id
stringlengths 14
14
| tokens
stringlengths 15
999
| ner_tags
stringlengths 9
403
|
---|---|---|
ner_train_1801
|
[මේ, යුද, ජයග්‍රහණය, පිළිබඳව, ඉන්දියාවට, තිබුණේ, කාලකණ්ණි, සතුටකි, .]
|
[O, O, O, O, LOC, O, O, O, O]
|
ner_train_1802
|
[52, වැනි, සේනාංකය, යටතේ, තිබූ, මෙම, හමුදා, කඳවුර, 2014, මැයි, මස, ඉවත්කර, ගෙන, තිබේ, .]
|
[ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1803
|
[එසේ, බාර, වුවහොත්, ඔහුට, එරෙහිව, මිනී, මැරුම්, චෝදනා, මත, ක්‍රියා, නොකරන, බවට, ද, ප්‍රතිඥාවක්, දී, ඇති, බව, වාර්තා, විය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1804
|
[ත්‍රීකුණාමලයේ, සිට, අලුත්ගම, දක්වා, පොලිස්, විශේෂ, කාර්ය, බලකා, සෙබළුන්, රැගෙන, පැමිණි, බසයක්, අංක, 91, ,, පළුගස්වැව, ප්‍රදේශයේදී, පෙරළීමෙන්, එහි, ගමන්, කළ, සෙබළුන්, 17, දෙනෙකු, තුවාල, ලබා, කන්තලේ, රෝහලට, ඇතුළත්, කර, තිබේ, .]
|
[LOC, O, LOC, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, O, O, O, O]
|
ner_train_1805
|
[මේ, නිසා, වායුගෝලයේ, උෂ්ණත්වය, ක්‍රමයෙන්, වැඩි, විණි, .]
|
[O, O, O, O, O, O, O, O]
|
ner_train_1806
|
[රැලේ, සිටින, කුමන, දරුවෙකුට, වුවද, කිරි, බීමට, ඉඩ, දීම, අලි, අම්මලාගේ, සිරිතයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1807
|
[රජුට, එරෙහි, උද්ඝෝෂනවලට, එක්, වෙමින්, නේපාලයේ, ප්‍රධාන, සරසවිය, සිසුහු, බලෙන්, අල්ලා, ගනිති, කත්මන්දුහි, දී, ,, නේපාලයේ, ගයනේන්ද්‍ර, රජුගේ, ප්රජාතන්ත්ර, විරෝධි, පිළිවෙතට, එරෙහි, ව, විපක්ෂ, උද්ඝෝෂණයන්ට, එක්, වන, සරසවි, සිසුන්, ද, පෙරේදා, ත්‍රිබුවාන්, සරසවිය, තුළ, බලමුළු, ගැන්, වෙමින්, පොලීසිය, පලවා, හැර, තිබේ, .]
|
[O, O, O, O, O, LOC, O, O, O, O, O, O, LOC, O, O, LOC, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1808
|
[පිටස්තරයින්ට, සිය, පවුලේ, විස්තර, හෙළි, නොකරන, ලෙස, දන්වන්න, .]
|
[O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1809
|
[ඉතා, ම, දැඩි, අන්තයෙක, සිටි, කෙනෙකුට, වුවද, ,, දේශපාලනයේ, කිසියම්, ඉසව්වක, දී, වෙනස්, වන, ලෝකය, තුළ, වෙනස්, නොවී, සිටිය, නොහැකි, බව, ය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1810
|
[රසායන, විද්‍යා, නොබෙල්, තෑග්ග, රසායන, විද්‍යාව, සම්බන්ධයෙන්, පිරිනැමෙන, නොබෙල්, ත්‍යාගය, විද්‍යාඥයන්, තිදෙනකුට, පිරිනැමීමට, ,, නොබෙල්, කමිටුව, ඉකුත්, 9, වැනිදා, තීරණය, කළේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1811
|
[එමෙන්ම, ශරීරයට, දමන, දහඩිය, නිවා, ගැනීමටද, මේ, විශාල, කන්, දෙකට, හැකියාව, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1812
|
[මේ, පිළිබඳව, තවදුරටත්, මහ, බැංකුවේ, අධිපතිවරයා, සහ, සේවක, අර්ථසාධක, අරමුදලේ, ප්‍රධානියා, සමග, සාකච්ඡා, කර, යෝජනා, ඉදිරිපත්, කිරීමට, තීරණය, වූ, බවද, රනිල්, වික්‍රමසිංහ, මහතා, කීය, .]
|
[O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O]
|
ner_train_1813
|
[එල්., ටී., ටී., ඊ, සැකකරුවන්, ලෙස, අත්අඩංගුවට, ගෙන, බන්ධනාගාර, ගතව, සිටි, පුද්ගලයින්, 115, දෙනෙකු, පුනරුත්ථාපනය, කිරීමට, පියවර, ගෙන, තිබේ, .]
