post_id
int64 | text
string | xlmr
float64 | xlmt
float64 | mbert
float64 | sinbert
float64 | lstm_ft
float64 | cnn_ft
float64 | lstm_cbow
float64 | cnn_cbow
float64 | lstm_sl
float64 | cnn_sl
float64 | svm
float64 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1,166,258,684,281,920,000 | @USER ඒ කරුම ගෙවල ඉවර කරගන්නත් එපැයි නැත්නම් ඊලඟ බවයෙත් කරුම ගෙවන්න වෙනවනේ.... | 0.009496 | 0.021766 | 0.533126 | 0.010825 | 0.282879 | 0.28155 | 0.295932 | 0.271945 | 0.408661 | 0.311802 | 0.31078 |
1,322,249,859,429,090,000 | @USER @USER හිත නිවන කතා .වැරදි දැක දැක නොදකින එක.. .වරද කරුම ඉහලට එසවීම.. .නිතර නිතර මඩ සේදීම.. කෝකත් නිවට කමම තමා | 0.019046 | 0.041354 | 0.533232 | 0.074231 | 0.28653 | 0.438054 | 0.386752 | 0.633328 | 0.458909 | 0.413043 | 0.340854 |
915,596,877,512,434,000 | @USER @USER උබල කුණුහරප ඉගෙන ගන්නවද, සමාජෙට පෙන්නනවද උබල කුණුහරුප කියන මහ ගැණුම්කාරයෝ කියල? මොනාද බං මේ කරුම තරුණ ජිවිත හැදෙන්න බලපල්ලකො. | 0.853451 | 0.855643 | 0.533875 | 0.277237 | 0.540158 | 0.659041 | 0.701147 | 0.645516 | 0.485271 | 0.470702 | 0.729223 |
1,034,764,248,679,730,000 | පෝන් එක අතේ තියෙනවනම් කවදාවත් බඩගිනි වෙලාවට කෑම කන්න නම් වෙන්නෙ නෑ.. පූරුවෙ කරුම. | 0.011585 | 0.058667 | 0.534324 | 0.048936 | 0.285833 | 0.283581 | 0.299913 | 0.499859 | 0.381987 | 0.311948 | 0.282068 |
1,488,536,750,339,340,000 | 1000/5000 හෙ කොල වලට යට වෙන කරුම ජීවිත බං මේව... | 0.019937 | 0.062539 | 0.531187 | 0.166648 | 0.290778 | 0.296808 | 0.315566 | 0.278576 | 0.397455 | 0.388544 | 0.280981 |
925,025,356,117,152,000 | “මේ කරුම පාලකයන් නිසා සිරිලක බෞද්ධයන්ගේ අවසාන දවසට ඇත්තේ තව මාස දෙකයි”-මහ සභා මැද අත්තනායක එම්. හේරත්… URL | 0.017805 | 0.241294 | 0.537124 | 0.264236 | 0.298541 | 0.311764 | 0.333588 | 0.412592 | 0.446243 | 0.328507 | 0.266298 |
900,641,858,891,776,000 | මෙව්ව සංසාරගත කරුම බන් කරුම URL | 0.011925 | 0.040332 | 0.52251 | 0.054072 | 0.366429 | 0.304081 | 0.359714 | 0.30263 | 0.360848 | 0.305154 | 0.387899 |
1,450,731,297,446,370,000 | @USER කරුම වලට කර ගහන්න මං හරි ආසයිනේ ඒකයි. ඒයි. සැක් | 0.010783 | 0.029193 | 0.530341 | 0.0246 | 0.312018 | 0.314245 | 0.358453 | 0.387689 | 0.407743 | 0.300664 | 0.277846 |
807,069,771,913,040,000 | මෙහෙමත් කරුම. #QQ6590 #SLtraffic_Accident URL | 0.016741 | 0.085514 | 0.506373 | 0.033098 | 0.346957 | 0.307517 | 0.468205 | 0.392216 | 0.401864 | 0.325011 | 0.379223 |
1,291,422,285,958,490,000 | කරුම දවසක ඡන්දෙ සෙට් උනේ දවසෙම වැඩ බෝඩිමට ආවම ප්‍රතිපල බලන්න විදියක් නෑ Data ත් නෑ Tv ත් නෑ | 0.009865 | 0.019341 | 0.543255 | 0.030302 | 0.285169 | 0.285756 | 0.291971 | 0.26952 | 0.392833 | 0.319713 | 0.25325 |
867,801,853,865,509,000 | ඇඟ පසාරු කරන් යන්න තරම් සීතල දැනෙන්න වහිද්දිත් මට නිදාගන්න හිතෙන්නෙ නැති හැටි. කරුම තමා මේවා........ | 0.009879 | 0.042823 | 0.538673 | 0.045157 | 0.309498 | 0.305821 | 0.381629 | 0.372679 | 0.513493 | 0.439052 | 0.378909 |
1,372,192,013,085,470,000 | හදලා ළඟට ගෙනල්ලා දුන්න තේ එක නිවෙන්න කලින් බොන්න වෙලාවක් නැති කරුම ජීවිතයක්. | 0.007805 | 0.025108 | 0.54541 | 0.039238 | 0.279755 | 0.28121 | 0.290856 | 0.280858 | 0.596223 | 0.418085 | 0.39427 |
