id
stringlengths 14
14
| sentence1
stringlengths 3
130
| sentence2
stringlengths 3
130
⌀ | similarity
float64 0
1
|
---|---|---|---|
sts_train_3101
|
මිනිසුන් දෙදෙනෙක් ගඩොල් කැට වැනි යමක් සමග ක්‍රීඩා කරයි
|
මිනිසුන් සර්කස් පෙන්වයි
| 0.47 |
sts_train_3102
|
අයෙක් පාපැදි ධාවන තරඟයක යෙදෙයි
|
මිනිසෙකු පා පැදියක් වේගයෙන් පදියි
| 0.8 |
sts_train_3103
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
|
රතු ඇඳුමින් සැරසුණු මිනිසා හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.67 |
sts_train_3104
|
ටෙනිස් ක්‍රීඩා කරන මිනිසෙකු පන්දුවට පහර දීමට සැරසෙයි
|
තරුණයෙකු ටෙනිස් ක්‍රීඩා කරමින් සිටියි
| 0.73 |
sts_train_3105
|
රෙස්ලිං ක්‍රීඩකයෙක් පුද්ගලයෙකුගේ ඇඟ මතට වැටේ
|
රෙස්ලිං ක්‍රීඩකයෙක් තවත්ප ක්‍රීඩකයෙක්ස ඔසවා පසු පසට විසිකරයි
| 0.6 |
sts_train_3106
|
කණ්ඩායම් දෙකක් ඇමරිකානු ෆුට්බෝල් තරඟයකට මුහුණ දීමට නියමිතයි
|
සොකර් ක්‍රීඩකයින් පිරිසක් එකිනෙකා ගැටීමට සැරසෙයි
| 0.73 |
sts_train_3107
|
මිනිසුන් දෙදෙනක් සටන් කලාවක නියැලෙයි
|
රතු ඇඳගත් දෙදෙනෙක් කරාතේ ක්‍රීඩාව කරයි
| 0.87 |
sts_train_3108
|
මිනිසෙක් විශාල ගොඩනැගිල්ලක් අසල ක්‍රීඩා කරයි
|
හුළං මෝලක් අසළ තරුණයෙක් ස්කේටිං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.53 |
sts_train_3109
|
යතුරු පැදි ධාවන තරඟයක් යෙදෙන මිනිසෙක්
|
කලු පැහැති ජැකට්ටුවක් පැළැඳ සිටින මිනිසෙක් මෝටර් සයිකලයක් පදියි
| 0.67 |
sts_train_3110
|
පැරෂුටයක් පැළඳි ක්‍රීඩකයෙක් දිය මත ලිස්සා යයි
|
තරුණයෙක් ජලය මත ක්‍රීඩා කරමින් සිටියි
| 0.53 |
sts_train_3111
|
කලු කමිසයකින් සහ රතු කමිසයකින් සැරසුණු මිනිසෙක් තම බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
|
ප පැදි කරුවෙක් තණකොළ වැවුණු බැම්මක් උඩින් පනියි
| 0.33 |
sts_train_3112
|
මින්සෙක් පාපැදියක් යොදාගෙන කරනම් ගසයි
|
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
| 0.93 |
sts_train_3113
|
තරුණියක් උස් ස්ථානයක සිට තම ඇඳ මතට වැටෙන දර්ශනයක් පෙන්නුම් කෙරේ
|
ඩොල්පින් උඩ කරනම් ගහනවා
| 0 |
sts_train_3114
|
මිනිසෙක් සහ ළමයෙක් කුඩා රියක් පදවයි
|
මිනිසෙක් කුඩා ළමයෙක් සමග කරත්තයක් පදියි
| 0.53 |
sts_train_3115
|
අයිස් හොකී ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් පන්දුව දෙසට ඇස් යොමා ගෙන සිටියි
|
තරුණයෙකු පාපැදියත් සමග ගුවනට විසිවී සිටියි
| 0 |
sts_train_3116
|
පැසි පන්දු ක්‍රීඩාවක අවස්ථාවක් රූපයේ දැක්වෙයි
