id
stringlengths 14
14
| tokens
stringlengths 15
999
| ner_tags
stringlengths 9
403
|
---|---|---|
ner_train_0501
|
[සෝනියා, ඉන්දියාවේ, නව, අගමැති, වේද, යනු, තව, ම, විවෘත, ප්රශ්නයකි, .]
|
[PER, LOC, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0502
|
[රාජපක්ෂ, පාලනය, නීතියේ, ආධිපත්‍ය, අහිමි, කර, තිබේ, .]
|
[O, O, O, O, O, O, O, O]
|
ner_train_0503
|
[ඔවුන්, තමා, නීල්, ආම්ස්ට්‍රෝං, ,, එඞ්වින්, ඕල්ඞී‍්‍රන්, සහ, මයිකල්, කොලින්ස්, .]
|
[O, O, PER, PER, O, PER, PER, O, PER, PER, O]
|
ner_train_0504
|
[මෙහි, බ්රාහක්මන, ඇල්ල, ,, ගල්දොරුව, ,, දුලී, ඇල්ල, ,, ඌරා, වැටුණ, ඇල්ල, ආදී, දිය, ඇලි, රැුසක්ද, දක්නට, ලැබේ, .]
|
[O, LOC, LOC, O, LOC, O, LOC, LOC, O, LOC, LOC, LOC, O, O, O, O, O, O, O]
|
ner_train_0505
|
[විත්තිකාර, සරත්, ද, ආබෲ, මහතා, වෙනුවෙන්, පෙනී, සිටි, ජනාධිපති, නීතිඥ, රියන්සි, අර්සකුලරත්න, මහතා, විත්තිකරු, නිවැරැදිකරුවෙක්, බවත්, එනිසා, නඩු, විභාගය, සඳහා, දිනයක්, නියම, කරන, ලෙසට, ඉල්ලා, සිටියේය, .]
|
[O, PER, PER, PER, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0506
|
[", තායිවානය, නිශ්චිතවම, චීනය, හා, එක්, විය, යුතුයි, ", ප්‍රතිවාදී, ජනපති, අපේක්ෂකගේ, ආධාරකරුවෝ, තායිපේහි, දී, ", ජලයට, වඩා, රුධිරය, ඝනකම්, ය, .]
|
[O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O]
|
ner_train_0507
|
[සැකකරු, පළායමින්, සිටියදී, පොලිසියට, ලැබුණු, තොරතුරක්, මත, අත්අඩංගුවට, ගෙන, ඇති, අතර, එම, අවස්ථාවේ, ඔහු, සතුව, රන්, මාල, 17, ක්, තිබු, බව, පොලිසිය, සඳහන්, කරයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0508
|
[නාවල, ප්‍රදේශයෙන්, ආරම්භ, වු, විරෝධතා, පාගමන, මේ, වනවිට, විශ්ව, විද්‍යාල, ප්‍රතිපාදන, කොමිසන්, සභාව, ඉදිරිපිට, පැවැත්වෙන, බව, පොලිසිය, පැවසුවේය, .]
|
[LOC, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O]
|
ner_train_0509
|
[සංස්කෘතික, කටයුතු, අමාත්‍යාංශය, ,, ශ්‍රී, ලංකා, කලා, මණ්ඩලය, ,, රාජ්‍ය, නර්තන, අනු, මණ්ඩලය, ඒකාබද්ධව, සංවිධානය, කරන, ලද, ශ්‍රී, ලංකා, සැමරැම්, උළෙල, සඳහා, සිංහල, දමිළ, නර්ථන, අංගවලින්, වර්ණවත්, විය, .]
|
[ORG, ORG, ORG, O, ORG, ORG, ORG, ORG, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0510
|
[එය, සම්පූර්ණයෙන්, ගවේශණයට, කරන්න, දසක, ගණනක්, යාවි, කියලයි, විද්‍යාඥයන්, කියන්නේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0511
|
[අවසන්, දිනය, අද, වන, විට, පරිසර, නියමුවෝ, පාරිසර, ක්‍රියාකාරකම්වල, යෙදුණු, අයුරු, ඡායාරූප, වලින්, දැක්වේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0512
|
[ලංකා, පෞද්ගලික, බස්, හිමියන්ගේ, සංගමය, සහ, මැතිවරණ, කොමසාරිස්වරයා, අතර, විශේෂ, සාකච්ඡාවක්, අද, පැවැත්වේ, .]
|
[ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0513
|
[එහෙත්, අදාල, සිද්ධිය, මතින්, සිය, ආරක්ෂක, ලේකම්, ඩොනල්ඩ්, රම්ස්, ෆෙල්ඩ්, ඉල්ලා, අස්, විය, යුතු, බවට, ඩිමොක්රැටික්, පාක්ෂිකයන්, කරන, ඉල්ලීම්, ඔහු, ප්‍රතික්ෂේප, කළේ, ය, .]
