id
stringlengths 14
14
| sentence1
stringlengths 3
130
| sentence2
stringlengths 3
130
⌀ | similarity
float64 0
1
|
---|---|---|---|
sts_train_3201
|
බළලෙක් තරබාරු කාන්තාවක් සමග සුරතල් වෙයි
|
කාන්තාවක් හිම සහිත ස්ථානයක ඇවිදිමින් සිටියි
| 0.27 |
sts_train_3202
|
මිනිසෙක් මුහුදේ රළ ක්‍රීඩා කරයි
|
ගිලන් රථයක් ගිලන් වූ අවස්ථාවක්
| 0 |
sts_train_3203
|
කළු පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩකයා පිත්තෙන් පන්දුවට පහර දීමට නියමිතයි
|
තරුණයෙකු ටෙනිස් පිත්තක් සිය අත් දෙකෙන් අල්ලාගෙන සිටියි
| 0.53 |
sts_train_3204
|
ටෙනිස් ක්‍රීඩිකාවක පිත්ත ඔසවා පන්දුවට පහර සැරසෙයි
|
ඉහළින් ඇදී එන ටෙනිස් පන්දුවට උඩ පැන පහරක් එල්ල කරයි
| 0.73 |
sts_train_3205
|
ක්‍රීඩකයෙක් පසිපන්දුවක් අතැතිව සිටියි
|
සුදු පැහැති ඇඳුමක් ඇඳ සිටින ක්‍රීඩකයා පැසි පන්දුව අතැතිව සිටියි
| 0.93 |
sts_train_3206
|
මිනිසකු පාර දිගේ බයිසිකලයක් පදියි
|
සුදු ජැකැට්ටුවක් ඇඳ සිටින තරුණයෙක් අයිස් හොකී ක්‍රීඩාවේ නියැලෙනු පෙනේ
| 0 |
sts_train_3207
|
ප්‍රේක්ෂකයින් පිරිසක් පැසිපන්දු තරඟයක් නරඹති
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.4 |
sts_train_3208
|
සුදු පැහැති සහ කළු පැහැති ඇදුමින් සැරසුණු මිනිසුන් බෝලය පසු පස දුවති
|
පන්දුවට පහර දීමට සැරසෙන පා පන්දු ක්‍රීඩකයාව තවත් ක්‍රීඩකයෙක් වැළක් වීමට උත්සහ කරයි
| 0.4 |
sts_train_3209
|
පැසිපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙක් පන්දුව ලබා ගැනීමට තරඟ කරයි
|
රතු පැහැති ඇඳුමෙන් යුත් ක්‍රීඩකයා සුදු පැහැති ඇඳුමෙන් යුත් ක්‍රීඩකයාව වැළැක්වීමට උත්සාහ කරයි
| 0.6 |
sts_train_3210
|
මිනිසුන් දෙදෙනෙක් සහ සුනඛයෙක් හිම කන්දක මත ගමන් කරයි
|
තරුණියක් හිම මත ඇවිදිමින් සිටියි
| 0.13 |
sts_train_3211
|
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
|
තරුණයෙකු අත් වැටක් මතින් ලිස්සා යයි
| 0 |
sts_train_3212
|
මිනිසෙකු ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
තරුණයෙකු ටෙනිස් ක්‍රීඩා කරමින් සිටියි
| 0.73 |
sts_train_3213
|
ක්‍රීඩකයෙකු බෝලය ලබා ගැනීමට උත්සහ කරයි
|
දැල් පන්දු ක්‍රීඩිකාවන් දෙදෙනෙකු බෝලයට පොරකයි
| 0.6 |
sts_train_3214
|
කුරුල්ලෙක් ජලාශයක සිටින මාළුවකු අල්ල ගනී
|
කොකෙකු මාළුවෙකු අල්ලා ගනියි
| 0.8 |
sts_train_3215
|
කළු පැහැති ඇඳුමකින් සැරසුන මිනිසෙක් විශාල මුහුදු රළ පහරක් සමහ ජාල ක්‍රීඩාවක යෙදෙයි
|
මිනිසෙකු දිය රල මත ලිස්සා යයි
| 0.8 |
sts_train_3216
|
කොකෙකු ඉදිරිය බලා පියාසර කරයි
|
