id
stringlengths
14
14
tokens
stringlengths
15
999
ner_tags
stringlengths
9
403
ner_train_0901
[ප්‍රබල, නාවික, හමුදා, කණ්ඩායමට, එරෙහිව, නිත්තවෙල, ක්‍රීඩා, පිටියේ, පෙරේදා, පස්වරුවේ, පැවැති, පළමු, වටයේ, අවසන්, තරගය, මහනුවර, පිල, ජයගත්තේ, ලකුණු, 29-10, කිනි, .]
[O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O]
ner_train_0902
[එහිදී, වැඩිදුරටත්, අදහස්, දක්වමින්, උන්වහන්සේ, පෙන්වා, දුන්නේ, පසුගිය, 2015, වසරේ, ජනවාරි, මස, 8දා, සුවිශේෂී, සමාජ, පරිවර්ථනයකට, මුලපුරමින්, ජනාධිපති, මෛත්‍රීපාල, සිරිසේන, මහතා, බලයට, පැමිණි, බවත්, විවිධත්වයක්, ඇතිකරමින්, සහ, ප්‍රජාතන්ත්‍රවාදය, අගයමින්, රට, ගොඩනඟන්නට, ඒ, මහතා, කටයුතුකර, තිබෙන, බවත්ය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0903
[කාරක, සභා, අවස්‌ථාවේ, ආරක්‍ෂක, අමාත්‍යාංශ, වැය, ශීර්ෂ, විවාදයට, එක්‌වෙමින්, මහින්ද, රාජපක්‍ෂ, මහතා, මෙසේද, කීය, .]
[O, O, O, ORG, ORG, O, O, O, O, PER, PER, O, O, O, O]
ner_train_0904
[මිනිස්, ක්‍රීයාකාරකම්, නිසා, පසට, ඇතිවන, ඕනෑම, බලපෑමක්, තවත්වාලීම, හා, එසේ, කරන, පුද්ගලයන්, හට, දඬුවම්, ලබාදීමට, මෙමගින්, හැකියාව, ලැබේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0905
[සිද්ධිය, සැල, වූ, විගස, මෙට්‍රෝපොලිටන්, පොලිසිය, වහා, ක්‍රියාත්මක, වු, මුත්, පහර, දුන්, පුද්ගලයා, මේ, වෙන, තෙක්, සොයා, ගැනීමට, නොහැකි, වී, ඇත, .]
[O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0906
[භාරතීය, ජනතා, පක්ෂයේ, නායකත්වය, ඇති, සභාග, රජයක්, බිහි, කැර, ගැනීම, ගැන, බී., ජේ., පී., යට, කිසි, ම, සැකයක්, නොතිබුණ, අතර, ,, දේශපාලන, විචාරකයන්ගේ, අති, බහුතරය, කෙරෙන්, පළ, වූයේ, ද, ඒ, හා, සමාන, මතයකි, .]
[ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0907
[බුද්ධ, ප්‍රතිමාවේ, සිරසට, බළල්, සහ, බලු, මුහුණක්, සම්බන්ධ, කොට, සුරතල්, භාණ්ඩයක්, ලෙස, විකිණීමට, එක්සත්, ජනපදයේ, ඇතැම්, ආයතන, පටන්, ගෙන, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O]
ner_train_0908
[එසේ, වන්නේ, කළු, කුහරයේ, ඇති, කාන්දම්, බලය, හේතුවෙනි, .]
[O, O, O, O, O, O, O, O, O]
ner_train_0909
[නත්තරම්පොත, ,, කිරිමැටිය, හන්දිය, අසළ, දී, අද, උදෑසන, මෙම, අනතුර, සිදු, වී, ඇති, බව, පොලිස්, මාධ්‍ය, ප්‍රකාශක, පොලිස්, අධිකාරි, ප්‍රිශන්ත, ජයකොඩි, මහතා, ප්‍රකාශ, කරයි, .]
[O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O]
ner_train_0910
[එනිසා, ඕනෑම, වෙලාවක, කරුණානිධි, ඇතුළු, කොටි, හිතවතුනට, වානා, වා, හෝ, පෝ, නා, පෝ, කියා, කථා, කිරීමට, සෝනියාට, සවි, ශක්තිය, ඇති, බව, මෙහි, දී, මතක, තබා, ගත, යුතුය, .]
[O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0911
[මේ, පිරිස, ඌ, සොයා, ගියේ, පරිණත, පිරිමි, සතකු, ගැහැනු, සතකු, ආකර්ෂණය, කර, ගැනීමට, නඟන, උච්ච, ස්වරයේ, ශබ්දය, අනුවයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0912
[පසුව, ඔහුගේ, ගිණුමෙන්, රුපියල්, ලක්ෂ, 12, ක, මුදලක්, ලබාගැනීම, සඳහා, සැකකරුවන්, විසින්, මෙම, ව්‍යාපාරිකයා, කිරිබත්ගොඩ, ප්‍රදේශයේ, බැංකුවක්, වෙත, රැගෙනවිත්, ඇති, බව, පොලීසිය, පවසයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O]
ner_train_0913
[මේ, අනුව, ඉන්දියාව, තුළ, ආදායම්, විෂමතාව, කොතරම්, ලොකු, පරතරයක්, ද, යන්න, පැහැදිලි, වේ, .]
