id
stringlengths 14
14
| tokens
stringlengths 15
999
| ner_tags
stringlengths 9
403
|
---|---|---|
ner_train_0701
|
[නැගෙනහිර, ආරක්ෂක, අංශ, ආරක්ෂක, වැඩපිළිවෙළක්, යොදයි, නැගෙනහිර, පළාතේ, කොටි, පාලනයට, අයත්, ප්‍රදේශ, හා, රජයේ, පාලනය, යටතේ, පවතින, ප්‍රදේශ, අතර, වැටී, ඇති, අතුරු, මාර්ග, අටක, ප්‍රවාහන, කටයුතු, සීමා, කිරීමට, ආරක්ෂක, අංශ, තීරණය, කර, ඇතැයි, කොටි, පාලන, ප්‍රදේශයේ, පළවන, තමිල්අලෛ, පුවත්පත, කියයි, .]
|
[LOC, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, O, O, O]
|
ner_train_0702
|
[ටෙනෙට්ටත්, කලින්, තමා, එම, තීරණය, ගෙන, තිබූ, බව, ඔහු, කියා, ඇත, .]
|
[PER, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0703
|
[මුල්, සාක්කිකරු, සාක්කි, දෙමින්, සිටිය, දී, පොලිස්, කොස්තාපල්, අංක, 43120, මාධ්‍යවේදීන්, වෙත, පැමිණ, මාධ්‍යවේදීන්ගේ, සටහන්, උදුරාගෙන, ගොස්, ඇති, බව, වාර්තා, වෙයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0704
|
[කාශ්මීර, අර්බුදයේ, විසඳීම, දෙරට, සතු, කාර්යභාරයක්, බවත්, මෑත, මාස, කීපයක, ම, සිට, පාලන, රේඛාව, ඔස්සේ, පවත්නා, නිහඬතාවය, තිර, ලෙස, පවතින්නක්, වනු, දැක්ම, සිය, අපේක්ෂාව, බවත්, ඔහු, පැවසී, ය, .]
|
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0705
|
[මෙම, අස්සන්, කිරීම්වලින්, පසු, ජුනි, මස, අවසන්, සතියේ, දී, සවිස්තරාත්මක, සාකච්ඡා, සිදු, කැරෙනු, ඇති, බව, ද, තහා, කීවේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O]
|
ner_train_0706
|
[වසර, 2000, දී, දකුණු, අප්‍රිකානු, පිලට, එරෙහිව, ගාල්ලේදී, සිය, මංගල, ටෙස්ට්, තරගය, සඳහා, කුමාර්, සංගක්කාර, සූදානම්, වන, විට, වැඩි, දෙනෙක්, ඔහු, දෙස, බැලූවේ, වපර, ඇසිනි, .]
|
[O, O, O, LOC, LOC, O, O, LOC, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0707
|
[කාන්තාවකට, බරපතළ, ලිංගික, අපයෝජනයක්, කළ, බවට, නීතිපතිවරයා, විසින්, පවරා, ඇති, නඩුව, සම්බන්ධයෙන්, අධිකරණය, හමුවේ, පෙනී, සිටි, හිටපු, ශ්‍රේෂ්ඨාධිකරණ, විනිසුරු, සරත්, ද, ආබෲ, මහතා, රුපියල්, ලක්ෂයක, මුදල්, හා, රුපියල්, ලක්ෂ, දෙකක, ශරීර, ඇප, මත, මුදා, හැරීමට, කොළඹ, මහාධිකරණ, විනිසුරු, ප්‍රීති, පද්මන්, සූරසේන, මහතා, ඊයේ, නියෝග, කෙළේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, O, PER, PER, PER, O, O, O, O, O]
|
ner_train_0708
|
[ජාත්‍යන්තර, වශයෙන්, මතුවන, වෙළෙඳපොළ, අවස්ථාවන්ගෙන්, ප්‍රයෝජන, ගැනීමට, පුද්ගලික, අංශය, උනන්දු, විය, යුතු, බව, අගමැති, රනිල්, වික්‍රමසිංහ, මහතා, පැවසීය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O]
|
ner_train_0709
|
[සමහරු, මොනව, වෙයිද, කියල, සිතාගත, නොහැකිව, සිටිනවා, .]
|
[O, O, O, O, O, O, O, O]
|
ner_train_0710
|
[ඊට, අදාල, ගැසට්, නිවේදනය, මේ, වන, විටත්, නිකුත්, කර, ඇති, බව, සඳහන්, වේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0711
|
[එම, උත්සාහය, සාර්ථක, වී, පුස්තකාල, අධිකාරිය, විසින්, ඒ, මහතාට, මෙම, කාර්යය, තවදුරටත්, කර, ගෙන, යාමට, අවසර, දුනහොත්, 12වැනි, සියවසේ, පන්, කොළවල, ලියවුණු, කවි, සිළුමිණ, වැනි, අපේ, උතුම්, ග්රන්ථයන්, පරිගණක, අන්තර්ජාල, සහ, වෙබ්, අඩවි, තුළින්, ලොව, පුරා, සිටින, ශ්‍රී, ලාංකිකයන්ට, කියවීමේ, මහඟු, අවස්ථාවක්, උදාවනු, ඇතැයි, කාරියකරවන, මහතා, වැඩිදුරටත්, පැවසීය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O]
|
ner_train_0712
|
[ස්ත්‍රී, පුරුෂ, සමාජභාවය, පිළිබඳ, ආයතනය, විසින්, වාර්ෂිකව, පවත්වනු, ලබන, "ස්ත්‍රී, පුරුෂ, සමාජභාවය, සම්බන්ධ, හිංසනයට, එරෙහි, දින, 16, ව්‍යාපාරය", පිළිබඳ, ජාත්‍යන්තර, සම්මන්ත්‍රණය, පිළිබඳව, දැනුවත්, කිරීම, සඳහා, ඊයේ, කොළඹ, පැවැති, ප්රවෘත්ති, සාකච්ඡාවේදී, ඇය, මෙම, කරුණු, අනාවරණය, කළාය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0713
|
[කොළඹ, -, නුවර, මාර්ගයේ, දළුගම, ,, බුළුගහ, හන්දියේදී, වෙඩි, ප්‍රහාරයට, ලක්වූ, පොලිස්, රථ, වාහන, අංශයේ, නිලධාරීන්, දෙදෙනෙකු, කොළඹ, ජාතික, රෝහලට, ඇතුළත්, කර, තිබේ, .]