1,401,039,695,144,830,000 | කරුම නිවාඩු දවස්. කූල් එකේ පොරවන් නිදියතෑකි. ඒත් 6 ඉඳන් ඇහැරන්. ඒක නෙමේ. මම මේ කල්පනා කෙරුවේ ලංකාවේ විවිධ මාතෘකා ගැන කතා කරන්න පුලුවන් සහ එව්වට අරක්ගත්ත සමාජ කොටස් ඉන්නව නේ කියලා. හරියටම කිව්වොත් elite topics. | 0.013304 | 0.031333 | 0.542048 | 0.034903 | 0.292368 | 0.299992 | 0.313206 | 0.387866 | 0.444182 | 0.408846 | 0.198836 |
866,028,577,451,426,000 | @USER අපි නම් ඉතින් ඔපිස් එකේ කරුම ගෙවනවා.... | 0.01862 | 0.04088 | 0.531443 | 0.016114 | 0.282876 | 0.283054 | 0.282082 | 0.27314 | 0.394362 | 0.307432 | 0.211929 |
1,138,835,644,107,460,000 | සමහර කරුම ගෙවලා ඉවර කරන්න බෑ. ඒවා ඒ තරම් ලොකුයි. | 0.016613 | 0.021683 | 0.54502 | 0.023898 | 0.286594 | 0.301148 | 0.301362 | 0.290435 | 0.44172 | 0.370911 | 0.269944 |
1,418,232,050,067,280,000 | දැක්කද ගුරු දෙවියෙක් ජනාධිපති කාර්යාලෙට යන්න හදපු එයාලගෙ ප්‍රශ්නෙට කිසිම අදාලත්වයක් නැති මනුස්සයෙක්ගෙ වාහනේක හුළං අරින්න හදනව.. කොහොමත් ඔය 3% #කාළකන්නි සෙට් එකට යමක් කමක් තියෙන උන්ව පේන්නන්න බෑ.. පුදුමාකාර කුහකකමක් තියෙන්නෙ.. මේ වගේ උන්ගෙන් ඉගෙනගන්න වෙනඑකත් පෙර #කරුම තමයි | 0.506065 | 0.731379 | 0.538497 | 0.547111 | 0.470827 | 0.462563 | 0.678966 | 0.698948 | 0.662385 | 0.470664 | 0.670665 |
1,480,879,408,416,270,000 | නුඹට පානා හනික කෝපේ නමට පමණා කරුම දීගේ පිපිණු තිසරුන් මගදි දුටුවැයි පැලුණු ඒ උකුල් නොදැක කොහොමැයි | 0.020723 | 0.231825 | 0.539601 | 0.1481 | 0.292508 | 0.279857 | 0.442961 | 0.372178 | 0.428262 | 0.306019 | 0.281238 |
1,092,008,481,002,050,000 | @USER බස් එකට සල්ලි දීල ආපහු දාගන්නව දකින්නැති.පර්ස් එක තිබ්බ එකේමයි බැකප් ෆෝන් එක තිබ්බෙ.උට ඒක අහුවෙන්නැත්තෙ කනාවට.මොකද ෆෝන් එක එලියට ගත්තෙ නෑනෙ මං.ශික්.කරුම වෙලාවක් | 0.241767 | 0.071212 | 0.538848 | 0.045002 | 0.286155 | 0.28681 | 0.365029 | 0.29032 | 0.479995 | 0.378056 | 0.637396 |
820,640,763,465,765,000 | අපි සපෝට් කරන පැත්ත කවදත් පරාදයි. මොන කරුම ජීවිතයක් ද මේ! | 0.024949 | 0.073502 | 0.539992 | 0.068568 | 0.295608 | 0.339632 | 0.288268 | 0.277929 | 0.511767 | 0.38022 | 0.550289 |
931,413,951,866,225,000 | වසර 8 ක් නවසීලන්තයේ ඉඳලා කරුම ලෙඩක් නිසා ලංකාවට එන්න වුණු ශාම් සහ නදීෂාගේ පුංචි පවුලේ කඳුළු කතාව - Video URL | 0.007794 | 0.047964 | 0.537234 | 0.01745 | 0.283797 | 0.289114 | 0.35262 | 0.269297 | 0.424989 | 0.321216 | 0.154411 |
1,479,435,463,148,540,000 | ගෑස් කඩ අස්සේ රිංග රිංග කරුම ගෙවන්න බැහැ.. wife මේ වෙද්දි තැන් 6කට cylinder අරන් ගිය එකක්වත් නෑ.. බම්බු ගහන්න කියලා පොඩි rice cooker එකකුයි infrared cooker එකකුයි ගත්තා current කැපුවොත් තමයි දැන් ඉතින් කෙළ වෙන්නේ | 0.016902 | 0.037464 | 0.533227 | 0.098546 | 0.288015 | 0.310855 | 0.484432 | 0.678868 | 0.568337 | 0.401815 | 0.332826 |
1,150,053,222,482,140,000 | @USER ඉස්කෝල කියන්නෙත් විභාග තමා මෙය කරුම ලෙඩේ හොඳ වෙන්නෙත් නෑ හොඳ කරන්නත් බෑ | 0.00982 | 0.020336 | 0.537377 | 0.011113 | 0.28829 | 0.2862 | 0.285659 | 0.320818 | 0.427699 | 0.352632 | 0.5 |
1,133,268,125,468,620,000 | @USER හික්ස් ඒක ඇත්ත බන් ලංකාවේ කරුම මුන් | 0.519811 | 0.097383 | 0.531456 | 0.111933 | 0.378411 | 0.426884 | 0.428616 | 0.574 | 0.411805 | 0.316248 | 0.224041 |
