id
stringlengths 14
14
| sentence1
stringlengths 3
130
| sentence2
stringlengths 3
130
⌀ | similarity
float64 0
1
|
---|---|---|---|
sts_train_3001
|
මිනිසෙකු කරනම් ගසයි
|
තරුණයෙක් ස්කේටිං පුහුණුවීම් වල නිරත වෙයි
| 0.47 |
sts_train_3002
|
මිනිසකු විසින් ලබා දෙන ස්ට්‍රෝබෙරි ගෙඩියක් කෑමට කැස්බවකු කට අරිය්
|
මිනිසෙක් කැස්බෑවෙකුට කෑමට චෙරි ගෙඩියක් දිගු කරයි
| 0.6 |
sts_train_3003
|
මිනිසෙක් වතුර මලක් මත පාපැදියක් ධාවනය කරයි
|
නගරයක් මැද ඇති ජල උද්‍යානයක
| 0.13 |
sts_train_3004
|
මිනිසුන් දෙදෙනෙකු රණ්ඩු කරයි
|
අයිස් හොකී ක්‍රීඩකයන් දෙදෙනෙක් එකට ගැටේ
| 0.53 |
sts_train_3005
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
දුඹුරු පැහැති කමිසයක් ඇඳ ඇති පුද්ගලයා පැසිපන්දුව දැලට දමයි
| 0.6 |
sts_train_3006
|
මිනිසුන් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
කුඩා රග්බි ක්‍රීඩකයන් පිරිසක් එක පොකුරට දිව යයි
| 0.8 |
sts_train_3007
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
ඉතා උස බාස්කට් බෝල් ක්‍රීඩකයාව නැවත්වීමට මිටි ක්‍රීඩකයෙක් උත්සහ කරයි
| 0.53 |
sts_train_3008
|
ක්‍රීඩකයෝ ජයග්‍රහණය සමරමින් සිටී
|
දැවී ගිය බේස්බෝල් ක්‍රීඩකයෙක් පිටියෙන් ඉවත් වන අතර තවත් ක්‍රීඩකයන් දෙදෙනෙක් සතුට සමරයි
| 0.6 |
sts_train_3009
|
මිනිසෙක් මුහුදේ රළ ක්‍රීඩා කරයි
|
මිනිසා මුහුදු රල මත ක්‍රීඩා කරයී
| 0.93 |
sts_train_3010
|
උඩුකය නිරුවත් මිනිසෙක් තම පිත්තෙන් ටෙනිස් පන්දුවට පහර දීමට සැරසෙයි
|
ක්‍රීඩකයකු ටෙනිස් බෝලයකට පහරක් එල්ල කිරීමට සුදානම් වෙයී
| 0.73 |
sts_train_3011
|
මිනිසෙකු ක්‍රීඩා කරමින් බිම බලා සිටියි
|
සුදු ඇඳුමක් ඇඳ සිටින පච්ච කෙටූ ක්‍රීඩකයා පැසිපන්දුව බවුන්ස් කරමින් ඉදිරියට එයි
| 0.33 |
sts_train_3012
|
මිනිසුන් සුමෝ ක්‍රීඩාවේ යෙදී සිටියි
|
කොළ පැහැති හිස්වැස්මක් සහ නිල් ජැකැට්ටුවක් ඇඳ සිටින මිනිසා හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0 |
sts_train_3013
|
අයිස් හොකී ගෝල රකින්නා බිම අද වැටී සිටියි
|
හොකී පන්දු රකින්නෙක් පන්දුව රැකගනියි
| 0.27 |
sts_train_3014
|
ධාවකයෙක් කැලෑවක් තුලින් පාපැදියක් ධාවනය කරයි
|
මිනිසෙකු පා පැදි තරඟයකට සහභාගී වෙයි
