id
stringlengths 14
14
| tokens
stringlengths 15
999
| ner_tags
stringlengths 9
403
|
---|---|---|
ner_train_1901
|
[බැග්ඩෑඩයේ, දී, ඉරාකයේ, බැග්ඩෑඩ, අගනුවර, මධ්‍යයේ, පෙරේදා, රාත්‍රියේ, රිය, බෝම්බයක්, පුපුරා, ගියේ, ය, .]
|
[LOC, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1902
|
[බී., ජේ., පී., රැඩිකල්වාදීන්, ගාන්ධි, දර්ශනය, අප්‍රිය, කළ, නපුංසක, බලවේගයක්, බව, ජනතාව, පරක්කු, වී, හෝ, තේරුම්, ගනීම, සතුටට, කරුණකි, .]
|
[ORG, ORG, ORG, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1903
|
[පාසල්, සිසු, සිසුවියන්, හට, නොමිලයේ, නිල, ඇදුම්, ලබාදීම, පසුගියදා, ඇගැති, දි., මු., ජයරත්න, මහතාගේ, ප්‍රධානත්වයෙන්, ජනාධිපති, ලේකම්, කාර්යාලයේදී, පැවැත්විණි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, LOC, LOC, LOC, O, O]
|
ner_train_1904
|
[රජය, ඒක, තේරුම්, ගෙන, එතුමා, බණ්ඩාරනායක, සම්මන්ත්රණ, ශාලාවේ, අධිපති, ලෙස, පත්කර, සිටිනවා, .]
|
[O, O, O, O, O, LOC, LOC, LOC, O, O, O, O, O]
|
ner_train_1905
|
[සංස්කෘතිය, හා, සාහිත්‍ය, තුළ, මෙම, සත්වයාට, සුවිශේෂ, තැනක්, හිමිවේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1906
|
[මේ, ඉතා, කුඩා, සතා, සොයා, ගෙන, ඇත්තේ, පැපුවා, නිව්ගිනියාවේ, අමෝ, කියන, ගම්මානයේදි, යි, .]
|
[O, O, O, O, O, O, O, LOC, LOC, LOC, O, O, O, O]
|
ner_train_1907
|
[ලබන, 14, වැනිදාට, පෙර, ආණ්ඩුව, ඉහළ, දැමූ, දුම්, පරීක්ෂණ, ගාස්තුව, සංශෝධනය, නොකළහොත්, 14, වැනිදා, මධ්‍යම, රාත්‍රියේ, සිට, දීපව්‍යාප්ත, බස්, වර්ජනයක්, ක්‍රියාත්මක, කරන, බව, ද, නාරාහේන්පිට, ඊයේ, පැවැති, මාධ්‍ය, හමුවකදී, ඒ, මහතා, පැවසීය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O]
|
ner_train_1908
|
[ඒකාබද්ධ, විපක්ෂය, දැන්, වෙන, අරමුණක්, සඳහා, ගමන්, කරමින්, සිටිනවා, .]
|
[O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1909
|
[ඒ, සමඟ, ම, සම්ප්‍රදායික, අරාබි, නායකත්වය, ඇමරිකාව, සහ, ඊශ්‍රායෙලය, හමුවේ, අවශ්‍ය, තරමේ, සටන්, කාමීත්වයක්, නොපෙන්වා, ", වැනෙන, සුළු, ", ස්ථාවරයක්, ගනිමින්, ඇතැයි, ද, ඔහු, චෝදනා, කළේ, ය, .]
|
[O, O, O, O, LOC, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1910
|
[මෙවැනි, විශාල, පහසුකම්, රැසක්, පොසොන්, ආලෝක, පූජාවෙන්, තන්තිරිමලේට, හිමිවිය, .]
|
[O, O, O, O, O, O, O, LOC, O, O]
|
ner_train_1911
|
[එහිදී, පරිසර, නියමු, සිසුන්, දෙදෙනෙකු, පරිසරය, සුරැකීම, ගැන, ශාන්තිකර්මයක, නියැලෙන, අයුරු, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1912
|
[සැකකාර, හිටපු, ප්‍රධාන, ඇමැතිවරයා, අධිකරණය, හමුවට, ඉදිරිපත්, කළ, අවස්ථාවේදී, ඒ, අවට, ආරක්ෂාව, දැඩිකර, තිබූ, බවක්, දක්නට, ලැබිණි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1913
|
[එම, නාට්‍යයේ, රඟපෑ, ළමා, නළු”, දුලාජ්, චාමර, හසලංක”, සිසුවා, වසරේ, හොඳම, ළමා, නළුවා, ලෙස, සම්මාන, ලැබීය, .]
|
[O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1914
|
[අමරසේන, විතානගේ, හික්කඩුව, .]
|
[PER, PER, LOC, O]
|
ner_train_1915
|
[ඒ, වෙනුවට, තම, පරීක්ෂණයනට, අදාළ, ලිපිගොනු, පිළිබඳ, විස්තර, ඔවුන්, ගරු, අධිකරණයට, ලබා, දී, තිබිණි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1916
|
[රුපියල්, ලක්ෂ, 80, ක, වියදමින්, මොළගොඩ, ප්‍රාථමික, විද්‍යාලයේ, ඉදිකරන, ලද, රැුස්වීම්, ශාලාවක්, සහිත, නව, පන්ති, කාමර, ගොඩනැගිල්ල, සබරගමුව, මහ, ඇමති, මහීපාල, හේරත්, මහතා, අතින්, උත්සවාකාරයෙන්, විවෘත, කෙරිණි, .]
