id
stringlengths 14
14
| tokens
stringlengths 15
999
| ner_tags
stringlengths 9
403
|
---|---|---|
ner_train_1401
|
[සමුපාකාර, සමිති, හරහා, මෙය, ක්‍රියාත්මක, කෙරෙන, බව, නුවරඑළිය, දිස්ත්‍රික්, ලේකම්, ඩබ්ලිව්., පී., ජි., කුමාරසිරි, මහතා, කියා, සිටියි, .]
|
[O, O, O, O, O, O, O, LOC, O, O, PER, PER, PER, PER, O, O, O, O]
|
ner_train_1402
|
[එහෙත්, ඉදිරි, මැතිවරණවල, දී, එබදු, පුද්ගලයන්, තරග, කිරීම, වලකාලීම, සඳහා, එවන්, විටෙක, ශ්‍රේෂ්ඨාධිකරණයෙන්, දඬුවම්, ලබා, දිය, හැකි, අයුරින්, ශ්‍රේෂ්ඨාධිකරණ, තීන්දුව, ප්‍රකාශයට, පත්, ව, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1403
|
[ජාතික, ප්‍රදේශ, ප්‍රකාශයට, පත්, කිරීම, නිසා, ඒවා, සංරක්ෂණය, හා, ආරක්ෂාව, සිදුකිරීම, ඇරඹුණි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1404
|
[මෙම, අල්ලස්, සිද්ධියට, සම්බන්ධ, බව, කියන, තිස්ස, සුගතපාල, මහතා, මේ, වනවිට, රක්ෂිත, බන්ධනාගාර, ගත, කර, සිටී, .]
|
[O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1405
|
[ඔවුන්ට, වෙනත්, නම්, යටතේ, දේශපාලන, රැකවරණ, ලැබී, තිබේ, .]
|
[O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1406
|
[ගප්ටිල්, තුන්වැනි, කඩුල්ල, ලෙස, දැවී, යන, විට, පන්දු, 109, කදී, හතරේ, පහර, නවයක්, සහ, හයේ, පහර, තුනක්, සමග, ලකුණු, 102, ක්, ලබා, සිටියේය, .]
|
[PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1407
|
[රාත්‍රී, කාලයේ, කෑම, සොයමින්, අඩි, 475, ක්, තරම්, මූදු, පතුළට, ගමන්, කරනවායැයි, විශ්වාස, කෙරෙනවා, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1408
|
[එල්., ටී., ටී., ඊ, පාලන, කාලය, තුළ, තමා, කිලිනොච්චියේ, සංචාරය, කළ, බවත්, එම, කාලයට, සාපේක්ෂව, අද, වන, විට, කිලිනොච්චිය, සුවිසල්, වෙනසකට, ලක්ව, ඇති, බව, ද, අකාශි, මහතා, ප්‍රකාශ, කළේය, .]
|
[ORG, ORG, ORG, ORG, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, PER, O, O, O, O]
|
ner_train_1409
|
[කෙසේ, වෙතත්, 2007, වසර, වෙද්දී, ගූගල්, කොටසක, අගය, ඇ., ඩො., 700ක්, දක්වා, ඉහළ, නැංවුණි, .]
|
[O, O, O, O, O, ORG, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1410
|
[යසින්, ඝාතනය, සේ, ම, සෙසු, ත්රස්තවාදීන්, ඝාතනය, ද, අඛණ්ඩ, ව, ම, සිදු, කරන, බව, ප්‍රකාශ, කරන, ඊශ්‍රායලය, ,, මෙම, ඝාතනයෙන්, පලස්තිනුවන්, වටහා, ගත, යුත්තේ, ඊශ්‍රායල්, අගමැති, ෂැරොන්ගේ, ගාසා, තීරයේ, කොටසකින්, ඉවත්, වීමේ, සැලැස්ම, ත්රස්තවාදීන්ගේ, ජයග්‍රහණයක්, නොවන, බව, යැයි, කියා, ඇත, .]
|
[PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, LOC, O, PER, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1411
|
[මේ, අවස්ථාවේදී, අපරාධ, පරීක්ෂණ, දෙපාර්තමේන්තුවේ, විශේෂ, අපරාධ, විමර්ශන, අංශයේ, සැරයන්, වාසල, මහතා, අධිකරණයට, කරුණු, දක්වමින්, මේ, සිද්ධිය, සම්බන්ධව, උධෘත, නීතිපතිවරයාට, යොමු, කර, තිබෙන, බවත්, තවම, නීතිපති, උපදෙස්, ලැබී, නැති, බවත්, කීය, .]
|
[O, O, ORG, ORG, ORG, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1412
|
[ඊයේ, වන, විට, බොර, තෙල්, බැරලයක, මිල, ඩොලර්, 40කින්, වැඩි, වී, තිබිණ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1413
|
[අය, වැයට, පක්ෂව, ඡන්ද, 159, ක්ද, ,, විරුද්ධව, ඡන්ද, 52, ක්ද, ලැබිණි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1414
|
[ඒ, අනුව, පාසලට, අවශ්‍ය, නව, ගොඩනැගිල්ලක්, ඉදිකිරිමට, නියමිතයි, .]
