id
stringlengths
14
14
tokens
stringlengths
15
999
ner_tags
stringlengths
9
403
ner_train_2201
[එහෙත්, බටහිර, ආර්ථික, විශේෂඥයන්ගේ, මතයට, අනුව, යම්, රටක, ආදායම්, විෂමතාව, දහසකට, එකක්, නම්, එය, ඉතා, නරක, තත්ත්වයකි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2202
[ක්‍රිස්තියානි, කටයුතු, ඇමැති, ජෝන්, අමරතුංග, මහතාද, උත්සවය, ඇමතීය, .]
[O, O, O, PER, PER, O, O, O, O]
ner_train_2203
[තාජුඩීන්, ඝාතනය, පිළිබඳව, නාරාහේන්පිට, පොලිසියෙන්, ඉතාම, ප්‍රාථමික, පරීක්‍ෂණයක්‌, පවත්වා, එය, සාමාන්‍ය, මරණයක්‌, ලෙස, ක්‍රියා, කිරීමට, එවකට, සිටි, පොලිසියේ, ජ්‍යෙෂ්ඨ, නිලධාරීන්, කටයුතු, කර, තිබිණි, .]
[PER, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2204
[මේ, සංචාරයට, එක්වූ, බොහෝ, ක්‍රීඩකයන්, අත්දැකීම්, අඩු, අයයි, .]
[O, O, O, O, O, O, O, O, O]
ner_train_2205
[1993, දී, මත්ද්‍රව්‍ය, වැළැක්වීම, වෙනුවෙන්, ඔහු, විසින්, පවත්වන, ලද, ප්‍රදර්ශනය, කොළඹ, කලා, භවනේ, දී, ඉතා, සාර්ථක, වී, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, LOC, O, O, O, O, O, O]
ner_train_2206
[තමන්ගේ, ම, හමුදාවක්, පිහිටුවා, ගෙන, ඉරාකයේ, ෂියා, බල, මධ්‍යස්ථාන, කිහිපයක්, නතු, කැර, ගැනීමට, ද, සමත්, වූ, මොක්ටාඩා, ,, ඇමරිකන්, හමුදා, පළවා, හැරීමට, කටයුතු, කරන, ලෙස, අසල්වැසි, කුවේටයේ, රජයට, බලපෑම්, කිරීමටත්, ,, එහි, ඉස්ලාමීය, වැසියන්, උසිගැන්වීමටත්, පටන්, ගෙන, තිබේ, .]
[O, O, O, O, O, LOC, ORG, O, O, O, O, O, O, O, O, O, PER, O, ORG, ORG, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2207
[ක්‍රීඩාපිටිය, තුළ, තුලදී, නරඹන්නන්ට, සිදුවන, අපහසුතාව, මගහැරීම, සදහා, ශ්‍රී, ලංකා, ක්‍රිකට්, ආයතනය, විසින්, මෙම, තීරණය, ගෙන, ඇති, බව, වාර්තා, වෙයි, .]
[O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O]
ner_train_2208
[මේ, අනුව, ජනපතිගේ, වසරක, සමරුව, අඩු, වැඩි, වශයෙන්, හරසුන්, සංදර්ශන, පෙළක්, බව, කීම, අසාධාරණ, නොවේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2209
[එහෙත්, පසුව, කොල, කිහිපයක්, මාධ්‍යවේදීනට, ලැබුණු, නමුත්, සෙසු, සාක්කි, ලියා, ගැනීමේ, අවස්ථාව, ඔවුනට, අහිමි, විය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2210
[මේ, හැමෝම, එදා, මේ, දේවල්වලට, දායක, වුණා, .]
[O, O, O, O, O, O, O, O]
ner_train_2211
[නීති, විරෝධී, ලෙස, තලෛමන්නාරම, හරහා, මෙරටට, එන, එකී, සරණාගතයන්, රැගෙන, එන, නීති, විරෝධී, භාණ්ඩ, රාජසන්තක, කළ, යුතු, තත්ත්වයක්, උද්ගතවී, ඇතැයි, ද, පසුගිය, මාස, තුනක්, ඇතුළත, එලෙස, නීති, විරෝධී, ආකාරයෙන්, මෙරටට, ගෙන, ආ, රුපියල්, ලක්ෂ, දහයක්, වටිනා, බීඩි, තොගයක්, මන්නාරමේ, පොලිසීය, විසින්, අත්අඩංගුවට, ගෙන, රේගුව, වෙත, භාරදී, ඇතැයි, ද, එම, පුවත්පත, තවදුරටත්, හෙළි, කර, ඇත, .]
[O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, O, O, O, ORG, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2212
[වරාය, අධිකාරිය, සමග, එන්.සී.සී, පිටියේ, පැවැති, තරගයෙන්, කඩුලු, 7ක, ජයක්, හිමිකර, ගැනීමට, ද්‍රවිඩ, සංගම්, පිල, සමත්විය, .]
[ORG, ORG, O, LOC, LOC, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O]
ner_train_2213
[පොළොන්නරුව, දිස්ත්‍රික්කයේ, පාසල්, 246ක, සිසුන්, අනූදහසක්, ඉගෙනුම, ලබනවා, .]
