id
stringlengths 14
14
| sentence1
stringlengths 3
130
| sentence2
stringlengths 3
130
⌀ | similarity
float64 0
1
|
---|---|---|---|
sts_train_3901
|
රෝස පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩිකාව පිත්තෙන් පන්දුවට පහර දෙයි
|
ක්‍රීඩිකාවක් ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටී
| 0.8 |
sts_train_3902
|
මිනිසුන් රගර් ක්‍රීඩාවේ යෙදෙයි
|
පන්දුව රැගෙන එන ක්‍රීඩකයාව වැලැක් වීමට තවත් ක්‍රීඩකයෙක් උත්සහ කරයි
| 0.53 |
sts_train_3903
|
ස්කේට් බෝර්ඩ් එකක කරණමක් ගසන මිනිසෙක්
|
නිල්පැහැති කමිසයක් පැළඳ සිටින මිනිසෙක් ගොඩනැගිල්ලක තරප්පු පේලියේ ස්කේටිං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.47 |
sts_train_3904
|
මිනිසෙකු ඉහල ස්ථානයක සිට බිමට පනියි
|
උස ගොඩනැගිල්ලක සිට තරුණයෙක් පහලට පනියි
| 0.93 |
sts_train_3905
|
මිනිසෙක් ස්කේට් බෝර්ඩ් එකක් යොදා ගෙන ක්‍රීඩා කරයි
|
තරුණයෙකු බිත්තියක් මත ලිස්සා යාමට උත්සාහ කරයි
| 0.53 |
sts_train_3906
|
ක්‍රීඩකයන් පිරිසක් පිට්ටනියක් මත රග්බි ක්‍රීඩාවේ යෙදෙති
|
රග්බි ක්‍රීඩකයෙක් කණ්ඩායම සමඟ පන්දුව අතැතිව දිව එයි
| 0.73 |
sts_train_3907
|
මිනිසෙක් මුහුදේ රළ අතර පිහිනියි පිහිනයි
|
ළමයෙක් මුහුදේ රළ සමඟ සෙල්ලම් කරයි
| 0.67 |
sts_train_3908
|
රතු ජැකැට්ටුවක් ඇඳ සිටින පුද්ගලයෙක් හිම කඳු සහිත ප්‍රදේශයක ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි
|
හිම සහිත කන්දක් මත රතු පැහැති වස්තුවක් චලනය වන ආකාරය මෙම රුපයෙන් දිස්වේ
| 0.8 |
sts_train_3909
|
රාත්‍රියේ පුද්ගලයෙක් හිමේ ස්කීං තරඟයේ නියැලෙයි
|
කලාගාරයක රූපගත කිරීමක්
| 0 |
sts_train_3910
|
මිනිසෙකු මෝටර් රථයක ආධාරයෙන් කරනම් ගසයි
|
මිනිසෙක් බයිසිකල් හරබයක් ඉදිරිපත් කරයි
| 0.6 |
sts_train_3911
|
කළු කමිසයක් ඇඳ ඇති පුද්ගලයා බයිසිකල් වික්‍රමයන් පුරුදු වෙයි
|
පිරිමි ළමයෙක් බයිසිකල් පැදීමේ ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.73 |
sts_train_3912
|
මිනිසුන් පිරිසක් පාලමක් අසල සිදු වූ රිය අනතුරක් දෙස බලා සිටියි
|
පාලමක් අසළ වාහනයක් අනතුරට ලක්වී ඇති අතර එදෙස පිරිසක් බලා සිටිති
| 0.93 |
sts_train_3913
