id
stringlengths 14
14
| sentence1
stringlengths 3
130
| sentence2
stringlengths 3
130
⌀ | similarity
float64 0
1
|
---|---|---|---|
sts_train_3801
|
මිනිසුන් මඩ වලක ක්‍රීඩා කරයි
|
මඩ පිට්ටනියක මිනිසුන් සෙල්ලම් කරයි
| 0.93 |
sts_train_3802
|
කුඩා බාධකයක් අසල ක්‍රීඩා කරන මිනිසෙක් ඔහුගේ එක් පාදයක් අතින් අල්ලාගෙන සිටියි
|
කුඩා පිරිමි ළමයා තනි කකුලෙන් ඇවිදියි
| 0.6 |
sts_train_3803
|
මිනිසෙකු බොක්සිං ක්‍රීඩාව සඳහා සුදානම් වෙයි
|
මිනිසෙක් ක්‍රීඩකයෙකුට වතුර පොවයි
| 0.4 |
sts_train_3804
|
මිනිසෙක් කැලයක් මැදින් පාපැදියක් පදවාගෙන යයි
|
තැඹිලි පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් ස්කීං තරඟයක නිරත වෙයි
| 0 |
sts_train_3805
|
රතු පැහැති ඇඳුමක් ඇඳගත් ක්‍රීඩකයෙක් දිවයයි
|
මිනිසෙකු ඉතා මහන්සියෙන් මැරතන් තරඟයකට සහභාගී වෙයි
| 0.6 |
sts_train_3806
|
පාපන්දු තරඟයක කණ්ඩායම් දෙකක තරඟකරුවෝ එකිනෙකා සමඟ ගැටෙති
|
ගුවනේ පාවී එන පා පන්දුවට පහර දීමට ක්‍රීඩකයෙක් උඩ පැන උත්සහ කරයි
| 0.47 |
sts_train_3807
|
බේස්බෝල් ක්‍රීඩකයෙක් පිටියේ පන්දුව යැවීමට සූදානම් වී සිටියි
|
ක්‍රීඩකයෙකු පන්දුවක් දමයි
| 0.53 |
sts_train_3808
|
කන්දක් තරණය කරන මිනිසෙක්
|
මිනිසෙකු කන්දක් තරණය කරයි
| 1 |
sts_train_3809
|
වැලි කන්ද මත පැදියක සෙවනැල්ලක් ඇත
|
රෙස්ලිං ක්‍රීඩකයෙක් තවත්ප ක්රීඩකයෙක්ස ඔසවා පසු පසට විසිකරයි
| 0 |
sts_train_3810
|
මිනිසෙකු මුහුදු රළ මත ලිස්සා යයි
|
රළ මත ලිස්සා යන තරුණයෙක් සමබරතාව රැක ගැනීමට දැඩි උත්සහයක යෙදෙයි
| 0.47 |
sts_train_3811
|
පාපන්දු ක්‍රීඩකයෙක් තරඟයක් අතරතුරදදී බිම ඇද වැටෙයි
|
ක්‍රීඩකයින් දෙදෙනකු පාපන්දු ක්‍රීඩාවෙහි යෙදී සිටිතිි
| 0.53 |
sts_train_3812
|
ක්‍රීඩකයෙක් අනෙක් ක්‍රීඩකයන් අතරින් පසිපන්දුව ගෙන යයි
|
ක්‍රීඩකයින් පන්දුවට පොර කමින් සිටියි
| 0.67 |
sts_train_3813
|
මුවෙක් වැටක් මතින් පනියි
|
ලේනෙක් තණ තිල්ල මතට වී සිටියි
| 0 |
sts_train_3814
|
ක්‍රීඩකයෙක් කමීසයෙන් නහය පිස දමයි
|
තම කමීසය සිඹිමින් ක්‍රීඩකයෙක් තණ තිල්ල දිගේ දිව යයි
| 0.2 |
sts_train_3815
|
මෝටර් රථ ධාවන තරඟයක නිල් සහ සුදු පැහැති කාර් එකක් මාර්ගයේ ගමන් කරන අතර එදෙස මිනිස්සු දෙදෙනෙක් බලා සිටිති
|
හයිඋන්ඩායි වර්ගයේ මෝටර් රථයක් ගමන් ගන්න ආකාරය දෙස මිනිසුන් දෙදෙනෙක් බලා සිටියි
| 0.8 |
sts_train_3816
|
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
පාපන්දු ක්‍රීඩාවේ නියැලෙන කණ්ඩායම් දෙකක ක්‍රීඩකයන් දෙදෙනෙක් පිටියේ දක්නට ලැබේ
| 0.53 |
sts_train_3817
|