[LOC, LOC, O, O, O, O, O, O, O]
ner_train_2214
[එළැඹෙන, 20, -, 20, ක්‍රිකට්, තරගාවලිය, හරහා, අපේ, ක්‍රිකට්, දිශාන්තිය, හඳුනා, ගැනීමට, උත්සාහ, කිරීම, තුළම, ඉදිරි, මඟ, සකසා, ගත, හැකිය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2215
[මෙය, යලිත්, පෘථිවිය, අසලින්, යෑමට, නියමිතව, ඇත්තේ, 2056, වසරේදීයි, .]
[O, O, LOC, O, O, O, O, O, O, O]
ner_train_2216
[සැන්ග්, ෂින්ගේ, ව්‍යාපාරය, ඉඩකඩම්, දේපළ, වෙළෙඳාම, සහ, ගොඩනැගිලි, ඉදිකිරීමයි, .]
[PER, PER, O, O, O, O, O, O, O, O]
ner_train_2217
[එමඟින්, අපි, අපේක්ෂා, කළ, වෙනස, ලේසි, පහසු, නැහැ, .]
[O, O, O, O, O, O, O, O, O]
ner_train_2218
[කිසිම, පවක්‌, නොකළ, අයකු, ඇයට, පළමු, ගල, ගසන්න, කියා, .]
[O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2219
[අනෙක්, අතට, ඇමරිකාවේ, සමීපතම, යුරෝපා, සගයා, වන, බ්‍රිතාන්‍යයේ, ටෝනි, බ්ලෙයාර්ගේ, මෙන්ම, ආසියාවේ, ප්‍රධානතම, සගයා, වන, ජපන්, අගමැති, කොයිසුමිගේත්, ඔස්ට්‍රෙලියා, අගමැති, ජෝන්, ඩවුනර්ගේත්, දේශපාලන, අනාගතයට, ද, දරුණු, බලපෑමක්, මෙයින්, එල්ල, වනු, ඇත, .]
[O, O, LOC, O, LOC, O, O, LOC, PER, PER, O, LOC, O, O, O, LOC, O, PER, LOC, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2220
[ඔබ, ඒවා, පරිහරණය, කරනවා, නම්, ශික්ෂණයක්, ඇතිව, පරිහරණය, කරන්න, හිතට, ගන්න, ඕනෑ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2221
[නොබෙල්, ත්‍යාගලාභීන්ගේ, නම්, ප්‍රකාශ, කර, අවසන්, වී, ඇතත්, ,, ඔවුන්ට, සම්මාන, ප්‍රදානය, සිදු, කෙරෙනු, ඇත්තේ, එළැඹෙන, දෙසැම්බර්, 10, වැනිදාය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2222
[මහඔය, පොලිස්‌, බලප්‍රදේශයේ, තේක්‌වත්ත, ග්‍රාමසේවා, වසමේ, තැපැල්පොල, ප්‍රදේශයේදී, කිලෝ, 14, යි, ග්‍රෑම්, 925, ක්‌, බරැති, රන්, බුදු, පිළිමයක්‌, සමඟ, සැකකරුවන්, තිදෙනකු, අත්අඩංගුවට, ගත්, බව, මහඔය, පොලිසිය, කියයි, .]
[LOC, O, O, LOC, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O]
ner_train_2223
[ශ්‍රී, ලංකා, මේස, පන්දු, සම්මේලනය, මගින්, සංවිධානය, කරනු, ලැබූ, එම, තරගාවලියට, කාණ්ඩ, 8, ක්, යටතේ, තරග, කරුවන්, 250, කට, ආසන්න, පිරිසක්, සහභාගි, වූ, අතර, ගියවර, ජාතික, ශූරිය, වූ, අම්බලන්ගොඩ, ධර්මාශෝකයේ, එරන්දි, වරුසවිතාන, මෙවර, අවසන්, පූර්ව, තරගයේදී, රිද්මි, හමුවේ, පරාජය, වීමද, විශේෂත්වයකි, .]
[ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, PER, PER, O, O, O, O, PER, O, O, O, O, O]
ner_train_2224
[සදාම්, හුසේන්, පාලනය, යටතේ, අබු, ගාරේබ්, බන්ධනාගාරය, මරණයේ, හා, වධහිංසනයේ, සංකේතයක්, විය, .]
[PER, PER, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O]
ner_train_2225
[දකුණේ, ජනතාවට, හිමි, වරප්‍රසාද, උතුරු, නැගෙනහිර, ජනතාවටත්, ලබාදෙන්න, අපි, කටයුතු, කළා, .]
[LOC, O, O, O, LOC, LOC, O, O, O, O, O, O]
ner_train_2226
[ශතවර්ෂ, ගණනාවක්, පුරා, ම, නිදන්හොරුන්, පිරමීඩ, ඇතුළට, කඩා, වැදී, ඒවායේ, තිබූ, වස්තුව, කොල්ල, කන්න, පටන්, ගත්තා, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2227
[දැයට, කිරුළ, සංවර්ධන, ප්‍රදර්ශනය, කුලියාපිටිය, වයඹ, විශ්ව, විද්‍යාල, පරිශ්‍රෙය්දී, සහ, කාර්මික, විද්‍යාලය, ,, සහ, මධ්‍ය, මහා, විද්‍යාල, භූමිද, ප්‍රදර්ශනය, පැවැත්විණ, .]