| 0.53 |
sts_train_3015
|
හිම වැටී ඇති මාර්ගයක සුනඛයන් රංචුවක් මිනිසෙක් සහිත කරත්තයක් ඇදගෙන යයි
|
තැඹිලි පැහැති ජැකට්ටුවක් ඇඳ සිටින මිනිසා හිම වෘකයන් සමඟ ගමන් කරයි
| 0.53 |
sts_train_3016
|
මිනිසෙක් වනාන්තරයක් තුලින් බයිසිකල් පදිමින් සිටියි
|
මිනිසෙකු බයිසිකලයක් පැද යයි
| 0.87 |
sts_train_3017
|
මිනිසෙකු පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
බාස්කට් බෝල් ක්‍රීඩකයෙක් පන්දුව බිම ගසමින් දිව එයි
| 0.93 |
sts_train_3018
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
|
මිනිසුන් පිරිසක් හිම ක්‍රීඩා නරඹමින් සිටිති
| 0.4 |
sts_train_3019
|
මල්පැල විකුණන කඩයක් ඉදිරියෙන් පුද්ගලයෙක් වේගයෙන් දිව යයි
|
පසුබිමේ මල් පෝච්කි තැබූ අල්තාරය දිගේ මිනිසෙක් දිව යයි
| 0.73 |
sts_train_3020
|
බල්ලා හිම මත ඇවිදිමින් සිටියි
|
බල්ලෙක් හිම සහිත කන්ඳක් දිගේ උඩට ඇදෙයි
| 0.8 |
sts_train_3021
|
මිනිසෙක් බිහිසුණු මුහුදු රළ සමග ක්‍රීඩා කරයි
|
පුද්ගලයෙකු මුහුදු රළ මතින් සෆ් ක්‍රීඩාවෙහි යෙදී සිටියි
| 0.8 |
sts_train_3022
|
මිනිසුන් දෙදෙනෙක් අයිස් හොකී ක්‍රීඩා කරති
|
මිනිසුන් හිම මත ලිස්සමින් ක්‍රීඩා කරයි
| 0.73 |
sts_train_3023
|
ක්‍රීඩකයන් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
ක්‍රීඩකයන් දෙදෙනෙකු විශාල නරඹන්නන් පිරිසක් ඉදිරියෙඉ ක්‍රීඩා කරයි
| 0.47 |
sts_train_3024
|
ක්‍රීඩකයා පන්දුව දැලට දමන අතර අනිත් ක්‍රීඩකයින් ඔහු දෙස බල හිඳියි
|
සුදු පැහැති ඇඳුමකින් සැරසුණු පැසි පන්දු ක්‍රීඩකයෙක් ගුවනේ සිට පන්දුව දැලට දැමීමට තැත් කරයි
| 0.8 |
sts_train_3025
|
මිනිසෙකු ජල පහරකට ඇද වැටේ
|
රළ මත ලිස්ස යන ක්‍රීඩාවේ යැදෙන පුද්ගලයෙක් කරනමක් ගසමින් දිය මතට වැටේ
| 0.67 |
sts_train_3026
|
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
|
දුම්රිය මැදිරියක් උඩින් ළමයෙක් පා පැදියක් පැදගෙන යයි
| 0.6 |
sts_train_3027
|
කුඩා ළමුන් දෙදෙනෙක් ඇත අල්ල ගෙන සිටින අතර එක ළමයෙක් සිනා සෙයි
|
ගැහැකුඩා ගැහැණ්යි ළමයින් දෙදෙනක් යමක් වෙත පනියි
| 0.2 |
sts_train_3028
|
පුද්ගලයෙක් මුහුදු රළ මත ලිස්සා යයි
|
මිනිසෙක් මුහුදේ රළ සමග ක්‍රීඩා කරයි
| 0.87 |
sts_train_3029
|
මිනිසකු මුහුදු රළ පදියි
