.287312 | 0.275845 | 0.441822 | 0.294242 | 0.368234 | 0.306915 | 0.43316 |
1,040,531,692,274,870,000 | ලස්ස ගණන් වියදම් කොරත් හරියකට බඩට ටිකක් වැටුනේ නැති කරුම දවසක්ය... දැන් මොන පළමු රැයද, පෙරේතයන් පොළේ ගැසුවා සේ වැටුනු වැටුනු තැන් වල උන් නිදිය..... උපුටා ගැනීමකි @USERූර්ණිමා චාරුණි බණ්ඩා | 0.02094 | 0.231289 | 0.537755 | 0.068938 | 0.334379 | 0.330814 | 0.430714 | 0.564702 | 0.601526 | 0.469522 | 0.095134 |
940,477,717,325,206,000 | ලෙගසි මොඩියුල් කියන්නෙ කරුම අප්පා කරුම | 0.330406 | 0.143988 | 0.52577 | 0.448024 | 0.361565 | 0.37016 | 0.467615 | 0.61108 | 0.377329 | 0.300928 | 0.660868 |
849,092,923,882,918,000 | පඩි ගන්නවා බිල් ගෙවනවා . මොන කරුම ජීවිතද බන් මේවා | 0.027559 | 0.084227 | 0.541146 | 0.046817 | 0.300679 | 0.344751 | 0.396656 | 0.725501 | 0.449033 | 0.380376 | 0.612912 |
942,397,605,497,201,000 | එදා මෙදා තුර ට්විට්ටෙර් එකෙන් හම්බුන මිනිස්සු තුන්දෙනෙක් ජේවිතේට සහෝදරයො වගේ සමීප වුනා. @USER අයියා @USER සහ @USER . ජෙරිය නම් මොන තුත්තුකුඩියෙ ඉඳන් පහලවුනාද මන්ද. කරුම තමා. | 0.07195 | 0.079095 | 0.530724 | 0.105366 | 0.292943 | 0.303164 | 0.39231 | 0.402694 | 0.444823 | 0.383397 | 0.236751 |
1,435,860,542,371,950,000 | @USER ඔලුව කරකුට්ටන් කරන්ඩ එපා ඒයි හෙට වෙද්දි කරුම දහයක් සබ්මිට් කරන්න තියේ. | 0.040992 | 0.09354 | 0.535483 | 0.019958 | 0.359437 | 0.311021 | 0.355892 | 0.511147 | 0.428745 | 0.353518 | 0.306001 |
1,351,161,238,559,060,000 | @USER අඩෝ ඔව් බං තියොනවානම් මුලින්ම දාන්නෙ DP එකට මෙව්වා පූරුවේ කළ කරුම දොරේ කරුම කරුම කරුම | 0.028498 | 0.037341 | 0.543366 | 0.021589 | 0.32659 | 0.376392 | 0.392181 | 0.461248 | 0.419561 | 0.350881 | 0.204385 |
1,178,370,149,415,420,000 | නින්ද යන්නේ නැති එකත් මහ කරුම ලෙඩක් ! | 0.009911 | 0.050744 | 0.515404 | 0.035988 | 0.307852 | 0.296496 | 0.309907 | 0.343623 | 0.432416 | 0.363459 | 0.398401 |
1,066,981,968,020,160,000 | අනුන්ගේ කරුම තමන් විසින් ස්වේච්චාවෙන් මෝඩ කමට ගෙවා දැමූ අයුරු. URL | 0.015325 | 0.028544 | 0.543613 | 0.233997 | 0.648319 | 0.545309 | 0.500021 | 0.423293 | 0.392563 | 0.342633 | 0.449089 |
1,388,006,079,129,260,000 | අනේ මේ මාසෙන් මගේ ගෝල් එක කම්ප්ලීට්.. මේ කරුම ලෙඩේ ආයෙ ආව කියන්නෙ මට තව කල් ඉන්න වෙනවා.. ඇයි දෙයියනේ මෙහෙම..ගිය අවුරුද්දත් කෑවා. | 0.013389 | 0.051706 | 0.534921 | 0.028064 | 0.299011 | 0.298684 | 0.375224 | 0.276798 | 0.539092 | 0.348142 | 0.239 |
1,355,820,311,350,970,000 | ජිවිතේත් නිකන් බලද්දී හැමදවසෙම එකම කරුම ද මන්දා_ #අනේ_මන්දා_ # | 0.012117 | 0.028318 | 0.546762 | 0.039856 | 0.320257 | 0.328671 | 0.380837 | 0.277071 | 0.370303 | 0.31737 | 0.225569 |