|
[O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1415
|
[හයිටියේ, සමස්ත, ඉතිහාසය, පීඩිතයන්, විසින්, පීඩකයනට, එරෙහි, ව, කැරුණු, සනාතන, අරගලයේ, ම, කොටසක්, වුවද, ,, හොඳ, නරක, දෙක, දෙපැත්තෙන්, ම, ,, සුළු, වශයෙන්, හෝ, තමන්ගේ, ප්‍රතිරූපයක්, ද, එරටට, හිමි, ය, .]
|
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1416
|
[පසුව, අදාළ, තීන්දුවට, එරෙහිව, රිසානා, නෆීක්, එරට, ශ්‍රේෂ්ඨාධිකරණයේ, ද, පිහිට, පැතූවදඑරට, ශ්‍රේෂ්ඨාධිකරණය, ද, පසුගිය, දා, අධිකරණයක්, විසින්, ලබා, දුන්, තීන්දුව, තහවුරු, කරමින්, ඇයට, මරණ, දඬුවම, යළිත්, තහවුරු, කරන, ලදී, .]
|
[O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1417
|
[එහි, විශ්කම්භය, මීටර්, 10ක්, පමණ, වෙනවා, .]
|
[O, O, O, O, O, O, O]
|
ner_train_1418
|
[ගල්කිස්ස, ", ෆාම්බීච්, ", හෝටලය, 20වැනිදා, ඇරේ, හැම, ආගන්තුකයකුට, ම, පෞද්ගලිකව, සත්කාර, කිරීමේ, පිළිවෙත, පෙරදැරි, කරගෙන, ක්‍රියාත්මක, වන, ගල්කිස්ස, ", ෆාම්, බීච්, ", සංචාරක, හෝටලය, මේ, මස, විසිවැනිදා, විවෘත, වේ, .]
|
[LOC, O, ORG, O, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, ORG, ORG, O, ORG, ORG, O, O, O, O, O, O]
|
ner_train_1419
|
[අතීතයේ, දී, ඉතා, ම, දරුණු, සතුරෙකු, සහ, හිසරදයක්, ලෙස, ඇමරිකාව, ගඩාෆි, දෙස, බැලුව, ද, සිය, ත්‍රස්තවාද, විරෝධි, ජගත්, සටනේ, දී, ඔහුගේ, සහාය, එයට, ඉතා, ම, වැදගත්, දේශපාලන, සහ, ආරක්ෂක, ආවරණයක්, වනු, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O, O, LOC, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1420
|
[එතෙර, මාහිමිවරුන්, හෙළ, උරුමයේ, සහායට, වඩින, කතාව, වැරැදියි, හෙළ, උරුමයේ, මැතිවරණ, ව්‍යාපාරයට, සහාය, දීමට, විදේශවල, නායක, හිමිවරු, ශ්‍රී, ලංකාවට, වැඩම, කරන්නේ, යැයි, පසුගිය, 22, වැනි, දා, ශ්‍රී, ලංකාවේ, ඇතැම්, පුවත්පත්වල, පළ, වූ, ප්‍රවෘත්තිය, ගැන, කනගාටුව, පළ, කරන, ලන්ඩන්, නුවර, කිංස්බරිහි, ශ්‍රී, සද්ධාතිස්ස, බෞද්ධ, මධ්‍යස්ථානයේ, අධිපති, ගලයායේ, පියදස්සි, හිමිපාණන්, පවසා, සිටින්නේ, තමා, කිසිම, ආකාරයකින්, මොනම, දේශපාලන, පක්ෂයක, මැතිවරණ, ව්‍යාපාරයකට, සහාය, ලබා, නොදෙන, බවයි, .]
|
[O, O, ORG, ORG, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, LOC, O, LOC, LOC, LOC, LOC, LOC, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1421
|
[වසර, දෙකකට, වැඩි, කාලයක්, දිග්ගැස්සෙමින්, පවතින, සිරියානු, අර්බුදය, ,, තෙවැනි, ලෝක, යුද්ධය, තෙක්, දුර, දිග, යෑම, වැළැකුණේත්, ලෝක, සාමය, සුරැුකුණේත්, ,, එක්සත්, ජාතීන්ගේ, රසායනික, අවි, පිටුදැකීමේ, අධීක්ෂකයන්, එම, අර්බුදයට, මැදිහත්, වීම, නිසාය, .]
|
[O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O]
|
ner_train_1422
|
[ව්‍යවස්ථා, සම්පාදනයේ, දී, මේ, සියලු, කාරණා, එකට, සලකා, බලා, කටයුතු, කළ, යුතුයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1423
|
[මේ, ප්‍රදේශය, භාර, අධ්‍යාපන, ඇමැති, පේෂල, ජයරත්න, මහ, ඇමැතිතුමායි, .]
|
[O, O, O, O, O, PER, PER, O, O, O]
|
ner_train_1424
|
[මෙවැනි, කටයුතු, නිසා, ඊළඟට, යන, ඕනෑම, තානාපති, කෙනෙකුට, ආණ්ඩුවේ, හෙංචයියෙකු, විදියට, කි‍්‍රයාත්මක, වීමට, සිදුවන, බවත්, ,, බිලියන, 06, ක, විදේශ, විණිමයක්, උපයා, දෙන, ශ්‍රී, ලාංකිකයින්ගේ, ගැටලූ, පිළිබඳව, ආණ්ඩුව, මුණිවත, රකින, බවත්, ,, හෙතෙම, පෙන්වාදෙයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1425
|
[මොවුන්, අල්ලා, ගන්න, පහසු, වුණේ, නෑ, .]
