id
stringlengths 14
14
| sentence1
stringlengths 3
130
| sentence2
stringlengths 3
130
⌀ | similarity
float64 0
1
|
---|---|---|---|
sts_train_3601
|
ක්‍රීඩකයෙක් දැල වෙත පන්දුව යොමුකරයි
|
පාපන්දු ක්‍රීඩකයෙක් ගෝලයක් වාර්තා කිරීමේ අරමුණින් පන්දුවට පහර දෙයි
| 0.8 |
sts_train_3602
|
උඩුකය නිරුවත් මිනිසෙක් කරනම් ගසමින් ක්‍රීඩා කරයි
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
| 0.67 |
sts_train_3603
|
මිනිසෙක් ඇත දෙක දෙපසට විහිදා උඩ පනියි
|
කළු පැහැති ඇඳුමින් සැරසි පුද්ගලයෙකු අහසෙහි පාවෙමින් සිටියි
| 0.73 |
sts_train_3604
|
අඳුර වැටී ඇති අවස්ථාවක පිටියක පාපන්දු ක්‍රීඩා කරන ක්‍රීඩකයන් පිරිසක්
|
ඉර බැසයන වේලාවේ කණ්ඩායමක් පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.93 |
sts_train_3605
|
ක්‍රීඩකයන් පිරිසක් පිටියක රග්බි ක්‍රීඩාවේ යෙදෙන ආකාරය ප්‍රේක්ෂකයන් පිරිසක් බලා සිටී
|
මිනිසුන් බෝලයට පොර කනවා
| 0.53 |
sts_train_3606
|
මිනිසෙක් කැලයක් අතරින් මෝටර් රථයක් පදවයි
|
මිනිසෙකු මෝටර් රථයක් පදවයි
| 0.87 |
sts_train_3607
|
බල්ලෙකු උඩ පනියි
|
සුදු බල්ලෙක් ගුවනේ ඇති පයින් ගෙඩියක් අල්ලා ගැනීමට තැත් කරයි
| 0.67 |
sts_train_3608
|
මිනිසෙකු ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
තරුණයෙකු ටෙනිස් ක්‍රීඩා කරමින් සිටියි
| 0.93 |
sts_train_3609
|
මිනිසුන් දෙදෙනෙකු මෝටර් රථ ක්‍රීඩාවක යෙදෙයි
|
මෝටර්සයිකල් තරඟයකදී තරඟකරුවෙක් අනෙකා හඹා යයි
| 0.4 |
sts_train_3610
|
මිනිසුන් දෙදෙනක් ජලය මත මෝටර් බෝට්ටුවක් පදියි
|
වතුර කපා ගෙන ගමන් කරන බෝට්ටුවේ මඟීන් දෙදෙනෙකු සිටියි
| 0.8 |
sts_train_3611
|
මිනිසෙක් කාලයක් මැදින් පාපැදියක් පදවා ගෙන යයි
|
පුද්ගලයෙක් මවුන්ටන් බයිසිකල් තරඟයක සහභාගි වෙයි
| 0.67 |
sts_train_3612
|
උඩුකය නිරුවත් තරුණයා පඩිපෙල මතින් ස්කේටිං වික්‍රමයන් පෙන්වයි
|
මිනිසෙක් රෝද සහිත ක්‍රීඩා උපකරනයකින් හරබයක් ඉදිරිපත් කරයි
| 0.73 |
sts_train_3613
|
කුඩා පිරිමි දරුවෙක් හිම කන්දක් අසළ හිම බෝලයක් විසි කිරීමට සූදානම් වෙයි
|
කුඩා ළමයෙක් හිම බෝලයක් කන්ඳක් දෙසට විසි කරයි
| 0.87 |
sts_train_3614
|
තරුණියක් සහ බල්ලෙක් හිම මත ඇවිද යති
|
තරුණයන් තිදෙනෙකු ගුවනෙහි පාවෙමින් සිටිති
| 0 |
sts_train_3615
|
මිනිසෙකු මෝටර් රථයක ආධාරයෙන් කරනම් ගසයි
|
ගුවනේ පියඹා එන යතුරු පැදියක් මත මිනිසෙක් වැතිරී සිටියි
| 0.33 |
sts_train_3616
|
පුද්ගලයෝ දෙදෙනෙක් මුහුද උඩින් එයා බැලූනයක ගමන් කරති
|