1,434,903,900,872,590,000 | මට එන කරුම මැසේජ් තමා මෙව්ව දකුනු පලාතෙ එකෙක් නම් සෙයා කලත් කමක් නැ. | 0.027427 | 0.091007 | 0.540698 | 0.076502 | 0.297035 | 0.308215 | 0.3097 | 0.347213 | 0.393615 | 0.351207 | 0.826256 |
1,142,391,283,597,530,000 | @USER @USER කුහක කමද හැටිද මන්ද බං. අපේ ලේත් එක්ක එන කරුම ලෙඩක් මේක. හොදට කලා මාලි | 0.07684 | 0.923229 | 0.525215 | 0.329888 | 0.381223 | 0.498341 | 0.66096 | 0.576707 | 0.499101 | 0.38246 | 0.270546 |
968,309,673,978,946,000 | කෝච්චිවල හිටගෙන යාමේ කරුම: මැද්දෙ ඉන්න එකා මෙලෝ තැනකින් අල්ල නොගෙන ගිනි ගිනි බෝලේ කරන විට මගේ කොන්දේ පොට යාමේ ඉඩ වැඩි වීම. | 0.025076 | 0.046354 | 0.54026 | 0.311464 | 0.564079 | 0.429735 | 0.650873 | 0.37664 | 0.42007 | 0.328681 | 0.360891 |
648,167,625,613,115,000 | පෝය දවසක පන්සලකට වත් යාගන්න බැරි කරුම ජීවිතයක් මේක :3 | 0.007891 | 0.025989 | 0.549463 | 0.018937 | 0.294163 | 0.296082 | 0.315547 | 0.279791 | 0.379379 | 0.353809 | 0.164541 |
654,953,814,173,307,000 | අනේ බං .. දැන්නම් මගේ ඔලුව පැලෙන්න රිදෙන්වා ... සික් මහ කරුම ඔලුව කැක්කුමක් මේක ... Good Night My Friendz — feeling sad | 0.012427 | 0.0348 | 0.535871 | 0.069797 | 0.471829 | 0.441158 | 0.638367 | 0.496139 | 0.587575 | 0.444835 | 0.281918 |
1,412,326,063,607,220,000 | ඇයි කුසි කරුම ඇමැටි පෝර හිඟයක්, වංචනික ලෙස හැංගීමක් ගැන වදවෙන්නෙ? එතකොට රසායනික පෝර තහනමක් නැද්ද? | 0.042918 | 0.081404 | 0.542111 | 0.614867 | 0.307936 | 0.316585 | 0.423741 | 0.553564 | 0.407293 | 0.329238 | 0.262638 |
1,353,697,311,256,270,000 | AUTO CAD කරන්නත් ඕන මෙව්වා අදින්නත් ඕන.. ඔය ඔක්කොම අස්සෙ exam වලට රෙඩි වෙන්නත් ඕන. තව ජොබ් එක කරගන්නත් ඕන.. කරුම යකූ මෙව්වා.. සුවර් ගිය ආත්මෙ විභාග ලියන එකෙක්ට වදදිලාද කොහෙද තියෙනව වගේ | 0.012345 | 0.031581 | 0.531141 | 0.161195 | 0.310136 | 0.359266 | 0.467905 | 0.66601 | 0.590138 | 0.399 | 0.531111 |
928,630,614,441,337,000 | @USER @USER අනිවා . සතා උගෙ කරුම ගෙවනවා | 0.020398 | 0.048553 | 0.523464 | 0.033345 | 0.307842 | 0.373446 | 0.351015 | 0.279653 | 0.426028 | 0.367771 | 0.261444 |
1,098,465,205,405,660,000 | මේ සෙනසුරාදා ඉරිදා නම් නිදාගන්නව පුතී දෙපිටින් යන්න කරුමයක් මේ ලබ්බ දැං නම් ඇති | 0.548971 | 0.847915 | 0.548562 | 0.937926 | 0.687326 | 0.625946 | 0.644082 | 0.585402 | 0.471715 | 0.618359 | 0.483913 |
1,193,809,390,182,100,000 | අපි වලක් හෑරුවොත් ගෙම්බෙක්..නැත්තං අහක ඉන්නෙ ගෙම්බෙක් හරි ඒකට පනිනවා... කරුම කාලයක් උදාවෙලා තියෙන්නෙ | 0.009775 | 0.594979 | 0.520862 | 0.377687 | 0.328979 | 0.327408 | 0.464817 | 0.283838 | 0.460007 | 0.397932 | 0.5 |