|
[O, O, O, O, O, O, O]
|
ner_train_1426
|
[වර්තමානයේදී, හමුවන්නේ, ඒ, ඒ, රටවලට, අනුවර්තනය, වූ, සත්ත්ව, විශේෂ, පමණි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1427
|
[මෙහි, දී, අදහස්, දැක්වූ, රුහුණු, මාගම්, පත්තුවේ, ප්‍රධාන, අධිකරණ, සංඝනායක, කතරගම, අභිනවාරාමාධිපති, ශාස්ත්‍රපති, කපුගම, සරණතිස්ස, හිමියන්, පැවසුවේ, කතරගම, ප්‍රදේශයේ, හොදින්, ඉගෙනුම, ලැබු, තරුණ, තරුණියන්, විශාල, ප්‍රමාණයක්, රැකියා, නොමැතිව, සිටිනවා, .]
|
[O, O, O, O, LOC, LOC, O, O, O, O, LOC, O, O, PER, PER, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1428
|
[මධ්‍යම, පළාත්, සභාව, මධ්‍යම, පළාත්, අධ්‍යාපන, දෙපාර්තමේන්තුව, නොවිදිමත්, අධ්‍යාපන, අංශය, ජාතික, අධ්‍යාපන, ආයතනය-මාධ්‍ය, අධ්‍යාපන, ව්‍යාපෘතිය, .]
|
[ORG, ORG, ORG, ORG, ORG, ORG, ORG, O, ORG, ORG, ORG, ORG, ORG, O, O, O]
|
ner_train_1429
|
[අවසන්, ගිවිසුමට, කලින්, එය, ක්‍රියාත්මක, කළ, යුතු, සැටි, හා, දේශපාලන, සැලසුම්, පිළිබඳ, ව, සාකච්ඡා, කැරෙනු, ඇති, බව, ද, ප්‍රකාශිත, ය, මේ, අතර, තවත්, තෙමසක්, සඳහා, සටන්, විරාමය, දීර්ඝ, කැර, ඇත්තේ, 2002, ඔක්තෝබරයේ, මුලින්, ම, අස්සන්, කොට, කලින්, කලට, දීර්ඝ, කරන, ලද, එම, සටන්, විරාමය, ඉකුත්, සඳුදා, අවසන්, වීමට, නියමිත, ව, තිබුණු, බැවිණි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1430
|
[පසුගියදා, බහරේන්හි, නිවාස, සංකීර්ණයක, ඇති, වූ, ගින්නකදී, පිටවූ, විෂ, වායු, ආග්‍රහණය, වීමෙන්, පිළියන්දල, ප්‍රදේශයේ, පදිංචි, කාන්තාවන්, තිදෙනෙකු, ජීවිතක්ෂයට, පත්විය, .]
|
[O, LOC, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O]
|
ner_train_1431
|
[අයවැය, සම්මත, කිරීම, සඳහා, ඡන්දයක්, අවශ්‍ය, බව, ජවිපෙ, මන්ත්‍රී, සුනිල්, හඳුන්නෙත්ති, මහතා, ඉල්ලා, සිටියේය, .]
|
[O, O, O, O, O, O, O, ORG, O, PER, PER, O, O, O, O]
|
ner_train_1432
|
[ඔවුහු, සරසවියේ, තිබුණු, ගයනේන්ද්‍ර, රජුගේ, ඡායාරූප, ඉරා, විනාශ, කර, දැමුහ, .]
|
[O, O, O, PER, O, O, O, O, O, O, O]
|
ner_train_1433
|
[අග්‍රාමාත්‍ය, රනිල්, වික්‍රමසිංහයන්ගේ, සංකල්පයකට, අනුව, 2002, අංක, 21, දරන, පාර්ලිමේන්තු, පනතින්, ස්ථාපිත, ජාතික, යොවුන්, සේනාංකය, තාරුණ්‍යය, වෙනුවෙන්, ඔවුන්ට, ම, අනන්‍ය, වූ, දිශානතියක්, තුළ, ස්වකීය, මෙහෙවර, ඉටු, කරනු, ලැබේ, .]
|
[O, PER, PER, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1434
|
[සංහිඳියාව, බලාපොරොත්තු, වෙන්, කරන, ඇතැම්, දේවල්, වලින්, රටේ, ආරක්ෂාවට, හානි, සිදු, වෙන්න, පුළුවන්, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1435
|
[(ඡායාරූපය-, ඩබ්ලිව්., හියුබට්, ප්‍රනාන්දු, -, ලංකාදීප, අනුග්රහෙයනි), අනුරාධපුර, ඇලයාපත්තුව, ඔයාමඩුවේදී, පැවැත්වෙන, දැයට, කිරුළ, ප්‍රදර්ශනය, බැලීමට, හය, වන, දිනය, වන, විට, විසි, අට, ලක්ෂයක්, එහි, පැමිණි, බව, දැයට, කිරුළ, සම්බන්ධිකරණ, ලේකම්, උදය, සෙනෙවිරත්න, මහතා, කියයි, .]