|
තරුණයෙක් මුහුදු රළ සමඟ ක්‍රීඩාවෙහි යෙදෙමින් සිටියි
| 0.73 |
sts_train_3030
|
මිනිසෙක් පාපැදියකින් අහසේ කරණමක් ගසයි
|
පා පැදි කරුවෙක් ගුවනේ ත්‍රාසජනක කරනමක් ගසයි
| 0.93 |
sts_train_3031
|
පැසිපන්දු ක්‍රීඩකයෝ තිදෙනෙක් ගුවනේ ඇති පන්දුව දෙස ඇස් යොමු කරමින් සිටිති
|
ක්‍රීඩකයන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටී
| 0.47 |
sts_train_3032
|
තරුණයෙක් එළි මහනේ තරප්පු පේළියේ අත්වැල උඩින් ස්කේටිං වික්‍රමයන් පුහුණු වෙයි
|
මිනිසෙකු කරනම් ගැසීමට සුදානම් වෙයි
| 0.27 |
sts_train_3033
|
ක්‍රීඩකයන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
ක්‍රීඩකයකු ප්‍රතිවාදියාගේ මග හරස් කරමින් ගෝල පහරක් වලකන්නට උත්සහ කරයි
| 0.27 |
sts_train_3034
|
ගැහැණු දෙදෙනෙක් මල්ලව පොර තරඟයක යෙදී සිටිති
|
කාන්තාවන් දෙදෙනෙක් බොක්සින් ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.73 |
sts_train_3035
|
මිනිසෙක් ජල පහරක බෝට්ටුවක් පැද ගෙන යයි
|
රැල්ලට යට වුනු බෝට්ටුවක සිටින මිනිසෙක් හබල් ගසයි
| 0.53 |
sts_train_3036
|
මෝටර් රථ ධාවන තරඟයක ධාවන මාර්ගයේ යන නිල්පැහැති කාර් එක දෙස මිනිසුන් පිරිසක් බලා සිටිති
|
වැලි සහිත මාර්ගයක ගම්න් ලරන මෝටර් රථයක් දෙස පිරිසක් ඉතා උනන්දුවෙන් බලා සිටියි
| 0.8 |
sts_train_3037
|
මෝටර් රථයකින් දුම් පිටවෙන දර්ශනය දෙස මිනිසුන් බලා සිටියි
|
දුම් පිට කරමින් මෝටර් රථයක් අසීරු වංගුවක ගමන් ගනියි
| 0.6 |
sts_train_3038
|
ළමයෙක් ජල පහරක සෙල්ලම් කරයි
|
පිහිණුම් තටාකයක සිටින කුඩා දැරිවියක් වතුරෙන් සෙල්ලම් කරයි
| 0.2 |
sts_train_3039
|
හිස් වැසුම් පැළඳ සිටින පුද්ගලයෙක් මෝටර් රථයක් ධාවනය කරන අතර ඔහු අසළින් සහාය ධාවකයා ඉඳගෙන සිටියි
|
මිනිසුන් දෙදෙනෙක් තැඹිලි පාට රථයක් පදවයි
| 0.73 |
sts_train_3040
|
සුදු පැහැති ඇඳුමකින් සැරසුන ක්‍රීඩකයෙක් පිටියක් මත ඇවිද යයි
|
සුදුපැහැති ඇඳුමක් ඇඳ ගත් ඇමරිකානු ෆුට්බෝල් ක්‍රීඩකයෙක් පිටියට පිවිසෙයි
| 0.67 |
sts_train_3041
|
මිනිසුන් පිරිසක් හිම කන්දක ක්‍රීඩා කරයි
|
මිනිසෙකු හිම මත උඩ පනිමින් කරනම් ගසයි
| 0.67 |
sts_train_3042
|
ක්‍රීඩකයන් පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙයි
|