|
ටෙන්ස් ක්‍රීඩා කරුවෙක් පිත්ත ඔසවා බෝලටය පහර දෙයි
|
ක්‍රීඩිකාවක් ටෙනිස් පන්දුවකට පහර දෙයි
| 0.67 |
sts_train_3914
|
පාලමක් අසළ වාහනයක් අනතුරට ලක්වී ඇති අතර එදෙස පිරිසක් බලා සිටිති
|
සංදර්ශනයක යෙදෙනා යතුරුපැදිකරුවෙක්
| 0 |
sts_train_3915
|
මිනිසෙක් මුහුදේ රළ මත සමග ක්‍රීඩා කරයි
|
පිහිණුම් තටාකයක සිටින කුඩා දැරිවියක් වතුරෙන් සෙල්ලම් කරයි
| 0 |
sts_train_3916
|
කලු පැහැති ඇඳුමක් ඇඳ සිටින මිනිසා මුහුදේ සර්ෆිං ක්‍රීඩාවේ නිරත වෙයි
|
තරුණයෙක් මුහුදු රළ සමඟ ක්‍රීඩාවෙහි යෙදෙමින් සිටියි
| 0.67 |
sts_train_3917
|
ගමක පුද්ගලයෝ දෙදෙනෙක් බයිසිකල් තරඟයක සහභාගි වෙයි
|
තරුණයෙකු කොළ පැහැති තණතිල්ලක් අසල පාපැදියක් ධාවනය කරයි
| 0.33 |
sts_train_3918
|
ක්‍රීඩකයින් රගර් ක්‍රීඩාවේ නිරත වෙයි
|
මිනිසුන් රගර් ක්‍රීඩාවේ යෙදෙයි
| 1 |
sts_train_3919
|
කලු ඇඳුමින් සැරසුණු පුද්ගලයෙක් මුහුදේ සර්ෆිං ක්‍රීඩාවේ නියැලෙයි
|
විදුලි බුබුළු වලින් සැරසු ගස් දෙකක් පෙනෙයි
| 0 |
sts_train_3920
|
මිනිසෙක් මුහුදු රළ සමග ක්‍රීඩා කරමින් සිටියි
|
රළ මත ලිස්සා එන ක්‍රීඩකයෙක් රළකට යටින් සීරුවෙන් ඇදී යයි
| 0.67 |
sts_train_3921
|
මිනිසෙකු මෝටර් බයිසිකලයක් වේගයෙන් පදවයි
|
පුද්ගලයෙක් කොළ පැහැති මෝටර් සයිකලයක් ධාවනය කරයි
| 0.73 |
sts_train_3922
|
පූසෙක් පුළුන් කැබැල්ලක් සමග සෙල්ලම් කරයි
|
පූසෙකු නූල් කැබැල්ලක් ඇල්ලීමට උත්සාහ කරයි
| 0.6 |
sts_train_3923
|
යතුරුපැදි ධාවන ක්‍රීඩකයෙක් වේගයෙන් යතුරු පැදිය පදවාගෙන යයි
|
මිනිසෙකු මෝටර් බයිසිකලයක් වේගයෙන් පදවයි
| 0.93 |
sts_train_3924
|
ක්‍රීඩකයන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටී
|
බාස්කට් බෝල් ක්‍රීඩකයෝ තිදෙනෙක් ඉතා උනන්දුවෙන් යමක් දෙස බලා සිටිති
| 0.33 |
sts_train_3925
|
මෝටර් රථ ධාවන තරඟයක සුදු පැහැති කාර් එකක් වතුර වළක් පසු කරගෙන වේගයෙන් මාර්ගයේ ගමන් කරයි
|
මෝටර් රථයක් වතුර මතින් ධාවනය වෙයි
| 0.53 |
sts_train_3926
|
මිනිසෙක් රතු පැහැති කෝප්ප වලට පහර දෙයි
|
බෝතලයක් අතින් ගත් කාන්තාවක් මේසයක් අසල සිටගෙන සිටියි
| 0.2 |
sts_train_3927
|
යතුරු පැදි දවන තරනගයක යෙදෙන ක්‍රීඩකයෙක්
|
යතුරු පැදියක් තරඟයක ධාවනවා කරවයි