|
[O, PER, PER, PER, O, ORG, O, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O]
|
ner_train_1436
|
[1, සෝමාවතී, විල්, අලි, 2, රුහුණු, ගැටව්, ය, ගැහැණු, සතකු, මවු, පදවිය, ලැබීම, යනු, අලි, රංචුවක, විශේෂ, සිද්ධියකි, .]
|
[O, LOC, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1437
|
[පසුගියදා, 20, -, 20, ලෝක, කුසලානය, ඉන්දියාවේ, එළි, දැක්වූ, අවස්ථාවේ, පවා, කෝලි, පවසා, තිබුණේ, මෙවර, 20, -, 20, ලෝක, කුසලානය, ඉන්දියාවේ, පැවැත්වුවද, විශේෂ, හෝ, අමතර, වාසියක්, තමන්ට, නොලැබෙන, බවය, .]
|
[O, O, O, O, O, O, LOC, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1438
|
[මහා, සංඝයාට, පිදෙන, දානමය, පුණ්‍යකර්මය, ද, එදිනෙදා, කැපී, පෙනෙන, තවත්, විශේෂ, අංගයකි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1439
|
[ඊයේ, දිනයේ, මාධ්‍යවල, පළවී, තිබුණා,, ආණ්ඩුව, ඉදිරි, වසර, තුළ, රු., කෝටි, 130,000, ක, විදේශ, විනිමයක්, උපයා, ගැනීමට, බලාපොරොත්තු, වෙනවා, කියලා, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1440
|
[ජූලි, 20, වැනිදා, මයිකල්, කොලින්ස්, ,, කොලොම්බියා, යානයට, වෙලා, සඳුගේ, කක්ෂයේ, සිටිද්දී, ඊගල්, චන්ද්‍ර, යානයේ, නැගිලා, නීල්, ආම්ස්ට්‍රෝං, සහ, එඞ්වින්, ඕල්ඞී‍්‍රන්, සඳ, මතට, ගොඩබැස්සා, .]
|
[O, O, O, PER, PER, O, O, O, O, LOC, O, O, O, LOC, O, O, PER, PER, O, PER, PER, LOC, O, O, O]
|
ner_train_1441
|
[ඝාතනය, සම්බන්ධයෙන්, පාදුක්ක, පොලිසිය, වැඩිදුර, විමර්ශන, සිදුකරයි, .]
|
[O, O, ORG, ORG, O, O, O, O]
|
ner_train_1442
|
[එදින, පෙරවරු, 8.30, සිට, පස්වරු, 4.00, දක්වා, පැවැත්වෙන, මෙම, සේවාව, සඳහා, විශේෂ, එක්දින, කවුළු, කීපයක්ම, විවෘත, විවෘත්ත, කිරීමට, සැලසුම්, කර, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1443
|
[ඒ, කියන්නේ, ඔහුටද, හිතට, එකඟව, රාජකාරි, කරන්නට, බැරි, බවය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1444
|
[සොයාගත්, සාක්ෂි, කිනම්, කාලසීමාවකට, අයත්දැයි, යන්න, සොයා, ගැනීම, සඳහා, විද්‍යාත්මක, දින, ගණනය, කිරීමේ, ආකාර, දෙකක්, යොදා, ගත්, බවද, මහාචාර්යවරයා, පවසන, අතර, ,, විද්‍යාව, මෙන්ම, පුරාවිද්‍යාවද, මෙම, කැණීමේදී, එක්වූ, බවද, ඔහු, තවදුරටත්, පවසයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1445
|
[ලංකාව, යුද, ආධාර, ඉල්ලූ, සෑමවිටකදීම, ඉන්දියාව, මේ, සටන්, නිසා, දෙමළ, ජනතාවට, අසාධාරණයක්, වන්නේ, යෑයි, පවසමින්, ප්‍රහාරක, අවි, සැපයීමට, එකඟ, වූයේ, නැත, .]
|
[LOC, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1446
|
[සිය, පාර්ලිමේන්තු, වරමේ, නිල, කාලය, ලබන, ඔක්තෝබරය, තෙක්, වලංගු, ව, තිබුණත්, ,, 13වැනි, පාර්ලිමේන්තුව, තෝරා, පත්, කැරීමේ, මහා, මැතිවරණය, හය, මාසයක්, කල්, තියා, පැවැත්වීමට, වජ්පායි, අගමැතිවරයා, තීරණය, කෙළේ, නවදිල්ලි, මහ, නාගරික, ප්‍රදේශය, හැර, ,, ප්‍රාන්ත, තුනක, දී, ලත්, දෙසැම්බර්, ජයග්රහණයෙන්, ලත්, තර්කානුකූල, උද්දාමය, ඇති, ව, ය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1447
|
[අලිමංකඩ, කොටි, අතට, පත්, වී, නොනවතින, රැල්ල, යාපනයට, ළඟාවෙද්දී, ඒ, රැල්ල, ආපසු, හැරවීමට, ජෙනරාල්, මුෂාරෆ්, ඉතා, ඉක්මනින්ම, මල්ටි, බැරල්, රොකට්, ලොන්චර්, එවීමට, කටයුතු, කළේය, .]