960,563,239,116,423,000 | @USER @USER උගෙ ආතල් එක ගන්න දීලා පාඩුවෙ ඉඳපං බං.ඕවා කරුම.කලටිපොල් කැරැක්ටර්ස්නේ.අවොයිඩ් කරලා ඉන්න එක තමා හොඳම.නැත්තම් ලේ පිච්චෙන එකයි වෙන්නේ | 0.028724 | 0.128037 | 0.530987 | 0.184985 | 0.432675 | 0.421161 | 0.682082 | 0.349609 | 0.421061 | 0.429332 | 0.39132 |
1,487,840,443,337,520,000 | කරුම පලදෙන්න ගත්තාම ඔක්කොම එක පාර පලදෙන්නේ ඇයි බං... | 0.009541 | 0.030003 | 0.54842 | 0.033917 | 0.327286 | 0.317124 | 0.353592 | 0.336676 | 0.457218 | 0.354863 | 0.374362 |
1,352,614,886,757,570,000 | කරුම කරගහගෙන දුක් විදින්න හොද නෑ මචං | 0.011274 | 0.040114 | 0.531789 | 0.081513 | 0.296368 | 0.282316 | 0.306817 | 0.278716 | 0.372355 | 0.309328 | 0.350386 |
1,342,133,581,099,910,000 | කරුම දෙකක්ලග සෙට්වූ කුජීත මොහොතක් #එකලගටුවිට්ස් @USER @USER | 0.162829 | 0.040902 | 0.536039 | 0.05504 | 0.340809 | 0.500796 | 0.492372 | 0.491019 | 0.416618 | 0.334426 | 0.538525 |
572,116,475,533,791,000 | #කරුම වල උපත සිදුවී ඇත්තේද අද වැනි දිනකය :( — feeling alone | 0.007261 | 0.04217 | 0.555663 | 0.022122 | 0.328788 | 0.338636 | 0.399523 | 0.539057 | 0.411687 | 0.366721 | 0.377605 |
1,212,028,976,207,670,000 | #SriLanka #SriLankan #lka #srilankanpolitics මූලාශ්‍රය:- මුහුණුපොත මේක තමයි කරුම ලොජික් එක..!!!! | 0.080088 | 0.179024 | 0.513158 | 0.025933 | 0.315897 | 0.372809 | 0.322672 | 0.511969 | 0.371562 | 0.362343 | 0.435632 |
626,404,200,642,015,000 | නුඹට උරුම උන මගේ කරුම ගොඩ, හෙටක් එක්කම මියදෙන්නට වීරිය කොහිද මට...., නුඹට උන පොරොන්දුව කොහොම කඩන්නද.....? සිතුවිලි දැහැන... | 0.009717 | 0.029264 | 0.534418 | 0.053353 | 0.293187 | 0.306875 | 0.429755 | 0.281961 | 0.424626 | 0.330476 | 0.436061 |
1,228,597,362,366,480,000 | Weekend කියල එකක් නවා නිවාඩුවේ පාඩුවේ ඉන්න. ඒ දවස් දෙකම එලිවෙචිච වෙලේ ඉදන් නිදිමත කරුම ඕයි මෙව්වානං.. | 0.016419 | 0.075297 | 0.535433 | 0.023879 | 0.335187 | 0.33396 | 0.366249 | 0.395155 | 0.429993 | 0.321144 | 0.297756 |
1,432,511,520,231,940,000 | @USER කරුම කියන්නෙ ඕක එවෙලෙ මතක් උනේ නෑනේ . ඔය පොටො එක විතරයි මතක | 0.012719 | 0.03414 | 0.536694 | 0.047843 | 0.288853 | 0.27699 | 0.28281 | 0.273555 | 0.440067 | 0.340167 | 0.5 |
1,027,212,240,653,640,000 | Tv එකේ යන #Newsයි #Filmයි #TVseriesයි #TVShowsයි හැම මගුලක්ම PC එකෙනුයි Phone එකෙනුයි time forward කර කර බලලා, හදිසියකට tv එක ඉස්සරහා වාඩි උනත් ඒ යන ඒවත් forward කරන්න හදනවා මොන කරුම ජීවිතද අෆ්ෆා | 0.017089 | 0.03311 | 0.538007 | 0.07328 | 0.356057 | 0.320486 | 0.608375 | 0.507556 | 0.473151 | 0.409478 | 0.345664 |
975,958,094,298,604,000 | @USER අනේ මංදා බං. මොන කරුම ජීවිතද මේවා | 0.036513 | 0.061166 | 0.536312 | 0.03017 | 0.316693 | 0.316444 | 0.390781 | 0.461331 | 0.460187 | 0.453514 | 0.318084 |
1,288,708,809,347,610,000 | @USER , @USER @USER කව්ද බං කියන්නේ... ඒනං ඇයි මං මේම කරුම ජීවිතයක් ගෙවන්නේ ඒයි.. | 0.018829 | 0.027481 | 0.518726 | 0.024865 | 0.337672 | 0.315782 | 0.352766 | 0.310414 | 0.456832 | 0.365658 | 0.236634 |
1,442,173,702,985,030,000 | @USER උන්ගේ කරුම ( එහෙම එකක් තියෙනවනන් ) දායක සභාවටත් සම සේ බෙදිලා යන්න ඕනේ | 0.015207 | 0.122035 | 0.528283 | 0.064165 | 0.346188 | 0.361142 | 0.667355 | 0.70649 | 0.369141 | 0.318957 | 0.294611 |
878,572,001,492,746,000 | කන පැලෙන්න සෙට් එක වැඩ කරන බස් එහෙක පැය හයක් යනවා කියන්නේ පූරුවේ කරුම — traveling to Colombo, Sri Lanka | 0.075956 | 0.089698 | 0.533537 | 0.032156 | 0.51086 | 0.477743 | 0.494581 | 0.634272 | 0.588625 | 0.37907 | 0.583431 |
