id
stringlengths 14
14
| tokens
stringlengths 15
999
| ner_tags
stringlengths 9
403
|
---|---|---|
ner_train_1701
|
[අපේ, රටේ, සංස්කෘතික, වටිනාකම, අනාගත, පරපුරට, දැක, බලාගන්න, ,, ගවේෂණය, කරන්න, ,, අත්විඳින්න, ඉඩප්‍රස්තාව, සකස්කළ, යුතුයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1702
|
[ඉන්දීය, මැතිවරණ, නීතිරීතිවලට, අනුව, ,, සාපරාධී, ක්‍රියා, සම්බන්ධ, චෝදනාවලට, මුහුණ, දී, ඇති, පුද්ගලයන්ට, ,, ඇමති, පදවි, දැරිය, හැකි, වුවද, අපරාධ, සම්බන්ධයෙන්, වැරදිකරුවන්, වූවන්ට, එම, වරප්‍රසාදය, හිමි, වන්නේ, නැත, .]
|
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1703
|
[නමුත්, තේ, පොහොර, සහනාධාරයක්, ගැන, අයවැය, ලේඛනයේ, සඳහන්, වෙන්නෙ, නෑ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1704
|
[පුරාණ, මිසර, වැසියන්ගේ, හිරු, දෙවියන්, හැඳින්වෙන්නේ, ‘රා’, කියායි, .]
|
[O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1705
|
[මහනුවර, මහ, නගර, සභාවේ, වැඩබලන, නගරාධිපති, සුමින්ද, වික්‍රමසිංහ, මහතා, ඇතුළු, මන්ත්‍රී, කණ්ඩායමක්, විසින්, මහනාහිමියන්ගෙන්, කළ, ඉල්ලීමකට, අනුව, මේ, සඳහා, එකඟත්වය, පළ, කර, ඇති, බව, සඳහන්ය, .]
|
[ORG, ORG, ORG, ORG, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1706
|
[මෘත, ශරීරය, පශ්චාත්, මරණ, පරීක්ෂණය, සඳහා, කොළඹ, පොලිස්, මෘත, ශරීරාගාරය, වෙත, යොමුකර, ඇත, .]
|
[O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O]
|
ner_train_1707
|
[කාන්තාවකගේ, ගෞරවය,, අයිතිය,, සුරක්ෂිතතාව, පිළිබඳ, රජය, වගකීමක්, ගතයුතු, බවත්, ජනවාරී, 8, වෙනිදායින්, පසු, ඇති, කරන, සමගි, සන්ධාන, ආණ්ඩුව, තුළින්, කාන්තාවකගේ, ගෞරවය, හා, ආරක්ෂාව, තහවුරුවන, ලෙස, නීතිය, ක්‍රියාත්මක, කරමින්, නීතියේ, ආධිපත්‍යය, තහවුරු, කරන, බවත්, ,, පොදු, අපේක්ෂක, මෛත්‍රිපාල, සිරිසේන, මහතා, පවසයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O]
|
ner_train_1708
|
[පඩි, රහිත, නිවාඩු, ලැබූ, ලක්ෂ, ගණනකට, දැන්, පඩි, ලැබෙන්නේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1709
|
[පරිසර, නියමු, භට, කණ්ඩායම, පාසල්, සිසුන්, තුළ, පරිසර, ආකල්ප, සංවර්ධනය, කිරීමේ, අරමුණින්, පරිසර, නියමු, ව්‍යාපෘතිය, දිවයින, පුරා, තෝරා, ගත්, පාසල්, රුසක, ක්‍රියාත්මක, වේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1710
|
[ඇමරිකාව, සහ, ඊශ්‍රායලය, තවමත්, මුස්ලිම්, ජනතාවගේ, ප්‍රධාන, සතුරා, බව, විශ්වාස, කරන, සටන්කාමී, කොටස්වලට, දැන්, ගඩාෆි, පෙනෙණු, ඇත්තේ, ලෝක, දේශපාලනය, තුළ, ඇමරිකාව, මහත්, දුෂ්කර, අභියෝගයකට, පත්, ව, සිටිය, දී, අරාබි, ලෝකයෙන්, ලැබී, ඇති, අලුත්, ම, ", මුක්කුව, ", ලෙස, විය, හැකිය, .]
|
[LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1711
|
[මෙවර, ක්‍රිකට්, නිලවරණයේදී, හිටපු, සභාපතිවරයකු, වන, ජයන්ත, ධර්මදාස, මහතාද, තිලංග, සුමතිපාල, මහතාගේ, පාර්ශ්වයෙන්, උප, සභාපති, තනතුරක්, සඳහා, තරග, කිරීමට, තීරණය, කිරීමත්, සමග, මෙතෙක්, ශ්‍රී, ලංකා, ක්‍රිකට්, නිලවරණය, ඉතිහාසයේ, වඩාත්, කැපී, පෙනෙන, චරිත, කිහිපයක්ම, එකම, පාර්ශ්වයකින්, ඉදිරිපත්වන, අවස්ථාවක්, වශයෙන්, සටහන්, වනු, ඇත, .]
|
[O, O, O, O, O, O, PER, PER, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1712
|
[නොවිදිමත්, අධ්‍යාපන, නිලධාරීන්, වන, ඩි., ඒ., කේ., දස්කොන්, ,, කේ., එම්., එම්., ඩබ්., බි., ගල්කඩුව, ,, ඩබ්., එම්., විජේනායක, ,, එස්., වි., පි., ජානකි, යන, මහත්ම, මහත්මීහු, ශිෂ්‍ය, අධීක්ෂණ, කටයුතු, සිදුකරන, ලදී, .]