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.87 |
sts_train_3117
|
මිනිසෙක් පාපැදියක් යොදා ගෙන ක්‍රීඩා කරයි
|
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
| 0.73 |
sts_train_3118
|
මිනිසුන් පා පැදි තරඟයකට සහභාගී වෙයි
|
මිනිසුන් කිහිප දෙනෙක් බයිසිකල් තරඟයක සහභාගි වෙති
| 0.93 |
sts_train_3119
|
බල්ලෙක් ටෙනිස් බෝලයක් කටින් ගෙන දුවයි
|
ටෙනිස් බෝලයක් රැගෙන බල්ලෙක් දිව එයි
| 1 |
sts_train_3120
|
ක්‍රිඩකයා බෝලය යොමු කිරීමට සැරසෙයි
|
මිනිසෙකු පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.73 |
sts_train_3121
|
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
පාපන්දු තරඟයක දම් පැහැති ජර්සියක් ඇඳ සිටින පුද්ගලයා බිමට වැටෙන අතර කොළ පැහැති ජර්සියක් ඇඳ සිටින ක්‍රීඩකයෙක් ඉදිරියෙන් සිටියි
| 0.53 |
sts_train_3122
|
කළු පැහැති ජැකට්ටුවක් පැලඳ සිටින පුද්ගලයන් දෙදෙනෙක් පාරේ මෝටර් සයිකල් ධාවනය කිරීමට නියමිතයි
|
ඉදිරියෙන් වේගයෙන් ඇදී යන යතුරු පැදිය දෙස තවත් යතුරු පැදි කරුවෙක් බලා සිටියි
| 0.4 |
sts_train_3123
|
එළි මහනේ රැස්ව සිටින පිරිසක් ඉදිරියේ සර්ක්ස්කරුවෝ දෙදෙනෙක් තම රැඟුම් පෙන්වති
|
මිනිසෙකුගේ අතේ ඇති රගර් පන්දුව තවත් අයෙක් උදුරයි
| 0 |
sts_train_3124
|
මිනිසුන් ධාවන තරගයක යෙදී සිටියි
|
මදි වයසේ ධාවකයන් පිරිසක් ධාවන තරඟයක නියැලේ
| 0.73 |
sts_train_3125
|
කුඩා ළමුන් සෙල්ලම් කරයි
|
ළමයින් සතුටින් සෙල්ලම් කරනවා
| 0.87 |
sts_train_3126
|
පාපැදියක් පදවන මිනිසෙක් කරනම් ගසයි
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
| 0.6 |
sts_train_3127
|
ළමයෙක් අත් වැටක් උඩින් පනියි
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
| 0.27 |
sts_train_3128
|
මිනිසෙකු ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
ක්‍රිකට් ක්‍රීඩකයෙක් පන්දුවට පහරක් ගසයි
| 0.73 |
sts_train_3129
|
මිනිසෙක් ස්කේට් බෝර්ඩ් එකක් සෙල්ලම් කරයි
|
රෝද ලැල්ලක නැගි තරුණයෙක් මිනිසුන් ගේ හිසට ඉහළින් පියාසර කරයි
| 0.67 |
sts_train_3130
|
මිනිසෙක් යතුරු පැදියක් මත සිට ගෙන ගමන් කරයි
|
යතුරු පැදි ධාවකයෙක් යතුරු පැදිය මත සිටගෙන ධාවනය කරයි
| 1 |
sts_train_3131
|
ක්‍රීඩකයකු පන්දුව අතැතිව දුව ගෙන යයි
|
ළමයෙකු රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.6 |
sts_train_3132
|
රතු පැහැති ඇඳුමක් ඇඳගත් අයිස් හොකී තරඟකරු වතුර පානය කරයි
|
හොකී ක්‍රීඩකයෙකු කොළ පැහැති බෝතලයක් අතින් අල්ලාගෙන සිටියි
| 0.73 |
sts_train_3133
|