මිනිසෙකු පැරෂුටයක් ආධාරයෙන් පහලට බසියි
| 0.4 |
sts_train_3617
|
අයිස් හොකී ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් පන්දුව දෙසට ඇස් යොමා ගෙන සිටියි
|
හොකී ක්‍රීඩකයෙක් රූපයේ දැක්වෙයි
| 0.47 |
sts_train_3618
|
ක්‍රීඩකයන් කීප දෙනෙක් තරගයකට සුදානම්ව රැදී සිටියි
|
යතුරු පැදි ධාවන තරගයට සූදානමින් ක්‍රීඩකයන් පෙළට බලා සිටියි
| 0.67 |
sts_train_3619
|
සංදර්ශනයක යෙදෙනා යතුරුපැදිකරුවෙක්
|
පාළමෙන් පහලට වැටුනු ආහනය ගොඩ ගන්න දෙස පිරිසක් බලා සිටියි
| 0 |
sts_train_3620
|
මිනිසෙකු අශ්වයෙකු මතින් බිමට වැටේ
|
අශ්වයෙකු මතින් වැටුනු මිනිසෙකුට තවත් අශ්වයෙක් පා පහරක් එල්ල කරයි
| 0.73 |
sts_train_3621
|
විවිධ ධජ රැගත් මිනිසුන් අශ්වයන් පිට ගමන් කරයි
|
අශ්වයන් පිටේ ඉන්න මිනිසුන් කොඩි අල්ලන් ඉන්නවා
| 1 |
sts_train_3622
|
ක්‍රීඩකයන් දෙදෙනෙකු එකිනෙකා සමග ගැටෙයි
|
සොකර් ක්‍රීඩකයන් කීප දෙනෙක් එකට ගැටීමට සැරසෙමින් සිටියි
| 0.53 |
sts_train_3623
|
රතු ජැකැට්ටුවක් ඇඳ සිටින පුද්ගලයෙක් හිම කඳු සහිත ප්‍රදේශයක ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
| 0.73 |
sts_train_3624
|
තරුණයෙක් එළි මහනේ තරප්පු පේළියේ අත්වැල උඩින් ස්කේටිං වික්‍රමයන් පුහුණු වෙයි
|
තරුණයෙකු පඩි පෙළෙහි ඇති අත් වැට මත ලිස්සා යාමට උත්සාහ කරයි
| 0.6 |
sts_train_3625
|
පිරිමි ළමයා පා පන්දු ක්‍රීඩාවේ නිරත වෙයි
|
ළමයෙකු පා පන්දු ගසයි
| 0.87 |
sts_train_3626
|
ක්‍රිකට් ක්‍රීඩකයෙකු පිත්තෙන් පන්දුවට පහර දෙයි
|
මිනිසෙකු ක්‍රිකට් පිත්ත අල්ලාගෙන ඉන්නවා
| 0.73 |
sts_train_3627
|
රගර් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන් පිරිසක්
|
එළි මහනේ රැස්ව සිටින පිරිසක් ඉදිරියේ සර්ක්ස්කරුවෝ දෙදෙනෙක් තම රැඟුම් පෙන්වති
| 0 |
sts_train_3628
|
පුද්ගලයින් 6 දෙනෙක් ශුෂ්ක බිමක පන්දුවක් සමඟ සෙල්ලක් කරති
|
මිනිසුන් පිරිසක් උඩ පනියි
| 0.33 |
sts_train_3629
|
කාන්තාවක් අශ්වයෙකු පිට නැගී වේගයෙන් ගමන් කරයි
|
රෝස පැහැති කමිසයක් පැළඳ සිටින කාන්තාව තුරඟ තරඟයක සහභාගි වෙයි
| 0.8 |
sts_train_3630
|
ක්‍රීඩකයන් පැසි පන්දු ක්‍රීඩා කරයි
|
එක් ක්‍රීඩකයෙක් අත රැඳි පන්දුව දෙස තවත් ක්‍රීඩකයෙක් බලා සිටියි
| 0.4 |
sts_train_3631
|
ගෝනෙකු පන්නන සිංහ ධේනුවක් දක්නට ලැබේ
|
සිංහයෙක් පැන යන ගෙනෙකු පිටු පසින් එළවා ගෙන යයි
| 0.8 |
sts_train_3632
|
මිනිසුන් පිරිසක් ගල් තලා අතරින් ජලාශයකට පනියි
|
මිනිසුන් දෙදෙනෙකු උඩ සිට පහළ තටාකයට පනියි
| 0.67 |
sts_train_3633
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