|
[LOC, O, LOC, O, LOC, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, O, O, O, O]
|
ner_train_0714
|
[ආචාර්ය, මණ්ඩලයේ, දිල්ශාන්, දේශප්‍රිය, නවරත්න, හා, ප්‍රමිතා, එම්., එදිරිසිංහ, රගර්, ක්රීඩාභාර, ගුරු, භවතුන්, ලෙස, කටයුතු, කරන, අතර, විශ්‍රාමික, හමුදා, නිලධාරී, තිස්ස, විජේවීර, මහතා, පුහුණුකරු, ලෙස, මනා, කැපවීමෙන්, යුතුව, කටයුතු, කරන, බව, විදුහල්පති, සමන්, ඉන්ද්‍රරත්න, මහතා, පැවසීය, .]
|
[O, O, PER, PER, PER, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O]
|
ner_train_0715
|
[මෙම, මගී, ගුවන්, යානා, තුන, ලබන, මස, 3වැනිදා, කටුනායක, ගුවන්, තොටුපොලින්, එකවර, පිටත්වීමට, සැලසුම්, කොට, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0716
|
[ට්‍රාන්ස්ඒෂියා, හෝටලයේ, සාමාන්‍යාධිකාරි, ලෙස, කටයුතු, කළ, මිලින්ද, හෙට්ටිආරච්චි, මහතා, උපදේශකයකු, ලෙසත්, මැද, පෙරදිග, වසර, ගණනාවක්, සේවය, කළ, කපිල, ජයනෙත්ති, මහතා, විධායක, සූපවේදියා, ලෙසත්, ජයන්ත්, පරණවිතාන, මහතා, ආහාර, පාන, කළමනාකරු, ලෙසත්, ", ෆාම්, බීච්හි, ", කටයුතු, කරති, .]
|
[ORG, ORG, O, O, O, O, PER, PER, O, O, O, LOC, LOC, O, O, O, O, PER, PER, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O]
|
ner_train_0717
|
[මේ, අතර, ඉරාකය, තුළ, සමගියෙන්, කටයුතු, කිරීමට, අමෙරිකානු, ජනාධිපති, බුෂ්, කැර, ඇති, ඉල්ලීම, සම්බන්ධයෙන්, ප්‍රකාශයක්, කරන, සැපටේරෝ, ", බුෂ්ට, සවන්, දුන්නත්, සිය, ස්ථාවරයේ, දැඩි, ව, පිහිටා, සිටින, බව, ", කියා, ඇත, .]
|
[O, O, LOC, O, O, O, O, LOC, O, PER, O, O, O, O, O, O, PER, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0718
|
[කල්පිටිය, පොලිසිය, විසින්, වෑන්, රථයේ, රියදුරු, අත්අඩංගුවට, ගැනීම, සඳහා, වැඩිදුර, පරීක්ෂණ, මෙහෙයවයි, .]
|
[ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0719
|
[ළමා, ආරක්ෂණ, සතියේදී, ශ්‍රී, ලංකා, බාලදක්ෂිකා, සංගමයේ, ළමා, ආරක්ෂාව, ,, ළමා, ආරක්ෂණය, ගැන, සිතන්න, .]
|
[O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O]
|
ner_train_0720
|
[කිලිනොච්චිය, නගරයේ, පිහිටි, දෛනික, පොළ, ආරම්භ, කිරීමට, ආරක්ෂක, අංශ, අවසර, ලබා, දී, තිබේ, .]
|
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0721
|
[සෙවණ, අරමුදලේ, මූල්‍ය, දායකත්වයෙන්, අදාළ, නිවස, ඉදිකරන, බව, එම, අධිකාරියේ, සභාපති, ජයන්ත, සමරවීර, මහතා, පවසයි, .]
|
[ORG, ORG, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O]
|
ner_train_0722
|
[එවිට, අපේ, පක්ෂය, විනාශ, වුණාම, තමයි, ඒ, අයට, තැනක්, හැදෙන්නෙ., මහින්ද, මහත්තයයි,, මෛත්‍රි, මහත්තයයි, අතර, ආරවුලක්, තිබෙනවා, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, PER, O, PER, O, O, O, O, O]
|
ner_train_0723
|
[එම, පක්ෂයේ, නායක, ආර්., සම්බන්ධන්, මහතා, මේ, දින, වල, එංගලන්තයේ, සංචාරයක, නිරත, වී, සිටී, .]