|
[ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1814
|
[එම්., වී., රබෝල්, ක්වීන්’, නමැති, එම, මගී, පාරුව, ඉකුත්, දෙවැනිදා, පැපුවා, නිව්, ගිනියාවට, ඔබ්බෙන්, මුහුදේ, පෙරළී, ගිලී, ගියේ, ප්රචණ්ඩ, රළ, පහරකට, හසුවීමෙනි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1815
|
[දිවා, විවේකයෙන්, පසුව, පළමුව, සභාවේ, කතා, කළේ, මහින්ද, රාජපක්ෂ, මහතාය, .]
|
[O, O, O, O, O, O, O, PER, PER, O, O]
|
ner_train_1816
|
[රටේ, ආර්ථිකය, ශක්තිමත්කර, ජනතාව, දුගී, බවින්, මුදා, ගනිමින්, ජාතීන්, අතර, සංහිදියාව, ඇති, කිරීමට, තමා, මේ, වසරේදී, ක්‍රියා, කරන, බව, ජනාධිපති, මෛත්‍රීපාල, සිරිසේන, මහතා, ප්‍රකාශ, කළේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O]
|
ner_train_1817
|
[නොබෙල්, සාම, ත්‍යාගය, වෙනුවෙන්, වැඩියෙන්ම, නම්, ඉදිරිපත්, වූයේ, මෙම, වසරේ, වීම, සුවිශේෂි, සිදුවීමක්, ද, වෙයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1818
|
[අසාමාන්‍ය, සලකුණක්, දැකපු, බ්‍රසීල, විද්‍යාඥයන්, කණ්ඩායමක්, ගියා, ඒ, ගැන, පරීක්ෂා, කරන්න, .]
|
[O, O, O, LOC, O, O, O, O, O, O, O, O]
|
ner_train_1819
|
[මෙසේ, අත්අඩංගුවට, ගැනීමට, නියමිතව, ඇත්තේ, තලවකැලේ, දෙමළ, විද්‍යාලයේ, ගුරුවරයෙකි, .]
|
[O, O, O, O, O, LOC, ORG, ORG, O, O]
|
ner_train_1820
|
[මෙම, ඝාතනය, සම්බන්ධයෙන්, නවගමුව, පොලිසිය, විසින්, සැකපිට, යාචකයන්, අත්අඩංගුවට, ගෙන, තිබේ, .]
|
[O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O]
|
ner_train_1821
|
[දේශගුණ, විපර්යාස, සම්බන්ධ, අන්තර්, රාජ්‍ය, සම්මේලනය, 5, වැනි, වාර්තාව, මේ, වන, විට, නිකුත්, වී, ඇත, .]
|
[ORG, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1822
|
[ප්ලැනට්, සෝලා, බෝට්ටුව, පසුගිය, දා, සිංගප්පූරුවෙහි, විවෝසිටි, වෙළඳ, මධ්‍යස්ථානයට, මුහුණලා, නවතා, තිබූ, අයුරුයි, .]
|
[O, O, O, O, O, LOC, LOC, LOC, LOC, O, O, O, O, O]
|
ner_train_1823
|
[නවීන, ලෝකයට, මෙවැනි, දෑ, අවශ්‍ය, බව, විවාදයක්, නැත, .]
|
[O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1824
|
[බදුරලිය, ක්‍රීඩා, සමාජය, සමග, එන්.සී.සී, පිටියේ, පැවැති, තරගයෙන්, කඩුලු, 6ක, ජයක්, හිමිකර, ගැනීමට, සී.සී.සී, පිල, සමත්විය, .]
|
[ORG, ORG, ORG, O, LOC, LOC, O, O, O, O, O, O, O, ORG, ORG, O, O]
|
ner_train_1825
|
[අදාළ, පුද්ගලයා, එරට, බත්ලගුණ්ඩු, ප්‍රදේශයේ, පුදුපට්ටි, සරණාගත, කඳවුරේ, රැඳි, සිටිය, දී, අත්අඩංගුවට, ගෙන, ඇති, බව, සදහන්ය, .]
|
[O, O, O, LOC, O, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1826
|
[එතකොට, ඕස්ට්‍රේලියාවේ, හිටියේ, ඇබෝජියන්වරු, .]
|
[O, LOC, O, O, O]
|
ner_train_1827
|
[ඉතා, දුෂ්කර, මගක්, ගෙවමින්, බඩු, බාහිරාදිය, කර, තබාගෙන, විදුහලට, පැමිණි, මෙම, යෞවන, යෞවනියන්, විදුහල්පති, කපිල, බණ්ඩාරවත්ත, මහතා, ඇතුළු, ගුරු, මණ්ඩලය, විසින්, සාදරයෙන්, පිළිගනු, ලැබීය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1828
|
[එය, ,, ඉකුත්, සතියේ, නවසීලන්තයේ, පැවති, ආසියා, පැසිපික්, සමුළුවට, එක්, වූ, රටක, නියෝජිත, පිරිසක්, ඊට, සහභාගි, වූ, නවසීලන්ත, විද්‍යා, කටයුතු, ඇමතිවරයාට, එවු, තෑග්ගක්, විය, .]