|
කළු පැහැති ඇඳුමින් යුත් තරුණයෙකු හිම ක්‍රීඩා කරමින් සිටියි
| 0.2 |
sts_train_3634
|
කාන්තාවක් පාරේ ඇවිද යයි
|
දුඹුරු පැහැති අත්බෑගයක් සමඟ කාන්තාවක් නගරයේ ගමන් කරයි
| 0.67 |
sts_train_3635
|
මිනිසෙකු වාහනයක් අලුත් වැඩියා කරයි
|
පුද්ගලයෙක් මෝටර් රථයක් පිරිසිදු කරයි
| 0.53 |
sts_train_3636
|
අඩ හඳක් පායන වේලාවේ මිනිසෙක් හිමෙහි ස්කීං ක්‍රීඩාවේ යෙදෙයි
|
කහ පැහති ඇදුමක් ඇඳි මිනිසෙක් හිම ක්‍රීඩා වල නියැලෙයි
| 0.53 |
sts_train_3637
|
සර්ෆිං ක්‍රීඩාවේ නියැලෙන මිනිසෙක් මුහුදු රැල්ලට මැදිව සිටියි
|
ඉතා උස මුහුදු රළක් වේගයෙන් ගොඩබිම දෙසට ඇදෙයි
| 0.27 |
sts_train_3638
|
පැසිපන්දු ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් ගෝලයක් වාර්තා කිරීමට උත්සාහ කරයි
|
මිනිසෙක් මෝටර් බයිසිකල් පැදීමේ ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0 |
sts_train_3639
|
කාන්තාවක් පාරේ ඇවිද යයි
|
කොණ්ඩය රතුපැහැ පුද්ගලයෙක් අනතුර දෙස බලා සිටී
| 0 |
sts_train_3640
|
පැසිපන්දු ක්‍රීඩකයෙක් ගෝලයක් වාර්තා කිරීමට උත්සාහ කරයි
|
සුදු පැහති ඇඳුමකින් සැරසුණු ක්‍රීඩකයා පැසිපන්දුව අතැතිව සිටින අතර එය ඩැහැ ගැනීමට ප්‍රතිවාදි ක්‍රීඩකයා සූදානම් වෙයි
| 0.87 |
sts_train_3641
|
මිනිසෙක් හිම කන්දක කරණම් ගසයි
|
පුද්ගලයෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.73 |
sts_train_3642
|
තරඟයක් අවසානයේ ජයග්‍රාහී පිළ ප්‍රීති ඝෝෂා නංවයි
|
මිනිසුන් බේස් බෝල් ක්‍රීඩාවේ යෙදෙයි
| 0.13 |
sts_train_3643
|
මිනිසුන් දෙදෙනෙකු ක්‍රීඩිකාවක් උඩ දමයි
|
පිරිමි දෙදෙනෙක් කාන්තාවක් උඩ දමා ඇල්ලීමට සැරසෙයි
| 0.8 |
sts_train_3644
|
ක්‍රීඩකයින් පන්දුවට පොර කමින් සිටියි
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.73 |
sts_train_3645
|
ක්‍රීඩකයන් දෙදෙනෙක් තරඟයක් අතරතුර ඉතා පරික්ෂාකාරී ලෙස බලා සිටියි
|
bබෝලය ලබා ගැනීමට බලා පොරොත්තුවෙන් සොකර් ක්‍රීඩකයන් දෙදෙනෙක් නැමී බලා සිටියි
| 0.53 |
sts_train_3646
|
අඳුර වැටී ඇති අවස්ථාවක පිටියක පාපන්දු ක්‍රීඩා කරන ක්‍රීඩකයන් පිරිසක්
|
ක්‍රීඩකයන් සවස් කාලයේ පා පන්දු ක්‍රීඩා කරයි
| 0.93 |
sts_train_3647
|
ක්‍රීඩකයෙකු බෝලයක් අතැතිව සිටියි
|
ක්‍රීඩකයකු බෝලයක් විසි කිරීමට සූදානම්ව අවිනිශ්චිත හැඟුමෙන් බලා සිටිය්
| 0.73 |
sts_train_3648
|
මුහුදේ රළ ප්‍රචණ්ඩ ලෙස හැසිරේ
|
ගල්පර අසළ කුරුල්ලෝ පියාඹති
| 0.13 |
sts_train_3649
|
ක්‍රීඩකයෙකු බෝලයක් විසිකරයි
|