|
[PER, O, O, O, O, LOC, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, PER, PER, O, O, O, O, O, O]
|
ner_train_1917
|
[හිස, වටා, නයි, පෙණ, හතකි, .]
|
[O, O, O, O, O, O]
|
ner_train_1918
|
[පියාගෙන්, පුතාට, ජනාධිපතිත්වය, පැවැරෙන, සමූහාණ්ඩු, ව්‍යවස්ථාවක්, ඇති, කර, ගත්, එකම, රට, හයිටිය, බව, කීම, නිවැරදි, විය, හැකි, ය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O]
|
ner_train_1919
|
[යුරෝපය, සහ, අප්‍රිකාව, අතර, ", පාලමක්, ", බවට, පත්වීමට, තම, රට, සූදානම්, වන්නේ, ලොව, පුරා, සාම, ව්‍යාපාරයට, නායකත්වය, දෙමින්, බව, ද, ගඩාෆි, පැවැසීය, .]
|
[LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O]
|
ner_train_1920
|
[2008, නොවැම්බර්, 8, වැනිදා, වන, විට, ‘පීඇස්එල්වී, සී, 11’, රොකට්ටුවේ, ආධාරයෙන්, ‘චන්ද්‍රයාන්, 1’, සඳේ, කක්ෂයට, ඇතුළු, වූ, අතර, නොවැම්බර්, 14, වැනිදා, චන්ද්‍රයාන්, රැගෙන, ගිය, සඳ, ගවේෂණ, යානාව, සාර්ථකව, සඳ, මත, ගොඩ, බැස්සා, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, LOC, O, O, O, O]
|
ner_train_1921
|
[දේශීය, බීර, නිෂ්පාදනයේ, දී, ,, එයට, වැඩි, වටිනාකමක්, ලබා, දීමට, විශේෂිත, බීර, නිෂ්පාදනය, කරන, ත්‍රී, කොයින්ස්, සමාගම, ප්‍රථමවරට, කෑන්වල, ඇසිරූ, බීර, මෙරට, වෙළෙඳපොළට, හඳුන්වා, දුන්නේ, ය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1922
|
[කඳාන, ,, හල්පේ, මාවත, දුම්රිය, හරස්, මාර්ගයේදී, මෝටර්, රථයක්, දුම්රියක, ගැටීමෙන්, සිදුවූ, අනතුරකින්, කාන්තාවක්, මියගොස්, ,, කුඩා, දරුවන්, ඇතුළු, සිව්දෙනෙකු, තුවාල, ලබා, තිබේ, .]
|
[LOC, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1923
|
[මේ, කොටස්, වටිනාකම, ඉහළ, යාම, සිදුවීම, සඳහාද, එය, ආසන්නතම, හේතුව, වූ, බව, සැලකෙයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1924
|
[ශ්‍රී, ලංකා, ටෙලිකොම්, මොබිටෙල්, සමාගම, සමඟ, එක්ව, අධ්‍යාපන, අමාත්‍යංශය, පාසල්, දරුවන්, වෙනුවෙන්, හදුන්වා, දුන්, I, card, ව්‍යාපෘතිය, සිසු, සිසුවියන්ගේ, ආරක්ෂාව, තහවුරු, කරන, බව, අධ්‍යාපන, අමාත්‍ය, බන්දුල, ගුණවර්ධන, මහතා, පවසයි, .]
|
[ORG, ORG, ORG, ORG, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O]
|
ner_train_1925
|
[කවරක්, වෙතත්, පකිස්තාන, අගමැතිගේ, ලංකා, සංචාරය, සමඟ, කොටි, හිතවාදී, බලවේගද, කලබලයට, පත්ව, ඇත, .]
|
[O, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1926
|
[දකුණු, ආසියානු, දේශපාලනය, ඔප්පු, කර, ඇති, තවත්, වැදගත්, ලක්ෂණයක්, වන්නේ, මූලධර්මවාදී, ආගම්වාදී, රැඩිකල්, බලවේගවල, ආයුෂ, කාලය, ඉතා, කෙටි, බවය, .]
|
[LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1927
|
[වර්තමාන, එක්සත්, ජාතික, පක්ෂ, ශාඛාවේ, සම, ලේකම්වරුන්, ලෙස, කටයුතු, කරනුයේ, මාලේන්, තිසේරා, සහ, හර්ෂ, සිරිවර්ධන, යන, මහත්වරුන්, බව, ද, මොහොමඩ්, මහතා, කීය, .]
|
[O, ORG, ORG, ORG, O, O, O, O, O, O, PER, PER, O, PER, PER, O, O, O, O, PER, O, O, O]
|
ner_train_1928
|
[අම්රිත්සාර්හි, දී, උතුරු, ඉන්දීය, පංජාබ්, ප්‍රාන්තයේ, වෙන, ම, රාජ්‍යයක්, පතා, 1980, ගණන්වල, සටන්, වැදුණු, පූර්ව, සීක්, සටන්කාමීන්, දැන්, යළිත්, එම, ඉල්ලීම, කැරේ, අවධානය, යොමා, ඇති, නමුදු, මෙවර, අවියෙන්, සන්නද්ධ, නොවී, පූර්ණ, ප්රජාතන්ත්රානුකූල, ව, හා, සාමකාමී, ව්‍යාපාරයක්, තුළින්, එය, සපුරා, ගැන්මට, කටයුතු, කරන, බව, කියා, තිබේ, .]
