id
stringlengths
14
14
tokens
stringlengths
15
999
ner_tags
stringlengths
9
403
ner_train_2001
[ශ්‍රී, ලංකා, කණ්ඩායමේ, හිටපු, නායක, කුමාර්, සංගක්කාර, 2011, දී, සහ, 2012, දී, එම, සම්මානයෙන්, පිදුම්, ලැබුවේය, .]
[LOC, LOC, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2002
[විල්පත්තු, ජාතික, වනෝද්‍යානය, නැරඹීමට, පැමිණෙන, විදෙස්, සංචාරකයින්ගෙන්, වන, ජීවි, දෙපාර්තමේන්තුව, ප්‍රවේශ, පත්‍ර, සඳහා, අය, කරන, ගාස්තුව, අඩු, කළ, යුතු, බව, විල්පත්තු, ජාතික, ජීප්, රථ, හිමියන්ගේ, සංගමය, පවසයි, .]
[LOC, LOC, LOC, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, ORG, O, O]
ner_train_2003
[එහි, දී, පුද්ගලයන්, තිදෙනෙකු, මිය, ගොස්, තිබේ, .]
[O, O, O, O, O, O, O, O]
ner_train_2004
[මේ, අතර, එහි, නියෝජ්‍ය, අධ්‍යක්ෂ, ජේම්ස්, පැවිට්, ද, ආයතනයෙන්, විශ්‍රාම, යාමට, තීරණය, කැර, ඇතැයි, ප්‍රකාශ, වීමෙන්, අර්බුදයක්, මතු, ව, ඇති, බව, කියැවේ, .]
[O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2005
[දෙවැනි, ලෝක, යුද්ධය, අවහිරයක්, වුණත්, ස්මිත්, වසර, ගණනක්ම, තවත්, සීලාකාන්ත්, මාළුවෙකු, සිටීදැයි, සෙව්වා, .]
[O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O]
ner_train_2006
[අධික, වර්ෂාවෙන්, ,, ගංගාවක්, දෙගොඩ, තලා, ගොස්, අවට, නිවෙස්, යට, වීමෙන්, ළමයින්, විශාල, සංඛ්‍යාවක්, ඇතුලු, ව, 76, දෙනකු, මිය, යාමේ, පුවතක්, බටහිර, ඩොමිනිකන්, ජනරජයෙන්, ඊයේ, වාර්තා, විය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, LOC, O, O, O, O]
ner_train_2007
[මේ, ග‍්‍රහකය, තමයි, ‘433, ඊරෝස්’, .]
[O, O, O, O, O, O]
ner_train_2008
[බ්‍රිතාන්‍ය, අගමැතිවරයා, සහ, අපේ, ජනාධිපතිවරයා, අතර, ලංකාවේ, හමුදා, ප්‍රතිසංවිධානය, කිරීම, පිළිබඳ, සාකච්ඡා, සිදු, වෙලා, තිබෙනවා, .]
[LOC, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O]
ner_train_2009
[පෘථිවිය, බිහිවූ, දා, පටන්, කලින්, කලට, දේශගුණය, වෙනස්වීම්වලට, ලක්, විණි, .]
[LOC, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2010
[ආසියානු, අලියාගේ, හොඬවැල, කෙළවරේ, එක්, ඇඟිල්ලක්, වැනි, තුඩු, එකක්, ඇත, .]
[LOC, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2011
[මෙවන්, නීති, විරෝධී, ඝාතනයන්, වහා, අත්හිටු, වන, ලෙස, ඉල්ලා, ඇති, එ., ජා., මහ, ලේකම්, කොපී, අන්නන්, මෙවන්, ඝාතන, ජාත්‍යන්තර, නීතිය, උල්ලංඝනය, කිරීමක්, බව, පෙන්වා, දී, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2012
[විදුලි, සංදේශ, අමාත්‍ය, හා, දැයට, කිරුළ, ප්‍රදර්ශනයේ, සභාපති, රංජිත්, සියඹලාපිටිය, මහතා, විජය, ප්‍රදර්ශන, කුටිය, වෙත, පැමිණි, අවස්ථාවේ, ඇමතිවරයා, වෙත, ලංකාවේ, ප්‍රථම, බ්‍රේල්, මාධ්‍ය, පුවත්පත, හඳුන්වාදීම, .]
[O, O, O, O, O, O, O, O, PER, PER, O, ORG, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O]
ner_train_2013
[රත්මලවින්න, මංසන්දිය, අසල, පැවති, මෙම, සිඟිති, දන්සැල, බොහෝ, දෙනාගේ, පැසසුමට, ලක්, විය, .]
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2014
[16, වැනි, වරටත්, එක්‌දින, අර්ධ, ශතකයක්‌, වාර්තා, කළ, දිනේෂ්, චන්දිමාල්, පන්දු, 65, කදී, හයේ, පහරක්‌, සහ, හතරේ, පහරක්‌, සමග, ලකුණු, 50, කට, පිටියෙන්, ඉවත්, විය, .]
[O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2015
[ඉරානයේ, අලි, සාසෙයිනි, සමග, අද, (3), පළමු, වටයේදී, තරග, කිරීමට, නියමිතව, සිටි, නිලූකට, එහිදී, නිතරගයෙන්ම, දෙවැනි, වටයට, පිවිසීමේ, අවස්ථාව, හිමිවිය, .]