|
[O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O]
|
ner_train_0514
|
[ආන්ද්‍රාවේ, ප්රාන්තිය, ඡන්දය, ආන්ද්‍රාවේ, ප්රාන්තිය, ඡන්දය, මහ, මැතිවරණයට, සමගාමීව, යෙදී, තිබුණේ, ,, ජාතික, මහ, පාර්ලිමේන්තුව, හෙවත්, ලෝක්, සභාව, කැඳවීමට, කලින්, එහි, ප්‍රාදේශීය, මන්ත්‍රණ, සභාව, සංයුක්ත, වී, තිබිය, යුතු, බවට, ඇති, ව්‍යවස්ථානුකූල, අවශ්‍යතාවක්, අනුව, ය, .]
|
[LOC, O, O, LOC, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0515
|
[සෑම, වසරකම, මැයි, මස, 31, වැනිදා, ලෝක, දුම්වැටි, විරෝධතා, දිනය, ලෙස, නම්කර, තිබේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0516
|
[එවන්, සංශෝධනයන්, තුළින්, පංති, රහිත, සමාජයක, වෙනස්කම්, මතු, වන, බව, ඔහුගේ, හැඟීමයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0517
|
[කලවාන, අධ්‍යාපන, කොට්ඨාශයට, අයත්, දුෂ්කර, ග්‍රාමීය, පාසලක්, වූ, වතුරාව, ජනපද, විදුහලේ, සිසුනට, 2012, වසර, සඳහා, අවශ්‍ය, සියලූ, පාසල්, උපකරණ, රැගෙන, ,, මිල්ලනිය, ප්‍රාදේශීය, ලේකම්, කොට්ඨාශයේ, ඔකන්දූව, ”රන්තරු”, යෞවන, සමාජයේ, සාමාජිකයන්, ඉකුත්, ජනවාරි, 05දා, එම, විදුහලට, නෑගම්, ආහ, .]
|
[PER, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, ORG, O, O, O, LOC, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0518
|
[භෞතික, විද්‍යා, නොබෙල්, තෑග්ග, භෞතික, විද්‍යාව, වෙනුවෙන්, පිරිනැමෙන, තෑග්ග, විද්‍යාඥයන්, දෙදෙනකු, අතරේ, බෙදී, ගියේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0519
|
[විද්‍යාලයේ, සංවර්ධන, සමිතියේ, ලේකම්වරයා, විසින්, ඉදිරිපත්, කරන, ලද, පැමිණිල්ලකට, අනුව, මොහු, අත්අඩංගුවට, ගැනීමට, නියමිත, බව, සඳහන්ය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0520
|
[ඒ, වජ්පායිගේ, පාලන, සමයයි, .]
|
[O, PER, O, O, O]
|
ner_train_0521
|
[පියවි, ඇසට, නොපෙනෙන, තරුවල, දීප්තිය, ගණනය, කරන්නේ, ”දෘශ්‍ය, දීප්තිය”, අනුවය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0522
|
[I, card, නමින්, නම්, කර, තිබෙන, මෙය, ඉලෙක්ට්‍රොනික, කාඞ්, පතක්, වන, අතර, එහි, සිසුවාගේ, නම, ,පාසලේ, ඇතුළත්, වීමේ, අංකය, ,, ඡයාරූපය, ,, වලංගු, කාලය, ,, හදිසි, අවස්ථාවකදී, දැනුම්, දියයුතු, අංක, වැනි, වැදගත්, තොරතුරු, රැසක්, අන්තර්ගත, වේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0523
|
[ක්‍රීඩා, උළෙලට, සහභාගීවන, අය, වෙනුවෙන්, නිකුත්, කරන, සියලු, හැඳුනුම්පත්, ඉන්දියාවට, ඇතුලුවීමේ, වීසා, බලපත්‍රය, ලෙස, භාවිතා, කිරීමට, ද, අවසරය, ලබාදීමට, තීරණය, වී, තිබේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0524
|
[සදාම්, හුසේන්, මෙන්, ", බෙල්ල, ගියත්, කඳ, ෆයිට්, ", න්‍යායයෙන්, සටන්, කිරීම, දේශපාලන, වශයෙන්, සියදිවි, නසා, ගෙන, ලිබියාව, ද, විනාශ, කිරීමේ, මගක්, වනු, ඇතැයි, ඔහුට, හැඟෙන්නට, ඇත, .]
|
[PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0525
|
[පසුගිය, කාලයේ, අරලියගහ, මන්දිරයේ, මෙවැනි, උත්සවයක්, කළානම්, වියදම, අපට, සිතා, ගන්න, බැහැ, .]
|
[O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0526
|
[එතැන්, සිට, ඒ, ඒ, කණ්ඩායම්, වල, දස්කම්, අනුව, ඉදිරියට, යාමේදී, සෑම, කණ්ඩායමකටම, හිමිවන, ත්‍යාග, මුදල්, ප්‍රමාණය, වැඩිවෙයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0527
|
[සීගිරිය, නැරඹීමට, පැමිණි, සංචාරකයින්, පිරිසකට, බඹර, ප්‍රහාරයක්, එල්ල, වී, තිබේ, .]