|
[O, O, O, O, LOC, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O]
|
ner_train_1829
|
[මහාමායා, දේවිය, සිදුහත්, කුමරැට, උපත, දුන්, ස්ථානයේ, පැවැති, සල්, ගස, මැදිකර, මෙම, විහාරය, ඉදිකරන්නට, ඇති, බව, පුරාවිද්‍යාඥයෝ, පෙන්වා, දෙති, .]
|
[PER, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1830
|
[ගොඩනැගිල්ලේ, සිටි, සිය, ගණන්, පිරිස්, ඉවත්, කැරිණි, .]
|
[O, O, O, O, O, O, O, O]
|
ner_train_1831
|
[රිපබ්ලිකන්වරුන්, ඊට, විරුද්ධ, වී, අයවැය, සම්මත, කිරීම, කල්, දැම්මේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1832
|
[එය, සූර්යයාට, ළංවෙත්ම, සූර්යයාගේ, විකීරණ, පීඩනය, හේතුවෙන්, හිසෙහි, එක්රැස්, වුණු, වායු, සහ, දුවිලි, අංශු, ඉවතට, විහිදුවාලයි, .]
|
[O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1833
|
[ගිය, ජනවාරියේ, දී, ඇමරිකන්, කොංග්රස්, මණ්ඩල, සභික, ටොම්, ලැන්ටෝස්ගේ, නායකත්වයෙන්, නියෝජිත, පිරිසක්, ලිබියාවේ, සංචාරය, කෙළේ, ය, .]
|
[O, O, O, ORG, ORG, ORG, O, PER, PER, O, O, O, LOC, O, O, O, O]
|
ner_train_1834
|
[එම්., ටී., වී., හා, සිරස, මාධ්‍ය, ජාලයේ, ප්රවෘත්ති, අධ්යක්ෂ, සුසිල්, කිඳෙල්පිටිය, මහතා, එළඹෙන, මහ, මැතිවරණයේදී, කොළඹ, දිස්ත්‍රීක්කයෙන්, එක්සත්, ජාතික, පක්ෂයෙන්, තරඟවදින, බව, වාර්තා, වේ, .]
|
[ORG, ORG, ORG, O, ORG, O, O, O, O, PER, PER, O, O, O, O, LOC, LOC, ORG, ORG, ORG, O, O, O, O, O]
|
ner_train_1835
|
[2004, සැප්තැම්බර්, :, රිචඞ්, බ්‍රැන්සන්, බ්‍රිතාන්‍ය, කෝටිපති, ව්‍යාපාරික, සහ, වර්ජීන්, ගුවන්, යානා, සමාගමේ, හිමිකරු, ශ්‍රීමත්, රිචඞ්, බ්‍රැන්සන්, ලෙව, ප්‍රථම, ව්‍යාපාරික, අභ්‍යවකාශ, සවාරි, ආරම්භ, කළේ, සැප්තැම්බර්, මාසයේදීයි, .]
|
[O, O, O, PER, PER, LOC, O, O, O, ORG, ORG, ORG, ORG, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1836
|
[මේ, මාළුවාගේ, සිරුර, පුරාම, ඝන, කොරපොතු, තියෙනවා, .]
|
[O, O, O, O, O, O, O, O]
|
ner_train_1837
|
[මහනුවර, වත්තේගම, භාරතී, දෙමළ, මහා, විද්‍යාලයීය, භූමියේ, කන්දක්, ඉවත්, කිරීමට, යාමේ, දී, එහි, තිබී, වසර, 250ක්, පමණ, පැරැණි, කාසි, තොගයක්, හමු, වී, තිබේ, .]
|
[LOC, LOC, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1838
|
[අද, පැවති, තරගයෙදී, ප්‍රථමයෙන්, පන්දුවට, පහරදුන්, ඕස්ට්‍රේලියානු, කණ්ඩායම, නියමිත, පන්දුවාර, අවසානයේදී, කඩුලු, 8, ට, ලකුණු, 239, ක්, වාර්තා, කරන, ලදී, .]
|
[O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1839
|
[ෂෙල්, ගෑස්, සමාගම, හා, රජය, අතර, පෙර, පැවති, ගිවසුමේ, වලංගු, කාලය, අදින්, නිමවන, අතර, ඒ, අනුව, නව, කොටස්, හුවමාරුවට, අදාළ, ගිවසුම, අද, දිනය, තුළ, අත්සන්, තැබෙනු, ඇති, බව, සඳහන්, වේ, .]
|
[ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1840
|
[ඌව, පළාත්, සභා, ජන්ද, විමසීමට, අදාළව, නාමයෝජනා, භාරගැනීම, ඊයේ, දිනයේ, ආරම්භ, වුවද, දිනය, තුළ, කිසිදු, දේශපාලන, පක්ෂයක්, හෝ, ස්වාධීන, කණ්ඩායමක්, නාමයෝජනා, බාර, නොදුන්, බව, මැතිවරණ, මහලේකම්, කාර්යාලය, සඳහන්, කළේය, .]