[LOC, PER, PER, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O]
ner_train_2016
[එසේ, සුබවාදීව, භාරදුන්, පක්‍ෂය, මහින්ද, මහත්තය, හිතාමතා, හෝ, එසේ, නොමැතිව, හෝ, දැනුවත්ව, හෝ, නොදැනුවත්ව, එතුමාගේ, කීර්ති, නාමය, සහ, රූපය, භාවිත, කර, තමයි, විනාශ, කරන්නෙ, .]
[O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2017
[මෙහිදී, අදහස්‌, දැක්‌වූ, අගමැති, රනිල්, වික්‍රමසිංහ, මහතා, ප්‍රථමයෙන්, මා, පකිස්‌ථාන, වෙළෙඳ, සංවර්ධන, අධිකාරියට, ස්‌තුතිවන්ත, වෙනවා, පාකිස්‌ථානු, වෙළෙඳ, ප්‍රදර්ශනය, කොළඹදී, පැවැත්වීම, පිළිබඳව, .]
[O, O, O, O, PER, PER, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, LOC, O, O, LOC, O, O, O]
ner_train_2018
[ඒ, අනුව, තමිල්, සෙල්වම්ගේ, පවුලේ, උදවියට, ආර්ථික, සංවර්ධන, අමාත්‍ය, ,, ජනාධිපති, ජ්‍යෙෂ්ඨ, උපදේශක, බැසිල්, රාජපක්ෂ, මහතා, පවා, හමුවීමට, අවස්ථාවක්, සලසා, දුන්, බවද, ,, ඔවුන්ට, චෝදනා, නැතිනම්, ඉදිරියේදී, ඉදිරියේදී, නීත්‍යනුකූල, ලෙස, සාමාන්‍ය, ජන, ජීවිතය, ගත, කිරීමට, අවස්ථාව, සලසා, දීමට, හැකිවෙනු, ඇතැයිද, හෙතෙම, විශිවාසය, පළ, කළේය, .]
[O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2019
[වැඩුණු, පැටවුන්, ලෙස, රූගත, කළ, වීඩියෝ, දසුන්, අනුව, මේ, අලූත, උපන්, සීලාකාන්ත්, මාළුවාගේ, දිග, සෙන්ටි, මීටර, 31.5, කි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2020
[අවසන්, මහ, තරග, ප්‍රතිඵල, (වයස, 14, න්, පහළ), ⋆, බාලිකා-, රක්වාන, රත්නාලෝක, විදුහල, විසින්, නාත්තන්ඩිය, ධම්මිස්සර, විදුහල, පරාජය, කරන, ලදී, .]
[O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, O, LOC, ORG, ORG, O, O, O, O]
ner_train_2021
[මෑතකදී, සොයාගත්, විශාලතම, හෙරොයින්, තොගය, සමග, සැකකරුවෙකු, අත්අඩංගුවට, ගැනීමට, පසුගිය, 18, වැනිදා, කල්පිටිය, පොලිසියට, හැකිවිය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O]
ner_train_2022
[අඩුම, වර්ෂාපතනය, මිලි, මීටර්, 50ක්, පමණ, වේ, .]
[O, O, O, O, O, O, O, O]
ner_train_2023
[ජනතා, විමුක්‌ති, පෙරමුණ, අය-වැයට, විරුද්ධව, පාර්ලිමේන්තුවේදී, ඡන්දය, භාවිත, කිරීම, ජනතාව, ගැන, සිතා, ගත්, හොඳ, තීන්දුවක්‌, යෑයි, ජනතා, විමුක්‌ති, පෙරමුණේ, හිටපු, නායක, සහ, ජාතික, සේවක, පක්‌ෂයේ, නායක, සෝමවංශ, අමරසිංහ, මහතා, දිවයිනට, ඊයේ, පැවැසීය, .]
[ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, ORG, ORG, ORG, O, PER, PER, O, ORG, O, O, O]
ner_train_2024
[ජල, දහරා, සිංහරාජයෙහි, ගලා, යන, දිය, දහරාවන්ගෙන්, පෝෂණය, ලබන, ගංගා, දෙකකි, .]
[O, O, LOC, O, O, O, O, O, O, O, O, O]
ner_train_2025
[අලියෙකුගේ, සාමාන්‍ය, ජීවිත, කාලය, අවුරුදු, 60×70, හෝ, ඊට, වැඩිය, .]
[O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2026
[අවට, වීදිවලින්, ද, මිනිසුන්, ඉවත්, කැරිණි, .]
[O, O, O, O, O, O, O]
ner_train_2027
[‘පැම්පාෆොනියස්, බික්කායි’, යන, නම, මේ, සතාට, යොදා, ඇති, අයුරුත්, අපූරුයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2028
[2003, දෙසැම්බර්, මාසයේ, ප්‍රදේශ, හතරක, පැවැති, මැතිවරණයෙන්, නවදිල්ලි, මහා, නාගරික, ප්‍රදේශය, හැර, ඉතිරි, ප්‍රදේශ, තුන, ම, ජය, ගත්තේ, ඔහුගේ, භාරතීය, ජනතා, පක්ෂයයි, .]