[O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0914
[යානාව, ගොඩබැස්සේ, සඳේ, දක්ෂිණ, ධ‍්‍රැවයේ, ෂැක්ලෙටොන්, ආවාටය, අසළටයි, .]
[O, O, LOC, LOC, LOC, LOC, LOC, O, O]
ner_train_0915
[රියදුරන්ගේ, නොසැලකිලිමත්භාවය, හේතුවෙන්, මෙම, අනතුර, සිදුව, ඇති, බවට, විමර්ශනවලදී, අනාවරණය, වී, තිබේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0916
[ඇනකොන්ඩා, චිත්‍ර, පටයේ, ජෙනිෆර්, ලෝපෙස්, පසුපස, හඹා, යන, යෝධ, ඇනකොන්ඩාටත්, වඩා, මේ, සර්පයා, විශාලයි, .”, සර්පයාගේ, අස්ථි, පරීක්ෂා, කිරීමට, පැමිණි, ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා, සරසවියේ, පුරාවිද්‍යාඥ, ජොනතන්, බ්ලොක්, පවසයි, .]
[O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, O, PER, PER, O, O]
ner_train_0917
[කොළඹ, රිජ්වේ, ආර්යා, ළමා, රෝහලේ, වෛද්‍යවරියකට, පහරදීමේ, හා, පිහියෙන්, අනින්නට, තැත්, කළ, බව, කියන, සිදුවීමට, විරෝධය, පළ, කරමින්, එම, රෝහලේ, වෛද්‍යවරුන්, අද, සංකේත, වැඩ, වර්ජනයක, නිරත, වී, සිටියි, .]
[LOC, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0918
[එම, කාලයේ, පාරාවන්, (රජවරුන්), ලෙස, කටයුතු, කළේ, කූෆු, ඔහුගේ, පුතු, කාෆ්රේ, සහ, මුණුපුරු, සැන්කුරේ, ය, .]
[O, O, O, O, O, O, O, PER, O, O, PER, O, O, PER, O, O]
ner_train_0919
[මෙහිදි, කඳවුරු, විශේෂාංග, වශයෙන්, විද්වත්, පරිසර, දේශන, සෞන්දර්යාත්මක, විඩියෝ, වැඩසටහන්, සහ, සිසු, සිසුවියන්ගේ, නිර්මාණ, විශේෂාංග, ඇතුළත්, සංස්කෘතිකාංග, සැඳෑවක්ද, පැවැත්විණි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0920
[තුවාලකරු, නවගමුව, රෝහලට, ඇතුළත්, කරන, විටත්, මියගොස්‌, සිටි, බව, පොලිසිය, පවසයි, .]
[O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O]
ner_train_0921
[විදෙස්, ලිපිය, තමිල්නාඩුවේ, දේශපාලන, කරණම්, සහ, අපේ, කොටි, නුගේගොඩ, ආසියානු, -, ලංකා, හෝටල්, පාසලේ, සභාපති, ඒ., බී., ලලිත්, ද, සිල්වා, ශ්‍රී, ලංකාවේ, කොටි, ප්‍රශ්නයට, කරුණානිධිගේ, මහා, කරුණාව, හෝ, වෛකෝගේ, පැරැණි, කොටි, පුල්ලි, මධ්‍යම, ආණ්ඩුව, හරහා, ඉදිරියේ, දී, එල්ල, විය, හැකි, වුවත්, ,, සෝනියා, රජයට, එය, පයිසයක්, තරම්, වත්, නොවටිනා, කරුණක්, විය, හැක්කේ, ඔවුන්ගේ, ආසන, 26ට, ම, ඕනෑම, වෙලාවක, වානෝ, වා, පෝනා, පෝ, යනුවෙන්, කථා, කිරීමට, අවශ්‍ය, බහුතර, බලය, ඇයගේ, ලැබී, ඇති, බැවිනි, .]
[O, O, LOC, O, O, O, O, O, LOC, ORG, ORG, ORG, ORG, ORG, O, PER, PER, PER, PER, PER, LOC, LOC, O, O, PER, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0922
[ඒකාබද්ධ, විපක්‍ෂයෙන්, හිටපු, ජනාධිපතිතුමාගේ, උපන්, දිනය, සැමරුවාට, කමක්‌, නෑ, .]
[O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0923
[මම, හිතනවා, දැන්, චීනය, සම්පූර්ණයෙන්ම, අලුත්, වෙමිනුයි, තියෙන්නේ, .]
[O, O, O, LOC, O, O, O, O, O]
ner_train_0924
[එම, සියලු, කටයුතු, විශ්ව, විද්‍යාල, ව්‍යවස්ථාවට, අනුකූලව, සිදුකෙරෙන, බව, පෙන්වාදුන්, උපකුලපතිවරයා, ඊට, අමතරව, පොලිසියෙන්, වෙනම, පරීක්ෂණයක්, සිදුකෙරෙන, බව, වැඩිදුරටත්, පෙන්වා, දුන්නේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0925
[නොබෙල්, ත්‍යාග, ප්‍රදානය, කෙරෙන්නේ, ,, ජීවතුන්, අතර, සිටින, විශිෂ්ටයන්ටය, .]