|
[LOC, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0528
|
[ලොවපුරා, අන්තර්ජාලය, හරහා, සිදුවන, ළමා, අපයෝජන, සම්බන්ධ, පැමිණිලි, සංඛ්‍යායාව, ද, දිනෙන්, දින, ඉහළ, යාම, ගූගල්, සමාගම, මෙවැනි, පියවරක්, වෙත, යාම, සඳහා, මූලිකම, හේතුව, බව, සභාපතිවරයා, සඳහන්, කළා, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0529
|
[කොඩි, දින, සැමරුම, ජූනි, 10දා, දක්වා, ක්‍රියාත්මක, වෙයි, .]
|
[O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0530
|
[පිරමීඩය, ඉදි, කිරීමට, වසර, 20, ක, කාලයක්, ගතවී, තිබේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0531
|
[තුන්වන, අදියර, අද, දක්නට, ලැබෙන්නේ, මේ, ස්ටෝන්හෙන්ජ්, තුන්වන, අදියරයි, .]
|
[O, O, O, O, O, O, LOC, O, O, O]
|
ner_train_0532
|
[පතල්, සේවකයින්ට, හමුවී, තිබුණේ, යෝධ, අස්ථි, .]
|
[O, O, O, O, O, O, O]
|
ner_train_0533
|
[ඔහු, පීටර්, හොජ්සන්, ය, .]
|
[O, PER, PER, O, O]
|
ner_train_0534
|
[විත්තිකාර, සරත්, ද, ආබෲ, මහතා, හට, විවෘත, අධිකරණයේදී, ඊයේ, අධිචෝදනා, පත්‍ර, භාරදී, අධිකරණ, භාෂා, පරිවර්තක, විමල්, ද, සොයිසා, මහතා, විසින්, අදාළ, අධිචෝදනා, දෙක, කියවා, පහදා, දෙන, ලදී, .]
|
[O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0535
|
[එනිසා, ", ස්වදේශි, ", ප්‍රතිපත්තිය, හා, ", රාම්, රාජ්, ", ප්‍රතිපත්තිය, නොපිට, හැරවූ, මේස්, කකුලක්, සේ, දේශපාලනයේ, දී, භාවිත, කිරීම, පසුගිය, දා, ගුජරාටි, ප්‍රාන්තයේ, දී, ගලා, ගිය, රුධිරයෙන්, ඔප්පු, කර, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O]
|
ner_train_0536
|
[නිශ්ශබ්ද, ව, සිටියේ, ද, නැත, .]
|
[O, O, O, O, O, O]
|
ner_train_0537
|
[අන්තර්, සමාජ, පළමු, පෙළ, ලීග්, රගර්, තරගාවලියේ, පළමු, වටය, අපරාජිතව, නිමා, කරගැනීමට, පසුගිය, වසරේ, ලීග්, ශූර, මහනුවර, ක්‍රීඩා, සමාජය, සමත්විය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, O, O]
|
ner_train_0538
|
[ජනතා, විරෝධි, අයවැයක්, නිසා, ඒකාබද්ධ, විපක්ෂයේ, සියලු, මන්ත්‍රීවරුන්, අයවැයට, විරුද්ධව, ඡන්දය, පාවිච්චි, කිරීමට, සූදානමින්, සිටින, බව, ඒකාබද්ධ, විපක්ෂයේ, නායක, දිනේෂ්, ගුණවර්ධන, මහතා, පැවසීය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O]
|
ner_train_0539
|
[ඉන්දියාව, මෙයට, පෙර, 1987දී, කල්කටා, හා, 1995දී, මදුරාසි, දකුණු, ආසියානු, ක්‍රීඩා, උළෙල, සංවිධානය, කොට, අත්දැකීම්, ඇති, අතර, 1982දී, නවදිල්ලි, ආසියානු, ක්‍රීඩා, උළෙළද, ,, 2010දී, නව, දිල්ලි, පොදුරාජ්‍ය, මණ්ඩලීය, ක්‍රීඩා, උළෙල, ද, සංවිධානය, කළේය, .]
|
[LOC, O, O, O, LOC, O, O, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, LOC, LOC, ORG, ORG, O, O, O, O, O, O]
|
ner_train_0540
|
[එහි, ඡන්ද, ගණන්, කළ, විට, පෙනුණේ, මහ, ඇමැති, චන්ද්‍රබාබු, නායිදුගේ, තෙලගු, දේශම්, පක්ෂය, කොංග්රස්, පක්ෂය, අතින්, දරුණු, පරාජයක්, ලබා, ඇති, බව, ය, .]