|
[O, O, O, O, PER, PER, PER, PER, O, PER, PER, PER, PER, PER, PER, O, PER, PER, PER, O, PER, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1713
|
[ලන්ඩන්, කවි, නමින්, ලන්ඩනයේ, දී, එළි, දකින, සඟරාව, කාගේත්, හද, දිනා, ගත්, සඟරාවකි, .]
|
[LOC, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1714
|
[නමුත්, දිල්ලි, ආණ්ඩුව, ලංකා, රාජ්‍යය, අපහසුතාවට, පත්වූ, අවස්ථාවල, නිර්ලෝභීව, උදව්, කිරීමට, කැමැති, වූයේ, නැත, .]
|
[O, LOC, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1715
|
[ඉන්දු, පකිස්ථාන, බස්, සේවය, ඇරඹීමත්, එක්, නිදසුනකි, .]
|
[ORG, ORG, ORG, ORG, O, O, O, O]
|
ner_train_1716
|
[පසුපස, පාදයේ, නියපොත, 4ක්, හා, පිහිටා, ඇත, ,, ඉදිරි, පාදයේ, නියපොතු, 5කි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1717
|
[අද, වෙනකොට, ව්‍යවස්ථා, සංශෝධන, යෝජනාව, එනකොටම, බියක්, නිර්මාණය, කරන්නට, හදනව, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1718
|
[පොළොන්නරුව, දිස්ත්‍රික්, පරිපාලන, මහජන, සෞඛ්‍ය, පරීක්ෂක, සුනිල්, ජයවර්ධන, මහතාගේ, මෙහෙයවීම, යටතේ, ජයන්තිපුර, මහජන, සෞඛ්‍ය, පරීක්ෂක, ඩී., එම්., එස්., එස්., අමරසූරිය, ,, තඹාල, මහජන, සෞඛ්‍ය, පරීක්ෂක, ඊ., ඒ., නුවන්, ප්‍රබෝධන, ,, මහජන, සෞඛ්‍ය, පරීක්ෂක, එස්., ඩී., බාලචන්ද්‍ර, ,, මහජන, සෞඛ්‍ය, පරීක්ෂක, නෙවිල්, වික්‍රමසිංහ, යන, මහත්වරුන්, විසින්, මෙම, වැටලීම, සිදු, කළහ, .]
|
[LOC, LOC, O, O, O, O, PER, PER, O, O, O, LOC, O, O, O, PER, PER, PER, PER, PER, O, LOC, O, O, O, PER, PER, PER, PER, O, O, O, O, PER, PER, PER, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O]
|
ner_train_1719
|
[මසකට, වරක්, පළ, වන, මේ, පද්‍ය, සඟරාව, නොමිලයේ, බෙදා, හරින, අතර, ,, භාෂා, දෙකින්, ම, නිර්මාණ, පළකිරීමට, කවියට, කැමැති, කාහටත්, අවස්ථාවක්, සලසා, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1720
|
[යෝජිත, ආණ්ඩුක්‍රම, ව්‍යවස්ථාව, සම්බන්ධයෙන්, තමා, ජනවාරි, 9, දා, පාර්ලිමේන්තුවේදී, ප්‍රකාශයක්, කරන, බව, පළ, කළ, ඒ, මහතා, මේ, ව්‍යවස්ථා, සංශෝධනයට, විශේෂඥයන්ගේ, සහය, ලබාගන්නා, බව, ද, පළ, කළේය, .]
|
[O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1721
|
[කොළඹ, දේවි, බාලිකා, විද්‍යාලයේ, 2012, වාර්ෂික, ත්‍යාග, ප්රදානෝත්සවය, ජනාධිපති, මහින්ද, රාජපක්ෂ, මැතිතුමාගේ, ප්‍රධානත්වයෙන්, විද්‍යාලයීය, ශ්‍රවණාගාරයේදී, පැවැත්විණි, .]
|
[LOC, ORG, ORG, ORG, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O]
|
ner_train_1722
|
[අදාළ, තහනම, අද, පස්වරුවේ, හම්බන්තොට, සුරියවැව, මහින්ද, රාජපක්ෂ, ක්‍රීඩාංගණයේ, දී, ආරම්භ, වන, තෙවන, එක්දින, තරඟයේ, සිට, ක්‍රියාත්මක, කිරීමට, නියමිත, බව, ශ්‍රී, ලංකා, ක්‍රිකට්, ආයතනය, පැවසුවේය, .]
|
[O, O, O, O, LOC, LOC, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O]
|
ner_train_1723
|
[එමෙන්ම, එය, ජල, පෝෂක, ප්‍රදේශයක්, බවද, සඳහන්, වේ, .]
|
[O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1724
|
[ශ්‍රීලනිප, මූලස්ථානයේ, ඊයේ, පැවැති, මාධ්‍ය, හමුවකට, සහභාගි, වෙමින්, අමාත්‍යවරයා, මේ, බව, සඳහන්, කළේය, .]
|
[LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1725
|
[එපමණක්, නොව, ,, ඔහු, පේටන්, බලපත්‍ර, 355, ක, හිමිකරුවෙකි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1726
|
[ලන්ඩන්, බෞද්ධ, විහාරය, විසින්, දෙවන, වරටත්, සංවිධානය, කොට, තිබූ, මහා, ලේ, දන්, දීමේ, ව්‍යාපාරය, ඉතාමත්, ම, සාර්ථක, විය, .]