කුරුල්ලෙක් පියාපත් විහිදා පියාඹා යයි
| 0.8 |
sts_train_3217
|
මිනිසෙක් යතුරු පැදියක් ධාවනය කරයි
|
යතුරු පැදි ධාවකයෙක් දකුණට වංගුවක හැරෙයි
| 0.53 |
sts_train_3218
|
මිනිසෙක් ස්කේට් බෝර්ඩ් එකක් සමග ක්‍රීඩා කරයි
|
තරුණයෙක් ස්කේටිං පුහුණු වීම්වල නිරත වෙයි
| 0.67 |
sts_train_3219
|
මිනිසෙකු බයිසිකලයක් ඔසවාගෙන දුවයි
|
පා පැදි ධාවකයෙක් පා පැදියද ඔසවාගෙන බාධකයක් උඩින් පනියි
| 0.67 |
sts_train_3220
|
ක්‍රිකට් තරඟයක් දෙස ප්‍රේක්ෂකයන් බලා සිටියි
|
මිනිසුන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.27 |
sts_train_3221
|
මිනිසෙකු පා පැදියක් ආධාරයෙන් කරනම් ගසයි
|
කැලයක් මැද තරුණයෙක් පා පැදියෙන් උඩ පනියි
| 0.53 |
sts_train_3222
|
මිනිසෙකු මෝටර් සයිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
|
කලු පැහැති ඇඳුමක් පැලඳ සිටින මිනිසා මෝටර් ක්‍රොස් තරඟයක තම වික්‍රමයන් පෙන්වයි
| 0.67 |
sts_train_3223
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
|
ක්‍රිකට් ක්‍රීඩකයෙක් පිත්තෙන් පන්දුවට පහර දෙයි
| 0 |
sts_train_3224
|
මිනිසෙක් මුහුදු රළ ක්‍රීඩා කරයි
|
තරුණයෙක් මහුදු ලර මත ලිස්සා යමින් ක්‍රීඩා කරයි
| 0.73 |
sts_train_3225
|
මිනිසෙක් කරනම් ගසන ආකාරය පිරිසක් නරඹයි
|
විශාල ප්‍රේක්ෂකයින් පිරිසක් තරඟය නරඹමින් සිටිති
| 0.67 |
sts_train_3226
|
පන්දුවක් රැගත් ක්‍රීඩකයෙකු එය දෙස බල සිටී
|
නිල් පැහැති ඇඳුමෙන් යුත් ක්‍රීඩකයා පන්දුව රැගෙන දිව යයි
| 0.33 |
sts_train_3227
|
ක්‍රීඩකයෙක් පන්දුවට පහර දී බලා සිටියි
|
ටෙනිස් ක්‍රීඩකයෙක් පන්දුවට පහර දෙයි
| 0.53 |
sts_train_3228
|
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
|
ක්‍රීඩකයෝ දෙදෙනෙක් ෆෙන්සිං ක්‍රීඩාවේ නිරත වෙති
| 0.27 |
sts_train_3229
|
ගැහැණු ළමයා හිම මත හිදිමින් යමක් දෙස බලා හිදියි
|
ඉර බැස යන වේලාවේ ස්කීං ඇඳුමකින් සහ විසිතුරු කණ්ණාඩියකින් සැරසුණු තරුණියක් හිම මතට වී සිටියි
| 0.67 |
sts_train_3230
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
මිනිසා බෝලය අල්ලාගෙන ඉන්නවා
| 0.67 |
sts_train_3231
|
විශාල ගමන් මාර්ගයක මිනිසුන් කිහිප දෙනෙක් ගමන් කරයි
|
ක්‍රීඩකයකු යයි සිතිය හැකි අයෙක් පාරේ සිටියි
| 0.07 |
sts_train_3232
|
මිනිසෙක් කන්දක් තරණය කරයි
|
මිනිසෙක් කන්දක් නගියි
| 1 |
sts_train_3233
|
ක්‍රීඩකයන් සවස් කාලයේ පා පන්දු ක්‍රීඩා කරයි
|
රාත්‍රී ආලෝකය මැද ක්‍රීඩකයෙක් පාපන්දු ක්‍රීඩාවේ නියෙලෙයි
| 0.8 |
sts_train_3234
|
මෝටර් රථයක් ධාවනය වෙයි
|