|
[LOC, O, LOC, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1929
|
[සැකකරුවන්, කල්පිටිය, මහේස්ත්‍රාත්, අධිකරණයට, ඉදිරිපත්, කරන, බව, පොලිසිය, සඳහන්, කරනු, ලැබීය, .]
|
[O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O]
|
ner_train_1930
|
[2010, වසරේ, අතුරුදන්, වූ, මාධ්‍යවේදී, ප්‍රගීත්, එක්නැලිගොඩ, මහතා, ගිරිතලේ, කඳවුර, වෙත, ගෙන, ගොස්, රඳවා, සිටින, බවට, රහස්, පොලිසිය, හෙලිකරගත්, තොරතුරු, මත, රහස්, පොලිසිය, ඒ, පිළිබඳව, තවදුරටත්, පරීක්ෂණ, සිදුකරමින්, සිටියි, .]
|
[O, O, O, O, O, PER, PER, O, LOC, LOC, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O]
|
ner_train_1931
|
[චිත්‍රපට, 85ක, පමණ, රඟපෑමෙන්, ප්රමුඛ, තෙළිඟු, සිනමා, නිළියක්, බවට, පත්, ව, සිටි, 32, හැවිරිදි, සෞන්දර්යා, මැතිවරණ, ව්‍යපාරයේ, යෙදෙමින්, යාබද, ආන්ද්‍ර, ප්‍රදේශය, බලා, යද්දී, මෙම, අනතුර, සිදු, ව, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1932
|
[යුද්ධය, නිමා, කර, අපි, ලබා, ගත්, කීර්තිනාමය, ජාත්‍යන්තර, ඉදිරියේ, නොයෙක්, වාසි, බලාපොරොත්තුවෙන්, පාවා, දෙන්න, එපා, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1933
|
[ප්‍රදේශවාසීන්, ,, දෙමාපියන්, ,, ගුරුවරුන්, හා, සිසු, දරු, දැරියන්, එක්ව, විදුහල්පති, සුනිල්, කරුණාතිලක, මහතාගේ, උපදෙස්, මත, මෙම, පිංකම, සිදුකලහ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O]
|
ner_train_1934
|
[එම, දසුන්, සියල්ල, ඕස්ටේ්රලියා, පුවත්, සේවා, සජීවීව, වාර්තා, කර, තිබුණි, .]
|
[O, O, O, LOC, O, O, O, O, O, O, O]
|
ner_train_1935
|
[යාපනය, තුළ, මෙතක්, ස්ථීර, බන්ධනාගාර, ගොඩනැඟිල්ලක්, නොමැති, බව, බන්ධානාගාර, කොමසාරිස්, මේජර්, ජනරාල්, වි., ආර්., ද., සිල්වා, මහතා, ප්‍රකාශ, කරයි, .]
|
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, PER, O, O, O, O]
|
ner_train_1936
|
[ජීව, අත්බෝම්බ, සහ, ත්‍රිරෝද, රථය, පොලිස්, භාරයට, ගෙන, ඇති, අතර, සැකකරුවන්, අද, පැල්මඩුල්ල, මහේස්ත්‍රාත්, අධිකරණයට, ඉදිරිපත්, කිරීමට, නියමිතය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O]
|
ner_train_1937
|
[ජයග්‍රාහී, නිර්මාණ, දෙසැම්බර්, 3, වැනිදා, මූලස්ථාන, ශාලාවේදී, ප්‍රදර්ශනය, කෙරේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1938
|
[මේ, වන, විට, කොළඹ, විහාරා, මහාදේවි, එළිමහන්, රංග, පීඨයේ, පැවැත්වෙන, උත්සවයට, නියෝජ්‍ය, ඇමති, ෆයිසර්, මුස්තාපා, මහතා, පැමිණ, ඇති, අතර, එහිදි, විපක්ෂ, නායක, රනිල්, වික්‍රමසිංහ, මහතා, විසින්, නියෝජ්‍ය, අමාත්‍යවරයා, පොදු, අපේක්ෂක, මෛත්‍රීපාල, සිරිසේන, මහතාට, සහය, දක්වන, බව, සඳහන්, කර, තිබේ, .]
|
[O, O, O, LOC, LOC, LOC, LOC, LOC, LOC, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O]
|
ner_train_1939
|
[දැන්, කිසිවක්, අවශ්‍ය, නැත, .]
|
[O, O, O, O, O]
|
ner_train_1940
|
[ඉඩමක්, සඳහා, ව්‍යාජ, ලිපි, ලේඛන, සකස්, කිරීමේ, සිද්ධියක්, සම්බන්ධයෙන්, චෝදනා, ලැබ, සිටි, ව්‍යාපාරිකයකු, අදාළ, චෝදනාවලින්, නිදහස්, කිරීම, සඳහා, රුපියල්, අසූ, ලක්ෂයක්, ලබා, ගැනීමට, උත්සාහ, කළ, බවට, පොලිස්, ස්ථානාධිපතිවරයාට, එරෙහිව, චෝදනා, එල්ල, වී, තිබේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1941
|
[එරට, ශ්‍රී, ලංකා, තානාපති, කාර්යාලයේ, රැකවරණ, ලැබූ, මෙම, පිරිස, අතර, බරපතල, ලෙස, රෝගාතුරවූ, කාන්තාවන්, දෙදෙනෙකු, විය, .]