|
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O]
|
ner_train_1841
|
[ගත, වූ, තෙමස, තුළ, උගන්ඩා, කැරළිකරුවන්, ළමයින්, 10000, ක්, පැහැර, ගෙන, ගිහින්, එක්සත්, ජාතීන්ගේ, සංවිධානය, කියයි, එක්සත්, ජාතීන්ගේ, සංවිධානයේ, දී, ය, .]
|
[O, O, O, O, LOC, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, ORG, ORG, ORG, O, O, O]
|
ner_train_1842
|
[එය, හැඳින්වෙන්නේ, ‘පැන්ජියා’, කියලයි, .]
|
[O, O, O, O, O]
|
ner_train_1843
|
[සාමය, වෙනුවෙන්, පිරිනැමෙන, නොබෙල්, ත්‍යාගය, අතිශයින්, වැදගත්, වෙයි, .]
|
[O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1844
|
[ඒ, සමග, ම, සන්ධාන, හමුදාවට, අයත්, ජපාන, හා, ඉතාලි, ජාතිකයන්, වැනි, අමෙරිකානු, හිතවාදීන්, ඝාතනයන්, ග්‍රෑම්, 500, ක, රත්රන්, හිමි, වන, බව, ද, පැවසී, තිබේ, .]
|
[O, O, O, O, O, O, LOC, O, LOC, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1845
|
[මෙම, තරඟය, හම්බන්තොට, සූරියවැව, ජාත්‍යන්තර, ක්‍රීඩාංගණයේදී, පැවැත්වෙයි, .]
|
[O, O, LOC, LOC, LOC, LOC, O, O]
|
ner_train_1846
|
[ගූගල්, සමාගමේ, කොටස්, වෙළෙඳ, පොළ, කොටසක, අගය, ඉතිහාසයේ, ප්‍රථම, වතාවට, ඇ., ඩො., 1,000, ඉක්මවා, ඉහළ, ගොස්, ඇතැයි, විදෙස්, පුවත්, සේවා, ඊයේ, වාර්තා, කළේය, .]
|
[ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1847
|
[සීලාකාන්ත්, මාළුවා, සොයා, ගත්තේ, ඉන්දුනීසියාව, අසල, ගැඹුරු, මූදු, පතුළෙනුයි, .]
|
[O, O, O, O, LOC, O, O, O, O, O]
|
ner_train_1848
|
[පොසොන්, උත්සව, මාලාවක්, පොසොන්, උත්සව, සැමරීම, වස්, උත්සව, මාලා, කිහිපයක්, පසුගිය, සතිය, මුළුල්ලේ, එංගලන්තය, පුරා, එහි, පිහිටි, බෞද්ධ, මධ්‍යස්ථාන, මඟින්, දියත්, කරන, ලදී, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1849
|
[හිටපු, ජනාධිපති, මහින්ද, රාජපක්ෂ, මහතා, තවමත්, කටයුතු, කරන්නේ, ඒකාබද්ද, විපක්ෂය, සමගින්, බවත්, ඒ, මහතා, කීවේය, .]
|
[O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1850
|
[ඒ, සිය, ගණනක්, ලිබියන්, දරුවන්ට, ඒඩ්ස්, රෝග, කාරක, රුධිරය, එන්නත්, කිරීමේ, චෝදනා, යටතේ, ලිබියන්, අධිකරණයේ, දි, නඩු, පැවැරුණු, බල්ගේරියන්, වෛද්‍යවරුන්, හය, දෙනෙකු, සහ, පලස්තීන, වෛද්‍යවරයකු, ද, වෙඩි, තබා, මරා, දැමිය, යුතු, බවට, දුන්, නඩු, තීන්දුවකි, .]
|
[O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, LOC, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1851
|
[දකුණු, කොරියාවේ, ඉහළ, පෙළේ, ආරක්ෂක, නිලධාරීන්, පිරිසක්, භූගත, බන්කරයක්, තුළ, අදාළ, ප්‍රහාරය, සම්බන්ධයෙන්, මේ, වන, විට, සාකච්ඡා, පවත්වමින්, සිටින, බව, එම, වාර්තා, වැඩිදුරටත්, පෙන්වා, දෙයි, .]
|
[LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1852
|
[නමුත්, ඊට, වඩා, දීර්ඝ, කාලයක්, සඳහා, එම, වගකීම, ඔහු, වෙත, පැවරීමට, පුස්තකාල, පරිපාලනයට, අපහසු, වීම, තුළින්, මෙම, මහඟු, කාර්යය, නැවතත්, වතාවක්, අඩපණ, වේදෝ, සැකයක්, දැන්, මතුවී, තිබේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1853
|
[පාසල්, සිසු, සිසුවියන්ට, මාධ්‍ය, කටයුතු, පිළිබඳ, අත්දැකීම්, ලබා, දෙමින්, විෂය, බාහිර, ක්‍රියාවන්, වෙත, සිසු, සිසුවියන්, යොමු, කර, වීම, මෙයින්, අපෙක්ෂා, කෙරේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1854
|
[දකුණු, ආසියානු, ක්‍රීඩා, උළෙලට, පිටත්වන, ශ්‍රී, ලංකා, කණ්ඩායම, වෙනුවෙන්, මගී, ගුවන්, යානා, 3ක්, කුලියට, ගැනීමට, තීරණය, කරයි, .]