|
[O, O, O, O, O, O, O, O, PER, PER, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O]
|
ner_train_0541
|
[ඒ, අනුව, ඉරාක, ස්වාධීන, ආණ්ඩුවකට, බලය, පැවරීම, ,, ආරක්ෂාව, තහවුරු, කිරීමට, උපකාරීවීම, ,, ඉරාක, යටිතල, පහසුකම්, යළි, ගොඩ, නැගීම, අඛණ්ඩ, ව, සිදු, කිරීම, ,, අන්තර්ජාතික, සහයෝගය, දිරිමත්, කිරීම, සහ, ඉරාක, ජනතාවගේ, අනුමැතියෙන්, නව, නායකයින්, පත්, කැරෙන, ජාතික, මැතිවරණයක්, කරා, යාම, මෙම, පස්, අදියර, බව, ඔහු, කීය, .]
|
[O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0542
|
[හොඳම, ළමා, නාට්‍යය, –, චූටි, බබා, ලොකු, ළමයෙක්, හොඳම, නළුවා, –, දුලාජ්, චාමර, හොඳම, නිළිය, –, අවිශ්ක, සුලෝචන, උතුරේ, ළමා, නාට්‍යයක්, දකුණේ, වේදිකාවකත්, දකුණේ, ළමා, නාට්‍යයක, උතුරේ, වේදිකාවකත්, රගදක්වන, දවස, වැඩි, ඈතක, නොවෙයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0543
|
[මිනිසාගේ, බලපෑම, නිසා, වායුගෝලය, උණුසුම්, වීමෙන්, දේශගුණ, රටාව, වෙනස්, වීම, දේශගුණ, විපර්යාසය, නම්, වේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0544
|
[දිදුළන්නට, වූයේ, මුදල්, හදල්, පවතින, සමාජයමයි, .]
|
[O, O, O, O, O, O, O]
|
ner_train_0545
|
[අයවැයට, විරුද්ධව, ඡන්දය, පාවිච්චි, කළ, ශ්‍රී, ලංකා, නිදහස්, පක්ෂයේ, මන්ත්‍රීවරුන්, පිළිබඳව, ශ්‍රී, ලංකා, නිදහස්, පක්ෂයේ, මධ්‍යම, කාරක, සභා, රැස්වීමේදී, තීන්දුවක්, ගන්නා, බව, ශ්‍රී, ලංකා, නිදහස්, පක්ෂයේ, මහ, ලේකම්, කෘෂිකර්ම, අමාත්‍ය, දුමින්ද, දිසානායක, මහතා, "දිවයින", ට, ඊයේ, පැවසීය, .]
|
[O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, PER, PER, O, ORG, O, O, O, O]
|
ner_train_0546
|
[ශ්‍රී, ලංකාවේ, ද, රනිල්, යුගයේ, ආර්ථික, ප්‍රතිසංස්කරණ, හමුවේ, ආර්ථිකය, සෘණ, සිට, ධන, අගයකට, පැමිණි, බව, වාර්තා, විය, .]
|
[LOC, LOC, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0547
|
[විදුහල්පතිනි, චම්පා, සී., එරන්දති, මහත්මියගේ, උපදෙස්, මත, ආචාරිනී, චන්ද්‍රානි, ගුණතිලක, මහත්මිය, විසින්, මෙම, සද්කාර්යය, සංවිධානය, කරන, ලදී, .]
|
[O, PER, PER, PER, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O]
|
ner_train_0548
|
[දරුවන්ගේ, ආරක්ෂාව, සහතික, කිරීම, සදහාත්, පියවර, ගෙන, තිබෙනවා, යැයි, අධ්‍යාපන, ඇමති, බන්දුල, ගුණර්ධන, මහති, කියයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O]
|
ner_train_0549
|
[එහි, නාගදීපය, යාමට, හා, ඩෙල්ෆ්, යාමට, බෝට්ටු, තිබෙනවා, .]
|
[O, LOC, O, O, LOC, O, O, O, O]
|
ner_train_0550
|
[මෙම, මන්ත්‍රීවරුන්, ආණ්ඩුව, සමඟ, සහයෝගයෙන්, කටයුතු, කිරීමට, සූදානම්, බව, මේ, වන, විටත්, ප්‍රකාශ, කොට, ඇති, බවත්, වාර්තා, වේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0551
|
[1895, වසරේ, දී, ඇල්ෆ්රඞ්, නොබෙල්, සිය, අන්තිම, කැමැත්ත, සකස්, කළේය, .]
|
[O, O, O, PER, PER, O, O, O, O, O, O]
|
ner_train_0552
|
[මේ, කැදලිවල, බිත්තර, අසුරා, ඇති, අන්දම, අනුව, බිත්තර, දැමූ, පසු, මව, විසින්, ඒවා, එකටෙක, ළංකර, තබන්නට, ඇතැයි, යන්න, මේ, පිළිබඳව, අධ්‍යයන, කළ, රොබට්, රීස්, කියනවා, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O]
|
ner_train_0553
|
[රණවිරුවන්ගේ, ආත්ම, ගෞරවය, රැකෙන, පරිදි, කටයුතු, කරන්න., විදේශීය, කණ්ඩායම්, අද, හමුදා, කඳවුරුවලට, ඇතුළු, වෙනවා, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0554
|
[අපට, මෙහි, කැදලි, දහයක්, පමණ, හමුවුණා, .]
