id
stringlengths
14
14
tokens
stringlengths
15
999
ner_tags
stringlengths
9
403
ner_train_1501
[එත්, අද, යුගයේ, ගීත, ගයන, බොහෝ, ගායකයන්ට, මධුර, කටහඬක්, ඇත්තෙ, නැහැ, යැයි, ඒ, මහතා, තවදුරටත්, පැවසීය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1502
[නව, ළමා, ඒකකයේ, අංග, සම්පුර්ණ, පරිගණක, පහසුකම්, වලින්, සපිරැණු, පුස්තකාලයකින්, සමන්විතය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1503
[ගිලන්, ඇඳමත, වැතිර, දියර, ආහාර, මගින්, පමණක්‌, යෑපෙන, ප්‍රින්ස්‌, සුවපත්, කර, ගැනීම, සඳහා, දායකවීමට, කැමැති, රසික, රසිකාවියන්ට, 0769111838, දුරකථන, අංකය, අමතා, ප්‍රින්ස්‌ගේ, සොයුරියක, වන, ශිරානි, ප්‍රියංගිකා, ගෙන්, විස්‌තර, විමසිය, හැක, .]
[O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, PER, PER, O, O, O, O, O]
ner_train_1504
[මහරගම, සේකර, විදුහල, ක්‍රිඩා, අමාත්‍යාංශයේ, ක්‍රිඩා, සංවර්ධන, අරමුදලින්, රුපියල්, ලක්ෂ, තුන්සිය, විස්සක්, වැයකර, නවීකරණය, කරන, ලද, මහනුවර, දිස්ත්‍රික්, පාසල්, ප්‍රථම, ගෘහස්ථ, ක්‍රිඩාංගණය, ක්‍රිඩා, අද, (01දා), ක්‍රීඩා, ඇමති, මහින්දානන්ද, අලුත්ගමගේ, මහතාගේ, ප්‍රධානත්වයෙන්, විවෘත, කෙරිණි, .]
[LOC, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O]
ner_train_1505
[මහින්ද, රාජපක්‍ෂ, රජය, කරුණා, ,, පිල්ලෙයාන්, සහ, කේ., පී., වැනි, ත්‍රස්‌තවාදී, නායකයන්, නිදහස්‌, කර, ඇමැතිකම්, සහ, මහ, ඇමැතිකම්, ලබාදීමත්, කොටි, සිරකරුවන්, 12,000, ක්‌, පුනරුත්ථාපනය, කර, නිදහස්‌, කිරීමත්, සංහිඳියාව, තුළ, වරදක්‌, ලෙස, තමන්, නොදකින, බව, ද, ජනාධිපතිවරයා, කීවේය, .]
[ORG, ORG, ORG, PER, O, PER, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1506
[සැකකාර, හිටපු, පාර්ලිමේන්තු, මන්ත්‍රීවරයා, වෙනුවෙන්, පෙනී, සිටි, ජනාධිපති, නීතිඥ, අනිල්, සිල්වා, මහතා, කළ, කරුණු, දැක්‌වීම්, සලකා, බැලූ, මහෙස්‌ත්‍රාත්වරයා, වැඩිදුර, විභාගය, මාර්තු, 13, වැනිදා, දක්‌වා, කල්, තබමින්, එම, ඇප, නියෝගය, නිකුත්, කළේය, .]
[O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1507
[මෙය, යුදමය, කටයුතුවලට, යොදා, ගැනීම, මගින්, ඇමෙරිකාවට, අනාගතයේ, තර්ජනයක්, වනු, ඇතැයි, සැක, පහළ, කෙරුණා, .]
[O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O]
ner_train_1508
[සිය, ආඥාදායක, පියාගේ, ඒකාධිපති, මාවත, තවත්, පෝෂණය, කරමින්, ෂීන්, ක්ලෝඩ්, කළේ, තමාට, දිවි, ඇති, තෙක්, යාවජීව, ජනාධිපති, ලෙස, පත්, විය, හැකි, පරිදි, 1985, දී, ව්‍යවස්ථාව, යළිත්, සංශෝධනය, කිරීමයි, .]
[O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1509
[මේ, කටයුතු, කෙරේ, නව, රජය, ලෙස, අප, අවධානය, යොමුකර, තියෙනවා., අනුරාධපුරේ, හෝටල්, හිමියන්ගේ, සංගමය, වෙනත්, ප්‍රදේශවලට, වඩා, වැදගත්, කාර්යයක්‌, කරලා, තියෙනවා, .]
[O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O]
ner_train_1510
[දුරස්ව, වැඩෙන, මෙම, ශාකවලටද, සුර්යාලෝකය, හොඳින්, ලැබේ, .]
[O, O, O, O, O, O, O, O]
ner_train_1511
[එනමුත්, තරුව, රෝස, පැහැයක්, හා, රතු, පැහැයක්, ගනී, නම්, එයින්, හැඟෙන්නේ, තරුවේ, අවසාන, කාලය, ළඟාවී, ඇති, බවය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1512
[මෙම, අනතුර, සම්බන්ධයෙන්, බලපිටිය, පොලීසිය, වැඩිදුර, පරීක්ෂණ, පවත්වයි, .]