ඉහලින් ඇදී එන රගර් පන්දුව ලබා ගැනීමට තිදෙනෙක් උඩ පනියි
| 0.07 |
sts_train_3043
|
ක්‍රීඩකයන් පිරිසක් පිට්ටනියක් මැද ක්‍රීඩාවේ යෙදෙයි
|
පන්දුව රැගෙන දිව යන ක්‍රීඩකයා ගෙන් පන්දුව උදුරා ගැනීමට තවත් ක්‍රීඩකයෙක් උත්සහ කරයි
| 0.6 |
sts_train_3044
|
මුහුද අසල නිවසක එලි මහණෙ ළමුන් පිරිසක් පාපන්දු ක්‍රීඩා කරයි
|
ළමයි තිදෙනෙක් සහ වැඩිහිටි පිරිමියෙක් පැසිපන්දු ක්‍රීඩාවේ පුහුණු වීම් වල යෙදෙති
| 0.53 |
sts_train_3045
|
පැසිපන්දු ක්‍රීඩකයෙක් පන්දුව ඉදිරියට ගෙන යාමට උත්සාහ කරයි
|
නිල් පැහැති ඇඳුමෙන් යුත් ක්‍රීඩකයා පන්දුව රැගෙන දිව යයි
| 0.73 |
sts_train_3046
|
මිනිසෙක් මුහුදු රළ ක්‍රීඩා කරයි
|
මිනිසකු මුහුදු රළ පදියි
| 0.87 |
sts_train_3047
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
|
මිනිසෙක් ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදෙයි
| 0.33 |
sts_train_3048
|
ක්‍රීඩකයින් පිරිසක් පන්දුවක් සමගින් ක්‍රීඩා කරයි
|
ක්‍රීඩකයකු විසින් පන්දුවක් රැක ගැනීමට උත්සාහ කරයි
| 0.47 |
sts_train_3049
|
කළු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් සර්ෆිං ක්‍රීඩාවේ නිරත වෙයි
|
රල පදින ක්‍රීඩකයෙක් උස රළක් උඩින් රණමක් ගසයි
| 0.53 |
sts_train_3050
|
ඉර බැස යන වේලාවේ ස්කීං ඇඳුමකින් සහ විසිතුරු කණ්ණාඩියකින් සැරසුණු තරුණියක් හිම මතට වී සිටියි
|
දිගු ලෝගුවක් ඇඳි කාන්තාවක් හිම සහිත න්=මාර්ගය දිගේ ඇවිදගෙන එයි
| 0.33 |
sts_train_3051
|
මෝටර් බයිසිකල් තරගයක් සඳහා සුදානම් වෙයි
|
තරඟකරුවන් පිරිසක් මෝටර් ක්‍රොස් තරඟයකට සහභාගි වීමට නියමිතයි
| 0.8 |
sts_train_3052
|
මිනිසුන් රෝල කෝස්ට් ක්‍රීඩාවේ යෙදෙයි
|
විනෝදය සඳහා ත්‍රාසජනක අත්දැකීමක් ලබාගන්නා පිරිසක්
| 0.73 |
sts_train_3053
|
ගෝලයක් ලබා ගැනීමට කණ්ඩායමක් දැඩි උත්සහයක් දරයි
|
ක්‍රීඩකයෙක් බාස්කට් බෝල් පන්දුව කූඩයට දැමීමට උත්සහ කරන තර තවත් දෙදෙනෙක් ඔහුව වැළැක්වීමට උත්සහ කරයි
| 0.8 |
sts_train_3054
|
කඩු හරඹයේ යෙදෙන්නෙක් නිරීක්ෂණය කරන විනිසුරුවෙක්
|
ක්‍රීඩකයන් දෙදෙනෙක් ක්‍රීඩා කරන දෙස විනිසුරුවරයා බලා සිටියි
| 0.87 |
sts_train_3055
|
ක්‍රීඩිකාවන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටී
|
කණ්ඩායම් දෙකක පැසිපන්දු ක්‍රීඩිකාවෝ දෙදෙනෙක් ගුවනේ ඇති පන්දුව ග්‍රහණය කිරීමට තැත් කරති