| 0.67 |
sts_train_3928
|
මිනිසෙක් මුහුදේ බෝට්ටුවක් පදවාගෙන යයි
|
පුද්ගලයෙක් මෝටර් බෝට්ටුවෙන් ගමන් කරයි
| 0.87 |
sts_train_3929
|
සුදු ඇඳුමක් ඇඳ සිටින කලු ඇමරිකානු ජාතික ක්‍රීඩකයා පැසිපන්දුව බවුන්ස් කරමින් ඉදිරියට එයි
|
ක්‍රීඩකයෙකු හොකී ක්‍රීඩා කිරීමට සුදානම් වී සිටියි
| 0 |
sts_train_3930
|
21 ජර්සියක් ඇඳ සිටින පැසිපන්දු ක්‍රීඩකයා පන්දුව ඇතැතිව සිටියි
|
නිල් පැහැති ඇඳුමෙන් යුත් ක්‍රීඩකයා පන්දුව රැගෙන දිව යයි
| 0.53 |
sts_train_3931
|
මිනිසෙක් කැලයක් මැදින් පාපැදියක් පදවාගෙන යයි
|
පුද්ගලයෙකු පටු පාරක් ඔස්සේ පාපැදියක් ධාවනය කරයි
| 0.6 |
sts_train_3932
|
ක්‍රීඩකයන් දෙදෙනෙක් තරඟයක් අතරතුර ඉතා පරික්ෂාකාරී ලෙස බලා සිටියි
|
එකිනෙකා කෙරෙහි විශ්වාසය මත පදනම් වූ ක්‍රීඩාවක්
| 0.4 |
sts_train_3933
|
පිටියේ කළු අශ්වයෙක් දක්නට ලැබේ
|
කළු පැහැති අශ්වයෙකු පිටියක් මැද දුවමින් සිටියි
| 0.93 |
sts_train_3934
|
මිනිසෙකු බැමමක් මත ලිස්සා යයි
|
පුද්ගලයෙක් රීලෙර් බ්ලේඩිං පුහුණු වීම් වල යෙදෙයි
| 0.47 |
sts_train_3935
|
තරුණ පිරිමියෙක් ස්කේටිං පුහුණුවීම් වල නිරත වෙයි
|
පිරිමි ළමයෙක් උඩ පනිමින් සෙල්ලම් කරයි
| 0.47 |
sts_train_3936
|
මිනිසුන් දෙදෙනෙක් අයිස් හොකී ක්‍රීඩාවේ යෙදෙයි
|
මිනිසුන් හිම මත ලිස්සා ගොස් ක්‍රීඩා කරයි
| 0.73 |
sts_train_3937
|
තරුණියක් කඳු පේලියක් ඉදිරියේ උස් ස්ථානයක සිට උන පැන ඡායාරූපයකට පෙනී සිටියි
|
කදුකර ප්‍රදේශයක උස ස්ථානයක සිටින තරුණියක් දිව එලියට දමමින් උඩ පනියි
| 0.53 |
sts_train_3938
|
ගැහැණු ළමයා පිටුපසට නැමෙමින් ව්‍යයාම් කරයි
|
ගැහැණු ළමයෙකු ව්‍යායාම කරයි
| 0.87 |
sts_train_3939
|
මිනිසෙක් රාත්‍රී වේලාවක රෝද සහිත සපත්තු සමග ක්‍රීඩා කරයි
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
| 0.2 |
sts_train_3940
|
අයෙක් පාපැදි ධාවන තරඟයක යෙදෙයි
|
තැඹිලි සහ නිල් පැහැති ඇඳුමක් ඇඳ සිටින පුද්ගලයා බයිසිකල් තරඟයක සහභාගි වෙයි
| 0.87 |
sts_train_3941
|
පැසිපන්දු ක්‍රීඩකයෙක් පන්දුව ඉදිරියට රැගෙන යයි
|
පැසි පන්දු ක්‍රීඩාවක අවස්ථාවක් රූපයේ දැක්වෙයි
| 0.67 |
sts_train_3942
|
තරුණයෙක් ස්කේටිං ක්‍රීඩාවේ පුහුණු වීම් වල නිරත වෙයි