|
[O, LOC, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1942
|
[අරාබි, රූපවාහිනී, නාලිකාවන්ගෙන්, විකාශිත, හඬපටියකින්, මේ, බව, ඔහු, ප්‍රකාශ, කැර, ඇති, අතර, එම, හඬ, ඔහුගේ, විය, හැකි, බව, සී., අයි., ඒ., ආයතනය, තහවුරු, කැර, ඇත, .]
|
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O]
|
ner_train_1943
|
[2010, ජනාධිපතිවරණයේදී, තමන්, පොදු, අපේක්ෂකයා, ලෙස, තනිව, බොරළු, පාරක, ගමන්, කළද, මෙවර, මෛත්‍රීපාල, මහතා, බොහෝ, පිරිසක්, කැටුව, අධිවේගයක, ගමන්, කරන, බව, ෆොන්සේකා, මහතා, කියා, සිටියේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O]
|
ner_train_1944
|
[ලිබියාව, තුළ, හමුදා, බැරැක්ක, කලාපයකට, 1986, දී, එල්ල, කළ, ඇමරිකන්, ගුවන්, යානයක, ප්‍රහාරක, බෝම්බවලින්, ගඩාෆිගේ, නිවහනක්, ද, විනාශ, වූයේ, ඔහු, විසින්, හදා, ගැනුණු, දියණියක, ඇතුළු, ලිබියන්, වැසියන්, කිහිප, දෙනෙකු, මරුමුවට, පත්, කරමිනි, .]
|
[LOC, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O]
|
ner_train_1945
|
[අධ්‍යාපන, ඇමැති, අකිල, විරාජ්, කාරියවසම්, මහතා, මේ, බව, පැවැසුවේ, අධ්‍යාපන, අමාත්‍යාංශයේ, ඊයේ, පැවැති, මාධ්‍ය, හමුවක, දී, ය, .]
|
[O, O, PER, PER, PER, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O]
|
ner_train_1946
|
[මෙහි, සුවිශේෂත්වය, වන්නේ, එය, තරගයක්, වෙනුවෙන්, නිර්මාණය, කළ, ගෙවත්තක්, නොවීමයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1947
|
[වසර, 2100, වන, විට, පෘථිවියේ, උෂ්ණත්වය, සෙල්සියස්, අංශක, 1., 4, සිට, 5, දක්වා, වැඩි, විය, හැකි, බවටත්, ,, මුහුදු, ජල, මට්ටම, මීටරයකින්, පමණ, ඉහළ, නැගිය, හැකි, බවටත්, එම, වාර්තාවෙන්, හෙළි, කෙරිණි, .]
|
[O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1948
|
[බ්‍රිතාන්‍ය, ,, ඕස්ට්‍රේලියාව, ,, නවසිලන්තය, ,, සිංගප්පුරුව, ,, දකුණු, අප්‍රිකාව, ,, පකිස්ථානය, ,, බංගලිදේශය, ,, බේලීස්, ,, ස්වාසිලන්තය, ,, සැමෝවා, ,, වනාටු, ,, ශාන්ත, කිට්ස්, නේවිස්, ,, බෘනායි, යන, රටවල, අගමැතිවරුද, ,, නයාරු, ,, නැමිබියා, ,, බහමාස්, සහ, සොලමන්, දුපත්, සහ, ෂි, ශෙල්ස්, , ජනපතිවරුද, ,, උගන්ඩා, ,, නයිජීරියා, ,, සැමිබියා, සහ, ගානා, සහ, පැපුවා, නිව්ගීනියා, යන, රටවල්හි, උප, ජනපතිවරු, මේ, අතර, වෙති, .]
|
[LOC, O, LOC, O, LOC, O, LOC, O, LOC, LOC, O, LOC, O, LOC, O, LOC, O, LOC, O, LOC, O, LOC, O, LOC, LOC, LOC, O, LOC, O, O, O, O, LOC, O, LOC, O, LOC, O, LOC, LOC, O, LOC, LOC, O, O, O, LOC, O, LOC, O, LOC, O, LOC, O, LOC, LOC, O, O, O, O, O, O, O, O]
|
ner_train_1949
|
[අදාළ, පුද්ගලයින්, දෙදෙනා, සතු, ගමන්, මළු, පරීක්ෂා, කිරිමට, අවශ්‍ය, බව, ආරක්ෂක, අංශ, දැන්වීමෙන්, අනතුරුව, එය, ප්‍රතික්ෂේප, කළ, ඔවුන්, ගමන්, මළු, දමා, පිටවගොස්, ඇති, බව, වාර්තා, වේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1950
|
[දෙවසරකට, වරක්, පැවැත්වෙන, මෙම, සමුළුවේ, දී, මහින්ද, රාජපක්ෂ, ශ්‍රී, ලංකා, ජනපතිට, 2013, සිට, 2015, දක්වා, සමුළු, සභාපතිත්වය, හිමිවේ, .]