|
[O, O, O, O, O, O, O]
|
ner_train_0555
|
[මධ්‍යම, පරිසර, අධිකාරියට, අවශ්‍ය, මග, ,, පෙන්වනු, ලබන්නේ, පරිසර, අමාත්‍යාංශය, විසිනි, .]
|
[ORG, ORG, ORG, O, O, O, O, O, ORG, ORG, O, O]
|
ner_train_0556
|
[හම්බන්තොට, වරාය, අවට, ආයෝජන, කලාපයක්, බවට, පත්කිරීම, ,, එම, වරායට, බී., එම්., ඩබ්ලිව්., බෙන්ස්, වාහන, ගෙන්වා, යළි, ප්රතිආනයනය, කිරීම, .]
|
[LOC, LOC, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O]
|
ner_train_0557
|
[I, card, වැඩසටහන, හදුන්වා, දීමෙන්, සිසු, දරු, දැරියන්, පාසලට, පැමිණීම, නිරීක්ෂණය, කිරීම, පමණක්, සීමා, වෙන්නේ, නෑ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0558
|
[මෙම, වෛද්‍යවරුන්, මහින්ද, රාජපක්ෂ, පාලන, කාලයේ, එක්, වරක්, හෝ, වැඩවර්ජන, නොකළ, බවත්, එසේ, නොකළේ, හිටපු, ජනාධිපතිවරයා, සමඟ, ඇති, හිතවත්කම, නිසාද, එසේ, නැතිනම්, ගෝඨාභය, රාජපක්ෂ, මහතාට, ඇති, බිය, නිසාදැයි, ඊයේ, රජයේ, ප්රවෘත්ති, දෙපාර්තමේන්තුවේ, පැවැති, කැබිනට්, තීර්ණ, දැනුම්දීමේ, ප්රවෘත්ති, සාකච්ඡාවේදී, ඇමැතිවරයා, විමසා, සිටියේය, .]
|
[O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0559
|
[සංවේදී, පරිසර, පද්ධතීන්, සංරක්ෂණයට, හා, කළමනාකරණයටද, මධ්‍යම, පරිසර, අධිකාරිය, කටයුතු, කරයි, .]
|
[O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O]
|
ner_train_0560
|
[අධිරාජ්‍ය, බැඳී, අරගලයක්, තුලින්, විදේශ, ජාතීන්, පලවා, හැරීමට, කටයුතු, කර, තිබේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0561
|
[තානාපති, කාර්යාල, හරහා, විදෙස්, රටවල්, සමඟ, ආණ්ඩුව, සාකච්ඡා, කරමින්, තිබෙන, බව, අපි, අනාවරණය, කරන්න, කැමතියි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0562
|
[මෙම, දැරිය, සොයා, ගැනීම, සඳහා, මහජන, සහය, අවශ්‍ය, බව, ඊයේ, දිනයේ, පොලිසීය, විසින්, නිවේදනය, කර, තිබුණි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG]
|
ner_train_0563
|
[ගල්කැටයමින්, යුත්, ති‍්‍රත්ව, ගල්කණුවලින්, මණ්ඩපය, සමන්විතය, .]
|
[O, O, O, O, O, O, O]
|
ner_train_0564
|
[ඔහුගේ, මවට, හානියක්, සිදු, නොවුන, ද, පවුලේ, අර්බුදයක්, ඔහුගේ, ක්‍රියාවට, හේතු, වන්නට, ඇතැයි, ඇය, කියා, තිබේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0565
|
[මේ, සඳහා, පවුම්, 1,000ත්, 2,000ත්, අතර, වියදමක්, (, රුපියල්, 17000000, -, 2550000, ), වැය, වෙතැයි, ගණන්, බලා, ඇති, අතර, ඒ, වෙනුවෙන්, අනුග්රාහකයන්, සෙවීමට, ඔහු, දැන්, යුහුසුළු, වෙයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0566
|
[ත්‍රිකුණාමල, නාවික, හමුදා, කඳවුරේ, පිරිසක්, අත්අඩංගුවට, ගෙන, තිබෙනවා., යාපනය, වයස, අවුරුදු, 17, ක, ළමයකු, කෝච්චියට, පැනලා, සියදිවි, හානි, කර, ගත්තා, .]
|
[LOC, LOC, LOC, LOC, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0567
|
[හමුදාවේ, අයට, එරෙහි, චෝදනා, විභාග, කරන්න, වෙනත්, උසාවි, තිබෙනවා., රණවිරුවන්, යුද්දෙට, ගියේ, සියලු, දේ, කැප, කරලයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0568
|
[අති, පූජ්‍ය, දවුල්දෙන, ඥානිස්සර, නාහිමියන්, ප්රමුඛ, මහා, සංඝ, රත්නය, ශාසනයේ, චිරස්ථිතියට, මෙන්ම, රාජ්‍ය, පාලනයට, ලබාදෙන, අවවාද, ,, උපදෙස්, මහත්, ශක්තියක්, බව, ජනාධිපතිවරයා, එහිදී, කියා, සිටියේය, .]