| 0.67 |
sts_train_3056
|
මිනිසෙකු පා පැදි තරඟයකට සහභාගී වෙයි
|
පුද්ගලයෙකු පටු පාරක් ඔස්සේ පාපැදියක් ධාවනය කරයි
| 0.6 |
sts_train_3057
|
මිනිසෙක් හිම ක්‍රීඩාවක නිරත වෙයි
|
පුද්ගලයෙකු හිම මත ලිස්සා යමින් සිටියි
| 0.93 |
sts_train_3058
|
පිල් දෙකක ක්‍රීඩකයෝ දෙදෙනෙක් පැසිපන්දු ක්‍රීඩාවේ බෝලය අල්ලා ගැනීමට තැත් කරති
|
පන්දුව රැගත් පැසි පන්දු ක්‍රීඩකකු වැලක්වීමට තවත් ක්‍රීඩකකු උත්සහ කරයි
| 0.73 |
sts_train_3059
|
ටෙනිස් ක්‍රීඩිකාවක් පිත්තෙන් පන්දුවට පහර දෙයි
|
ටෙනිස් ක්‍රීඩිකාවක් උඩ පැන ටෙනිස් බෝලයට පහර එල්ල කරයි
| 0.93 |
sts_train_3060
|
වර්ණ ඇඳුම වලින් සැරසුණු සුනඛයන් රංචුවක් වේගයෙන් දිව යයි
|
බල්ලන් ධාවන පථයක් තුළ වේගයෙන් දුවයි
| 0.6 |
sts_train_3061
|
පැසිපන්දුව අතැතිව ක්‍රීඩකයෙක් සිටියි
|
බාස්කට් බෝල් ක්‍රීඩකයෙක් පන්දුව රැගෙන දිව යයි
| 0.8 |
sts_train_3062
|
පුද්ගලයෙක් ගල් මතින් පාපැදියක් පන්නයි
|
මිනිසෙකු පා පැදි තරඟයකට සහභාගී වෙයි
| 0.67 |
sts_train_3063
|
පැසිපන්දු ක්‍රීඩකයෙක් වෙනත් ක්‍රීඩකයෙක් අතරින් පන්දුව රැගෙන යයි
|
තරුණයෙක් පිරිසක් ඉදිරියේ තම ස්කේටිං දස්කම් පෙන්වයි
| 0 |
sts_train_3064
|
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
|
මිනිසෙක් බයිසිකල් හරබයක් ඉදිරිපත් කරයි
| 0.8 |
sts_train_3065
|
මිනිසකු මුහුදු රළ පදියි
|
මිනිසෙක් මුහුදේ රළ මත ජල ක්‍රීඩා කරයි
| 0.87 |
sts_train_3066
|
ක්‍රීඩකයෙක් පිත්තක් රැගෙන දුවයි
|
හොකී ක්‍රීඩකයෙක් තම පිත්ත අතැතිව සිටියි
| 0.6 |
sts_train_3067
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
තරුණයින් දෙදෙනෙකු පැසිපන්දු ක්‍රීඩා කරමින් සිටිති
| 0.87 |
sts_train_3068
|
නිල් කමිසයක් ඇඳ සිටින තරුණයා මහ පාරේ ස්කේටිං වික්‍රමයන් පුහුණු වෙයි
|
ක්‍රීඩකයෙකු පාරක් මැද අත් දෙක බිම තබාගෙන ක්‍රීඩාවක නියැලෙයි
| 0.53 |
sts_train_3069
|
ක්‍රීඩකයෝ තිදෙනෙක් පැසිපන්දු ක්‍රීඩාවේ නියැලෙති
|
බාස්කට් බෝල් ක්‍රීඩකයෙක් උඩ පැන පන්දුව තුරුළු කර ගනියි
| 0.47 |
sts_train_3070
|
පාපන්දු ක්‍රීඩාවේ නියැලෙන කණ්ඩායම් දෙකක ක්‍රීඩකයන් දෙදෙනෙක් පිටියේ දක්නට ලැබේ
|
ක්‍රීඩකයන් තරග කරමින් සිටී
| 0.53 |