|
[O, O, O, O, PER, O, O, O, O, LOC, O, O, O, O, O]
|
ner_train_0724
|
[ලංකා, තැපැල්, සේවා, සංගමයේ, සභාපති, ජයන්ත, විජේසිංහ, මහතා, සදහන්, කළේ, මෙම, තැපැල්, ගාස්තු, සංශෝධනය, පිළිගත, නොහැකි, බවයි, .]
|
[ORG, ORG, ORG, ORG, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0725
|
[ඉහළ, කුඩලිගම, ග්‍රාම, නිලධාරී, ෙජ්., ඒ., ආර්., සුරංග, මහතාගේ, යෝජනාවක්, අනුව, මෙම, සත්කි‍්‍රයාව, මල්පල, ගැනු‚, .]
|
[LOC, LOC, O, O, PER, PER, PER, PER, O, O, O, O, O, O, O, O]
|
ner_train_0726
|
[ඔහු, පැසිපික්, දූපත්වල, වනාන්තරවල, කළ, තෙමස්, සංචාරයක්, තුළ, දී, මේ, අපූරු, සතා, හමුවි, ඇත්තේ, ඝර්මකලාපීය, වැසිවනාන්තර, ප්‍රදේශයක, දී, ගසකින්, ගිලිහුණු, වියළි, කොළයක්, මත, ළැග, සිටියදියි, .]
|
[O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0727
|
[සේනක, ද, සිල්වා, මහතා, වෙනුවෙන්, පෙනී, සිටි, නීතීඥවරයා, කරුණු, දක්වමින්, කියා, සිටියේ, තම, සේවාදායකයාට, අයත්, පරිගණක, කිහිපයක්, අධිකරණය, භාරයේ, පවතින, බවයි, .]
|
[PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0728
|
[මෙහිදී, අධිකරණයට, කරුණු, දක්වමින්, නීතිඥ, ගුණරත්න, වන්නිනායක, මහතා, පවසා, සිටියේ, සිද්ධියට, අදාළව, වැරැදි, මාධ්‍ය, වාර්තා, පළවී, ඇති, බවත්, කොළඹ, දිස්ත්‍රික්, පාර්ලිමේන්තු, මන්ත්‍රී, උදය, ගම්මන්පිල, මහතා, ද, අධිකරණයට, අපහාස, වන, ලෙස, ප්‍රකාශ, නිකුත්, කර, ඇති, බව, පැවසීය, .]
|
[O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0729
|
[එහෙත්, මේ, ප්‍රහාර, දෙකට, හෝ, ජෙමා, ඉස්ලාමියා, සංවිධානයට, තමාගේ, කිසිදු, සම්බන්ධයක්, නොමැති, බව, කියන, 65, හැවිරිදි, බෂීර්, ,, සංක්‍රමණික, නීති, උල්ලංඝනය, කිරීමේ, චෝදනාවකට, වැරදිකරු, බව, ඔප්පු, වීමෙන්, බන්ධනාගාරගත, වී, සිටී, .]
|
[O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0730
|
[නාට්‍ය, කලාවට, අනුපමේය, සේවයක්, කළ, වෛරමුත්තු, සිවරාමලිංගම්, ,, විමල්, නයනානන්ද, කලා, ශිපීන්ට, සහ, ක්‍රිෂාන්ති, රවින්ද්‍ර, ශිල්පිනියට, ජීවිතයේ, එක්වරක්, හිමිවන, ගෞරව, සම්මානයෙන්, පිදුම්, ලැබීය, .]
|
[O, O, O, O, O, PER, PER, O, PER, PER, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0731
|
[මීට, අමතරව, වැව්, හා, පොකුණු, මත, සකස්කළ, කූඩුවලට, පහන්, දල්වා, ජලයේ, පාවීමටසලස්වයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0732
|
[එසේ, වුවද, මේ, මොහොතේ, වඩා, ප්‍රමුඛතම, කාරණය, වන්නේ, පාලකයා, පරදවා, රට, යළි, ප්රජාතන්ත්රවාදී, ප්රවාහයට, එකතු, කර, ගැනීම, බැවින්, මෛත්‍රීපාල, සිරිසේන, මහතාට, සහයදීමට, අවාසානයේ, තීරණය, කළ, බව, හෙතෙම, අවධාරණය, කළේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0733
|
[මේ, අතර, ගයනේන්ද්‍ර, විරෝධි, වෙනත්, පෙලපාලිවල, දී, 200ක්, පමණ, පොලීසිය, විසින්, අත්අඩංගුවට, ගෙන, ඇත, .]
|
[O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0734
|
[අවසානයේ, දී, 2001, මාර්තු, 23, වැනිදා, එය, කැබලිවලට, වෙන්වෙමින්, පෘථිවියට, කඩා, වැටුණා, .]
|
[O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O]
|
ner_train_0735
|
[එක්, ස්ථානයක, දී, වාමාංශික, සම්මන්ත්‍රණයකට, සහභාගි, වීමට, පැමිණි, ඉන්දීය, ,, මැලේසියානු, ,, පිලිපීනු, හා, කොරියානු, නියෝජිතයන්, ද, විරෝධතාවට, එක්, වීමෙන්, පසු, පොලිසියේ, ග්‍රහණයට, අසුව, තිබිණ, .]
|
[O, O, O, O, O, O, O, O, LOC, O, LOC, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0736
|
[උසාවි, ගිය, කුණු, බාල්දියේ, වාසනාව, .]
|
[O, O, O, O, O, O]
|
ner_train_0737
|
[ලංකාවටත්, දරැණු, බලපෑමක්, ශ්‍රී, ලංකාවේ, සාමාන්‍ය, වැසි, රටාවේ, වෙනසක්, සිදුව, ඇත, .]
