id
stringlengths 14
14
| tokens
stringlengths 15
999
| ner_tags
stringlengths 9
403
|
---|---|---|
ner_train_0801 | [පසුදා, එනම්, 21, වැනිදා, සිට, ඊයේ, සවස, 5.00, දක්වා, දින, 09, ක්, විසර්ජන, පනත, දෙවැනිවර, කියෑවීමේ, විවාදය, සිදුකෙරිණි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0802 | [", අපේ, භූමියෙන්, අවසන්, සෙබලා, ඉවත්, වීමත්, සමඟ, සටන්, විරාමය, ප්‍රකාශයට, පත්, කැරෙනවා, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0803 | [පරිසරයට, හානි, නොවන, පරිදි, ඒවා, හැඩගස්වා, ගැනීමට, අවසර, ලබා, දීමට, අවශ්‍ය, නීති, සමුදායක්, හඳුන්වා, දී, තිබේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0804 | [තිස්ස, විතාරණගේ, සර්ව, පාක්ෂික, කමිටුව, මඟින්, උත්සහ, කළෙත්, පාර්ලිමේන්තු, ක්‍රමය, මූලික, ක්‍රමවේදයක්, ඇති, කරන්නටයි, .] | [PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0805 | [1989, වසරේ, සැප්තැම්බර්, නව, වැනිදාත්, මේ, අයුරින්ම, හිරුගේ, අසාමාන්‍ය, කි‍්‍රයාකාරීත්වයක්, නිසා, කැනඩාවේ, ටොරන්ටෝ, නුවරට, බලපෑම්, එල්ල, වුණා, .] | [O, O, O, O, O, O, O, LOC, O, O, O, LOC, LOC, O, O, O, O, O] |
ner_train_0806 | [සිංහරාජය, 1977, දී, දැඩි, ආරක්ෂිත, වනාන්තරයක්, වශයෙන්, ශී‍්‍ර, ලංකා, රජයද, ,, 1989, වසරේදී, යුනෙස්කෝව, විසින්, ලෝක, උරුම, වන, භූමියක්, වශයෙන්ද, නම්, කළ, අතර, ලෙස, නම්, කරන, ලදී, .] | [LOC, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0807 | [මේ, සඳහා, ප්‍රධාන, වශයෙන්, බලපාන්නේ, මිනිස්, ක්‍රියාකාරකම්ය, .] | [O, O, O, O, O, O, O, O] |
ner_train_0808 | [මොවා, පුරාවිද්‍යාඥයන්ට, හමුවී, තිබේ, .] | [O, O, O, O, O] |
ner_train_0809 | [පසු, ව, ඔවුහු, ඔහුට, වෙඩි, තැබූහ, .] | [O, O, O, O, O, O, O] |
ner_train_0810 | [ඔහුගේ, දිවුරුම්, ප්‍රකාශය, නිසා, ශ්‍රී, ලංකාවට, එරෙහිව, ජිනීවා, මානව, හිමිකම්, කවුන්සිලය, වෙත, යෝජනාවක්, ගෙන, ඒමට, ඇමරිකාවට, හැකි, විය, .] | [O, O, O, O, LOC, LOC, O, LOC, ORG, ORG, ORG, O, O, O, O, LOC, O, O, O] |
ner_train_0811 | [බුෂ්, ධවල, මන්දිරයේ, දී, ඊශ්‍රායල්, අගමැති, ඒරියල්, ෂැරොන්, සමග, පැවති, සාකච්ඡාවලින්, පසු, කියා, සිටියේ, ", නව, භූ, යථාර්ථය, අනුව, 1967, මැද, පෙරදිග, යුද්ධයේ, දී, ඊශ්‍රායලය, අල්ලා, ගත්, පෙදෙස්වලින්, ඊශ්‍රායලය, ඉවත්, විය, යුතු, යැයි, අපේක්ෂා, කිරීම, යථාර්ථවාදී, නොවන්නේ, ය, ", යනුවෙනි, .] | [PER, LOC, LOC, O, LOC, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, LOC, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0812 | [කොතැනක, දී, කවර, දෙයක්, අභිබවා, වුවද, කිසිවෙකුට, දෙවැනි, වීමට, නොකැමැති, අපූරු, පුද්ගල, චරිතයක්, හිමි, ගඩාෆි, ,, බටහිර, බලපෑමට, එරෙහි, මෙතෙක්, කළ, සටනේ, දී, තමා, ප්රමුඛ, තැනක්, ගත්තේ, යම්, සේ, ද, ,, සාමය, උදෙසා, වන, ව්යායාමයේදීත්, ප්‍රුමුඛ, තැනක්, ගන්නා, බව, පෙන්වීමට, මනාපයක්, දක්වා, තිබේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0813 | [මෙය, අප, රටේ, පැවැති, අප්‍රියෙල්, මැතිවරණයෙන්, ද, මනාව, ඔප්පු, විණි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0814 | [දියුණු, තාක්ෂණය, ලබාගැනීමට, මාස්, සමූහ, ව්‍යාපාරයේ, සභාපති, සමඟ, අත්සන්, තැබූ, ගිවිසුමෙන්, ඔවුන්ගේ, දැනුම, අපනයන, සංවර්ධන, මණ්ඩලය, හරහා, සෙසු, කර්මාන්තකරුවන්ට, ලබා, දීම, .] | [O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O] |