1,094,161,415,005,450,000 | @USER @USER කරුම? ඒ මොකෝ? | 0.066737 | 0.035792 | 0.522721 | 0.040968 | 0.293059 | 0.278982 | 0.332765 | 0.276042 | 0.387723 | 0.31308 | 0.276622 |
1,355,048,675,475,660,000 | කරුම ලෙක්චර්ස් ලෙසද පැමිණිය හැක | 0.009343 | 0.03465 | 0.522744 | 0.07339 | 0.292702 | 0.277753 | 0.390138 | 0.295064 | 0.427875 | 0.342283 | 0.282459 |
639,854,386,257,248,000 | වතුර හිඳපු නිසරු කරුම පොළොවයි පුත නුඹට URL | 0.019741 | 0.408701 | 0.524982 | 0.067404 | 0.297026 | 0.309987 | 0.367119 | 0.337513 | 0.360833 | 0.32622 | 0.19875 |
794,599,958,200,488,000 | මට ඕන එකකට උත්තර තීනවා. ඒක ටමා මගේ කරුම හැකියාව | 0.018218 | 0.027124 | 0.552532 | 0.021561 | 0.297289 | 0.292558 | 0.301492 | 0.271071 | 0.341842 | 0.293642 | 0.169926 |
831,086,692,614,279,000 | කොච්චර කෑවත් මහත් නොවෙන අය ඉන්නවා නේ.. පින් කරපු අය.. කෑම දැක්කත් මහත් වෙන මේ අපි මොන කරුම කොරලද දන්නේ නෑ.. | 0.022295 | 0.040601 | 0.534892 | 0.118047 | 0.284402 | 0.299032 | 0.318603 | 0.284498 | 0.404952 | 0.342409 | 0.204229 |
1,482,950,014,418,800,000 | @USER අනේ මන්දා බං කරුම දවස් ටිකක් ගෙවන්නෙ. | 0.010495 | 0.021377 | 0.537807 | 0.013241 | 0.301105 | 0.295869 | 0.299512 | 0.436719 | 0.442916 | 0.362375 | 0.152423 |
1,274,912,281,910,890,000 | බෑ මේක කරන්න .. අද එන රිලීස් එක උඩ ඩිපෙන්ඩ් වෙනවා අනිත් රිලීස් දෙකම .. එකක්වත් පටන් ගන්න බෑ කලින් රිලීස් එක නැතුව .. කරුම මෙව්වා කරුම | 0.011603 | 0.029372 | 0.540902 | 0.064786 | 0.315299 | 0.365684 | 0.355746 | 0.276754 | 0.506895 | 0.347085 | 0.334978 |
620,592,013,805,666,000 | පඩි ගන්නවා.... බිල් ගෙවනවා... ණය වෙනවා.... පඩි ගන්නවා.... බිල් ගෙවනවා... ණය වෙනවා.... - කරුම චක්‍රය | 0.027981 | 0.029669 | 0.536708 | 0.076561 | 0.291978 | 0.303858 | 0.392774 | 0.492196 | 0.442747 | 0.320356 | 0.479292 |
795,468,638,106,984,000 | @USER අන්න ඒකනේ ගොඩක් ගෝත කරුම mute කරලා තියෙන්නේ | 0.73063 | 0.728479 | 0.519686 | 0.121532 | 0.595939 | 0.596452 | 0.28662 | 0.332992 | 0.39843 | 0.339216 | 0.392587 |
804,175,700,391,502,000 | පස්දරු මවක් මසක් වයසැති නිවුන් දරුවෝ අතේ තබා මහ පාරට යැයූ කරුම සම්පුර්ණ ලිපිය මෙතන ► URL URL | 0.007596 | 0.025139 | 0.532475 | 0.026481 | 0.468356 | 0.329115 | 0.414362 | 0.306846 | 0.445643 | 0.384464 | 0.271846 |
1,367,248,948,147,060,000 | දැන් අයෙ නිදන්නෙ කොහොමද කියහන්කො දැන් නිදන්නෙ. කරුම වැස්ස | 0.011778 | 0.061019 | 0.539501 | 0.046745 | 0.311426 | 0.329516 | 0.326461 | 0.354877 | 0.442491 | 0.357872 | 0.363315 |