ක්‍රීඩකයෙක් පිත්තෙන් පන්දුවට පහර දීමට සැරසෙයි
|
කළු පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩකයා පිත්තෙන් පන්දුවට පහර දෙයි
| 0.53 |
sts_train_3818
|
මිනිසෙක් කුඩා ළමයෙක් සමග කරත්තයක් පදියි
|
වයසක පුද්ගලයෙකු කුඩා ළමයෙකු සමඟ කුඩා රථයක ගමන් කරයි
| 0.47 |
sts_train_3819
|
ළමයෙකු තවත් ළමයෙකුට වතුර පහරක් එල්ල කරයි
|
තරුණියක් විසින් තවත් තරුණියකට වතුර ගසයි
| 0.93 |
sts_train_3820
|
මිනිසෙක් යතුරු පැදියක් බාධකයක් මතින් පන්නවයි
|
සුදු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයා මෝටර් සයිකල් තරඟයක නිරත වෙයි
| 0.67 |
sts_train_3821
|
පාපැදිකරුවෙක් මඩ ගොහොරුවක ගමන් කරයි
|
කළු ඇඳුමකින් සැරසුණු පුද්ගලයා වනය මැදින් තම බයිසිකලය පදියි
| 0.53 |
sts_train_3822
|
මිනිසෙකු පාරේ වැටී සිටියි
|
හිස් වැස්මක් පැලඳ සිටින පුද්ගලයෙක් මහ පාරේ ස්කේටිං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0 |
sts_train_3823
|
ක්‍රීඩකයෙක් දිය මත ලිස්සා යාමේ තරඟයක යෙදෙයි
|
කලු සහ කහ ඇඳුමක් ඇඳ සිටින තරුණයෙක් සර්ෆිං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.67 |
sts_train_3824
|
මිනිසෙක් යම් උසක් සහිත ස්ථානයක සිට පහලට පනියි
|
මිනිසකු උද තට්ටුවක සිට පහලට පනියි
| 1 |
sts_train_3825
|
මිනිසුන් හිම මත ලිස්සා යයි
|
රතු සහ කලු ඇඳුමින් සැරසුණු ක්‍රීඩකයෝ සිව් දෙනෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙති
| 0.67 |
sts_train_3826
|
මිනිසුන් දෙදෙනෙකු චීන ක්‍රීඩාවක යෙදී සිටියි
|
රතු ඇඳගත් දෙදෙනෙක් කරාතේ ක්‍රීඩාව කරයි
| 0.87 |
sts_train_3827
|
ගැහැණු ළමයෙකු ව්‍යායාම කරයි
|
තරුණියක් අයිස් සහිත පාරක අමුතු ඉරියව්වකින් පෙනී සිටියි
| 0.6 |
sts_train_3828
|
එක අයකු උඩ පනින ආකාරය තවත් අයකු බලා සිටී
|
කලාගාරයක රූපගත කිරීමක්
| 0 |
sts_train_3829
|
ක්‍රීඩකයෙක් ක්‍රීඩා කිරීමට ඉදිරියට ගමන් කරන අතර විනිසුරුවරයා ඔහු දෙස බලා සිටියි
|
එක් මිනිසෙකු බිම වැටී සිටින අතර තවත් මිනිසෙකු අත්පොලසන් දෙමින් සිටියි
| 0.27 |
sts_train_3830
|
මිනිසෙකු රොටියක් පුච්චමින් සිටියි
|
සාස්පනක තිබූ රොටියක් මිනිසෙකු උඩ දමයි
| 0.6 |
sts_train_3831
|
ක්‍රීඩිකාවක් ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
ටෙනිස් ක්‍රීඩිකාව කකුල් ඈත් කර වැරෙන් පහරක් එල්ල කරයි
| 0.73 |
sts_train_3832
|
තැඹිලි පාට ඇඳගත් ගැහැණු ළමයෙක් ජිම්නාස්ටික් කරයි
|
තරුණියක් නර්තනයක යෙදී සිටින අයුරු තවත් තරුණියන් පිරිසක් නරඹති
| 0.47 |
sts_train_3833
|
මිනිසුන් පිරිසක් ජලාශයකට පනියි
|