sts_train_3071
|
ක්‍රීඩිකාවක් අයිස් පොළොවක් මත ක්‍රීඩා කරයි
|
කුකුලන් සහ මුවන් හිම මත සිටියි
| 0 |
sts_train_3072
|
කොළ පැහැති කමිසයක් ඇඳ සිටින පුද්ගලයා කයිට් සර්ෆිං ක්‍රීඩාවේ නියැලෙයි
|
පා පැදි ධාවකයෙක් උඩ පැන පා පැදිය පසෙකට විසි කරයි
| 0 |
sts_train_3073
|
සංගීත කණ්ඩායමක් සමග සිටින කාන්තාවක් වයලීන් වාදනයක යෙදෙයි
|
කොට ගවුමක් ඇදි සුදු ජාතික තරුණිය වයලිනය වාදනය කරයි
| 0.87 |
sts_train_3074
|
තුවාල වූ ක්‍රීඩකයකු ප්‍රතිවාදී ක්‍රීඩකයකු විසින් උදවු කරනු ලබයි
|
බේස් බෝල් ක්රීඩයකයෝ තිදෙනෙක් පිටියේ සිටිති
| 0.33 |
sts_train_3075
|
කාන්තාවක් ආධාරක භාවිතයෙන් බිත්තියක් දිගේ උඩට නගියි
|
තරුණියක් බිත්තියක් දිගේ අසීරුවෙන් ඉහළට ගමන් කරයි
| 0.73 |
sts_train_3076
|
මිනිසුන් පිරිසක් එකතු වී විශාල ඔරුවක් පදියි
|
මිනිසුන් පිරිසක් බෝට්ටු පදියි
| 0.73 |
sts_train_3077
|
යතුරු පැදි ධාවන තරඟයක යෙදෙන ක්‍රීඩකයෙක්
|
මිනිසෙක් යතුරු පැදියක් ධාවනය කරයි
| 0.73 |
sts_train_3078
|
ක්‍රීඩකයෙක් හිම මත වැටී සිටියි
|
හොකී ක්‍රීඩකයෙකු ක්‍රීඩා පිටිය මත වාඩිවී සිටියි
| 0.53 |
sts_train_3079
|
නිල් ජැකැට්ටූවක් ඇඳ සිටින පුද්ගලයා හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි
|
තරුණයෙකු හිම මතින් වේගයෙන් පහළට ලිස්සා යයි
| 0.67 |
sts_train_3080
|
මිනිසෙක් සහ ළමයෙක් කුඩා රියක් පදවයි
|
වයසක පුද්ගලයෙකු කුඩා ළමයෙකු සමඟ කුඩා රථයක ගමන් කරයි
| 0.73 |
sts_train_3081
|
බල්ලෙකු වතුර මතින් දිව යයි
|
මුහුදු වෙරළක් දිගේ බල්ලෙක් බෝතලයක් රැගෙන දිව එයි
| 0.73 |
sts_train_3082
|
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
|
පාපැදි ධාවකයෙකු කඹයකට ඉහළින් පාපැදිය ධාවනය කරයි
| 0.67 |
sts_train_3083
|
මිනිසෙකු මෝටර් බයිසිකලයක් වේගයෙන් පදවයි
|
කොළ පැහැති යතුරු පැදි කරුවෙක් වේගයෙන් ගම්න් ගන්නා අතරම වංගුවකින් හැරේ
| 0.73 |
sts_train_3084
|
මිනිසෙකු පා පැදියකින් කරනම් ගසයි
|
රාත්‍රියක පුද්ගලයෙක් තම මවුන්ටන් බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
| 0.53 |
sts_train_3085
|
මිනිසෙක් පාපැදියක් බාධකයක් මතින් ගමන් කරවයි
|
ධාවකයා අපහසුවෙන් බයිසිකලය පදිමින් සිටියි
| 0.73 |
sts_train_3086
|