නිවසක් ඉදිරිපස සිටින මහලු කාන්තාවක් පුසෙකු දෙස බලා සිටී
|
රතු හිස්වැස්මක් පැලඳ සිටින කාන්තාව පූසෙකු සමඟ හිම මත සිට ගෙන සිටින්නීය
| 0.33 |
sts_train_3134
|
මෝටර් රථ ධාවන තරඟයක ධාවන මාර්ගයේ යන නිල්පැහැති කාර් එක දෙස මිනිසුන් පිරිසක් බලා සිටිති
|
මිනිසුන් පිරිසක් මෝටර් රථ ධාවන තරඟයක් නරඹයි
| 0.67 |
sts_train_3135
|
තරුණයෙක් ස්කේටිං පුහුණුවීම් වල නිරත වෙයි
|
වම පාදය පිහිටුමේ අසමබර බවක් පෙනේ
| 0 |
sts_train_3136
|
මිනිසෙක් මුහුදේ රළ සමග ක්‍රීඩා කරයි
|
මිනිසකු මුහුදු රළ පදියි
| 0.8 |
sts_train_3137
|
යම් උපකරණයක් බෝට්ටුවක් මගින් මුහුද දෙසට ඇද ගෙන යනු ලැබේ
|
බෝට්ටුවක් මුහුදේ ගමන් කරයි
| 0.6 |
sts_train_3138
|
මාර්ගයක වාහන ගමන් ගන්න අතර මිනිසෙක් පාපැදියකින් ක්‍රීඩා කරයි
|
තරුණයෙක් කෝච්චි පෙට්ටි උඩින් බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
| 0.47 |
sts_train_3139
|
ටෙනිස් ක්‍රීඩිකාවක් පිත්ත ඔසවා ගෙන උඩ බලාගෙන සිටියි
|
ක්‍රීඩිකාවක් ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටී
| 0.67 |
sts_train_3140
|
මිනිසුන් පිරිසක් ඉහල අහසේ සිට නිදහසේ වැටෙයි
|
දුමක් පිට අරමින් මිනිස්සු කීප දෙනෙක් පොළවට ඉහලින් පියාසර කරති
| 0.67 |
sts_train_3141
|
ටෙනිස් ක්‍රීඩකයෙක් පන්දුවට පහර දෙයි
|
මිනිසෙකු ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.8 |
sts_train_3142
|
මිනිසෙකු බෝඩයක් ආධාරයෙන් ලිස්සා යයි
|
සිහින් අත්වාරුවක් මත රෝද ලෑල්ලකින් ගමන් කරන මිනිසෙක් දෙස තවකෙක් නැමී බලා සිටියි
| 0.27 |
sts_train_3143
|
මිනිසෙක් පාපැදි ධාවන තරඟයක යෙදෙයි
|
පා පැදියක් වේගයෙන් පැදගෙන යන්නවා
| 0.8 |
sts_train_3144
|
පුද්ගලයෙක් හිම මත ලිස්සා යයි
|
හිම සහිත කන්දක් මත රතු පැහැති වස්තුවක් චලනය වන ආකාරය මෙම රුපයෙන් දිස්වේ
| 0.53 |
sts_train_3145
|
පාපන්දු ක්‍රීඩකයෙක් ගෝලයක් වාර්තා කිරීමේ අරමුණින් පන්දුවට පහර දෙයි
|
පාපන්දු ක්‍රීඩකයෙක් පන්දුව දැලට දැමීමට සූදානම් වෙයි
| 0.93 |
sts_train_3146
|
රග්බි ක්‍රීඩකයෙක් කණ්ඩායම සමඟ පන්දුව අතැතිව දිව එයි
|
පන්දුව රැගෙන දිව යන රගර් ක්‍රීඩකයා පසු පස තවත් ක්‍රීඩකයින් පිරිසක් දිව යයි
| 0.87 |
sts_train_3147
|
මිනිසෙක් හිම කන්දක සිට කරනම් ගසයි
|
තරුණියන් දෙදෙනෙකු වේදිකාවක් මත සටන් කරමින් සිටිති
| 0 |
sts_train_3148
|
පුද්ගලයෙක් ගලක් මතින් යතුරු පැදියක් ගෙනයයි
|
මිනිසෙකු යතුරු පැදියක තනි රෝදයකින් ගමන් කරයි
| 0.6 |
sts_train_3149
|
ඉබ්බෙකු හට ස්ට්‍රෝබෙරි ගෙඩියක් ආහාරය සඳහා සපයයි
|