ner_train_0815 | [එහි, සාමාන්‍ය, වර්ෂාපතනය, මිලි, මීටර්, 3000-6000, පමණවේ, .] | [O, O, O, O, O, O, O, O] |
ner_train_0816 | [ලංකාවට, අයත්, තෙවැනි, විශාලතම, දූපත, ඩෙල්ෆ්, දූපතයි, .] | [LOC, O, O, O, O, LOC, O, O] |
ner_train_0817 | [එහෙත්, තරුවක්, තවත්, තරුවක්, හා, ගැටුණු, විට, තරු, විනාශය, .] | [O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0818 | [මෙම, සිද්ධිය, තෙල්, වෙළෙඳපොළට, ද, දැඩි, සේ, බලපා, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0819 | [මහඔය, පොලිසිය, වැඩිදුර, පරීක්ෂණ, සිදුකරයි, .] | [ORG, ORG, O, O, O, O] |
ner_train_0820 | [එය, බෝම්බයක්, නොවීය, .] | [O, O, O, O] |
ner_train_0821 | [මෙය, සැලකිය, යුතු, ඉදිරි, පියවරක්, වන, බව, බ්‍රිතාන්‍ය, අගමැති, ඩේවිඩ්, කැමරන්, පවා, පසුගියදා, එරට, පුවත්පත, කට, කියා, සිටියා, .] | [O, O, O, O, O, O, O, LOC, O, PER, PER, O, O, O, O, O, O, O, O] |
ner_train_0822 | [ආසියානු, අලින්ගෙන්, දළ, ඇත්තේ, පිරිමි, සත්ත්වයින්ට, පමණි, .] | [LOC, O, O, O, O, O, O, O] |
ner_train_0823 | [යළිත්, මෙවැනි, වැරුද්දක්, සිදුවීමට, ඉඩ, නොදිය, යුතු, බවත්, ඔහු, කියා, සිටියේය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0824 | [ඒ, සඳහා, පැමිණි, අතුල, විජේසිංහ, මහතා, ,, විදුහලෙහි, ශිෂ්‍යාවන්, දෙදෙනෙකු, විසින්, හින්දු, චාරිත්‍රානුකූලව, මහත්, හරසරින්, පිළිගනු, ලැබූ, අයුරු, .] | [O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0825 | [එනම්, මේෂ, ,, වෘෂභ, ,, මිථුන, ,, කටක, ,, සිංහ, ,, කන්‍යා, ,, තුලා, ,, වෘෂ්චික, ,, ධනු, ,, මකර, ,, කුම්භ, ,, මීන, ය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0826 | [එහෙත්, දැන්, ඔහුට, එරෙහි, ව, එම, මුදලට, හිමිකම්, කියන්නියක, නඩු, පවරා, තිබේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0827 | [බී., ජේ., පී., ජයග්‍රහණයකට, බොහෝ, දුර, ඉඩ, ඇති, නමුදු, සෝනියාගේ, කොංග්‍රසය, කා, ගෙන, ඉදිරියට, ඇදෙන, බවට, නව, රටාවෙක, අනාවැකි, පළ, විය, .] | [ORG, ORG, ORG, O, O, O, O, O, O, PER, ORG, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0828 | [මතු, ව, ඇති, නව, තත්ත්වය, සම්බන්ධයෙන්, පලස්තීනුවන්, කුපිත, ව, ඇතැයි, පැවසුණු, විට, ෂැරෝන්, කියා, ඇත්තේ, ඔවුනට, මාර, පහරක්, එල්ල, කරන, බව, ඔහු, කලින්, ම, කියා, තිබූ, අතර, දැන්, ඒ, පහර, එල්ල, කැර, ඇති, බව, ය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0829 | [ප්‍රකාශිත, ඡන්ද, සංඛ්‍යාවෙන්, 40%, කට, ආසන්න, ප්‍රමාණයක්, ලබා, ගැනීමට, අකීනෝ, සමත්, වී, ඇති, බව, පිලිපීන, වාර්තා, පවසයි, .] | [O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, LOC, O, O, O] |
ner_train_0830 | [ඒ, ගාසාවේ, අහස්, ගැබ, සිසාරමින්, මිනිස්, දඩයමකට, කුරුමානම්, ඇල්ලූ, ඊශ්‍රායල්, ගුවන්, හමුදාවේ, හෙලිකොප්ටරයෙක, සිට, එල්ල, වූ, මිසයිල්, ප්‍රහාරයකින්, හමාස්, සංවිධානයේ, ආධ්‍යාත්මික, නායකයා, ලෙස, සැලැකෙන, ෂීක්, අහමඩ්, යාසීන්, ඝාතනය, වීමත්, සමඟ, ය, .] | [O, LOC, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O] |