[O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0926
[නොබෙල්, ත්‍යාග, සඳහා, සුදුස්සන්, තෝරා, ගැනීම, සිදුකරන්නේ, විද්වත්, මණ්ඩල, සහ, ඒ, ඒ, ක්ෂේත්‍රයන්ට, අදාල, පිළිගත්, ආයතන, එකමුතු, වීමෙනි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0927
[එහෙත්, කොංග්රස්, පක්ෂයට, සහ, එහි, මිතුරු, පක්ෂවලට, ලැබුණු, ජන, වරම, ,, විජාතිකත්වය, සාධකයක්, කර, ගනිමින්, ඇයට, එරෙහි, ව, ගොනු, කැරුණු, විරෝධතා, ජනතාව, විසින්, ප්‍රතික්ෂේප, කරනු, ලැබීමකි, .]
[O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0928
[ඉකුත්, දෙසැම්බර්, මස, ඉන්දියාවේ, පැවැති, දකුණු, ආසියානු, පාපන්දු, තරගාවලියේදී, නේපාලය, ගෝල, 1-0, කින්, පරාජය, කිරීමට, ශ්‍රී, ලංකා, ක‍්‍රීඩකයෝ, සමත්වුහ., ශ්‍රී, ලංකා, පාපන්දු, පිල, අවසන්, පුර්ව, වටයේදී, ඇෆ්ගනිස්ථානය, හමුවේ, පරාජය, විය., පෙබරවාරී, මස, ඉන්දියාවේදී, පැවැත්වෙන, දකුණු, ආසියානු, ක්‍රීඩා, උළෙලේ, පාපන්දු, තරගාවලියට, සහභාගිවන, ශ්‍රී, ලංකා, ක්‍රීඩකයන්ට, මෙම, තරගාවලිය, පෙර, සුදානම්, තරගාවලියක්, ද, විය, .]
[O, O, O, LOC, O, LOC, LOC, O, O, LOC, O, O, O, O, O, LOC, LOC, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, LOC, O, O, O, O, O, LOC, O, LOC, LOC, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O]
ner_train_0929
[නෙදර්ලන්තයේදී, එල්., ටී., ටී., ඊ, ක‍්‍රියාකාරකම්වල, නිරත, වූ, පුද්ගලයින්, සිව්දෙනෙකු, අත්අඩංගුවට, ගෙන, තිබේ, .]
[LOC, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O]
ner_train_0930
[අද, දිනයේ, සිදු, කළ, වැටලීම්, වල, දී, මෙම, කරුණු, අනාවරණය, වූ, බව, මාතලේ, නාගරික, සෞඛ්‍ය, වෛද්‍ය, නිලධාරී, ජානක, හෙට්ටිආරච්චි, මහතා, පවසයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, PER, PER, O, O, O]
ner_train_0931
[අවසන්, මොහොතේ, දී, ඉතාලි, ජාතිකයෙකු, මැරෙනා, සැටි, පෙන්වන්නෙමි, ", යැයි, ඔහු, කළ, ප්‍රකාශය, ඊට, හේතු, වී, තිබේ, .]
[O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0932
[ඔහුගේ, අවසන්, කැමැති, පත්‍රයේ, එවැන්නක්, සඳහන්, වී, නැත, .]
[O, O, O, O, O, O, O, O, O]
ner_train_0933
[මේ, අනුව, ජය, සලකුණු, ස්ථිර, විය, .]
[O, O, O, O, O, O, O]
ner_train_0934
[කෙසේ, වුවද, ,, බී., ජේ., පී., නායකත්වයෙන්, යුතු, ජාතික, ප්‍රජාතන්ත්‍රවාදී, හවුල්, ආණ්ඩුව, මුහුණ, දී, ඇති, ප්‍රශ්න, සහ, අභියෝග, පැවැතියත්, ,, පාර්ලිමේන්තුව, වේලාසනින්, විසුරුවා, හැරීමේ, තීරණය, ගැනීමේ, දී, ප්‍රාන්තිය, මැතිවරණ, ජයග්‍රහණයට, අමතර, ව, බලපෑ, ප්‍රධාන, කරුණ, වූයේ, ඉන්දියාවේ, ඉතා, ම, ජනප්‍රිය, අගමැතිවරයෙකු, ලෙස, වජ්පායි, පිළිබඳව, ගොඩනැඟී, තිබුණ, ප්‍රතිරූපයයි, .]
[O, O, O, ORG, ORG, ORG, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, PER, O, O, O, O, O]
ner_train_0935
[ශ්‍රී, ලංකා, කණ්ඩායම, පදක්කම්, සටහනේ, මේ, වන, විට, සිව්වැනි, ස්ථානය, දක්වා, පසුබැස, තිබේ, .]
[LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0936
[ලොකු, මල්, වට්ටියක්, හදාගෙන, පන්සල්, යන්න, .]