|
[LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1727
|
[හරිතාගාර, ආචරණය, ස්වාභාවික, සංසිද්ධියක්, .]
|
[O, O, O, O, O]
|
ner_train_1728
|
[ඊරෝස්ට, හිරු, වටේ, භ්රමනය, වෙන්න, දින, 643, ක්, ගත, වෙනවා, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1729
|
[අනතුරුව, කෙටි, උත්සව, සභාවක්, පවත්වා, සිසුනට, පාසල්, උපකරණ, බෙදීම, සිදුකළේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1730
|
[මේ, සම්බන්ධයෙන්, ඔහු, ඊයේ, කොළඹ, අපරාධ, කොට්ඨාසය, වෙත, කැඳවා, පැය, පහකට, ආසන්න, කාලයක්, ප්‍රකාශ, සටහන්, කර, ගනු, ලැබිණි, .]
|
[O, O, O, O, LOC, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1731
|
[ඉන්දු, –, පාකිස්ථාන්, සබඳතා, පිළිබඳ, ඉතිහාසයේ, දී, ගැටුම්, අභිමුඛතාවේ, සීතල, යුද්ධ, ස්ථාවරයේ, සිට, සංහිඳියාවේ, නව, සහයෝගිතා, යුගයක්, කරා, පිය, නඟමින්, පසුගිය, වසරෙක, කාලය, තුළ, අඟනා, පුරෝගාමිත්වයක්, දැක්වූ, අගමැති, වජ්පායි, කෙරෙහි, විශේෂ, මනාපයක්, දැක්වීමට, පාකිස්ථනයට, හේතු, ඇතත්, ,, කොංග්‍රසයේ, නායකත්වයෙන්, යුතු, නව, ඉන්දීය, රජයක්, සමඟ, ඒ, අයුරින්, ම, වැඩ, කරමින්, දෙරට, අතර, සාම, කියාදාමය, පෙරට, ගෙන, යාමට, හැකිවේ, යයි, ,, පාකිස්තානය, සඳහන්, කර, ඇත්තේ, මහ, මැතිවරණ, ප්‍රතිඵලයෙන්, පසු, මුල්, ප්‍රතිචාරය, දැක්වූ, විදේශ, රට, වශයෙනි, .]
|
[LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, LOC, O, O, O, ORG, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1732
|
[මේ, පුවත, අසුරු, සැණින්, ඕස්ටේ්රලියා, මාධ්‍ය, හරහා, විකාශය, කෙරුණු, අතර, ‘ලොබී’, අවන්හල, වැටලූවෝ, එය, අසල, කඳවුරු, බැඳ, සිටි, ඇබ්රෝජීන්වරුවන්ගේ, අයිතිවාසිකම්, වෙනුවෙන්, පෙනී, සිටි, පිරිසකි, .]
|
[O, O, O, O, LOC, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1733
|
[මෙම, වෘත්තීය, ක්‍රියා, මාර්ගය, සම්බන්ධව, ඉදිරි, දින, කිහිපය, තුළ, රජය, දක්වන, ප්‍රතිචාර, අනුව, ඊළඟ, පියවර, ගන්නා, බව, රෝහණ, ද, සිල්වා, මහතා, වැඩිදුරටත්, ප්‍රකාශ, කළේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O]
|
ner_train_1734
|
[ශ්‍රී, සද්ධාතිස්ස, ජාත්‍යන්තර, බෞද්ධ, මධ්‍යස්ථානය, විසින්, සංවිධානය, කරන, ලද, මේ, උත්සවයේ, කැපී, පෙනෙන, අංගයක්, වූයේ, මහා, බත්, දන්සලයි, .]
|
[LOC, LOC, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1735
|
[කොළඹ, රාජකීය, විදුහලේ, කලිදු, චේතික, වික්‍රමසිංහ, හා, ගාල්ල, සවුත්ලන්ඩ්, විදුහලේ, ජී, එච්, රොෂානා, තරින්දි, හා, කොළඹ, විශාඛා, විදුහලේ, එම්, එච්, දිලිනි, ෆොන්සේකා, ද, සිව්, වැනි, ස්ථාන, හිමි, කැර, ගත්හ, .]
|
[LOC, ORG, ORG, PER, PER, PER, O, LOC, ORG, ORG, PER, PER, PER, PER, O, LOC, ORG, ORG, PER, PER, PER, PER, O, O, O, O, O, O, O, O]
|
ner_train_1736
|
[කැපවීමෙන්, කළ, යුතු, දෙයක්, .]
|
[O, O, O, O, O]
|
ner_train_1737
|
[ශ්‍රී, ලංකාවේ, පරිසරය, සංරක්ෂණයට, හා, ස්වාභාවික, සම්පත්, කළමනාකරණයට, අවශ්‍ය, කටයුතු, ඉටු, කරන, පරිසරය, ගැන, යහපත්, ආකල්ප, වර්ධනය, කරන්නට, අවශ්‍ය, අධ්‍යාපනය, ලබාදෙන, ආයතනයක්, වෙයි, .]
|
[LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1738
|
[මෙය, මිහිමත, ජීවත්, වූ, ඉපැරණි, මානවයකු, වන, ”පැරන්ත්‍රෝපස්, රොබස්ටස්”, ගේ, හිස්, කබලක්, බවට, විද්‍යාඥයින්, තහවුරු, කරගෙන, තිබෙනවා, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1739
|
[1988, අංක, 56, දරණ, ජාතික, පාරිසරික, පනත, මගින්, පරිසර, සංරක්ෂණයට, හා, පරිසර, කළමනාකරණයට, අවශ්‍ය, නීති, සැකසීමට, පුළුල්, බලතල, ලබාදෙන, ලදී, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1740
|
[පකිස්තාන, අගමැති, නවාෂ්, ශරීෆ්ගේ, ලංකා, සංචාරය, දෙස, ඉන්දියාව, විමසිල්ලෙන්, සිටි, බව, අමුතුවෙන්, සඳහන්, කළ, යුතු, නැත, .]