|
[O, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0569
|
[පකිස්තානය, යනු, ශ්‍රී, ලංකාවේ, සැබෑම, මිතුරෙකි, .]
|
[LOC, O, LOC, LOC, O, O, O]
|
ner_train_0570
|
[කිහිප, වරක්ම, අල්ලස්, කොමිසම, මඟහරින, ලද, රෝහිත, අබේගුණවර්ධන, මහතා, පසුව, එය, හමුවේ, පෙනී, සිටි, මුත්, ඉන්, අනතුරුව, මෙම, පරීක්ෂණයට, සිදු, වූ, දෙයක්, නොමැති, තරම්ය, .]
|
[O, O, ORG, ORG, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0571
|
[යාපනය, වේලනෙයි, මධ්‍ය, විද්‍යාලයේ, ස්ථාපිත, කළ, මහින්දෝදය, තාක්ෂණ, විද්‍යාගාරය, උතුරු, පළාත්, ආණ්ඩුකාර, ජී., ඒ., චන්ද්‍රසිරි, මහතා, අතින්, පසුගිය, දා, සිසු, අයිතියට, පත්, කළේය, .]
|
[LOC, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0572
|
[දේශගුණ, විපර්යාසය, යනු, මිනිසාගේ, නොයෙක්, ක්‍රියාකාරකම්, නිසා, වායුගෝලයේ, හරිතාගාර, වායු, ප්‍රමාණය, දිනෙන්, දින, වර්ධනය, වෙමින්, පවතියි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0573
|
[මෙහිදී, මාධ්‍ය, අධ්‍යාපනය, පිළිබඳ, විවිධ, වැඩසටහන්, ගණනාවක්, පැවැත්වීමට, කටයුතු, යොදා, තිබෙන, බවත්, විචාරශිලී, ග්රහකත්වය, ,, ගීත, රසාස්වාදය, සහ, ලිඛිත, සන්නිවේදනය, ගැන, මාධ්‍ය, අධ්‍යාපනය, පිළිබඳව, දේශන, ද, පැවැත්වේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0574
|
[රජයේ, වෛද්‍ය, නිලධාරීන්ගේ, සංගමයේ, විධායක, කමිටුවට, අධිකරණ, නියෝගයක්, ලබාදී, තිබුණද, එහි, මධ්‍යම, කාරක, සභාවට, එම, නියෝගය, බලනොපැවැත්වෙන, බැවින්, මාධ්‍ය, වෙත, ප්‍රකාශ, නිකුත්, කිරීමට, හැකියාවක්, ඇතැයි, රජයේ, වෛද්‍ය, නිලධාරීන්ගේ, සංගමයේ, මාධ්‍ය, කමිටු, සාමාජික, වෛද්‍ය, චන්දික, එපිටකඩුව, මහතා, කියයි, .]
|
[ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, PER, PER, O, O, O]
|
ner_train_0575
|
[අද, නව, තාක්ෂණය, සමඟ, බැංකු, අනුපමේය, සේවයක්, ඉටු, කරනු, ලබනවා, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0576
|
[නැඟෙනහිර, ලන්ඩන්, බෞද්ධ, සංස්කෘතික, මධ්‍යස්ථානය, වන, ලුම්බිණි, විහාර, අරමුදලට, ආධාර, පිණිස, රඟ, දැක්වෙන, මේ, නාට්‍යයට, එහි, මූලික, චරිත, නිරූපණය, කරන, ජයලත්, මනෝරත්න, ,, ජය, ශ්‍රී, චන්ද්‍රජිත්, ,, ලාල්, කුලරත්න, ,, සම්පත්, තෙන්නකෝන්, හා, රත්නා, ලාලනි, යන, නළු, ,, නිළියෝ, සහභාගි, වෙති, .]
|
[LOC, LOC, LOC, LOC, LOC, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, PER, PER, PER, O, PER, PER, O, PER, PER, O, PER, PER, O, O, O, O, O, O, O]
|
ner_train_0577
|
[මේ, වනවිට, 14, හැවිරිදි, වියේ, පසුවන, ඇගේ, පුතාටද, රුකියාවක්, සොයා, ගන්න, යැයි, තමන්, කියා, ඇතැයිද, සැන්ග්, ෂින්, අභිමානවත්, කාන්තාවක්, ,, බුද්ධිමත්, චරිතයක්, ,, ව්‍යාපාරික, ගැහැණියක්, ,, බිරිඳක්, සහ, මවක්, ලෙස, ප්‍රකාශ, කර, සිටින්නීය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0578
|
[ඒවා, ක්‍රියාත්මක, වීම, ද, ඇරඹිණි, .]
|
[O, O, O, O, O, O]
|
ner_train_0579
|
[ඩෙල්ෆ්, දූපතේ, සියලුම, රාජ්‍ය, ආයතන, තිබේ, .]