[O, O, O, O, O, O, O]
ner_train_0937
[මිනිස්, ඝාතන, ,, ස්ත්‍රී, දූෂණ, සහ, හෙරොයින්, ආදී, වැරදි, සම්බන්ධ, චූදිතයන්ට, මෙම, සමාව, හිමි, නොවන, බව, කෙනත්, ප්‍රනාන්දු, මහතා, වැඩිදුරටත්, සඳහන්, කරයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O]
ner_train_0938
[මහනුවර, උසස්, බාලිකා, විද්‍යාලයේ, 134, වැනි, වාර්ෂික, ත්‍යාග, ප්‍රදානෝත්සවය, විශ්ව, විද්‍යාල, ප්‍රතිපාදන, කොමිෂන්, සභාවේ, සභාපතිනි, මහාචාර්ය, ක්ෂණිකා, හිරිඹුරේගම, මහත්මියගේ, ප්‍රධානත්වයෙන්, පසුගිය, දා, විදුහල්, කොන්ස්ටන්ට්, මැලට, ශාලාවේ, දී, පැවැත්විණි, .]
[ORG, ORG, ORG, ORG, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, O, O, PER, PER, PER, O, O, O, O, LOC, LOC, LOC, O, O, O]
ner_train_0939
[බහුතර, සමාජයේ, මෙන්ම, සුළුතර, සමාජයේ, පිරිස්වලට, අවශ්‍ය, ඒකීය, රටක්, නිර්මාණය, කරන්නට, හැකිවී, තිබෙන, බවද, උන්, වහන්සේ, පෙන්වා, දුන්හ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0940
[මෙම, වර්ජනයන්, මත, අද, දිනයේ, වයඹ, පළාත්, රජයේ, රෝහල්වල, ලේ,, මුත්‍රා, ඇතුළු, රසායනාගාර, පරීක්‍ෂණ, කටයුතු, ද,, හෙට, දිනයේ, එම, පරීක්‍ෂණ, කටයුතු, සහ, විකිරණ,, බෙහෙත්, නිකුත්, කිරීම,, භෞත, චිකිත්සක, හා, වෘත්තීය, චිකිත්සක, ප්‍රතිකාර, කටයුතු, ඇනහිටිනු, ඇතැයි, තිලකරත්න, මහතා, කීවේය, .]
[O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O]
ner_train_0941
[ආරක්ෂක, අංශ, සාමාජිකයෙකු, ධූරයෙන්, විශ්‍රාම, ලැබූවද, 6, මසක, කාලයක්, තුළ, හමුදා, නීතිය, අනුව, කටයුතු, කළ, හැකි, බවත්,ඒ, අනුව, සරත්, ෆොන්සේකා, මහතාට, එරෙහිව, ක්‍රියාත්මක, වීම, නීත්‍යනුකූල, බවත්, හෙතෙම, වැඩිදුරටත්, සඳහන්, කර, තිබේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0942
[ආර්ථික, ප්‍රතිසංස්කරණ, සහ, නවීකරණය, ඔස්සේ, වජ්පායි, නායකත්වය, යටතේ, වහා, පෙර, ගමනෙක, යෙදෙන, ඉන්දියාව, 2020, වසර, වන, විට, ආර්ථික, සුපිරි, බලවතෙකු, බවට, පත්, වීමේ, හැකියාව, පිළිබඳ, සුබාරංචිය, ද, නොඅඩු, ව, පැතිර, යන්නට, සැලැස්විය, .]
[O, O, O, O, O, PER, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0943
[එක්සත්, ජාතීන්ගේ, සංවිධානය, තුළ, තමනට, එරෙහි, ව, අරාබි, ශක්තිය, ගොනු, කැරෙද්දී, රාජ්‍යතාන්ත්‍රික, පෙරමුණ, ඔස්සේ, ක්‍රියාත්මක, වූ, ඊශ්‍රායලය, මහ, ලේකම්, කොෆි, අන්නන්ට, අලුත්, ඉල්ලීමක්, ඉදිරිපත්, කරමින්, ත්‍රස්තවාදය, හෙළා, දැකීම, සඳහා, එක්සත්, ජාතීන්ගේ, විශේෂ, සැසියක්, කැඳවන, ලෙස, යෝජනා, කෙළේ, ය, .]
[ORG, ORG, ORG, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, LOC, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O]
ner_train_0944
[ඒ, ත්‍රස්තවාදීන්, ය, .]
[O, O, O, O]
ner_train_0945
[‍මාලඹේ, පෞද්ගලික, විද්‍යාලය, අහෝසි, කිරීම, ඇතුළු, ඉල්ලීම්, කිහිපයක්, මුල්කර, ගනිමින්, මෙම, විරෝධතාවය, ක්‍රියාත්මක, වන, බව, සඳහන්ය, .]
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0946
[ජීවීන්ගේ, ජීවිත, රඳා, පවතින්නේ, පරිසරය, සුරක්ෂිත, වූ, විටය, .]
[O, O, O, O, O, O, O, O, O]
ner_train_0947
[ගම්පහ, බෙම්මුල්ල, ගම්මානයේ, නර්ථනය, උගත්, කුඩා, දරැ, දැරියන්, සියයකට, ආසන්න, පිරිසක්, සහභාගී, කරගනිමින්, අංගහාර, 2014, නර්ථන, ප්‍රසංගය, පසුගියදා, පැවැත්, විණි, .]
[LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0948
[අනුර, හෑගොඩ, මහතා, සංස්කරණය, කරන, මේ, සඟරාවේ, අවසාන, කලාපයට, සවුත්ගේම්හි, ප්‍රසංග, සමරවීර, විසින්, ලියන, ලද, පද්‍යයක්, සේ, ලන්ඩන්, විත්තිහි, සනිටුහන්, කරන්නේ, ලන්ඩන්වාසී, බොහෝ, දෙනාගේ, සිතුම්, මේ, කෙරෙහි, ඔහු, හෙළි, කරන, නිසාය, .]
[PER, PER, O, O, O, O, O, O, O, LOC, PER, PER, O, O, O, O, O, LOC, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0949
[ඉන්දිය, කෘෂිකර්මය, හුදු, කෘෂිකර්මයක්, පමණක්, නොව, ජීවන, මගක්, ව, ඇති, බැවින්, සමුළුවල, දී, එය, තිරණාත්මක, සාධකයක්, විය, යුතු, බව, ", කමල්, නාත්, කීවේ, ය, .]
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O]
ner_train_0950
[බන්දුල, ගුණවර්ධන, මහතා, විසින්, කළ, මෙම, ප්‍රකාශයට, විරෝධය, දැක්‌වූ, සභානායක, ලක්‍ෂ්මන්, කිරිඇල්ල, මහතා, මෙවන්, විශේෂ, ප්‍රකාශයක්‌, කරන, බවට, ගුණවර්ධන, මහතා, ආණ්‌ඩුව, දැනුවත්, කර, නැතැයි, කීය, .]
[PER, PER, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O]
ner_train_0951
[අද, රාජ්‍ය, ළමා, නාට්‍ය, උළෙලේ, සිංහල, ,, දෙමළ, ,, ඉංග්‍රීසි, යන, භාෂා, තුනෙන්ම, දරුවන්ගේ, නිර්මාණ, ඉදිරිපත්, කර, තිබීම, ලොකු, සතුටක්, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0952
[30ට, කිංස්බරි, උසස්, විදුහලේ, දී, පැවැත්විණි, .]
[O, LOC, ORG, ORG, O, O, O]
ner_train_0953
[තරගාවලියේ, ත්‍යාග, සහ, සහතිකපත්, ප්‍රදානය, සඳහා, ප්‍රධාන, ආරාධිතයා, ලෙස, ක්‍රීඩා, අධ්‍යක්ෂ, ජනරාල්, කේ., ඩී., එස්., රුවන්චන්ද්‍ර, මහතා, සහභාගි, විය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, PER, O, O, O, O]
ner_train_0954
[ට්විටර්, වෙබ්, අඩවිය, හා, සමාන, වන, මේ, හරහා, මිලියන, 5කට, අධික, පිරිසක්, ඇය, හා, සම්බන්ධ, වී, සිටින, බව, පැවසේ, .]
[ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0955
[එක්සත්, ජාතික, පක්ෂය, විසින්, රටේ, ඇති, කරන, ලද, සාමය, ම, මෙවර, මැතිවරණය, ජයග්‍රහණය, කිරීමට, සෑහෙන, බව, පෙන්වා, දුන්, මොහොමඩ්, මහතා, රනිල්, වික්‍රමසිංහ, ප්‍රමුඛ, රජය, රට, තුළ, මෙවන්, සාමයක්, ඇති, නොකළේ, නම්, මෙවැනි, මැතිවරණයක්, පවත්, වන්නේ, කෙසේ, දැයි, ප්‍රශ්න, කිරීමට, තමා, කැමැති, බව, ද, මෙහි, දී, ඔහු, ප්‍රකාශ, කළේ, ය, .]
[ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0956
[ඔහුගේ, ඉනිම, පන්දු, 67කදී, හතරේ, පහර, 11ක්, හා, හයේ, පහර, 2ක්, ඇතුළත්, විය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0957
[ජනාධිපතිවරයා, එසේ, සඳහන්, කළේ, පොළොන්නරුව, වැලිකන්ද, නගරයේ, ලංකා, බැංකුවේ, දෙසිය, දහහත්වැනි, ශාඛාව, විවෘත, කිරීමේ, උත්සවයට, පෙරේදා, එක්, වෙමිනි, .]
[O, O, O, O, LOC, LOC, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0958
[ශ්‍රී, ලංකා, ඉනිමට, දැඩි, හිසරදයක්, වූ, ග්‍රාන්ට්, එලියට්, කඩුලු, 4, ක්, බිඳ, දැමූ, අතර, ඇඩම්, මිල්නේ, සහ, මිචෙල්, සැන්ට්නර්, අතරේ, කඩුලු, දෙක, බැගින්, බෙදී, ගියේය, .]
[LOC, LOC, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, PER, PER, O, PER, PER, O, O, O, O, O, O, O]
ner_train_0959
[අවුරුද්දක්, තිස්සේ, තැනින්, තැන, මතු, වූ, සුන්නි, මුස්ලිම්, ගරිල්ලන්ට, සහ, ෂියා, මුස්ලිම්, කැරලිකරුවනට, එරෙහි, ව, එක, වර, සටන්, කිරීමට, ඇමරිකන්, හමුදාවට, දැන්, සිදු, ව, ඇත, .]