|
[O, O, O, O, O, O, PER, PER, LOC, LOC, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1951
|
[ඊයේ, දිනයේ, දී, මෙම, යාත්‍රාව, මාලදිවයින්, මුහුදු, සීමාවේ, පාවෙමින්, තිබෙන, බවට, මාලදිවයිනේ, ශ්‍රී, ලංකා, තානාපති, කාර්යාලය, මගින්, දැනුම්, දී, ඇති, බව, ධීවර, අමාත්‍යාංශය, ප්‍රකාශ, කරනු, ලැබීය, .]
|
[O, O, O, O, O, LOC, O, O, O, O, O, LOC, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, ORG, ORG, O, O, O, O]
|
ner_train_1952
|
[වත්මන්, රජය, රාජ්‍ය, සේවයට, නිසි, වටිනාකමක්, ලබා, දෙමින්, සිටිනවා, .]
|
[O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1953
|
[සෝනියා, ඉතාලි, ජාතික, කාන්තාවක, වීම, නිසා, ,, කොංග්‍රසය, දිනු, වත්, ඇයට, ඉන්දියාවේ, අගමැති, විය, හැකි, ද, යන, ප්රශ්නය, මුල, සිට, ම, මතු, කැරෙන, අතර, ,, පක්ෂයේ, අගමැති, අපේක්ෂකයා, කවුරුන්, ද, යන, ප්‍රශ්නයට, හරිහමන්, පිළිතුරක්, ලැබී, නොතිබිණි, .]
|
[PER, LOC, O, O, O, O, O, ORG, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1954
|
[දැනට, විවාදයට, ගෙන, ඇති, මේ, යෝජනාව, සම්පූර්ණයෙන්, මෙසේය, .]
|
[O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1955
|
[නායිඳු, මෙන්ම, ශ්‍රී, ලංකා, දේශපාලනයේ, ඉහළ, තලයට, කිට්ටු, විය, හැකි, අයෙකි, .]
|
[PER, O, LOC, LOC, O, O, O, O, O, O, O, O]
|
ner_train_1956
|
[ප්‍රවේසමෙන්, පස්, ඉවත්, කරමින්, අස්ථි, මතු, කරගත්, විද්‍යාඥ, කණ්ඩායමට, දකින්න, ලැබුණේ, ඒවා, සද්දන්ත, සර්පයකුට, අයත්, අස්ථි, බවයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1957
|
[", ගාන්ධි, හයිජැක්, ", මහත්මා, ගාන්ධිතුමා, ජාතිවාදියකු, නොවූ, අතර, ,, දේශ, හිතෛෂියෙක්, විය, .]
|
[O, PER, O, O, PER, PER, O, O, O, O, O, O, O, O]
|
ner_train_1958
|
[සුරාජ්, රන්දීව්, ලකුණු, 47ක්, රැස්කරමින්, ගාල්ල, ඉනිමේ, වැඩිම, ලකුණු, සංඛ්‍යාව, වාර්තා, කළේය, .]
|
[PER, PER, O, O, O, LOC, O, O, O, O, O, O, O]
|
ner_train_1959
|
[බුළුගහ, හංදියේදී, මොටර්, රථයක්, හා, ලොරි, රථයක්, ගැටීමෙන්, සිදුවූ, අනතුරකින්, පසු, දෙපාර්ශවය, ඒ, සම්බන්ධයෙන්, සමථයකට, පත්ව, පිටත්ව, යාමට, උත්සාහ, දැරූ, අවස්ථාවේදී, එතැනට, පැමිණි, අයෙක්, මෝටර්, රථයේ, රියදුරුට, වෙඩි, තබා, පලාගොස්, තිබේ, .]
|
[LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1960
|
[කලාසූරී, කුලසිරි, බුදවත්ත, ,, උපේකා, චිත්‍ර, සේන, මැතිනිය, ,, නර්ථනාචාර්ය, රවිබන්දු, විද්‍යාපති, ,, මහාචාර්ය, ධනපාල, ඕවිටිගම, ,, ජ්‍යෙෂ්ඨ, කථිකාචාර්ය, සුනිලා, රෑපස්සර, ,, එමිල්, ප්‍රනාන්දු, ,, විදුහල්පතිනී, හේමමාලි, බිබිලේ, ,, මහාචාර්ය, මුදියන්සේ, දිසානායක, ,, මහාචාර්ය, කෝලිතභානු, දිසානායක, ,, ඇතුළු, සම්භාවනීය, අමුත්තන්, අංගහාර, 2014, නැරඹීමට, පැමිණ, සිටි, අයුරු, ඡායාරූපයෙන්, දැක්වේ, .]
|
[O, PER, PER, O, PER, PER, PER, O, O, O, PER, PER, O, O, PER, PER, O, O, O, PER, PER, O, PER, PER, O, O, PER, PER, O, O, PER, PER, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1961
|
[වේගවත්, පිතිහරඹයක, නිරතවෙමින්, පන්දු, 49, කට, මුහුණදුන්, මැතිව්ස්, සිය, ඉනිමට, හතරේ, පහර, 7, ක්, සහ, හයේ, පහර, 4, ක්, එල්ල, කරද්දී, ඔහුට, නිසි, සහය, ලබාදීමට, කිසිදු, පිතිකරුවකු, සමත්නොවීම, කනගාටුදායක, කරුණකි, .]
|
[O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1962
|
[එහෙත්, වසර, පහකට, පසුව, ඇය, ලන්ඩන්, යෑමට, ටිකට්, පතකට, සරිලන, මුදලක්, එකතු, කර, ගැනීමට, සමත්, වූවාය, .]