|
[LOC, O, O, LOC, LOC, O, O, O, O, O, O, O]
|
ner_train_0738
|
[සාගරයේ, සිට, ගොඩබිමට, පැමිණ, ගොඩබිම, ඇවිද, ගිය, සත්ත්වයන්, බවට, පරිණාමය, වුණා, කියලා, විද්‍යාඥයන්, කියනවා, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0739
|
[2013, වසර, සඳහා, පිරිනැමෙන, නොබෙල්, සාම, ත්‍යාගය, ඇයට, හිමිවුවහොත්, එම, ත්‍යාගය, හිමිවන, ලාබාලම, තැනැත්තිය, වන්නේ, ද, ඇයයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0740
|
[ඊට, එරෙහිව, තමාට, කළ, හැකි, කිසිවක්, නොතිබුණු, බව, හෙතෙම, කියා, සිටියේ, අද, සෝලිස්, හෝටලයේ, පැවති, ප්රජාතන්ත්රවාදී, පක්ෂයේ, මැතිවරණ, තීරණය, පිළිබඳ, දැනුම්දීමට, පැවති, ෆොන්සේකා, මහතාගේ, මාධ්‍ය, හමුවකට, එක්වෙමිනි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, PER, O, O, O, O, O]
|
ner_train_0741
|
[පසුව, මෙම, පුද්ගලයා, පොලිස්, අත්අඩංගුවට, පත්, වී, ඇති, අතර, අද, දිනයේ, අධිකරණයට, ඉදිරිපත්, කෙරෙනු, ඇති, බව, සඳහන්, වේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0742
|
[1965, ජූනි, 3, වැනිදා, :, ගගන, සක්මනක, යෙදුණු, පළමු, ඇමෙරිකානුවා, ඊට, මාස, තුනකට, පස්සේ, ඒ, කියන්නේ, ජූනි, 3, වැනිදා, ඇමෙරිකානු, ගගනගාමී, එඞ්වර්ඞ්, එව්., වයිට්, (කනිෂ්ඨ), තමයි, ,, ගගන, සක්මනක, යෙදුණු, පළමු, ඇමෙරිකානුවා, වුණේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0743
|
[හතළිස්, එක්වැනි, ජාතික, මහා, ක්‍රීඩා, උළෙලේ, රන්, පදක්කම්, 77, දිනා, ගත්, බස්නාහිර, පළාත, සුපුරුදු, පරිදි, මෙවරද, ජනාධිපති, ශූරතාවට, හිමිකම්, කියද්දී, ,, මධ්‍යම, පළාත, රන්, පදක්කම්, 47, දිනා, ගනිමින්, අනුශූරතාවට, හිමිකම්, කීවේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0744
|
[බලලෝභී, දේශපාලන, අවස්ථාවාදීන්, රට, අනතුරකට, පත්ව, ඇති, අවස්ථාවේ, විද්වතුන්, ඒ, සම්බන්ධයෙන්, උනන්දු, වී, රට, ආරක්ෂා, කර, ගැනීමට, පෙරමුණ, ගැනීම, රටට, ආදරය, කරන, අයට, සතුටු, විය, හැකි, කාරණයක්, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0745
|
[න්‍යෂ්ටික, යුද, හිසක්, රැඳ, විය, හැකි, තවත්, බැලිස්ටික්, මිසයිලයක්, පකිස්තානය, ඊයේ, සාර්ථක, ලෙස, අත්හදා, බැලීය, .]
|
[O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O]
|
ner_train_0746
|
[එම, දත්, දෙපළ, ජානවල, ක්‍රියාකාරිත්වය, නිසා, දළ, බවට, පත්වේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0747
|
[ඒ, නිසා, ශ්‍රී, ලංකා, නිදහස්, පක්ෂය, ප්රමුඛ, එක්සත්, ජනතා, නිදහස්, සන්ධානයෙන්, ඉදිරි, පළාත්, පාලන, මැතිවරණයට, තරග, කිරීමට, අපේක්ෂා, කරන, සියලු, පක්ෂවලට, අපත්, සමඟ, තරග, කිරීමට, එන්න, කියා, අපි, ආරාධනා, කර, සිටිනවා, .]
|
[O, O, ORG, ORG, ORG, ORG, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0748
|
[මේ, අතර, පුත්තලම, සිට, කොළඹ, සහ, ගාල්ල, හරහා, හම්බන්තොට, දක්වා, වෙරළට, ඔබ්බෙන්, වන, මුහුදු, ප්‍රදේශ, වල, වැසි, ස්වල්පයක්, ඇතිවේ, .]
|
[O, O, LOC, O, LOC, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0749
|
[රාජිත, ඇමැතිතුමත්, කීවා, ඒක, කරන්න, පටන්, ගන්න, කියලා, .]
|
[PER, O, O, O, O, O, O, O, O]
|
ner_train_0750
|
[දඹුල්ල, ප්‍රදේශයේ, සිදුකළ, වැටලීමකදී, මෙම, පිරිස, මත්ද්‍රව්‍ය, ප්‍රවාහනය, කරමින්, සිටියදී, අත්අඩංගුවට, ගැනීමට, හැකි, වී, ඇති, අතර, ඔවුන්, ගමන්, කළ, ත්‍රිරෝද, රථ, දෙකක්, ද, පොලිසිය, භාරයට, ගෙන, ඇති, බව, සඳහන්ය, .]