|
[LOC, O, PER, PER, LOC, O, O, LOC, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1741
|
[මේ, සංචාරයට, ඇතුළත්ව, තිබූ, ටෙස්ට්, තරගමාලාව, 2-0කින්, පරාජයට, පත්වූ, ශ්‍රී, ලංකාව, එක්දින, තරගාවලිය, පරාජය, වූයේ, තරග, 3-1, කිනි, .]
|
[O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O]
|
ner_train_1742
|
[‘‘අපට, මෙම, සත්කාරය, කිරීමට, රුපියල්, 75,000, කට, අධික, මුදලක්, වැය, වුණා, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1743
|
[ඇතුල්, කාමරයේ, රියන්, 12ක්, පමණ, උස, ගණ, රන්, ආලේපිත, ඔත්, පිළිමයකින්, සමන්විතය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1744
|
[ටොරින්, නෙල්සන්, නම්, මෙම, හිටපු, හමුදා, බුද්ධි, අංශ, නිලධාරියා, බ්‍රිතාන්‍යයේ, ගාඩියන්, පුවත්පතට, පවසා, ඇති, පරිදි, බන්ධනාගාරයේ, රැඳවුණු, බහුතරයක්, ඉරාකියන්, සන්ධාන, හමුදාවට, එරෙහි, ව, කිසිදු, ක්‍රියාවක, නොයෙදුනු, අහිංසකයන්, ය, .]
|
[PER, PER, O, O, O, O, O, O, O, LOC, ORG, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1745
|
[ඔවුන්, පොලිස්, නිලධාරීන්, දෙදෙනාට, පහරදී, මෝටර්, රථය, අතහැර, යතුරුපැදිවලින්, පළාගොස්, ඇති, බවද, වාර්තා, වේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1746
|
[මෙම, දර්ශකය, මුල්වරට, 1990, වසරේ, ගණනය, කළ, අතර, ,, එතැන්, පටන්, මේ, වසර, දක්වා, ලෝක, ජගහනයෙන්, කුසගින්නේ, පෙලෙන, ජනගහනය, සියයට, 34, කින්, අවම, වී, ඇති, බවත්, ඔවුහු, වැඩිදුරටත්, පෙන්වා, දෙති, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1747
|
[එහෙත්, මෙවර, ජගත්, විද්වත්, වාර්තාවෙන්, ඒ, බව, තහවුරැ, කර, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1748
|
[යුරෝපීය, හා, මැදපෙරදිග, රටවලින්, මේ, ඝාතනයට, විරෝධය, පල, කැරුණ, ද, අමෙරිකාව, කියා, ඇත්තේ, ත්‍රස්ත, ප්‍රහාරවලින්, ආරක්ෂා, වීමට, ඊශ්‍රායලයට, අයිතියක්, ඇති, බව, ය, .]
|
[LOC, O, LOC, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, LOC, O, O, O, O, O]
|
ner_train_1749
|
[තමන්, සිදුකළ, පරීක්ෂණය, පිළිබඳ, අතුරු, වාර්තාවක්, නිහාල්, 2008, මැයි, 13, වැනිදා, එවකට, අල්ලස්, කොමිසමේ, ප්‍රධානියකු, වූ, ජ්‍යෙෂ්ඨ, පොලිස්, අධිකාරි, නෙවිල්, ගුරුගේට, ලබා, දී, තිබේ, .]
|
[O, O, O, O, O, O, PER, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, PER, PER, O, O, O, O]
|
ner_train_1750
|
[හොඳ, මිනිස්සු, ,, වටිනා, මිනිස්සු, ඇගයීමට, ලක්, වෙන්නේ, අඩුවෙන්, .]
|
[O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1751
|
[මේ, වන, විට, ඔවුන්, ජීවත්, වූ, ගරා, වැටුණු, කටුමැටි, නිවෙස්, වෙනුවට, ගඩොලින්, තනන, ලද, නිවාස, රාශියක්, ලබා, දීමට, හෙළ, සරණ, ආයතනය, සමත්, වී, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O]
|
ner_train_1752
|
[නුවරඑළිය, පිදුරුතලාගල, සහ, වෙදමුල්ල, රක්ෂිත, වල, ලැව්ගින්නක්, හට, ගෙන, තිබේ, .]
|
[LOC, LOC, O, LOC, O, O, O, O, O, O, O]
|
ner_train_1753
|
[ශාන්ත, තෝමස්, විදුහලේ, තිලක්ෂ, සුමනසිරි, (151), විශිෂ්ට, ඉනිම, නිසා, වයස, අවුරුදු, 19, න්, පහළ, ක්‍රිකට්, තරගාවලියේ, පළමු, කොටසේ, ගල්කිස්සේ, දී, පැවති, තරගයේ, දී, පන්නිපිටිය, ධර්මපාල, විදුහලට, එරෙහිව, ඉනිමක, සහ, ලකුණු, 4ක, ජයක්, ලැබීමට, සමත්, වූහ, .]