|
රෝද ලෑල්ලක් මත නැඟි තරුණයෙක් බැම්මක් දිගේ ලිස්ස විත් කරනමක් ගසයි
| 0.6 |
sts_train_3943
|
හොකී ක්‍රීඩකයෙක් රූපයේ දැක්වෙයි
|
සුදු ඇඳුමක් ඇඳ සිටින පච්ච කෙටූ ක්‍රීඩකයා පැසිපන්දුව බවුන්ස් කරමින් ඉදිරියට එයි
| 0 |
sts_train_3944
|
මිනිසෙක් කඹ ආදාරයෙන් කන්දක් තරණය කරයි
|
මිනිසෙකු කන්දක් තරණය කරයි
| 0.87 |
sts_train_3945
|
මිනිසෙකු රෝද සපත්තු ආධාරයෙන් පඩිපෙලක අත් වැල මත ගමන් කරයි
|
කොළ පැහැති ජැකට්ටුවන් ඇඳ සිටින මිනිසා පඩිපෙලේ අත්වැලේ රෝලර් බ්ලේඩිං පුහුණුවීම් වල නිරත වෙයි
| 0.73 |
sts_train_3946
|
මිනිසෙක් එළිමහන් ප්‍රදේශයක බයිසිකල් වික්‍රමයන් පුහුණු වෙයි
|
තරුණයෙකු පාපැදියක් පස් ගොඩකට ඉහළින් ධාවනය කරයි
| 0.67 |
sts_train_3947
|
මිනිසෙක් මුහුදේ රළ සමග ක්‍රීඩා කරයි
|
මිනිසෙකු දිය රළ මැදින් ගමන් කරයි
| 0.87 |
sts_train_3948
|
ක්‍රීඩකයෙක් පිත්තෙන් පන්දුවට පහර දීමට සැරසෙයි
|
තරුණයෙකු ටෙනිස් පිත්තක් සිය අත් දෙකෙන් අල්ලාගෙන සිටියි
| 0.53 |
sts_train_3949
|
ක්‍රීඩකයන් පිරිසක් මඩ ගොහොරක සෙල්ලම් කරයි
|
මිනිසුන් මඩ වලක ක්‍රීඩා කරයි
| 0.8 |
sts_train_3950
|
කඩු සටන් ක්‍රීඩා තරඟ පැවැත්වෙන ස්ථානයක මිනිසුන් රැස්වී සිටියි
|
ක්‍රීඩකයන් දෙදෙනෙක් ක්‍රීඩා කරන දෙස විනිසුරුවරයා බලා සිටියි
| 0.47 |
sts_train_3951
|
මිනිසෙකු බැමමක් මත ලිස්සා යයි
|
මිනිසෙකු අදුරේ සෙල්ලම් කරයි
| 0.27 |
sts_train_3952
|
යතුරු ධාවන තරඟයක ආරම්ඹක අවස්ථාවක්
|
තරඟකරුවන් පිරිසක් මෝටර් ක්‍රොස් තරඟයකට සහභාගි වීමට නියමිතයි
| 0.8 |
sts_train_3953
|
මිනිසෙක් හිම කන්දක් මත හිම ක්‍රීඩා කරයි
|
කලු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් වනයක් මැදින් බයිසිකලය පැදගෙන යයි
| 0 |
sts_train_3954
|
සුනඛයෙක් ඉදිරිය බලාගෙන සිටියි
|
බල්ලෙක් තනනිල්ල දිගේ සතුටෙන් දුවගෙන එයි
| 0.33 |
sts_train_3955
|
මිනිසුන් මුහුදු රළ මත ක්‍රීඩා කරයි
|
පදික වේදිකාවේ මිනිසුන් දෙදෙනෙකු බංකුවක ඉඳගෙන සිටින අතර ඒ අසළ මෝටර් බයිසිකලයක් ඔවුන්ව පසු කර ගෙන යයි
| 0 |
sts_train_3956
|
ආනත තලය පසෙකින් වියලි කොළ රොඩු දිස්වේ
|
පා පැදි ධාවකයෙක් පා පැදිය ඔසවාගෙන දිව යයි
| 0.13 |
sts_train_3957