[O, O, O, ORG, ORG, O, O, O, O]
ner_train_1513
[එසේ, වුවද, සංකේත, වර්ජනය, පැවැත්වෙන, කාලය, තුළ, වුව, සියලුම, හදිසි, කටයුතු, ,, ශෛල්‍ය, කර්ම, හා, රෝගීන්, ඇතුළත්, කිරීම, නිසි, ලෙස, සිදුවන, බවත්, ,, සායනික, හා, බාහිර, රෝගී, අංශයේ, පමණක්, යම්, පමණකට, වැඩ, කටයුතු, අඩාල, වී, ඇති, බවත්, ඔහු, කියා, සිටියි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1514
[මම, නිතරම, දේශපාලන, වේදිකාවට, නැග්ග, කෙනෙක්, නොවේ, .]
[O, O, O, O, O, O, O, O]
ner_train_1515
[වැඩසටහනේ, පළමුදින, දේශනය, ඇසුරෙන්, ලබා, දෙන, තේමාවට, අදාළව, සිසුන්, චිත්‍ර, නිර්මාණය, කළ, යුතු, අතර, ,, වර්ණ, ගැන්වීම, සඳහා, ඕනෑම, මාධ්‍යයක්, භාවිත, කළ, හැකිවේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1516
[‘මේ, සංචාරය, සම්බන්ධව, සහ, එහි, දී, ශ්‍රී, ලංකා, පිලේ, ක්‍රීඩකයන්, දැක්වූ, අසාර්ථකභාවයත්, ,, රාත්‍රී, සාදවලට, සහභාගි, වී, මත්පැන්, පානය, කරමින්, කණ්ඩායමේ, විනය, නිති, කඩකිරිම, පිළිබඳ, නැගෙන, චෝදනා, සම්බන්ධවත්, ඉදිරි, දින, කිහිපය, තුළ, මා, ක්‍රිකට්, ආයතනයට, වාර්තාවක්, ලබා, දෙනවා, .]
[O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1517
[එක්සත්, ජාතික, පක්ෂය, නායකත්ව‍ය, වෙනුවෙන්, කුළල්, කාගන්නා, තත්ත්වයකට, පත්ව, ඇතැයි, කෘෂිකර්ම, නියෝජ්‍ය, අමාත්‍ය, ජගත්, පුෂ්පකුමාර, මහතා, පවසයි, .]
[ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O]
ner_train_1518
[තවද, ඒ, නඩුව, විභාගයට, ගැනීමට, ඊයේ, තීරණය, කළ, විනිසුරු, ප්‍රීති, පද්මන්, සූරසේන, මහතා, නඩු, විභාගය, ලබන, මැයි, මස, 23, වැනිදාට, නියම, කරමින්, එදිනට, අධිකරණය, හමුවේ, පෙනී, සිටින, ලෙස, නඩුවේ, පළමු, සාක්කිකරුට, සිතාසි, නිකුත්, කිරීමට, අධිකරණ, රෙජිස්ට්‍රාර්වරයාට, නියෝග, කළේය, .]
[O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1519
[එංගලන්ත, විදේශ, කටයුතු, අමාත්‍ය, හියුගේ, ස්වරී, තෙදින, නිල, සංචාරයක්, සඳහා, අද, පෙරවරුවේදී, දිවයිනට, පැමිණියේය, .]
[LOC, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O]
ner_train_1520
[ඔහු, වටා, ගෙතී, ඇති, කතා, නිකම්ම, ගෙතූ, කතාන්දර, නොවේ, .]
[O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1521
[නව, විශ්‍රාම, වැටුප්, ක්‍රමය, ක්‍රියාත්මක, වන්නේ, 2016, වසරේ, සිට, රාජ්‍ය, සේවයට, එක්‌වන, නිලධාරීන්ට, පමණක්‌, බවද, කිරිඇල්ල, මහතා, කීවේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O]
ner_train_1522
[ඔහු, ඒ, ගැන, කියන්නේ, මෙහෙමයි:, ”මේ, පොසිලය, මංශභක්ෂක, ඇන්ටේසෝරසයකුගේ, .]