ner_train_0831 | [එමෙන්ම, කර්මාන්ත, ශාලා, සඳහා, වාර්ෂිකව, පාරිසරික, ආරක්ෂණ, බලපත්‍ර, නිකුත්, කිරිම, ,, පරිසර, හානි, අවම, කරමින්, කර්මාන්ත, ශාලා, පවත්වා, ගෙන, යාමට, අවශ්‍ය, උපදෙස්, සැපයීම, ,, නව, කර්මාන්ත, සඳහා, යෝජිත, ප්‍රදේශවල, පාරිසරික, නිරවුල්, සහතික, නිකුත්, කිරීම, ,, ව්‍යාපෘති, පරීක්ෂණ, සිදු, කිරීමද, මෙම, ආයතනයේ, කටයුතු, අතර, වේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0832 | [ඉන්දික, සෙනෙවිරත්න, ලෝක, නර්තන, දින, සැමරැම්, උළෙල, පසුගිය, දා, යාපනය, වීරසිංහම්, ශාලාවේදී, පැවැත්විණි, .] | [PER, PER, O, O, O, O, O, O, O, LOC, LOC, LOC, O, O] |
ner_train_0833 | [ඒ, අනුව, ගොඩනැගිලි, 600, ක, පමණ, ඉදිරිපස, කොටස්, කඩා, ඉවත්, කිරීමට, සිදුවන, බව, නියෝජ්‍ය, නගරාධිපතිවරයා, සඳහන්, කළේය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0834 | [මෙම, සහල්, සැකසුම, මධ්‍යස්ථානයේ, ඉදිකිරීම්, සඳහා, වැයවෙතැයි, අපේක්ෂිත, මුදල, රුපියල්, කෝටි, 15කි, .] | [O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0835 | [රටේ, ඓතිහාසික, ගමන්, මඟේ, යහපත්, බව, සෑම, විටම, සංකේතවත්, වූයේ, මහා, සංඝරත්නයෙන්, බව, සඳහන්, කළ, ජනාධිපතිවරයා, පෙන්වාදුන්නේ, සංස්කෘතිය, හා, හැදියාව, සමාජය, තුළ, ආරක්ෂා, කරගැනීමට, මහා, සංඝ, රත්නය, සෑම, විටම, පෙරමුණ, ගත්, බවයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0836 | [සංවර්ධන, බැංකු, මඟින්, ණය, දීම, සඳහා, අනුමත, කරන, ලද, ව්‍යාපෘති, සියයකට, වැඩි, ප්‍රමාණයක්, ද, ඇතුළත්, කර, ඇත, .] | [ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0837 | [තරුණ, පර්යේෂණ, විද්‍යාඥයින්, 23, දෙනකු, ,, ඉංජිනේරුවරුන්, 4ක්, සහ, ප්‍රවීණ, මහාචාර්යවරැ, 4ක්, මෙහි, පර්යේෂණ, මෙහෙය, වීමට, නියමිතය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0838 | [මෙය, ප්ලැනට්, සෝලා, වශයෙන්, නම්, කර, ඇත, .] | [O, O, O, O, O, O, O, O] |
ner_train_0839 | [ඔහු, ජනතාව, විසින්, තෝරා, ගත්, නායකයායි, ", චාවේස්, කීවේ, ය, .] | [O, O, O, O, O, O, O, PER, O, O, O] |
ner_train_0840 | [බටහිර, මාධ්‍ය, විසින්, ඉතා, මෑතක්, වන, තුරු, ම, විප්ලවයක්, නොව, ", රාජ්‍ය, විරෝධි, කුමන්ත්‍රණයක්, ", ලෙස, හැඳින්වුණ, ලිබියාවේ, දේශපාලන, පෙරැළිය, 1952, වසරේ, දී, මිසරයේ, ෆාරුක්, රජු, පන්නා, දමා, අරාබි, ලෝකයේ, නව, දේශපාලන, පරපුරෙක, නායකයා, ලෙස, ගමවල්, අබ්දල්, නසර්, මතු, වූ, ප්‍රගතිවාදී, දේශපාලන, ක්‍රියාදාමයක, නව, පුරුකක්, ලෙස, සැලැකිණි, .] | [LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, LOC, PER, O, O, O, LOC, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0841 | [ශ්‍රේෂ්ඨාධිකරණ, අගවිනිසුරුවරියක්, ලෙස, ශිරාණි, බණ්ඩාරණායක, මහත්මිය, පත්වූවාය, .] | [O, O, O, PER, PER, O, O, O] |
ner_train_0842 | [මෙම, විශිෂ්ටයෝ, එදිනම, අරලිය, ගහ, මැදුරේ, දී, මහින්ද, රාජපක්ෂ, ජනපති, හමුවට, කැඳවනු, ලැබ, සිටිති, .] | [O, O, O, LOC, LOC, LOC, O, PER, PER, O, O, O, O, O, O] |
