id
stringlengths 14
14
| sentence1
stringlengths 3
130
| sentence2
stringlengths 3
130
⌀ | similarity
float64 0
1
|
---|---|---|---|
sts_train_2801
|
දෙදෙනෙක් රැගත් මොටර් රථයක් ධාවන තරඟයක යෙදෙයි
|
හිස් වැසුම් පැළඳ සිටින පුද්ගලයෙක් මෝටර් රථයක් ධාවනය කරන අතර ඔහු අසළින් සහාය ධාවකයා ඉඳගෙන සිටියි
| 0.87 |
sts_train_2802
|
ගැහැනියක් වත්තක සතුටින් හිදගෙන සිටියි
|
ලා පැහැති අදුමක් හැදි තරුණිය තම ඇදුම සුළඟට යන සේ අල්ලා ඒ දෙස බලා සිටියි
| 0.33 |
sts_train_2803
|
මිනිසෙක් දිය මත ලිස්සා යයි
|
කළු පැහැති ඇඳුමක් ඇඳ සිටින මිනිසා සර්ෆිං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.67 |
sts_train_2804
|
මෝටර් සයිකල් වික්‍රමයන් පෙන්වන තරඟයකදී පුද්ගලයෙක් තම රතු මෝටර්සයිකලයෙන් උඩු ගුවනට ප්‍රවේශ වෙයි
|
ඉතා උසැති බාධකයක් මතින් පනින යතුරු පැදියක් දෙස විශාල පිරිසක් වටවී බලා සිටියි
| 0.53 |
sts_train_2805
|
රතු පැහැති ජැකට්ටුවක් පැළැඳ සිටින මිනිසෙක් වේගයෙන් තම රතු මෝටර් සයිකලය පදියි
|
පුද්ගලයෙක් රතු පැහැති යතුරු පැදියක් තනි රෝදයෙන් ධාවනය කරයි
| 0.6 |
sts_train_2806
|
කාන්තාවෝ පිරිසක් බීච් වොලිබෝල් තරඟයක නිරත වෙති
|
වෙරළක සිටින කාන්තාවන් පිරිසක් ඉහළ බලමින් දුවයි
| 0.53 |
sts_train_2807
|
සුදු කමිස ඇඳ ගත් මිනිසුන් කිහිප දෙනෙක් පුහුණු වීම් වල නිරත වන අතර ආසියානු ජාතික විනිශ්චයකරුවෙක් එදෙස බලා සිටියි
|
මිනිසුන් පිරිසක් ව්‍යායාම කරමින් සිටියි
| 0.27 |
sts_train_2808
|
මඩ පිට්ටනියක මිනිසුන් සෙල්ලම් කරයි
|
මඩ නා ගත් සොකර් ක්‍රීඩකයන් රැසක් අත්‍රෙන් කුඩා ක්‍රීඩකයෙක් පන්දුව ඉවතට දීමට සැරසේ
| 0.67 |
sts_train_2809
|
පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන් තිදෙනෙක් එකිනෙක හා ගැටෙයි
|
පාපන්දු ක්‍රීඩකයන් ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.73 |
sts_train_2810
|
මිනිසෙකු කන්දක් තරණය කරයි
|
මිනිසෙක් කන්දක් නගියි
| 0.93 |
sts_train_2811
|
හොකී ක්‍රීඩකයෙක් රූපයේ දැක්වෙයි
|
මිනිසෙකු ක්‍රීඩා කරමින් බිම බලා සිටියි
| 0.33 |
sts_train_2812
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
|
කලු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් වනයක් මැදින් බයිසිකලය පැදගෙන යයි