1,230,750,578,558,400,000 | මුතු ඇටයක් පැළවෙලා අමුතු ඇටේ බිහිවෙලා කරුම පුත්තු රජවෙලා රට හැම තැන බලු වෙලා | 0.012052 | 0.062443 | 0.548562 | 0.328477 | 0.682116 | 0.530924 | 0.690538 | 0.724762 | 0.449439 | 0.353827 | 0.699415 |
992,043,578,246,418,000 | @USER අනේ මංද අයියේ. මේවා පෙර කරුම | 0.014074 | 0.031434 | 0.528156 | 0.019852 | 0.306192 | 0.308034 | 0.333348 | 0.280287 | 0.406655 | 0.339611 | 0.268891 |
903,259,521,111,384,000 | @USER මගේ account තියෙන්නේත් BOC..මහ කරුම බැංකුවක්! Online banking service එක අන්තිමයි.හැමදාම pw change කරලා කරලා ම දැන් මතක නැහැ. වැඩක් ගන්නත් නෑ | 0.013379 | 0.027802 | 0.522544 | 0.025668 | 0.306341 | 0.346064 | 0.376118 | 0.394595 | 0.445474 | 0.319783 | 0.458788 |
754,989,816,534,544,000 | දුප්පත් මිනිහටම වධ දෙන ලංකාවේ ඉස්පිරිතාල.. කරුම රටක ඉපදුන පව | 0.066028 | 0.307608 | 0.541898 | 0.163061 | 0.369425 | 0.359409 | 0.582649 | 0.689609 | 0.548257 | 0.38515 | 0.296634 |
1,153,380,641,590,910,000 | .ගියේ නැත්නම් සොරි තමා ඉතින්.....සටන් ඉයර් ගියාම ඔලුව තියන උන් උන්ගේ පාඩුවේ වැඩක් කරගන්නවා පෙර කරපු කරුම තියන උන් කැම්පස් එකේම අයියලා වෙලා අලුතෙන්න එන උන්ව කන්න හදනවා...උන් වගේම කලකනි සෙට් එකක් අයේ බිහිකරනවා එකෙත් මොලේ තියන උන් පැත්කට වෙනවා අනිත් උන් අයේ අර විදිහමයි... | 0.864982 | 0.456722 | 0.535206 | 0.693521 | 0.451414 | 0.371621 | 0.485718 | 0.66812 | 0.596553 | 0.473957 | 0.65554 |
962,661,028,499,739,000 | මේකනම් මහ කරුම ලෙඩක් අප්පා | 0.04446 | 0.090724 | 0.522744 | 0.443396 | 0.301173 | 0.292749 | 0.339822 | 0.296905 | 0.353171 | 0.310211 | 0.304786 |
892,113,264,036,991,000 | කරුම තියෙනවා නං පුටුවක් උඩ හරි ගෙවෙනවා | 0.013134 | 0.026413 | 0.531789 | 0.03281 | 0.29594 | 0.298401 | 0.356953 | 0.297644 | 0.395394 | 0.296305 | 0.239884 |
858,942,192,718,459,000 | @USER දෙසරයක් වැදුනනේ. ඒක පුදුම කරුම ඔලුවක්. අද අල්මාරියෙ ඇනුනා | 0.012641 | 0.025109 | 0.540094 | 0.022528 | 0.302823 | 0.312184 | 0.453545 | 0.281392 | 0.395854 | 0.300826 | 0.347943 |
1,428,014,091,466,020,000 | කරුම fleet එක දල්ල් මාස කිපයකින් twitter fleet අතැරල දැම්ම Suraj @USER · 18 Aug 2021 Astra ව සිරාවටම දැකලා තියෙන උන් මේක RT කරන්න. | 0.024311 | 0.193579 | 0.522656 | 0.163427 | 0.320144 | 0.376588 | 0.545054 | 0.465867 | 0.490328 | 0.540061 | 0.398001 |
874,232,792,569,086,000 | @USER ඔය කරුම ටික මටත් අඩුවක් නැතිවම හැදිලා.. | 0.010564 | 0.017571 | 0.534618 | 0.016936 | 0.289708 | 0.289527 | 0.287997 | 0.270477 | 0.41066 | 0.311741 | 0.238541 |
