id
stringlengths 14
14
| sentence1
stringlengths 3
130
| sentence2
stringlengths 3
130
⌀ | similarity
float64 0
1
|
---|---|---|---|
sts_train_3401
|
ළමයෙකු සෙල්ලම් කරමින් සිටී
|
රෝද ලෑල්ල මත අන කුඩා පිරිමි ළමයෙක් ලෑල්ල යටින් යවා උඩ පනියි
| 0.6 |
sts_train_3402
|
මිනිසෙකු පඩිපෙලක් මතින් පහලට පනියි
|
රෝද සවිකල පුවරුවක නැඟි පිරිමි ළමයෙක් පඩිපෙලකින් පනියි
| 0.6 |
sts_train_3403
|
මිනිසා බෝලය ඉහලට ඔසවයි
|
උස බාස්කට් බෝල් ක්‍රීඩකයා තන් ඉදිරියේ ඉටින ක්‍රීඩකයාගේ හිසට උඩින් පන්දුව විසිකිරීමට උත්සහ කරයි
| 0.6 |
sts_train_3404
|
මිනිසුන් දෙදෙනෙක මාර්ගයක යතුරු පැදි දාවනය කරයි
|
මිනිසෙකු මෝටර් බයිසිකලයක තනි රෝදයෙන් ගමන් කරයි
| 0.53 |
sts_train_3405
|
විශාල රථයක් මගින් අබලන් වූ ගිලන් රථයක් ප්‍රවාහනය කරවයි
|
අනතුරට ලක්වූ ගිලන් රථයක් වාහනයක ගෙන යනු ලැබේ
| 0.93 |
sts_train_3406
|
මිනිසෙක් කරණමක් ගසා පිහිනුම් තටාකයටක පනියි
|
තරුණයෙක් කරණමක් ගසා පිහිනුම් තටාකයට පනියි
| 0.93 |
sts_train_3407
|
ළමයෙක් බටහිර නර්තන විලාසයක යෙදී සිටියි
|
තැඹිලි පැහැති කමිසයක් ඇඳ සිටින ක්‍රීඩකයා ටෙනිස් තරඟයක පිත්තෙන් පන්දුවට පහර දීමට නියමිතයි
| 0 |
sts_train_3408
|
මිනිසුන් පිරිසක් පාලමක් අසල සිදු වූ රිය අනතුරක් දෙස බලා සිටියි
|
මිනිසුන් රිය අනතුරක් දෙස බලා සිටියි
| 0.8 |
sts_train_3409
|
මුවෙක් කම්බි වැටක් මතින් පනියි
|
ලේනෙක් තණ තිල්ල මතට වී සිටියි
| 0 |
sts_train_3410
|
පුද්ගලයෙක් හිම ක්‍රීඩාවේ යෙදෙයි
|
වර්ණවත් ඇදුමින් සරසුණු මිනිසෙක් හිම මත ලිස්ස විත් පිම්මක් පනියි
| 0.53 |
sts_train_3411
|
ක්‍රීඩකයන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදෙයි
|
බාස්කට් බෝල් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන් සමූහයක් කූඩය වෙතට වැටීමට ආසන්න පන්දුව නතර කිරීමට උත්සහ කරයි
| 0.8 |
sts_train_3412
|
පුද්ගලයෙක් පැරෂුටයක එල්ලී ගමන් කරයි
|
පුද්ගලයෙක් හිම සහිත බිම් ප්‍රදේශයක් උඩින් එයා බැලූනයක ගමන් කරති
| 0.4 |
sts_train_3413
|
මෝටර් රථයක් ධාවනය වෙයි
|
මාර්ගයේ ගම්න් අන්න දැකුම්කළු මෝටර් රථය දෙස පිරිසක් ඉත ඔනෑකමින් බල සිටියි
| 0.33 |
sts_train_3414
|
දරුවන් කිහිපදෙනෙක් පාපන්දු ක්‍රීඩාවේ නියැලෙති
|
කුඩා ලමුන් පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.93 |
sts_train_3415
|
මෝටර් බයිසිකල් තරගයක් සඳහා සුදානම් වෙයි
|
යතුරු පැදි ධාවන තරගයට සූදානමින් ක්‍රීඩකයන් පෙළට බලා සිටියි
| 0.87 |
sts_train_3416
|
ක්‍රීඩකයන් පිරිසක් පිට්ටනියක් මැද ක්‍රීඩාවේ යෙදෙයි
|
ක්‍රීඩකයන් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.8 |