[O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1523
[මුළු, ලෝකයට, ම, අවශ්‍ය, වී, සිටිනා, අංක, එකේ, ත්‍රස්තවාදියා, ලෙස, සැළැකෙන, ඔසාමා, බින්, ලාඩ්න්, නියත, වශයෙන්, ම, පාකිස්තානය, තුළ, නොමැති, බවත්, ,, ඔහු, ඇෆ්ගනිස්තානය, තුළ, සැඟවී, සිටීමේ, අවකාශය, වඩාත්, පුළුල්, බවත්, පාකිස්තාන, අභ්‍යන්තර, කටයුතු, පිළිබඳ, ඇමති, මහ්ඩුම්, සයිඩ්, ෆයිසාල්, සලේ, හයාත්, බී., බී., සී., ප්‍රවෘත්ති, සේවයට, ප්රකාශ, කර, තිබේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, LOC, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, PER, PER, PER, PER, PER, ORG, ORG, ORG, O, O, O, O, O, O]
ner_train_1524
[එහිදී, වයස, අවුරුදු, 12, ට, අඩු, දරුවන්, මෙන්ම, වයස, අවුරුදු, 13, ත්, 26, ත්, අතර, අයගෙන්, ද, බහුතරයක්, තමන්, පසුගිය, වසර, තුළ, කියවූ, හොඳම, කෘතිය, ලෙස, මෙන්ම, මෙතෙක්, කියවූ, හොඳම, කෘතිය, ලෙස, ද, නම්, කර, ඇත්තේ, මඩොල්, දූව, කෘතියයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1525
[දර්ශනීය, පාසල්, පරිසරයක්, හැම, දිනකම, දකින්නට, මෙම, වගා, භූමීය, උපකාරී, වී, ඇති, අතර, එමගින්, ශිෂ්‍ය, ප්‍රජාවේ, මානසික, සංහිඳියාව, ඇති, කරන්නට, ද, වගාව, දකින, දරුවන්, හා, අනෙක්, අය, තම, නිවෙස්වල, වගා, කරන්නට, පෙළඹවීමට, ද, කෘෂිකර්ම, විෂය, හදාරන, ශිෂ්‍යාවන්ට, ප්‍රායෝගික, පුහුණුව, ලබා, දෙන්නට, ද, හැකි, වී, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1526
[ඉදිරියේදී, පැවැත්වීමට, නියමිත, ශ්‍රී, ලංකා, ක්‍රිකට්‌, ආයතන, නිලවරණය, සඳහා, ඉදිරිපත්වීමට, නියමිත, තිලංග, සුමතිපාල, මහතාගේ, පාර්ශ්වය, අද, උදෑසන, සිය, නාමයෝජනා, ක්‍රීඩා, අධ්‍යක්‍ෂක, ජනරාල්වරයාට, භාර, දීමට, සූදානමින්, සිටියි, .]
[O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1527
[එඩ්වඩ්, කෙනඩි, එසේ, ඇමරිකන්, විරෝධී, දේශපාලන, ඔල්මාදයකින්, විකල්, වූ, කෙනෙකු, නොව, ,, ඇමරිකාවේ, ජාතික, දේශපාලනයේ, ඉතා, බලවත්, පැතිකඩක්, නියෝජනය, කරන, ,, ජාත්‍යන්තර, පිළිගැනීමක්, ඇති, නායකයෙකි, .]
[PER, PER, O, LOC, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1528
[ගාල්ල, දිස්ත‍්‍රික්කයේ, ප‍්‍රධානම, පාසල්, දෙකක්, අතර, පැවැත්වෙන, මෙම, පැසිපන්දු, තරගය, නැරඹීමට, එම, විදුහල්වල, විදුහල්පතිවරු, ,, ආදි, ශිෂ්‍යයන්, සහ, වර්තමාන, ශිෂ්‍යයන්, ඇතුළු, විශාල, පිරිසක්, සහභාගි, වීමට, නියමිතය, .]
[LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1529
[සතොස, මහපොළ, වැනි, ජනතාවගේත්, ,, ශිෂ්‍යයන්ගේත්, පිහිටට, තිබෙන, ආයතනවලට, ද, අහිතකර, බලපෑම්, ඇති, විය, .]
[ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1530
[එය, සඳ, බලා, පිටත්, කර, හැරියේ, ‘ඉන්දීය, ගගන, ගවේෂණ, සමාගම’, වන, අයි., එස්., ආර්., ඕ., ආයතනය, විසිනි, .]
[O, LOC, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, ORG, ORG, ORG, ORG, O, O, O]
ner_train_1531
[ඕබ්රි, සිදුරු, පැරණි, කොටසේ, තියෙනවා, වටකුරුව, තැනූ, ඉවුරක්, හා, විශාල, ප්‍රදේශයක්, පුරා, පැතිරුණු, වළක්, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1532
[පරිසර, සංවිධාන, සඳහා, පැමිණිලි, ඉදිරිපත්, කිරීමට, හැකිවන, ලෙස, නීතිමය, පියවර, ගැනීමට, මෙම, පනත, මගින්, බලය, ප්‍රතිපාදන, සකසා, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1533
[අරාබි, ජාතිකත්වයේ, දේශපාලන, දෘෂ්ටියට, අමතර, ව, සැපයෙන, තාරුණ්‍යයේ, ජීවය, ද, පෙන්නුම්, කළ, ගඩාෆිගේ, දේශපාලන, භූමිකාව, ඉදිරියට, ඇදුණේ, ", කඩා, ගෙන, යන, ගතියක්, ", ඇතිව, ය, .]
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1534
[අද, පෙරවරුවේ, ආරම්භ, කළ, මෙම, වැඩ, වර්ජනය, පැවැත්වෙන්නේ, පැය, 4, ක, පමණ, කාලයක්, පමණක්, බව, කොළඹ, රිජ්වේ, ආර්යා, ළමා, රෝහලේ, වැඩ, බලන, අධ්‍යක්ෂ, වෛද්‍ය, සිරිල්, ද, සොයිසා, මහතා, පවසයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, ORG, ORG, O, O, O, O, PER, PER, PER, O, O, O]
ner_train_1535
[මෙවර, නිලවරණයේ, සභාපති, සටන, සඳහා, මීට, ප්‍රථම, නිශාන්ත, රණතුංග, මහතා, සිය, නාමයෝජනා, භාර, දුන්, අතර, බදුරලිය, ක්‍රීඩා, සමාජයේ, සභාපතිවරයා, වන, සුමිත්, ආර්., පෙරේරා, මහතාද, නාමයෝජනා, භාර, දී, තිබේ, .]