|
[LOC, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1448
|
[ඔහු, කියන්නේ, ඉදිරියේදීවත්, මෙවැනි, සිදුවීම්, නිසා, ඇමෙරිකානු, රජයක්, අපහසුතාවයට, පත්වීම, වැළැක්විය, යුතු, බවය, .]
|
[O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O]
|
ner_train_1449
|
[ලෝකයේ, එක, ම, ව්‍යවස්ථාපිත, හින්දු, රාජාණ්ඩුවක්, පවතින, නේපාලය, කොමියුනිස්ට්, රාජ්‍යයක්, බවට, පත්, කිරීම, සඳහා, එරට, කොමියුනිස්ට්, පක්ෂය, 1996, සිට, අරගලයක, යෙදී, සිටී, .]
|
[O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O]
|
ner_train_1450
|
[රංචුවේ, අනිකුත්, සාමාජිකයෝ, මවු, ඇතින්න, කෙරෙහි, විශේෂ, සැලකිල්ලක්, දක්වති, .]
|
[O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1451
|
[වසර, 2000, දී, ", වර්ණ, ", නමින්, කොළඹ, කලා, භවනේ, දී, පැවැත්වූ, ඔහුගේ, 3වැනි, චිත්‍ර, ප්‍රදර්ශනය, ඉතාමත්, ම, සාර්ථක, වී, ඇත, .]
|
[O, O, O, O, O, O, O, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1452
|
[ඒ, පිළිබඳ, දින, කිහිපයක්, සාකච්ඡා, කළා, .]
|
[O, O, O, O, O, O, O]
|
ner_train_1453
|
[ඇයගේ, පළමු, කෘතිය, ඇය, බටහිර, ඔන්ටෝරියා, විශ්ව, විද්‍යාලයේ, ඉගෙනුම, ලබන, විට, ප්‍රකාශයට, පත්කළ, අතර, ඒ, 1950, වසරේදිය, .]
|
[O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1454
|
[සත්ව, විද්‍යාඥයන්ට, මේ, අපූරු, සත්වයා, හමුවූයේ, පැපුවා, නිව්ගිනියා, දූපත්වල, ඝර්ම, කලාපීය, වනාන්තරයක, ශාක, පත්‍රයක්, මත, ලැග, සිටියදියි, .]
|
[O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1455
|
[කවුරුන්, කුමන, ගිවිසුම්, වලට, පැමිණියද, රටට, ආදරය, කරන, සහෝදර, දේශපාලන, පක්ෂ, සමඟ, එක්වෙමින්, ඉදිරියටම, ගමන්, කිරීමට, තමන්, සුදානම්, බව, ජනාධිපති, මහින්ද, රාජපක්ෂ, මහතා, පවසයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O]
|
ner_train_1456
|
[ලේකම්, කොෆි, අන්නන්, හේ, ඔහුගේ, ඉරාක, නියෝජිත, කණ්ඩායමේ, ප්‍රධානියා, හෝ, ඔවුන්ගේ, නියෝජිතයන්, හෝ, ඝාතනය, කරන, අයට, ද, ඉහත, කී, ත්‍යාගය, හිමි, බව, ලාඩන්ගේ, හඬ, ප්‍රකාශ, කැර, ඇත, .]
|
[O, PER, PER, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O]
|
ner_train_1457
|
[ඩෲයිඞ්, කියලා, කියන්නේ, කෙල්ටික්, පූජකයන්, පිරිසකි, .]
|
[O, O, O, O, O, O, O]
|
ner_train_1458
|
[ඔවුන්, පසුගිය, දා, අඹේපුස්ස, ප්‍රදේශයේ, ඉදිකළ, වෙනත්, බන්ධනාගාරයකට, අනියුක්ත, කරනු, ලැබීය, .]
|
[O, O, O, LOC, O, O, O, O, O, O, O, O]
|
ner_train_1459
|
[වර්තමාන, විද්‍යාඥයන්ගේ, මතය, ස්ටොන්හෙන්ජ්, පුරාණ, තාරකා, විද්‍යාඥයන්, විසින්, භාවිතා, කළ, ඉතාමත්, සංකීර්ණ, දිනදර්ශනයක්, යන්නයි, .]
|
[O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1460
|
[අයවැය, විවාදයකදී, ජනාධිපති, වැය, ශීර්ෂයට, අදාළ, විවාදයට, එක්වූ, ප්‍රථම, ජනාධිපතිවරයා, ලෙස, මෛත්‍රීපාල, සිරිසේන, මහතා, මේ, බව, කීවේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O]
|
ner_train_1461
|
[දේශපාලන, විරුද්ධවාදීන්, කෙරෙහි, දැඩි, බියක්, දැක්වූ, ඩුවේලියර්, 1958, ජූලි, 31, වැනි, දා, ආඥාදායකත්ව, ඉතිහාසයේ, නව, මඟක්, හෙළි, කර, ගනිමින්, ආඥා, මගින්, රට, පාලනය, කිරීමේ, බලතල, තමනට, පවරා, ගත්, අතර, ,, ටොන්, ටොන්, මැකුටි, නම්, විශේෂ, පෞද්ගලික, රහස්, පොලිසිය, ඇති, කැරැ, විරුද්ධවාදීන්, 1000, කට, අධික, පිරිසක්, හොර, රහසේ, ක්‍රමානුකූලව, මරා, දැම්මේ, ය, .]