| 0 |
sts_train_2813
|
පොදු ස්ථානයක පුද්ගලයෙක් බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
|
උස ගොඩනැඟිලි ඇති පෙදෙසක පුද්ගලයෙක් පා පැදියෙන් ගම්න් කරයි
| 0.67 |
sts_train_2814
|
තද නිල් පැහැති කමිසයක් පැළඳ සිටින දරුවා පන්දුව අතැතිව ඇමරිකානු ෆුට්බෝල් තරඟයක නිරත වෙයි
|
පන්දුව තුරුළු කරගත් සොකර් ක්‍රීඩකයෙක් වේගයෙන් දිව යයි
| 0.6 |
sts_train_2815
|
පිරිමි ළමයා පාරේ සෙල්ලම් කරමින් සිටියි
|
බිත්තියට ඇළුණු පටු බංක්කුව දිගේ රෝද ලෑල්ලක් මතින් ගමන් කරයි
| 0.4 |
sts_train_2816
|
තුවක්කුවකින් වෙඩි උණ්ඩයක් පිට වේ
|
පිස්තෝලයකින් එල්ල වෙන උණ්ඩයක් ගුවනේ දිස්වෙයි
| 0.87 |
sts_train_2817
|
පුද්ගලයන් දෙදෙනෙක් මුහුදේ සර්ෆිං ක්‍රීඩාවේ නියැලෙයි
|
මිනිසුන් මුහුදේ ජල ක්‍රීඩාවක නිරතවෙයි
| 0.73 |
sts_train_2818
|
ක්‍රීඩිකාවක් වැරෙන් පහරක් එල්ල කරයි
|
කලු ඇඳුමක් ඇඳ සිටින බ්ලොන්ඩ් පැහැති හිසකෙස් ඇති තරුණිය වයලීනයක් වාදනය කරයි
| 0 |
sts_train_2819
|
මිනිසුන් දෙදෙනෙකු මෝටර් බෝට්ටුවක් දිගේ ඉදිරියට ඇදේ
|
පුද්ගලයෙන් දෙදෙනෙක් ජෙට් ස්කීං තරඟයේ ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.4 |
sts_train_2820
|
ක්‍රීඩකයා බෝලය යොමු කිරීමට සුදානම් වෙයි
|
මිනිසෙකු පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.67 |
sts_train_2821
|
මිනිසුන් රගර් ක්‍රීඩාවේ යෙදී සිටී
|
එකිනෙකා කෙරෙහි විශ්වාසය මත පදනම් වූ ක්‍රීඩාවක්
| 0.27 |
sts_train_2822
|
කාන්තාවක් හිම සහිත ස්ථානයක වැඩි වී සිටියි
|
ගැහැණු ළමයෙකු හිම මත හිඳ බල සිටියි
| 0.87 |
sts_train_2823
|
මිනිසෙකු හිම මත කරනම් ගසයි
|
ස්කීං තරඟයක ක්‍රීඩකයෙක් ගුවනේ වික්‍රමයන් පෙන්වයි
| 0.6 |
sts_train_2824
|
පුද්ගලයින් දෙදෙනෙක් මෝටර් සයිකල් තරඟයක නිරත වන අතර කහ පැහැති ජැකට්ටුවක් පැළඳ සිටින පුද්ගලයා තම සයිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
|
ඉතා වේගයෙන් ගම්න් ගන්නා යතුරු පැදියක සිටින ධාවකයා එහි ඉදිරිපස රෝදය ඉහලට ඔසවයි
| 0.53 |
sts_train_2825
|
මිනිසුන් පිරිසක් ගල් තලා අතරින් ජලාශයකට පනියි
|
තරුණයන් දෙදෙනකු ගලක් මත සිට පහල ඇති වතුර වලට පනියි
| 0.73 |
sts_train_2826
|
මිනිසෙක් වෙඩි තියන්න සුදානම්