|
[ORG, ORG, ORG, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, LOC, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1754
|
[තම, ප්‍රාන්තයට, තොරතුරු, තාක්ෂණය, ,, අන්තර්ජාල, පහසුකම්, ආදිය, පැමිණි, අතර, ඒ, පිළිබඳ, ඉන්දියාවේ, හා, කලාපයේ, අනිකුත්, රටවල, කථිකාවට, ද, ලක්, විය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1755
|
[එහෙත්, වනාන්තරයට, වැඩිම, වර්ෂාපතනයක්, ලැබෙනුයේ, නිරිතදිග, (මැයි-සැප්තැම්බර්), මෝසම්, සුළඟිනි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1756
|
[ඒ, මාළුවා, අල්ලා, ගෙන, තිබුණේ, කුල්මන්, අවට, මුහුදෙන්, .]
|
[O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1757
|
[නාපොළ, දොළ, ,, කළුකන්දාව, ඇළ, ,, මහ, දොළ, ,, කොස්ගුලන, ගඟ, ,, පිටකැලේ, ගඟ, සහ, කුඩව, ගඟ, ආදී, ගංගා, රැුසක්, පවතී, .]
|
[LOC, LOC, O, LOC, LOC, O, LOC, LOC, O, LOC, LOC, O, LOC, LOC, O, LOC, LOC, O, O, O, O, O]
|
ner_train_1758
|
[එහෙත්, ඔහු, වැරදි, හැඳිනීමකට, ගොදුරු, වූවෙකු, බව, පවසමින්, අධිකරණයෙන්, පෙරේදා, නිදහස්, කැරිණි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1759
|
[දුම්, පරීක්ෂණ, ගාස්තු, ඉහළ, දැමීමට, එරෙහිව, අන්තර්, පළාත්, බස්, හිමියන්ගේ, සංගමය, ද, ඒකරාශි, කරගනිමින්, විරෝධතා, දක්වන, බවත්, අවශ්‍ය, වුවහොත්, බස්, වර්ජනයක්, ද, ක්‍රියාත්මක, කිරීමට, තම, සංගමය, සූදානම්, බවත්, ඒ, මහතා, වැඩිදුරටත්, පැවසීය, .]
|
[O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1760
|
[දිවයිනේ, මාර්ග, රැසක්, ගංවතුර, හේතුවෙන්, අවහිර, වී, ඇති, අතර, දුම්රිය, ගමනාගමනයට, ද, බාධා, එල්ල, වී, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1761
|
[1990, ගණන්වල, දී, කියුබන්, -, අමෙරිකානු, ජාතික, පදනමේ, සාමාජිකයෙකු, ලෙස, ඔහු, මියාමි, මූලස්ථානයක, සිට, කියුබාවට, එරෙහි, ව, කඩාකප්පල්, ක්‍රියාවන්හි, නිරත, වූ, බව, ද, පෙරේසා, පෙන්වා, දී, තිබේ, .]
|
[O, O, O, LOC, O, LOC, O, O, O, O, O, LOC, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O]
|
ner_train_1762
|
[ඉන්දීය, මහ, මැතිවරණ, නීතියට, අනුව, අධිකරණයෙන්, වරදකරුවන්, කරනු, ලැබූවන්ට, මැතිවරණයට, ඉදිරිපත්, විය, නොහැකි, නමුත්, ,, සාපරාධි, චෝදනාවන්, පිළිබඳ, නඩු, විභාග, වෙමින්, පවතින, පුද්ගලයින්, ගණනාවක්, ,, ජාතික, හා, ප්‍රාදේශීය, දේශපාලන, පක්ෂ, විසින්, අපේක්ෂකයන්, ලෙස, ඉදිරිපත්, කැර, ඇතැයි, පැවසේ, .]
|
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1763
|
[බළංගොඩ, නන්දසේන, පිනිදියආරච්චි, සමුද්‍රිය, පරිසර, ආරක්ෂණ, අධිකාරිය, මගින්, පවත්වනු, ලැබූ, ”සමුදුරු, මිණිමුතු”, ගාල්ල, දිස්ත්‍රික්, අන්තර්, පාසල්, දැනුම, මිනුම, තරගාවලියේ, ශූරතාව, ලකුණු, 55ක්, ලබාගත්, ගාල්ල, සංඝමිත්තා, බාලිකා, විද්‍යාලයට, හිමි, විය, .]
|
[LOC, PER, PER, PER, ORG, ORG, ORG, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, ORG, O, O, O]
|
ner_train_1764
|
[කන්නන්ගර, මැතිතුමන්ට, මුළු, අධ්‍යාපන, ක්රමවේදයම, වෙනස්, කරන්න, එදා, හැකි, වීම, තුළ, අද, අප, විශාල, ජයග්රහණයන්, ලබාගෙන, තිබෙනවා, .]