sts_train_3417
|
මිනිසා හිම මත ලිස්සා යමින් සිටියි
|
මිනිසෙක් බේසමක නැග හිම මතින් ලිස්සා එයි
| 0.8 |
sts_train_3418
|
කාන්තාවක් පා පැදි පදිනවා
|
පා පැදි ධාවකයෙක් වේගයෙන් පා පැදිය පදවා යයි
| 0.8 |
sts_train_3419
|
ළමුන් පිරිසක් සෙල්ලම් කරන අතර තවත් පිරිසක් ඒ දෙස බලා සිටී
|
රෝද ලෑල්ල මත යන තරගයේ යෙදෙන ක්‍රීඩකයන් දෙදෙනකු දෙස පිරිසක් උනන්දුවෙන් බලා සිටියි
| 0.6 |
sts_train_3420
|
පිල් දෙකක ක්‍රීඩකයෝ දෙදෙනෙක් පැසිපන්දු ක්‍රීඩාවේ බෝලය අල්ලා ගැනීමට තැත් කරති
|
කළු පැහැති ඇඳුමකින් යුත් ක්‍රීඩකයෙකු පන්දුව රැගෙන දුවයි
| 0.53 |
sts_train_3421
|
සතුන් දෙදෙනෙක් එකිනෙකා ස්පර්ශ කරමින් ගඟක ඉවුරක් මත සිටියි
|
කබරයෝ දෙදෙනෙක් වතුර කඩිත්තක අරගලයක නිරත වෙති
| 0.47 |
sts_train_3422
|
සුදු පැහැති සුනඛයෙක් කැලයක පාද වලින් උඩ සිට ගෙන සිටියි
|
බල්ලකු බෝලයක් ඩැහැ ගැනීමට උඩ පනිය්
| 0.4 |
sts_train_3423
|
ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටින ටෙනිස් ක්‍රීඩකයෙක් රූපයේ දැක්වෙයි
|
මිනිසෙකු ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.87 |
sts_train_3424
|
කලු පැහැති ඇඳුමක් පැලඳ සිටින මිනිසා මෝටර් ක්‍රොස් තරඟයක තම වික්‍රමයන් පෙන්වයි
|
යතුරු පැදියේ ඉදිරිපස රෝදය ඔසවමින් යතුරු පැදි කරුවා පිම්මක් පනියි
| 0.6 |
sts_train_3425
|
ක්‍රීඩකයෙක් පිත්තෙන් පන්දුවට පහර දීමට සැරසෙයි
|
කළු පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩකයා පිත්තෙන් පන්දුවට පහර දෙයි
| 0.67 |
sts_train_3426
|
අනතුරකදී සිදුවූ ගිනිගැනීමක් දෙස මිනිසුන් බලා සිටියි
|
ඇතිවන ගුවන් යානා පිපුරුම දෙස පිරිසක් බලා සිටියි
| 0.8 |
sts_train_3427
|
මිනිසෙක් මාර්ගයක් මැද යතරු පැදියක් නවතා ගෙන සිටියි
|
ඉරබැස යන අවස්ථාවේ පාර හරස් කරමින් තම යතුරු පැදිය මිනිසෙක් නවත්වා බලා සිටියි
| 0.8 |
sts_train_3428
|
මිනිසෙක් පාපැදියක් බාධකයක් මතින් ගමන් කරවයි
|
පා පැදි කරුවෙක් පා පැදිය සමඟ උඩ පනියි
| 0.53 |
sts_train_3429
|
පැසිපන්දු ක්‍රීඩකයෙක් වෙනත් ක්‍රීඩකයෙක් අතරින් පන්දුව රැගෙන යයි
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.47 |
sts_train_3430
|
මිනිසෙක් මුහුදේ රළ මත කරනම් ගසයි
|
රැල්ල මත රැල්ල දෙබා කරගෙන් කරමින් රීඩකයෙක් ඇදී එයි
| 0.67 |
sts_train_3431
|
දුඹුරු පැහැති අත්බෑගයක් සමඟ කාන්තාවක් නගරයේ ගමන් කරයි
|
විදුලි බුබුළු එල්ලු ගසක් අසලින් පදික වේදිකාවේ තරුණියක් ගමන් කරයි
| 0.47 |
sts_train_3432
|
පැසිපන්දු ක්‍රීඩකයෙක් ගෝලයක් වාර්තා කිරීමට උතසාහ කරයි
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.8 |
