id
stringlengths 14
14
| sentence1
stringlengths 3
130
| sentence2
stringlengths 3
130
⌀ | similarity
float64 0
1
|
---|---|---|---|
sts_train_2601
|
පුද්ගලයෙක් ට්‍රයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
|
මිනිසෙක් වෙරලේ බයිසිකල් හරබයක් ඉදිරිපත් කරයි
| 0.53 |
sts_train_2602
|
මිනිසුන් පිරිසක් සැඩ දියේ ඔරු පදියි
|
බෝට්ටුවක නැගි මිනිසුන් පිරිසක් සැඩ පහරකට හසුවී සිටිති
| 0.33 |
sts_train_2603
|
ක්‍රීඩකයින් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
සොකර් ක්‍රීඩකයින් පිරිසක් එකිනෙකා ගැටීමට සැරසෙයි
| 0.2 |
sts_train_2604
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
|
බ්ලොන්ඩ් පැහැති හිසකෙස් ඇති තරුණියෝ දෙදෙනෙක් රෙස්ලිං ක්‍රීඩාවේ යෙදෙයි
| 0 |
sts_train_2605
|
මෝටර් රථයක් ධාවනය වෙයි
|
මෝටර් රථයක් තරඟයක් ධාවනය කරයි
| 0.87 |
sts_train_2606
|
ක්‍රීඩකයන් දෙදෙනෙක් තරඟයකට සුදානම් වී සිටිති
|
කලු සහ සුදු ජාතික තරඟකරුවෝ දෙදෙනෙක් රෙලිං ක්‍රීඩාවේ නිරත වෙති
| 0.53 |
sts_train_2607
|
පා පැදි කරුවකු දුෂ්කර මාර්ගයක් දිගේ ඉදිරියට එයි
|
බයිසිකල් ක්‍රීඩකයෙක් වනයක් මැදින් තම බයිසිකලය පැද ගෙන යයි
| 0.8 |
sts_train_2608
|
මිනිසා මුහුදු රල මත ක්‍රීඩා කරයී
|
මිනිසෙකු මුහුදු රළ පදියි
| 0.87 |
sts_train_2609
|
මිනිසෙක් මෝටර් බයිසිකල් පැදීමේ ක්‍රීඩාවේ යෙදී සිටියි
|
තරුණයෙකු යතුරුපැදියක් කන්දක් මුදුනට ධාවනය කිරීමට උත්සාහ කරයි
| 0.67 |
sts_train_2610
|
පැසිපන්දු ක්‍රීඩකයෙක් ගෝලයක් වාර්තා කිරීමට උත්සාහ කරයි
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.53 |
sts_train_2611
|
ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වොලී බෝල් ක්‍රීඩාවේ යෙදෙයි
|
ක්‍රීඩිකාවන් දෙදෙනෙකු බීච් වොලී බෝල් ක්‍රීඩා කරයි
| 0.8 |
sts_train_2612
|
කුරුල්ලා තියුණු බැල්මෙන් යමක් දෙස බලා හිදියි
|
කුරුල්ලෙක් පියාපත් විහිදා පියාඹා යයි
| 0.53 |
sts_train_2613
|
ක්‍රීඩකයෙක් පිටිය හරහා දිව යන අතර විනිසුරුකරු බලා සිටී
|
ඇමරිකානු ෆුට්බෝල් තරඟයක ක්‍රීඩකයෙක් පන්දුව අතැතිව දිව යන අතර එදෙස තරඟ විනිශ්චයකරුවෙක් බලා සිටියි
| 0.87 |
sts_train_2614
|
පුද්ගලයෙක් ස්කීං තරඟයක නිරත වෙයි
|
ක්‍රීඩකයෙකු හිම මතින් පහළට ලිස්සා යයි
| 0.8 |
sts_train_2615
|
පුද්ගලයෙක් මුහුදේ සර්ෆිං ක්‍රීඩාවේ නියැලෙයි
|
නිල් ඇදුමක් ඇදගත් පිරිමියෙක් ජල ක්‍රීඩාවක නිරතවෙයි