ner_train_0843 | [මෙහි, දී, ඔහුට, මවගේ, බැංකු, ගිනුමෙන්, ඩොලර්, 2000, ක්, ලබා, දෙන, බවට, පොරොන්දු, වෙමින්, සිය, නිවසේ, යතුර, බාර, දුන්, චෙරේසා, නිවසේ, සැලැස්මක්, හා, මවගේ, ඡායාරූපයක්, ද, ලබා, දී, තිබේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0844 | [අනතුරෙන්, මියගොස්, ඇත්තේ, වෑන්, රථයේ, ගමන්, කළ, පුද්ගලයින්, තිදෙනෙකි, .] | [O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0845 | [ප්‍රදේශවාසීන්ගෙන්, අධාර, මුදල්, ලබාගෙන, අපි, මෙම, කටයුත්ත, ඉටුකළා, .] | [O, O, O, O, O, O, O, O, O] |
ner_train_0846 | [ඒ, නිසා, නිලවරණයට, ඉදිරිපත්, වන, සියලු, දෙනාගේම, නම්, අන්තර්ජාතික, ක්‍රිකට්, කවුන්සිලයට, යවල, අවසරය, ලබා, ගත, යුතුයි, .] | [O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O] |
ner_train_0847 | [බිත්තර, තැන්පතු, මෙම, බිත්තර, රාශිය, හමු, වූ, කැණීම්, බිම, ඇත්තේ, දකුණු, අපි‍්‍රකාවේයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O] |
ner_train_0848 | [වොෂින්ටනයේ, දී, අමෙරිකානු, හමුදාව, අතින්, ඉරාක, යුද, සිරකරුවන්, හිංසනයට, පත්, වීමේ, සිද්ධිය, සම්බන්ධයෙන්, අමෙරිකානු, ජනාධිපති, ජොර්ජ්, ඩබ්ලිව්., බුෂ්, පෙරේදා, සමාව, ඉල්ලා, සිටි, අතර, එවැන්නක්, යළි, සිදු, නොවනු, ඇති, බවට, වග, බලා, ගන්නා, බව, ද, කියා, සිටියේ, ය, .] | [LOC, O, ORG, ORG, O, LOC, O, O, O, O, O, O, O, LOC, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0849 | [අර්ඞ්මන්, ඇතුළු, කණ්ඩායමටත්, මුලින්ම, සීලාකාන්ත්, මාළුවෙකු, හමුවුණේ, ද, මේ, මුහුදු, කලාපයේ, දී, යැයි, ජපන්, සාගර, ජීව, විද්‍යාඥයන්, මතක්, කර, දෙනවා, .] | [PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O] |
ner_train_0850 | [ඉකුත්, සති, අන්තයේ, පකිස්තානය, විසින්, න්‍යෂ්ටික, අවි, රැඳ, විය, හැකි, බැලිස්ටික්, මිසයිලයක්, අත්හදා, බැලීම, අසල්වැසි, ඉන්දියාවේ, ආණ්ඩු, මාරුවට, කිසි, සේ, ත්, සම්බන්ධයක්, ඇති, ක්‍රියාවක්, නොවන, බව, පකිස්තානයෙන්, පෙරේදා, ප්‍රකාශ, කැරිණි, .] | [O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O] |
ner_train_0851 | [සමතුලනයකින්, තොර, කිසිම, යෝජනාවක්, තමනට, පිළිගත, නො, හැකි, බව, එක්සත්, ජාතීන්ගේ, ඇමරිකන්, තානාපති, ජෝන්, නෙග්රොපොන්ටි, කියා, සිටියේ, ය, .] | [O, O, O, O, O, O, O, O, O, ORG, ORG, LOC, O, PER, PER, O, O, O, O] |
ner_train_0852 | [නීතිය, ඉදිරියට, දාලා, කුමාර්, ගුණරත්නම්, මහතාගේ, ප්රජාතන්ත්රවාදී, අයිතිය, අහිමි, කරන්න, වත්මන්, රජය, කටයුතු, කරමින්, ඉන්නවා, .] | [O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0853 | [විමල්, වීරවංශ, මහතා, ඇතුළු, කණ්ඩායම, කැමති, ශ්‍රී, ලංකා, නිදහස්, පක්ෂය, මැතිවරණවලින්, පරාජය, වනවාට, .] | [PER, PER, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O] |
ner_train_0854 | [නියෝජ්‍ය, සොලිසිටර්, ජනරාල්, හරිප්‍රියා, ජයසුන්දර, මහත්මිය, නීතිපතිවරයා, වෙනුවෙන්, නඩුවේ, පැමිණිල්ල, මෙහෙයවීය, .] | [O, O, O, PER, PER, O, O, O, O, O, O, O] |