sts_train_3433
|
පුද්ගලයෙක් එළිමහනේ තම බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
|
පාපැදි ධාවකයෙකු සිය පාපැදියත් සමග ගුවනෙහි පාවෙයි
| 0.8 |
sts_train_3434
|
මිනිසෙකු කරනම් ගසයි
|
රෝද ලෑල්ලක් මත නැඟි තරුණයෙක් බැම්මක් දිගේ ලිස්ස විත් කරනමක් ගසයි
| 0.6 |
sts_train_3435
|
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
|
මුවින් යමක් රැගෙන සුදු පැහැති පක්ෂීන් රංචුවක් ඉගිල යයි
| 0 |
sts_train_3436
|
මිනිසෙක් හිම කන්දක සිට කරනම් ගසයි
|
මිනිසෙක් හිම මත කරනම් ගසයි
| 0.8 |
sts_train_3437
|
මිනිසෙක් මුහුදේ රළ ක්‍රීඩා කරයි
|
මිනිසෙකු මුහුදු රළ පදියි
| 0.93 |
sts_train_3438
|
මිනිසෙකු ගිනි සහිත පොල්ලක් අතින් ගෙන සිටියි
|
කලු ඇඳුමකින් සැරසුණු පුද්ගලයෝ දෙදෙනෙක් ගිනිකෙලි පුහුණුවීම් වල යෙදෙති
| 0.8 |
sts_train_3439
|
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
මිනිසුන් දෙදෙනෙක් පාපන්දු ක්‍රීඩාවේ යෙදෙයි
| 0.93 |
sts_train_3440
|
පාපැදියක් පදවන මිනිසෙක් මාර්ගයක් ඔස්සේ වේගයෙන් ඉදිරියට ඇදෙයි
|
පාපැදිකරුවෙක් සෙමින් සහ තවත් පාපැදිකරුවෙක් ඉතා වේගයෙන් ගමන් කරති
| 0.6 |
sts_train_3441
|
මිනිසුන් පිරිසක් හිම කන්දක් මැද හිම ක්‍රීඩා කරයි
|
තරුණයන් දෙදෙනකු හිම ක්‍රීඩාවක නියැලෙමින් සිටිති
| 0.6 |
sts_train_3442
|
පුසෙකු දෙපයින් සිටගෙන සෙල්ලම් කරයි
|
පුසෙක් වාතයේ ඉගිලෙන යමක් අල්ලා ගැනීමට තැත් කරයි
| 0.67 |
sts_train_3443
|
මිනිසුන් පිරිසක දිවීමේ තරඟයක යෙදේ
|
මිනිසුන් ධාවන තරගයක යෙදී සිටියි
| 1 |
sts_train_3444
|
මිනිසෙක් කුඩාරමක් අසල ක්‍රීඩා කරයි
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
| 0.27 |
sts_train_3445
|
මිනිසෙක් පිහිණුම් තටාකයක් අසල වැඩෙහි යෙදී සිටී
|
මිනිසෙකු පිහිනුම් තටාකය අවට පිරිසිදු කරයි
| 0.8 |
sts_train_3446
|
කාන්තාවක් වෙරළේ අශ්වයකු පිට ගමන් කරයි
|
සුදු කණ්ඩායමේ පැසි පන්දු ක්‍රීඩකයව කොළ පති කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු විසින් වැලක්වීමට උත්සහ කරයි
| 0 |
sts_train_3447
|
රග්බි තරඟයක ක්‍රීඩකයෝ පිරිසක් පන්දුව ග්‍රහණය කරගැනීමට පොර කයි
|
ක්‍රීඩකයන් පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.13 |
sts_train_3448
|
මෝටර් රථ යාන්ත්‍රිකයෙක් කාර් එකක උවසුන වෙතට බටයකින් වතුර පහරක් එල්ල කරයි
|
පුද්ගලයෙක් මෝටර් රථයක් පිරිසිදු කරයි
| 0.73 |
sts_train_3449
|
කණ්ඩායම් දෙකක තරුණයන් දෙදෙනෙක් පාපන්දු ක්‍රීඩාවේ නියැලෙනු පෙනේ
|
සුදු පැහැති සහ කළු පැහැති ඇදුමින් සැරසුණු මිනිසුන් බෝලය පසු පස දුවති
| 0.53 |
sts_train_3450