|
[O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1963
|
[අධ්‍යාපන, පොදු, සහතිකපත්‍ර, උසස්, පෙළ, 2013, විභාගයේ, කඩඉම්, ලකුණු, නොවැම්බර්, මස, මුල්, සතියේ, නිකුත්, කිරීමට, විශ්ව, විද්‍යාල, ප්‍රතිපාදන, කොමිෂන්, සභාව, කටයුතු, යොදා, තිබේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O]
|
ner_train_1964
|
[මේ, අතරින්, ආවරණිත, ශාක, ප්රජාවන්ගෙන්, සියයට, 75ක්ම, ලංකාවට, පමණක්, ආවේණික, ශාක, ප්රජාවන්ගෙන්, යුක්ත, වන, බව, පරිසර, විද්‍යාඥයන්, සොයාගෙන, ඇත, .]
|
[O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1965
|
[එක්, පිලකට, හත්, දෙනා, බැගින්, ක්‍රීඩා, කරන, මේ, තරඟාවලිය, ඉතාමත්, ම, උණුසුම්, පරිසරයක්, නරඹන්නන්ට, සලසා, දීම, තරඟාවලියේ, ජනප්‍රියත්වයට, විශේෂ, හේතුව, යි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1966
|
[මෙහි, පවතින, උෂ්ණත්වය, සහ, අධික, වර්ෂාපතනය, ආදී, දේශගුණික, සාධක, අනුව, සිංහරාජයේ, මවු, පාෂාණ, කබොක්, සහ, ලැටරික්, පස්, බවට, පරිවර්තනයවේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1967
|
[අකුරැස්ස, ,, බංගම, -, දියලපේ, ප්‍රදේශයේදී, මාතර, දිස්ත්‍රීක්, අපේක්ෂක, සාගල, රත්නායක, මහතාගේ, පෝස්ටර්, අලවමින්, සිටි, පුද්ගලයින්, දෙදෙනෙකු, හා, ත්‍රීවිලරයක්, පැහැරගෙන, යාමේ, සිද්ධියක්, සම්බන්ධයෙන්, සැකකරුවන්, 06, දෙනෙකු, අත්අඩංගුවට, ගෙන, තිබේ, .]
|
[LOC, O, LOC, O, LOC, O, LOC, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1968
|
[අභියාචනාධිකරණ, සභාපති, විනිසුරු, විජිත්, මලල්ගොඩ, මහතා, සහ, අභියාචනාධිකරණ, විනිසුරු, දේවිකා, ද, ලිවේරා, තෙන්නකෝන්, මහත්මිය, ඉදිරියෙහි, මෙම, නොතීසි, නිකුත්, කරනු, ලැබීය, .]
|
[O, O, O, PER, PER, O, O, O, O, PER, PER, PER, PER, O, O, O, O, O, O, O, O]
|
ner_train_1969
|
[මේ, දැවැන්තයාගේ, ගොදුරැ, බවට, පත්වී, තිබුණේ, කිඹුලන්, හා, ඉදිඹුවන්ය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1970
|
[මෙම, මාධ්‍ය, හමුව, පැවැත්වීමෙන්, පසුව, මේ, සම්බන්ධයෙන්, සොයා, බලන, ලෙස, එජාප, නායක, රනිල්, වික්‍රමසිංහ, මහතා, සිදු, කළ, පැමිණීල්ලකට, අනුව, රහස්, පොලිසිය, පරීක්ෂණ, සිදු, කරන, අතර, එම, ලියවිල්ලට, යොදා, ඇති, අත්සන්, පිළිබඳව, ද, පුළුල්, විමර්ශනයක්, සිදු, කෙරේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, ORG, O, PER, PER, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1971
|
[ඒ, කියන්නේ, ඇමෙරිකාවේ, තිබූ, සතුට, නැවතත්, ඔවුන්ට, ලැබෙන්නේය, .]
|
[O, O, LOC, O, O, O, O, O, O]
|
ner_train_1972
|
[බී., ජේ., පී., ය, පාර්ලිමේන්තු, මැතිවරණ, පරාජයට, කලින්, ආන්ද්‍රා, ප්‍රදේශයේ, චන්ද්‍රබාබු, නායිදු, පරාජය, වූ, විට, බොහෝ, විචාරකයන්, කියා, සිටි, දෙයක්, වූයේ, ඉන්දීය, දේශපාලනයේ, ලෝක, බැංකු, සුරතලා, පොදු, ජනතාව, විසින්, ප්‍රතික්ෂේප, කර, ඇති, බවයි, .]
|
[ORG, ORG, ORG, O, O, O, O, O, LOC, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, LOC, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1973
|
[විනීත, ,, සැහැල්ලූවෙන්, කටයුතු, කරන, නිහතමානි, චරිතයක්, ලෙස, ද, බොහෝ, දෙනා, විසින්, හඳුන්වනු, ලබයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1974
|
[ඔහු, ධූරයෙන්, ඉවත්, විය, යුතු, බව, ජනාධිපති, අපේක්ෂක, කෙරී, කියා, තිබේ, .]