|
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0751
|
[මහා, මැතිවරණයේ, විවාද, රහිත, වීරවරිය, ලෙස, ඉන්දීය, ජනමතය, ඔස්සේ, උස්, ව, නැඟී, සිටින, කොංග්රස්, නායිකා, සෝනියා, පරාජයෙන්, ඇද, වැටී, ,, දේශපාලන, වශයෙන්, ආබාධිත, ව, පැවැති, පක්ෂයක්, යළි, ගොඩ, ගැනීමට, පමණක්, නොව, ,, විජාතිකත්වය, පිළිබඳ, දේශපාලන, අවලාදය, මධ්‍යයේ, කෝටි, සංඛ්‍යාත, ජනතාවකගේ, විශ්වාසය, සිය, නායකත්වය, වටා, ගොනු, කර, ගනිමින්, ,, ඉන්දියාවේ, ඉරණම, අතට, ගත්, නව, නායිකාව, බවට, පත්, ව, ඇත්තී, ,, ඉතිහාසගත, ජයග්රහණයෙක, දී, නිහතමානිත්වයේ, ආභරණයෙන්, සිය, ප්‍රතිරූපයට, තව, දීප්තියක්, එකතු, කැර, ගනිමිනි, .]
|
[O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, ORG, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0752
|
[රජයේ, බාධා, කිරීම්, මධ්‍යෙය්, වුව, ද, මෙම, කාර්යාලය, විවෘත, කිරීමට, හැකියාව, ලැබුණු, බව, එම, උත්සවය, වෙනුවෙන්, සහභාගි, වූ, පිරිසට, ස්තූති, කරමින්, ටිල්වින්, සිල්වා, මහතා, ප්‍රකාශ, කළේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O]
|
ner_train_0753
|
[ලොව, හොඳම, ගුවන්, සේවය, ලෙස, ප්‍රථම, ස්ථානයට, පැමිණි, ගුවන්, සේවයට, සෑහෙන, අභියෝගයක්, එල්ල, කළ, එමිරේට්ස්, ගුවන්, සේවාව, ,, සමීක්ෂණය, සිදු, කළ, මාස, 10ක, කාල, පරිච්ඡේදය, තුළ, ඇතැම්, අවස්ථාවන්හි, දී, ප්‍රථම, ස්ථානයේ, සිටි, බව, එම, වෙබ්, අඩවිය, පවස, යි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0754
|
[ජී., 8, සමුළුවට, බුෂ්ගෙන්, මුස්ලිම්, රටවල්, 5කට, ඇරියුම්, වොෂිංටනයේ, දී, ය, .]
|
[ORG, ORG, O, PER, O, O, O, O, LOC, O, O, O]
|
ner_train_0755
|
[කන්නන්ගර, මැතිතුමා, නිදහස්, අධ්‍යාපනය, ලබාදීමට, කටයුතු, නොකළ, නම්, අපි, අද, මේ, තැන්වල, නෑ, .]
|
[PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0756
|
[ඊට, අමතරව, ඇමෙරිකා, රහස්, ලොවට, හෙළි, කළ, ඇමෙරිකානු, සෙබළ, බ්රැඞ්ලි, මෑනිං, මෙන්ම, විකිලීක්ස්, වෙබ්, අඩවියේ, සංස්කාරක, ජුලියන්, ඇසේන්ජ්, ද, සිටිති, .]
|
[O, O, LOC, O, O, O, O, LOC, O, PER, PER, O, ORG, O, O, O, PER, PER, O, O, O]
|
ner_train_0757
|
[මේ, සියලු, වාර්තා, මගේ, ළඟ, තිබෙනවා, .]
|
[O, O, O, O, O, O, O]
|
ner_train_0758
|
[ඒ, අවස්ථාවේ, දී, තම, ජ්‍යෙෂ්ඨ, නිලධාරියාට, කිසිත්, නොකියා, නිහාල්, නිහඬව, සිටියේය, .]
|
[O, O, O, O, O, O, O, O, PER, O, O, O]
|
ner_train_0759
|
[මෙම, අවස්ථාවට, ඌව, පළාත්, අධ්‍යාපන, දෙපාර්තමේන්තුවේ, ගෘහ, විද්‍යා, විෂය, භාර, සහකාර, අධ්‍යක්ෂිකා, සරෝජනී, තෙන්නකෝන්, මහත්මිය, ,, සමාජ, විද්‍යා, විෂය, භාර, සහකාර, අධ්‍යක්ෂක, සිරිල්, වෙදගෙදර, මහතා, සහ, ශ්‍රී, සුමංගල, විද්‍යාලයේ, විදුහල්පති, ආලෝක, බණ්ඩාර, මහතා, සහභාගිවූහ, .]
|
[O, O, LOC, LOC, ORG, ORG, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, ORG, ORG, ORG, O, PER, PER, O, O, O]
|
ner_train_0760
|
[නුගේගොඩ, අනුලා, විද්‍යාලයේ, සිසුවියකගේ, දක්ෂතා, ,, කුලසතා, ඇගයෙන, වාර්ෂික, ත්‍යාග, ප්රදානෝත්සවය, අධ්‍යාපන, ඇමති, බන්දුල, ගුණවර්ධන, මහතාගේ, ප්‍රධානත්වයෙන්, අද, විද්‍යාලයීය, ප්‍රධාන, ශාලාවේදී, පැවැත්වෙන, බව, විදුහල්පතිනි, එච්., ඩබ්ලිව්., එන්., කේ., ඒකනායක, මහත්මිය, පැවසුවාය, .]