|
බාධක මතින් ගමන් කරන පාපැදිකරුවෙක් රූපයේ දැක්වෙයි
|
පුද්ගලයෙක් තැනිතලා ප්‍රදේශයක තම මෝටර් සයිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
| 0.33 |
sts_train_3958
|
ක්‍රීඩකයෙක් පිත්තක් රැගෙන දුවයි
|
මිනිසුන් පිරිසක් දුවමින් ක්‍රීඩා කරයි
| 0.6 |
sts_train_3959
|
වනාන්තරයක් අසල පිට්ටනියක පිරිසක් ක්‍රීඩා කරයි
|
මිනිසුන් ගොල්ෆ් බේස් බෝල් ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.67 |
sts_train_3960
|
මිනිසෙකු කරනම් ගසයි
|
රෝද ලෑල්ල මතින් යන හරුණයෙක් උඩ පනියි
| 0.73 |
sts_train_3961
|
පා පැදි කරුවකු දුෂ්කර මාර්ගයක් දිගේ ඉදිරියට එයි
|
උස ගස් සහිත කදුකර පෙදෙසක පුද්ගලයෙක් පපැදියක් ධාවනය කරයි
| 0.8 |
sts_train_3962
|
ක්‍රීඩකයෙක් පිත්තක් අතැතිව දුවයි
|
තරුණයෙකු ටෙනිස් ක්‍රීඩා කරමින් සිටියි
| 0.6 |
sts_train_3963
|
මිනිසෙක් හිම කන්දක හිම ක්‍රීඩා කරයි
|
පුද්ගලයෙක් ස්කීං තරඟයක නිරත වෙයි
| 0.73 |
sts_train_3964
|
නිවසක් ඉදිරිපස සිටින මහලු කාන්තාවක් පුසෙකු දෙස බලා සිටී
|
පුසෙකු කාන්තාවක් අසල දෙපයින් නැගිට සිටියි
| 0.47 |
sts_train_3965
|
මිනිසෙක් උපකරණ ආධාරයෙන් මුහුදු රළ තරණය කරයි
|
පරෂූට් අධාරයෙන් රළ මත ලිස්ස යන පුද්ගලයා රැල්ල අසලින් ගමන් කරයි
| 0.73 |
sts_train_3966
|
තරුණියක් කඳු පේලියක් ඉදිරියේ උස් ස්ථානයක සිට උන පැන ඡායාරූපයකට පෙනී සිටියි
|
කමිසය ඇදී මිනිසා අනෙක් මිනිසා ඔසවාගෙන සිටියි
| 0.07 |
sts_train_3967
|
දෙදෙනෙක් රැගත් මොටර් රථයක් ධාවන තරඟයක යෙදෙයි
|
මිනිසුන් දෙදෙනෙකු තැඹිලි පැහැති කාරයක ගමන් කරති
| 0.73 |
sts_train_3968
|
මෝටර් රථ ධාවන තරඟයක රතු පැහැති කාර් එකක් වේගයෙන් මාර්ගයේ ගමන් කරයි
|
මෝටර් රඨ්හ්යක් ජලය විසුරුවමින් අසීරු වංගුවක ගම්න් කරයි
| 0.6 |
sts_train_3969
|
මිනිසෙක් කැලෑවක පාපැදියක් ධාවනය කරයි
|
මිනිසෙක් කැලයක් මැදින් පාපැදියක් පදවාගෙන යයි
| 0.93 |
sts_train_3970
|
බල්ලන් රැලක් හිම මතින් දුවයි
|
නිල් පැහැති හිස් වැස්මක් ඇඳ සිටින මිනිසා හිම වෘකයන් සමඟ ගමන් කරයි
| 0.47 |
sts_train_3971
|
වයස්ගත මිනිසෙක් කුඩා දරුවෙක් සමඟ ෆෝ වීල් රථයක ගමන් කරයි
|
වයසක පුද්ගලයෙකු කුඩා ළමයෙකු සමඟ කුඩා රථයක ගමන් කරයි