|
පිස්තෝලයකින් උණ්ඩයක් පිටවන විට කොපුව ගැලවී බින වැටෙයි
| 0.33 |
sts_train_2827
|
ක්‍රීඩකයන් පිරිසක් පැසිපන්දු ක්‍රීඩාවේ යෙදෙයි
|
පැසි පන්දු ක්‍රීඩකයෙක් පන්දුව යොමු කිරීමට දිශාවක් සොයයි
| 0.47 |
sts_train_2828
|
සිනා මුසු මුහුණක් සහිත කාන්තාවක් පිටුපසට නැමෙයි
|
ගැහැණු ළමයා පිටුපසට නැමෙමින් ව්‍යයාම් කරයි
| 0.8 |
sts_train_2829
|
පුද්ගලයෙක් මවුන්ටන් බයිසිකලයක් පදියි
|
මෝටරථ දාවන තරගයක් පැවැත්වෙනවා
| 0.2 |
sts_train_2830
|
මිනිසෙකු කරනම් ගසයි
|
ක්‍රීඩකයෙක් හිමේ ස්කීං වික්‍රමයන් පෙන්වයි
| 0.47 |
sts_train_2831
|
සුදු ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙක් මවුන්ටන් බයිසිකල් තරඟයක සහභාගි වෙයි
|
පුද්ගලයකු විසින් පටු මාර්ගයක පාපැදියක් ධාවනය කරයි
| 0.47 |
sts_train_2832
|
මිනිසෙක් රාත්‍රී වේලාවක රෝද සහිත සපත්තු සමග ක්‍රීඩා කරයි
|
මිනිසෙක් ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදෙයි
| 0.4 |
sts_train_2833
|
කාන්තාවක් කොළ පැහැති පිට්ටනියක් මත දණ ගස ගෙන සිටියි
|
ලා පැහැති අදුමක් හැදි තරුණිය තම ඇදුම සුළඟට යන සේ අල්ලා ඒ දෙස බලා සිටියි
| 0.2 |
sts_train_2834
|
මින්සෙක් හිම කන්දක් මත ක්‍රීඩා කරයි
|
හිම ක්‍රිඩා කරන මිනිසා ප්‍රපාතය දෙස බල සිටියි
| 0.8 |
sts_train_2835
|
පුද්ගලයෙක් රීලෙර් බ්ලේඩිං පුහුණු වීම් වල යෙදෙයි
|
මිනිසෙකු අදුරේ සෙල්ලම් කරයි
| 0.27 |
sts_train_2836
|
කණ්ඩායම් දෙකක් අතර පැසිපන්දු ක්‍රීඩා තරඟයක් පැවැත්වේ
|
ක්‍රීඩකයෙක් බාස්කට් බෝල් පන්දුව කූඩයට දැමීමට උත්සහ කරන තර තවත් දෙදෙනෙක් ඔහුව වැළැක්වීමට උත්සහ කරයි
| 0.53 |
sts_train_2837
|
මිනිසෙක් හිම කන්දක කරණම් ගසයි
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
| 0.67 |
sts_train_2838
|
රග්බි තරඟයක් ඉතා උණුසුම් අවස්ථාවකට පත්ව ඇත
|
රගර් ක්‍රීඩකයෙකු ටකල් කේරීමකට හසු වෙන අවස්ථාවක්
| 0.67 |
sts_train_2839
|
කොළ පැහැති ජැකට්ටුවන් ඇඳ සිටින මිනිසා පඩිපෙලේ අත්වැලේ රෝලර් බ්ලේඩිං පුහුණුවීම් වල නිරත වෙයි
|
තරුණයෙක් පඩිපෙළක අත්වාරුව මත නැග එ දිගේ ලිස්ස පහළට එයි
| 0.4 |
sts_train_2840
|
පුද්ගලයෙක් රීලෙර් බ්ලේඩිං පුහුණු වීම් වල යෙදෙයි
|
කළු ජාතික තරුණයෙක් නර්තනයක යෙදෙයි
| 0 |
sts_train_2841