[O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, PER, PER, PER, O, O, O, O, O, O]
ner_train_1536
[ඒ, කාලයේ, රෝදය, ගැන, දැනීමක්, මේවා, ඉදි, කළ, අයට, නොතිබුණු, නිසා, මේවා, මෙහි, ගෙන, ඒමත්, විස්මයක්, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1537
[ඒ, ඇඹිලිපිටිය, මහේස්ත්‍රාත්, ජනක, කැකිරිදෙනිය, ඉදිරිපිටදීය, .]
[O, LOC, O, PER, PER, O, O]
ner_train_1538
[මේ, රටේ, සියලු, ආගමික, ,, සංස්කෘතික, ,, වැදගත්කමකින්, යුතු, ඕනෑම, මහෝත්සවයකදී, සහජීවනයෙන්, කටයුතු, කරන, දරුවන්ගේ, සිත්, තුළ, ඇති, අව්‍යාජත්වය, නිසාම, ,, පුරවැසිභාවය, ලබා, තිබෙන, රටක, සංස්කෘතික, අනන්‍යතාව, දැනගැනීම, ඉතා, වටිනා, කාරණාවක්, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1539
[ශ්‍රී, ලංකා, විස්සයි20, ක්‍රිකට්, නායක, දිනේෂ්, චන්දිමාල්, සහ, කණ්ඩායමේ, පුහුණුකරු, ජෙරොම්, ජයරත්න, මහතා, ද, මාධ්‍ය, හමුවේ, දී, අදහස්, දැක්වූහ, .]
[LOC, LOC, O, O, O, PER, PER, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O]
ner_train_1540
[සුලවේසී, දූපත, අසල, මනාඩෝ, බොක්කට, ඔබ්බෙන්, මුහුදේයි, .]
[LOC, LOC, O, LOC, LOC, O, O, O]
ner_train_1541
[කෝපායි, පොලිසිය, සඳහන්, කරන, පරිදි, ඉරුපාලෙයි, ,, පෙරියකුලම්, වැවට, පැන, ඔවුන්, දිවි, නසාගෙන, ඇත, .]
[ORG, ORG, O, O, O, LOC, O, LOC, LOC, O, O, O, O, O, O]
ner_train_1542
[එල්., ටී., ටී., ඊ., සාමාජිකයන්, රඳවා, ගෙන, සිටියේ, ඔවුන්ට, නඩු, තිබූ, නිසයි, .]
[ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O]
ner_train_1543
[ජනතාව, තැබූ, විශ්වාසය, මතිනි, .]
[O, O, O, O, O]
ner_train_1544
[ගැටුමේ, කෙළවරක්, නැති, බව, කවුරුත්, වටහා, ගත, යුතුයි, .]
[O, O, O, O, O, O, O, O, O]
ner_train_1545
[හයිට, දේශසීමාව, අසළ, ජිමානි, ගංගාව, උතුරා, ගොස්, සිදු, වු, මේ, අනතුරින්, 200කට, අධික, පිරිසක්, මිය, ගිය, බැව්, ප්‍රදේශයේ, ස්වේච්ඡා, ගැලවුම්, කණ්ඩායම්, පවසා, ඇති, අතර, අතුරුදන්වූවන්, සෙවීමේ, නිරත, පිරිස්, පවසා, ඇත්තේ, අධික, ජල, ප්‍රමාණය, නිසා, මෙහෙයුම්, කටයුතු, දුෂ්කර, වී, තිබෙන, බවයි, .]
[LOC, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1546
[විශාල, සත්ත්ව, ප‍්‍රජාවකින්, සමන්විත, සිංහරාජය, තුළ, ක්ෂීරපායින්, සත්ත්ව, ප‍්‍රජාවක්ද, දක්නට, හැකිය, .]
[O, O, O, O, LOC, O, O, O, O, O, O, O]
ner_train_1547
[දළ, බවට, පත්වෙන්නේ, ඇතාගේ, උඩ, හනුවේ, තිබෙන, කෘන්තක, දත්, දෙපළයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1548
[ඊශ්රායලය, සහ, පලස්තීනය, අතර, ලෙයට, ලෙයින්, පළිගැනීමේ, ප්‍රචණ්ඩ, අරගලයේ, තව, බිහිසුණු, අදියරකට, ගිය, සඳුඳා, මුල, පිරිණි, .]
[LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1549
[මහාමාර්ග, අධිවේගි, මාර්ග, රැසක්, නිර්මාණය, වෙයි, .]
[O, O, O, O, O, O, O]
ner_train_1550
[සටහන, ඇන්ටන්, විජේරත්න, විසිනි, .]
[O, PER, PER, O, O]
ner_train_1551
[බය, වෙන්න, දෙයක්, නැහැ, .]
[O, O, O, O, O]
ner_train_1552
[නවසීලන්තයේදී, ශ්‍රී, ලංකා, නායකයකු, එක්‌දින, තරගයකදී, රැස්‌, කළ, දෙවැනි, ශතකය, වාර්තා, කිරීමට, ඇන්ජලෝ, මැතිව්ස්‌, උත්සහ, කරමින්, සිටියදී, ජයග්‍රහණය, වෙනුවෙන්, ඔහු, ගැසූ, දැවැන්ත, පහර, හතරේ, සීමාව, ආසන්නයේදී, මැට්‌, හෙන්රි, උඩපන්දුවක්‌, ලෙස, රැක, ගැනීමෙන්, ශ්‍රී, ලංකාවේ, ජයග්‍රහණය, මෙන්ම, මැතිව්ස්‌ගේ, දෙවැනි, එක්‌දින, ශතකයද, අහිමි, විය, .]
[LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, LOC, LOC, O, O, PER, O, O, O, O, O, O]
ner_train_1553
[මහාධිකරණ, තීන්දුව, විමසුමට, භාජනය, කළ, ශ්‍රේෂ්ඨාධිකරණ, ත්‍රිපුද්ගල, විනිසුරු, මඩුල්ල, නිගමනය, කොට, ඇත්තේ, ,, බිහාර්, මහාධිකරණයේ, නියෝගය, ප්‍රායෝගික, වශයෙන්, ක්රියාත්මක, කළ, නොහැක්කේ, මහ, මැතිවරණයේ, අවසන්, අදියරට, දැන්, ළඟා, වී, ඇති, නිසා, බව, ය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1554
[එය, තෝරා, බේරා, නොගත්තොත්, අපි, විශාල, අවුලකට, යනවා, .]
[O, O, O, O, O, O, O, O, O]
ner_train_1555
[ප්‍රදර්ශනය, අවසානයේ, ලද, සුළු, විවේක, කාලය, ඔහු, මෙම, වෙසක්, කූඩුව, නිර්මාණයට, යොදා, ගෙන, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1556
[සිය, වත්කම්, හෙළි, කළ, යුතු, පුද්ගලයකු, වන, ආර්., දුමින්ද, සිල්වා, මහතා, කිසිදු, සාධාරණ, හේතුවක්‌, නොමැතිව, 2011, මාර්තු, 31, වැනිදා, සිට, 2014, වසර, දක්‌වා, තෙවසරක, කාලයක්‌, සඳහා, තම, වත්කම්, හා, බැරකම්, ප්‍රකාශ, ඉදිරිපත්, කොට, නොමැති, බවත්, ,, එය, 1975, අංක, 1, දරන, වත්කම්, හා, බැරකම්, පනතේ, අංක, 9, (1), වගන්තිය, අනුව, දඬුවම්, ලැබිය, හැකි, වරදක්‌, බවත්, ,, අල්ලස්‌, හෝ, දූෂණ, විමර්ශන, කොමිෂන්, සභාව, එම, නඩු, මගින්, අධිකරණයට, පෙන්වා, දී, තිබිණි, .]
[O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O]
ner_train_1557
[කොම්පැනිකාරයන්ගේ, ඉන්දියාවක්, විසින්, සංවර්ධනයේ, ප්‍රතිලාභ, උරා, ගනු, ලබද්දී, ,, නැති, බැරි, ජනතාව, පවුල්, පිටින්, ඡන්ද, පොළට, ඇදී, ගොස්, බී., ජේ., පී., සහ, එහි, හවුල්කාර, පක්ෂ, ප්‍රතික්ෂේප, කළහ, .]
[O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O]
ner_train_1558
[මේ, සතා, ඩයිනෝසෙපේලියානුවෙක්, .]
[O, O, O, O]
ner_train_1559
[එමිරේට්ස්, ගුවන්, සේවයට, මෙම, සම්මාන, දිනා, ගැනීමට, කාර්ය, මණ්ඩලයේ, උසස්, සේවා, තත්ත්වයත්, ගුවන්, යානාවල, සැපයෙන, ආහාර, හා, විනෝදාත්මක, සේවා, හේතු, වූ, බව, ඔහු, පැවසුවේ, ය, .]
[ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1560
[පට්ටිරුප්පුව, ,, මණ්ඩූර්, ,, වව්නතීව්, ,, කළුපාලම, ,, කිරාන්, ,, වාලච්චේනෙ, යන, ප්‍රදේශවල, මාර්ග, මේ, යටතට, වැටෙයි, .]
[LOC, O, LOC, O, LOC, O, LOC, O, LOC, O, LOC, O, O, O, O, O, O, O]
ner_train_1561
[ඉරාකයේ, අමෙරිකානු, ප්‍රමුඛත්වයෙන්, යුත්, පාලනය, අවසන්, කරමින්, ඉරාකීය, ජාතිකයන්ට, බලය, පැවරීමේ, ක්‍රියාවලිය, නියමිත, පරිදි, ජූනි, 30, දා, සිදු, වනු, ඇතැයි, සහතික, විය, නොහැකි, බව, අමෙරිකානු, ආරක්ෂක, ලේකම්, ඩොනල්ඩ්, රම්ස්ෆෙල්ඩ්, පෙරේදා, ප්රකාශ, කළේ, ය, .]
[LOC, LOC, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, PER, PER, O, O, O, O, O]
ner_train_1562
[සිදුහත්, කුමරැගේ, උපත, ක්‍රිස්තු, පූර්ව, 623දී, සිදු, වූ, බවට, විශ්වාසය, පළකරන, අතර, ,, ඇතැම්, වාර්තා, එය, ක්‍රිස්තු, පූර්ව, 4, වැනි, සියවස, තුළදී, සිදු, වූ, බව, පවසයි, .]
[PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1563
[අනවසර, ඉදිකිරීම්, ඉවත්, කිරීම, තරාතිරම, නොබලා, සිදුකරන, ලෙසට, නාගරික, කොමසාරිස්වරයාගෙන්, උපදෙස්, ලැබී, ඇති, බවද, නියෝජ්‍ය, නගරාධිපතිවරයා, මෙහිදි, කියා, සිටියේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1564
[ශ්‍රී, ලංකා, ක්‍රිකට්, ආයතනය, විසින්, මෙම, තහනම, නිවේදනය, කර, ඇති, බව, සඳහන්ය, .]
[ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O]
ner_train_1565
[තරැණ, පරපුර, ආරක්ෂිත, වාතාවරණයක, ජීවත්, විය, යුතුය, යන, සංකල්පයට, සංගමය, අනුග්‍රහය, දක්වයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1566
[කෙසේ, වෙතත්, මෙම, සන්ධාන, හමුදාවේ, රැඳී, සිටීම, සම්බන්ධ, තීරණ, ගැනීමට, සංක්‍රමික, ඉරාක, රජයට, බලයක්, තිබිය, යුතු, අතර, එය, නව, යෝජනාවෙන්, පිළිබිඹු, විය, යුතු, බව, ද, සෙබාරි, කියා, ඇත්තේ, නව, රජයට, ආරක්ෂක, කටයුතු, සම්බන්ධ, බලය, තිබිය, යුතු, බව, පවසමිනි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1567
[ඔවුන්, අඟහරු, ගවේෂණයට, මිනිසුන්, රහිත, යානයක්, පිටත්, කර, යැව්වා, .]
[O, LOC, O, O, O, O, O, O, O, O]
ner_train_1568
[ත්‍රස්තවාදයට, ජාත්‍යන්තරව, අනුබල, දෙන, ", දුෂ්ට, රටවල්, ", හතරෙන්, එකක්, ලෙස, ඇමරිකාව, විසින්, නම්, කැරුණු, ලිබියාව, සහ, ඇමරිකාව, අතර, 1980, සිට, බිඳ, වැටී, තිබුණු, සබඳතා, පිළිසකර, කර, ගැනීමේ, පොටක්, පෑදෙමින්, ඇතැයි, ලොව, හාපුරා, දැන, ගත්තේ, ගිය, වර්ෂයේ, දෙසැම්බර්, 19වැනි, දා, ලිබියන්, රජය, කළ, ප්‍රකාශයක්, සමඟ, ය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O]
ner_train_1569
[පාර්ලිමේන්තුවේ, විවාදයකුත්, ඒ, ගැන, පැවැත්වූවා, .]
[O, O, O, O, O, O]
ner_train_1570
[අපේ, අයත්, නිකන්, බීලා, බේබදුකමට, හුරුවෙන්න, පටන්, ගත්තා, .]
[O, O, O, O, O, O, O, O, O]
ner_train_1571
[කලක, සිට, ප්‍රේම, සබඳතාවක්, පවත්වාගෙන, ‍ගොස්, ඇති, මොවුන්, දෙදෙනා, යාපනය, විශ්ව, විද්‍යාලයේ, වාණිජ, අංශයේ, ඉගෙනුම, ලබමින්, සිටි, බව, සඳහන්, වේ, .]
[O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O]
ner_train_1572
[අගමැති, අපේක්ෂකයකු, නම්, කිරීමට, විරුද්ධ, පක්ෂ, අසමත්, වීමෙන්, නේපාලයේ, දේශපාලන, අර්බුදය, තව, ත්, උග්‍ර, අතට, කත්මන්දුහි, දී, ය, අගමැති, තනතුර, සඳහා, සුදුසු, පුද්ගලයකු, නම්, කිරීමට, ,, නේපාලයේ, ගයනේන්ද්‍ර, රජු, විසින්, ,, එරට, විරුද්ධ, පක්ෂ, නායකයන්ට, දුන්, දිනයක, කාල, සීමාව, ගෙවී, යාමට, පෙර, ඒ, සඳහා, කිසිවකුගේ, නමක්, යෝජනා, කිරීමට, ඔවුන්, අසමත්, වීම, නිසා, ,, නේපාලයේ, දේශපාලන, අර්බූදය, තව, ත්, උග්‍ර, අතට, හැරෙමින්, පවත්නා, බැව්, වාර්තා, වී, තිබේ, .]
[O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, LOC, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1573
[යසින්, ඝාතනය, කැරී, මසක්, වත්, ඉක්ම, ව, ගොස්, නැති, අවස්ථාවක, ගාසා, තීරයේ, දී, රන්ටිසි, ගමන්, ගත්, මෝටරියට, මිසයිල, දෙකක්, එල්ල, කිරීමෙන්, මේ, ඝාතනය, සිදු, කැර, තිබේ, .]
[PER, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1574
[මාලදිවයින්, ආදි, දූපත්, රාජ්‍යයන්, ජලයෙන්, යටවී, ගිය, විට, එම, වැසියන්ට, වෙනත්, රටවල, පිහිට, පැතීමට, සිදුවනු, ඇත, .]
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1575
[ආර්ථික, ප්‍රතිසංස්කරණ, ජනතාවගේ, කුසට, නොදැනීමේ, තත්ත්වය, ද, ඉන්දියාවත්, ශ්‍රී, ලංකාවේ, පසුගිය, ආණ්ඩු, පරාජයට, ප්‍රබල, සාධකයක්, විය, .]