මිනිසෙක් කැස්බෑවෙකුට කෑමට චෙරි ගෙඩියක් දිගු කරයි
| 0.47 |
sts_train_3150
|
කාර්යබහුල නගරයක් රාත්‍රීයේ දිස්වන අයුරු පෙන්නුම් කෙරේ
|
බයිසිකල් කරුවෙක් රාත්‍රී කාලයේ මාර්ගයක් දිගේ පදවා ගෙන යයි
| 0.4 |
sts_train_3151
|
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
පාපන්දු තරඟයක රතු පැහැති ජර්සියක් ඇඳ සිටින ක්‍රීඩකයා පන්දුව දැල වෙතට පහර දෙයි
| 0.67 |
sts_train_3152
|
යතුරු ධාවන තරඟයක ආරම්ඹක අවස්ථාවක්
|
මෝටර් බයිසිකල් තරගයක් සඳහා සුදානම් වෙයි
| 0.87 |
sts_train_3153
|
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදෙයි
|
පා පන්දු ක්‍රීඩකයෝ දෙදෙනෙක් පන්දුව පසුපස එළවා යති
| 0.73 |
sts_train_3154
|
මිනිසෙකු පැරෂුටයක් ආධාරයෙන් පහලට බසියි
|
පුද්ගලයින් දෙදෙනෙක් පැරෂුටයක ආධාරයෙන් ගුවනෙහි පාවෙති
| 0.67 |
sts_train_3155
|
ක්‍රීඩකයෝ දෙදෙනෙක් ඇමරිකානු ෆුට්බෝල් තරඟයක නිරත වෙති
|
bබෝලය ලබා ගැනීමට බලා පොරොත්තුවෙන් සොකර් ක්‍රීඩකයන් දෙදෙනෙක් නැමී බලා සිටියි
| 0.67 |
sts_train_3156
|
ක්‍රීඩකයන් දෙදෙනෙක් තරඟයකට සුදානම් වී සිටිති
|
තරුණයින් දෙදෙනෙකු දෑත් අල්ලා ගෙන සිටියි
| 0.07 |
sts_train_3157
|
මිනිසෙක් මුහුදේ රළ මත සමග ක්‍රීඩා කරයි
|
තරුණයෙකු මුහුදු රළ මත සෆ් ක්‍රීඩාවෙහි යෙදෙයි
| 0.67 |
sts_train_3158
|
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
|
පුද්ගලයෙක් තම බයිසිකලයෙන් ගුවනේ වික්‍රමයන් පෙන්වයි
| 0.73 |
sts_train_3159
|
මිනිසෙක් වේදිකාවක් මත කරණම් ගසයි
|
තරුණ පිරිමියෙක් ස්කේටිං පුහුණුවීම් වල නිරත වෙයි
| 0.67 |
sts_train_3160
|
මිනිසෙක් මුහුද රැල සමග සෙල්ලම් කරයි
|
මිනිසෙකු මුහුදු රළ මත කරනම් ගසයි
| 0.8 |
sts_train_3161
|
පුද්ගලයින් 6 දෙනෙක් ශුෂ්ක බිමක පන්දුවක් සමඟ සෙල්ලක් කරති
|
මිනිසුන් පිරිසක් උඩ පනියි
| 0.33 |
sts_train_3162
|
මිනිසුන් දෙදෙනෙක් උඩ පැන ගොඩනැගිල්ලක බිත්ති මත පාද තබයි
|
මිනිසෙක් මුහුදේ සර්ෆිං ක්‍රීඩාවේ නියැලෙයි
| 0 |
sts_train_3163
|
පා පැදි කරුවකු ගුවන් කරනම් ගසයි
|
කැලයක් මැද තරුණයෙක් පා පැදියෙන් උඩ පනියි
| 0.47 |
sts_train_3164
|
මිනිසුන් දෙදෙනෙකු ක්‍රීඩිකාවක් උඩ දමයි
|
ගෝලය ආවරණය ක්‍රීඩකයාගේ දකුණු උරහිසෙහි පච්චයක් ඇත
| 0 |
sts_train_3165
|
මිනිසුන් පිරිසක් පැසිපන්දු ක්‍රීඩා කරති
|
තරුණයින් පිරිසක් පැසිපන්දු ක්‍රීඩා කරමින් සිටිති
| 0.93 |
sts_train_3166
|
මිනිසෙක් මුහුදේ රළ ක්‍රීඩා කරයි
|
රළ මත ලිස්සා යන තරුණයෙක් ජලය මතින් අසීරුවෙන් ගමන් කරයි
| 0.67 |
sts_train_3167
|
විශාල රථයක් මගින් අබලන් වූ ගිලන් රථයක් ප්‍රවාහනය කරවයි