|
[O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1462
|
[ජනාධිපති, මහින්ද, රාජපක්ෂ, මැතිතුමා, ද, අරලියගහ, මන්දිරයේ, දී, ඒ, සඳහා, පොත්, පරිත්‍යාග, කළේය, .]
|
[O, PER, PER, O, O, LOC, LOC, O, O, O, O, O, O, O]
|
ner_train_1463
|
[ඔහු, ,, මෙම, සරණාගත, කඳවුරේ, සිටින, උන්හිටිතැන්, අහිමි, වූ, පිරිස්වල, ගම්, ප්‍රදේශය, වන, බටහිර, දාෆූර්, ප්‍රාන්තයේ, වාදි, සාලේ, ප්‍රදේශය, නියෝජනය, කරන්නෙකි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, LOC, LOC, O, O, O, O]
|
ner_train_1464
|
[විදුහල්පති, එම්., එම්., රාජකරුණා, මහතාගේ, මගපෙන්වීම, යටතේ, නියෝජ්‍ය, විදුහල්පති, නාරම්මල, ධම්මිස්සර, හා, වෙන්නොරුව, සාරානන්ද, විහාරස්ථානයේ, කල්තොට, සුමංගල, හිමිවරුන්, විසින්, මෙම, ආගමික, වැඩසටහන්, කි‍්‍රයාත්මක, කළහ, .]
|
[O, PER, PER, PER, O, O, O, O, O, PER, PER, O, LOC, ORG, ORG, PER, PER, O, O, O, O, O, O, O, O]
|
ner_train_1465
|
[සිය, මව, මරා, දැමීම, සඳහා, මුදල්, ගෙවීමේ, ඔහුගේ, සූදානම, ගැන, ලැබුණු, ඔත්තුවකට, අනුව, වෙස්වලා, ගත්, රහස්, පොලිස්, නිලධාරියෙකු, චෙර්සා, හමු, වී, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, PER, O, O, O, O]
|
ner_train_1466
|
[චෙන්නායි, ගුවන්තොටුපළ, වෙත, පැමිණි, ශ්‍රී, ලාංකිකයින්, දෙදෙනකු, එහි, ආරක්ෂක, අංශ, පරීක්ෂා, කිරීමට, උත්සහ, කිරීමේ, දී, පලාගොස්, ඇති, බව, ඉන්දීය, මාධ්‍ය, වාර්තා, කරයි, .]
|
[LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O]
|
ner_train_1467
|
[ත්‍රස්ත, මර්දන, පනත, අහෝසි, කරන, ලෙසත්, ද්‍රවිඩ, දේශපාලන, සිරකරුවන්, මුදාහරින, ලෙසත්, ඉල්ලීම්, කර, ඇතැයි, පැවසූ, ඒ, මහතා, ත්‍රස්තවාදය, නිසා, බටහිර, රටවල්, ද, ප්‍රශ්නවලට, මුහුණපා, ඇතැයි, කීවේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O]
|
ner_train_1468
|
[ප්‍රධාන, අරමුණු, ,, මධ්‍යම, පළාත්, පාසල්, මාධ්‍ය, සම්මාන, උළෙල, පැවැත්වීම, ,, සන්නිවේදන, හා, මාධ්‍ය, අධ්‍යයන, ගුරු, පුහුණුව, අධ්‍යාපන, නිලධාරීන්, පුහුණු, කිරීම, ,, පාසල්, ළමා, සමාජ, ශක්තිමත්, කිරීම, ,, ශිෂ්‍ය, පුහුණුව, ,, පාසල්, ළමා, ගුවන්, විදුලි, මධ්‍යස්ථාන, පිහිටුවීම, ,, පාසල්, බිත්ති, පුවත්පත, ප්‍රචලිත, කිරීම, ,, ශිෂ්‍ය, නායක, පුහුණුව, ,, පාසල්, මාධ්‍ය, සමාජ, සාමජිකයින්, පුහුණු, කිරීම, ,, ළමා, ආරක්ෂාව, පිළිබඳ, ශිෂ්‍ය, උපදේශන, .]
|
[O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1469
|
[ආණ්ඩුක්‍රම, ව්‍යවස්ථා, මණ්ඩලය, පිළිබඳ, විවාදය, ඊයේ, පස්වරු, 1.30, දක්වා, පාර්ලිමේන්තුවේදි, පැවැත්වීමට, නියමිතව, තිබූ, අතර, එම, විරෝධතාව, හේතුවෙන්, විවාදය, පස්වරු, 2.30, දක්වා, දීර්ඝ, කර, එම, කාලය, ඒකාබද්ධ, විපක්ෂයේ, මන්ත්‍රිවරුන්ට, ලබාදිය, හැකි, බව, සභානායක, ලක්ෂ්මන්, කිරිඇල්ල, මහතා, පැවැසීය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O]
|
ner_train_1470
|
[ප්‍රධාන, ස්ථරයන්ට, අමතරව, ආරෝක, ශාක, ,, අපි, ශාක, සහ, පිළිල, ද, බහුලව, සිංහරාජය, තුළ, වැඬේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O]
|
ner_train_1471
|
[62, වන, ජාතික, නිදහස්, උළෙල, හෙට, අතිඋත්කර්ශවත්, ලෙස, මහනුවර, දී, පැවැත්වීමට, සියලු, කටයුතු, මේ, වන, විට, සූදානම්, කර, තිබේ, .]