[O, O, O, O, O, O, O, LOC, LOC, LOC, O, O, O, O, O, O, O]
ner_train_1576
[සැකකරුවන්, වෙනුවෙන්, නීතිඥ, කණ්‌ඩායමක්‌, සමග, පෙනී, සිටි, නීතිඥ, ගුණරත්න, වන්නිනායක, මහතා, සැකකරුවන්, අන්තර්ජාලය, හා, මාධ්‍ය, තුළින්, මේ, වන, විට, ප්‍රසිද්ධියට, පත්ව, ඇති, නිසා, පෙරට්‌ටුවක්‌, පැවැත්වීම, කළ, හැකි, දැයි, ප්‍රශ්න, මතුවන, බවට, කියා, සිsටියේය, .]
[O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1577
[විපතට, පත්වුවන්ට, ආහාර, ඖෂධ, ඇතුළු, අත්‍යවශ්‍ය, සේවා, සැපයීමට, පියවර, ගෙන, ඇති, බව, ආපදා, කළමනාකරණ, මධ්‍යස්ථානය, සඳහන්, කළේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O]
ner_train_1578
[වෛද්‍ය, සංගමයේ, වර්ජනය, පිටුපස, දේශපාලන, හස්‌ථයක්‌, ක්‍රියාත්මක, වන, බව, සෞඛ්‍ය, හා, දේශීය, වෛද්‍ය, ඇමැති, රාජිත, සේනාරත්න, මහතා, පැවසීය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O]
ner_train_1579
[කි‍්‍ර., පූ., 26, වැනි, සියවස, ,, එනම්, මීට, අවුරුදු, 4600කට, පෙර, පැවති, සියවස, ,, මිසර, සංස්කෘතික, දියුණුවේ, උච්චම, අවස්ථාව, ලෙස, සැලකෙයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1580
[ස්මිත්ගේ, උත්සාහය, අපතේ, ගියේ, නැහැ, .]
[PER, O, O, O, O, O]
ner_train_1581
[මේ, අතර, හමාස්, දේශපාලන, අංශ, නායක, වෙලෙඩ්, මෙෂාල්, නව, නායකයකු, පත්, කැර, ගන්නා, ලෙස, හමාස්, අනුගාමිකයන්ගෙන්, ඉල්ලා, ඇත, .]
[O, O, ORG, O, O, O, PER, PER, O, O, O, O, O, O, ORG, O, O, O, O]
ner_train_1582
[සුදු, ජාතිකයන්, ඕස්‌ට්‍රේලියාවේ, පාලනය, මුළුමනින්ම, අල්ලා, ගත්තා, .]
[O, O, LOC, O, O, O, O, O]
ner_train_1583
[අයවැය, කාරක, සභා, අවස්‌ථාවේ, විවාදය, අද, පෙරවරු, 9.30, ට, ඇරැඹේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1584
[ඒ, වගේම, උතුරු, නැගෙනහිර, නැවත, පදිංචි, කරවීමට, හා, යටිතල, පහසුකම්, සංවර්ධනය, වෙනම, පුනරුත්ථාපන, හා, නැවත, පදිංචි, කිරීමේ, අමාත්‍යාංශය, හරහා, සිදු, කෙරෙනවා, .]
[O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1585
[‘ස්පුට්නික්, 1’, චන්ද්‍රිකාව, හතර, වරක්, ඇමෙරිකාවට, ඉහළින්, උඩුගුවනේ, ගමන්, කළා, .]
[O, O, O, O, O, LOC, O, O, O, O, O]
ner_train_1586
[පැලවත්ත, විතානගේ, කැලුම්, නිරංජ, ,, මලින්ද, ජයතිලක, ,, කසුන්, සම්පත්, ,, රුවන්, පුෂ්පකුමාර, ද, සොයිසා, ,, මයිකල්, ඇන්තනි, සොයිසා, ,, පසිඳු, සංජීව, අබේසිරිවර්ධන, ,, එම්., රිස්වාන්, ,, ජෙගනාදන්, ඇන්තනි, හා, හිරුණිකා, ප්‍රේමචන්ද්‍ර, යන, අය, මෙම, සිද්ධියේ, සැකකරුවන්, වන, අතර, ඔවුන්, අධිකරණය, මඟින්, ඇප, මත, මුදාහැර, ඇත, .]
[PER, PER, PER, PER, O, PER, PER, O, PER, PER, O, PER, PER, PER, PER, O, PER, PER, PER, O, PER, PER, PER, O, PER, PER, O, PER, PER, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1587
[අමෙරිකාවේ, ආරක්ෂණය, හා, ඇෆ්ගනිස්තානය, හා, ඉරාකයේ, ආරක්ෂක, තත්ත්වය, ද, තවදුරටත්, සාකච්ඡා, කැරිණි, .]
[LOC, O, O, LOC, O, LOC, O, O, O, O, O, O, O]
ner_train_1588
[ජනාධිපති, මෛත්‍රීපාල, සිරිසේන, මහතා, මෝල්ටා, සහ, ප්‍රංශ, නිල, සංචාරයෙන්, අනතුරුව, ජාතික, ආණ්‌ඩුවේ, මංගල, අයවැය, යෝජනාව, බහුතර, ඡන්දයෙන්, සම්මත, කරගැනීම, සඳහා, අද, පාර්ලිමේන්තු, සංකීර්ණයට, පැමිණීමට, නියමිතය, .]