මිනිසුන් දෙදෙනෙකු උඩ සිට පහළ තටාකයට පනියි
| 0.6 |
sts_train_3834
|
ටෙනිස් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩිකාවක් තම පිත්ත ඔසවා ගෙන සිටියි
|
ටෙනිස් ක්‍රීඩිකාව කකුල් ඈත් කර වැරෙන් පහරක් එල්ල කරයි
| 0.73 |
sts_train_3835
|
මුහුදි වෙරලේ කාන්තාවක් පිරිසක් සිටින අතර ඈත මුහුදේ නැවක් දිස්වෙයි
|
තරුණියන් මුහුදු වෙරළේ ක්‍රීඩා කරයි
| 0.4 |
sts_train_3836
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
|
හිම මත ලිස්සා යන ක්‍රීඩකයෙක් කන්ඳකින් පහලට රූටා එයි
| 0.87 |
sts_train_3837
|
ක්‍රීඩිකාවක් පිත්තෙන් පන්දුවට පහර දීමට සැරසෙයි
|
ටෙනිස් ක්‍රීඩිකාවක් උඩ පැන ටෙනිස් බෝලයට පහර එල්ල කරයි
| 0.73 |
sts_train_3838
|
මිනිසුන් බේස් බෝල් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
ස්කයි ඩයිවිං ක්‍රීඩාවේ නිරත පුද්ගලයෝ තිදෙනෙක් එකිනෙකා සමඟ අත් වැල් බැඳ ගෙන සිටිති
| 0 |
sts_train_3839
|
බල්ලෙක් ටෙනිස් බෝලයක් කටින් ගෙන දුවයි
|
බල්ලකු බෝලයක් කටින් ගෙන වේගයෙන් දුවයි
| 0.8 |
sts_train_3840
|
මිනිසෙක් මාර්ගයක් අසල ක්‍රීඩා කරයි
|
මිනිසෙකු කරනම් ගසයි
| 0.4 |
sts_train_3841
|
කෙනෙක් බොක්සිං වලල්ලේ ක්‍රීඩකයාට සාත්තු කරනු ලැබේ
|
බොක්සිං ක්‍රීඩකයාට පුහුණු කරු විසින් ජලය ලබා දෙයි
| 0.73 |
sts_train_3842
|
නිල් ඇදුමක් ඇදගත් පිරිමියෙක් ක්‍රීඩාවක නිරතවෙයි
|
පැරෂූටයක් ආධාරයෙන් රෝද ලෑල්ල මත යන ක්‍රීඩකයෙක් තදින් පැරෂුට් ලණුවේ එල්ලි සිටියි
| 0.53 |
sts_train_3843
|
අයිස් හොකී ගෝල රකින්නා බිම අද වැටී සිටියි
|
මිනිසෙකු හිම මත ක්‍රීඩාවක යෙදී සිටියි
| 0.2 |
sts_train_3844
|
මිනිසෙකු හිම ක්‍රීඩාවේ යෙදී සිටී
|
කහ පැහති ඇදුමක් ඇඳි මිනිසෙක් හිම ක්‍රීඩා වල නියැලෙයි
| 0.6 |
sts_train_3845
|
මිනිසුන් පිරිසක් උඩ පනියි
|
මිනිසුන් පිරිසක් උඩ පනියි
| 0.93 |
sts_train_3846
|
මිනිසෙක් යතුරු පැදියක් මත සිට ගෙන ගමන් කරයි
|
මෝටර් පාපැදි කරුවකු පා පැදිය මත දක්ෂතා පෙන්වයි
| 0.6 |
sts_train_3847
|
කාන්තාවක් කරණම් ගසන අතර පිරිසක් ඒ දෙස බලා සිටී
|
තරුණියක් පිරිසක් ඉදිරියේ කරණමක් ගසයි
| 0.6 |
sts_train_3848
|
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
|
පිරිමි ළමයෙක් බයිසිකල් පැදීමේ ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.8 |
sts_train_3849
|
මිනිසෙකු මුහුදු රළ මත ලිස්සා යයි
|
රළ මත ලිස්සා යන ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයෙක් පෙරළී වතුරට වැටෙයි
| 0.6 |
sts_train_3850
|
මිනිසෙක් මාර්ගයක් අසල කුඩා ක්‍රීඩා කරයි
|