|
[LOC, LOC, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1855
|
[ඉංග්‍රීසි, බසින්, මෙය, ”කොමට්”, ලෙසත්, ,, ග්‍රීක, බසින්, මෙහි, තේරම, ”කේෂ, කලාපය”, යන්නයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1856
|
[ඒ, අනුව, සඳ, ජයගත්, සිව්වැනි, රට, වන්නේ, අපේ, අසල්, වැසි, ඉන්දියාවයි, .]
|
[O, O, LOC, O, O, O, O, O, O, O, LOC, O]
|
ner_train_1857
|
[ඊට, සමගාමීව, මෙරට, වෙසෙන, ආබාධ, සහිත, වූවන්, මුහුණපා, සිටින, ගැටලු, පිළිබඳව, සමාජයේ, අවධානය, යොමු, කරවීම, සඳහා, සංවිධානය, කළ, පෙළපාලියක්, ඊයේ, කොළඹ, කොටුව, දුම්රියපළ, ඉදිරිපිටින්, ආරම්භ, විය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, LOC, O, O, O, O]
|
ner_train_1858
|
[ඒ, සඳහා, ගගනගාමීන්, හත්, දෙනකු, සූදානම්, කළා, .]
|
[O, O, O, O, O, O, O, O]
|
ner_train_1859
|
[ඇරිස්ටයිඩ්ගේ, පිටුවහල්, වීම, සෘජුව, ම, ප්‍රතිකේෂ්ප, කරන, ලෝක, නායකයින්, කීපදෙනා, අතරට, චාවේස්, ද, එක්, ව, සිටී, .]
|
[PER, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O]
|
ner_train_1860
|
[ළමා, ආරක්ෂණ, සතිය, යනුවෙන්, නම්, කර, ඇති, මෙම, වැඩ, සටහන, ජුනි, 25, සිට, ජුලි, 1, වැනිදා, දක්වා, පැවැත්වේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1861
|
[ක්‍රිකට්, තරඟාවලියට, අමතර, ව, සැබැ, සැණකෙළි, ස්වරූපයක්, මවන, මේ, උත්සවයේ, දී, ළමා, කෙළි, සෙල්ලම්වලින්, ශ්‍රී, ලාංකික, වෙළෙඳ, කුටි, පිරි, පවතී, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O]
|
ner_train_1862
|
[2010, ශීත, ඍතු, ඔලිම්පික්, තරගාවලියේ, තවදුරටත්, පෙරමුණ, ගැනීමට, අමෙරිකාව, සමත්, වී, සිටියි, .]
|
[O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O]
|
ner_train_1863
|
[නමුත්, සෑම, පිරිමි, සත්ත්වයෙක-ුටම, දළ, පිහිටා, නැත, .]
|
[O, O, O, O, O, O, O, O]
|
ner_train_1864
|
[2013, වසරේ, පැවැති, අයි.පී.එල්., තරගාවලියේ, ක්‍රිස්, ගේල්, (175),, පූනේ, වොරියර්ස්, කණ්ඩායමට, එරෙහිව, එල්ල, කළ, හයේ, පහර, 17, පළමු, පෙළ, තරගයකදී, පිතිකරුවෙකු, එල්ල, කර, ඇති, වැඩිම, හයේ, පහර, සංඛ්‍යව, වේ, .]
|
[O, O, O, O, O, PER, PER, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1865
|
[අද, දෙරණ, වාර්තාකරු, සඳහන්, කරන, පරිදි, අද, පෙරවරුවේ, සීගිරිය, නැරඹීමට, පැමිණි, විදෙස්, සංචාරකයින්, පිරිසක්, මෙසේ, බඹර, ප්‍රහාරයට, ලක්වී, ඇත, .]
|
[O, ORG, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1866
|
[නවසීලන්ත, ඉනිමේ, ඉසුරු, උදාන, යැවූ, පළමු, ඕවරයේ, තරමක්, සන්සුන්, බවක්, පෙන්නුම්, කළ, මාටින්, ගප්ටිල්, සහ, කේන්, විලියම්සන්, ,, දුෂ්මන්ත, චමීර, යැවූ, දෙවැනි, ඕවරයේදී, සිය, ප්‍රහාරාත්මක, පිතිහරඹයට, පිවිසියහ, .]