[O, O, O, O, LOC, ORG, ORG, ORG, O, O, ORG, ORG, O, O, ORG, ORG, ORG, O, O, O, O]
ner_train_2228
[වෛද්‍ය, ශිෂ්‍ය, ක්‍රියාකාරි, කමිටුව, විසින්, පවත්වන, උද්ඝෝෂණයක්, නිසා, මේ, වන, විට, කොළඹ, කොටුව, ආශ්‍රිතව, මේවන, විට, රථවාහන, තදබදයක්, හටගෙන, තිබේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O]
ner_train_2229
[1963, ජූනි, 16, වැනිදා, :, අභ්‍යවකාශයට, ගිය, පළමු, කාන්තාව, අභ්‍යවකාශයට, ගිය, ප්‍රථම, කාන්තාව, තමයි, ,, සෝවියට්, අජටාකාශගාමිණී, වැලෙන්ටිනා, තෙරස්කෝවා, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, PER, PER, O]
ner_train_2230
[ඒ,, ඔවුන්ගේ, සොහොන්, ගෙවල්, හැටියටය, .]
[O, O, O, O, O, O]
ner_train_2231
[මේ, සංගමයේ, භාණ්ඩාගාරික, ප්‍රවීණ, ගායන, ශිල්පි, රෝහාන්, ද, සිල්වා, මහතා, ,, වත්මන්, සභාපති, කීර්ති, පැස්කුවෙල්, මහතාගේ, උපදෙස්, මත, සැලසුම්, රැසක්, ඇති, කරමින්, ගායක, ගායිකාවන්ගේ, ගැටලුවලට, විසඳුම්, ලබාදීමට, පියවර, ගනිමින්, සිටින, බව, පෙන්වා, දුන්නේය, .]
[O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2232
[ජයග්‍රාහක, ප්‍රථම, ස්ථානයට, රන්, පදක්කමක්, ,, රු., දසදහසක්, ,, සහතික, පතක්, ,, දෙවන, ස්ථානයට, රිදී, පදක්කමක්, ,, රු., හත්දහස්, පන්සියයක්, ,, සහතික, පතක්, ,, තෙවන, ස්ථානයට, ලෝකඩ, පදක්කමක්, ,, රු., පන්දහසක්, සහතිකපතක්, පිරිනැමිණි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2233
[ඒ, හින්දා, මෙයාගේ, මුතුන්මිත්තන්, ගැන, කිසිම, සාක්ෂියක්, තාමත්, ලැබිලා, නැහැ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2234
[සන්ධාන, හමුදා, ඉරාකයෙන්, ඉවත්, වීමට, දින, වකවානු, නියම, කළ, යුතු, බවට, ප්‍රංශය, ,, ජර්මනිය, හා, චීනයෙන්, කැරෙන, යෝජනාව, ප්‍රතික්ෂේප, කරන, සෙබාරි, පවසන්නේ, අන්තර්, ජාතික, හමුදා, කල්, ඇතුව, ම, ඉවත්, වීමෙන්, ඉරාකය, අවුල්, වී, යා, හැකි, අතර, සැබෑ, සිවිල්, යුද්ධයකට, මග, පෑදෙනු, ඇති, බව, ය, .]
[O, O, LOC, O, O, O, O, O, O, O, O, LOC, O, LOC, O, LOC, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2235
[ශ්‍රී, දළඳා, මාළිගාවට, එල්ල, වූ, ත්‍රස්ත, ප්‍රහාරය, හේතුවෙන්, මෙම, මාර්ගය, 1998, වර්ෂයේ, දී, ආරක්ෂක, හේතුන්, මත, වසා, දැමුණි, .]
[LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2236
[දවස, පුරා, ඉතා, හරවත්, දේශණ, ගණනාවකින්, මේ, උත්සවය, සමන්විත, විණි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2237
[ඒ, නොවැම්බර්, මාසයේදීයි, .]
[O, O, O, O]
ner_train_2238
[ලකුණු, 69-56, ක්, ලෙස, මොරටුව, ශාන්ත, සෙබස්තියන්, විදුහල, පරාජය, කළ, මඩකලපුව, ශාන්ත, මිචෙල්, විදුහල, තරගාවලියේ, තෙවැනි, ස්ථානය, සඳහා, පැවැති, තරගයෙන්, ජය, ලැබීය, .]
[O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O]
ner_train_2239
[පී., බී., අල්විස්, පෙරේරා, උපත/, 1917, මාර්තු, 03, කොල්ලුපිටියේ, දී, විපත/, 1966, අගෝස්තු, 21, .]
[PER, PER, PER, PER, O, O, O, O, LOC, O, O, O, O, O, O]
ner_train_2240
[ලංකාවට, මෙන්ම, ඌව, පළාතට, ආවේණික, ඌව, මන්දෝරා, නමැති, ශාඛය, මෙන්ම, කුඹුක්, ඇතුළු, වටිනා, ශාඛ, රැසකින්, සමන්විත, බව, එහි, සඳහන්, වේ, .]
[LOC, O, LOC, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2241
[විද්‍යාලයේ, විදුහල්පති, බන්දුල, බණ්ඩාරනායක, මහතාගේ, උපදෙස්, පරිදි, ශිෂ්‍යභාර, ආචාරිනි, ඒ., ජී., අජන්තා, ලාලනි, පි‍්‍රයංකා, මහත්මිය, උත්සවය, සංවිධානය, කොට, තිබුණි, .]