1,364,722,028,155,040,000 | පරිගණකය ඉදිරියේ කරුම ගෙවා අවසන් ද | 0.009749 | 0.021397 | 0.52577 | 0.030374 | 0.297 | 0.293403 | 0.363144 | 0.330545 | 0.371423 | 0.315262 | 0.405238 |
1,097,719,119,946,770,000 | @USER බැන අහල ඉවරයි... දැං සුපුරුදු කරුම ජිඋවිතේට.. | 0.029596 | 0.062097 | 0.522058 | 0.012409 | 0.309032 | 0.315832 | 0.313248 | 0.436836 | 0.384664 | 0.299141 | 0.397578 |
848,624,578,586,980,000 | අපි යනව නේද ඔය මොකක් හරි event එකකට. ජීවිතේට අපේ photo එකක් නෑ බං. කරුම ජීවිත | 0.00907 | 0.030598 | 0.530484 | 0.026667 | 0.281201 | 0.298334 | 0.287615 | 0.276591 | 0.401469 | 0.32969 | 0.219868 |
1,270,334,850,063,580,000 | @USER ආදරය කරන්න හොඳ කෙනෙක් නොලැබීමේ ප්‍රතිඵලය ඕක :) ආදරයයි ඒ වගේ කරුම ජීවිත එක්ක පැටලීමයි පටලවගන්න එපා. | 0.01169 | 0.023051 | 0.5281 | 0.0222 | 0.280091 | 0.291037 | 0.288893 | 0.269875 | 0.39083 | 0.346213 | 0.330648 |
1,204,758,055,772,140,000 | කරුම දැකලා තියෙනවාද @USER @USER | 0.013381 | 0.025816 | 0.519083 | 0.013175 | 0.289756 | 0.312322 | 0.428864 | 0.284203 | 0.470066 | 0.361797 | 0.220914 |
1,441,023,815,522,390,000 | @USER හපෝ කරුම ලෙඩේ..මාත් මේ විදවනවා.. | 0.019711 | 0.093827 | 0.528383 | 0.049685 | 0.291938 | 0.287843 | 0.448387 | 0.442583 | 0.405465 | 0.293624 | 0.345997 |
1,294,533,212,513,770,000 | කරුම ගෙවද්දි ඩිස්කවුන්ට් අදාලම නෑ... ගෙඩි පිටින් ගෙවල ඉවර කරන්න ඕන.. | 0.014482 | 0.038511 | 0.535543 | 0.039712 | 0.299198 | 0.287072 | 0.356614 | 0.352793 | 0.440237 | 0.341251 | 0.367997 |
957,668,494,035,763,000 | @USER කොයි විදියට හිතුවත් අපි කල පෙර කරුම වලකන්න බෑ. මොන දේ කලත් හොදයි කියලා ඒ හැම දේකින්ම මගේ හිත රිදුනා විතරයී | 0.005913 | 0.021414 | 0.531619 | 0.023299 | 0.288481 | 0.299299 | 0.356662 | 0.587055 | 0.391334 | 0.337665 | 0.175207 |
785,654,596,853,052,000 | @USER , @USER @USER කරුම ජිවිත බං මෙව්වා...... | 0.015712 | 0.035884 | 0.515383 | 0.03621 | 0.291783 | 0.28938 | 0.338062 | 0.276729 | 0.431167 | 0.422002 | 0.272761 |
835,874,971,750,556,000 | @USER අන්න ඒකනේ... පෙර කරුම කියලා ඒවා ඇති මගෙ එකවුන්ට් එකේ.@USER | 0.014717 | 0.021013 | 0.529299 | 0.019105 | 0.312415 | 0.29554 | 0.285286 | 0.316667 | 0.402505 | 0.334985 | 0.258641 |
875,600,925,628,420,000 | @USER කරුම තියෙනවනම් ගෙවන්න එපැයි | 0.010825 | 0.019703 | 0.512795 | 0.016212 | 0.280216 | 0.273657 | 0.31186 | 0.277752 | 0.394916 | 0.285672 | 0.237519 |
996,058,550,559,371,000 | @USER , @USER @USER සංසාරගත කරුම | 0.012084 | 0.062983 | 0.518704 | 0.0489 | 0.298144 | 0.286857 | 0.367069 | 0.299422 | 0.368748 | 0.291436 | 0.272761 |
1,432,357,028,089,840,000 | අයියා එක එක ජාතියේ දවස්කුලී වැඩ කරලා රෝල ගෙනියන්නෙ.. පෙරේදා කොන්ක්‍රීට් එකකට ගියා .. හෙට කුඩාවැල්ලෙ හෝ ඒ කිට්ටුව තැනක මාලු වලට අයිස් අදින වැඩක. අනිද්දට විතර පොල් ලෙලි ගහයි ගෙදර. ඉතින් බුවාට කරුම ලෙඩ හැදුනොත් කියල අපිට බයයි. ඒත් හැමදාම ගෙදර ඉන්න බෑනේ. | 0.016055 | 0.073275 | 0.535073 | 0.38588 | 0.303999 | 0.355212 | 0.437226 | 0.377706 | 0.446268 | 0.37349 | 0.180018 |