|
[LOC, O, PER, PER, O, O, O, O, O, O, O, O, PER, PER, O, PER, PER, O, PER, PER, O, O, O, O, O, O, O, O]
|
ner_train_1867
|
[දිවැස, හෙලනු, මැන, සහ, යකඩ, පිහාටු, ලන්ඩනයේ, ශ්‍රී, ලංකාවේ, අතිශය, ජනප්‍රිය, වේදිකා, නාට්‍යයක්, වන, රෝලන්ඩ්, ඒ., ප්‍රනාන්දුගේ, දිවැස, හෙළනු, මැන, නාට්‍ය, ලන්ඩනයේ, දී, ජුලි, මස, 10, වන, දා, වේදිකා, ගත, වීමට, නියමිතය, .]
|
[O, O, O, O, O, O, LOC, LOC, LOC, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1868
|
[පාමුල, බහිරව, රූපයකි, .]
|
[O, O, O, O]
|
ner_train_1869
|
[මේ, ආයතනය, ලබන, අගෝස්තු, මස, 21, වන, දා, ශ්‍රී, ලංකාවේ, දී, ද, වැඩමුළුවක්, පැවැත්වීමට, සංවිධානය, කොට, ඇති, බව, එහි, වැඩමුළු, සම්බන්ධීකරණ, නිලධාරි, සහ, සංගමයේ, උපසභාපති, වන, නීතිඥ, සරත්, විජේසිංහ, මහතා, ", සිළුමිණ, ", පුවත්පත, වෙනුවෙන්, පැවැසීය, .]
|
[O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, ORG, O, O, O, O, O]
|
ner_train_1870
|
[මේ, ජයග්‍රහණයත්, සමඟින්, ලබන, වසරේ, පැවැත්වෙන, කනිෂ්ඨ, ලෝක, ශූරතා, තරගාවලියට, ශ්‍රී, ලංකාව, සුදුසුකම්, ලබා, ගත්තේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O]
|
ner_train_1871
|
[මේ, අතර, සීදූව, නගර, සභා, බල, ප්‍රදේශයේ, සහ, කටාන, ප්‍රාදේශිය, සභා, බල, ප්‍රදේශයේ, කසළ, බැහැර, කෙරෙන, ස්ථානයට, කිසියම්, පුද්ගලයෙකු, විසින්, ගිනි, තබා, ඇත, .]
|
[O, O, LOC, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1872
|
[කොළඹ, ආනන්ද, විද්‍යාලයේ, ප්‍රාථමික, අංශයේ, සිසුන්, තෙවැනි, වරට, ඉදිරිපත්, කළ, “ආනන්ද, ගී, රංගා, 2013”, ප්‍රසංගය, පසුගිය, දා, විද්‍යාලීය, කුලරත්න, ශාලාවේ, දී, පැවැත්විණි, .]
|
[LOC, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O]
|
ner_train_1873
|
[එය, මධ්‍යම, පරිසර, අධිකාරියයි, .]
|
[O, ORG, ORG, ORG, O]
|
ner_train_1874
|
[උත්තර, පත්‍ර, එක්කෝටි, දශ, ලක්ෂයක්, පමණ, අගැයීමට, නියමිත, බවද, විභාග, කොමසාරිස්, ජනරාල්වරයා, සඳහන්, කරයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1875
|
[ආගන්තුකයින්, විසින්, දෙනු, ලබන, ආහාර, පිළිනොගන්නා, ලෙස, ඔවුන්, දැනුම්වත්, කරන්න, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1876
|
[ඔවුන්, ඡන්ද, ලබා, ගත්තේ, මුදල්, හදල්, විසි, කර, හෝ, ,, ඡන්ද, දායකයන්ට, තුටු, පඬුරු, පිරිනැමීමෙන්, හෝ, නොවේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1877
|
[ජනවාරි, මස, 4, වැනිදා, පැවැත්වෙන, ක්‍රිකට්, නිලවරණය, සඳහා, අර්ජුන, රණතුංග, මහතා, ඊයේ, පෙරවරුවේදී, නාම, යෝජනා, බාර, දෙන, ලදී, .]
|
[O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1878
|
[සතියක්, ගත, වී, ඇති, ඇමරිකන්, විරෝධි, කැරලිවලින්, පැන, නගින, ආරක්ෂක, අවදානම, සහ, දේශපාලන, අභියෝගය, පැතිකඩ, කිහිපයක්, ඔස්සේ, දැක, ගත, හැකි, ය, .]
|
[O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1879
|
[දුක්, විඳින, ඉන්දීය, ජනතාවට, අවශ්‍ය, වන්නේ, ", පීසා, ", හෝ, ", චපාති, ", හෝ, ", ක්‍රිකට්, ", හෝ, ", අග්නි, මිසයිල්, ", හෝ, දේශපාලන, නායකයන්, වාදනය, කරන, කට, කහන, ", බයිලා, ", පද, නොව, ,, ගම්බද, ජන, ජීවිතය, හරවත්, කළ, හැකි, ආහාර, ,, මහා, මාර්ග, ,, සෞඛ්‍ය, ,, අධ්‍යාපන, හා, පොදු, සේවා, යන, යටිතල, පහසුකම්, බව, සෝනියා, රජය, අමතක, කළ, යුතු, නැත, .]