බිත්තියට ඇළුණු පටු බංක්කුව දිගේ රෝද ලෑල්ලක් මතින් ගමන් කරයි
| 0.4 |
sts_train_3851
|
රතු පැහැති ඇඳුමක් ඇඳගත් අයිස් හොකී ගෝල් රකින්නා බිමෙහි ඉඳගෙන සිටියි
|
ක්‍රීඩකයෙක් හිම මත වැටී සිටියි
| 0.53 |
sts_train_3852
|
මිනිසෙකු හිම මත ක්‍රීඩාවක යෙදී සිටියි
|
මිනිසුන් පිරිසක් හොකී තරගයක් නරඹමින් සිටිති
| 0 |
sts_train_3853
|
මිනිසෙක් හිම කන්දක හිම ක්‍රීඩා කරයි
|
ක්‍රීඩකයෙකු හිම මතින් පහළට ලිස්සා යයි
| 0.8 |
sts_train_3854
|
මිනිසෙකු මුහුදු රල පදියි
|
කළු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් සර්ෆිං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.73 |
sts_train_3855
|
මිනිසෙකු පා පැදියක් ආධාරයෙන් ඉහල සිට පනියි
|
පුද්ගලයෙක් බාධයක් මැදින් තම බයිසිකලය පැදගෙන යයි
| 0.4 |
sts_train_3856
|
ක්‍රීඩිකාවන් රගර් ක්‍රීඩා කරයි
|
ක්‍රීඩිකාවෝ පිරිසක් ගුවනේ ඇති පන්දුව අල්ලා ගැනීමට තැත් කරති
| 0.6 |
sts_train_3857
|
ළමයෙකු බයිසිකලයක් පදියි
|
මිනිසෙක් අසීරු පාරක පාපැදියක් ධාවනය කරයි
| 0.6 |
sts_train_3858
|
ඉර බැස යන වේලාවක පසුබිමේ සිටින මෝටර් සයිකල් පදවන්නකු දක්නට ලැබේ
|
ඉරබැස යන අවස්ථාවේ පාර හරස් කරමින් තම යතුරු පැදිය මිනිසෙක් නවත්වා බලා සිටියි
| 0.53 |
sts_train_3859
|
කාන්තාවක් කඹයකින් එල්ලී ක්‍රීඩා කරයි
|
තරුණියක් සිපිං ක්‍රීඩාවේ නියැලෙයි
| 0.67 |
sts_train_3860
|
මිනිසෙක් වේදිකාවක් මත කරණම් ගසයි
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
| 0.87 |
sts_train_3861
|
බළලෙක් තරබාරු කාන්තාවක් සමග සුරතල් වෙයි
|
පුසෙකු කාන්තාවක් අසල දෙපයින් නැගිට සිටියි
| 0.6 |
sts_train_3862
|
හිම කන්දක් තරණය කරන මිනිසෙක්
|
කලු පැහැති අදුමකින් සැරසි පුදගලයෙක් හිම කඳු තරණයක යෙදේ
| 0.73 |
sts_train_3863
|
පුද්ගලයෙක් අයිස් ස්කීං තරඟයක සහභාගි වෙයි
|
පුද්ගලයෙකු හිම මත ලිස්සා යමින් සිටියි
| 0.8 |
sts_train_3864
|
මිනිසෙක් දිය මත ලිස්සා යයි
|
මිනිසකු මුහුදු රළ පදියි
| 0.6 |
sts_train_3865
|
ඡායරූප ශිල්පියෙක් හිම මත ලිස්සා යාමේ තරඟයක් ඡායරූප ගත කරයි
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
| 0.4 |
sts_train_3866
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
|
රාත්‍රීයේ පුද්ගලයෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.47 |
sts_train_3867
|
ක්‍රීඩකයන් පිරිසක් රග්බි ක්‍රීඩා කරමින් සිටියි
|
පන්දුව රැගෙන එන ක්‍රීඩකයාව වැලැක් වීමට තවත් ක්‍රීඩකයෙක් උත්සහ කරයි
| 0.6 |
sts_train_3868
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