|
[LOC, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, PER, PER, O, O, O]
|
ner_train_0761
|
[විද්‍යාඥයන්, විශ්වාස, කරන්නේ, සීලාකාන්ත්, මත්ස්‍ය, බිත්තර, මවගේ, කුස, තුළදීම, පුපුරා, ගොස්, ඔවුන්, වැඩුණු, පැටවුන්, ලෙස, එළියට, පැමිණෙන, බවයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0762
|
[මේ, වනවිට, ගූගල්, සමාගමේ, වෙළෙඳ, පොළ, වටිනාකම, ලෙස, සටහන්, වන්නේ, ඇ., ඩො., බිලියන, 334, කි, .]
|
[O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0763
|
[සිදු, කළ, සංශෝධන, නිසා, ව්‍යවස්ථාවේ, යම්, යම්, නොගැළපීම්, ඇති, වී, තිබෙනවා, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0764
|
[46, හැවිරිදි, ඔල්ටිමිරානෝ, පවසන්නේ, තමා, අපරාධකරුවකු, හෝ, කොල්ලකරුවෙකු, නොවන, බවයි, .]
|
[O, O, PER, O, O, O, O, O, O, O, O]
|
ner_train_0765
|
[ඒත්, එවැනි, සතකු, සොයා, ගැනීම, හා, හඳුනා, ගැනීම, ලෙහෙසි, පහසු, කාරියක්, නෙවෙයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0766
|
[අත්අඩංගුවට, ගත්, යුද, හමුදා, සැරයන්වරයා, රඳවා, තබා, ගැනීමේ, නියෝග, මත, තබා, ගෙන, ප්‍රශ්න, කරගෙන, යයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0767
|
[පළාත්, කර්මාන්ත, දෙපාර්තමේන්තුව, විසින්, බියගම, වීරසේකරපුර, මැටි, කර්මාන්ත, පරිශ්‍ර‘, ඉදිකළ, මෙරට, ප්‍රථම, මැටි, භාණ, කෞතුකාගාරය, අද, (19දා), විවෘත, කෙරේ, කැලණි, මිටියාවතේ, මැටි, භාණ්ඩ, මෙන්ම, කර්මාන්තයේ, භාවිත, කළ, සහ, කරන, උපකරණ, ද, ,මැටි, කර්මාන්තයේ, ඉතිහාසයේ, සහ, විකාශනයේ, අප්‍රකට, තොරතුරු, පිළිබඳ, මෙහිදී, මහජනයාට, අවබෝධයක්, ලබාගත, හැකි, බව, එම, සංකල්පයේ, නිර්මාතෘ, බස්නාහිර, පළාත්, සභා, අමාත්‍ය, උදය, ගම්මන්පිල, මහතා, පැවසීය, .]
|
[ORG, ORG, ORG, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O]
|
ner_train_0768
|
[ප්‍රදර්ශනයේ, විජය, පුවත්පත්, සමාගමේ, මාධ්‍ය, අධ්‍යාපන, කුටිය, ද, ජනමාධ්‍ය, කලාපයේ, කැපී, පෙනෙන, ප්‍රදර්ශන, කුටියක්, වූයේ, මාධ්‍ය, අධ්‍යාපනය, නිරූපිත, විශේෂාංග, රැසක්, ප්‍රදර්ශනය, කිරීමය, .]
|
[O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0769
|
[මැදපෙරදිග, රටවලට, මෙරට, කාන්තාවන්, යෑවීම, අඩුකර, නිපුණතා, සහිත, ඉහළ, රැකියා, සඳහා, මෙරට, තරුණ, පිරිස, යොමු, කිරීම, රජයේ, අරමුණ, බවද, ඇමැතිවරිය, කීවාය, .]
|
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0770
|
[එදා, එසේ, කළ, අය, අද, ආණ්ඩුව, විසින්, එල්., ටී., ටී., ඊ., රැඳවියන්ට, ඇප, ලබාදීම, සහ, නිදහස්, කිරීම, සම්බන්ධව, විවිධ, චෝදනා, එල්ල, කරමින්, සිටින, බව, කී, ජනාධිපතිවරයා, ඔවුන්, නිදහස්, කිරීමෙන්, ජාතික, ආරක්ෂාවට, ප්‍රශ්නයක්, නොවන, බව, ද, කීවේය, .]
|
[O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0771
|
[අපට, හිතෙනවා, තවත්, මෙවැනි, කැදලි, රැුසක්, කන්ද, මුදුනේ, ප්‍රපාතාකාර, බෑවුමේ, ඇති, කියලා, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0772
|
[තර්ස්ටන්, විද්‍යාලයේ, විදුහල්පති, ලෙස, කටයුතු, කළ, බී., ඒ., අබේරත්න, මහතා, කොළඹ, රාජකීය, විද්‍යාලයේ, නව, විදුහල්පතිවරයා, ලෙස, පත්, කීරීමට, විරුද්ධව, දෙමාපියන්, පිරිසක්, විසින්, පාසැල, ඉදිරිපිට, විරෝධතාවයක, නිරත, වේ, .]
|
[ORG, ORG, O, O, O, O, PER, PER, PER, O, LOC, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0773
|
[මෙම, බල, මාරුව, පරපුරක, බල, මාරුවක්, ලෙස, පුවත්පත්, මගින්, දැක්, වී, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0774
|
[අවසාදිත, පාෂාණ, අතර, රැුඳි, මේ, පොසිලවලින්, හෙළිවන්නේ, ඔවුන්, රංචු, වශයෙන්, එක්, ප්‍රදේශයක්, තෝරාගෙන, කැදලි, තනා, බිත්තර, දමා, ඇති, බවයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0775
|
[(විශේෂ, ස්තුතිය, මහාචාර්ය, මුදියන්සේ, දිසානායක, මහතාට), .]