[O, O, O, O, O, O, ORG, O, O, O, ORG, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O]
ner_train_0960
[මෙහි, මහනුවර, යුගයට, අයත්ය, .]
[O, LOC, O, O, O]
ner_train_0961
[එදා, ලංකාවේ, සිට, ගොස්‌, අගමැතිවරයාව, බලයෙන්, පහකර, දැමූ, මුෂාරෆ්, 2008, වන, තෙක්‌, පකිස්‌තානයේ, පාලකයා, විය, .]
[O, LOC, O, O, O, O, O, O, PER, O, O, O, LOC, O, O, O]
ner_train_0962
[1961, අප්‍රේල්, 12, වැනිදා, :, යූරී, ගගාරීන්, අභ්‍යවකාශයට, .]
[O, O, O, O, O, PER, PER, O, O]
ner_train_0963
[විදෙස්ගත, ශී‍්‍ර, ලාංකිකයින්ගේ, ගැටළු, පිළිබඳව, රජයේ, අවධානය, යොමු, කරවීමටත්, රජය, මැදිහත්, නොවන, අවස්ථාවලදී, ඊට, එරෙහිව, උද්ඝෝෂණ, පෙරමුණක්, ලෙස, කි‍්‍රයාත්මක, වීමටත්, එතෙර, අපි, සංවිධානය, කටයුතු, කරනවා, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O]
ner_train_0964
[ඇතැම්, විචාරකයන්, පෙන්වා, දෙන, පරිදි, ඉන්දියාවේ, ඉහළ, ධනපති, සමාජයේ, පවුල්වල, විවාහ, මංගල, උත්සව, වැනි, සුවිශේෂි, අවස්ථාවල, වියපැහැදම්, කරන්නේ, රුපියල්, මිලියන, ගණනිනි, .]
[O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0965
[එහෙත්, කැලිපෝනියාවේ, ඩිමොක්‍රටික්, පාක්ෂික, මන්ත්‍රී, මැක්සන්, වේටර්ස්, මේ, ගැන, සිය, අදහස, පළ, කරමින්, කියා, සිටියේ, ගිය, බදාදා, තමා, ඇරිස්ටයිඩ්ට, දුරකතනයෙන්, කතා, කළ, විට, හයිටියෙන්, පිට, වීමට, ඇමරිකාව, තමාට, බල, කළ, බව, ඔහු, යළිත්, තහවුරු, කළේ, ,, එය, පැහැර, ගැනීමකට, සමාන, කරමින්, බව, ද, සඳහන්, කරමිනි, .]
[O, LOC, ORG, ORG, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, LOC, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0966
[තකතීරු, ආඥාදායකයකු, වන, ඔහු, යළි, පැමිණියත්, හයිටියේ, රාජ්‍ය, නායකයා, වීම, උගහට, බවට, පොදු, විශ්වාසයක්, ඇතත්, ,, සිය, රට, පැමිණීමට, ඔහුගෙන්, පළ, වූ, වුවමනාව, සහ, ඉඟිය, පවා, ඉතා, අප්‍රසන්න, සංඥාවක්, ලෙස, ලොව, පුරා, ප්‍රජාතන්ත්‍රවාදීන්, සහ, මානව, හිමිකම්, ක්‍රියාකාරීනට, පෙනී, ගොස්, තිබේ, .]
[O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0967
[පළමු, සැසිවාරය, හෙට, (, 29වැනි, දා, ), ශ්‍රී, ලංකා, මහ, කොමසාරිස්, කාර්යාලයේ, දී, පැවැත්වෙන, අතර, මේ, ගැන, හිත, ඇති, සියලුම, ශ්‍රී, ලාංකිකයන්ට, සුනිල්, කාරියකරවන, මහතා, ඉතා, සාදරයෙන්, ඇරයුම්, කිරීමට, ද, අමතක, නොකළේ, ය, .]
[O, O, O, O, O, O, O, LOC, LOC, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0968
[ජර්මන්, ගුවන්, සේවයට, අයත්, ගුවන්, නියමුවන්, වර්ජනයක්, ආරම්භ, කර, තිබේ, .]
[ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O]
ner_train_0969
[මෙවැනිම, ප්‍රමාණයේ, අලූත, උපන්, සීලාකාන්ත්, මාළුවෙක්, මීට, කලින්, සොයා, ගැනුණා, .]
[O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0970
[පෙරවරුවේ, පන්දු, රකිමින්, සිටි, රන්දීව්ගේ, වම්, අතේ, සුළගිල්ල, පොළවේ, වැදීමේන්, ආබාධයකට, ලක්විය, .]
[O, O, O, O, PER, O, O, O, O, O, O, O, O]
ner_train_0971
[ආරක්‍ෂක, අමාත්‍යාංශ, වැය, ශීර්ෂයට, අදාළ, විවාදයට, එක්‌වෙමින්, දිසානායක, මහතා, එසේ, කීවේය, .]