හයිඋන්ඩායි වර්ගයේ මෝටර් රථයක් ගමන් ගන්න ආකාරය දෙස මිනිසුන් දෙදෙනෙක් බලා සිටියි
| 0.6 |
sts_train_3235
|
නැව් තොටුපලක පැරණි නැවක් නවතා ඇත
|
නිවසක් අසල කම්කරුවෙකු සිටගෙන සිටියි
| 0 |
sts_train_3236
|
කොටියෙක් තවත් කුළු මීමේක් පසුපස හඹා යයි
|
සිංහයෙක් පැන යන ගෙනෙකු පිටු පසින් එළවා ගෙන යයි
| 0.4 |
sts_train_3237
|
මිනිසකු අපහසුවෙන් පෙරලෙන බයිසිකලයක් නැවතීමට උත්සාහ කරයි
|
තරුණයෙක් තනි කකුළෙන් සිටගෙන සිටින අතරම තම පාපැදිය ඉහලට ඔසවයි
| 0.13 |
sts_train_3238
|
මිනිසෙකු බැම්මක් මත සිටගෙන සිටියි
|
ක්‍රීඩකයෙක් රාත්‍රියේ හිමේ ස්කීං පුහුණු වීම් වල නිරත වෙයි
| 0.13 |
sts_train_3239
|
කලු පැහැති ජැකට්ටුවක් පැළැඳ සිටින මිනිසෙක් පිරිසක් ඉදිරියේ තම මෝටර් සයිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
|
පුද්ගලයෙක් යතුරු පැදියක් තනි රෝදයෙන් ධාවනය කරයි
| 0.47 |
sts_train_3240
|
මිනිසෙක් මුහුදු වෙරළක අශ්වයකු පිට නැගී යයි
|
කාන්තාවෝ පිරිසක් බීච් වොලිබෝල් තරඟයක නිරත වෙති
| 0.07 |
sts_train_3241
|
ක්‍රීඩකයන් පිරිසක් රග්බි ක්‍රීඩා කරමින් සිටියි
|
මිනිසුන් රගර් ක්‍රීඩාවේ යෙදෙයි
| 0.93 |
sts_train_3242
|
ගෝලය ආවරණය ක්‍රීඩකයාගේ දකුණු උරහිසෙහි පච්චයක් ඇත
|
පිරිමි දෙදෙනෙක් කාන්තාවක් උඩ දමා ඇල්ලීමට සැරසෙයි
| 0 |
sts_train_3243
|
මල් විශාල ප්‍රමාණයක් දක්නට ඇති ස්ථානයක් ඉදිරියෙන් මිනිසෙක් දිව යයි
|
මිනිසෙකු වේගයෙන් දුවයි
| 0.73 |
sts_train_3244
|
නිල් පැහැති මෝටර් රථයක් දෙස මිනිසුන් බල ගෙන සිටියි
|
මාර්ගයේ ගම්න් අන්න දැකුම්කළු මෝටර් රථය දෙස පිරිසක් ඉත ඔනෑකමින් බල සිටියි
| 0.8 |
sts_train_3245
|
මිනිසෙක් පාපැදියක් බාධකයක් මතින් ගමන් කරවයි
|
මිනිසෙකු බයිසිකලයක් පදියි
| 0.73 |
sts_train_3246
|
පුද්ගලයෙක් රතු පැහැති යතුරු පැදියක් තනි රෝදයෙන් ධාවනය කරයි
|
යතුරු පැදියේ වර්ණයටම ගැළපෙන ලෙස වර්ණවත් ඇදුමක් ඇදි මිනිසෙක් වේගයෙන් ධාවනය කරන අතරම ඉදිරි රෝදය ඔසවයි
| 0.73 |
sts_train_3247
|
ක්‍රීඩකයා බෝලය දැල තුලට දැමීමට සැරසෙයි
|
මිනිසෙකු පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.73 |
sts_train_3248
|
මිනිසෙකු බයිසිකල් පදියි
|
මිනිසෙක් බයිසිකල් තරගයක නිරත වෙයි
| 0.8 |
sts_train_3249
|
මිනිසෙකු යතුරු පැදි තරඟයකට සහභාගී වෙයි
|
දම්පැහැති ජැකැට්ටුවක් ඇඳ සිටින තරුණයා රෝලර් බ්ලේඩිං පුහුණු වීම් වල නිරත වෙයි
| 0 |
sts_train_3250
|
බාධකයක් මඟ හැර අශ්වරෝහකයෙක් ගමන් කරයි
|
කාන්තාවක් විසින් අශ්වයෙකු පදවමින් සිටියි
| 0.67 |
sts_train_3251
|
ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වොලී බෝල් ක්‍රීඩාවේ යෙදෙයි