1,284,386,632,464,860,000 | @USER , @USER @USER ඉතින් බං දැන් අපි හැමෝම බලන්නෙ නිවන් යන්නනෙ. එහෙම එකේ මොන එහෙකටද ලමයෙක් හදලා ඌව මේ කරුම ලෝකෙට ගේන්නෙ. අනික ඌ ආසාවෙන් එන එකක් නෙමේනෙ. අඩුම ඌ දන්නෙවත් නෑ. එහෙම එකේ ඒක පිනක් වෙන්නෙ කොහොමද | 0.017737 | 0.077925 | 0.530019 | 0.222783 | 0.304337 | 0.328461 | 0.310715 | 0.334371 | 0.530155 | 0.383594 | 0.397614 |
852,686,807,275,667,000 | @USER ගෑස් එකේ කරුම ජීවිත මේවා | 0.025955 | 0.027197 | 0.515857 | 0.018602 | 0.282259 | 0.284018 | 0.287547 | 0.272032 | 0.403659 | 0.302051 | 0.332522 |
1,010,501,341,263,750,000 | @USER බලාන්කෝ බං කරුම මෙව්වා. | 0.063645 | 0.060413 | 0.507907 | 0.021074 | 0.294365 | 0.300983 | 0.340426 | 0.276308 | 0.413956 | 0.305749 | 0.369081 |
768,444,459,344,237,000 | @USER කරුම බ්‍රෝ... ප්ලේයර් කෙනෙක්ව අල්ලගෙන ඌට කඩේ යන එකම කමෙන්ටේටර්.. ගවස්කාර්,මන්ජේකාර්ලා තව හොදයි.. | 0.597099 | 0.165003 | 0.532014 | 0.191565 | 0.389337 | 0.411617 | 0.657197 | 0.701717 | 0.426645 | 0.346964 | 0.416494 |
865,718,109,084,279,000 | ඔබ හැර වෙනත් අප්පච්චියෙක් සිටීද දැයේ දරුවන්ට. විෂ්ණු දෙවියොත් බටකොළ කාවලුනේ, මේ රටේ කරුම කාලේ ගෙවෙන්නේ #lka #srilanka @USER @USER | 0.046529 | 0.093843 | 0.52673 | 0.092612 | 0.294705 | 0.324867 | 0.394952 | 0.374194 | 0.445331 | 0.352113 | 0.218406 |
1,354,077,725,263,320,000 | @USER චාර්ජ් වෙන්න කියල අල්ලන්නෙවත් නැතුව පැය දෙකක් ඉදල අතට ගද්දි අඩේ ස්විච් එක කරුම බං කරුම | 0.012246 | 0.045096 | 0.538551 | 0.055887 | 0.307449 | 0.351648 | 0.302781 | 0.275739 | 0.428146 | 0.30697 | 0.418286 |
787,894,679,664,595,000 | "හැමදාම නින්දට යන කොට මගේ එකම ප්‍රාර්ථන ව තමයි මේ මළ කරුම සම්මුති වාදය අවසන් වෙලා UNP ආණ්ඩුවක් බිහිවෙන්න කියලා.."... URL | 0.014808 | 0.030065 | 0.532335 | 0.037489 | 0.288125 | 0.342299 | 0.417789 | 0.2722 | 0.434339 | 0.37135 | 0.251523 |
1,028,550,626,005,770,000 | @USER කරුම බං කරුම ඒවා. | 0.061467 | 0.038099 | 0.507907 | 0.03616 | 0.317747 | 0.301589 | 0.348481 | 0.300018 | 0.451982 | 0.314372 | 0.304379 |
590,526,159,307,280,000 | කරුම ලෙඩේ හොද වෙන්නෙත් නැ එපා වෙලා ජීවිතේ — feeling sick | 0.007508 | 0.031519 | 0.552501 | 0.019281 | 0.302504 | 0.30331 | 0.301545 | 0.292079 | 0.51033 | 0.452204 | 0.271194 |
900,450,160,622,191,000 | @USER ඔව් ඉතින්. පෙර කරුම. අදින් පසු නැවත වැඩ සඳුද සවස් යාමයේ. | 0.013327 | 0.021165 | 0.531271 | 0.012395 | 0.284385 | 0.289611 | 0.298537 | 0.276664 | 0.42456 | 0.321537 | 0.183245 |
1,106,892,313,958,080,000 | @USER මොකක්ද බං ඔය කරුම ජීවිතෙ.. | 0.017299 | 0.027402 | 0.531395 | 0.024095 | 0.305767 | 0.316837 | 0.315985 | 0.306202 | 0.447823 | 0.362915 | 0.257555 |