බේස් බෝල් රීඩකයෙක් දණ හිස නවා පන්දුව වැරෙන් යොමු කරයි
| 0.8 |
sts_train_3650
|
හිම ක්‍රීඩා කරන මිනිසෙක් කරණමක් ගසයි
|
මිනිස්සු කණ්ඩායමක් හොට් එයා බැලූනයකින් ගමන් කිරීමට සූදානම් වෙති
| 0 |
sts_train_3651
|
සැමරුම් උත්සවයක කොඩි අල්ලාගෙන සිටින තුරඟ තරඟකරුවන් පිරිසක් දක්නට ලැබේ
|
අශ්වයන් පිටේ ඉන්න මිනිසුන් කොඩි අල්ලන් ඉන්නවා
| 0.8 |
sts_train_3652
|
මිනිසුන් මඩ වලක ක්‍රීඩා කරයි
|
මඩ නා ගත් සොකර් ක්‍රීඩකයන් රැසක් අත්‍රෙන් කුඩා ක්‍රීඩකයෙක් පන්දුව ඉවතට දීමට සැරසේ
| 0.73 |
sts_train_3653
|
පුද්ගලයෙක් පොළව මත අත් තබාගෙන සිටියි
|
නිල් කමිසයක් ඇඳ සිටින තරුණයා මහ පාරේ ස්කේටිං වික්‍රමයන් පුහුණු වෙයි
| 0.6 |
sts_train_3654
|
මිනිසෙක් පඩි පෙළක් අසල සිට උඩ පනියි
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
| 0.4 |
sts_train_3655
|
මිනිසුන් කඩු සටන් පුරුදු වෙයි
|
කඩු සරඹ ක්‍රීඩා කරන මිනිසෙක් අනිත් මිනිසාට කඩුවෙන් පහර දෙයි
| 0.8 |
sts_train_3656
|
හිම මත ලිස්සා යන ක්‍රීඩකයෙක් පාපුවරුවක් මත සිටියි
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
| 0.2 |
sts_train_3657
|
පැසිපන්දු ක්‍රීඩකයෙක් ගෝලය වාර්තා කරයි
|
ක්‍රීඩකයෙක් පන්දුව වළල්ල තුලට දමයි
| 0.93 |
sts_train_3658
|
මුහුදි වෙරලේ කාන්තාවක් පිරිසක් සිටින අතර ඈත මුහුදේ නැවක් දිස්වෙයි
|
කාන්තාවන් කිහිප දෙනෙකු වෙරළේ ක්‍රීඩා කරයි
| 0.47 |
sts_train_3659
|
මිනිසෙකු බොක්සිං ක්‍රීඩාව සඳහා සුදානම් වෙයි
|
කෙනෙක් බොක්සිං වලල්ලේ ක්‍රීඩකයාට සාත්තු කරනු ලැබේ
| 0.47 |
sts_train_3660
|
මිනිසෙකු මෝටර් රථයක් අලුත් වැඩියා කරයි
|
පුද්ගලයෙක් මෝටර් රථයක් පිරිසිදු කරයි
| 0.47 |
sts_train_3661
|
තුරඟ තරඟයකදී ක්‍රීඩකයෙක් අශ්වයාගේ පිටින් වැටෙන අතර අශ්වයින් දෙදෙනෙකුට මැදි වෙයි
|
ක්‍රීඩිකාවක් ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටී
| 0 |
sts_train_3662
|
මිනිසෙක් කැලයක් මැදින් පාපැදියක් පදවාගෙන යයි
|
තරුණයකු කැලයක් මැදින් පාපැදියක් ධාවනය කරමින් සිටියි
| 1 |
sts_train_3663
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
ක්‍රීඩකයෙකු පැසි පන්දුවක් විදීමට උත්සහ කරයි
| 0.67 |
sts_train_3664
|
හිම මත ලිස්සා යාමේ තරඟයක අවස්ථාවක් රූපයේ දැක්වෙයි
|
පුද්ගලයෙකු විසින් හිම ක්‍රීඩා කරන ස්ථානයක් පටිගත කරයි
| 0.47 |
sts_train_3665
|
මිනිසෙකු උඩ පනියි
|
තරුණයෙක් ස්කෙට් බෝඩ් එකකින් ක්‍රීඩා කරයි
| 0.47 |
sts_train_3666
|
පුද්ගලයෙක් එළිමහනේ මවුන්ටන් බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