[O, O, PER, PER, O, O, O, O, O, PER, PER, PER, PER, PER, O, O, O, O, O, O]
ner_train_2242
[නැතිනම්, ග්‍රිසියට, අත්වුණ, ඉරණම, සිදුවෙයි, .]
[O, LOC, O, O, O, O]
ner_train_2243
[තමන්ට, වචනයක්, හෝ, උගන්වපු, ගුරුවරයකුට, ඕනෑම, තැනකදී, දණ, ගහලා, වදින්න, අපට, හැකිවිය, යුතුයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2244
[විශේෂයෙන්, මැතිවරණ, ප්‍රතිඵල, නිකුත්, කිරීමේ, ක්‍රියාපටිපාටිය, පිළිබඳවද, මැතිවරණ, කොමසාරිස්වරයා, සහ, දිස්ත්‍රික්, තේරීම්, භාර, නිලධාරීවරුන්, අතර, අද, දිනයේ, පැවැත්වෙන, සාකච්ඡාවේදී, අවධානය, යොමුවනු, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2245
[නැතහොත්, විශ්වයේ, ඇති, කළු, කුහරයට, ඇදීයයි, .]
[O, O, O, O, O, O, O]
ner_train_2246
[එහිදී, වසර, පහක්, ඇය, සෙල්ලම්බඩු, කර්මාන්තශාලාවක, සේවිකාවක්, ලෙස, සේවය, කළාය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2247
[අම්බලමේ, කැනි, මඩල, විශේෂත්වයක්, අසුලයි, .]
[O, O, O, O, O, O]
ner_train_2248
[ඉවත්, කරනු, ලබන, පදික, වෙළඳුන්, සඳහා, වෙනත්, සුදුසු, ස්ථානයක්, ලබන, 17, වැනිදාට, පෙර, ලබාදිය, යුතු, බව, නියෝජ්‍ය, නගරාධිපති, පාලිත, ජයසේකර, මහතා, වැඩිදුරටත්, කියා, සිටියේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O]
ner_train_2249
[ඒ, ජනපති, පුටුව, කරා, ආ, ගමන, ඔහුගේ, පුද්ගලික, ව්‍යායාමයක, නොව, ඉතිහාසයේ, කල, දැවැන්තම, ජනතා, පරිත්‍යාගයක, ප‍්‍රතිඵලයක්, හෙයිනි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2250
[ශ්‍රී, ලංකාවට, එරෙහිව, නවසීලන්තය, ජයගත්, අටවැනි, එක්‌දින, තරගාවලියද, මෙය, විය, .]
[LOC, LOC, O, LOC, O, O, O, O, O, O, O]
ner_train_2251
[ශ්‍රී, ලංකා, ‘ඒ’, පිල, සහ, එංගලන්ත, ‘ඒ’, පිල, අතර, කොළඹ, ආර්., ප්‍රේමදාස, ක්‍රීඩාංගණයේදී, අද, (03), පැවැති, සිවුවැනි, නිල, නොවන, එක්දින, ජාත්‍යන්තර, ක‍්‍රිකට්, තරගයේදී, සුරාජ්, රන්දීව්, ආබාධයකට, ලක්වීමෙන්, පස්වරුවේ, කොළඹ, පෞද්ගලික, රෝහලකදී, ශල්‍යකර්මයකට, ලක්කර, තිබේ, .]
[LOC, LOC, O, O, O, LOC, O, O, O, LOC, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, LOC, O, O, O, O, O, O]
ner_train_2252
[සියවසක, දිගු, ඉතිහාසයක්, ඇති, අම්බලන්ගොඩ, ධර්මාශෝක, විදුහලේ, මෙන්ම, මුළු, දකුණු, පළාතෙන්ම, වයස, 8න්, පහළ, චෙස්, ක්‍රීඩකයකු, ලංකාවේ, ලාබාලතම, ජාත්‍යන්තර, ශ්‍රේණිගත, වර්ගීකරණයට, ලක්, වූ, ප්‍රථම, අවස්ථාව, මෙය, බව, චෙස්, ක්‍රීඩා, විචාරකයෝ, පෙන්වා, දෙති, .]
[O, O, O, O, LOC, ORG, ORG, O, O, LOC, LOC, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2253
[ඕස්ටේ‍්‍රලියා, ජාතික, දින, සැමැරුම, නිමිත්තෙන්, පෙරේදා, කැන්බරා, නුවර, ‘ලොබී’, අවන්හලේ, පැවැති, විශේෂ, උත්සවයකදී, විපක්ෂ, නායක, ඇබොට්, ප‍්‍රකාශ, කළේ, ඇබ්‍රෝජීන්, කූඩාරම්, තානාපති, කාර්යාලය, වහා, ඉවත්, කර, දැමීමට, කටයුතු, කළ, යුතු, බවය, .]
[LOC, O, O, O, O, O, LOC, O, LOC, LOC, O, O, O, O, O, PER, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O]
ner_train_2254
[ඉන්දුනීසියාවේ, සුමාත්‍රා, ගිනි, කන්ද, සක්‍රීය, වීමට, පටන්, ‍ගෙන, තිබේ, .]
[LOC, LOC, O, O, O, O, O, O, O, O]
ner_train_2255
[ඇමරිකා, එක්සත්, ජනපදය, ප්‍රධාන, හතුරා, ලෙස, සැලැකූ, ගඩාෆි, එයට, එරෙහි, ව, එවකට, පැවැති, සෝවියට්, දේශයේ, ආධිපත්‍යය, ගෙඩිය, පිටින්, ම, පිළිගැනීමට, සූදානම්, වූයේ, ද, නැත, .]