රතු පැහැති ජර්සිය ඇඳ සිටින ක්‍රීඩකයා පැසි පන්දුව අතැතිව සිටින අතර ප්‍රතිවාදි ක්‍රීඩකයා ඔහු අසළ සිටියි
| 0.6 |
sts_train_3869
|
සුදු පැහැති ඇඳුමකින් සැරසුණු පැසි පන්දු ක්‍රීඩකයෙක් ගුවනේ සිට පන්දුව දැලට දැමීමට තැත් කරයි
|
ක්‍රීඩකයෙක් උඩ පැන බාස්කට් බෝලය කූඩයට දමන අතර තවත් දෙදෙනෙක් ඔහුව වැළැක්වීමට උත්සහ කරයි
| 0.8 |
sts_train_3870
|
කාන්තාවක් ටෙනිස් ක්‍රීඩා කරයි
|
ටෙනිස් ක්‍රීඩිකාවක් උඩ පැන ටෙනිස් බෝලයට පහර එල්ල කරයි
| 0.73 |
sts_train_3871
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
|
මිනිස්සු කණ්ඩායමක් හොට් එයා බැලූනයකින් ගමන් කිරීමට සූදානම් වෙති
| 0 |
sts_train_3872
|
මිනිසුන් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
පිරිමි දරුවන් කණ්ඩායමක් රග්බි ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.8 |
sts_train_3873
|
සුනඛයින් පිරිසක් දුවයි
|
මුඛ වාඩම් පැලඳගත් බල්ලෝ තරඟයක සහභාගි වෙති
| 0.47 |
sts_train_3874
|
මිනිසෙකු ජලාශයකට පනියි
|
උඩුකය නිරුවත් පුද්ගලයෙක් උස් තැනක සිට ඇලකට පනියි
| 0.67 |
sts_train_3875
|
මිනිසෙකු බයිසිකලයක් රැගෙන දුවයි
|
පා පැදි ධාවකයෙක් පා පැදිය ඔසවාගෙන දිව යයි
| 0.8 |
sts_train_3876
|
රතු කමිසයක් ඇඳසිටින පුද්ගලයා එළි මහනේ තම බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
|
තරුණයින් පිරිසක් පිහිනුම් තටාකයක විනෝද වෙමින් සිටිති
| 0 |
sts_train_3877
|
මිනිසෙකු බයිසිකලයකින් කරනම් ගසයි
|
වක් වූ පථය දිගේ ඉහලට ආ පා පැදි කරුවෙක් ඉහළට ගොස් කරණමක් ගසයි
| 0.8 |
sts_train_3878
|
තරඟකරුවෙක් වේගයෙන් තම සුදු පැහැති මෝටර් සයිකලය පදියි
|
මිනිසෙකු අශ්වයෙකු මතින් බිමට වැටේ
| 0 |
sts_train_3879
|
මිනිසෙක් මාර්ගයක් අසල ක්‍රීඩා කරයි
|
රෝද ලෑල්ලක් මත නැඟි තරුණයෙක් බැම්මක් දිගේ ලිස්ස විත් කරනමක් ගසයි
| 0.33 |
sts_train_3880
|
මහළු කාන්තාවක් මාර්ගයක් අසල අසුන් ගෙන සිටී
|
වයසක ආසියානු ජාතික කාන්තාවක් දුම්රිය ස්ථානයේ බංකුවක තනියම ඉඳගෙන සිටියි
| 0.8 |
sts_train_3881
|
පැසිපන්දු ක්‍රීඩකයෙක් වෙනත් ක්‍රීඩකයෙක් අතරින් පන්දුව රැගෙන යයි
|
නිල් පැහැති ඇඳුමෙන් යුත් ක්‍රීඩකයා සුදු පැහැති ඇඳුමෙන් යුත් ක්‍රීඩකයාව වැළැක්වීමට උත්සාහ කරයි
| 0.4 |
sts_train_3882
|
කාන්තාවක් සතුටින් උඩ පනියි
|
ගැහැණු ළමයෙකු උඩ පනියි
| 0.8 |
sts_train_3883
|
රෞද්‍ර සුනඛයන් රංචුවක් හිම කරත්තයක් ඇදගෙන යයි
|
නිල් පැහැති හිස් වැස්මක් ඇඳ සිටින මිනිසා හිම වෘකයන් සමඟ ගමන් කරයි
| 0.47 |
sts_train_3884
|
යතුරු පැදි ධාවන තරඟයක යෙදෙන ක්‍රීඩකයෙක්