|
මිනිසෙක් ඇත දෙක දෙපසට විහිදා උඩ පනියි
|
මිනිසෙකු උඩ පනියි
| 0.87 |
sts_train_2842
|
රග්බි ක්‍රීඩකයන් ක්‍රීඩාවේ නිරත වෙයි
|
බිම එටී සිටින් ක්‍රීඩකය පසු කරමින් තවත් සොකර් ක්‍රීඩකයින් රැසක් දිව යයි
| 0.13 |
sts_train_2843
|
පුද්ගලයන් කිහිප දෙනෙක් හිම මත ක්‍රීඩා කරයි
|
මිනිසුන් පිරිසක් හිම කන්දක් මැද හිම ක්‍රීඩා කරයි
| 0.73 |
sts_train_2844
|
මිනිසෙක් වනාන්තරයක් මැද පාපැදියකින් ක්‍රීඩා කරයි
|
මිනිසෙකු පා පැදි තරඟයකට සහභාගී වෙයි
| 0.67 |
sts_train_2845
|
මිනිසෙකු කරනම් ගසයි
|
ඉතා පැහැදිලි අහස නිල් පහන් දිස්වේ
| 0 |
sts_train_2846
|
මුඛ වාඩම් පැලඳගත් බල්ලෝ තරඟයක සහභාගි වෙති
|
බල්ලන් ධාවන පථයක් තුළ වේගයෙන් දුවයි
| 0.67 |
sts_train_2847
|
පැසි පන්දු ක්‍රීඩාවක අවස්ථාවක් රූපයේ දැක්වෙයි
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.8 |
sts_train_2848
|
කාන්තාවෝ පිරිසක් බීච් වොලිබෝල් තරඟයක නිරත වෙති
|
මිනිසෙකු වෙරළ මත අශ්වයෙකු ධාවනය කරමින් සිටියි
| 0 |
sts_train_2849
|
යතුරුපැදි ධාවන තරඟ කරුවෙක් කරණමක් ගසයි
|
මිනිසෙකු මෝටර් සයිකලයක නැගී උඩින් පනී
| 0.73 |
sts_train_2850
|
මිනිසා පුහුණු වීම් වල නිරත වෙයි
|
රෝද ලෑල්ල මතින් යන හරුණයෙක් උඩ පනියි
| 0.6 |
sts_train_2851
|
ගැහැණු ළමයෙකු දුවයි
|
නිල් පැහති ජැකට්ටුවක් සහ අව් කණ්ණාඩි පැළඳ සිටින තරුණියක් එළිමහනේ දිව යයි
| 0.6 |
sts_train_2852
|
මෝටර් රථයක් ජලය සහිත මාර්ගයක ගමන් කරයි
|
මෝටර් රථයක් වතුර විසිරුවමින් ගමන් කරයි
| 0.73 |
sts_train_2853
|
මිනිසුන් පිරිසක් පාලමක් අසල සිදු වූ රිය අනතුරක් දෙස බලා සිටියි
|
පාළමෙන් පහලට වැටුනු ආහනය ගොඩ ගන්න දෙස පිරිසක් බලා සිටියි
| 0.67 |
sts_train_2854
|
මිනිසෙකු බෝට්ටුවක් පදියි
|
මැදි වයසේ පසුවන මිනිසෙක් චණ්ඩ රළ අතරින් බෝට්ටුවක් පදවයි
| 0.67 |
sts_train_2855
|
වම පාදය පිහිටුමේ අසමබර බවක් පෙනේ
|
වක් වූ බිත්තියක් දිගේ ඉහලට රෝද ලැල්ල පදවා යන තරුණය කරණමක් ගසා පහලට ඒමට සැරසෙයි
| 0 |
sts_train_2856
|
රග්බි තරඟයක ක්‍රීඩකයෝ තිදෙනෙක් ගුවනේ ඇති පන්දුව ග්‍රහණය කරගැනීමට පොර කයි
|
මිනිසෙක් උඩ පනියි
| 0 |
sts_train_2857
|
මිනිසුන් විශාල පිරිසක් තල්මසුන්ගේ සංදර්ශනයක් නරඹයි
|