[O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O]
ner_train_2029
[එහෙත්, ,, ඇමරිකන්, ස්ථාවරයට, ඉදුරා, වෙනස්, මතයක්, පළ, කළ, එක්සත්, ජාතින්ගේ, පලස්තීන, විමුක්ති, සංවිධාන, නියෝජිත, නසාර්, අල්, කිඩ්වා, කීවේ, කිසිම, කණ්ඩායමක්, ගැන, නම්, වශයෙන්, සඳහන්, කරන, යෝජනාවක්, තමන්, විසින්, ප්‍රතික්ෂේ, කැරෙන, බව, ය, .]
[O, O, LOC, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2030
[ප‍්‍රවාදවලට, අනුව, ඔහු, සතුව, ලෙඩ, රෝග, සුව, කිරීමේ, මායා, බලයක්, තිබූ, බව, කියැවෙනවා, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2031
[යුරෝපා, සංචාරයක, නිරතව, සිටින, විපක්ෂ, නායක, රනිල්, වික්‍රමසිංහ, මහතා, අද, නො‍ර්වේ, රාජ්‍යය, බලා, පිටත්ව, යාමට, නියමිතව, ඇත, .]
[LOC, O, O, O, O, O, PER, PER, O, O, LOC, LOC, O, O, O, O, O, O]
ner_train_2032
[ජනාධිපති, ධුරයට, පත්ව, වසරක්, සපිරෙන, අවස්ථාවේ, පොළොන්නරුව, දිස්ත්‍රික්කයේ, ජනතාව, හමුවීමට, ලැබීම, සතුටක්, කොට, සලකනවා, .]
[O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O]
ner_train_2033
[අද, ඉපදුන, දරුවා, වුණත්, ඔවුන්ට, ප්‍රශ්නයක්‌, නැහැ, .]
[O, O, O, O, O, O, O, O]
ner_train_2034
[එහෙත්, කියුබාව, ප්රකාශ, කැර, ඇත්තේ, මෙම, කොමිසම්, වාර්තාව, ,, කියුබාවට, එරෙහි, ආක්‍රමණය, හා, පීඩනය, උග්ර, කිරීමේ, තවත්, පියවරක්, වන, අතර, අමෙරිකානු, ආර්ථික, බාධක, පවත්වා, ගෙන, යාම, තවදුරටත්, දැඩි, කිරීමේ, පියවරක්, බව, ය, .]
[O, LOC, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2035
[ජනාධිපතිවරණයට, පසුදින, ගම්පොළ, ,, තැඹිලිගල, විහාරස්ථාන‍යක්, ආසන්නයේ, දී, අත්බෝම්බ, ප්‍රහාරයක්, එල්ල, කර, හිමිනමක්, සහ, තවත්, පුද්ගලයෙකු, ඝාතනය, කිරීමේ, සිද්ධියේ, ප්‍රධාන, සැකකරු, අත්අඩංගුවට, ගෙන, තිබේ, .]
[O, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2036
[අදාල, නියෝජිතයා, එම, නියෝජිත, පිරිසට, ඇතුළත්, වීම, ආඩම්බරයට, කරුණක්, බවත්, ඔහු, සම්භාවනීය, කියුබන්, අමෙරිකානු, මානව, හිමිකම්, ක්‍රියාකාරිකයෙකු, බවත්, ඔහු, සඳහන්, කැර, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O]
ner_train_2037
[නවසීලන්තය, සමග, ටෙස්‌ට්, ‌,, එක්‌දින, සහ, විස්‌සයි, විස්‌ස, තරගාවලි, ත්‍රිත්වයම, ශ්‍රී, ලංකාව, පරාජයට, පත්වෙද්දී, ඇතැම්, ක්‍රීඩකයන්, රාත්‍රී, සාදවලට, සහභාගි, වූ, බවට, ඇතමුන්, නගන, චෝදනාවලට, කළමනාකරුගේ, ප්‍රතිචාරය, කුමක්‌දැයි, විමසන, ලදුව, ජෙරී, වවුටර්ස්‌, මහතා, මෙසේ, පැවසීය, .]
[LOC, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O]
ner_train_2038
[අමෙරිකාවත්, ,, එ., ජා., සංවිධානයත්, ඉරාක, පාලන, මණ්ඩලයත්, මෙම, ඉලක්ක, දිනය, තීන්දු, කැර, ඇතත්, එය, අපේක්ෂිත, පරිදි, සිදු, වේ, යැයි, සිතිය, නොහැකි, බව, ඔහු, කියා, තිබේ, .]
[LOC, O, ORG, ORG, ORG, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2039
[මුහුදු, මට්ටමේ, සිට, මීටර්, 300, x, 1170, (අඩි, 1000, x, 4000), ක්, උස, සිංහරාජය, ,, සබරගමුව, සහ, දකුණු, පළාත්වලට, අයත්ව, රක්වාන, කඳුපන්තියේ, බෑවුම්, සහ, නිම්න, ඔස්සේ, පැතිර, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, LOC, O, LOC, O, O, LOC, O, O, O, O, O, O, O, O]
ner_train_2040
[100/-ට, අඩු, මුදලකි, .]
[O, O, O, O]
ner_train_2041
[සිරියානු, අර්බුදය, සම්බන්ධයෙන්, ලෝකය, බල, කඳවුරු, දෙකකට, බෙදී, සිටී, .]