ner_train_0855 | [එහෙත්, මේ, මෙහෙයුම, සම්බන්ධයෙන්, ඉන්දියාව, හෝ, ඇමරිකාව, තම, හමුදාවේ, සේනාධිපතිවරුන්ට, එරෙහිව, විශේෂ, අධිකරණ, ස්ථාපිත, කළේ, නැත, .] | [O, O, O, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0856 | [ආගමික, අන්තවාදයේ, දේශපාලන, අගතියෙන්, නිදහස්, වූ, ප්රජාතන්ත්රවාදී, දේශයක්, තුළ, සාධාරණ, සමාජයක්, ගොඩනැඟීමේ, අරමුණ, කරා, ළඟාවීමේ, දී, රට, තුළ, ප්රගතිශීලී, වාමාංශික, කොටස්වල, සහාය, ගොනු, කර, ගැනීමට, සෝනියාගේ, කොංග්‍රසය, සමත්, වූ, අතර, ,, සන්ධාන, යුගයේ, පාර්ලිමේන්තු, දේශපාලනයේ, තවත්, දකුණු, ආසියාතික, අත්, දැකීමක්, ලෙස, සලකන, විට, ශ්‍රී, ලංකාවේ, හට, ගත්, උන්නතිකාමි, පෙරළියට, සමගාමි, වූ, නව, පෙළගැස්මක්, ඉන්දියාව, තුළ, යළි, හට, ගැනෙමින්, ඇතැයි, පෙනී, යයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O] |
ner_train_0857 | [ඒ, හැරැණු, විට, පොළොවෙන්, විශාල, ශක්ති, ප්‍රමාණයක්, වායුගෝලයට, නිකුත්, වේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0858 | [එහෙත්, ඒ, ඒ, රටට, ,, දේශයට, එය, යොදා, ගන්නේ, කවර, ආකාරයට, ද, කවර, ප්‍රමාණයන්ගෙන්, ද, පරිඝණක, උපකරණ, මඟින්, රටේ, නිෂ්පාදන, ධාරිතාවට, දක්වන, දායකත්වය, කුමක්, ද, යන්න, සොයා, බැලිය, යුතු, ය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0859 | [ඒ., එෆ්., පී., ඇසුරිනි, ඕස්ටේ්රලියා, අගමැතිනී, ජුලියා, ගිලාඞ්, සහ, විපක්ෂ, නායක, ටෝනී, ඇබොට්, ඉකුත්, 26, වැනිදා, කැන්බරා, නුවර, අවන්හලකදී, හදිසියේම, ප්රකෝපකාරී, විරෝධතාකරුවන්, පිරිසකගේ, ප්‍රහාරයකට, මැදි, වූ, නමුත්, ,, ආරක්ෂක, අංශ, නිලධාරීන්ගේ, පිහිටෙන්, ඔවුනට, බේරී, යෑමට, හැකිවිය, .] | [ORG, ORG, ORG, O, LOC, O, PER, PER, O, O, O, PER, PER, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0860 | [බාල, දක්ෂිකාවන්ගේ, මෙම, ප්රයත්නයෙයදී, ඇමෙරිකානු, තානාපති, කාර්යාලය, හා, ඇමෙරිකානු, මධ්‍යස්ථානය, බලා, සිටින්නේ, මෙම, දීප්තිමත්, ,, අභිප්, රිත, මිහිකත, දින, දූතියන්, හැට, දෙනා, දෙස, පමණක්, නොව, ,, මෙම, සුන්දර, දිවයින, හරහා, මේ, සමග, එක්වී, සිටින, සියලුම, ප්‍රජාවන්, බව, ඇය, පැවසුවාය, .] | [O, O, O, O, LOC, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0861 | [පක්ෂියකු, හෝ, තද, සුළඟක, බලපෑමෙන්, ගින්න, හට, ගන්නට, ඇතැයි, සැලකෙන, අතර, තවත්, සමහරෙකු, පවසන්නේ, ගුවන්, පථයට, සමීප, ආපන, ශාලාවක්, මඟ, හැරීමට, යානය, ඇල, කිරීමෙන්, එය, පාලනය, කැර, ගැනීමට, නොහැකි, වූ, බව, ය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0862 | [මුහුදු, ජල, මට්ටම, මීටරයකින්, ඉහළ, නැගුණහොත්, දැනට, ජනාවාස, වී, පවතින, මාලදිවයින, ආදි, දූපත්, රාජ්‍යයන්, මුහුදු, බත්වීමට, ඉඩ, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O] |
ner_train_0863 | [දරුවා, නළවා, ගන්න, එක, එක, දේවල්, දුන්නා, .] | [O, O, O, O, O, O, O, O] |
ner_train_0864 | [නිදහස්, අධ්‍යාපනය, සහ, නිදහස්, ආර්ථික, ප්‍රතිපත්තිය, තුළ, රටේ, ජාතික, සංවර්ධනය, වගේම, ප්‍රාදේශීය, සංවර්ධනයත්, සමබර, විය, යුතුයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0865 | [හමාස්, සංවිධානයේ, නායකයන්, කවදත්, ජීවත්, වූයේ, ඝාතන, තර්ජනය, හිසට, උඩින්, ඇතිවය, .] | [ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0866 | [විශ්‍රාම, ශාලා, ඉදි, වූ, අතර, දේශපාලඥයන්ගේ, අවධානයද, ආලෝක, පූජාවත්, සමග, තන්තිරිමලේට, යොමු, විය, .] | [O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O] |