දිය මත කරනම් ගසන ඩොල්ෆීන් දෙස වට වී ඇති පිරිස උනන්දුවෙන් බලයි
| 0.8 |
sts_train_2858
|
පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙක් පන්දුවට පොරකති
|
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදෙයි
| 0.73 |
sts_train_2859
|
මිනිසෙක් මුහුදේ රළ සමග සෙල්ලම් කරයි
|
මිනිසෙකු දිය රළ මත ලිස්සා යයි
| 0.73 |
sts_train_2860
|
ක්‍රීඩකයන් තිදෙනෙක් ගුවන් කරණම් ගසමින් සිටිති
|
මිනිසුන් දෙදෙනෙක් ගුවනේ කරනම් ගසයි
| 0.73 |
sts_train_2861
|
තැඹිලි පැහැති කමිසයක් පැළඳ සිටින ක්‍රීඩකයා පැසි පන්දුව අතැතිව සිටින අතර ඔහු එය ප්‍රතිවාදි ක්‍රීඩකයාගෙන් රැක ගැනීමට උත්සාහ කරයි
|
මිනිසා බෝලය ඉහලට ඔසවයි
| 0.4 |
sts_train_2862
|
නගයරක් මධ්‍යයේ මිනිසුන් ගමන් කරයි
|
බංකුව මත ආඩි වී සිටින පුද්ගකයා කුරුල්ලන්ට කෑම දමයි
| 0 |
sts_train_2863
|
රතු කමිස ඇඳගත් මිනිස්සු දෙදෙනෙක් ගොඩනැගිල්ලක පාකූර් දස්කම් පෙන්වති
|
ඇඳ මතට කාන්තාවක් පනියි
| 0 |
sts_train_2864
|
මිනිසුන් පිටියේ පාපන්දු ක්‍රීඩාවේ යෙදෙයි
|
නිල් පැහැති ඇඳුමෙන් යුත් තරුණයා කහ පැහැති ඇඳුමෙන් යුත් තරුණයාව තල්ලු කරයි
| 0.4 |
sts_train_2865
|
මිනිසෙක් ගොඩනැගිල්ලක් මතින් කරණමක් ගසයි
|
පිරිමි ළමයා ගුවන් කරණමක් ගසයි
| 0.67 |
sts_train_2866
|
තරුණියක් පිරිසක් ඉදිරියේ පිනුමක් ගසන අතර ඇයට පිටුපසින් තවත් තරුණියන් දෙදෙනෙක් සිටිති
|
ගැහැණු ළමයෙකු පාරේ නර්තනයක යෙදෙයි
| 0.47 |
sts_train_2867
|
කලු ඇඳුමින් සැරසුණු මිනිසා පිරිසක් ඉදිරියේ ස්කේට් බෝඩ් වික්‍රමයන් පෙන්වයි
|
මිනිසෙක් ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදෙයි
| 0.53 |
sts_train_2868
|
පිහිනුම් තරඟයක යෙදෙන ක්‍රීඩකයෙක් ඉදිරියට ඇදෙයි
|
පුද්ගලයෙක් සංදර්ශනයක විශාල පිරිසක් ඉදිරියේ තම මෝටර් සයිකලයෙන් දස්කම් දක්වයි
| 0 |
sts_train_2869
|
කලු ඇඳුමින් සැරසුණු මිනිසා පිරිසක් ඉදිරියේ ස්කේට් බෝඩ් වික්‍රමයන් පෙන්වයි
|
කළු පැහැති ඇඳුමෙන් යුත් තරුණයකු ගුවනෙහි පාවෙන අයුරු තවත් පිරිසක් විසින් නිරීක්ෂණය කරමින් සිටිති
| 0.6 |
sts_train_2870
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
|
කලු ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නියැලෙයි
| 0.6 |
sts_train_2871
|