| 0.73 |
sts_train_2616
|
කාන්තාවක් කරණම් ගසන අතර පිරිසක් ඒ දෙස බලා සිටී
|
තරුණියක් පිනුම් ගසනා ආකාරය තවත් කාන්තාවක් නිරීක්ෂණය කරයි
| 0.73 |
sts_train_2617
|
මිනිසෙක් කන්දක් උඩින් යතුරු පැදියක් පදවයි
|
මිනිසෙකු මෝටර් බයිසිකලයක් පදවි
| 0.73 |
sts_train_2618
|
පාපන්දු ක්‍රීඩකයෝ තිදෙනෙක් ගුවනේ සිටගෙන සිටින මොහොතක් දක්නට ලැබේ
|
පාපන්දු ක්‍රීඩකයින් තිදෙනෙක් ඉහළින් එන පන්දුවට උඩ පනියි
| 1 |
sts_train_2619
|
ක්‍රීඩකයා පන්දුව දැලට දමන අතර අනිත් ක්‍රීඩකයින් ඔහු දෙස බල හිඳියි
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.73 |
sts_train_2620
|
මිනිසුන් හිම මත ක්‍රීඩා කරමින් සිටිති
|
රතු සහ කලු ඇඳුමින් සැරසුණු ක්‍රීඩකයෝ සිව් දෙනෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙති
| 0.8 |
sts_train_2621
|
මිනිසුන් හිම මත ලිස්සා යයි
|
තරුණයින් දෙදෙනෙක් හිම ක්‍රීඩා කරමින් සිටිති
| 0.53 |
sts_train_2622
|
සුමෝ ක්‍රීඩකයින් දෙදෙනෙක් තරඟ කරන අතර එදෙස කොළ පැහැති කිමෝනෝවක් ඇඳගත් විනිශ්චයකරුවෙක් බලා සිටියි
|
පුද්ගලයින් දෙදෙනෙක් සටන් කරන අයුරු තවත් පිරිසක් නරඹති
| 0.73 |
sts_train_2623
|
විවිධ වර්ග වලින් සමන්විත සතුන් කණ්ඩායමක් හිම තට්ටුවක් මත සිටියි
|
මිනිසාගේ මුහුණ බිජනක ස්වබාවයක් ගනියි
| 0 |
sts_train_2624
|
කාන්තවන් පිරිසක් මුහුදු වෙරළක අත්පන්දු ක්‍රීඩා කරති
|
තරුණියන් වොලී බෝල් ක්‍රීඩාවේ යෙදෙයි
| 0.67 |
sts_train_2625
|
මිනිසුන් දෙදෙනෙකු දියමත ක්‍රීඩා කරයි
|
පුද්ගලයෙන් දෙදෙනෙක් ජෙට් ස්කීං තරඟයේ ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.67 |
sts_train_2626
|
මිනිසෙක් ගිනි අවියක් ක්‍රියාත්මක කරයි
|
මිනිසෙක් වෙඩි තියන්න සුදානම්
| 0.87 |
sts_train_2627
|
මිනිසුන් දෙදෙනෙක් ගිනිමැල සංදර්ශනයක යෙදෙයි
|
කලු ඇඳුමකින් සැරසුණු පුද්ගලයෝ දෙදෙනෙක් ගිනිකෙලි පුහුණුවීම් වල යෙදෙති
| 0.8 |
sts_train_2628
|
පුද්ගලයෙක් පොළව මත අත් තබාගෙන සිටියි
|
මිනිසෙකු පාරක් මැද බිමට ඇද වැටේ
| 0.4 |
sts_train_2629
|
මිනිසෙක් යම් දුරක ඇති කෝප්පයකට පන්දුවක් දැමීමට උත්සාහ කරයි
|
මිනිසෙක් රතු කෝප්ප තුළට පන්දුවක් දමයි
| 0.53 |
sts_train_2630
|
මිනිසුන් පිරිසක් බෝට්ටු පදියි
|
ආසියානු ජාතික තරුණයෝ පිරිසක් රෝවිං තරඟයක සහභාගි වෙති
| 0.53 |
sts_train_2631
|
පුද්ගලයෙක් මුහුදේ සර්ෆිං ක්‍රීඩාවේ නියැලෙයි
|
ගැහැකුඩා ගැහැණ්යි ළමයින් දෙදෙනක් යමක් වෙත පනියි