|
යතුරු පැදි ධාවන තරඟයක යතුරු පැදියක් වේගයෙන් ධාවනය කරයි
| 0.73 |
sts_train_3885
|
පැසිපන්දු ක්‍රීඩකයෙක් පන්දුව ඉදිරියට ගෙන යාමට උත්සාහ කරයි
|
පන්දුවක් රැගත් ක්‍රීඩකයෙකු එය දෙස බල සිටී
| 0.33 |
sts_train_3886
|
මින්සුන් දෙදෙනෙක් මුහුදේ රළ සමග සෙල්ලම් කරයි
|
මිනිසුන් දෙදෙනෙක් වතුරේ පා වෙනවා
| 0.53 |
sts_train_3887
|
නිල් කමිසයක් සහ සුදු කලිසමක් ඇඳ සිටින ක්‍රීඩකයා පිටියට ප්‍රවේශ වෙයි
|
තම කමීසය සිඹිමින් ක්‍රීඩකයෙක් තණ තිල්ල දිගේ දිව යයි
| 0.47 |
sts_train_3888
|
මෝටර් රථයක් ජලය සහිත මාර්ගයක ගමන් කරයි
|
මෝටර් රථයක් වේගයෙන් ධාවනය වෙයි
| 0.47 |
sts_train_3889
|
සතුටින් උඩ පනින මිනිසුන් පිරිසක්
|
පුද්ගලයින් 6 දෙනෙක් ශුෂ්ක බිමක පන්දුවක් සමඟ සෙල්ලක් කරති
| 0.27 |
sts_train_3890
|
මිනිසෙකු පාපැදියක් පස් ගොඩක් මතින් ධාවනය කරයි
|
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
| 0.53 |
sts_train_3891
|
මිනිසෙකු තවත් මිනිසෙකුගේ ආධාරයෙන් උඩ පනියි
|
තරුණයෙක් පිටිපසට කරණමක් ගසයි
| 0.53 |
sts_train_3892
|
පාපැදියක් පදවන මිනිසෙක් මාර්ගයක් ඔස්සේ වේගයෙන් ඉදිරියට ඇදෙයි
|
තරුණයෙකු කොළ පැහැති තණතිල්ලක් අසල පාපැදියක් ධාවනය කරයි
| 0.67 |
sts_train_3893
|
මිනිසෙක් පාපැදියකින් අහසේ කරණමක් ගසයි
|
කළු පැහැති හිස්වැස්මක් සහ නිල් පැහැති කමිසයක් පැලඳගත් තරුණයෙක් තම බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
| 0.73 |
sts_train_3894
|
මිනිසෙකු වීදියක් දිගේ බයිසිකලයක් පැද යයි
|
කාර්යබහුල නගරයක් රාත්‍රීයේ දිස්වන අයුරු පෙන්නුම් කෙරේ
| 0.33 |
sts_train_3895
|
මිනිසෙක් මුහුදේ රුවල් බෝට්ටුවක් පදවයි
|
මිනිසෙකු රුවල් බෝට්ටුවක් පදියි
| 0.93 |
sts_train_3896
|
බල්ලකු කුඩා කොටුවක් කටින් ගෙන හිම මතින් දුවයි
|
බල්ලෙකු හිම සහිත ස්ථානයක සෙල්ලම් කරමින් සිටියි
| 0.67 |
sts_train_3897
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
ක්‍රීඩකයින් දෙදෙනෙක් පැසිපන්දු ක්‍රීඩා කරන අයුරු විනිසුරුවරයා බලාගෙන සිටියි
| 0.6 |
sts_train_3898
|
කාන්තාවක් වේදිකාවක් මත නර්තනයක යෙදේ
|
තැඹිලි පාට ඇඳගත් ගැහැණු ළමයෙක් ජිම්නාස්ටික් කරයි
| 0.6 |
sts_train_3899
|
මිනිසා මුහුදු රල මත ක්‍රීඩා කරයී
|
කලු ඇඳුමින් සැරසුණු පුද්ගලයෙක් සර්ෆිං ක්‍රීඩාවේ යෙදෙයි
| 0.73 |
sts_train_3900
|
මිනිසෙකු බයිසිකලයකින් කරනම් ගසයි
|
කළු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් තම සයිකලයෙන් වික්‍රමයන් පුහුණු වෙයි
| 0.67 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.