යතුරු පැදි ධාවන ක්‍රීඩකයෙක් වේගයෙන් තම යතුරු පැදිය පදවාගෙන යයි
|
හිම ක්‍රීඩා කරන්නෙකු ගස් අතරින් ඉහළට විසිවී ඇත
| 0 |
sts_train_2872
|
මිනිසෙක් මාර්ගයක් අසල ක්‍රීඩා කරයි
|
තරුණයෙක් ස්කේටිං ක්‍රීඩාවේ පුහුණු වීම් වල නිරත වෙයි
| 0.47 |
sts_train_2873
|
කමිසය ඇදී මිනිසා අනෙක් මිනිසා ඔසවාගෙන සිටියි
|
කදුකර ප්‍රදේශයක උස ස්ථානයක සිටින තරුණියක් දිව එලියට දමමින් උඩ පනියි
| 0 |
sts_train_2874
|
තරුණියන් මුහුදු වෙරළේ ක්‍රීඩා කරයි
|
වෙරළක සිටින කාන්තාවන් පිරිසක් ඉහළ බලමින් දුවයි
| 0.67 |
sts_train_2875
|
මිනිසුන් දෙදෙනෙකු මුහුදෙහි ක්‍රීඩා කරයි
|
මිනිසෙක් රැල්ල මත ලිස්සා යෑමේ ක්‍රීඩාවේ නියැලෙයි
| 0.53 |
sts_train_2876
|
මිනිසෙක් සහ ගැහැනියක් එකිනෙකා වැළඳ ගනියි
|
ලා නිල් පැහැති ජර්සියක් ඇඳ සිටින පැසිපන්දු ක්‍රීඩකයා පන්දුව ඇතැතිව සිටියි
| 0 |
sts_train_2877
|
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
|
කම්බියක් මත තනි රෝදයෙන් මිනිසෙක් සිටියි
| 0.47 |
sts_train_2878
|
මිනිසෙක් මුහුදේ රළ ක්‍රීඩා කරයි
|
කලු ඇඳුමකින් සැරසුණු ක්‍රීඩකයෙක් මුහුදේ සර්ෆිං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.73 |
sts_train_2879
|
ක්‍රීඩකයෙක් පැසිපන්දුව අතැතිව සිටී
|
පැසිපන්දුව අතැතිව ක්‍රීඩකයෙක් සිටියි
| 1 |
sts_train_2880
|
බෝලය රැගෙන ඉදිරියට එන ක්‍රීඩකයකු ප්‍රතිවාදියකු විසින් නවතනු ලබයි
|
ඇමරිකානු ෆුට්බෝල් තරඟයක නිරත වෙන ක්‍රීඩකයෝ දෙදෙනෙක් පන්දුවට පොර කති
| 0.53 |
sts_train_2881
|
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
|
පා පැදි ධාවකයෙක් විශාල ගල් කීපයක් උඩින් පනියි
| 0.4 |
sts_train_2882
|
ක්‍රීඩකයන් දෙදෙනෙක්
|
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.2 |
sts_train_2883
|
මිනිසෙක් පාපැදියකින් කරනම් ගසයි
|
පුද්ගලයෙක් වැල්ලේ තම බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
| 0.6 |
sts_train_2884
|
හුළං මෝලක් අසළ තරුණයෙක් ස්කේටිං ක්‍රීඩාවේ නිරත වෙයි
|
මිනිසෙක් විශාල ගොඩනැගිල්ලක ජනේලයේ එල්ලී සිටියි
| 0.2 |
sts_train_2885
|
මිනිසෙකු ඉහල සිට පහලට පනියි
|
හිම මත ලිස්සා එන ක්‍රීඩකයෙක් තාප්පයකින් පනියි
| 0.6 |
sts_train_2886
|