| 0.13 |
sts_train_2632
|
කුඩා ළමුන් සෙල්ලම් කරයි
|
පුද්ගලයෙක් මුහුදේ සර්ෆිං ක්‍රීඩාවේ නියැලෙයි
| 0.07 |
sts_train_2633
|
ක්‍රීඩකයින් පිරිසක් පන්දුවක් සමගින් ක්‍රීඩා කරයි
|
මිනිසුන් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.8 |
sts_train_2634
|
පුද්ගලයෙක් මුහුදු රළ මත ලිස්සා යයි
|
කලු පැහැති ඇඳුමක් ඇඳ සිටින මිනිසා මුහුදේ සර්ෆිං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.8 |
sts_train_2635
|
මවුන්ටන් බයිසිකල් තරඟයක රතු පැහැති ඇඳුමක් ඇඳ සිටින ක්‍රීඩකයා කඳු සහිත ප්‍රදේශයක තම බයිසිකලය පදියි
|
අශ්වයෙකු විසින් මිනිසෙකු පෑගීමට ලක්වේ
| 0 |
sts_train_2636
|
මිනිසුන් දෙදෙනෙකු ලී කැට සමග ක්‍රීඩාවක නිරත වෙයි
|
ආසියානු ජාතිකයෝ දෙදෙනෙක් සංදර්ශනයක ජග්ලිං දස්කම් පෙන්වති
| 0.67 |
sts_train_2637
|
පැසිපන්දු තරඟයක යෙදී සිටින ක්‍රීඩකයෙක් තවත් ක්‍රීඩකයෙක් නොතකා ලකුණක් ලබාගැනීමට උත්සාහ දරයි
|
තරුණයින් දෙදෙනෙකු පැසිපන්දු ක්‍රීඩා කරයි
| 0.53 |
sts_train_2638
|
ක්‍රීඩකයෙක් පිත්තෙන් පන්දුවට පහර දීමට සැරසෙයි
|
සුදු පැහැති ඇදුමකින් සැරසුනු තරුණයකු ටෙනිස් ක්‍රීඩා කරමින් සිටියි
| 0.47 |
sts_train_2639
|
කන්දක පාපැදියක් ධාවනය කරන මිනිසෙක්
|
මිනිසෙක් අසීරු පාරක පාපැදියක් ධාවනය කරයි
| 0.67 |
sts_train_2640
|
මිනිසෙක් ජල පහරක බෝට්ටුවක් පැද ගෙන යයි
|
මිනිසකු සැඩ ජල පහරක් අතරින් ඉදිරියට ඇදේ
| 0.8 |
sts_train_2641
|
කොටියෙක් ගෝනෙකු පසු පස ලුහුබදී
|
සිංහයෙක් පැන යන ගෙනෙකු පිටු පසින් එළවා ගෙන යයි
| 0.47 |
sts_train_2642
|
කඩු සටන් කිරීමේ තරඟයක් පැවැත්වේ
|
ක්‍රීඩකයෝ දෙදෙනෙක් ප්‍රතිවාදි පිලේ ක්‍රීඩකයාගෙන් පන්දුව ඩැහැ ගැනීමට උත්සාහ ගනිති
| 0 |
sts_train_2643
|
මිනිසුන් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
රග්බි තරඟයක
| 0.47 |
sts_train_2644
|
මාර්ගයක වාහන ගමන් ගන්න අතර මිනිසෙක් පාපැදියකින් ක්‍රීඩා කරයි
|
තරුණයෙකු ගේට්ටුවට ඉහළින් සිය පාපැදිය ධාවනය කරයි
| 0.47 |
sts_train_2645
|
විනිශ්‍යකරුවෙකු ක්‍රීඩාවක් විනිශ්‍යය කරමින් සිටී
|
ක්‍රීඩකයෙක් පන්දුව රැගෙන වේගයෙන් දිව යන අතර විනිසුරුවරයා නළාව හැඩවීමට සැරසෙයි
| 0.73 |
sts_train_2646
|
දුඹුරු සහ සුදු බල්ලෙක් තණ තිල්ලේ සිටියි
|
තරුණයෙකු මුහුදු රළ සමග සෆ් ක්‍රීඩාවෙහි යෙදෙයි
| 0 |
sts_train_2647
|
මිනිසෙක් බෝල උද දමමින් ක්‍රීඩා කරයි
|