|
[O, O, O, PER, PER, O, O]
|
ner_train_0776
|
[පීඩෝප්රයින්, ස්ව්ෆ්ටෝරම්, යනුවෙන්, ඒ, සතා, නම්, කළා, .]
|
[O, O, O, O, O, O, O, O]
|
ner_train_0777
|
[ලෝක, වාර්තාව, අපි, සතුයි, .]
|
[O, O, O, O, O]
|
ner_train_0778
|
[රත්තොට, ප්‍රදේශයේ, පාසල්, සිසුන්, හා, තරුණ, පරපුර, අතර, එම, සැකකරුවන්, මත්ද්‍රව්‍ය, බෙදාහැර, ඇති, බවට, පොලිසියට, තොරතුරු, ලැබී, ඇත, .]
|
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0779
|
[ඉකුත්, වසරේ, කොන්ත්‍රාත්, පදනමින්, අවුගරේබ්හි, සේවය, කැර, ඇති, නෙල්සන්, පවසන්නේ, වධහිංසනයන්, රැසකට, මුල්, වී, ඇත්තේ, පුද්ගලික, ආයතන, කැරේ, විශ්වාසය, තබා, ඔවුන්ගේ, සේවය, ලබා, ගැනීමට, යාමේ, දී, එවා, ඇති, බුද්ධි, අංශ, කටයුතුවලට, නුසුදුසු, පුද්ගලයන්, බව, ය, .]
|
[O, O, O, O, LOC, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0780
|
[ඇල්ෆ්රඞ්, නොබෙල්, උපන්නේ, 1833, වසරේය, .]
|
[PER, PER, O, O, O, O]
|
ner_train_0781
|
[සැකකරු, අධිකරණයට, ඉදිරිපත්, කිරීමෙන්, අනතුරුව, ලබන, 12, වැනිදා, දක්වා, රක්ෂිත, බන්ධනාගාර, ගතකර, තිබේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0782
|
[අවුගරේබ්හි, ඉරාකීය, සිරකරුවන්, බහුතරයක්, අහිංසකයි, හිටපු, අමෙරිකානු, බන්ධනාගාර, නිලධාරියෙක්, කියයි, ලන්ඩනයේ, දී, බැග්ඩෑඩ්, අවුගරේබ්, බන්ධනාගාරයේ, රැදවුණු, ඉරාකීයයන්, රැසක්, ම, අහිංසකයන්, බවත්, අමෙරිකානු, සෙබළුන්, විසින්, අතරින්, පතරින්, ග්‍රහණයට, ගත්, ඔවුන්ගෙන්, ප්‍රශ්න, කරනු, ලබන්නේ, කිසිදු, සුදුසුකමක්, නැති, බුද්ධි, අංශ, නිලධාරීන්, විසින්, බවත්, සිරකරු, වධ, හිංසනයන්, සිදු, වූ, බව, පැවසෙන, අබුගරේබ්, බන්ධනාගාරයේ, සේවය, කළ, අමෙරිකානු, විමර්ශක, නිලධාරියකු, ඊයේ, ප්‍රකාශ, කළේ, ය, .]
|
[LOC, LOC, O, O, O, O, LOC, LOC, O, O, LOC, O, LOC, LOC, LOC, O, LOC, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, LOC, O, O, O, O, O, O, O]
|
ner_train_0783
|
[එනිසා, වජ්පායිලා, සහ, අද්වානිලා, විසින්, රුපියල්, බිලියන, හතරක්, වැය, කරමින්, දියත්, කරන, ලද, ", ඉතාලි, පීසාවට, එරෙහි, වූ, ඉන්දීය, චපාති, සටන, කෙළවර, වූයේ, දකුණු, ඉන්දීය, දේශපාලන, මසාල, තෝසය, ද, පීසාවට, ඇලවීමෙනි, .]
|
[O, PER, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O]
|
ner_train_0784
|
[අදාළ, තරගාවලිය, නාරාහේනපිට, පොලිස්, පිහිණුම්, තටාකයේදී, හා, ගල්කිස්ස, වෙරළ, තීරයේදී, පැවැත්විණි, .]
|
[O, O, LOC, LOC, LOC, LOC, O, LOC, O, O, O, O]
|
ner_train_0785
|
[සංහිඳියාව, ඇති, කරන, දේවල්, වුවත්, ඒවාත්, අවදානමක්, තිබෙනවා, .]
|
[O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0786
|
[අප්‍රිකානු, කොංගෝ, රාජ්‍යයේ, රැඳී, සිටින, සාම, සාධක, භට, පිරිස්, අඩුකිරීම, සඳහා, එක්සත්, ජාතීන්ගේ, ආරක්ෂක, කවුන්සිලයේ, අනුමැතිය, හිමිවී, තිබේ, .]
|
[LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O]
|
ner_train_0787
|
[එක්, පැත්තකින්, ත්රස්තවාදීන්, මුදා, හරිද්දී, අනෙක්, පැත්තෙන්, රට, මුදාගත්, හමුදා, සාමාජිකයන්ට, ත්‍රස්තවාදය, වැළැක්වීමේ, පනත, යටතේ, විවිධ, චෝදනා, එල්ලකරමින්, සිටින, බවද, කීය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0788
|
[ජොහැන්නස්බර්ග්, නුවර, සිට, කිලෝමීටර්, 350ක්, පමණ, දුරින්, පිහිටි, ගෝල්ඩන්, ගේට්, හයිලන්ඞ්ස්, ජාතික, වනෝද්‍යානය, තුළ, වූ, මේ, කැණීම්, බිමෙහි, ඇති, කැදැලිවල, බිත්තර, දමා, ඇත්තේ, මැසොස්පොන්ඩිලස්, නම්, ඩයිනොසෝර, විශේෂයයි, .]