[LOC, O, O, O, O, O, O, O, O, O]
ner_train_2042
[2010, වසරේදී, මහින්ද, රාජපක්ෂ, රෙජිමයට, එරෙහිව, නැඟී, සිටියේ, මිලිටරි, ජෙනරල්, බවත්, 2015, දී, නැඟී, සිටින්නේ, සෙකට්‍රි, ජෙනරල්, බවත්, ඉදිරියේදී, ජෙනරල්, පබ්ලික්, නැඟී, සිටීම, අනිවාර්ය, බවත්, ඔහු, අවධාරණය, කළේය, .]
[O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2043
[ජනාධිපති, මෛත්‍රීපාල, සිරිසේන, මහතා, අය, වැය, විවාදයට, එක්‌ව, අදහස්‌, පළකිරීමෙන්, පසුව, දිවා, විවේකය, සඳහා, සභාවේ, කටයුතු, අත්හිටුවා, තිබූ, කාලයේදී, මෙම, සාකච්ඡාව, අගමැතිවරයා, සහ, හිටපු, ජනාධිපතිවරයා, අතර, සිදු, කෙරිණි, .]
[O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2044
[ඒවගේම, සංදර්ශන, ආදියටත්, විවිධ, ආර්ථික, කටයුතු, වලටත්, තවමත්, අලියන්, යොදා, ගනී, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2045
[පාර්සල්, බෝම්බයෙන්, මහ, බැංකු, ගොඩනැගිල්ල, හෙල්ලෙයි, .]
[O, O, O, O, O, O, O]
ner_train_2046
[මේ, පෘථිවි, කක්ෂයට, ගිය, ලයිකා, උඩු, බුරලමින්, අවසන්, හුස්ම, හෙළුවා, .]
[O, LOC, O, O, O, O, O, O, O, O, O]
ner_train_2047
[පිහිටුවීම, අනිවාර්ය, බවත්, ,, එයට, අදාළ, ඇමති, මණ්ඩල, නිර්දේශය, ලැබුණ, බවත්, ,, පරිසර, හා, පුනර්ජනනීය, බලශක්ති, ඇමති, සුසිල්, ප්‍රේමජයනත්, මහතා, පැවසීය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O]
ner_train_2048
[නාසයේ, සිට, වල්ගය, කෙළවරට, දිග, මීටර්, 13, කි, .]
[O, O, O, O, O, O, O, O, O]
ner_train_2049
[2013, රාජ්‍ය, ළමා, නාට්‍ය, උළෙලේ, හොඳම, ළමා, නළුවා, ලෙස, හොරණ, විද්‍යාරතන, විශ්ව, විද්‍යාපීඨය, ඉදරිපත්, කළ, ‘‘පාට, තුනයි, එකම, මලයි, ”, නාට්‍යෙය්, ලොකු, මල්ලිගේ, චරිතය, රඟපෑ, ඒ, ලක්කාන්ත, විහඟ, අබේවික්‍රම, සිසුවාත්, හොඳම, ළමා, නිළිය, ලෙස, මොනරාගල, රාජකීය, විද්‍යාලය, ඉදිරිපත්, කළ, ‘‘රන්කාසි, වැස්ස, නාට්‍යෙය්, එළිසාගේ, චරිතය, නිරුපණය, කළ, සුපිපි, මැදවල, සිසුවියට, හිමි, විය, .]
[O, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, PER, O, O, O, O, O, LOC, ORG, ORG, O, O, O, O, O, PER, O, O, O, PER, PER, O, O, O, O]
ner_train_2050
[ඒ, අඩුව, පිරවූයේ, පකිස්‌තානය, හා, චීනය, විසිනි, .]
[O, O, O, LOC, O, LOC, O, O]
ner_train_2051
[මහජන, බැංකුවේ, නියෝජිත, ආයතනවලට, තිළිණ, මහජන, බැංකුවේ, නියෝජිත, ආයතන, වශයෙන්, කටයුතු, කරන, කුවේට්හි, විනිමය, හුවමාරු, සමාගම්, අතරින්, වැඩිම, ප්‍රගතියක්, පෙන්වා, ඇති, සමාගම්වලට, තිළිණ, ප්‍රදානය, කිරීම, කුවේට්හි, දී, මහජන, බැංකුවේ, සාමාන්‍යාධිකාරී, අශෝක, ද, සිල්වා, මහතා, අතින්, සිදු, විය, .]
[ORG, ORG, O, O, O, ORG, ORG, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, ORG, ORG, O, PER, PER, PER, O, O, O, O, O]
ner_train_2052
[එය, 10, වැනිදා, සිට, 14, වැනිදා, දක්වා, පැවැත්වේ, ඡායාරූපයක්, කොළඹ, දී, පැවැත්වෙන, පොදු, රාජ්‍ය, මණ්ඩලීය, රාජ්‍ය, නායක, සමුළුව, නිමිත්තෙන්, දිවයිනේ, සියලුම, විශ්වවිද්‍යාල, සතියක, කාලයක්, වසා, තැබෙන, බව, විශ්ව, විද්‍යාල, ප‍්‍රතිපාදන, කොමිෂන්, සභාව, ඊයේ, නිවේදනය, කළේය, .]