|
තරුණියන් දෙදෙනෙක් බීච් වොලිබෝල් තරඟයේ නිරත වෙති
| 0.8 |
sts_train_3252
|
සිංහයෙකු ගොනකු පසු පස හඹා යයි
|
ගෝනෙකු පන්නන සිංහ ධේනුවක් දක්නට ලැබේ
| 0.87 |
sts_train_3253
|
පැසිපන්දු ක්‍රීඩකයෙක් තම හිස පසෙකට හරවා ගෙන බලා සිටී
|
තැඹිලි පැහැ අදුමින් සැරසුණු බාස්කට් බෝල් ක්‍රීඩකයා උපෙක්ෂා සහගත බැල්මක් යොමු කරයි
| 0.67 |
sts_train_3254
|
පුද්ගලයින් දෙදෙනෙක් පැරෂුටයක නැගී පාවෙයි
|
පුද්ගලයෝ දෙදෙනෙක් මුහුද උඩින් එයා බැලූනයක ගමන් කරති
| 0.4 |
sts_train_3255
|
ටෙනිස් ක්‍රීඩකයෙක් පන්දුවට පහර දෙයි
|
මිනිසෙකු ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.87 |
sts_train_3256
|
මිනිසෙකු යතුරු පැදි තරඟයකට සහභාගී වෙයි
|
කහ පැහැති ඇඳුමින් සැරසී පුද්ගලයෙකු යතුරු පැදියක් ධාවනය කරයි
| 0.73 |
sts_train_3257
|
ක්‍රීඩකයෙක් පාපන්දුවට පහර දීමට සැරසෙයි
|
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.6 |
sts_train_3258
|
මිනිසෙක් පඩිපෙලක් කරනම් ගසයි
|
තරුණයෙක් පඩිපෙළක අත්වාරුව මත නැග එ දිගේ ලිස්ස පහළට එයි
| 0.4 |
sts_train_3259
|
පුද්ගලයෙක් මුහුදු රළ මත ලිස්සා යයි
|
මිනිසකු මුහුදු රළ පදියි
| 0.87 |
sts_train_3260
|
පැසිපන්දු ක්‍රීඩකයන් පිරිසක් ක්‍රීඩා කරති
|
සුදු කණ්ඩායමේ පැසි පන්දු ක්‍රීඩකයව කොළ පති කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු විසින් වැලක්වීමට උත්සහ කරයි
| 0.67 |
sts_train_3261
|
සටන් කීරීමේ තරඟයක් ආරම්භ කිරීමට සැරසෙයි
|
ක්‍රීඩකයන් දෙදෙනෙක් තරඟයකට සුදානම් වී සිටිති
| 0.67 |
sts_train_3262
|
මිනිසෙකු පාරක් මැද බිමට ඇද වැටේ
|
ක්‍රීඩකයෙකු පාරක් මැද අත් දෙක බිම තබාගෙන ක්‍රීඩාවක නියැලෙයි
| 0.27 |
sts_train_3263
|
කුඩා ළමුන් පිරිසක් පාරක් මැද ක්‍රීඩා කරයි
|
ලා නිල් පැහැති ජැකට්ටුවක් පැළඳ සිටින කාන්තාව බයිසිකලයෙන් ගමන් කරයි
| 0 |
sts_train_3264
|
මිනිසෙකු ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
එක් අතකින් ටෙනිස් පිත්තක් ගත් ටෙනිස් ක්‍රීඩකයෙකු සිය දෑත් ඉහළට ඔසවාගෙන සිටියි
| 0.53 |
sts_train_3265
|
කළු ඇඳුමක් ඇඳ සිටින මිනිසා රාත්‍රියේ මෝටර් සයිකල් තරඟයකට සහභාගි වෙයි
|
මිනිසෙකු පා පැදි තරඟයකට සහභාගී වෙයි
| 0.4 |
sts_train_3266
|
ක්‍රීඩකයෙක් පැසිපන්දුව අතැතිව සිටී
|
ක්‍රිඩකයා බෝලය අතැතිව යමක් දෙස පුදුමයෙන් බලා සිටියි
| 0.53 |
sts_train_3267
|
පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයෙක් ගෝලයක් වාර්තා කිරීමට උත්සාහ කරයි
|
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.67 |
sts_train_3268