|
[O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O]
|
ner_train_1880
|
[ජනාධිපතිවරයාගේ, වැඩිමහල්, පුත්, නාමල්, රාජපක්ෂ, මහතාගේ, නම, ද, හම්බන්තොට, දිස්ත්‍රික්, නාමයෝජනා, පත්‍රයට, ඇතුළත්ව, තිබුණි, .]
|
[O, O, O, PER, PER, O, O, O, LOC, LOC, O, O, O, O, O]
|
ner_train_1881
|
[ටොරොන්ටෝ, කොටස්, වෙළෙඳ, පොළේ, පරිගණක, ජාලය, හිටිහැටියේ, අකි‍්‍රය, වෙලා, බිඳ, වැටුණා, .]
|
[LOC, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O]
|
ner_train_1882
|
[විශේෂයෙන්ම, ,, ඉරාකය, තුළ, ක්‍රියාකාරී, වී, සිටින, ජපන්, ජාතිකයන්, තිදෙනෙකු, ඉරාක, ගරිල්ලන්, විසින්, ගිය, සිකුරාදා, පැහැර, ගෙන, යනු, ලැබීමේ, පුවත, ජපානය, තුළ, කොයිසුම්, විරෝධි, හැඟීම්, උග්‍ර, කිරීමට, හේතු, වී, තිබේ, .]
|
[O, O, LOC, O, O, O, O, LOC, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, LOC, O, PER, O, O, O, O, O, O, O, O]
|
ner_train_1883
|
[සමාජ, සවිබල, ගැන්වීම්, හා, සුබසාධන, අමාත්‍ය, එස්., බි., දිසානායක, මහතා, ප්‍රධාන, ආරාධිත, අමුත්තා, ලෙස, සහභාගි, වූ, එම, උළෙල, ශ්‍රී, ලංකාවේ, ප්‍රථම, වරට, පැවැත්වූ, ජාතික, ආබාධිත, ක්‍රීඩා, තරගාවලියයි, .]
|
[O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O]
|
ner_train_1884
|
[ගාල්ල, කරාපිටිය, ශික්ෂණ, රෝහලේ, ඇඳන්, උඩ, මෙන්ම, ඇඳන්, යට, හා, බිම, පැදුරු, දමාගෙන, රෝගීන්, සිටිනවා, යෑයි, ස්වදේශ, කටයුතු, පිළිබඳ, ඇමැති, වජිර, අබේවර්ධන, මහතා, පැවැසීය, .]
|
[LOC, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O]
|
ner_train_1885
|
[අමාත්‍යවරයා, ප්‍රකාශ, කරන්නේ, මේ, අධීක්ෂණ, මණ්ඩලය, පිළිබඳ, තමන්, කිසිවක්, නොදන්නා, නමුත්, ක්‍රීඩාව, සම්බන්ධයෙන්, තීන්දු, තීරණ, ගැනීමේ, බලය, තමන්, සතු, බවය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1886
|
[එය, ලොව, වඩාත්, දිළිදු, රටවල්, ලෙස, සැලකෙන, උරුගුවේ, සහ, පැනමාව, යනාදී, රටවලටත්, වඩා, පහළින්, වීම, සැලකිය, යුතු, කාරණයක්, බවද, මෙම, වාර්තාවේ, සදහන්ව, තිබේ, .]
|
[O, O, O, O, O, O, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1887
|
[මෙම, අවස්ථාවට, ජත්‍යන්තර, වෙළෙඳ, කටයුතු, ඇමැති, මලික්, සමරවික්‍රම, ,, නීතිය, හා, සාමය,, දක්ෂිණ, සංවර්ධන, ඇමැති, සාගල, රත්නායක, මහත්වරු, ඇතුළු, මැති, ඇමැතිවරුන්ද, පකිස්ථානු, නියෝජිත, පිරිසක්ද, සහභාගි, වූ, අතර, දෙරට, නියෝජනය, කරමින්, ව්‍යාපාරිකයින්, රැසක්ද, සහභාගි, වී, සිටියහ, .]
|
[O, O, O, O, O, O, PER, PER, O, O, O, O, LOC, O, O, PER, PER, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1888
|
[ජාතික, විද්‍යා, පදනම, සංවිධානය, කරනු, ලබන, ලෝක, විද්‍යා, දින, පාසල්, වැඩසටන, 2013, දෙසැම්බර්, මස, 25, වැනි, දා, කොළඹ, බණ්ඩාරනායක, ජාත්‍යාන්තර, සම්මන්ත්රණ, ශාලාවේ, දී, පැවැත්වේ, .]
|
[ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, LOC, LOC, LOC, O, O, O]
|
ner_train_1889
|
[නියෝජිත, ලක්දාර්, බ්රහිමි, ඇතුළු, සෙසු, නිලධාරීන්, ද, ඝාතනය, කරන, අයෙකුට, .]