[ORG, ORG, O, O, O, O, O, PER, O, O, O, O]
ner_train_0972
[2003, වන, විට, ජංගම, දුරකතන, භාවිතා, කරන්නන්, 20000කට, වැඩි, ප්‍රමාණයක්, දක්වා, ඉහළ, ගිය, බව, ප්‍රකාශිතය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0973
[විද්‍යාඥයන්, කණ්ඩායම, මේ, මාළුවාගේ, දසුන්, රූගත, කළා, .]
[O, O, O, O, O, O, O, O]
ner_train_0974
[කිංස්බරිහි, ශ්‍රී, සද්ධාතිස්ස, ජාත්‍යන්තර, පදනම, වෙසක්, සැමරීම, වස්, උත්සව, මාලාවක්, සංවිධානය, කොට, තිබූ, අතර, දර්ශනීය, වෙසක්, කූඩුවක්, ද, ප්‍රදර්ශනය, කෙරිණි, .]
[LOC, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0975
[අපේ, මාතෘභූමිය, හෝ, එක්, එක්, ප්‍රදේශ, කිසිවෙකුටත්, අයිති, බවට, තහවුරු, කෙරෙන, කිසිඳු, ඔප්පුවක්, ලියැවී, නොමැති, බව, අඟරදගුරු, අතිඋතුම්, මැල්කම්, කාදිනල්, රංජිත්, හිමිපාණෝ, අවධාරණය, කරති, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O]
ner_train_0976
[පසුගිය, වසර, හතරක, කාලය, තුළදී, ගූගල්, සමාගම, ජංගම, වෙළෙඳ, දැන්වීම්, ක්ෂේත්‍රයේ, පෙන්නුම්, කෙරූ, දියුණුව, මේ, ආසන්නතම, ලාභ, ඉහළ, යාමට, හේතු, වී, තිබේ, .]
[O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0977
[සාහිත්‍යය, ,, විද්‍යාව, ,, වෛද්‍ය, විද්‍යාව, සහ, සාමය, යන, ක්ෂේත්‍රවලින්, ලෝකයාගේ, යහපත, උදෙසා, කැපී, පෙනෙන, සේවාවක්, කරන, පුද්ගලයන්ට, සහ, ආයතවලට, නොබෙල්, සම්මාන, ප්‍රදානය, කෙරේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0978
[ශ්‍රී, ලංකාවේ, දෙවැනි, ජාත්‍යන්තර, සම්මන්ත‍්‍රණ, ශාලාව, ලෙස, හම්බන්තොට, “, මාගම්, රුහුණුපුර, ජාත්‍යන්තර, සම්මන්ත‍්‍රණ, ශාලාව, ”, ජනාධිපති, මහින්ද, රාජපක්ෂ, මහතාගේ, ප‍්‍රධානත්වයෙන්, (7දා), විවෘත, කෙරිණ, .]
[LOC, LOC, O, O, O, O, O, LOC, O, LOC, LOC, LOC, LOC, LOC, LOC, O, PER, PER, O, O, O, O, O, O]
ner_train_0979
[එම, මිත්‍රත්වය, රටට, අවශ්‍ය, අන්දමේ, මිත්‍රත්වයක්, මිස, ඔවුන්, ඉදිරියෙහි, දණ, නැමීමට, මෙරට, සූදානම්, නොවන, බව, ද, ඔහු, අවධාරණය, කරයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0980
[බෝම්බයෙන්, හෝටලය, අවට, ගොඩනැගිලි, තුනකට, ද, හානි, පැමිනුණි, .]
[O, O, O, O, O, O, O, O, O]
ner_train_0981
[එවිට, එය, වල්ගයක්, ආකාරයට, දිස්වේ, .]
[O, O, O, O, O, O]
ner_train_0982
[ඊයේ, සිට, ගිනි, කන්දේ, දුම්, පිටවීම, ඉහළ, ගොස්, ඇති, බව, විදෙස්, මාධ්‍ය, වාර්තා, කරයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0983
[මෙහි, මීටර්, 600, ට, වැඩි, කඳු, හතක්, දැකිය, හැකිය, .]
[O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0984
[පොදු, රාජ්‍ය, මණ්‌ඩල, රාජ්‍ය, නායක, සමුළුවට, ගිය, අවස්‌ථාවේදී, මෙරට, පොදු, රාජ්‍ය, මණ්‌ඩල, සමුළුවට, නොපැමිණි, කැනඩා, සහ, ඔස්‌ට්‍රේලියා, අගමැතිවරුන්ද, හමුවූ, බව, කී, ජනාධිපතිවරයා, බෙදී, වෙන්වී, තිබූ, ජාත්‍යන්තරයේ, සියලු, රටවල්, ශ්‍රී, ලංකාවේ, මිත්‍ර, රටවල්, ලෙස, යළි, තහවුරු, කිරීමට, හැකි, වූ, බවද, කීය, .]
[ORG, ORG, ORG, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0985
[ඥානතිලක, හිමියන්, පුහුණුකරු, ධුරය, දැරූ, රත්නාලෝක, විදුහල්, ක්‍රීඩිකාවෝ, පසුගිය, වසරේදීත්, එම, ශූරතාව, දිනා, ගැනීම, කැපී, පෙනේ, .]