|
[PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1765
|
[රාත්‍රි, අහස, නිරීක්ෂණය, කරන, බවට, මිලියන, ගණනක, තරු, දිස්වේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1766
|
[ප්‍රදර්ශනයේ, සමාප්ති, දිනය, ජයමාධ්ය, දිනය, වශයෙන්, නම්, කර, තිබූ, අතර, තොරතුරු, හා, ජනමාධ්‍ය, අමාත්‍යාංශයේ, සංවිංධානයෙන්, සියලූ, ජනමාධ්‍ය, ආයතනවල, එකමුතුවෙන්, සංගීත, ප්‍රසංගයක්, ද, පැවැත්විණි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1767
|
[මෙම, අධිකාරිය, පිහිටුවීමේ, මූලික, අරමුණු, වූයේ, ජාතික, පාරිසරික, පනතට, අනුව, පරිසරයට, අදාළ, ප්‍රතිපත්ති, සැකසීම, ,, පරිසර, නීති, සැකසීම, හා, සම්බන්ධීකරණය, කිරීමය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1768
|
[හමුදාව, ප්‍රතිසංවිධානය, කිරීම, සඳහා, විදේශ, රටවලින්, ආධාර, නොඉල්ලා, මල්වඩම්වලින්, ඉතිරි, වූවා, යෑයි, කියන, මුදල්, යොදා, ගන්නැයි, හිටපු, ජනාධිපති, කුරුණෑගල, දිස්ත්‍රික්, එජනිස, මන්ත්‍රී, මහින්ද, රාජපක්ෂ, මහතා, නව, පාර්ලිමේන්තුවේ, මංගල, කතාව, කරමින්, ඊයේ, කියා, සිටියේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, ORG, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1769
|
[ලන්ඩනයේ, වෙසක්, මහ, ඉහළින්, ලන්ඩනය, පුරා, වෙසක්, උත්සවය, නිමිත්තෙන්, උත්සව, මාලා, රාශියක්, සංවිධානය, කොට, තිබිණි, .]
|
[LOC, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1770
|
[ගාන්ධි, පරපුර, නැවතත්, පාලනය, පැමිණීම, මෙහි, දී, ප්‍රධාන, කරුණ, වේ, .]
|
[PER, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1771
|
[මේ, ගින්න, ඇරඹුණේ, ඔබාමාගේ, ‘ඔබාමාකෙයා’, සෞඛ්‍ය, ආරක්ෂණ, පනත්, කෙටුම්පත, නිසාය, .]
|
[O, O, O, PER, O, O, O, O, O, O, O]
|
ner_train_1772
|
[රිපබ්ලිකන්වරුන්, මෙසේ, තීරණයක්, නොගත්තා, නම්, ආර්ථික, විශ්ලේෂකයන්ට, මෙන්ම, ජාත්‍යන්තර, මූල්‍ය, අරමුදලටත්, ,, ලෝක, බැංකුවටත්, අනුව, ඇමෙරිකාව, මෙන්ම, ලෝකයම, දැඩි, අර්බුදයකට, ලක්වීමට, ඉඩ, තිබුණි, .]
|
[O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, ORG, ORG, O, LOC, O, O, O, O, O, O, O, O]
|
ner_train_1773
|
[සංහිඳියාව, කියන, වචනය, අද, තිබෙනවා, .]
|
[O, O, O, O, O, O]
|
ner_train_1774
|
[මෙවර, කොඩි, දින, සැමරුම, දැයක්, පුබුදමු, –, මතින්, තොර, වෙමු, දිවිය, නංවමු, තේමාව, යටතේ, 19, වැනි, වරට, පවත්වනු, ලැබේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1775
|
[ඔහු, සතුව, තිබී, ග්‍රෑම්, 694ක්, බරැති, රත්‍රං, කුට්ටි, 02ක්, සොයාගෙන, තිබේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1776
|
[ඒ, අනුව, ජනාධිපති, මහින්ද, රාජපක්ෂ, මහතා, මෙම, ආචාර්ය, උපාධිය, ලබා, ගත්, 6, වන, ජනාධිපතිවරයා, ලෙස, වාර්තා, වේ, .]
|
[O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1777
|
[මෙම, අවස්ථාවට, ග්‍රාමීය, කටයුතු, පිළිබඳ, ජේෂ්ඨ, අමාත්‍ය, අතාවුද, සෙනෙවිරත්න, ,, රුවන්වැල්ල, ශ්‍රී., ල., නි., ප., සංවිධායක, වෛද්‍ය, පරාක්‍රම, අතාවුද, යන, මහත්වරු, ගුරුවරු, සිසුදරුවන්, ඇතුලූ, ප්‍රදේශවාසීහූ, විශාල, පිරිසක්, සහභාගී, වූහ, .]
|
[O, O, O, O, O, O, O, PER, PER, O, LOC, ORG, ORG, ORG, ORG, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1778
|
[කොකා, කෝලා, ,, මැක්ඩොනල්ඩ්ස්, ,, අඩිඩාස්, වැනි, ලෝකයේ, ප්‍රකට, වෙළෙඳ, සමාගම්, පාපන්දු, ලෝක, කුසලාන, තරගාවලිය, සමග, අත්වැල්, බැඳගෙන, සිටිති, .]
|
[ORG, ORG, O, ORG, O, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1779
|
[මහානගර, සහ, බස්නාහිර, සංවර්ධන, අමාත්‍යාංශය, පිටකොටුව, ප්‍රදේශය, ඒකාබද්ධ, සංවර්ධන, කලාපයක්, ලෙස, නම්කර, ඇති, අතර, නාගරික, සංවර්ධන, අධිකාරිය, විසින්, පිළියෙළ, කරන, ලද, කොළඹ, නගර, සංවර්ධන, සැලැස්ම, (2008-2020), යටතේ, මෙම, ප්‍රදේශය, පොදු, ගමනාගමන, පහසුකම්, සැපයීමට, යොදාගැනීමට, නියමිතය, .]