|
යතුරුපැදි ධාවන ක්‍රීඩකයෙක් වේගයෙන් යතුරු පැදිය පදවාගෙන යයි
|
පුද්ගලයෙක් කොළ පැහැති මෝටර් සයිකලයක් ධාවනය කරයි
| 0.8 |
sts_train_3451
|
ලා නිල් පැහැති ජර්සියක් ඇඳ සිටින පැසිපන්දු ක්‍රීඩකයා පන්දුව ඇතැතිව සිටියි
|
ගැහැණු ළමයෙකු හා පිරිමි ළමයෙකු වැළද ගනී
| 0 |
sts_train_3452
|
මෝටර් රථයක් වේගයෙන් ධාවනය වෙයි
|
දුම් පිට කරමින් මෝටර් රථයක් අසීරු වංගුවක ගමන් ගනියි
| 0.53 |
sts_train_3453
|
හොකී ක්‍රීඩාවේ පන්දු රකින්නෙකු රූපයේ දැක්වෙයි
|
උඩුකය නිරුවත් කලු කලිසමක් ඇඳ සිටින තරුණයෙක් සර්ෆිං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0 |
sts_train_3454
|
ක්‍රීඩකයන් පිරිසක් පිට්ටනියක් මැද ක්‍රීඩාවේ යෙදෙයි
|
රග්බි ක්‍රීඩකයන් ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.8 |
sts_train_3455
|
යම් උපකරණයක් බෝට්ටුවක් මගින් මුහුද දෙසට ඇද ගෙන යනු ලැබේ
|
දියඹට යන බෝට්ටුව දෙස වෙරල මත සිටින මිනිසෙක් බලා සිටියි
| 0.4 |
sts_train_3456
|
ක්‍රීඩා කරුවෙකු පන්දුව අතැතිව දුව ගෙන යයි
|
පන්දුව තුරුළු කරගත් සොකර් ක්‍රීඩකයෙක් වේගයෙන් දිව යයි
| 0.73 |
sts_train_3457
|
පිරිමි දරුවක් බයිසිකල් තරඟයක සහභාගි වෙයි
|
මුහුදේ රැලි සුදු පාටට තියෙනවා
| 0 |
sts_train_3458
|
නිල් පැහැති ෆොර්මියුලා වන් රථයක් දුම් දමමින් ධාවන පථයේ ගමන් කරයි
|
ධාවන තරගයක යෙදෙන මෝටර් රථයෙක් ගිනි ගනියි
| 0.6 |
sts_train_3459
|
බල්ලන් කිහිප දෙනෙකු විසින් මිනිසුන් දෙදෙනෙකුගෙන් යුතු කරත්තයක් ඇදගෙන යයි
|
බල්ලන් පිරිසක් විසින් හිම කරත්තයක් ඇදගෙන යති
| 0.87 |
sts_train_3460
|
බයිසිකල් පදින්නෙක් එළි මහනේ තම බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
|
පිරිමි ළමයෙක් බයිසිකල් පැදීමේ ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.8 |
sts_train_3461
|
මිනිසෙක් වෙරලේ බයිසිකල් හරබයක් ඉදිරිපත් කරයි
|
රෝද තුනක් ඇති වාහනය මත මිනිසෙක් ගමන් කරයි
| 0.53 |
sts_train_3462
|
කලු පැහැති ඇඳුමක් ඇඳ සිටින පිරිමියා සර්ෆිං ක්‍රීඩාවේ නිරත වෙයි
|
මිනිසෙක් මුහුදේ රළ මත ජල ක්‍රීඩා කරයි
| 0.8 |
sts_train_3463
|
ටෙනිස් ක්‍රීඩකයෙක් පන්දුවට පහර දෙයි
|
ප්‍රේක්ෂකයන් රැසක් ඉදිරියෙහි තරුණයකු ක්‍රීඩා කරයි
| 0.53 |
sts_train_3464
|
පැසිපන්දු ක්‍රීඩකයෙක් ගෝලයක් වාර්තා කිරීමට උත්සාහ කරයි
|
පන්දුව අතැතිව වේගයෙන් දිව යන බාස්කට් බෝල් ක්‍රීඩකයාව නැවැත්වීමට තවත් ක්‍රීඩකයෙක් උත්සහ කරයි
| 0.87 |
sts_train_3465
|
කුඩා ළමුන් පිරිසක් පිහිනුම් තටාකයක ක්‍රීඩා කරයි
|
කුඩා ළමුන් පිරිසක් පිහිනුම් තටාකයක විනෝද වෙමින් සිටිති
| 0.87 |
sts_train_3466
|
මිනිසෙකු මුහුදු රළ මත කරනම් ගසයි