| 0.67 |
sts_train_3972
|
බල්ලකු බෝලයක් ඩැහැ ගැනීමට උඩ පනිය්
|
වනයක් මැද බල්ලෙකු උඩ පනියි
| 0.6 |
sts_train_3973
|
රග්බි ක්‍රීඩකයන් පිරිසක් පන්දුව තම ග්‍රහණයට ගැනීමට උත්සාහ කරයි
|
ක්‍රීඩකයකු විසින් පන්දුවක් රැක ගැනීමට උත්සාහ කරයි
| 0.8 |
sts_train_3974
|
පිහිණුම් තටාකයක් අසළ සිටින ගැහැණු ළමයෙක් අනෙක් ළමයාට වතුර බාල්දියකින් ගසයි
|
එක ගැහැණු ළමයෙක් තවත් ගැහැණු ළමයෙකුට වතුර බේසමක් ගසයි
| 0.93 |
sts_train_3975
|
සිනා මුසු මුහුණක් සහිත කාන්තාවක් පිටුපසට නැමෙයි
|
ගැහැණු ළමයෙකු ව්‍යායාම කරයි
| 0.6 |
sts_train_3976
|
මිනිසෙකු කරනම් ගසයි
|
දුම් දමනා කාරය දෙස නරඹන්නන් බලා සිටියි
| 0 |
sts_train_3977
|
ගුවන් යානයක් ගිනිගන්නා අතර එදෙස මිනිසුන් කිහිප දෙනෙක් බලා සිටිති
|
අනතුරකදී සිදුවූ ගිනිගැනීමක් දෙස මිනිසුන් බලා සිටියි
| 0.73 |
sts_train_3978
|
කාන්තාවක් ඇඳක් මත උඩ පනියි
|
කාන්තාවක් ඇඳ මත උඩ පනියි
| 1 |
sts_train_3979
|
මිනිසුන් විශාල පිරිසක් තල්මසුන්ගේ සංදර්ශනයක් නරඹයි
|
තරුණියක් උස් ස්ථානයක සිට තම ඇඳ මතට වැටෙන දර්ශනයක් පෙන්නුම් කෙරේ
| 0 |
sts_train_3980
|
පුද්ගලයෙක් හිම මත ලිස්සා යයි
|
මිනිසෙක් හිම කන්දක කරණම් ගසයි
| 0.67 |
sts_train_3981
|
මිනිසුන් පිරිසක් දුවමින් ක්‍රීඩා කරයි
|
ක්‍රීඩකයින් දෙදෙනෙකු කොළ පැහැති ක්‍රීඩා පිටියක දුවමින් සිටිති
| 0.53 |
sts_train_3982
|
සුදු පැහැති ඇඳුමක් ඇඳ සිටින ක්‍රීඩකයා ගුවනේ සිට පැසි පන්දුව දැලට දැමීමට තැත් කරයි
|
උඩ පැන ක්‍රීඩකයෙක් විසින් බාස්කට් බෝලය පැහැර ගනියි
| 0.4 |
sts_train_3983
|
මිනිසෙක් මුහුදේ රළ මත කරනම් ගසයි
|
මුහුදේ රැලි සුදු පාටට තියෙනවා
| 0.27 |
sts_train_3984
|
ටෙනිස් ක්‍රීඩකයෙක් පිත්තෙන් ටෙනිස් පන්දුවට පහර දෙයි
|
තරුණයෙකු ටෙනිස් සෙල්ලම් කරමින් සිටියි
| 0.8 |
sts_train_3985
|
මිනිසකු මුහුදු රළ පදියි
|
තරුණ පිරිමියෙක් මුහුදේ සර්ෆිං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.87 |
sts_train_3986
|
ක්‍රීඩකයෙකු ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
ටෙනිස් ක්‍රීඩකයෙක් පන්දුවට පහරක් එල්ල කරයි
| 0.67 |
sts_train_3987
|
මිනිසෙක් හිම කන්දක කරණම් ගසයි