|
[O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1472
|
[2001, මහ, මැතිවරණයේදී, පරාජය, වුණාට, වඩා, අඩු, අලාභයක්, සහිත, මෙවර, මැතිවරණයේදී, පරාජය, වුණත්, ශ්‍රී, ලංකා, නිදහස්, පක්ෂයට, බලය, රැකගැනීමට, හැකියාව, ලැබී, තිබෙනවා, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O]
|
ner_train_1473
|
[මේ, හෙට, පැවැත්වෙන, තායිවාන, ජනාධිපතිවරණයේ, දී, ජාතිකවාදී, ජනාධිපති, අපේක්ෂක, ලියන්, චාන්ට, සහයෝගය, දක්වන්නන්ගේ, පොදු, මතය, වී, තිබේ, .]
|
[O, O, O, LOC, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O]
|
ner_train_1474
|
[සමුපකාර, තොග, වෙළෙඳ, සංස්ථාව, මගින්, මෙම, සහල්, තොග, නුවරඑළිය, දිස්ත්‍රික්කයේ, සියලුම, සමුපකාර, සමිති, වෙත, ලබාදීමට, කටයුතු, කරන, බව, නුවරඑළිය, දිස්ත්‍රික්, ලේකම්වරයා, ප්‍රකාශ, කළේය, .]
|
[ORG, ORG, ORG, ORG, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O]
|
ner_train_1475
|
[මේවා, සරල, නිදසුන්, කිහිපයක්, පමණි, .]
|
[O, O, O, O, O, O]
|
ner_train_1476
|
[සන්ධාන, හමුදාව, හා, ඉරාක, ජනතාවට, ඇත්තේ, එක, ම, සතුරෙකි, .]
|
[O, O, O, LOC, O, O, O, O, O, O]
|
ner_train_1477
|
[ලුෆ්තන්සා, ගුවන්, සේවා, නිලධාරීන්, සාකච්ඡා, සදහා, පැමිණෙන, ලෙස, වර්ජකයන්ගෙන්, ඉල්ලා, සිටියද, ඔවුන්ගෙන්, යහපත්, ප්‍රතිචාරයක්, ලැබී, නොමැත, .]
|
[ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1478
|
[http://www.admission.ugc.ac.lk/, යන, නිල, වෙබ්, අඩවිය, ඔස්සේ, එම, ප්‍රථිපල, දැන්, බලා, ගත, හැක, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1479
|
[මන්ද, යත්, ,, ඇරිස්ටයිඩ්, පන්නා, ගැනීමට, ඇති, වුවමනාව, මිස, ,, ඔහු, පන්නා, ගත්, පසු, කළ, යුත්තේ, කුමක්, ද, යන්න, ගැන, කිසිම, වැඩපිළිවෙළක්, කැරලිකරුවන්ට, නොවූ, බැවිනි, .]
|
[O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1480
|
[මෙහිදී, සෞඛ්‍යමය, වශයෙන්, හා, පාරිසරික, වශයෙන්, හිතකාමී, ලෙස, ප්‍රාදේශීය, සංවර්ධන, කටයුතු, කළ, යුතුය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1481
|
[ගෙවී, ගිය, වසරේ, ලාංකීය, ක්‍රිකට්, ක්‍රීඩාව, ද, වඩ, වඩාත්, බර, තැබුවේ, පරාජයන්, දෙසටය, .]
|
[O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1482
|
[", හයිටියේ, නව, රජය, අපි, නොපිළිගමු, .]
|
[O, LOC, O, O, O, O, O]
|
ner_train_1483
|
[මෙම, පනතින්, රට, තුළ, ඇති, බෝග, වගාව, ආරක්ෂා, කර, ගැනීමට, ප්‍රතිපාදන, සකසා, ඇති, අතර, එම, ප්‍රතිපාදනවලට, එරෙහි, වන්නන්, හට, දඬුවම්, ලබා, දීමේ, ක්‍රමවේදයක්, ද, සකසා, තිබේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1484
|
[විවිධ, තරග, ,, සම්මන්ත්රණ, ,, වෙනත්, විශේෂ, උත්සව, ආදිය, නිසා, වසරේ, සෑම, දිනකම, විවෘතව, පවතින, උසස්, බාලිකා, විදුහලට, පැමිණෙන, අමුත්තන්, සියලූ, දෙනාගේ, මානසික, සුවය, සලසන්නට, මෙම, ගෙවත්තට, හැකි, වී, තිබේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1485
|
[තවත්, ප්‍රහාර, සිදු, විය, හැකි, බවට, බ්‍රිතාන්‍ය, සැක, පහල, කොට, ඇති, අතර, සිද්ධියේ, ඡායාරූප, විකාශනය, වීමෙන්, පසු, බටහිර, රටවල්, සිය, සංචාරකයින්ට, සවුදිය, තහනම්, ප්‍රදේශයක්, කැර, තිබේ, .]