|
නිල් ඇදුමක් ඇදගත් පිරිමියෙක් ජල ක්‍රීඩාවක නිරතවෙයි
| 0.73 |
sts_train_3467
|
සුදු හිස්වැස්මක් පැළඳ සිටින ආසියානු ජාතිකයා බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
|
තරුණයෙකු ටෙනිස් ක්‍රීඩා කරමින් සිටියි
| 0 |
sts_train_3468
|
මඩ තැවරුණු දරුවන් කිහිප දෙනෙක් ඇමරිකානු ෆුට්බෝල් ක්‍රීඩාවේ නියැලෙයි
|
මඩ පිට්ටනියක මිනිසුන් සෙල්ලම් කරයි
| 0.73 |
sts_train_3469
|
මිනිසෙක් වනාන්තරයක් මැද පාපැදියක් ධාවනය කරවයි
|
කළු ඇඳුමකින් සැරසුණු පුද්ගලයා වනය මැදින් තම බයිසිකලය පදියි
| 0.8 |
sts_train_3470
|
යතුරු පැදියක කරණමක් ගසන මිනිසෙක්
|
යතුරු පැදියක මත නැගි මිනිසෙකු කරන සර්කස් දැක්මක් දෙස පිරිසක් බලා සිටියි
| 0.53 |
sts_train_3471
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
ක්‍රීඩකයෙකු පැසි පන්දුව පැස තුලට දැමීමට උත්සහ කරයි
| 0.67 |
sts_train_3472
|
රග්බි තරඟයක් ඉතා උණුසුම් අවස්ථාවකට පත්ව ඇත
|
තරුණයින් පිරිසක් රග්බි ක්‍රීඩාවෙහි යෙදෙති
| 0.67 |
sts_train_3473
|
මිනිසුන් හිම මත ලිස්සයි
|
ක්‍රීඩකයන් දෙදෙනෙකු එකිනෙක ගැටෙයි
| 0.47 |
sts_train_3474
|
මිනිසෙක් වැලි ගොඩක් මත මෝටර් රථයක් පදවයි
|
වළවල්
| 0 |
sts_train_3475
|
මිනිසෙකු රුවල් බෝට්ටුවක් පදියි
|
කණ්ඩායම දෙකක තරඟකරුවන් දෙදෙනෙක් පන්දුවට පහර දීමට තැත් කරයි
| 0 |
sts_train_3476
|
මිනිසුන් පිරිසක් හිම ක්‍රීඩා වල නිරත වෙයි
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
| 0.73 |
sts_train_3477
|
නැව් තටාකයක පරණ නැවක් නවතා තිබේ
|
නිවසක් අසල කම්කරුවෙකු සිටගෙන සිටියි
| 0.13 |
sts_train_3478
|
මිනිසෙක් කුඩා ළමයෙක් සමග කරත්තයක් පදියි
|
වයස්ගත මිනිසෙක් කුඩා දරුවෙක් සමඟ ෆෝ වීල් රථයක ගමන් කරයි
| 0.4 |
sts_train_3479
|
මෝටර් රථ ධාවන තරඟයක නිල් කාර් එකක් මාර්ගයේ ගමන් කරයි
|
ධාවන තරග වල ගම්න් කරන වර්ගයක නිල් පහැති මෝටර් රථයක් ගම්බද මාර්ගයක ගමන් කරයි
| 0.8 |
sts_train_3480
|
පැසිපන්දු ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන් තුන් දෙනෙක්
|
ක්‍රීඩකයන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටී
| 0.8 |
sts_train_3481
|
මිනිසුන් දෙදෙනෙක් කරනම් ගසයි
|
මිනිසුන් දෙදෙනෙකු කරනම් ගසයි
| 1 |
sts_train_3482
|
හංසයෙක් වතුර මත තටු සලමින් සිටියි
|
පාත්තයෙක් පියාපත් විදහා සිටියි
| 0.6 |
sts_train_3483
|
සුදු පැහැති අන්දමකින් සැරසුන මිනිසෙක් කැලයක් මැදින් පාපැදියක් පදියි
|
සුදු ඇඳුමකින් සැරසුණු පුද්ගලයා වනය මැදින් තම බයිසිකලය පදියි
| 1 |
sts_train_3484
|
පුද්ගලයෙක් තවත් කණ්ඩායමක් සමඟ සකයි ඩයිවිං ක්‍රීඩාවේ නිරත වෙයි