|
[LOC, O, O, O, O, O, O]
|
ner_train_0580
|
[ජුනි, 07, තිස්සමාහාරම, ,, ජුනි, 21, බුත්තල, ,, ජුනි, 28, දෙහිඅත්තකණ්ඩිය, ,, ජූලි, 05, හඟුරන්කෙත, ,, ජුලි, 19, කුලියාපිටිය, ,, ජූලි, 26, මුලතිව්, සහ, අගෝස්තු, 02, කහටගස්දිගිලිය, ප්‍රදේශවලදී, පැවැත්වීමට, සැලසුම්, කර, ඇති, බව, පවසන, සම්පත්, බැංකුව, වැඩි, විස්තර, ප්‍රාදේශීය, සම්පත්, බැංකු, කාර්යාලවලින්, ලබා, ගත, හැකි, බවද, ඔහු, කියයි, .]
|
[O, O, LOC, O, O, O, LOC, O, O, O, LOC, O, O, O, LOC, O, O, O, LOC, O, O, O, LOC, O, O, O, LOC, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O]
|
ner_train_0581
|
[මේ, අතර, හෙද, පරිපූරක, අතුරු, වෛද්‍ය, සේවාවට, අයත්, වෘත්තීය, සමිති, 14, ක්, කොළඹ, ජාතික, රෝහලේ, ,, ඊයේ, පෙරවරු, 8.00, ට, ආරම්භ, කළ, වෘත්තීය, සමති, ක්‍රියාමාර්ගය, අද, පෙරවරු, 8.00, ට, අවසන්, කර, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0582
|
[සමූහ, ඝාතක, අවි, රැස්, කර, ගෙන, සිටීම, ගැන, බටහිර, කඳවුරෙන්, නොකඩවා, චෝදනා, ලත්, හෙතෙම, එම, අවි, අත්හැර, දැමීමෙන්, තමන්, විසින්, දක්වා, ඇති, ආදර්ශය, අනුව, වැඩ, කරන්නැයි, බ්‍රසල්ස්, නගරයේ, දී, ලෝකයෙන්, ඉල්ලා, සිටියේ, ය, .]
|
[O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O]
|
ner_train_0583
|
[ඉන්ද්‍රා, ද, සිල්වා, ,, වක්‍රාකාරයෙන්, ගෙනා, එම, යෝජනාව, හඳුනා, ගැනීම, දක්ෂ, පරීක්ෂකයකු, වූ, නිහාල්, අමරසිරිට, අසීරු, නොවීය, .]
|
[PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O]
|
ner_train_0584
|
[මෙවර, ජනාධිපතිවරණයේදී, පාලකයා, පැරදවීමටත්, පක්ෂයේ, ස්ථාවරත්වය, රැක, ගැනීමටත්, ජනාධිපතිවරණයට, අපේක්ෂකයෙකු, ඉදිරිපත්, කිරීම, හෝ, පොදු, අපේක්ෂකයාට, සහයදීම, කළ, හැකිව, තිබුණු, බව, ඔහු, පෙන්වා, දුන්නේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0585
|
[එනම්, ඉන්දියානු, රුපියල්, 50/-ටත්, වඩා, අඩු, ආදායමකි, .]
|
[O, O, O, O, O, O, O, O]
|
ner_train_0586
|
[ඩයනා, කුමරියගේ, හිටපු, සැමියා, වු, චාර්ල්ස්, කුමරු, හා, බ්‍රිතාන්‍ය, මහරැජින, ද, ඇගේ, අභාවය, පිළිබඳ, ස්පෙන්සර්, පවුලට, ශෝක, පණිවිඩ, යවා, ඇත, .]
|
[PER, O, O, O, O, PER, O, O, LOC, O, O, O, O, O, PER, O, O, O, O, O, O]
|
ner_train_0587
|
[ඉන්දීය, රාජ්‍ය, සභාවේ, සභාපති, මොහොමඩ්, හමීඩ්, අන්සාරි, සහ, ලෝක්, සභාවේ, කතානායක, මීරා, කුමාර්, යන, මහත්ම, මහත්මීන්, ඒකාබද්ධව, මෙම, අරාධනය, කර, ඇති, බව, වාර්තා, වේ, .]
|
[ORG, ORG, ORG, O, PER, PER, PER, O, ORG, ORG, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0588
|
[ඉරාක, සිරකරුවන්, විඳි, වධ, හිංසනයන්, හා, ඔවුන්ගේ, පවුල්වල, අය, අත්විඳි, වේදනාවන්, සම්බන්ධයෙන්, කනගාටුවන, බව, කී, ඔහු, වධ, හිංසන, දැක්වෙන, ඡායාරූපවලට, අනුව, ඒවා, කිසිවකුගේ, ප්‍රසාදයට, ලක්, නොවන, බව, ද, කීවේ, ය, .]