742,317,031,425,331,000 | කරුම විතරද දෙවියනේ මන් කරේ | 0.023591 | 0.212304 | 0.522744 | 0.10935 | 0.304655 | 0.316045 | 0.390134 | 0.310745 | 0.363875 | 0.308102 | 0.266174 |
1,193,594,955,782,070,000 | ට්වීට කෞන්ටරේ... k වෙච්ච දවසෙ වලියක්. k වෙච්ච දවසෙ වලියක්. k වෙච්ච දවසෙ වලියක්. k වෙච්ච දවසෙ වලියක්. දැන් දන්නෙම නැතුව.... k වෙච්ච දවසෙ වලියක්. මෙව්වනම් සන්සාරෙ පතාගෙන ආව කරුම කියහල්ලකො. ට්වීට් 50 k වෙලා අර වලිය අස්සෙ. මට ජය වේවා. #Lovetwitter | 0.017799 | 0.045653 | 0.534691 | 0.066229 | 0.280592 | 0.334599 | 0.394219 | 0.349222 | 0.672869 | 0.401658 | 0.234354 |
864,752,348,563,898,000 | පුදුම කරුම බං මේවා URL | 0.022327 | 0.049476 | 0.510995 | 0.042753 | 0.300244 | 0.303138 | 0.341904 | 0.284337 | 0.48944 | 0.423967 | 0.372619 |
1,193,946,750,551,090,000 | ගෙදර ඉන්නකන් වැඩට එන්න ඕනෙ. වැඩට ආව වෙලේ ඉඳන් ගෙදර යන්න ඕන්..... කරුම මෙව්ව නම්. | 0.009965 | 0.035393 | 0.535566 | 0.016199 | 0.28254 | 0.300097 | 0.297381 | 0.273349 | 0.358726 | 0.382493 | 0.337845 |
1,277,966,236,614,180,000 | කරුම වෙලාවට තමා අප්ඩේට් කරන්නත් හිතෙන්නෙ. | 0.008659 | 0.026976 | 0.528863 | 0.035535 | 0.286821 | 0.277773 | 0.332269 | 0.27044 | 0.438379 | 0.403363 | 0.408732 |
1,237,415,095,367,370,000 | Fuck! කිසිම පැත්තකින් ඔලුවට නිදහසක් නෑ. පෙර කරපු කරුම මේවා! | 0.01804 | 0.026368 | 0.526372 | 0.021664 | 0.30794 | 0.322107 | 0.3782 | 0.283714 | 0.489612 | 0.327675 | 0.718707 |
1,308,083,460,536,330,000 | ගෑස්ට්‍රයිටිස් තරම් කරුම ලෙඩක් වෙන ඇත්තෙම නැතුව ඇති. මොන මගුල කලත් හොඳ වෙන්නේ නෑනේ.. | 0.014486 | 0.055357 | 0.537609 | 0.048417 | 0.320636 | 0.317727 | 0.317491 | 0.277029 | 0.39005 | 0.356482 | 0.128703 |
1,411,759,713,079,890,000 | @USER @USER කරුම ජීවිත ඕයි මේව්වා.. | 0.016087 | 0.033654 | 0.524926 | 0.028681 | 0.304052 | 0.302798 | 0.366389 | 0.312532 | 0.384825 | 0.299781 | 0.286448 |
1,153,508,827,653,920,000 | මේ වේස බලු පැටව් ටික රෑ එළිවෙනකල් කෑ ගහනවා ඉවරයක් නෑ. ඔක්කොම ටික මේ බේසමට දාගෙන පහළ ඇළට ගිහින් දානවා. මොන කරුමයක්ද? | 0.950304 | 0.935354 | 0.541587 | 0.682764 | 0.650083 | 0.703931 | 0.651243 | 0.703222 | 0.545975 | 0.578925 | 0.403152 |
796,730,412,106,138,000 | සිහ සුනක අරුම ගිනි ගත් කරුම මිනිස් ඇස උරුම රැව ටිල්ලේ තරම ලිහිණි URL | 0.009701 | 0.044238 | 0.545317 | 0.118766 | 0.292994 | 0.298302 | 0.528953 | 0.384922 | 0.560178 | 0.379315 | 0.399093 |
916,661,679,668,130,000 | කරුණාරත්න නෙමෙයි ඌ කරුම රත්න | 0.39099 | 0.056945 | 0.522744 | 0.104795 | 0.331759 | 0.335401 | 0.426572 | 0.345911 | 0.353274 | 0.287491 | 0.212751 |
1,022,333,324,151,290,000 | @USER ගෙවන්න අපි කර ඇති කරුම | 0.014785 | 0.025074 | 0.529137 | 0.024009 | 0.28231 | 0.283154 | 0.287449 | 0.278539 | 0.357526 | 0.282724 | 0.201605 |
700,362,844,156,649,000 | @USER @USER ඒවා ඉතින් අපේ කරුම | 0.021329 | 0.038928 | 0.519043 | 0.024619 | 0.287946 | 0.294671 | 0.314564 | 0.28732 | 0.487864 | 0.451776 | 0.317821 |
949,230,135,642,702,000 | @USER නෑ නෑ සෙට් වෙන එව්වා බං.ක්ලයන්ට්ම කතා කරලා ඌම කන්ෆර්ම් කරලා ඌම කැන්සල් කරපු ඒවා 3ක් හෙණම කරුම සීසන් එකක් | 0.013206 | 0.030858 | 0.527131 | 0.056404 | 0.298758 | 0.300418 | 0.346868 | 0.671592 | 0.409375 | 0.342571 | 0.462349 |