පිරිමියෙක් බෝල කිහිපයකින් ජග්ලිං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.87 |
sts_train_2648
|
ක්‍රිකට් ක්‍රීඩකයෙකු පිත්තෙන් පන්දුවට පහර දෙයි
|
ක්‍රිකට් ක්‍රීඩකයෙක් පන්දුවට පහරක් ගසයි
| 0.93 |
sts_train_2649
|
මිනිසුන් සමූහයක් හිම ක්‍රීඩාවක යෙදෙයි
|
රතු සහ කලු ඇඳුමින් සැරසුණු ක්‍රීඩකයෝ සිව් දෙනෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙති
| 0.8 |
sts_train_2650
|
ක්‍රීඩකයෙක් පැසිපන්දුව අතැතිව සිටී
|
බාස්කට් බෝල් ක්‍රීඩකයෙක් පන්දුව රැගෙන දිව යයි
| 0.73 |
sts_train_2651
|
ඇමරිකානු ෆුට්බෝල් තරඟයක ක්‍රීඩකයෝ තිදෙනෙක් එකිනෙකා සමඟ ගැටෙති
|
රග්බි ක්‍රීඩකයන් ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.27 |
sts_train_2652
|
ක්‍රීඩකයන් පිරිසක් මඩ ගොහොරක සෙල්ලම් කරයි
|
මඩ නා ගත් සොකර් ක්‍රීඩකයන් රැසක් අත්‍රෙන් කුඩා ක්‍රීඩකයෙක් පන්දුව ඉවතට දීමට සැරසේ
| 0.6 |
sts_train_2653
|
මිනිසුන් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
කණ්ඩායම් දෙකක තරඟකරුවෝ පිරිසක් ඇමරිකානු ෆුට්බෝල් තරඟයක නිරත වෙති
| 0.4 |
sts_train_2654
|
පැසිපන්දු ක්‍රීඩකයෙක් ගෝලයක් වාර්තා කිරීමට සැරසෙයි
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.8 |
sts_train_2655
|
මිනිසෙක් මුහුදු රළ සමග ක්‍රීඩා කරයි
|
මිනිසකු මුහුදු රළ පදියි
| 0.93 |
sts_train_2656
|
ස්කේට් බෝර්ඩ් එකක කරණමක් ගසන මිනිසෙක්
|
මිනිසෙක් උඩ පනියි
| 0.33 |
sts_train_2657
|
සුදු කමිසයක් සහ කළු සායක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩිකාව තම පිත්තෙන් පන්දුවට පහර දෙයි
|
මිනිසෙකු මුහුදේ සෙල්ලම් කරනවා
| 0 |
sts_train_2658
|
ක්‍රීඩකයෙක් දිය මත ලිස්සා යාමේ තරඟයක යෙදෙයි
|
තරුණයෙකු ජලය මත සෆ් ක්‍රීඩාවෙහි යෙදෙයි
| 0.87 |
sts_train_2659
|
ගැහැණු ළමයෙක් හිම ක්‍රීඩාවේ යෙදෙයි
|
තරුණයෙකු හිම මතින් වේගයෙන් පහළට ලිස්සා යයි
| 0.53 |
sts_train_2660
|
නිල් කමිසයක් ඇඳ සිටින තරුණයා ස්කේටිං වික්‍රමයන් පුහුණු වෙයි
|
තරුණයන් දෙදෙනෙකු පාපැදි දෙකක් මත හිදගෙන සිටිති
| 0 |
sts_train_2661
|
ක්‍රීඩකයකු යයි සිතිය හැකි අයෙක් පාරේ සිටියි
|
මනා ලෙස ආරක්ෂිත ඇදුමින් සැරසුණු කීප දෙනෙකු රෝදා සවිකළ ලෑලි මත යෑමේ තරගයක නියැලෙයි
| 0.2 |
sts_train_2662
|
රතු ආරක්ෂිත හිස්වැස්මක් පැළඳූ තරඟකරුවෙක් නිල් පැහැති මෝටර් සයිකලයක ගමන් කරයි
|
මිනිසෙක් යතුරු පැදියක් ධාවනය කරයි
| 0.6 |
sts_train_2663
|