|
දුමක් පිට අරමින් මිනිස්සු කීප දෙනෙක් පොළවට ඉහලින් පියාසර කරති
| 0.67 |
sts_train_3485
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
|
රාත්‍රීයේ පුද්ගලයෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.8 |
sts_train_3486
|
රතු
|
තරුණයෙකු හිම ක්‍රීඩා කරමින් සිටියි
| 0 |
sts_train_3487
|
මිනිසෙකු අත්පොලසන් දෙමින් ඉදිරියට යයි
|
රෙස්ලිං තරඟයක ජයග්‍රාහකයා තම ප්‍රීතිය සමරන අතර පරාජය වූ ක්‍රීඩකයා කොනකට වී සිටියි
| 0.4 |
sts_train_3488
|
යතුරු පැදි දවන තරනගයක යෙදෙන ක්‍රීඩකයෙක්
|
මෝටර් සයිකල් තරඟයක
| 0.47 |
sts_train_3489
|
මිනිසෙක් මුහුදේ රළ ක්‍රීඩා කරයි
|
ක්‍රීඩිකාවගේ සපත්තුව තියුණු ස්වබාවයක් පෙන්නුම් කරයි
| 0.07 |
sts_train_3490
|
මිනිසෙක් මුහුදේ රළ සමග ක්‍රීඩා කරයි
|
තරුණයෙකු ජලය මත සෆ් ක්‍රීඩාවෙහි යෙදෙයි
| 0.67 |
sts_train_3491
|
ක්‍රීඩකයන් දෙදෙනෙක් තරඟයක් අතරතුර ඉතා පරික්ෂාකාරී ලෙස බලා සිටියි
|
මිනිසුන් රගර් ක්‍රීඩාවේ යෙදී සිටී
| 0.27 |
sts_train_3492
|
මිනිසෙකු රොටියක් පුච්චමින් සිටියි
|
යුවළක් ලතින් අමරිකානු නර්තනයක නිරත වෙයි
| 0 |
sts_train_3493
|
ක්‍රීඩකයන් පැසි පන්දු ක්‍රීඩා කරයි
|
පැසි පන්දු ක්‍රීඩකයෙක් පන්දුව යොමු කිරීමට දිශාවක් සොයයි
| 0.47 |
sts_train_3494
|
ක්‍රීඩකයෙකු රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
ඇමරිකානු ෆුට්බෝල් තරඟයක ක්‍රීඩකයෙක් පන්දුව ඇතැතිව සිටියි
| 0.27 |
sts_train_3495
|
මිනිසෙක් පඩි පෙළක් අසල සිට උඩ පනියි
|
ළමයෙක් අත් වැටක් උඩින් පනියි
| 0.33 |
sts_train_3496
|
21 ජර්සිය ඇඳ ඇති ක්‍රීඩකයා පැසි පන්දුව දැලට දැමීමට තැත් කරන අතර ප්‍රතිවාදි කණ්ඩායමේ ක්‍රීඩකයෝ ඔහු වටා රොක්ව සිටිති
|
ක්‍රීඩකයෙක් විසින් ඔසවා ගෙන සිටින බාස්කට බෝලය උදුරා ගැනීමට තවත් ක්‍රීඩකයෙක් උත්සහ කරයි
| 0.8 |
sts_train_3497
|
මල්පැල විකුණන කඩයක් ඉදිරියෙන් පුද්ගලයෙක් වේගයෙන් දිව යයි
|
මිනිසෙක් පාරේ මල් කඩයක් ඉදිරියෙන් දුව යයි
| 0.93 |
sts_train_3498
|
මිනිසුන් පිරිසක් හිම කන්දක් මැද හිම ක්‍රීඩා කරයි
|
මිනිස්සු දෙදෙනෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙති
| 0.67 |
sts_train_3499
|
මිනිසුන් තිදෙනීක් හිම ක්‍රීඩාවේ යෙදෙයි
|
මිනිස්සු තිදෙනෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙති
| 0.87 |
sts_train_3500
|
රෝද සහිත සපත්තු පැළඳ ගත මිනිසෙක් මාර්ගයක් අසල කරණම් ගසයි
|
සුදු කමිසයක් ඇඳගෙන සිටින පුද්ගලයා රෝලර් බ්ලේඩිං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.73 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.