[O, O, O, O, O, O, O, O, O, LOC, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O]
ner_train_2053
[ශ්‍රී, ලංකා, ගමනාගමන, මණ්ඩලයේ, දුර, ගමන්, බස්, සේවා, විධිමත්, කිරීමට, තීරණය, කර, තිබේ, .]
[ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2054
[පසුගිය, 09, වන, දින, කැලණිය, විහාරස්ථානය, වැඳපුදා, ගැනීම, සඳහා, පැමිණ, අතුරුදහන්, වූ, කුඩා, දැරිය, මාරවිල, පොලීසිය, විසින්, සොයාගෙන, ඇතැයි, පොලිස්, මාධ්‍ය, ප්‍රකාශක, පොලිස්, අධිකාරී, ප්‍රිශාන්ත, ජයකොඩි, මහතා, පවසයි, .]
[O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O]
ner_train_2055
[ලෙච්වර්ග්, බෞද්ධ, මධ්‍යස්ථානයේදී, ද, පසුගිය, ජුනි, 6, වන, දා, දවස, මුළුල්ලේ, ම, පින්කම්, මාලාවක්, පැවැත්විණි, .]
[LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2056
[ඒ, සඳහා, අදාළ, අංශ, සමඟ, මේ, වන, විටත්, සාකච්ඡා, ආරම්භ, කර, ඇති, බව, ද, ශ්‍රී, ලංකා, ගමනාගමන, මණ්ඩලය, ප්‍රකාශ, කළේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O]
ner_train_2057
[තුන්පත්, රැළ, තුන්පත්, රැළ, යනුවෙන්, හැඳින්වෙන්නේ, අලි, පවුලේ, මවත්, පියාත්, අලූත, උපන්, පැටවාත්ය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2058
[කුෆූගේ, බිසවුන්, වෙනුවෙන්, ඔහුගේ, පිරමීඩය, අසළ, තවත්, කුඩා, පිරමීඩ, ඉදි, කර, තිබේ, .]
[PER, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2059
[11, වැනි, දකුණු, ආසියානු, ක්‍රීඩා, උළෙලේ, පස්වන, දිනය, අදයි, .]
[O, O, LOC, LOC, O, O, O, O, O, O]
ner_train_2060
[ආණ්ඩුවේ, දේශපාලනඥයින්ගේ, කොන්ත්‍රාත්, වලට, මිනී, මැරූවන්, රණවිරුවන්, ලෙස, සැලකිය, නොහැකි, බවත්, ,, එලෙස, සැලකීම, සැබෑ, රණවිරුවන්ට, නිගරුවක්, බවත්, පුරවැසි, සංවිධාන, එකමුතුවේ, සම, කැඳවුම්කරු, සමන්, රත්නප්‍රිය, මහතා, පවසයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O]
ner_train_2061
[1968, වසරේ, නත්තල්දාට, කලින්, දා, සඳේ, කක්ෂයේ, සිට, සජීවී, ඡායාරූප, පෘථිවියට, එවන්න, මේ, ගගනගාමීන්, තිදෙනාට, හැකිවුණා, .]
[O, O, O, O, O, LOC, O, O, O, O, LOC, O, O, O, O, O, O]
ner_train_2062
[කොමර්ෂල්, බැංකුවේ, සියලු, ශාඛාවල, ගනුදෙනුකරුවන්ට, පමණක්, නොව, ගනුදෙනුකරුවන්, නොවන, අයට, ද, නිවාඩු, දින, ,, සති, අන්තයේ, සහ, සියලුම, දිනයන්හි, දී, මෙන්, ම, සැදෑ, කාලයේ, දීත්, බැංකු, පහසුකම්, සැලසීම, මේ, සේවාහල්වල, අරමුණ, බව, ගුණරත්න, මහතා, තවදුරටත්, පැවසී, ය, .]
[ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O]
ner_train_2063
[එහිදී, මලයාසියාව, 64, -, 48, ක්, ,, සිංගප්පූරුව, 69, -, 56, ක්, සහ, හොංකොං, 72, -, 42, ක්, ලෙස, පරාජය, කරමින්, අවසන්, මහා, තරගයට, පිවිසි, ශ්‍රී, ලංකා, කණ්ඩායම, මලයාසියාව, 53, -, 48, ක්, ලෙස, පරාජය, කරමින්, ආසියානු, කනිෂ්ඨ, නෙට්බෝල්, කිරුළ, වසර, 13, කට, පසු, නැවත, ශ්‍රී, ලංකාවට, දිනා, දීමට, සමත්, විය, .]