|
ට්‍රක් රථයක් තවත් කැඩුණු වාහනයක් පටවා ගෙන යයි
| 0.6 |
sts_train_3168
|
මිනිසෙක් මුහුදේ රළ ක්‍රීඩා කරයි
|
සීත කාලගුනයක විනෝද වන මිනිසෙක්
| 0.07 |
sts_train_3169
|
කළු සුනඛයෙක් සහ සුදු සුනඛයෙක් නිවසක් ඇතුලත සිටී
|
කලු බල්ලා සුදු බල්ලාව හුරතලේට සපා කයි
| 0.6 |
sts_train_3170
|
කළු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් තම සයිකලයෙන් වික්‍රමයන් පුහුණු වෙයි
|
වක් වූ පථය දිගේ ඉහලට ආ පා පැදි කරුවෙක් ඉහළට ගොස් කරණමක් ගසයි
| 0.73 |
sts_train_3171
|
මිනිසෙක් හිම ක්‍රීඩාවක නිරත වෙයි
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
| 1 |
sts_train_3172
|
මිනිසෙකු රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
පන්දුව තුරුළු කරගත් සොකර් ක්‍රීඩකයෙක් වේගයෙන් දිව යයි
| 0.33 |
sts_train_3173
|
මිනිසෙක් රාත්‍රී වෙලාවක හිම ක්‍රීඩා කරයි
|
රාත්‍රි විදුලි පහන් මැද පුද්ගලයෙක් රෝද සපත්තු පැලඳ බංකුවක් උඩින් ගම්න් කරයි
| 0.47 |
sts_train_3174
|
මිනිසුන් දෙදෙනෙකු ක්‍රීඩා කරමින් දුවයි
|
රතු සහ නිල් තරගකරුවෝ බෝලය පසු පස දුවයි
| 0.73 |
sts_train_3175
|
ගැහැණු ළමයෙක් උඩ පනියි
|
ගැහැණු ළමයෙකු පාරේ නර්තනයක යෙදෙයි
| 0.4 |
sts_train_3176
|
මිනිසෙක් ක්‍රීඩා කරන අතර තවත් අයෙක් චායරුප ගනියි
|
මිනිසෙක් ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදෙයි
| 0.4 |
sts_train_3177
|
රතු කලිසමක් ඇඳ සිටින පුද්ගලයා හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි
|
ගැහැණු ළමයෙක් හිම ක්‍රීඩාවේ යෙදෙයි
| 0.67 |
sts_train_3178
|
මිනිසෙකු පා පැදියක් ආධාරයෙන් කරනම් ගසයි
|
සුදු බැනියමක් ඇඳගත් පුද්ගලයා තම මවුන්ටන් බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
| 0.67 |
sts_train_3179
|
අඳුරු ප්‍රදේශයක මිනිසෙක් හිම ක්‍රීඩාවක යෙදෙයි
|
මිනිසෙක් අඳුරේ හිම ක්‍රීඩාවේ යෙදෙයි
| 0.87 |
sts_train_3180
|
මිනිසෙක් කරණම් ගසන ආකාරය පිරිසක් බලා සිටී
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
| 0.6 |
sts_train_3181
|
හිම ක්‍රීඩා කරන මිනිසෙක් කරණමක් ගසයි
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
| 0.87 |
sts_train_3182
|
ක්‍රීඩිකාවක් හිම මත ලිස්සා යයි
|
තරුණියක් අයිස් ස්කේටිං ක්‍රීඩාවේ නියැලෙයි
| 0.93 |
sts_train_3183
|
නගරයක මාර්ග මත ජලය පිරී ඇත
|
වැසි සහිත රාත්‍රියක වතුර දෙබැ කරමින් කළු පැහැති වාහනයක් ඇදී යයි
| 0.33 |
sts_train_3184
|
ළමයෙක් මාර්ගයක ඇති බාධකයක් මතින් පනියි
|