|
[O, O, O, O, O, O, O, O, PER, O, O, O]
|
ner_train_1975
|
[ආගම්වාදි, මූලධර්මවාදීන්, ඉන්දියාවේ, දී, නන්නත්තාර, වූවාක්, මෙන්, ,, ආසියානු, අනෙක්, රටවලින්, මෙය, අතැගෑවී, යෑමට, කාලය, පැමිණ, ඇත, .]
|
[O, O, LOC, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1976
|
[සැකකරු, අම්බලන්තොට, අක්කරකාල්ගොඩ, ප්‍රදේශයේ, පදංචිකරුවෙකු, බව, අනාවරණය, වී, තිබේ, .]
|
[O, LOC, LOC, O, O, O, O, O, O, O]
|
ner_train_1977
|
[අනුරාධපුර, ශිෂ්ටාචාරයේ, බිඳවැටීම, 11, වැනි, සියවසේ, දී, සිදු, වූ, බව, තම, පුරාවිද්‍යා, ගවේෂණවලින්, තහවුරු, කිරීමට, බවත්, ,, ලුම්බිණියේ, කැණීම්ව, ලදී, ශාක, මූලයක, පො, සිලයක්, සොගැනීමට, තම, පර්යේෂණ, කණ්ඩායම, සමත්, වූ, බවත්, මහාචාර්ය, රොබින්, කනිංහැම්, මහතා, පවසයි, .]
|
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O]
|
ner_train_1978
|
[රටවල්, 180, ක, රාජ්‍ය, නායකයන්, 130, කට, අධික, ප්‍රමාණයක්, සහභාගි, වූ, මෙම, සුවිශේෂී, හා, දැවැන්ත, සමුළුව, ආරම්භයේදීම, දක්නට, හැකි, වූයේ, ලෝක, දේශගුණික, විපර්යාස, පිළිබඳ, සම්මුති, රාමුවක්, කරා, ගමන්, කරන, බවකි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1979
|
[ප්රවිණ, රංගනවේදි, ,, කථිකාචාර්ය, ජයලාල්, රෝහණ, මහතා, බද්දේගම, ක්‍රිස්තු, දේව, බාලිකා, විද්‍යාලයේ, පැවති, පස්, පියුම්, සර, කලා, මංගල්‍යයේ, ආරාධිත, දෙසුම, පවත්වමින්, එසේ, කීවේය, .]
|
[O, O, O, O, PER, PER, O, LOC, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1980
|
[මීට, සමගාමීව, මෙදින, ශ්‍රී, ලංකා, පවුල්, සෞඛ්‍ය, සංවිධානයේ, තරුණ, ප්‍රශ්න, අළලා, විශේෂ, කුටියක්, ද, පැවැත්වීමට, නියමිතය, .]
|
[O, O, O, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1981
|
[ඒත්, අපේ, කණ්ඩායමේ, මැදපෙළ, පිතිකරුවන්ගේ, අසාර්ථකභාවය, නිසා, එය, මඟ, හැරී, ගියා, .’, කණ්ඩායමේ, කළමනාකරු, එසේ, කියා, සිටියේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1982
|
[පබ්ලික්, ලැබ්රරි, ඔෆ්, සයන්ස්, ඡුඛදී, සඟරාව, සඳහා, මේ, පිළිබඳව, ලිපියක්, මහාචාර්ය, ක්‍රීස්, ඔස්ටින්, විසින්, සපයා, ඇත, .]
|
[ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, PER, PER, O, O, O, O]
|
ner_train_1983
|
[මෙය, සිදු, වූයේ, රොකට්, බූස්ටරවල, ඇති, වූ, දෝෂයක්, නිසයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1984
|
[සිරියානු, ජනපති, අසාද්ගේ, රජය, ,, ඔවුන්, සතු, රසායනික, අවි, යොදා, ගනිමින්, පහර, දී, සිවිල්, වැසියන්, ඝාතනය, කරනවා, යැයි, චෝදනා, එල්ල, වෙද්දී, ,, සිරියාවට, ගොස්, ඒ, ගැන, සොයා, බැලූවේ, එක්සත්, ජාතීන්ගේ, රසායනික, අවි, පිටුදැකීමේ, අධීක්ෂණ, සංවිධානයේ, නියෝජිතයන්, සහ, අවි, පරීක්ෂකයන්ය, .]
|
[LOC, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O]
|
ner_train_1985
|
[ඩයිනොසෝරයන්ගේ, බිත්තර, දැමීමේ, හා, බිත්තර, රැුකීමේ, පුරුදු, ගැන, ,, ඔවුන්ගේ, ප්‍රජනක, චර්යාවන්, ගැන, හදාරන්න, හොඳම, අවස්ථාවක්, මෙයින්, ලැබෙන, බවයි, ,, විද්‍යාඥයන්ගේ, අදහස, වන්නේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1986
|
[ඒ, අනුව, ඇපල්, සමාගමේ, ඇ., ඩො., බිලියන, 461ක, වඩා, තවත්, සැලකිය, යුතු, දුරකින්, සිටී, .]
|
[O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1987
|
[පශු, සමපත්, හා, ග්‍රාමිය, ආර්ථික, සංවර්ධන, අමාත්‍ය, පී., හැරිසන්ගේ, ප්‍රධානත්වයෙන්, වී, තොග, ඉවත්, කිරීම, සිදුවිය, .]