952,332,559,018,611,000 | නිවාඩු දවසෙවත් නින්ද යන්නෙ නෑනෙ ඕයි මොන කරුම ජීවිතද බං මෙව්වා #නින්දයන්නෑSL | 0.030113 | 0.055923 | 0.547561 | 0.023689 | 0.32613 | 0.300335 | 0.317987 | 0.376508 | 0.439096 | 0.448523 | 0.214852 |
1,010,037,819,715,140,000 | වාහනේ යන එකා බස් එකේ යන එකාව බලලා හිතනවා මොන කරුම ජීවිතයක්ද බන් බස් එකේ යන එක, එහෙවි අය මොකට ලමයි හදනවාද කියලා. මෙහෙම හාතන සමාජයක් ගැන මාර දුකයි මට නම්, ඉස්සරහට නීතියක් එයි, ලමයි හදන්න පුළුවන් වාහන තියෙන අයට විතරයි... | 0.032117 | 0.04566 | 0.537029 | 0.269663 | 0.37588 | 0.339647 | 0.379093 | 0.320453 | 0.617232 | 0.37166 | 0.338221 |
587,918,186,319,745,000 | @USER @USER මොන කරුම අවුරුද්දක්ද මන්ද බන් මේක .. :'( | 0.014099 | 0.068118 | 0.502029 | 0.026342 | 0.305112 | 0.32986 | 0.466639 | 0.388561 | 0.441223 | 0.366557 | 0.619843 |
1,058,371,057,499,980,000 | මන් මෙහෙම පෝස්ට් දදා දේශපාලනෙන් ආතල් ගත්තට මහ කරුම කාලයක් ගෙවන්නේ | 0.009939 | 0.034524 | 0.522546 | 0.173925 | 0.326625 | 0.357115 | 0.313855 | 0.381287 | 0.356652 | 0.331181 | 0.371879 |
788,255,064,590,848,000 | @USER හිතෙන්න දෙයක් නෑ හරිත තමයි.අපිත් ආසයි හුත්තො පේර යන්ඩ. කරුමෙට බෑනෙ. ඉතින් එතකොට අපි තොපෙ පුක හොද හෝද ඉන්ඩ ඔනෙද @USER | 0.990196 | 0.96251 | 0.530272 | 0.988541 | 0.726263 | 0.728777 | 0.623026 | 0.724475 | 0.59171 | 0.704816 | 0.366287 |
1,450,847,999,324,690,000 | රෙදි හොදන දාර බයියෙක් දැක්කා. උන් තමන්ට තමන් විදියට ඇත්ත කථා කරලා ජීවත් වෙන්න බැරි තරමට කරුම කරලා තියෙන්නේ. මුසාවාද නිසා කරුම වැඩි කරගෙන සංසාරේ දික් කරගෙන තියෙන දේවලුත් නැති කරගෙන තමයි ඉදිරියට යන්නේ. ඇත්ත කථා කරන්න කොන්ද කෙලින් තියෙන්න ඕන කියනවා නේ! | 0.42711 | 0.162766 | 0.533489 | 0.348358 | 0.676988 | 0.529764 | 0.59073 | 0.715173 | 0.462606 | 0.514878 | 0.409662 |
1,441,459,118,020,050,000 | අර යකාව #CTB එකට ගත්ත දවසේ ඉඳන් අපේ ලංකා ටීම් එකේ බෝල් කරත් අඩි, RCB එකෙත් අඩි පුදුම කරුම ටීම් එකක් ඕයි...... | 0.023426 | 0.073882 | 0.534404 | 0.037675 | 0.319355 | 0.31364 | 0.303218 | 0.275697 | 0.412682 | 0.328605 | 0.217422 |
1,378,254,274,535,190,000 | අනිත් උන් දවස් තුනේ නිවාඩු අල්ලලා ට්‍රිප් යනකොට අපි ගෙදරට වෙලා ගේම් ගහනවා.කරුම ජීවිත | 0.061761 | 0.043372 | 0.542672 | 0.051931 | 0.28552 | 0.282524 | 0.296696 | 0.340593 | 0.385894 | 0.438583 | 0.583077 |
1,296,040,069,208,220,000 | කරුම කැම්පස් එකක්. දන්න එකෙක්ට නං යන්න කියන්නෑ industry යන්න ආසාවක් නැත්තං. | 0.036775 | 0.057421 | 0.544726 | 0.058457 | 0.292786 | 0.300443 | 0.355778 | 0.502722 | 0.359502 | 0.358769 | 0.473187 |