|
[LOC, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0789
|
[එවකට, ගූගල්, හි, වෙළෙඳ, පොළ, වටිනාකම, දැක්වුණේ, ඇ., ඩො., බිලියන, 23, ක්, ලෙසය, .]
|
[O, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0790
|
[තාවාකාලික, වුවත්, දැන්, ඔහු, ජයක්, හිමිකරගෙන, තිබේ, .]
|
[O, O, O, O, O, O, O, O]
|
ner_train_0791
|
[ශ්‍රී, ලංකාවේ, සෑම, ප්රදේශයකටම, පාහේ, වියළි, සහ, ශීත, කාලගුණයක්, පවතිනු, ඇතැයි, කාලගුණ, විද්‍යා, දෙපාර්තමේන්තුව, කියයි, .]
|
[LOC, LOC, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O]
|
ner_train_0792
|
[මහ, ලේකම්, කොෆි, අන්නන්, හෝ, මරා, දමන, අයෙකුට, රත්තරනින්, තෑගි, පිරිනමන, බව, අන්තර්ජාලයට, ඇතුළත්, කළ, ඔසාමා, බින්, ලාඩන්ගේ, යැයි, කියැවෙන, පටිගත, කළ, හඬකින්, කියැවී, තිබේ, .]
|
[O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O]
|
ner_train_0793
|
[මෙහි, විත්තිකරු, වූයේ, කොටදෙනියාව, අකරන්ගහ, බඩල්ගම, පදිංචි, ඉලන්දාරිදේවගේ, සමන්, ජයලත්, නමැත්තෙකි, .]
|
[O, O, O, LOC, LOC, LOC, O, PER, PER, PER, O, O]
|
ner_train_0794
|
[මෙහිදී, පරිසරය, රුකීමේ, ක්‍රියාවලියට, ද, උපදෙස්, නියෝග, ලබා, දී, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0795
|
[ඇගේ, නිර්මාණය, සහ, සෙසු, ජයග්‍රාහී, චිත්‍ර, ජපානයේ, විවිධ, ස්ථානවල, ද, වෙනත්, රටවල, ද, එක්සත්, ජාතීන්ගේ, පරිසර, වැඩසටහනේ, සහ, ජගත්, සාම, සහ, පරිසර, පදනමේ, වෙබ්, අඩවිවල, ද, ප්‍රදර්ශනය, කෙරේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0796
|
[ප්‍රවීණ, ගායන, ශිල්පි, නිරෝෂා, විරාජණි, මහත්මිය, ,, අපේ, සුබසාධනය, අපි, විසින්ම, සකස්, කර, ගැනීමේ, උත්සහයක, යෙදි, සිටින, බව, පෙන්වා, දුන්නාය, .]
|
[O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0797
|
[එමෙන්, ම, ශ්‍රී, ලංකා, සුනිත්‍ය, බලශක්ති, අධිකාරිය, මගින්, මේ, මස, 11වන, දින, ප්‍රජාව, සතු, පුනර්ජනනීය, බලශක්ති, උත්පාදන, බලාගාර, අළුත්වැඩියා, කිරීම, සඳහා, අවශ්‍ය, සහයෝගය, ලබාදීමේ, අරමුණ, පෙරදැරිව, “සුනිත්යාලෝක”, වැඩසටහන, ආරම්භ, කිරීම, ,, පාසල්, ප්‍රජාව, බලශක්ති, කමනාකරණය, හා, පුනර්ජනනීය, බලශක්ති, භාවිතය, සඳහා, යොමු, කිරීම, හා, විෂය, මාලාවේ, අන්තර්ගත, බලශක්ති, පිළිබඳ, සෛද්ධාන්තික, කරුණු, ඔවුන්ගේ, ප්‍රායෝගික, ජිවිතය, හා, බද්ධ, කිරීමේ, අරමුණින්, දිවයිනේ, අධ්‍යාපන, කලාප, 96, ආවරණය, වන, පරිදි, බලශක්ති, සමාජ, පිහිටුවීම, සිදු, කෙරේ, .]
|
[O, O, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0798
|
[ප්‍රවීණ, ගායන, ශිල්පි, ජානක, වික්‍රමසිංහ, මහතා,, අපේ, ගීතයක්, මුමුණන, ඕනෑම, අයකුට, තම, ශක්ති, ප්‍රමාණය, අනුව, හැකි, අයුරින්, මේ, අරමුදලට, දායකවිය, හැකි, බව, පැවසුවේය, .]
|
[O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_0799
|
[පූර්ව, මැතිවරණවලට, වඩා, මෙවර, මැතිවරණයේ, ප්‍රකාශිත, ඡන්ද, ප්‍රමාණය, අඩු, නමුදු, එය, 75%ක්, පමණ, බව, ස්වාධීන, මැතිවරණ, කොමිසම, කියා, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O]
|
ner_train_0800
|
[හොර, ,, බූ, හොර, ,, දෙරණ, ,, දුන්, වැනි, විශේෂ, ශාක, මෙම, ස්තරයේ, තුළ, දැකිය, හැක, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.