[LOC, LOC, LOC, O, O, O, O, PER, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2256
[ඔබට, ලැබුණු, ජනවරමට, යුක්තිය, ඉටුකරන්න, ප්‍රභාකරන්, මැතිවරණයේ, දී, ජනතාව, ලබා, දුන්, ජනවරමට, යුක්තිය, ඉටු, කිරීම, සඳහා, ක්‍රියා, කළ, යුතු, බවත්, ,, ජනතාව, අතරට, ගොස්, ඒ, ජනතාව, සමඟ, එක්ව, ක්‍රියා, කළ, යුතු, බවත්, කොටි, නායක, වේළුපිල්ලේ, ප්‍රභාකරන්, කියයි, .]
[O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O]
ner_train_2257
[ඉන්දියාවේ, සමස්ත, රාජ්‍ය, සේවයෙන්, 7%ක, සේවක, පිරිසක්, මෙහි, සේවය, කරති, .]
[LOC, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2258
[නමුත්්, සත්ත්්වවේදීන්, පවසන, පරිදි, තුන්පත්, රැලෙහි, සිටින්නේ, අලි, අම්මාත්, ඇගේ, කලින්, පැටවා, සහ, අලූත, උපන්, පැටවාත්ය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2259
[ඔහු, වැඩි, දුරටත්, පවසන, පරිදි, දැනට, ආරක්ෂක, අංශ, භාරයේ, සිටින, එල්., ටී., ටී., ඊ., යේ, හිටපු, දේශපාලන, අංශ, නායක, තමිල්, සෙල්වම්න්ගේ, පවුලේ, සාමාජිකයින්, සාමාන්‍ය, ජීවිත, ගත, කිරීමේ, අපෙක්ෂාවෙන්, පසු, වේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2260
[මේ, හිස්කබල, සොයාගෙන, ඇත්තේ, දකුණු, අප‍්‍රිකාවේ, ස්වෝර්ට්ක‍්‍රාන්ස්, ගල්, ගුහාවෙනුයි, .]
[O, O, O, O, LOC, LOC, LOC, LOC, LOC, O]
ner_train_2261
[", බිමර්, ඔහුගේ, නියෝජ්‍යයා, අමෙරිකානු, බලකායේ, අධිපති, හෝ, ඔහුගේ, ඉරාක, නියෝජ්‍යා, ඝාතනය, කරනු, ලබන, ඕනෑ, ම, අයෙකුට, රත්තරන්, ග්‍රෑම්, ,000ක, ත්‍යාගයක්, ලබා, දීමට, අල්, කයිඩා, සංවිධානයේ, අපි, කැප, වී, සිටිමු, ", යැයි, ද, හඬ, පටියෙන්, ප්රකාශ, විය, .]
[O, PER, O, O, LOC, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2262
[මීට, කලින්, එය, පෘථිවිය, අසලින්, ගමන්, කළේ, මීට, අවුරුදු, 37, කට, කලින්, .]
[O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O]
ner_train_2263
[", යළි, පුබුදමු, -, ශ්‍රී, ලංකා, ", යටතේ, රනිල්, වික්‍රමසිංහ, මහතාට, ද, එම, තත්ත්වයට, මුහුණ, දීමට, සිදු, විය, .]
[O, O, O, O, LOC, LOC, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O]
ner_train_2264
[ගුරුවරුන්ට, ගරු, කරන, දරුවෙකුට, කවදාවත්, වරදින්නෙ, නැහැ, .]
[O, O, O, O, O, O, O, O]
ner_train_2265
[එම, නිසා, කඩිනමින්, ස්ථීර, බන්ධනාගාරයක, අවශ්‍යතාවය, උද්ගතව, ඇති, බව, බන්ධනාගාර, ‍කොමසාරිස්වරයා, අවධාරණය, කරයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2266
[අඩු, ගණනේ, ප්‍රජාතන්ත්‍රවාදයේ, ", රාමුව, ", ආරක්ෂා, කර, ගැනීමට, හෝ, ක්‍රියා, කළ, ඇරිස්ටයිඩ්, බේරා, ගැනීමට, නිසි, වේලාවේ, දී, ඇමරිකාව, ක්‍රියා, කළ, යුතුව, තිබිණියි, මතයක්, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O]
ner_train_2267
[ශ්‍රී, ලංකාවද, දූපත්, රාජ්‍යයකි, .]
[LOC, LOC, O, O, O]
ner_train_2268
[කඳවුර, ඉවත්, කිරීමෙන්, වසරකට, පසු, ප්‍රේමචන්ද්‍රන්, මේ, අභූත, චෝදනාව, එල්ලකර, තිබෙන, බව, ජ්‍යෙෂ්ඨ, ආරක්‍ෂක, නිලධාරියෙකු, පැවැසීය, .]
[O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2269
[කළුබෝවිල, මහ, රෝහලේ, වෛද්‍යවරියක, තලංගම, කලල්ගොඩ, සිය, නිවසේ, කාමරයක, විදුලි, පංකාවක, ගැටගැසූ, නයිලෝන්, ලණුqවක, එල්ලී, දිවි, නසාගෙන, ඇතැයි, තලංගම, පොලිසිය, පවසයි, .]