668,439,427,828,417,000 | @USER @USER මේව අහන එක අපේ කරුම. | 0.019943 | 0.028179 | 0.526808 | 0.023935 | 0.2907 | 0.306405 | 0.307338 | 0.276605 | 0.470042 | 0.351062 | 0.370427 |
1,292,340,976,837,530,000 | @USER කරුම වලට කරගහන්න එපා හොද පින්වන්ත දරුවෙක් හොයාගන්න | 0.031065 | 0.030525 | 0.539171 | 0.038735 | 0.318188 | 0.304432 | 0.302612 | 0.274277 | 0.444414 | 0.364622 | 0.281599 |
820,797,776,007,049,000 | අති සාර්තක ලෙස අදත් නිදි වර්ජිතයි. මෙව්වා කරුම දෙයියනේ. | 0.02344 | 0.050374 | 0.548857 | 0.029218 | 0.300835 | 0.306708 | 0.34201 | 0.342632 | 0.435509 | 0.32668 | 0.721556 |
1,417,378,375,488,790,000 | @USER දෙපැත්තටම තට්ටුමාරු ක්‍රමේට දීල බලනවා ඒත් වැඩක් නෑ ඉතින්. හොද විකල්පයක් නෑ තාම මේ රටේ. එතකන් ඉතින් මේ කරුම ක්‍රමේ තමයි. | 0.01698 | 0.045627 | 0.534824 | 0.040383 | 0.287712 | 0.286782 | 0.326812 | 0.425955 | 0.402321 | 0.321688 | 0.309412 |
601,416,307,616,059,000 | ඒ පාර සබ්මිට් බටන් එක එබෙන්නේ නෑ. මොන කරුම සයිට් එකක්ද මේ .... | 0.116751 | 0.064227 | 0.526483 | 0.057307 | 0.342406 | 0.349176 | 0.445485 | 0.634679 | 0.421265 | 0.336062 | 0.424066 |
889,588,430,887,199,000 | @USER @USER කරුම ඕයි මේව කරුම | 0.036196 | 0.025283 | 0.519043 | 0.041368 | 0.34182 | 0.393126 | 0.379451 | 0.302018 | 0.405525 | 0.311465 | 0.28881 |
1,339,691,206,293,470,000 | ඇයි අප්පා මේ වගේ ගොබ්බයෝ ලංකාවේ ඉපදෙන්නේ….. ජාතියක කරුම !!! ASH ZAIN @USER · 17 Dec 2020 @USER, @USER@USER This means #Jaffna is always stamped under #Military #LPL2020 @USER #cricketisnotpolitics @USER @USER feel always insecure | 0.932741 | 0.935397 | 0.496602 | 0.869919 | 0.655282 | 0.67061 | 0.660474 | 0.5941 | 0.581344 | 0.401985 | 0.370943 |
819,199,507,313,279,000 | රෑට කෑමට පිරියක් නැත. ඊටත් වඩා කෑමට වෙලාවක් නැත....... මෙව්වා කරුම අප්පා.... | 0.01326 | 0.027574 | 0.534429 | 0.032969 | 0.284396 | 0.290341 | 0.292858 | 0.271816 | 0.439723 | 0.330226 | 0.225826 |
1,022,976,258,836,030,000 | එක පිම්මේ ගොඩ ගැහුවා මං හීන ඒ පිම්මෙම නුඹ දිව්වා මා නොහැදිනම නැත කිසිවක් මිල කල හැකි දුප්පත් මගෙ හැමදේම. දුන්නු සිතයි පැතූ පෙමයි හැරුනු කොට එය මහමෙර වාගෙයි නොසිදී හිදෙන ඇතත් සදා උරුම කරුම නැතත් සදා උරුම සතුට මෙමට සදා.. පතමි ඔබට සදා රැදෙනු සතුටු මැණිකෙ සදා..! #දියඹේ_සිතුවිලි | 0.018627 | 0.049323 | 0.534348 | 0.077294 | 0.28559 | 0.305438 | 0.341896 | 0.2732 | 0.647904 | 0.383553 | 0.240109 |
1,246,441,140,976,360,000 | පළවෙනි වතාවට ගෙදර මතක්වෙලා කඳුලු ආවා ඇස් දෙකට ගෙදර යන්න නිවාඩුවක් දෙන්නෙ නැති මොන කරුම රස්සාද මේවා කියල හිතෙන්නෙ මේ වෙලාවට තමයි! | 0.012411 | 0.024818 | 0.540922 | 0.033068 | 0.274553 | 0.3105 | 0.30486 | 0.293671 | 0.60818 | 0.482623 | 0.223076 |