[O, LOC, O, O, O, O, O, LOC, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, LOC, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O]
ner_train_2064
[ශී‍්‍ර, ලාංකික, කාන්තාවකගේ, අවසරයකින්, තොරව, කරන, ලද, ගබ්සා, කිරීමක්, සම්බන්ධයෙන්, කෙරෙන, පරීක්‍ෂණයකට, මැදිහත්වීම, නිසා, ඕමානයේ, ශ්‍රී, ලංකා, තානාපතිවරයා, යළි, මෙරටට, කැඳවා, ඇතැයි, එතෙර, අපි, සංවිධානයේ, සභාපති, පාර්ලිමේන්තු, මන්ත්‍රී, සුනිල්, හඳුන්නෙත්ති, මහතා, පවසයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, LOC, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, PER, PER, O, O, O]
ner_train_2065
[මැඩ්රීඩ්, බෝම්බ, පිපිරවීම්, සිදු, කළේ, ස්පාඤ්ඤය, අමෙරිකාවට, දක්වන, අනුග්‍රහය, නිසා, බවත්, ,, මෙය, අමෙරිකානු, හිතවාදී, සියලු, ම, රටවලට, කළ, අනතුරු, ඇඟැවීමක්, බවත්, ජේමා, ඉස්ලාමිය, අන්තවාදී, සංවිධානයේ, ආධ්‍යාත්මික, නායකයා, බැව්, කියන, අබු, බකර්, බෂීර්, පවසයි, .]
[LOC, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, PER, PER, PER, O, O]
ner_train_2066
[එහි, ඔහු, එල්ල, කළ, හයේ, පහර, සංඛ්‍යාව, පළමු, පෙළ, විස්සයි20, තරගයකදී, එල්ල, කළ, සම, දෙවැනි, වැඩිම, හයේ, පහර, සංඛ්‍යාව, වේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2067
[ලෝකයේ, විශාලතම, තාක්ෂණික, සමාගම, ලෙස, සැලකෙන, ගූගල්, ඉදිරිපත්, කරඇති, මෙම, ක්‍රියාවලිය, අන්තර්ජාල, පරිහරණයේ, දැවැන්ත, හැරවුම්, ලක්ෂයක්, වෙනු, ඇතැයි, ද, විදෙස්, මාධ්‍ය, සඳහන්, කරනවා, .]
[O, O, O, O, O, O, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2068
[‘පැම්පාෆොනියස්, බික්කායි’, ජීවත්, වෙද්දී, ,, අතීතයේ, පැවැතියේ, එක්, මහා, මහද්වීපයක්, .]
[O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2069
[කොළඹ, සිට, පුත්තලම, හරහා, මන්නාරම, දක්වා, සහ, ගාල්ල, සිට, මාතර, හරහා, හම්බන්තොට, දක්වා, වන, මුහුදු, ප්‍රදේශවල, සුළං, වේගය, විටෙක, පැ, .,කි, ., මී, ., 50, පමණ, දක්වා, ඉහළ, යා, හැකි, බැවින්, එම, මුහුදු, ප්‍රදේශ, විටින්, විට, තරමක්, රළු, විය, හැක, .]
[LOC, O, LOC, O, LOC, O, O, LOC, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2070
[ගුරුවරුන්, ,, පාසල්, දරු, දැරියන්, ඇතුළු, 350, දෙනකු, සමඟ, යාත‍්‍රා, කරද්දී, මුහුදේ, ගිලූණු, පැපුවා, නිව්ගිනි, මගී, පාරුවේ, සිරවූවන්, බේරා, ගැනීමේ, මෙහෙයුම්, පසුගිය, 3, වැනිසා, දවස, පුරා, කි‍්‍රයාත්මක, වූ, අතර, අයහපත්, කාලගුණයෙන්, ඊට, බාධා, එල්ල, විය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2071
[2015, ජුනි, මස, 26, හෝ, ඊට, ආසන්න, දිනකදී, රත්මලානේදී, නිවසේ, ගෘහ, සේවිකාව, ලෙස, සේවය, කළ, කාන්තාවක, ලිංගික, අපයෝජනයට, ලක්, කළ, බවට, දණ්ඩ, නීති, සංග්‍රහයේ, 365, වගන්තිය, යටතේ, නීතිපතිවරයා, විසින්, හිටපු, ශ්‍රේෂ්ඨාධිකරණ, විනිසුරු, සරත්, ද, ආබෲ, මහතාට, එරෙහිව, මෙම, නඩුව, පවරන, ලදී, .]
[O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O]
ner_train_2072
[පුර්ව, ඡන්ද, ප්‍රචාරක, කටයුතු, ඡන්දදායකයාගේ, අනන්‍යතාව, පරීක්ෂා, කිරීම, ,, ඡන්ද, ස්ථානාධිපති, හා, කාර්යමණ්ඩලය, ඡන්දය, පාච්චි, කරන, ආකාරය, අධීක්ෂණය, ,, ප්‍රතිඵල, නිකුත්, කිරීම, ,, මනාප, ගණනය, යන, මේ, සියල්ල, පිළිබඳ, ප්‍රායෝගික, පුහුණුවක්, මේ, යටතේ, ලබා, දෙන, ලදී, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2073
[මෙය, ඊශ්රායල, ප්‍රහාරය, යුක්ති, සහගත, බව, කියා, පෑමක්, ලෙස, සැලකිය, හැකි, වුවද, ,, නායකයා, ඝාතනය, කිරීම, නිසා, හට, ගැනීමට, ඉඩ, ඇති, ප්‍රචණ්ඩ, ප්‍රතිචාරය, ගැන, මනා, වැටැහීමක්, ද, ඇමරිකන්, රාජ්‍යතන්ත්‍රයට, තිබිණි, .]