|
[ORG, ORG, ORG, ORG, ORG, LOC, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1780
|
[දිවයිනේ, සියලුම, පළාත්, ආවරණය, වන, පරිදි, පැවැත්වීමට, කටයුතු, යොදා, ඇති, මෙම, සම්මන්ත්රණ, මාලාව, සඳහා, දිවයිනේ, ශිෂ්‍යත්ව, විභාගය, සම්බන්ධයෙන්, ප්රවීනතම, ආචාර්යවරැ, විසින්, පවත්වනු, බවද, ඔහු, සඳහන්, කරයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1781
|
[වැරැදි, ගණන්, බැලීමක්, භාරතීය, ජනතා, පක්ෂයේ, නායකත්වය, ඇති, ප්රජාතන්ත්රවාදී, ජාතික, සංධානයේ, මැතිවරණ, ජයග්‍රහණයක්, උදෙසා, ඉතා, ම, සුදුසු, එළැඹ, ඇතැයි, නිගමනය, කැර, ,, නියමිත, කාලයට, පස්, මාසයකට, කලින්, පාර්ලිමේන්තුව, විසුරුවා, හරිමින්, අගමැති, අතාල්, බිහාරි, වජ්පායි, ගත්, තීරණය, වැරැදි, ගණන්, බැලීමක්, මත, පදනම්, වූවක්, බව, පැහැදිලි, ය, .]
|
[O, O, O, ORG, ORG, ORG, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1782
|
[එනිසා, අපි, විශ්වාස, කරනවා, ශ්‍රී, ලංකා, නිදහස්, පක්ෂයට, විජයග්රහණයක්, ලැබෙයි, කියල., ශ්‍රී, ලංකා, නිදහස්, පක්ෂය, තවමත්, දෙකට, බෙදිල, වගේ, ඉන්නෙ, .]
|
[O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O]
|
ner_train_1783
|
[කෙසේ, වෙතත්, මෙම, ගාස්තු, සංශෝධනයෙන්, ජනතාවට, බලපෑමක්, එල්ල, නොවන, බව, තැපැල්පති, රෝහණ, අබේරත්න, මහතා, සඳහන්, කරයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O]
|
ner_train_1784
|
[ලිබියන්, -, බටහිර, නව, මුකුළුව, මැද, මුලින්, ම, ලිබියාවට, ගිය, යුරෝපීය, නායකයා, වූයේ, පෙබරවාරි, 10වැනි, දා, එහි, සංචාරය, කළ, ඉතාලි, අගමැති, සිල්වියෝ, බෙර්ලුස්කොනි, ය, .]
|
[LOC, O, LOC, O, O, O, O, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, LOC, O, PER, PER, O, O]
|
ner_train_1785
|
[පාසල්, දරුවන්, ප්‍රවාහන, රථ, මගින්, දරුවන්ට, රක්ෂණ, ක්‍රමයක්, ඇති, කිරීම, පිළිබඳව, අවධානය, යොමුව, තිබෙන, බවත්, පවසන, අමාත්‍ය, රත්නායක, මහතා, මෙම, රථ, පාසල, ආසන්නයේම, ස්ථානයක, නවතා, තැබීමටත්, ඒ, හරහා, රියදුරන්ට, හා, පාලිකාවන්ට, අවශ්‍ය, යටිතල, පහසුකම්, දීම, පිළිබඳවත්, තම, අමාත්‍යාංශයේ, අවධානය, යොමු, වී, තිබෙන, බවද, කී, පාසල්, ළමයින්, ප්‍රවාහන, රථ, නියාමනය, කර, පොදු, ප්‍රතිපත්තියක්, යටතේ, ක්‍රියාත්මක, කිරීමට, උපදෙස්, දී, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1786
|
[මෙම, වැඩසටහන, සිවිල්, ආරක්ෂක, දෙපාර්තමේන්තුවේ, මොනරාගල, කලාප, භාර, නිලධාරී, ලුතිනන්, කර්නල්, ඒ., කේ., වේහැල්ල, මහතාගේ, උපදෙස්, පරිදි, ලුණුගල, උප, කාර්යාලය, විසින්, සංවිධානය, කර, තිබිණි, .]
|
[O, O, ORG, ORG, ORG, LOC, O, O, O, O, O, PER, PER, PER, O, O, O, LOC, O, O, O, O, O, O, O]
|
ner_train_1787
|
[මෙම, සාරි, බෙදා, දීම, සඳහා, මෙවන්, උත්සවයක්, යොදා, ගැන්ම, මැතිවරණය, හමුවේ, දේශපාලන, පක්ෂවල, පැවතිය, යුතු, ආචාරධර්මයන්, උල්ලංඝනය, කිරීමක්, බව, විපක්ෂ, කොංග්‍රසය, පෙන්වා, දී, තිබේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1788
|
[පළමු, පෙළ, විස්සයි20, තරගයකදී, පිතිකරුවෙකු, එල්ල, කළ, දෙවැනි, වැඩිම, හයේ, පහර, සංඛ්‍යාවේ, වාර්තාව, සමකිරීමට, එස්.එස්.සී., ක්‍රීඩා, සමාජයේ, දසුන්, ශානක, ඊයේ, සමත්විය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, PER, PER, O, O, O]
|
ner_train_1789
|
[ආන්ද්‍ර, ප්‍රදේශයේ, හොඳ, ම, ව්‍යාපාරිකයාට, හිමි, වාර්ෂික, ප්‍රදානයක්, ද, වරක්, ඔහු, ලැබුවේ, ය, .]
|
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1790
|
[1998, හර්ෂණි, විජයලත්ගේ, නායකත්වයෙන්, පළමු, වතාවට, ශ්‍රී, ලංකාව, මේ, කිරුළ, දිනා, ගත්, අතර, අවසන්, වරට, 2003, දී, ශෂිකා, සමරසිංහගේ, නායකත්වය, යටතේ, මේ, කිරුළ, දිනා, ගෙන, තිබුණි, .]