[LOC, ORG, ORG, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O]
ner_train_2270
[සරුසාර, හැඟීමක්, ඇති, කිසි, ම, ගැහැනියක්, මෙවන්, ලාබ, සාරියක්, වෙනුවෙන්, දිවි, පරදුවට, නොතබනු, ඇති, බව, ද, ඉන්, කියැවිණි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2271
[ඉකුත්, මැයි, මස, සිට, ජංගම, දුරකතන, භාවිතය, උතුරු, කොරියාවේ, තහනම්, ව, ඇත, .]
[O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O]
ner_train_2272
[දිඹුලාගල, විහාරස්ථානයෙන්, ආලෝක, පූජාව, පැවැත්වීම, පිළිබඳ, කැමැත්තක්, නොවූ, හෙයින්, ආපසු, ආ, පිරිස, විජයවර්ධන, මහතා, විසින්, අවධානය, යොමුකරන, ලද්දේ, තන්තිරිමලේ, විහාරස්ථාන, වෙෙතයි, .]
[LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, LOC, LOC, O, O]
ner_train_2273
[තණමල්විල, සිට, මැදවච්චිය, ප්‍රදේශයට, ගංජා, තොගයක්, ප්‍රවාහනය, කරමින්, සිටි, පුද්ගලයින්, තිදෙනෙකු, මැදවච්චිය, පොලිසිය, විසින්, අත්, අඩංගුවට, ගෙන, තිබේ, .]
[LOC, O, LOC, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O]
ner_train_2274
[මානව, හිමිකම්, කොමිසමේ, අමෙරිකානු, සාමාජිකයාට, කියුබාවෙන්, විරෝධය, ජිනීවාහි, දී, එක්සත්, ජාතීන්ගේ, මානව, හිමිකම්, කොමිසමේ, අමෙරිකානු, නියෝජිත, පිරිසට, අයත්, එක්, සාමාජිකයෙකු, කියුබාවට, එරෙහි, ව, ත්‍රස්තවාදී, ක්‍රියාවන්හි, නියැලුනෙකු, බවට, චෝදනා, කරන, කියුබාව, ඔහු, වහා, ඉවත්, කරන, ලෙස, ඉල්ලා, තිබේ, .]
[O, O, O, LOC, O, LOC, O, LOC, O, ORG, ORG, ORG, ORG, ORG, LOC, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O]
ner_train_2275
[කෙසේ, වුවද, අද, සිදු, වී, ඇත්තේ, නීතියේ, ආධිපත්‍යය, වෙනුවට, ප්‍රචණ්ඩත්වයේ, ආධිපත්‍යය, හයිටිය, තුළ, රජ, වීමයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O]
ner_train_2276
[එදා, සිට, මේ, ව්‍යවස්ථාවට, සංශෝධන, 19ක්, සිදුකර, තිබෙනවා, .]
[O, O, O, O, O, O, O, O, O]
ner_train_2277
[වර්ෂාව, හේතුවෙන්, පන්දුවාර, 35ට, සීමාවූ, මෙම, තරඟයේ, පළමුවෙන්, පන්දුවට, පහරදුන්, ශ්‍රී, ලංකා, කණ්ඩායම, කඩුලු, 8කට, ලකුණු, 242ක්, ලබා, ගන්නා, ලදී, .]
[O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O]
ner_train_2278
[අනතුර, සම්බන්ධයෙන්, වත්තේගම, පොලීසිය, වැඩිදුර, පරීක්ෂණ, පවත්වයි.මේ, අතර, බලපිටිය, ප්‍රදේශයේ, සිදු, වූ, රිය, අනතුරකින්, පුද්ගලයෙකු, ජීවිතක්ෂයට, පත්, වී, තිබේ, .]
[O, O, ORG, ORG, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2279
[සිගරට්‌, එකක්‌, බිව්වාම, ඒවායේ, තියෙන, විෂ, ද්‍රව්‍ය, තත්පර, 9, ක්‌, තුළ, මුළු, ශරීරයම, පුරා, ගමන්, කරනවා, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2280
[වහා, හමුදාව, කැඳවිණ, .]
[O, O, O, O]
ner_train_2281
[කෙසේ, නමුත්, ඇබ්‍රෝජීන්, ස්වදේශීය, නායකයන්, ඊයේ, (27*, විශේෂ, ප‍්‍රකාශයක්, කරමින්, කියා, සිටියේ, විපක්ෂ, නායකයාගේත්, අගමැතිනියගේත්, ප‍්‍රකාශ, තමන්, හෙළා, දකින, බවය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2282
[එළිබට, සියල්ලෝ, ම, යළි, වැඩට, පැමිණියහ, .]
[O, O, O, O, O, O, O]
ner_train_2283
[සිද්ධිය, පිළිබඳ, ව, පරීක්ෂණ, පැවැත්වීමට, එහි, පැමිණි, පාර්ලිමේන්තු, මන්ත්‍රීවරයකුට, ද, ප්‍රහාර, එල්ල, වී, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2284
[ගාල්ල, මහින්ද, විද්‍යාලය, හා, බැඳුණූ, ප්‍රෞඩ, ඉතිහාසය, හා, ඒ, තුල, අන්තර්ගත, රසවත්, සිදුවීම්, මෙන්ම, ජාතික, ගීය, බිහි, කිරීම, නිදහසේ, අරගලයේදී, එම, විදුහල, ඉටු, කළ, ජාතික, මෙහෙය, මෙන්ම, බිහි, කළ, ශ්‍රේෂ්ඨ, ආදි, සිසුන්, ගැන, කරුණු, රැසක්, ඇතුළත්, ග්‍රන්ථයක්, එළි, දක්වා, තිබේ, .]