|
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
| 0.73 |
sts_train_3667
|
පුද්ගලයින් දෙදෙනෙක් මුහුදේ සර්ෆිං ක්‍රීඩාවේ නිරත වෙති
|
මිනිසෙක් රැල්ල මත ලිස්සා යෑමේ ක්‍රීඩාවේ නියැලෙයි
| 0.6 |
sts_train_3668
|
ක්‍රීඩකයන් තිදෙනෙක් පිට්ටනියක් මත ක්‍රීඩා කරයි
|
ඇමරිකානු ෆුට්බෝල් තරඟයක ක්‍රීඩකයෝ තිදෙනෙක් එකිනෙකා සමඟ ගැටෙති
| 0.67 |
sts_train_3669
|
කුරුල්ලකු දිය වලක සිටියි
|
කලු සහ සුදු තාරාවෙක් දියකඩිත්තක සෙල්ලම් කරයි
| 0.67 |
sts_train_3670
|
අයිස් හොකි ක්‍රීඩකයන් දෙදෙනෙක් එකිනෙක හා ගැටෙයි
|
මිනිසුන් දෙදෙනෙකු රණ්ඩු කරයි
| 0.53 |
sts_train_3671
|
මිනිසකු මුහුදු රළ පදියි
|
මිනිසෙක් මුහුදේ රළ මත ජල ක්‍රීඩා කරයි
| 0.93 |
sts_train_3672
|
පැරෂුටයක් පැළඳි ක්‍රීඩකයෙක් දිය මත ලිස්සා යයි
|
මිනිසකු මුහුදු රළ පදියි
| 0.6 |
sts_train_3673
|
පැසි පන්දු ක්‍රීඩාවේ නියැලෙන කණ්ඩායම් දෙකක් පෙන්නුම් කෙරේ
|
ප්‍රකට නිමි ඇඳුම් සන්නාමයක් පසෙකින් දිස් වේ
| 0 |
sts_train_3674
|
පුද්ගලයෙක් පැරෂුටයක එල්ලී ගමන් කරයි
|
මිනිසෙකු පැරෂුටයක් ආධාරයෙන් පහලට බසියි
| 0.87 |
sts_train_3675
|
මිනිසුන් පිරිසක් විශාල බැලූනයක් උද යැවීමට සැරසෙයි
|
පිහිණුම් තටාකයට කිසිවෙකු පැන්න බවක් පෙනේ
| 0 |
sts_train_3676
|
මිනිසෙක් එළිමහන් ප්‍රදේශයක බයිසිකල් වික්‍රමයන් පුහුණු වෙයි
|
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
| 0.73 |
sts_train_3677
|
නත්තල් සීයා තෑගි රැගෙන බිත්තියක් දිගේ ගමන් කරයි
|
නත්තල් සීයාගේ ඇඳුමින් සැරසුණු කෙනෙකු පර්වතයක ලයිට් බල්බ සවි කරයි
| 0.6 |
sts_train_3678
|
මිනිසෙක් පාපැදියක් යොදාගෙන කරනම් ගසයි
|
මිනිසෙකු පා පැදි තරඟයකට සහභාගී වෙයි
| 0.67 |
sts_train_3679
|
රුවල් නැවක් මුහුදේ ගමන් කරයි
|
රුවල් ඔරුවක් සවස් කාලයේ මුහුදේ යාත්‍රා කරයි
| 0.8 |
sts_train_3680
|
මිනිසෙක් පාපැදියක් යොදාගෙන කරනම් ගසයි
|
නිල් කමිසයක් ඇඳ සිටින තරුණයා බයිසිකලය පදවයි
| 0.6 |
sts_train_3681
|
මිනිසෙක් විශාල ගොඩනැගිල්ලක් අසල ක්‍රීඩා කරයි
|
තරුණයෙකු බිත්තියක් මතින් ලිස්සා යනු ලබයි
| 0.4 |
sts_train_3682
|
තරුණියක් අයිස් ස්කේටිං ක්‍රීඩාවේ නියැලෙයි
|
කුකුලන් සහ මුවන් හිම මත සිටියි
| 0 |
sts_train_3683
|
ගිලන් රථයක් අනතුරට පත් වී ඇත
|
කාන්තාවක් සහ බල්ලෙක්
| 0 |
sts_train_3684
|
පිරිමි ළමයා කරණමක් ගැසීමට සුදානම් වෙයි
|
රාත්‍රි විදුලි පහන් මැද පුද්ගලයෙක් රෝද සපත්තු පැලඳ බංකුවක් උඩින් ගම්න් කරයි
| 0.27 |
sts_train_3685
|