1,035,950,667,079,160,000 | හෙට ඉදන් ඉතිං ආයෙම පලකො.. මේව තමයි පූරුවෙ කරුම. එකපාර කරගන්න තිබ්බ වැඩේ දෙපාරකට කරන්න තියාගත්තු එක. #පව් | 0.062815 | 0.072573 | 0.545364 | 0.040238 | 0.293712 | 0.32784 | 0.421398 | 0.357557 | 0.439668 | 0.359704 | 0.646327 |
743,816,639,121,097,000 | @USER දැන් ආපු මැසෙජ් එකට රිප්ලයි කරගන්න සල්ලි නැතුව දුක් විදිනවා පෙර කරුම ඕයි මේවා | 0.011038 | 0.023327 | 0.531763 | 0.02513 | 0.326373 | 0.331969 | 0.287038 | 0.272071 | 0.396315 | 0.319789 | 0.273435 |
651,414,355,498,570,000 | ඇයි දෙයියනේ මෙහෙම කරුම ලෝකෙක මන් ඉපදුනේ. #Gotham spoiers everywhere මගේ ජීවිතේම ගූ ගොඩක් වෙනවා fb ගියොතින් ආයි | 0.010657 | 0.03427 | 0.522551 | 0.021556 | 0.482655 | 0.491713 | 0.30471 | 0.319071 | 0.370607 | 0.338103 | 0.275614 |
1,131,861,140,370,100,000 | ඉන්දියාවේ කාණු සුද්දකරන්න යන්න හරි වීසා එකක් ගහල දෙනවකො කවුරුහරි මට සමහර කරුම ලංකාවෙ ඉදලා ගෙවාගන්ඩ බෑ | 0.019939 | 0.184305 | 0.539601 | 0.042787 | 0.309817 | 0.341543 | 0.403994 | 0.576938 | 0.409774 | 0.357397 | 0.471516 |
1,231,612,907,877,800,000 | #srilanka #lka #uglydrama #slaves කරුම නාට්ටියට ආපහු පාර කපාපු #ලස්සහැටනමේ | 0.018123 | 0.073884 | 0.531655 | 0.027205 | 0.304735 | 0.317048 | 0.425391 | 0.353163 | 0.387583 | 0.332093 | 0.307462 |
1,415,666,391,697,350,000 | ආයෙත් හිටපු තැනටම.. අනිත් අයගේ රෝද ඉස්සරහට ගියාට මගේ රෝදේ නම් එකතැනමයි කැරකෙන්නේ .. කරුම ජීවිත බං මේවා.. | 0.019738 | 0.031538 | 0.539926 | 0.047655 | 0.305651 | 0.340882 | 0.373823 | 0.315594 | 0.424383 | 0.345224 | 0.37357 |
1,021,208,555,049,780,000 | ඇයි අපි ට්විටර් එන්නෙ? එක එකාගෙ පඬිවදන් තියරි ගොං කම් හපන්කම් ලොකුකම් වේ*කම් හැඟීම් වේදනා බලාගෙන පහලට රූටගෙන අපේ කාලෙ කාගෙන උන්ට හිනාවෙන්න උපදෙස් දෙන්න කින්ඩි දාන්න උදව් වෙන්න ආතල් ගන්න මොන කරුම ඇබ්බැහි වීමක්ද අප්පා. | 0.340891 | 0.371969 | 0.543574 | 0.734712 | 0.468038 | 0.535828 | 0.517021 | 0.452772 | 0.473443 | 0.446296 | 0.299059 |
941,578,370,680,262,000 | @USER අයියා කිමද නොයන්නේ...මට කරුම විභාගයක් සෙට් වුණා | 0.011039 | 0.020846 | 0.532489 | 0.013654 | 0.286637 | 0.280063 | 0.304954 | 0.273437 | 0.387701 | 0.311881 | 0.271548 |
1,464,400,910,205,940,000 | කොච්චර උත්සහා කරත්... මිනිහෙක් හරි පාරට ගන්න බැරි... උන්ගේ කරුම එක්ක ඔට්ටු වෙන්න අපේ හයිය මදි නිසා... | 0.017557 | 0.039617 | 0.538095 | 0.201087 | 0.376764 | 0.385693 | 0.378729 | 0.676969 | 0.558694 | 0.382951 | 0.370965 |
1,174,729,852,949,160,000 | @USER කරුම කියන ඒවා ගෙවන්නත් ඕන නෙහ් හැබැයි කොහේ ගියත් කරුමෙකින් ත්ම්යි ආයේ ඉවර වෙන්නේ | 0.0131 | 0.022641 | 0.531763 | 0.060593 | 0.29133 | 0.283761 | 0.460956 | 0.32091 | 0.588852 | 0.378932 | 0.27336 |
992,468,507,911,582,000 | @USER @USER පොල් ගෙඩියක් ඔලුවට වැටෙන්වා කියන්නෙ ඒක නම් ලොකුම කරුම වෙලාවක් බන්..වෙන වෙන්න තිබ්බ අනතුරක් පහ වෙලා.මොකද පොල් ගෙඩියක් අත්තක් උනත් අනික් අයට කරදරයක් වෙන්න නෙවෙල්ලු වැටෙන්න්ව්ව් | 0.014272 | 0.025812 | 0.533569 | 0.172258 | 0.283933 | 0.289151 | 0.292655 | 0.275084 | 0.397841 | 0.367805 | 0.453921 |
1,383,598,372,481,770,000 | පිං නැති කම සහ කරුම ගෙවීම් දුකයි මිනිස්සු ගැන නම් | 0.009847 | 0.034966 | 0.545411 | 0.089622 | 0.395478 | 0.308289 | 0.41684 | 0.430733 | 0.327936 | 0.303905 | 0.224889 |