|
පුද්ගලයන් රැසක් ව්‍යායාම වල නිරත වෙයි
|
තරුණයන් පිරිසක් පුහුණු වන ආකාරය වෙනත් පුද්ගලයකු විසින් නිරීක්ෂණය කරයි
| 0.33 |
sts_train_3269
|
පැසිපන්දු ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන් තුන් දෙනෙක්
|
පැසිපන්දු ක්‍රීඩකයෝ තිදෙනෙක් ගුවනේ ඇති පන්දුව දෙස ඇස් යොමු කරමින් සිටිති
| 0.6 |
sts_train_3270
|
කුරුල්ලා තියුණු බැල්මෙන් යමක් දෙස බලා හිදියි
|
කොකෙකු ඉදිරිය බලා පියාසර කරයි
| 0.73 |
sts_train_3271
|
මිනිසුන් දෙදෙනෙක් ගුවනේ කරනම් ගසයි
|
තරුණයන් තිදෙනෙකු ගුවනෙහි පාවෙමින් සිටිති
| 0.67 |
sts_train_3272
|
පිරිමි ළමයා පා පන්දු ක්‍රීඩාවේ නිරත වෙයි
|
නිල් ඇඳුමකින් සැරසුණු දරුවා පාපන්දු පුහුණු වීම් වල යෙදෙයි
| 0.8 |
sts_train_3273
|
බේස්බෝල් ක්‍රීඩකයෙක් පන්දුවට පහර දෙයි
|
මිනිසුන් බේස් බෝල් ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.73 |
sts_train_3274
|
අඳුරු වැටුන වේලාවක මිනිසුන් පිරිසක් යම් ක්‍රීඩා තරඟයක් නරඹයි
|
ඇමෙරිකාවේ තරග පිටියක් දෙස මිනිස්සුන් බලා සිටියි
| 0.27 |
sts_train_3275
|
මිනිසෙක් පා පැදිය සමග උඩ යනවා
|
පා පැදි ධාවකයෙක් උඩ පැන පා පැදිය පසෙකට විසි කරයි
| 0.67 |
sts_train_3276
|
ඇමරිකානු ෆුට්බෝල් තරඟයක නිරත වෙන ක්‍රීඩකයෝ දෙදෙනෙක් පන්දුවට පොර කති
|
සොකර් ක්‍රීඩකයන් කීප දෙනෙක් එකට ගැටීමට සැරසෙමින් සිටියි
| 0.6 |
sts_train_3277
|
කන්දක පාපැදියක් ධාවනය කරන මිනිසෙක්
|
මවුන්ටන් බයිසිකල් ක්‍රීඩකයෙක් රාත්‍රියේ එළිමහනේ තරඟ කරයි
| 0.4 |
sts_train_3278
|
මිනිසෙක් ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදෙයි
|
තරුණයෙකු බිත්තියක් මත ලිස්සා යාමට උත්සාහ කරයි
| 0.6 |
sts_train_3279
|
මිනිසෙක් පාපැදියක් යොදාගෙන ක්‍රීඩා කරයි
|
සුදු පැහැති ඇඳුමින් යුත් තරුණයෙකු ඡායා රූපයක් ගනිමින් සිටියි
| 0 |
sts_train_3280
|
කොළ ඇඳුමකින් සැරසුණු ක්‍රීඩකයා හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි
|
හිම මත කන්ඳක් දිගේ පහළට ලිස්සා එන ක්‍රීඩකයෙක් වංගුවක් ගනියි
| 0.8 |
sts_train_3281
|
ගැහැණු ළමයා කුඹුරක් මැදින් දුවමින් සිටියි
|
ගැහැණු ළමයෙකු දුවයි
| 0.73 |
sts_train_3282
|
මිනිසෙක් මාර්ගයක් අසල පාපැදියකින් කරණම් ගසයි
|
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
| 0.8 |
sts_train_3283
|
පැසිපන්දු ක්‍රීඩකයෙක් තම හිස පසෙකට හරවා ගෙන බලා සිටී
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.33 |
sts_train_3284
|
ජලය පිරුණු පාරක මිනිසෙකු සතුටින් උඩ පනියි
|
මිනිසෙකු ජලය මත උඩ පනී
| 0.8 |
sts_train_3285