[LOC, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2285
[මේ, අතර, අමෙරිකානු, ඉස්ලාමීය, සබඳතා, පිළිබඳ, මණ්ඩලය, විසින්, සිද්ධිය, සම්බන්ධයෙන්, රම්ස්, ෆෙල්ඩ්, මුලුමනින්, ම, වගකිව, යුතු, බවට, යෝජනාවක්, සම්මත, කොට, තිබේ, .]
[O, O, LOC, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2286
[මෙම, අලි, මිනිස්, ගැටුමට, පිළියම්, නොයෙදුවොත්, අපට, ඉතිරි, වන්නේ, පින්නවල, අලි, අනාථාගාරයේ, සිටින, අලි, පමණි, .]
[O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O]
ner_train_2287
[", නිරෝන්, ", හිටපු, නැගෙනහිර, කොටි, නායක, ", කරුණා, අම්මාන්ගේ, ", මුදල්, වංචා, පිළිබඳ, වන්නි, කොටි, නායකත්වයට, තොරතුරු, ලබා, දුන්, අයෙකු, බවත්, ,, කරුණාගේ, වෙන්ව, යාමේ, තීරණයත්, සමඟ, ම, වන්නියට, පැන, ගත්, ", නිරෝන්, ", නැගෙනහිර, පළාත, යළිත්, වන්නි, කොටි, නායකත්වය, යටතට, පත්වීමත්, සමඟ, ම, නැගෙනහිරට, පැමිණ, ප්‍රහාරයට, ලක්, වූ, කඳවුරේ, සිට, තම, කටයුතු, යළි, අරඹා, තිබූ, බවත්, ,, ඒ, බව, දැන, ගත්, කරුණා, අම්මාන්ගේ, සගයන්, ", නිරෝන්, ", ඝාතනය, කිරීමේ, අරමුණින්, මේ, ප්‍රහාරය, එල්ල, කර, ඇතත්, ප්‍රහාරය, එල්ල, වූ, අවස්ථාවේ, ", නිරෝන්, ", එහි, නොසිටි, බැවින්, කරුණා, පාර්ශ්වයේ, අපේක්ෂා, ඉටු, නොවූ, බවත්, තතු, දත්, ආරංචි, මාර්ග, පවසන, බව, සුඩර්ඔලි, පුවත්පත, කියයි, .]
[O, PER, O, O, LOC, O, O, O, PER, PER, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, LOC, O, O, O, PER, O, LOC, LOC, O, LOC, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, O, O, O]
ner_train_2288
[ඉදිරිපෙළ, වමේ, සිට, –, උපනායිකා, ඩබ්ලිව්., මනෝරි, අරුන්දතී, ,, ඊ., ඞී., දුලීකා, මධුෂානි, ,, එස්., ෂයිනි, ,, නායිකා, ඩබ්ලිව්., අමාලි, දුෂන්ති, ,, ඩබ්ලිව්., නිමේෂිකා, දිල්රුක්ෂි, ,, ආර්., ඒ., මධුෂානි, .]
[O, O, O, O, O, PER, PER, PER, O, PER, PER, PER, PER, O, PER, PER, O, O, PER, PER, PER, O, PER, PER, PER, O, PER, PER, PER, O]
ner_train_2289
[එම, නියෝග, ක්‍රියාත්මක, කළ, යුතු, ආකාරය, ගැන, ද, එහි, ඇතුළත්, වේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2290
[කෙසේ, වෙතත්, සුමිත්, පෙරේරා, මහතා, ද, සභාපති, ධුරය, වෙනුවෙන්, සිය, නාමයෝජනා, පත්‍රය, භාරදීම, මත, මෙවර, ක්‍රිකට්‌, නිලවරණයේ, සභාපති, සටන, සිව්කොන්, සටනක්‌, බවට, පත්වනු, ඇත, .]
[O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2291
[මෙවර, තරගාවලියට, සත්කාරක, හොංකොං, ,, පාකිස්තානය, ,, තායිලන්තය, ,, සිංගප්පුරව, ,, භූතානය, ,, අබුඩාබි, ,, ශ්‍රී, ලංකාව, ,, චීන, තායිපේ, ,, ඉන්දියාව, ,, මලයාසියාව, ,, ජපානය, සහ, මාලදිවයින, යන, රටවල්, එක්විය, .]
[O, O, O, LOC, O, LOC, O, LOC, O, LOC, O, LOC, O, LOC, O, LOC, LOC, O, LOC, LOC, O, LOC, O, LOC, O, LOC, O, LOC, O, O, O, O]
ner_train_2292
[විමල්, වීරවංශ, සහ, දිනේෂ්, ගුණවර්ධන, යන, මහත්වරුන්, ඒකාබද්ධ, විපක්‍ෂයේ, ජනප්‍රිය, නායකයන්, වෙලා, තියෙනවා, .]