|
[O, PER, PER, O, O, O, O, O, O, O, O]
|
ner_train_1890
|
[මනෝ, විද්‍යා, උපදේශක, චන්දන, ගුණවර්ධන, මහතා, මේ, කවිය, කියවන්න, .]
|
[O, O, O, PER, PER, O, O, O, O, O]
|
ner_train_1891
|
[ක්‍රි., පූ., 2980-2950, අතර, කාලය, තුළ, මහා, මෙහෙයක්, කළ, පුද්ගලයකේ, බව, ඉතිහාසයේ, සඳහන්, වෙනවා, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1892
|
[මේ, උත්සවය, තිබෙන, බව, අද, උදෑසන, මට, ප්‍රකාශ, කළේ, අගමැතිතුමායි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1893
|
[ඊට, ඇති, පිළිතුර, වන්නේ, යම්, ප්රගතිකාරක, පියවර, ලබා, ගැනීමට, හැකි, වුවද, අපේක්ෂිත, මට්ටම, කරා, නම්, තව, බොහෝ, දුර, බවයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1894
|
[1999, වසරේ, දෙසැම්බර්, මස, 18, වනදා, කොළඹ, ,, පුරහලේ, පැවති, ජනාධිපතිවරණ, රැස්වීමට, සහභාගි, වී, සිටි, හිටපු, ජනාධිපතිනියට, මරාගෙන, මැරෙන, බෝම්බ, ප්‍රහාරයක්, එල්ල, කිරීම, සඳහා, වව්නියාවේ, සිට, කොළඹට, බෝම්බයක්, ප්‍රවාහනය, කිරීම, මෙම, සැකකරුට, එල්ල, වී, ඇති, චෝදනාව, වේ, .]
|
[O, O, O, O, O, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1895
|
[මෙම, දින, පුරාවටම, සාමයට, බාධා, කිසිදු, කටයුත්තක්, සිදු, නොවුණි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1896
|
[තාජුඩීන්, මහතාගේ, මරණය, සිදුවන, අවස්ථාවේ, ඔහු, මෝටර්, රථය, ධාවනය, කර, නොමැති, බවත්, පහරදී, දුර්වල, කිරීමෙන්, පසු, ඔහුගේ, සිරුර, රථයේ, වම්පස, මගී, අසුනේ, තබා, අනතුරක්, සිදුවීමට, ඉඩ, සලස්වා, ඇති, බවත්, කොළඹ, ප්‍රධාන, අධිකරණ, වෛද්‍ය, නිලධාරී, අජිත්, තෙන්නකෝන්, මහතා, කොළඹ, අතිරේක, මහෙස්ත්‍රාත්, නිශාන්ත, පීරිස්, මහතා, වෙත, පෙරේදා, ලිඛිතව, දැනුම්, දී, තිබිණි, .]
|
[PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, PER, PER, O, LOC, O, O, PER, PER, O, O, O, O, O, O, O, O]
|
ner_train_1897
|
[ලංකා, බැංකුවේ, ශාඛා, තිබෙන්නේ, ශ්‍රී, ලංකාවේ, පමණක්, නොවෙයි, .]
|
[ORG, ORG, O, O, LOC, LOC, O, O, O]
|
ner_train_1898
|
[මේ, පරිසරය, ද, සැලකිල්ලට, ගනිමින්, මැතිවරණයක, දී, ජය, පරිසරයක්, ලබා, ගැනීමට, ,, වක්‍ර, ව, උදව්, වේය, යන, අපේක්ෂාව, ද, ඇති, විය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_1899
|
[ඒ, තත්ත්වය, කෙරෙහි, ස්වාභාවික, හේතුන්, බලපාන්නට, විණි, .]
|
[O, O, O, O, O, O, O, O]
|
ner_train_1900
|
[චක්‍රලේඛවලට, පටහැනිව, මුදල්, එක්රැස්, කිරීමේ, සිද්ධියක්, සම්බන්ධයෙන්, මහනුවර, කිංස්වුඩ්, විද්‍යාලයේ, විදුහල්පතිවරයා, මාරු, කිරීමට, පියවර, ගත්, බවත්, ,, කොළඹ, තවත්, ජනප්‍රිය, පාසලක්, ද, ඇතුළුව, ජාතික, පාසල්, ගණනාවක්, සම්බන්ධයෙන්, මෙවැනි, විමර්ශන, කටයුතු, දැනට, සිදුකෙරෙමින්, පවතින, බවත්, කී, ඇමැතිවරයා, වරදක්, කර, ඇති, බව, හෙළිවුවහොත්, ඔවුන්, කවුරුන්, වුවද, නිවැරැදි, ක්‍රියා, පටිපාටිය, අනුව, විනයානුකූල, පියවර, ගන්නා, බවත්, කීවේය, .]
|
[O, O, O, O, O, O, O, LOC, ORG, ORG, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.