ner_train_0867 | [බී., ජේ., පී., දේශපාලනයට, එරෙහි, ව, පෙළ, ගැසෙන, ඉතා, පළල්, සංධානයක්, වීමේ, හැකියාව, හැරෙන්නට, ,, ඉන්දියාවේ, නව, රජයේ, හැඩ, රුව, තව, ම, හරි, හැටි, පැහැදිලි, නැත, .] | [ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0868 | [මෙම, හමුවෙහි, ප්‍රධාන, කටයුත්ත, වූයේ, 2004, වසරට, නව, නිලධාරි, මඩුල්ල, පත්, කිරීමේ, සභාපති, ධූරය, සඳහා, සම්පත්, වික්‍රමරත්න, මහතා, නිතරගයෙන්, පත්, විය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O] |
ner_train_0869 | [අපේ, විරෝධය, හා, සෘජු, බව, ඊශ්‍රායලයට, විනාශ, කළ, නොහැකි, යැයි, හමාස්, සංවිධානයෙන්, කියැවී, ඇත, .] | [O, O, O, O, O, LOC, O, O, O, O, ORG, ORG, O, O, O] |
ner_train_0870 | [මෙසේ, වියේ, නමුදු, අමෙරිකාව, කිසි, විටෙකත්, රන්ටිසි, ඝාතනයට, දිරි, දීමක්, නොකළ, බව, හා, එබන්දක්, සිදු, කරන, බව, දැන, නෙසිටි, බව, ද, කියා, ඇත, .] | [O, O, O, LOC, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0871 | [ෂීක්, අහ්මද්, යාසින්, ඝාතනය, කිරීම, සාමාන්‍ය, ප්‍රචණ්ඩකාරී, ක්‍රියාවක, සීමාව, ඉක්මවා, වඩාත්, කුරිරු, අපරාධයක, ස්වරූපය, ගෙන, ඇත්තේ, දෑත්, දෙපා, අවලංගු, වී, ,, රෝද, පුටුවකින්, ගසාවේ, මහ, පල්ලියට, යමින්, සිටි, ආබාධිතයෙකු, වන, ඔහු, මරා, දැමීමට, මැද, පෙරදිග, ප්‍රධාන, ම, යුද්ධ, යන්ත්‍රයේ, මිසයිල්, ප්‍රහාරයක්, උපයෝගී, කර, ගෙන, තිබීම, නිසා, ය, .] | [PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0872 | [වැඩි, විස්තර, කොළඹ, බාලදක්ෂිකා, මූලස්ථානයේ, 011, 2689052, දුරකතන, අංකය, ඔස්සේ, ලබා, ගත, හැක, .] | [O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0873 | [එය, බලයේ, සිටින, ආණ්ඩුවලටත්, ,, බලය, පැවරීමට, සිටින, ආණ්ඩුවලටත්, පාඩමක්, උගන්වයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0874 | [ඉන්දියාව, බැබළවීමත්, ,, ශ්‍රී, ලංකාව, යළි, පිබිදවීමත්, යන, වැඩසටහන්වල, මහා, පරිමාණ, යෝජනා, සැලැසුම්, තිබිණි, .] | [LOC, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0875 | [දෙරටේ, ම, නායකයන්, ඔවුනොවුන්ගේ, රටවල්, අතර, ක්‍රියාශීලී, සහයෝගය, සහ, මිත්‍රත්වය, අරභයා, දක්වන, සමාන, චින්තනය, ගැන, සිතන, විට, වඩා, ළබැඳි, කැපවීමකින්, ක්‍රියා, කිරීමට, දෙරටට, ම, හැකි, වනු, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0876 | [ඒ, චීනයේ, ‘ෂෙංසූ, 7’, රොකට්ටුවෙන්, .] | [O, LOC, O, O, O, O] |
ner_train_0877 | [මුදල්, අමාත්‍ය, රවී, කරුණානායක, මහතාගේ, ආධාරකරුවන්, පිරිසක්, කොටහේන, ,, බ්ලූමැන්ඩල්, පාරේ, ශාන්ත, බෙනඩික්, ක්‍රිඩංගණය, අසළ, මැතිවරණ, ප්රචාරක, කටයුත්තක, නිරතව, සිටියදී, වාහන, දෙකකින්, පැමිණි, පිරිසක්, වෙඩි, තබා, පළාගොස්, ඇති, බව, පොලිස්, මාධ්‍ය, ප්‍රකාශක, කාර්යාලය, කියයි, .] | [O, O, PER, PER, O, O, O, LOC, O, LOC, LOC, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O] |
ner_train_0878 | [ත්‍රස්තවාදය, පරාජය, කිරීමට, මාගේ, දායකත්වය, අගය, කිරීම, ගැනද, එතුමාට, ස්තූතිය, පළ, කරනවා, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0879 | [ඉන්දියාවේ, ශ්‍රී, ලංකා, තානාපති, කාර්යාලය, හරහා, මීට, දායකත්වය, ලබාදෙන, බව, සඳහන්ය, .] | [LOC, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O] |