රෝද ලෑල්ල මත අන කුඩා පිරිමි ළමයෙක් ලෑල්ල යටින් යවා උඩ පනියි
| 0.73 |
sts_train_3185
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
14 ජර්සිය ඇඳගත් ක්‍රීඩකයා පැසිපන්දුව දැලට දැමීමට නියමිතයි
| 0.53 |
sts_train_3186
|
ළමුන් පිරිසක් පාපන්දු ක්‍රීඩාවේ යෙදෙයි
|
කුඩා පා පන්දු ක්‍රීඩකයා පන්දුව රැගෙන යනු දෙස තවත් දෙදෙනෙක් බලා සිටියි
| 0.6 |
sts_train_3187
|
මිනිසෙක් කන්දක් තරණය කරයි
|
උඩුකය නිරුවත්ව පුද්ගලයෙකු කදු තරණයක යෙදේ
| 0.8 |
sts_train_3188
|
බයිසිකලයක නැගී යන ගැහැණු ළමයෙක් රූපයේ දැක්වෙයි
|
මිනිසකු පාර දිගේ බයිසිකලයක් පදියි
| 0.47 |
sts_train_3189
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
ක්‍රීඩකයෙක් පන්දුව වළල්ල තුලට දමයි
| 0.73 |
sts_train_3190
|
අයිස් හොකී ක්‍රීඩාවේ ගෝල රකින්නෙක් ක්‍රීඩාංගනය දෙස බලා ගෙන සිටියි
|
උඩුකය නිරුවත් කලු කලිසමක් ඇඳ සිටින තරුණයෙක් සර්ෆිං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0 |
sts_train_3191
|
යතුරු පැදි ධාවන තරඟයක යතුරු පැදියක් වේගයෙන් ධාවනය කරයි
|
මිනිසෙක් යතුරු පැදියක් ධාවනය කරයි
| 0.73 |
sts_train_3192
|
පුද්ගලයෙක් කඳු නගින ආම්පන්න සමඟ හිම කන්දක් නගියි
|
මිනිසෙක් හිම කන්දක් නගියි
| 0.67 |
sts_train_3193
|
මිනිසෙකු යතුරු පැදියක් මත සිටගෙන ගමන් කරයි
|
කලු සුදු ඇඳුමක් ඇඳගත් මිනිසා තම කලු සුදු මෝටර් සයිකලයේ වික්‍රමයන් පෙන්වයි
| 0.47 |
sts_train_3194
|
ක්‍රීඩකයෙක් පාපන්දුවට පහර දීමට සැරසෙයි
|
ඉහලින් ඇදී එන පා පන්දුවට ක්‍රීඩකයෙක් උඩ පැන පහරක් එල්ල කිරීමට උත්සහ කරයි
| 0.73 |
sts_train_3195
|
රතු පැහැති ඇඳුමක් ඇඳ සිටින තරඟකරුවෙක් දිවීමේ තරඟයකට සහභාගි වෙයි
|
මිනිසෙකු ඉතා මහන්සියෙන් මැරතන් තරඟයකට සහභාගී වෙයි
| 0.53 |
sts_train_3196
|
පාත්තයෙකු වතුර මතින් පියාසර කරයි
|
හංසයෙකු වේගයෙන් ජලයේ ගෑවී නොගෑවී ගමන් කරයි
| 0.6 |
sts_train_3197
|
මිනිසෙක් මුහුදේ රළ ක්‍රීඩා කරයි
|
කලු ඇඳුමින් සැරසුණු පුද්ගලයෙක් මුහුදේ සර්ෆිං ක්‍රීඩාවේ නියැලෙයි
| 0.73 |
sts_train_3198
|
ගැහැණු ළමයා කුඹුරක් මැදින් දුවමින් සිටියි
|
නිල් පැහති ජැකට්ටුවක් සහ අව් කණ්ණාඩි පැළඳ සිටින තරුණියක් එළිමහනේ දිව යයි
| 0.53 |
sts_train_3199
|
මුව පැටවෙක් කම්බි වැටකින් පනියි
|
කාන්තාවන් හතර දෙනෙකු වොලිබෝල් ක්‍රීඩා කරයි
| 0 |
sts_train_3200
|
50 ජර්සිය ඇඳගත් ක්‍රීඩකයා පැසිපන්දුව ඉහළට ඔසවාගෙන සිටියි
|
පන්දුවක් රැගත් ක්‍රීඩකයෙකු එය දෙස බල සිටී
| 0.33 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.