|
[O, PER, PER, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O]
|
ner_train_1791
|
[මධ්‍යම, පරිසර, අධිකාරියේ, කාර්ය, භාරය, ශ්‍රී, ලංකාවේ, ස්වාභාවික, සම්පත්, කළමනාකරණයට, හා, පරිසර, සංරක්ෂණයටත්, මහඟු, මෙහෙවරක්, මධ්‍යම, පරිසර, අධිකාරියෙන්, ඉටු, කෙරෙන, මහඟු, මෙහෙවර, අතර, පාරිසරික, ප්‍රතිපත්ති, සැකසීම, සඳහා, අවශ්‍ය, යෝජනා, හා, සංදේශ, පරිසර, අමාත්‍යංශයට, ඉදිරිපත්, කිරීම, පරිසරය, වැඩදායි, ලෙස, පවත්වා, ගෙන, යාමට, හා, පරිසරය, ආරක්ෂා, කර, ගැනීමට, අවශ්‍ය, ප්‍රමිති, සැකසීම, අධිකාරිය, යටතේ, ක්‍රියාත්මක, වන, අංශවලට, හා, ආයතනවලට, අවශ්‍ය, මාර්ගෝපදේශකත්වය, හා, තාක්ෂණික, සහය, ලබාදීම, .]
|
[ORG, ORG, ORG, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1792
|
[ජනතා, විමුක්ති, පෙරමුණේ, වව්නියාව, දිස්ත්‍රික්, කාර්යාලය, අද, එම, පක්ෂයේ, ප්‍රධාන, ලේකම්, ටිල්වින්, සිල්වා, මහතාගේ, ප්‍රධානත්වයෙන්, විවෘත, විය, .]
|
[ORG, ORG, ORG, LOC, LOC, LOC, O, O, O, O, O, PER, PER, O, O, O, O, O]
|
ner_train_1793
|
[72, හැවිරිදි, කෲර, සත්ව, පාලිකාව, තීන්දුව, අසා, අධිකරණය, තුළ, ඇද, වැටෙයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1794
|
[ඇමෙරිකාවේ, නාසා, ආයතනය, සතුව, තවත්, ෂටල, දෙකක්, තිබෙනවා, .]
|
[LOC, ORG, ORG, O, O, O, O, O, O]
|
ner_train_1795
|
[පස්, දින, චීන, සංචාරයක, යෙදී, සිටින, බ්‍රසීල, ජනාධිපති, ලුයි, ඉනාසියෝ, ලුලා, ද, සිල්වා, හා, චීන, ජනපති, හියු, ජින්ටාඕ, හමුවෙන්, පසු, නිකුත්, කැරුණු, ඒකාබද්ධ, නිවේදනයක, මෙ, බව, දැක්වේ, .]
|
[O, O, O, O, O, O, LOC, O, PER, PER, PER, PER, PER, O, LOC, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1796
|
[මහින්ද, මහත්මයා, වගේ, මමත්, මේවා, විශ්වාස, කරනවා, .]
|
[PER, O, O, O, O, O, O, O]
|
ner_train_1797
|
[උගන්ඩා, ජනාධිපති, යොවෙර්, මුසවේනිගේ, හමුදාවලින්, ,, උතුරු, උගන්ඩාවේ, ආකොලි, ගමේ, ජනතාවගේ, අයිතිවාසිකම්, රැක, දීම, තම, ප්රචණ්ඩ, ක්‍රියාවලිය, අරමුණ, බව, ,, මේ, කැරලිකාර, කණ්ඩායමේ, නායකයා, වන, ජෝශප්, කොනී, නමැත්තිය, ප්‍රකාශ, කර, තිබෙන, නමුත්, ,, ඔවුන්ගේ, ඉල්ලීම්, පිළිබඳ, ව, විස්තරාත්මක, ප්‍රසිද්ධ, ප්‍රකාශයක්, මේ, වන, තෙක්, ඉදිරිපත්, කර, නොමැති, බව, ද, එක්සත්, ජාතීන්ගේ, නියෝජිතයා, තව, දුරටත්, ප්‍රකාශ, කර, තිබේ, .]
|
[LOC, O, PER, PER, O, O, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O]
|
ner_train_1798
|
[මේ, පිළිබඳව, අදහස්, දක්වන, අමාත්‍යවරයා, ,, මේ, රටේ, සමස්ත, පාසල්, පද්ධතිය, තුළ, අධ්‍යාපනය, ලබන, සිංහල, ,, දෙමළ, ,, මුස්ලිම්, හෝවේවා, කුමන, ජාතියකට, ,, ආගමකොට, අයත්, වුවත්, ශ්‍රී, ලාංකිකයන්, හැටියට, අපේ, රටේ, අභිමානය, පිළිබඳව, අවබෝධයක්, ඇති, විය, යුතුයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1799
|
[මීට, සමගාමීව, පාසල්, සිසුන්, 2,000, කගේ, සහභාගිත්වයෙන්, නිදහස්, චතුරශ්‍ර, පරිශ්‍රයේ, සංස්කෘතික, සංදර්ශනයක්, ද, පැවැත්විණි, .]
|
[O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O]
|
ner_train_1800
|
[අනතුරෙන්, බරපතළ, තුවාල, ලැබූ, අනෙක්, කාන්තාව, සහ, පිරිමි, ළමුන්, දෙදෙනා, මාතර, රෝහලට, ඇතුළත්, කර, තිබේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, O, O, O, O]
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.