ner_train_0880 | [එසේ, බාහිර, හා, අභ්‍යන්තරික, බලපෑමක්, සිදු, නොවුණහොත්, තරුවක්, අවුරුදු, මිලියන, ගණනක්, වුවත්, පවතී, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0881 | [කෙසේ, වුවද, මෙම, නව, කාලනිර්ණයන්ට, අනුව, ලංකාවේ, නවීන, මානවයාගේ, ජනාවාසකරණය, අදින්, වසර, 50000කට, ආසන්න, කාලයක්, දක්වා, ඈතට, විහිදෙනබව, පුරාවිද්‍යා, දෙපාර්තමේන්තුව, සඳහන්, කරයි, .] | [O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O] |
ner_train_0882 | [ඒක, අපේ, රටේ, අභ්‍යන්තරව, සිදුවන, දෙයක්, යෑයි, හිටපු, ජනාධිපති, හා, ජාතික, සමඟිය, හා, සංහිඳියාව, සඳහා, වන, කාර්යාලයේ, සභාපතිනි, චන්ද්‍රිකා, බණ්ඩාරනායක, කුමාරතුංග, මහත්මිය, සඳහන්, කළාය, .] | [O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, ORG, ORG, O, PER, PER, PER, O, O, O, O] |
ner_train_0883 | [දෙරට, අතර, සබඳතාවන්හි, මෑත, ප්‍රගතියක්, සිදු, ඇති, ව, ඇත, ද, ඉකුත්, සතියේ, කාශ්මීර, ප්රශ්නය, දෙරට, අතර, පවත්නා, මූලික, අර්බුදය, බවට, මුෂාරෆ්, කළ, ප්‍රකාශය, සම්බන්ධයෙන්, රාජ්‍ය, තාන්ත්‍රික, විරෝධතාවක්, මතු, ව, තිබේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0884 | [මධ්‍යම, පරිසර, අධිකාරිය, විසින්, වාර්ෂිකව, සංවිධානය, කරනු, ලබන, පරිසර, නියමු, ජාතික, කඳවුර, මෙවර, පරිසර, නියමුවන්, 300, කගේ, සහභාගීත්වයෙන්, පොලොන්නරුව, ජාතික, අධ්‍යාපන, විද්‍යාපීඨයේ, දී, පැවැත්වේ, .] | [ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, ORG, O, O, O] |
ner_train_0885 | [දෙරටේ, ම, සංඛ්‍යාත්මක, ව, ආර්ථිකය, වර්ධනය, ධනාත්මක, ව, ඉහළට, ගමන්, කරන, බවට, වාර්තා, පළ, විය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0886 | [එම, බාර, දීමෙන්, පසු, 2008, ජුලි, දහ, වැනිදා, එවකට, පැවැති, අල්ලස්, කොමිසමේ, සාමාජිකයකු, වූ, හිටපු, පොලිස්පතිවරයකු, වූ, ඉන්ද්‍රා, ද, සිල්වා, මහතා, නිහාල්ව, කැඳවා, දැනුම්, දී, ඇත්තේ, ඉහත, කී, ලිපිගොනුව, පිළිබඳව, අදාළ, අමාත්‍යවරයා, තමන්ට, කතා, කළ, බවත්, ,, ඔහු, විශාල, අනාගතයක්, තියෙන, ඇමැතිවරයෙක්, බවය, .] | [O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, PER, PER, PER, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0887 | [වර්ෂ, 1997, දී, කියෝතෝ, සුමුළුව, පැවැත්විණි, .] | [O, O, O, ORG, ORG, O, O] |
ner_train_0888 | [මහ, කොමසාරිස්වරයා, සෞදි, අරාබි, රජු, හමු, වී, රිසානා, නෆීක්ට, සමාව, ලබා, දෙන, ලෙස, ඉල්ල, සිටිය, යුතු, බව, එම, සංවිධානය, පවසයි, .] | [O, O, LOC, LOC, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0889 | [මිලියන, ගණනක්, බැක්ටීරියාවල, ජීව, චක්‍ර, එක, තැනක, දී, එක්, මොහොතක, දී, සමකාලික, :ීහබජයරදබස‘ැ*, කර, අවශ්‍ය, ආකාරයෙන්, දීප්තියක්, මතු, කර, ගන්නට, මේ, ක්‍රමයෙන්, පුළුවන්, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0890 | [විදෙස්, ලිපිය, එකතු, ඉරාක, සටන්, බිමේ, දී, මැරුම්, කන, ඇමරිකන්, හමුදාවේ, තරුණයන්ගේ, නෑදෑ, පවුල්වල, දුක්, අඳෝනා, ඇමරිකාව, තුළ, බරපතල, දේශපාලන, ප්‍රශ්නයක්, බවට, පත්, වෙමින්, ඇති, අතර, ,, එය, ජෝජ්, ඩබ්ලිව්., බුෂ්ගේ, ඡන්ද, ව්‍යාපාරය, මුහුණ, දෙන, ප්‍රධාන, ගැටලුවක්, විය, හැකි, ය, .] | [O, O, O, LOC, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0891 | [ත්‍රස්ත, විරෝධී, යුද්ධයේ, දී, අමෙරිකාව, සමග, අත්වැල්, බැඳ, ගෙන, ක්‍රියාකරන, මුෂාරෆ්ට, ද, ත්‍රස්ත, තර්ජන, එල්ල, වී, ඇති, බවත්, ,, කලින්, අන්තවාදී, තලේබාන්, කණ්ඩායම, සමග, සබඳතා, පැවැත්වූ, ඔහු, එම, සබඳතා, බිඳ, දැමීමේ, අභීත, තීරණයක්, ගෙන, ඇති, බව, පවල්, පැවසීය, .] | [O, O, O, O, LOC, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O] |