|
තරුණයෙකු අත් වැටක් මතින් ලිස්සා යයි
| 0.07 |
sts_train_3988
|
කලු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් සරිෆිං ක්‍රීඩාවේ නිරත වෙයි
|
කෑමක් කටින් ගත් කුරුල්ලෙක් පිටුපස තවත් කුරුල්ලන් පස් දෙනෙකු පියබා යයි
| 0.07 |
sts_train_3989
|
මිනිසෙක් කුළු මීමෙක් මත නැගී ගමන් කරයි
|
මිනිසෙකු කිපුණු ගොනෙකු මත නැගී ඌ මෙල්ල කිරීමට තැත් කරයි
| 0.6 |
sts_train_3990
|
මිනිසෙක් නගරයක් මැද පාපැදියකින් ගමන් කරයි
|
පොදු ස්ථානයක පුද්ගලයෙක් බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
| 0.67 |
sts_train_3991
|
ක්‍රීඩකයන් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
රග්බි ක්‍රීඩකයන් ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.93 |
sts_train_3992
|
ක්‍රීඩකයෙක් පිත්ත ඔසවා ගෙන සතුටින් සිටියි
|
එක් අතකින් ටෙනිස් පිත්තක් ගත් ටෙනිස් ක්‍රීඩකයෙකු සිය දෑත් ඉහළට ඔසවාගෙන සිටියි
| 0.6 |
sts_train_3993
|
කුරුල්ලෙක් වේගයෙන් පියාසර කරයි
|
උකුස්සෙක් පාරට සමාන්තරව ඉගිල යයි
| 0.67 |
sts_train_3994
|
පැසිපන්දු ක්‍රීඩකයෙක් පන්දුව වෙනත් ක්‍රීඩකයෙකුට යොමු කිරීමට සැරසෙයි
|
සුදු පැහැති 24 ජර්සිය ඇඳ සිටින පැසි පන්දු ක්‍රීඩකයා අතැතිව පන්දුව තිබේ
| 0.53 |
sts_train_3995
|
පාපැදි ධාවන තරඟයක යෙදෙන ක්‍රීඩකයන් පිරිසක්
|
පාපන්දු තරඟයක රතු පැහැති කමිසයක් ඇඳ සිටින ක්‍රීඩකයා පන්දුවට පහර දෙයි
| 0 |
sts_train_3996
|
මිනිසෙක් කන්දක් නගියි
|
උඩුකය නිරුවත්ව පුද්ගලයෙකු කදු තරණයක යෙදේ
| 0.8 |
sts_train_3997
|
මිනිසෙක් යම් දුරක ඇති කෝප්පයකට පන්දුවක් දැමීමට උත්සාහ කරයි
|
මිනිසුන් බඳුනකට ඈත සිට බෝලයක් විසි කරයි
| 0.67 |
sts_train_3998
|
පිස්තෝලයකින් එල්ල වෙන උණ්ඩයක් ගුවනේ දිස්වෙයි
|
පිස්තෝලයකින් උණ්ඩයක් පිටවන විට කොපුව ගැලවී බින වැටෙයි
| 0.73 |
sts_train_3999
|
බල්ලෙකු තණකොළ අතරින් වේගයෙන් දුවයි
|
බල්ලෙක් තනනිල්ල දිගේ සතුටෙන් දුවගෙන එයි
| 0.87 |
sts_train_4000
|
මුහුදි වෙරලේ කාන්තාවක් පිරිසක් සිටින අතර ඈත මුහුදේ නැවක් දිස්වෙයි
|
වෙරළක සිටින කාන්තාවන් පිරිසක් ඉහළ බලමින් දුවයි
| 0.4 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.