පිහිනුම් තරඟයක යෙදෙන ක්‍රීඩකයෙක් ඉදිරියට ඇදෙයි
|
තරුණයෙකු පිහිනුම් තටාකයක පිහිනමින් සිටියි
| 0.73 |
sts_train_3087
|
දුඹුරු සහ සුදු බල්ලෙක් තණ තිල්ලේ සිටියි
|
තරුණයෙක් මහුදු ලර මත ලිස්සා යමින් ක්‍රීඩා කරයි
| 0 |
sts_train_3088
|
පැසිපන්දු ක්‍රීඩකයෙක් ගෝලය වාර්තා කරයි
|
ක්‍රීඩකයෙකු පැසිපන්දු ක්‍රීඩා කරමින් සිටියි
| 0.73 |
sts_train_3089
|
සුදු පක්ෂියෙක් දිය මතින් ගුවන් ගත වීමට සූදානම් වෙයි
|
පඩි පෙළක් මත ලිස්සා යන මේසයක් මත තරුණයෙකු ලිස්සා යාමට උත්සාහ කරයි
| 0 |
sts_train_3090
|
පැසිපන්දු ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයෙක් පන්දුවට ඉදිරියට ගෙන යාමට වෙර දරයි
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.47 |
sts_train_3091
|
මිනිසුන් පිරිසක් ගල් තලා අතරින් ජලාශයකට පනියි
|
උඩුකය නිරුවත් පුද්ගලයින් දෙදෙනෙක් උස් ස්ථානයක සිට ඇලකට පනින අතර එක් කෙනෙක් පර්වතය මත ඉඳගෙන සිටියි
| 0.53 |
sts_train_3092
|
කළු පැහැති ජැකට්ටුවක් පැලඳ සිටින පුද්ගලයන් දෙදෙනෙක් පාරේ මෝටර් සයිකල් ධාවනය කිරීමට නියමිතයි
|
බයිසිකල් කරුවන් තරගයක නිරත වෙයි
| 0.6 |
sts_train_3093
|
නිල් පැහැති කමිසයක් පැළඳ සිටින රග්බි ක්‍රීඩකයා පන්දුවට පහර දෙයි
|
අංක 10 ක්‍රීඩකයා දඬුවම් පහරක යෙදෙයි
| 0.6 |
sts_train_3094
|
සිංහයෙකු ගොනකු පසු පස හඹා යයි
|
කොටියෙක් ගෝනෙකු පසු පස ලුහුබදී
| 0.53 |
sts_train_3095
|
හිම කන්දක් තරණය කරන මිනිසෙක්
|
මිනිසෙක් හිම කන්දක් නගියි
| 0.93 |
sts_train_3096
|
මිනිසුන් සර්කස් පෙන්වයි
|
ආසියානු ජාතිකයෝ දෙදෙනෙක් සංදර්ශනයක ජග්ලිං දස්කම් පෙන්වති
| 0.6 |
sts_train_3097
|
මෝටර් රථ ධාවන තරඟයක නිල් සහ සුදු පැහැති කාර් එකක් මාර්ගයේ ගමන් කරයි
|
මෝටර් රථයක් තරඟයක් ධාවනය කරයි
| 0.73 |
sts_train_3098
|
මිනිසා බයිසිකලය ඔසවාගෙන යයි
|
පා පැදි ධාවකයෙක් පා පැදියද ඔසවාගෙන බාධකයක් උඩින් පනියි
| 0.67 |
sts_train_3099
|
මිනිසෙකු යතුරු පැදියක් මත සිටගෙන ගමන් කරයි
|
මෝටර් පාපැදි කරුවකු පා පැදිය මත දක්ෂතා පෙන්වයි
| 0.53 |
sts_train_3100
|
මිනිසෙක් මුහුදේ වෙරළේ පාපැදියක් පදවාගෙන යයි
|
මහළු මිනිසෙක් වෙරළ දිගේ පා පැදියක් පැදගෙන එයි
| 0.73 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.