[O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2074
[හමාස්, සංවිධානය, ඊශ්‍රායලය, විනාශ, කැර, ,, ඊශ්‍රායලයට, අයත්, භූමි, ප්‍රදේශය, මෙන්ම, ජෝර්දාන්, ගඟේ, බටහිර, ඉවුර, සහ, ගාසා, තීරුව, එකතු, වූ, පලස්තීන, රාජ්‍යයක්, බිහි, කිරීම, වෙනුවෙන්, කැප, වී, සිටී, .]
[ORG, ORG, LOC, O, O, O, LOC, O, O, O, O, LOC, LOC, LOC, LOC, O, LOC, LOC, O, O, LOC, O, O, O, O, O, O, O, O]
ner_train_2075
[ඒ, හේතුව, නිසා, තමාට, අවශ්‍ය, ආකාරයට, මේ, අවයවය, හැසිරවීමේ, හැකියාව, අලියාට, ලැබී, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2076
[ඉකුත්, 2011, වසරේ, පැවැති, උසස්පෙළ, විභාගයේ, ප්‍රතිඵල, මත, සිසුන්, 26944, දෙනකු, විශ්වවිද්‍යාලවලට, ඇතුළත්, කරගත්, අතර, මෙවර, එම, සංඛ්‍යාව, අඩුවී, තිබේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2077
[හයිටියෙන්, පිටුවහල්, ව, සිටින, එරට, ජනාධිපති, ජීන්, බර්ට්‍රන්ඩ්, ඇරිස්ටයිඩ්ට, වෙනිසියුලාවේ, දොර, නිරන්තරයෙන්, විවර, වී, ඇතැයි, වෙනිසියුලානු, ජනාධිපති, හියුගෝ, චාවේස්, පෙරේදා, කියා, සිටියේ, ය, .]
[LOC, O, O, O, O, O, PER, PER, PER, LOC, O, O, O, O, O, LOC, O, PER, PER, O, O, O, O, O]
ner_train_2078
[රාජ්‍ය, සේවය, ශක්තිමත්, කිරීමටත්, ඵලදායී, කිරීමටත්, වත්මන්, රජය, කැපවීමෙන්, කටයුතු, කරන, බව, රාජ්‍ය, පරිපාලන, හා, කළමනාකරණ, ඇමැති, රංජිත්, මද්දුමබණ්ඩාර, මහතා, උපාධිධාරී, අභ්‍යාසලාභීන්, 2591, කට, පත්වීම්, ලිපි, ප්‍රදානය, කිරීමේ, අවස්ථාවට, සහභාගි, වෙමින්, ප්‍රකාශ, කළේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2079
[ජිනීවා, යෝජනාවෙන්, අපට, නියෝගයක්‌, කර, නැහැ, යෑයි, ද, හෙතෙම, කියා, සිටී, .]
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2080
[ඔවුන්, වැඩිදුරටත්, ප්‍රකාශ, කළේ, ඉතා, කඩිනමින්, මෙම, වැඩපිළිවෙල, ක්‍රියාත්මක, කිරීමට, කටයුතු, කරන, බවය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2081
[මේ, වන, විට, රනිල්, වික්‍රමසිංහ, මහතාට, සහය, දක්වන, මන්ත්‍රීවරුන්ගේ, සංඛ්‍යාව, 18, ක්, පමණ, දක්වා, අඩු, වී, ඇති, බව, අමාත්‍යවරයා, සඳහන්, කරයි, .]
[O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2082
[සත්කාරක, කැනඩාව, තවමත්, සිව්වන, ස්ථානයේ, පසුවන, අතර, ඔවුන්, හිමිකරගත්, රන්, පදක්කම්, සංඛ්‍යාව, 4කි, .]
[O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2083
[තමාගේ, චිත්‍ර, ප්‍රදර්ශනවලින්, ලැබෙන, සියලු, ම, ආදායම, සමාජ, සේවා, සහ, පුණ්‍ය, කටයුතු, සඳහා, වැය, කරන, බව, ඔහු, පැවසුවේ, ය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2084
[මේ, අතර, ෆලූජා, නගරයේ, සුන්නි, මුස්ලිම්, හා, අමෙරිකානු, හමුදා, අතර, පවත්නා, මත, භේදයන්, සමථයකට, පත්, වෙතැයි, සන්ධාන, හමුදාවේ, අපේක්ෂාව, වී, තිබේ, .]
[O, O, LOC, O, ORG, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2085
[මේ, නිලවරණයේදී, තිලංග, සුමතිපාල, මහතාගේ, පාර්ශ්වයෙන්, ඉදිරිපත්, වූ, සියලු, දෙනා, ජයගැනීම, විශේෂත්වයකි, .]
[O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O]
ner_train_2086
[ඕස්ටේ‍්‍රලියාවේ, මුල්, පදිංචිකරුවන්, වන, ඇබ්‍රෝජීන්, අයිතිවාසිකම්, වෙනුවෙන්, ඇබ්‍රෝජීන්වරුන්, මෙන්ම, ඕස්ටේ‍්‍රලියා, සුදු, ජාතිකයෝ, ද, එක්වී, ‘ඇබ්‍රෝජීන්, ටෙන්ට්, එම්බසී’, නැතහොත්, ‘අබ්රුජිනල්වරුන්ගේ, කූඩාරම්, තානාපති, කාර්යාලය’, යනුවෙන්, කඳවුරක්, වසර, 40, ක්, තිස්සේ, පවත්වාගෙන, යති, .]