[PER, PER, O, PER, PER, O, O, O, O, O, O, O, O, O]
ner_train_2293
[එසේ, වුවද, ඉදිරියේදී, ෆොන්සේකා, මහතාට, මුහුණදීමට, සිදුවූවාටත්, වඩා, වැඩි, ප්‍රතිවිපාකවලට, තමාට, මුහුණදීමට, සිදුවිය, හැකි, බවත්, ,, එහෙත්, නිවටයෙකු, ලෙස, ජීවත්වීමට, වඩා, සත්‍යය, වෙනුවෙන්, ජීවිතය, පුදකිරීම, වටිනා, බවත්, ඔහු, අවධාරණය, කළේය, .]
[O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2294
[සංඛ්‍යාත්මක, ව, ආර්ථිකය, ඉහළට, එසවුණු, බව, කීවත්, දවසේ, වේල, සරිකර, ගන්නට, පොර, බදින, කුලී, කරුවාට, ,, රජයේ, සේවකයන්ට, විශ්‍රාමිකයාට, ,, ස්වයං, රැකියාවක, නිරතවන්නකුට, මේ, ආර්ථිකය, ඉහළ, යාමේ, වේගය, නොදැනිණි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2295
[ලබන, මාසයේ, පැවැත්වීමට, නියමිත, ,, ලොව, ප්‍රධාන, කාර්මික, රටවල්, අටේ, සමුළුවට, සහභාගි, වන, ලෙස, ,, අමෙරිකානු, ජනාධිපති, බුෂ්, ,, ඇෆ්ගනිස්තානය, ,, ඇල්ජීරියාව, ,, බහරේනය, ,, ජෝර්දානය, සහ, යේමනය, යන, ඉස්ලාමීය, රටවල, රාජ්‍ය, නායකයන්ට, ඇරියුම්, කර, ඇතැයි, ධවල, මන්දිරය, පෙරේදා, පැවසී, ය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, PER, O, LOC, O, LOC, O, LOC, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O]
ner_train_2296
[මේ, අතර, නිදහස්, අධ්‍යාපනය, සුරක්ෂිත, කරන, ලෙසට, රජයට, බල, කරමින්, යාපනය, විශ්ව, විද්‍යයායලයේ, වෛද්‍ය, පීඨයේ, සිසුන්, අද, යාපනය, නගර, මධ්‍යයේ, උද්ඝෝෂණයක, නිරත, වූහ, .]
[O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, LOC, O, O, O, O, O, O]
ner_train_2297
[දූපතේ, සිවිල්, ආරක්ෂාව, ශ්‍රී, ලංකා, පොලිසිය, විසින්ද, නාවික, හමුදාව, දූපත, වටා, ආරක්ෂාව, භාරව, කටයුතු, කරයි, .]
[O, O, O, ORG, ORG, ORG, O, ORG, ORG, O, O, O, O, O, O, O]
ner_train_2298
[අ/මධ්‍ය, විද්‍යාලය, ,, අ/ස්වර්ණපාලී, බාලිකා, ජාතික, පාසල, ,, අ/ශාන්ත, ජොශප්, මහා, විද්‍යාලය, ,, අ/වලිසිංහ, හරිස්චන්ද්‍ර, මහා, විද්‍යාලය, ,, අ/සහීරා, මුස්ලිම්, මහා, විද්‍යාලය, ,, අ/විවේකානන්ද, දෙමළ, මහා, විද්‍යාලය, ,, අ/නිවත්ත, කචේතිය, මහා, විද්‍යාලය, ,, අ/රත්මලේ, තිස්ස, මහා, විද්‍යාලය, ,, අ/අලුත්වැව, විද්‍යාලය, ,, අ/මහා, ශ්‍රී, මහා, බෝධී, මහා, විද්‍යාලය, ,, අ/නීරාවිය, දේවානම්, පියතිස්ස, විද්‍යාලය, ,, තන්තිරිමලය, විමලඥාන, මහා, විද්‍යාලය, ,, කම්මලක්කුලම, විද්‍යාලය, මෙසේ, වසා, දමා, ඇත, .]
[ORG, ORG, O, ORG, ORG, ORG, ORG, O, ORG, ORG, ORG, ORG, O, ORG, ORG, ORG, ORG, O, ORG, ORG, ORG, ORG, O, ORG, ORG, ORG, ORG, O, ORG, ORG, ORG, ORG, O, ORG, ORG, ORG, ORG, O, ORG, ORG, O, ORG, ORG, ORG, ORG, ORG, ORG, O, ORG, ORG, ORG, ORG, O, ORG, ORG, ORG, ORG, O, ORG, ORG, O, O, O, O, O]
ner_train_2299
[එහිදී, විවෘත, කාන්තා, කේවල, ශූරතාව, කොළඹ, නගර, සභාවේ, මාලිකා, මධුෂානි, පෙරේරා, විසින්ද, විවෘත, පිරිමි, කේවල, ශූරතාව, ගජබා, රෙජිමේන්තුවේ, ඉෂාර, මධුරංග, විසින්ද, හිමිකර, ගත්හ, .]
[O, O, O, O, O, LOC, ORG, ORG, PER, PER, PER, O, O, O, O, O, ORG, ORG, PER, PER, O, O, O, O]
ner_train_2300
[අශ්වයින්, විශාල, සංඛ්‍යාවක්, සිටි, බවට, විශ්වාස, කළ, හැකි, ඕලන්ද, යුගයට, අයත්, පැරණි, අශ්ව, ගාලක්, ද, දැකිය, හැක, .]
[O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O]