804,496,923,348,509,000 | සෙනිකවම වෙන පෝස්ට් එකක් හොයාගන්න ඕන. මහ කරුම කාලයක් බන් මේ ගෙවන්නේ | 0.013794 | 0.03889 | 0.51915 | 0.101471 | 0.317631 | 0.304969 | 0.346075 | 0.328199 | 0.37875 | 0.332716 | 0.439317 |
725,403,372,233,204,000 | ධිට්ට දම්ම වේදනීය කරුම කියලා ජාතියකුත් තියනවනේ lanka C news @USER · 27 Apr 2016 චම්පිකට තවත් සඟවනු බැරිවෙයි.. දුරකතනයේ ගමන් මඟ තහවුරුයි.. රාජගිරියේ අනතුර හා පෑහෙයි.. | ලංකා.. URL | 0.092865 | 0.063517 | 0.530919 | 0.044997 | 0.341143 | 0.367308 | 0.427844 | 0.38748 | 0.531356 | 0.370731 | 0.538261 |
1,015,646,052,622,320,000 | socialmedia day එකට යන්න බැරි උන එක ගානක්වත් නැහැ.. නමුත් හත්තිලව්වේ Media එකේ web opening එකට යන්න බැරි උන එක නම් හිතට ගොඩක් වදිනවා.. සෙට් එකම ඇවිත් පොටෝස් දාද්දි තවත්.. දුකයි..මගුලේ කරුම උණක් හැදිලා... | 0.015474 | 0.032075 | 0.528429 | 0.055191 | 0.305548 | 0.314123 | 0.394531 | 0.274333 | 0.423714 | 0.398477 | 0.266396 |
996,065,503,687,803,000 | @USER @USER මෙන්න සංසාරගත කරුම.. මතක්කලත් ඇති එනව.. | 0.009693 | 0.022312 | 0.521876 | 0.033521 | 0.291593 | 0.283495 | 0.383402 | 0.284886 | 0.377046 | 0.321312 | 0.232908 |
1,078,930,856,670,970,000 | උපතින්ම කරුම කරපින්නගෙන ආවම මිනිස්සු ජීවිතේ සුන්දරම කාලෙක අතරමං වෙනවා අසරණ වෙනවා.. | 0.00937 | 0.0309 | 0.542957 | 0.037688 | 0.293425 | 0.297789 | 0.319223 | 0.274619 | 0.417168 | 0.337088 | 0.359107 |
787,116,852,363,141,000 | අනිත් උන් එන්න කලින් මම බස් හෝල්ට් එකට ආපු ඒ කරුම මොහොත! | 0.009409 | 0.031214 | 0.541482 | 0.033173 | 0.339462 | 0.304807 | 0.296181 | 0.273173 | 0.376432 | 0.333295 | 0.364269 |
1,246,692,243,999,730,000 | #lka #badculture #uglypolitic #සවුබාග්ගියේදැක්ම පටන් ගන්නේ ම නීතිය නවල; ඒ කරුම තමයි අපි මේ ගෙවන්නේ..!!! | 0.041613 | 0.056642 | 0.51765 | 0.520674 | 0.302869 | 0.295949 | 0.515921 | 0.662534 | 0.428617 | 0.34502 | 0.423543 |
720,424,321,022,186,000 | සමහරු චුත වෙලා අවුරුදු ගණන් ගිහිල්ලත් උන් ශේෂභූත කරලා ගිය කරුම කරගහන්න වෙනවා බ්‍රෝ! | 0.010907 | 0.081943 | 0.534104 | 0.158119 | 0.330489 | 0.409863 | 0.408618 | 0.539034 | 0.519316 | 0.446568 | 0.290553 |
1,067,407,976,686,730,000 | Number එක දෙන්න හදාද්දිම ගියා කියහංකො මේව පූරුවෙ කරපු කරුම ඔව් කරුම #foreveralone | 0.013392 | 0.045608 | 0.53376 | 0.019312 | 0.309371 | 0.321455 | 0.47826 | 0.375479 | 0.449844 | 0.30871 | 0.464733 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.