මිනිසෙකු රෝද සපත්තු ආධාරයෙන් පඩිපෙලක අත් වැල මත ගමන් කරයි
|
මිනිසෙක් රෝද සහිත සපත්තු වලින් හරබයක් ඉදිරිපත් කරයි
| 0.67 |
sts_train_3686
|
ජීවතාරක්ෂක බෝට්ටුවක් ඈතින් දිස් වෙයි
|
වැරෙන් බෝට්ටුව පදින පිරිසට තවත් අයෙක් විධාන ලබා දෙයි
| 0.33 |
sts_train_3687
|
මින්සෙක් පාපැදියක් යොදාගෙන කරනම් ගසයි
|
සුදු කමිසයක් පැලඳ සිටින තරුණයා තම බයිසිකලයෙන් විවිධ වික්‍රමයින් පෙන්වයි
| 0.73 |
sts_train_3688
|
ක්‍රීඩකයන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
බාස්කට් බෝල් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන් සමූහයක් කූඩය වෙතට වැටීමට ආසන්න පන්දුව නතර කිරීමට උත්සහ කරයි
| 0.67 |
sts_train_3689
|
මිනිසුන් කිහිප දෙනෙකු සහ අසාමාන්‍ය මෝටර් රථයක් දිස්වෙයි
|
පුද්ගලයෙක් ට්‍රයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
| 0.2 |
sts_train_3690
|
කුඩා ළමුන් පිරිසක් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
කුඩා පා පන්දු ක්‍රීඩකයා පන්දුව රැගෙන යනු දෙස තවත් දෙදෙනෙක් බලා සිටියි
| 0.6 |
sts_train_3691
|
ක්‍රීඩකයෙක් දිව ගෙන විත් පන්දුව විසි කරයි
|
ක්‍රීඩකයෙකු බෝලයක් විසිකරයි
| 0.87 |
sts_train_3692
|
ටෙනිස් ක්‍රීඩකයෙක් පිත්තෙන් ටෙනිස් පන්දුවට පහර දීමට සැරසෙයි
|
තරුණයෙකු ටෙනිස් ක්‍රීඩා කරමින් සිටියි
| 0.8 |
sts_train_3693
|
පාපන්දු ක්‍රීඩකයෙක් තරඟයක් අතරතුරදදී බිම ඇද වැටෙයි
|
මිනිසුන් දෙදෙනෙක් පාපන්දු ක්‍රීඩාවේ යෙදෙයි
| 0.6 |
sts_train_3694
|
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
|
තරුණයෙක් පිරමීඩයක් වැනි ගොඩනැගිල්ලක තම බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
| 0.67 |
sts_train_3695
|
මෝටර් රථයක් ධාවනය වෙයි
|
කළු පැහැති මොටෝර් රථයක් තරඟයක ගමන් කරයි
| 0.67 |
sts_train_3696
|
ක්‍රීඩකයන් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
රග්බි ක්‍රීඩකයන් ක්‍රීඩාවේ නිරත වෙයි
| 1 |
sts_train_3697
|
මිනිසෙක් හිම සතිත ස්ථානයක ක්‍රීඩා කරයි
|
මිනිසෙකු ඉහල සිට පහලට පනියි
| 0.2 |
sts_train_3698
|
මිනිසෙක් කැලයක් අතරින් පාපැදියකින් ගමන් කරයි
|
උස ගස් සහිත කදුකර පෙදෙසක පුද්ගලයෙක් පපැදියක් ධාවනය කරයි
| 0.87 |
sts_train_3699
|
මිනිසා කඹයක එල්ලී ගුවන් කරණමක් ගසයි
|
පුද්ගලයෙක් කයිට් සර්ෆිං ක්‍රීඩාවේ නියැලෙයි
| 0.27 |
sts_train_3700
|
වඳුරන් දෙදෙනක් එකිනෙක දෙස තරහින් බලා සිටියි
|
වඳුරන් දෙදෙනෙකු පොර කයි
| 0.67 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.