[PER, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0986
[තරගාවලිය, නිමාවට, පත්වූයේ, දියගම, පැවැති, මලල, ක්‍රීඩා, තරගාවලියෙන්ය, .]
[O, O, O, LOC, O, O, O, O, O]
ner_train_0987
[මීගමුව, නීතිඥ, සංගමයේ, සභාපතිධුරය, නීතිඥ, ඩග්ලස්‌, අමරසිංහ, මහතා, විසින්, දරණු, ලබන, අතර, එම, සංගමයේ, ලේකම්වරිය, නිල්මිණි, මැඩොන්සා, මහත්මියයි, .]
[LOC, ORG, ORG, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, PER, PER, O, O]
ner_train_0988
[ආරම්භයේදී, නොබෙල්, ඊට, එක්, කළ, මුදල, ඇමෙරිකන්, ඩොලර්, මිලියන, 265ක්, පමණ, විය, .]
[O, PER, O, O, O, O, LOC, O, O, O, O, O, O]
ner_train_0989
[මේ, පරාජයත්, සමග, මෙතෙක්, විස්සයි20, ශ්‍රේණිගත, කිරීම්වල, පෙරමුණේ, සිටි, එම, තරග, මුහුණුවරේ, ලෝක, ශූර, ශ්‍රී, ලංකාව, බටහිර, ඉන්දීය, කොදෙව්, පිලට, සහ, ඔස්ට්‍රේලියාවට, පහළින්, තුන්වැනි, තැනට, ඇද, වැටුණේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, LOC, LOC, LOC, O, O, LOC, O, O, O, O, O, O]
ner_train_0990
[රක්නා, ලංකා, සමාගමේ, සිදුවී, තිබෙන, අක්‍රමිකතා, පිළිබඳව, මුලික, සාක්ෂි, විභාගය, නැවත, අද, දින, පැවැත්වෙන, බැවින්, මෙම, කැඳවීම්, සිදු, කළ, බව, ආරංචි, මාර්ග, සඳහන්, කරයි, .]
[ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0991
[මෙහි, දී, බස්‌නායක, නිළමේ, ඩී., පී., කුමාරගේ, මහතා, දේවාලයට, අවශ්‍ය, අලි, ඇතුන්, හි`ගය, පිළිබඳව, අගමැතිවරයා, දැනුවත්, කරනු, ලැබීය, .]
[O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0992
[එම, වීඩියෝ, දර්ශන, පටවල, භාරකාරත්වය, තිබී, ඇත්තේ, රොහාන්, වැලිවිට, මහතා, යටතේ, බවද, පැවසේ, .]
[O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O]
ner_train_0993
[මෙතෙක්, තුන්, වන, ස්ථානයේ, සිටි, බංග්ලාදේශය, සිව්වන, ස්ථානයට, පත්, ව, තිබේ, .]
[O, O, O, O, O, LOC, O, O, O, O, O, O]
ner_train_0994
[වන, සංරක්ෂණ, දෙපාර්තමේන්තුවේ, මඟ, පෙන්වන්නෙකු, නොමැතිව, මෙම, පෙදෙස්වලට, ඇතුළුවීමට, අවසර, දෙනු, නොලැබේ, .]
[ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0995
[ඔහු, පවසන්නේ, අමෙරිකාවේ, ඉරාක, අත්පත්, කැර, ගැනීම්, මහා, බොරුවක්, -, ව්‍යාජයක්, බව, ය, .]
[O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0996
[විෂ, කෘෂි, රසායන, භාවිතය, අවම, කිරීම, ,, වනාන්තර, ආරක්‍ෂා, කිරීම, හා, ධාරක, ශාක, රෑකීම, තුළින්, මෙම, සමනලුන්, වඳවීයාම, පාලනය, කරගත, හැකි, බව, පැවසෙන, අතර, එසේ, නොවුණහොත්, අපේ, රටෙන්, සමනලුන්, වඳවී, යාමට, ඉඩ, ඇතැයි, පරිසරවේදීහු, කියති, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0997
[ඔවුන්ගේ, දෙවිවරුන්, වුණේ, සොබාදහමයි, .]
[O, O, O, O, O]
ner_train_0998
[තැනින්, තැන, දැකිය, හැකි, මෙම, ශාක, පද්ධති, වලට, සූර්යාලෝකය, හොඳින්, ලැබේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0999
[ඕලන්ද, යුගයේ, දී, අතහැර, ගිය, අශ්වයෝ, මෙහිදී, බෝ, වී, කාලයත්, සමගම, නිදැල්ලේ, හැසිරෙන, සත්ව, කොට්ඨාසයක්, ලෙස, දූපත, පුරා, සැරි, සරති, .]
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_1000
[ඇමෙරිකාවේ, දේශපාලනය, අභ්‍යවකාශ, තරගය, ගැන, උනන්දු, වීමත්, සමඟ, අවශ්‍ය, මූල්‍ය, ප්‍රතිපාදන, සහ, උද්යෝගය, නොඅඩුව, ලැබෙන්න, වුණා, .]
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]