|
[O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O]
|
ner_train_1486
|
[පිරමීඩ, නිර්මාණය, කරන්නැයි, අණ, දුන්නේ, ඔවුන්, .]
|
[O, O, O, O, O, O, O]
|
ner_train_1487
|
[අතුරුදන්, ව, ඇති, පුද්ගලයින්, සොයා, දැන්, කුඹුරු, යායවල්, ගඟ, හා, ජලාශ, සෝදිසියට, ලක්, ව, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1488
|
[රහස්, පොලිස්, නිලධරයා, හමු, වීමෙන්, පසු, චෙරේසා, පොලීසිය, විසින්, අත්, අඩංගුවට, ගැනිණ, .]
|
[ORG, ORG, O, O, O, O, PER, O, O, O, O, O, O]
|
ner_train_1489
|
[වසර, මිලියන, 60, පෙර, ඈත, අතීතයේ, සෙරෙජෝන්, ගල්, අඟුරැ, පතල, පිහිටා, ඇති, ප්‍රදේශය, සාරවත්, වගුරැ, බිමක්, ලෙස, පැවැතුණු, බවයි, පුරා, විද්‍යාඥයින්, පෙන්වා, දෙන්නේ, .]
|
[O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1490
|
[පිපුරුමකින්, නව, මහල්, ගොඩනැගිල්ලක්, කඩා, වැටී, උතුරු, රුසියාවේ, 39ක්, නසිති, මොස්කව්හි, දී, උතුරු, රුසියානු, නගරයක, ගෑස්, කාන්දුවීමකින්, ඇති, වූවක්, සේ, සැලකෙන, විශාල, පිපිරුමකින්, නව, මහල්, ගොඩනැගිල්ලක, කොටසක්, කඩා, වැටී, 39, දෙනෙකු, පමණ, මියගොස්, තිබේ, .]
|
[O, O, O, O, O, O, LOC, LOC, O, O, LOC, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1491
|
[ඒ, අනුව, දසුන්, එංගලන්ත, ක්‍රීඩක, (පළමු, පෙළ), ග්රැහැම්, නේපියර්, සමගින්, සම, තත්ත්වයේ, පසුවෙයි, .]
|
[O, O, PER, LOC, O, O, O, PER, PER, O, O, O, O, O]
|
ner_train_1492
|
[කුහරක, සහිත, දළය, ඇතුළත, කෙළවරට, යනවිට, කුඩා, වේ, .]
|
[O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1493
|
[ඔහු, මෙසේ, කිරීමට, පෙළැඹී, ඇත්තේ, ආර්ථික, ප්රශ්නය, නිසා, බව, පැවසුවේ, ය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1494
|
[නිදහස්, චතුරස්රයේ, මගුල්සිරිය, දුටු, මගේ, මිත්‍රයෙක්, යළිත්, සුපුරුදු, පැණයෙන්ම, දමා, ගසන්නට, අමතක, කළේ, නැත, .]
|
[LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1495
|
[අයි., බී., එම්., සී., ආයතනයේ, ප්‍රධාන, පුහුණුකරුවන්, වන, ඒ., ජී., එස්., සේනාධීර, මහතා, සහ, පත්මසීලි, මහත්මිය, මෙම, වැඩමුළුව, මෙහෙයවූහ, .]
|
[ORG, ORG, ORG, ORG, ORG, O, O, O, PER, PER, PER, PER, O, O, PER, O, O, O, O, O]
|
ner_train_1496
|
[ඥානාර්ථ, ප්‍රදීපය, පුවත්පතට, වසර, 150ක්, පිරීම, නිමිත්තෙන්, මෙය, සංවිධානය, කෙරුණු, අතර, එය, ජනාධිපති, මෛත්‍රීපාල, සිරිසේන, මහතාගේ, ප්‍රධානත්වයෙන්, පැවැත්විණි, .]
|
[ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O]
|
ner_train_1497
|
[බෞද්ධ, දර්ශනය, සැම, විට, ම, ආගන්තුකයිනට, අන්‍ය, ආගමිකයිනට, සැම, විට, ම, පහසුවක්, සැලසූ, අතර, සැම, සමසේ, පිළිගත්, බව, ද, උන්වහන්සේ, පැවසූහ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1498
|
[පස්, සාම්පල, පරීක්ෂා, කිරීමෙන්, පසුව, චන්ද්‍රයාන්, ගවේෂණ, යානය, සොයා, ගත්තා, සඳ, මතුපිට, විශාල, වශයෙන්, ජල, අංශු, තිබෙනවා, කියලා, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O]
|
ner_train_1499
|
[ඌව, පළාත්, සභා, ජන්ද, විමසීමට, අදාළව, ස්වාධීන, කණ්ඩායම්, 05, ක්, මේවනවිට, ඇප, මුදල්, තැන්පත්, කර, තිබේ, .]
|
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1500
|
[ගෝලීය, ත්‍රස්තවාදය, ,, සමූහ, ඝාතන, අවිව්යාප්තිය, මූදු, තීර, ආරක්ෂාව, ආදිය, මේ, සාකච්ඡාවේ, දී, අවධානයට, ලක්, විය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.