නිල් පැහැති ජැකට්ටුවක් සහ බූට්ස් සපත්තු දෙකක් පැලඳූ මිනිසෙක් පාරේ ඇති වතුර වලකට පනියි
|
මිනිසෙකු ජලය මත උඩ පනී
| 0.53 |
sts_train_2887
|
මිනිසෙක් හිම කන්දක කරණම් ගසයි
|
බ්ලොන්ඩ් පැහැති හිසකෙස් ඇති තරුණියෝ දෙදෙනෙක් රෙස්ලිං ක්‍රීඩාවේ යෙදෙයි
| 0 |
sts_train_2888
|
ගැහැණු ළමයි 4 දෙනෙක් ට්‍රැම්පොලීනයක් මත සෙල්ලම් කරති
|
ගැහැණු ළමයා වයලින් ගසනවා
| 0.13 |
sts_train_2889
|
පුද්ගලයින් 6 දෙනෙක් ශුෂ්ක බිමක පන්දුවක් සමඟ සෙල්ලක් කරති
|
ඉරි තැලුණු බිමක් මත බෝලයක් උඩ දමම්න් පිරිසක් උඩ පනියි
| 0.53 |
sts_train_2890
|
මිනිසා මුහුදු රල මත ක්‍රීඩා කරයි
|
රල පදින ක්‍රීඩකයෙක් උස රළක් උඩින් රණමක් ගසයි
| 0.8 |
sts_train_2891
|
අයිස් හොකි ක්‍රීඩකයන් දෙදෙනෙක් එකිනෙක හා ගැටෙයි
|
අයිස් හොකී ක්‍රීඩකයන් දෙදෙනෙක් එකට ගැටේ
| 1 |
sts_train_2892
|
ක්‍රීඩිකාවක් ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටී
|
ක්‍රීඩිකාවක් තම පිත්ත ඉහලට ඔසවාගෙන සිටියි
| 0.67 |
sts_train_2893
|
මිනිසෙකු මෝටර් බයිසිකලයක් පදවි
|
මිනිසෙක් මෝටර් බයිසිකල් පැදීමේ ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.87 |
sts_train_2894
|
කාන්තාවන් දෙදෙනෙක් දිය ස්නානයේ යෙදේ
|
එක ගැහැණු ළමයෙක් තවත් ගැහැණු ළමයෙකුට වතුර බේසමක් ගසයි
| 0.6 |
sts_train_2895
|
පැසිපන්දු ක්‍රීඩාවේ යෙදෙනෙ ක්‍රීඩකයෙක් ගෝලයක් වාර්තා කිරීමට සැරසෙයි
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.6 |
sts_train_2896
|
මිනිසෙක් උපකරණ ආධාරයෙන් අහසේ ක්‍රීඩා කරයි
|
තරුණියක් රෝද ලෑල්ලක් මතින් පැමිණ කරණමක් ගසයි
| 0.33 |
sts_train_2897
|
කුරුල්ලෙක් තටු විදහා ගෙන පියාසර කරයි
|
දුඹූරු පැහැති පෙලිකන් පක්ෂියෙක් පියාඹයි
| 0.8 |
sts_train_2898
|
ඇමරිකානු ෆුට්බෝල් තරඟයක නිරත වෙන ක්‍රීඩකයින් දෙදෙනෙක් පිටියේ යමක් කරනු දක්නට ලැබෙයි
|
ක්‍රීඩකයෙක් දණ ගසා සිටින අතර තවත් ක්‍රීඩකයෙක් පා පහරක් එල්ල කරයි
| 0.53 |
sts_train_2899
|
ස්කේට් බෝර්ඩ් එකක කරණමක් ගසන මිනිසෙක්
|
මිනිසෙකු පඩිපෙලක් මතින් පහලට පනියි
| 0.2 |
sts_train_2900
|
මෝටර් රථ තරගයක මෝටර් රථයක් වේගයෙන් ගමන් කරයි
|
මිනිසෙක් ධාවනය වන මොටර් රථයක එල්ලී සිටියි
| 0.2 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.