ner_train_0892 | [මැතිවරණ, කොමසාරිස්වරයා, සහ, දිස්ත්‍රික්, මැතිවරණ, තේරීම්භාර, නිලධාරීන්, අතර, විශේෂ, සාකච්ඡාවක්, අද, දිනයේ, පැවැත්වීමට, නියමිතව, තිබේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0893 | [අමිතා, රබ්බිඩිගලගේ, ‘‘වටින, කෙනෙක්, මං”, නාට්‍යයේ, ර`ගපෑ, විරාජ්, උදාර, වික්‍රමආරච්චි, (විවෘත), සෙසු, අංශ, සඳහා, ද, සම්මාන, පිරිනැමිණි, .] | [PER, PER, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O] |
ner_train_0894 | [සියලු, නිර්මාණ, මව, ,, පියා, ,, භාරකරුගේ, නම, ලිපිනය, ,, දුරකතන, අංක, සහිතව, ,, පාසලේ, විදුහල්පතිගේ, නිර්දේශ, හෝ, අංශ, භාර, ප්රධානිගේ, නිර්දේශ, සහිතව, 2014, ජුනි, මස, 04, වැනි, දිනට, ප්‍රථම, අංශ, භාර, ආචාර්ය, ,, සිංහල, සාහිත්‍ය, සංගමය, ,, ආනන්ද, විද්‍යාලය, ,, කොළඹ, 10, යන, ලිපිනයට, එවිය, යුතය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, LOC, LOC, O, O, O, O, O] |
ner_train_0895 | [එහෙත්, ඒ, ගැන, සහතික, විය, හැකි, ද, දන්නේ, කවුද, හෙට, වෙන, දේ, ගැන, කිව, හැක්කේ, කාටද, ", ඔහු, ප්‍රශ්න, කළේ, ය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0896 | [මෙහිදී, සී., ඩබ්ලිව්., ඩබ්ලිව්., කන්නන්ගර, මැතිතුමන්ගේ, පිළිරුව, වෙත, අධ්‍යාපන, සේවා, අමාත්‍යවරයා, ඇතුළු, ආරාධිතයෝ, පුෂ්ප, උපහාර, දැක්වූහ, .] | [O, PER, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0897 | [කැරිබියන්, කලාපය, තුළ, යුරෝපීය, අධිරාජ්‍යවාදීන්, ලෙස, ස්පාඤ්ඤය, සහ, ප්‍රංශය, අතීතයේ, දී, ගෙන, ගිය, සූරා, කෑමේ, ප්‍රතිපත්තිය, මෙන්ම, ,, පසු, ව, උතුරු, ඇමරිකන්, අධිරාජ්‍යවාදයේ, ආධිපත්‍යයත්, අත්දුටු, හයිටිය, පසුගිය, වසර, දෙක, තුළ, හමුදා, කුමන්ත්‍රණ, ,, දේශපාලන, ප්රචණ්ඩත්වය, ,, දක්ෂිණාංශික, පැසිස්ට්, පාලනය, ඇතුළු, හැලහැප්පීම්, ඔස්සේ, පරිනාමය, වූයේ, විසිවන, ශත, වර්ෂයේ, ඉතා, ම, අසාමාන්‍ය, ආඥාදායකත්වයෙක, කටුක, රස, ද, විඳ, ගනිමිනි, .] | [LOC, LOC, O, LOC, O, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0898 | [පෙරේදා, රාත්‍රි, මෙලෙස, දිවි, නසාගෙන, ඇත්තේ, තලංගම, ,, කලල්ගොඩ, ,, වීර, මාවතේ, පදිංචිව, සිsටි, කලනි, බුද්ධිමා, ජයසිංහ, නමැති, 36, හැවිරිදි, වෛද්‍යවරියකි, .] | [O, O, O, O, O, O, LOC, O, LOC, O, LOC, LOC, O, O, PER, PER, PER, O, O, O, O, O] |
ner_train_0899 | [කෑගල්ලේ, ප්‍රධාන, නිදහස්, උත්සවයට, අමතරව, විවිධ, ප්‍රදේශවල, ද, පිටරටවල, වෙසෙන, ලාංකියන්, ද, නිදහස්, උත්සව, සංවිධානය, කර, තිබිණි, .] | [LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0900 | [නායිදුගේ, පරිගණක, විප්ලවය, රජ, කළේ, ආන්ද්‍ර, ප්‍රාන්තයේ, ප්‍රධාන, නගරය, වූ, හයිඩ්‍රාබාද්, නගරයේ, ය, .] | [PER, O, O, O, O, LOC, O, O, O, O, LOC, O, O, O] |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.