|
රගර් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන් පිරිසක්
|
බයිසිකල් පදින්නෙකු වතුර මලක් ඇති තටාකයේ කොන්ක්‍රිට් පඩිය මත තම බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
| 0 |
sts_train_3286
|
බේස්බෝල් ක්‍රීඩකයෙක් පන්දුවට පහර දෙයි
|
බේස් බෝල් ක්‍රීඩාවේ නිරතවන ක්‍රීඩකයන් දෙදෙනෙක් රූපයේ දැක්වෙයි
| 0.47 |
sts_train_3287
|
ඇමරිකානු ෆුට්බෝල් තරඟයක ක්‍රීඩකයෙක් පන්දුව ඇතැතිව සිටියි
|
සොකර් ක්‍රීඩකයෙක් සිනා සෙමින් පන්දුව විසිකිරීමට සැරසෙයි
| 0.6 |
sts_train_3288
|
මිනිසකු මුහුදු රළ පදියි
|
තරුණයෙක් මහුදු ලර මත ලිස්සා යමින් ක්‍රීඩා කරයි
| 0.73 |
sts_train_3289
|
මිනිසෙක් පාපැදියක් සමග ක්‍රීඩා කරයි
|
පිරිමි ළමයෙකු අවදානම් ලෙස බයිසිකල් පදියි
| 0.47 |
sts_train_3290
|
ක්‍රීඩකයන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදෙයි
|
පන්දුව දැලට දැමීමට සහ එය නැවතීමට උත්සාහ ගන්නා කණ්ඩායම් දෙකක ක්‍රීඩකයින් 4 දෙනෙකු ගුවනේ සිටින මොහොතක් දක්නට ලැබේ
| 0.73 |
sts_train_3291
|
පා පැදි තරඟයක් පවත්වයි
|
තරඟකරුවෝ රැසක් බයිසිකල් තරඟයකට සහභාගි වෙති
| 0.8 |
sts_train_3292
|
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
පාපන්දු ක්‍රීඩකයෝ තිදෙනෙක් ගුවනේ සිටගෙන සිටින මොහොතක් දක්නට ලැබේ
| 0.73 |
sts_train_3293
|
පුද්ගලයෙක් මෝටර් රථයක් පිරිසිදු කරයි
|
මිනිසෙක් ඔසවා ඇති මෝටර් රථයක් සෝදමින් සිටියි
| 0.8 |
sts_train_3294
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
තරුණයින් පිරිසක් වේදිකාවක් මත සිටගෙන සිටියි
| 0 |
sts_train_3295
|
පුද්ගලයෙක් තම බයිසිකලය සමඟ දුවයි
|
පා පැදි ධාවකයෙක් පා පැදිය ඔසවාගෙන දිව යයි
| 0.73 |
sts_train_3296
|
ක්‍රීඩකයෙක් පිත්තෙන් පන්දුවට පහර දීමට සැරසෙයි
|
මිනිසෙකු ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.47 |
sts_train_3297
|
මිනිසෙක් මුහුදේ රළ ක්‍රීඩා කරයි
|
කලු ඇඳුමින් සැරසුණු පුද්ගලයෙක් සර්ෆිං ක්‍රීඩාවේ යෙදෙයි
| 0.73 |
sts_train_3298
|
මිනිසුන් දෙදෙනෙකු ජිම්නාස්ටික් ක්‍රීඩාවේ යෙදී සිටී
|
පොකුණක් මත යතුරු පැදියක් තනි රෝදයෙන් සිට ගෙන සිටියි
| 0 |
sts_train_3299
|
අයෙක් මාර්ගයක් දිගේ පාපැදියක් ධාවනය කරයි
|
බයිසිකලයක නැගී යන ගැහැණු ළමයෙක් රූපයේ දැක්වෙයි
| 0.4 |
sts_train_3300
|
පිට්ට්ටනියක් මත දෙපිරිසක් අතර පාපන්දු ක්‍රීඩාවක් පැවැත්වේ
|
කණ්ඩායම් දෙකක ක්‍රීඩකයෝ තිදෙනෙක් පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙති
| 0.67 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.