[LOC, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, ORG, ORG, ORG, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O]
ner_train_2087
[තීන්දුව, ප්රකාශ, කිරීමේ, දී, සිහිසුන්, වූ, ඇයට, අතිරේක, වෛද්‍ය, ප්‍රතිකාර, ලබා, දෙන, ලදී, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2088
[අනවශ්‍ය, ලෙස, පකිස්ථානය, හමුවේ, සුරතල්, වූයේ, ද, නැත, .]
[O, O, LOC, O, O, O, O, O, O]
ner_train_2089
[ඉන්දියාවේ, චන්ද්‍රාබාබු, නායිඳු, මෙන්, මෙරට, තොරතුරු, තාක්ෂණයට, පණ, දුන්නේ, මිලින්ද, මොරගොඩ, මහතා, ය, .]
[LOC, PER, PER, O, O, O, O, O, O, PER, PER, O, O, O]
ner_train_2090
[පිටස්තරයින්ට, එය, ස්පර්ශ, කිරීමට, ඉඩ, නොදෙන, ලෙස, පවසන්න, .]
[O, O, O, O, O, O, O, O, O]
ner_train_2091
[කෙසේ, වුවද, ,, ඉරාකය, තුළ, භේදකාරි, බලවේග, දමනය, කිරීමට, අවශ්‍ය, තරම්, ඇමරිකන්, භටයන්, අද, එහි, නොවීම, ඉරාක, ජනතාවගේ, ප්‍රජාතන්ත්‍රවාදී, අභිලාෂ, ඉටු, කර, දීමට, මෙන්, ම, ඇමරිකන්, ", මෙහෙවර, ", සාර්ථක, කරලීමට, ද, නොහැකි, පසුබිමක්, බිහි, කර, ඇතැයි, ද, ඔහු, කියයි, .]
[O, O, O, LOC, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2092
[මෙම, ලෝක, සවාරියේ, අරමුණ, වී, ඇත්තේ, පරිසර, හානි, වලින්, තොරව, නාවික, කටයුතු, සඳහා, සූර්ය, බලය, භාවිතය, දිරිගැන්වීමයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2093
[මෙවර, කණිෂ්ට, හා, ජේයෂ්ඨ, අංශයෙන්ම, ශිෂ්‍ය, නායිකාවන්, සදහා, නිල, ලාංඡන, පැළඳවෙන, බව, විද්‍යාලයේ, මාධ්‍ය, ඒකකයේ, සභාපතිනි, නිමේෂා, ගිම්හානි, සිසුවිය, පැවසීය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O]
ner_train_2094
[එසේ, පොහොර, මිල, වැඩි, කර, ඇත්නම්, එය, නීතිවිරෝධී, ක්‍රියාවක්‌, බවද, ,, එසේ, වැඩි, මිලට, පොහොර, අලෙවි, කරන, වෙළෙඳුන්ට, එරෙහිව, නීතිමය, පියවර, ගන්නා, බවද, ඇමැතිවරයා, ඊයේ, කොළඹදී, මාධ්‍ය, හමුවක්‌, අමතා, කියා, සිටියේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O]
ner_train_2095
[එය, අගවිනිසුරුවරියක, ලෙස, කාන්තාවක, පත්, වු, පළමු, අවස්ථාවයි, .]
[O, O, O, O, O, O, O, O, O]
ner_train_2096
[පාර්ලිමේන්තු, මහා, මැතිවරණ, ප්‍රතිඵල, නිකුත්, වීමට, නියමිත, ගිය, බ්‍රහස්පතින්දාට, දෙදිනකට, කලින්, නිකුත්, වූ, අන්ද්‍රා, ප්‍රදේශයේ, ප්‍රාන්තීය, රාජ්‍ය, මණ්ඩලයේ, මැතිවරණ, ප්‍රතිඵලය, ,, බී., ජේ., පී., ජයග්‍රහණයන්, ගැන, විශ්වාසය, තැබූ, අය, පමණක්, නොව, පොදුවේ, මුළු, ලොව, ම, මවිතයට, පත්, කළේ, කොංග්‍රසයට, පක්ෂපාත, ඉතා, පැහැදිලි, ප්‍රවණතාවක්, අන්ද්‍රා, ප්‍රදේශ්, ඡන්දදායකයන්ගෙන්, පළ, වී, ඇති, බව, පෙනුණු, නිසා, ය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, ORG, ORG, ORG, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2097
[හින්දු, දේවාලයක්, මෙන්, කළු, ගලින්, හා, කඩොලින්, ඉදිකර, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2098
[අද, සවස, 3.00, ට, පමණ, මෙම, සිද්ධිය, සිදුව, ඇති, බව, පොලිස්, මාධ්‍ය, ප්‍රකාශක, කාර්යාලය, නිවේදනය, කරයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O]
ner_train_2099
[හාමුදුරැවන්ට, වැදල, ‘හොඳ, ළමයා’, කියල, ඇහුවම, ඔබට, ඒක, මහා, පෞරුෂයක්, වුණා, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2100
[තරගාවලිය, 2-2ක්, ලෙස, කණ්ඩායම්, දෙකම, සම, තත්ත්වයේ, පසුවෙයි, .]
[O, O, O, O, O, O, O, O, O]