902,581,398,812,279,000 | කරුම පියෙක් තම දියණියන්ට කල නරුම වැඩේ URL via @USER .LK News | 0.054156 | 0.041679 | 0.503597 | 0.037207 | 0.339933 | 0.390537 | 0.390285 | 0.270854 | 0.362536 | 0.316891 | 0.431643 |
1,280,491,037,253,760,000 | කැමරාව ගත්ත අළුතම මාව ට්‍රිප් එක්ක ගිය වඩාගෙන වගේ සමහර මිනිස්සු. ට්‍රිප් ආතල් එක ලොවෙත් ගන්න වෙන්නෙ නෑ ඒවයේ. අනික ගිහින් ඇවිත් සතියක් විතර උන්ගෙ ෆොටෝ එඩිට් කරන්න වෙනව. එක පාරක් කැමරාව දාල ට්‍රිප් එකක් ගියා. එදා ඉදලා උන් මට කතා කලේ නෑ. අන්න ඒ වගේ සුලු දේකින් කරුම වලින් ගැලෞනෑකි. | 0.014504 | 0.038973 | 0.538139 | 0.05807 | 0.278648 | 0.318523 | 0.340713 | 0.558921 | 0.449916 | 0.436551 | 0.475505 |
1,411,678,970,643,300,000 | @USER කරුම නියතයි, අනිත් ඒවා අනිත්‍යයි. | 0.014783 | 0.021261 | 0.529462 | 0.043245 | 0.328687 | 0.289607 | 0.42311 | 0.358298 | 0.420033 | 0.306356 | 0.382337 |
848,909,108,195,361,000 | කාමරේ ඉන්න බෑ රස්නෙයි එළියෙ ඉන්න බෑ ෆෝන් එකේ බැට්රි බැහැල මේව කරුම ඕයි | 0.010457 | 0.038376 | 0.548562 | 0.062508 | 0.573113 | 0.423998 | 0.392164 | 0.45104 | 0.637508 | 0.356631 | 0.362369 |
1,260,048,400,248,080,000 | @USER @USER මේක තමයි මේ කරුම චක්‍රයේ යථාර්ථය...!!! GIF | 0.020629 | 0.028049 | 0.49895 | 0.023079 | 0.288128 | 0.301397 | 0.291735 | 0.288131 | 0.428492 | 0.389046 | 0.224047 |
923,391,402,528,137,000 | මොනා හරි අවුලක් ගියපුවාම හිතෙනවා , ලෙඩක් වත් හැදිලා මැරුනා නම් කියලා. ලෙඩක් හැදුනම හිතෙනවා , මොකට මේ කරුම ලෙඩ හැදෙනවද මන්ද කියලා | 0.009818 | 0.020285 | 0.538649 | 0.047961 | 0.286509 | 0.299117 | 0.295858 | 0.295988 | 0.451403 | 0.396649 | 0.162859 |
1,117,325,561,410,540,000 | @USER @USER ඕ ඉතින්. පෙර කළ කරුම. GIF | 0.023728 | 0.046346 | 0.518055 | 0.03562 | 0.285888 | 0.279056 | 0.316778 | 0.269046 | 0.400168 | 0.312837 | 0.191771 |
1,472,609,324,799,180,000 | අර වසුලනම් කරුම ඉතිං උන්ගේ ආතල් වලට අපි දුක් විඳිනවා | 0.427397 | 0.147814 | 0.545411 | 0.43066 | 0.427711 | 0.400328 | 0.411688 | 0.684694 | 0.380688 | 0.316054 | 0.765359 |
847,148,250,679,296,000 | මිහිපිට පළදෙන කරුම විපාකේ.. විභාගේ..විභාගේ.. #Soon — feeling happy | 0.027536 | 0.050819 | 0.52754 | 0.045181 | 0.387049 | 0.439931 | 0.320037 | 0.352311 | 0.561728 | 0.450042 | 0.272258 |
1,149,546,246,312,380,000 | @USER බුදාම්බෝහ්. මං එහෙම නම් සිය දිවි නසාගෙන. මොන කරුම ජීවිතද. | 0.02234 | 0.045872 | 0.531186 | 0.146727 | 0.283671 | 0.293424 | 0.311537 | 0.280932 | 0.487226 | 0.335463 | 0.230816 |
757,594,394,304,188,000 | @USER @USER කරුම කලාම ගෙවන්නම එපෑ. පොත් බලන්න හිතෙන්නෙම නෑ | 0.010778 | 0.019071 | 0.52945 | 0.015342 | 0.289777 | 0.296511 | 0.427847 | 0.296559 | 0.403094 | 0.306757 | 0.201184 |
854,154,222,945,751,000 | මෙහි 'රජු දැහැමි වේවා!' කියන්නෙ ආවට ගියාට නෙමෙයි. රටේ පාලකයාගේ කරුම එනම් වාසනාව හෝ අවාසනාව රටවැසියාට කෙළින්ම බලපාන නිසා... | 0.010421 | 0.051325 | 0.536094 | 0.132955 | 0.289352 | 0.305799 | 0.405148 | 0.524094 | 0.386835 | 0.375441 | 0.338657 |
986,264,541,062,251,000 | @USER ළඟම යාළුවෙක්ට හැදිල හිටිය. ඉස්පිරිතාලෙ මැලවිලා ඉන්නව දැක්කම එපා වෙනව. බැච්චෙකේ උන් කෑවෙ බීවෙවත් නෑ හරියට. ඒක මහ කරුම ලෙඩක්. | 0.033145 | 0.124428 | 0.529442 | 0.143667 | 0.286514 | 0.301359 | 0.465179 | 0.586191 | 0.462239 | 0.368244 | 0.271344 |