[O, PER, PER, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O]
ner_train_1589
[ඉන්දියාව, ,, චීනය, ,, හා, අප්‍රිකාව, වැනි, බලපෑමක්, කළ, හැකි, සංවර්ධනය, වන, රටවල්, ද, ඇතුළත්, 20, කණ්ඩායම, පසුගිය, කාලයේ, දී, ගෝලිය, වෙළෙඳාමේ, විකෘතියට, තුඩු, දී, ඇති, ගොවි, සහනාධාර, කපා, දමන, ලෙස, සංවර්ධිත, රටවලින්, ඉල්ලා, තිබිණ, .]
[LOC, O, LOC, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1590
[ඔවුහු, මළ, සිරුරු, ඔසවා, ගෙන, ගියහ, .]
[O, O, O, O, O, O, O]
ner_train_1591
[ගර්භනි, මවුවරුන්, දහ, දෙනකුගෙන්, නවයක්, ම, මන්දපෝෂණ, රකුසාට, බිලි, වී, ඇති, මහා, භාරත්, දේශයේ, ආර්ථික, වර්ධනය, වූ, සියයට, අටක, ප්‍රමාණය, මුළු, ජනගහනයෙන්, සියයට, 70ක්, වෙසෙන, ගමට, දැනුණේ, ම, නැත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1592
[වෙහෙර, ,, බෝධි, මළුව, ,, බුදුගෙය, අවට, පොකුණු, සහ, වැව්, ආදී, සියලු, ප්‍රදේශ, ආලේකමත්, කිරීම, මෙහිදී, සිදුවන, අතර, ,, විදුලි, බුබුළු, යොදාගෙන, ඒවා, සැරසීම, සිදුකෙරෙයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1593
[මෙම, වෙඩි, තැබීම, සිදුකළේ, කවුරුන්ද, යන්න, මෙතෙක්, අනාවරණය, වී, නැති, බවත්, ,, මේ, ගැන, කොටහේන, පොලීසිය, විශේෂ, විමර්ශනයක්, ආරම්භ, කර, ඇති, බවත්, පොලිස්, මාධ්‍ය, ප්‍රකාශක, සහකාර, පොලිස්, අධිකාරි, රුවන්, ගුණසේකර, මහතා, පැවසීය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, PER, PER, O, O, O]
ner_train_1594
[රණවරා, පැළෑටි, ද, බහුලව, වැවී, ඇත, .]
[O, O, O, O, O, O, O]
ner_train_1595
[ඒ, අතර, ම, ,, ඉරාකයේ, විවිධ, ජන, කොටස්, අතරින්, දැනට, පළ, වන, සටන්කාමි, විරෝධය, ප්‍රජාතන්ත්‍රවාදී, ප්‍රතිසංස්කරණ, ප්‍රතිකේෂ්ප, කිරීමක්, නොව, ,, විදේශීය, ආක්‍රමණිකයන්ගේ, ආධිපත්‍යයට, විරෝධය, පෑමක්, ලෙස, ද, තේරුම්, ගත, යුතු, ව, තිබේ, .]
[O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1596
[ශ්‍රී, ලංකා, යුද, හමුදාව, ප්‍රතිසංවිධානය, කරන්නැයි, ජිනීවා, මානව, හිමිකම්, කවුන්සලය, නිර්දේශ, කර, ඇත, .]
[ORG, ORG, ORG, ORG, O, O, LOC, ORG, ORG, ORG, O, O, O, O]
ner_train_1597
[දින, ගණනාවක්, තිස්සේ, පෙරහුරුවල, බෙර, දවුල්, තම්මැට්ටම්, ආදියේ, නදින්, ඇළලී, යමින්, තිබූ, නිදහස්, චතුරස‍්‍රය, පදවි, ප‍්‍රාප්තිය, දා, මංගල, සිරි, ගෙන, තිබෙනු, අපි, දුටිමු, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1598
[ජූලි, සිට, සැප්තැම්බර්, දක්වා, සමාගමේ, දළ, ලාභය, ඇ., ඩො., බිලියන, 2.97ක්, වූ, බව, ප්‍රථමවරට, ප්‍රසිද්ධියට, පත්වූයේ, පසුගිය, බ්‍රහස්පතින්දා, දිනයේදීය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1599
[මීටර, 6ක්, පමණ, දිගින්, යුත්, ඩයිනොසෝර, මවගේ, සිරුරේ, ප‍්‍රමාණයේ, හැටියට, මේ, බිත්තර, ඉතා, කුඩයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1600
[අපරාධ, සම්බන්ධයෙන්, චෝදනා, ලැබ, සිටින, ඇමතිවරුන්, ඉවත්, කරන, ලෙස, රජයෙන්, ඉල්ලමින්, ,, ඉන්දියාවේ, ප්‍රධාන, විරුද්ධ, පක්ෂය, වන, හින්දු, ජාතිකවාදී, පාක්ෂික, මන්ත්‍රීවරු, පෙරේදා, නවදිල්ලි, නුවර, පෙළපාලි, පැවැත්, වූහ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, ORG, ORG, O, O, O, LOC, O, O, O, O, O]