|
[O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O]
|
ner_train_1988
|
[එහෙයින්, මුෂාරෆ්, ප්‍රකාශය, සාමයට, හිතකර, නොවන්නක්, බව, ඉන්දීය, විදේශ, අමාත්‍යාංශය, ප්‍රකාශ, කැර, තිබිණි, .]
|
[O, PER, O, O, O, O, O, LOC, O, O, O, O, O, O]
|
ner_train_1989
|
[අද-පුවත්, සේවය, රාජ්‍ය, ළමා, නාට්‍ය, උළෙලේ, (2013), සම්මාන, ප්රදානයේ, දී, මොනරාගල, රාජකීය, ජාතික, පාසල, සීමිත, අංශයට, ඉදිරිපත්, කළ, ‘‘රන්, කාසි, වැස්ස”, නාට්‍යයේ, එළිසාගේ, චරිතය, නිරූපනය, කළ, ආර්., එම්., එම්., සුපිපි, මැදවෙල, සහ, විවෘත, අංශයට, දීපිකා, කොඩිකාර, ඉදිරිපත්, කළ, ‘‘වලස්, ගෙදර, ගිය, මාෂා”, නාට්‍යයේ, මාෂාගේ, චරිතය, රඟපෑ, අංජන, චරිතානි, ජයලත්ගේ, හොඳම, නිළියට, පිදෙන, සම්මාන, හිමිකර, ගත්හ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, PER, O, O, O, PER, PER, PER, PER, PER, O, O, O, PER, PER, O, O, O, O, O, PER, O, PER, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O]
|
ner_train_1990
|
[වසර, දෙකක, පමණ, කාලයක, සිට, මොහු, මෙම, අපරාධ, සිදුකර, ඇති, බවට, මූලික, පරීක්ෂණවලදී, අනාවරණය, වී, තිබේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1991
|
[පොළ, අසළ, පිහිටි, විශේෂ, ආර්ථික, මධ්‍යස්ථානය, යා, කෙරෙමින්, විශේෂිත, මගී, ගුවන්, පාලමක්ද, ඉදිකර, ඇති, බව, සඳහන්ය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1992
|
[රුපියල, අතහැරියාට, පසුව, ඉදිරි, ආර්ථිකය, රඳවාගත, හැකිය, .]
|
[O, O, O, O, O, O, O, O]
|
ner_train_1993
|
[රිය, අනතුරට, පත්, ව, මව, මිය, යාමෙන්, පසු, රුබි, ,, ඔවුන්ගේ, ගමන, සඳහා, මව, පිළියෙළ, කැර, තිබූ, ක්ෂණික, නූඩ්ල්ස්, හා, බීම, වර්ගය, භාවිතා, කරමින්, මේ, දින, කීපය, ගත, කැර, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1994
|
[ඔවුහු, පර්යේෂණ, කරමින්, ,, සිය, අදාළ, නගරය, සඳහා, පාරිසරික, හරිත, ඇගැයීමක්, ලබා, ගෙන, තිබිණ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1995
|
[කැලණිය, විශ්ව, විද්‍යාලයේ, මහා, ශිෂ්‍ය, සංගමයේ, හිටපු, සභාපති, දයාන්, වීරක්කොඩි, සහ, ජානක, බණ්ඩාර, යන, සිසුන්, මෙසේ, පොලිස්, අත්අඩංගුවට, පත්ව, ඇති, බව, සඳහන්, වේ, .]
|
[ORG, ORG, ORG, ORG, ORG, ORG, O, O, PER, PER, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1996
|
[කිසිදු, අධ්‍යාපනයක්, නොමැතිව, ,, අඩුම, තරමින්, හොංකොං, හි, භාෂාවවත්, නොදැන, එහි, රැකියාවක්, කිරීම, අතිශය, පීඩාකාරී, වූ, බව, ඇය, කියයි, .]
|
[O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1997
|
[අනතුරින්, දිවි, ගලවා, ගැනීමට, හැකියාව, ලැබී, ඇත්තේ, 230, දෙනකුට, පමණි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1998
|
[ඒ, අනුව, හෙට, දිනයේ, පාලක, සභාව, රැස්වී, විශ්ව, විද්‍යාලයේ, මතුව, තිබෙන, තත්ත්වය, පිළිබඳව, සාකච්ඡා, කරන, බව, උපකුලපතිවරයා, සඳහන්, කරයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1999
|
[එහිදී, කුමාර්, සංගක්කාර, ලකුණු, 63ක්, ,, ලහිරු, තිරිමාන්න, නොදැවී, ලකුණු, 62ක්, ,, ඇන්ජලෝ, මැතිව්ස්, ලකුණු, 37ක්, වශයෙන්, වැඩිම, ලකුණු, ලබාගත්, ක්‍රීඩකයින්, බවට, පත්විය, .]
|
[O, PER, PER, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2000
|
[නාමල්, රාජපක්ෂ, මහතාගේ, දේශපාලන, ජීවිතයේ, ආරම්භය, සනිටුහන්, කරමින්, අද, පෙරවරුවේ, තංගල්ල, නගර, ශාලාවේ, පැවති, ජනහමුවක්, අමතමින්, ජනාධිපති, මහින්ද, රාජපක්ෂ, මහතා, මේ, බව, සඳහන්, කළේය., .]
|
[PER, PER, O, O, O, O, O, O, O, O, LOC, LOC, LOC, O, O, O, O, PER, PER, O, O, O, O, O, O]
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.