1,358,036,958,405,160,000 | හැමෝම දකින සතුරා තාවකාලිකයි අකාලෙ අපරාදේ වැනසෙන්න ගෙවන්න කරුම මේ සමාජේ මිනිසාගේ අවසානේ පිලිගන්නේ මම දකිනා දේ කෙලෙසින්ද මිතුරුකම දැක්කම තිත්ත වෙනවා ලෝකේ #TherRadioOne #WeekendMixFactory | 0.011164 | 0.217671 | 0.53652 | 0.068596 | 0.287789 | 0.29767 | 0.453572 | 0.609799 | 0.529503 | 0.362062 | 0.508282 |
819,463,044,908,679,000 | @USER පෙර කරුම බං ඔව්වා.. | 0.019722 | 0.024709 | 0.514493 | 0.014811 | 0.294594 | 0.290908 | 0.32231 | 0.269888 | 0.40212 | 0.308939 | 0.255533 |
952,004,443,637,129,000 | @USER එලවා #SriLanka වේ බලය @USER පිටරැටියන්ට නැවත ලබා දෙන්න වේ හරක් චන්ද දායකයා මෙහෙයවපු කාලකන්නි ජෙප්පන්ගේ නායකයාට දැන් වැටහිලා කොරපු කරුම ක්‍රියාවලිය. එත් මුන් 2020 හෝ 2021 දීත් Disclosure Date 2010/07/01දේශපාලනය මුදලට විකුණන බවනම් ෂුවර් @USER #lka | 0.965281 | 0.901601 | 0.523519 | 0.952904 | 0.605522 | 0.673601 | 0.629395 | 0.701453 | 0.529528 | 0.432138 | 0.470209 |
632,915,594,229,117,000 | විය හැක්කක් නොව අරුම පිට පිට පල දෙයි කරුම #සිතුවිලි #lka | 0.010794 | 0.089618 | 0.54319 | 0.087132 | 0.297539 | 0.311638 | 0.572719 | 0.720262 | 0.475891 | 0.459027 | 0.657381 |
948,963,778,271,392,000 | උණ හැදිලත් නින්දක් නෑ.වැඩක් නොකර ඉන්නත් බෑ.වැඩ කරන්න නැගිටගන්නත් බෑ.ටෝටලි එෆ් අප්ඩ් මේවට තමා කරුම ජීවිත කියන්නෙ | 0.00792 | 0.048384 | 0.539747 | 0.070968 | 0.297228 | 0.292823 | 0.432726 | 0.306339 | 0.496038 | 0.364037 | 0.471636 |
1,028,318,131,968,560,000 | ඔව් ඉතිං අපි හිත හදාගමු. අපේ උරුම කරුම කියලා! | 0.014571 | 0.029866 | 0.542949 | 0.068975 | 0.288773 | 0.301018 | 0.294762 | 0.363093 | 0.356016 | 0.312717 | 0.264772 |
1,424,334,031,554,890,000 | @USER මුන් විතරක් කරුම ගෙවනව නම් කමක් නෑ අපිත් ඒක ගෙවන්න එපැයො.. මුන් නම් pure slaves ලා | 0.419549 | 0.214718 | 0.520737 | 0.084919 | 0.303829 | 0.325572 | 0.49124 | 0.508837 | 0.454393 | 0.327567 | 0.264757 |
925,022,505,374,544,000 | "මේ කරුම පාලකයන් නිසා සිරිලක බෞද්ධයන්ගේ අවසාන දවසට ඇත්තේ තව මාස දෙකයි"-මහ සභා මැද අත්තනායක එම්. URL | 0.016401 | 0.094991 | 0.535128 | 0.306831 | 0.298534 | 0.302691 | 0.359269 | 0.489739 | 0.469855 | 0.340532 | 0.298172 |
789,857,986,869,023,000 | ජීවිතය කෙමෙන් කෙමෙන් මරණය වෙත ළඟා වෙයි.විටෙක සතුට ද, විටෙක කඳුළ ද උරුම කරුම ද ගෙවමින් ප්රචණ්ඩ සාගරයක් මෙන් දුක්... URL | 0.01498 | 0.022016 | 0.535087 | 0.032065 | 0.281348 | 0.290795 | 0.289651 | 0.268968 | 0.373397 | 0.354274 | 0.288319 |
1,251,589,581,247,570,000 | දන්නවද ..? තියෙනවානම් ගෙවන්නම වෙනවාලු සංසාරෙ පෙර කරපු කරුම ..!! ______ | 0.010713 | 0.029731 | 0.530311 | 0.026372 | 0.306596 | 0.292899 | 0.454788 | 0.31741 | 0.357754 | 0.29835 | 0.355922 |
1,295,640,920,516,440,000 | අදත් එහෙම මයි පාලකයා ගේ ඔිනෑම තකතීරැ මරැ මෝඩ තීරණයක් රට ජාතිය සම්බුදු සාසනය ඉතිහාසය පාවාදීමක් ඔිනෑම වැරැද්දක් ඉතා නිවැරිදි යැයි ප්රශක්ති ගායනා වෙන් ආවඩන්නෝ....බත් බැලයෝ එදාට වඩා අද...වැඩියි පිනා අයියා.. @USER · 17 Aug 2020 @USER අපේ සටන අපේම උන් පාවා නොදෙන්න එදා සුද්දට යනඑන මං නැතිවෙනව..... සිංහලයගෙ කරුමෙට බත් බැලයො ටිකක් හිටියනෙ ඒ කාලෙ | 0.299519 | 0.208518 | 0.526131 | 0.634442 | 0.372789 | 0.473639 | 0.555468 | 0.570956 | 0.614542 | 0.53909 | 0.315788 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.