|
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0589
|
[පක්ෂයේ, තීරණවලට, විරුද්ධව, කටයුතු, කරන, ඕනෑම, කෙනකුට, විරුද්ධව, තරාතිරම, නොබලා, ඉදිරියේදී, පියවර, ගන්නවා, යෑයිද, ඇමැතිවරයා, පැවසීය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0590
|
[සම්පුර්ණයෙන්ම, කොරල්, පරවලින්, යුතු, මෙහි, භූමි, නිර්ණය, කර, ඇත්තේ, ද, කොරල්, පර, වලිනි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0591
|
[ජනාධිපති, මහින්ද, රාජපක්ෂ, මහතා, විසින්, නැනෝ, තාක්ෂණ, ආයතනය, විවෘත, කිරීමෙන්, අනතුරුව, පර්යේෂණ, විද්‍යාඥවරියකගෙන්, තොරතුරු, විමසන, අයුරු, .]
|
[O, PER, PER, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0592
|
[අතීතයේ, අලි, මිනිස්, සබඳතාව, මිනිසා, හා, අලි, ඇතුන්, අතර, ඇති, සබඳතාව, ශත, වර්ෂ, ගණනාවක්, ඈතට, දිවයයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0593
|
[අඩු, ජනගහනයක්, සිටින, හම්බන්තොට, දිස්ත්‍රික්කයට, නම්, ඇඳන්, දහසක, රෝහලක්, ලැබිලා, තියෙනවා, .]
|
[O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O]
|
ner_train_0594
|
[මධ්‍යම, පළාත්, ආණ්ඩුකාර, ටිකිරි, කොබ්බෑකඩුව, සහ, පළාත්, ප්‍රධාන, ඇමති, සරත්, ඒකනායක, මහත්වරු, ඇතුළු, ආරධිතයින්, රැසක්, මේ, අවස්ථාවට, සහභාගි, වූහ, .]
|
[LOC, LOC, O, PER, PER, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0595
|
[ළමුන්, 74, දෙනෙකුගෙන්, පාසල, ආරම්භ, කර, ඇත, ප්‍රථම, විදුහල්පති, තුමා, වූයේ, ආර්., පී., අප්පුහාමි, මහතාය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O]
|
ner_train_0596
|
[චන්ද්‍රාබාබු, ඇමැතිවරයාගේ, අන්ද්‍රා, ප්‍රාන්තයේ, පරිගණක, විප්ලවය, හා, නවීන, තාක්ෂණය, සමඟ, වන, මේ, ආර්ථික, ප්‍රතිසංස්කරණ, වැඩ, සටහන්, ගැන, ඇමරිකාව, හා, බටහිර, රටවල්, ද, ඉතා, පැහැදීමක්, ඇති, කර, ගත්තේ, ය, .]
|
[PER, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0597
|
[කර්මාන්තශාලා, ආඥා, පනත, (1976, අංක, 12, ,, 1971, අංක, 29, ,, 1965, අංක, 17, ,, 1961, අංක, 54, ,, 1946, අංක, 22, පනත්, මගින්, සංශෝධිත, 1942, අංක, 45, දරණ, පනත), මෙම, පනත, මගින්, කර්මාන්ත, ශාලා, ආරම්භ, කිරීම, සඳහා, අවශ්‍ය, බලපත්‍ර, නිකුත්, කිරීමට, අදාළ, ප්‍රතිපාදන, සකස්, කෙරෙයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0598
|
[මේ, නිසා, ශ්‍රී, ලංකාවේද, මුහුදු, බඩ, ප්‍රදේශ, ගණනාවක්, මුහුදුබත්, වනු, ඇත, .]
|
[O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O]
|
ner_train_0599
|
[මෙම, වර්ජනය, මෙහෙයවූ, වෘත්තීය, සමිති, 19, කින්, සැදුම්ලත්, දීප, ව්‍යාප්ත, සේවාවල, විධායක, නිලධාරීන්ගේ, ඒකාබද්ධ, කමිටුවේ, සභාපති, වෛද්‍ය, නිමල්, කරුණාසිරි, මහතා, කියා, සිටියේ, දීප, ව්‍යාප්ත, වර්ජනයක්, ක්‍රියාත්මක, කළ, ද, බලධාරීන්, සිය, ඉල්ලීම්, සම්බන්ධයෙන්, සාකච්ඡා, කිරීම, සඳහා, ඊයේ, දහවල්, වන, විට, ද, අවස්ථාවක්, ලබා, නොදුන්, බවයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0600
|
[1958, ජූලි, 29, වැනිදා, :, නාසා, ආයතනය, ස්ථාපිත, කෙරේ, ඇමෙරිකාවේ, අභ්‍යවකාශ, තරණය, හා, සම්බන්ධ, සියලූ, කටයුතු, සිදු, කෙරෙන්නේ, ඇමෙරිකානු, ‘ජාතික, ගුවන්, ගමන්, හා, අභ්‍යවකාශ, පාලනය’, එනම්, ‘නාසා’, ආයතනය, මගිනුයි, .]
|
[O, O, O, O, O, ORG, ORG, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O]
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.