පැසිපන්දු ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයෙක් පන්දුවට ඉදිරියට ගෙන යාමට වෙර දරයි
|
තැඹිලි පැහැති කමිසයක් පැළඳ සිටින උස් මහත ක්‍රීඩකයා පැසි පන්දුව අතැතිව සිටියි
| 0.67 |
sts_train_2664
|
මිනිසෙකු රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
තද නිල් පැහැති කමිසයක් පැළඳ සිටින දරුවා පන්දුව අතැතිව ඇමරිකානු ෆුට්බෝල් තරඟයක නිරත වෙයි
| 0.33 |
sts_train_2665
|
ක්‍රීඩකයෝ දෙදෙනෙක් හොකී තරඟයක නිරත වෙති
|
ක්‍රීඩකයින් දෙදෙනෙකු කොළ පැහැති ක්‍රීඩා පිටියක දුවමින් සිටිති
| 0.47 |
sts_train_2666
|
යතුරු පැදි ධාවන තරඟයක් ඉතා උණුසුම් අවස්ථාවකට පත්ව ඇත
|
මෝටරථ දාවන තරගයක් පැවැත්වෙනවා
| 0.4 |
sts_train_2667
|
ක්‍රීඩකයෙක් ක්‍රීඩා කිරීමට ඉදිරියට ගමන් කරන අතර විනිසුරුවරයා ඔහු දෙස බලා සිටියි
|
මිනිසුන් පිරිසක් තරඟයක් නරඹමින් සිටිති
| 0.07 |
sts_train_2668
|
මිනිසෙකු ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
ක්‍රීඩකයකු ටෙනිස් බෝලයකට පහරක් එල්ල කිරීමට සුදානම් වෙයී
| 0.8 |
sts_train_2669
|
පක්ෂියෙක් ගංගාවකට උඩින් පියාසර කරයි
|
පුද්ගලයෙක් තම බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
| 0 |
sts_train_2670
|
ක්‍රීඩකයෙක් ටෙනිස් ක්‍රීඩාවේ යෙදෙයි
|
ටෙනිස් ක්‍රීඩකයෙක් පන්දුවට පහරක් එල්ල කරයි
| 0.67 |
sts_train_2671
|
මිනිසෙක් මුහුදු රළ සමග ක්‍රීඩා කරයි
|
පුද්ගලයෙකු මුහුදු රළ මතින් සෆ් ක්‍රීඩාවෙහි යෙදී සිටියි
| 0.87 |
sts_train_2672
|
මිනිසෙක් හිම කන්දක කරණමක් ගසයි
|
තරුණයෙකු හිම ක්‍රීඩාවක නිරත වෙමින් සිටියි
| 0.73 |
sts_train_2673
|
පිරිමි දරුවෙක් එළිමහනේ උද්‍යානයක ස්කේටිං පුහුණුවීම් වල නිරත වෙයි
|
බිත්තියට ඇළුණු පටු බංක්කුව දිගේ රෝද ලෑල්ලක් මතින් ගමන් කරයි
| 0.73 |
sts_train_2674
|
දුම්රිය මැදිරියක් උඩින් ළමයෙක් පා පැදියක් පැදගෙන යයි
|
තරුණයෙකු දුම්රිය මැදිරියක් උඩ පාපැදියක් ධාවනය කරමින් සිටියි
| 0.47 |
sts_train_2675
|
ස්කෙටින්ග් ක්‍රීඩාවේ නිරතවන ක්‍රීඩකයෙක් රූපයේ දැක්වෙයි
|
තරුණයෙකු ටෙනිස් ක්‍රීඩා කරමින් සිටියි
| 0 |
sts_train_2676
|
ළමයෙක් බාධකයක් උඩින් පාපැදිය පදවයි
|
කලු කමිසයක් ඇඳ ගත් තරුණයෙක් ගුවනේ තම බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
| 0.67 |
sts_train_2677
|
මිනිසෙකු පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
පැසිපන්දුව අතැතිව ක්‍රීඩකයෙක් ගුවන් ගත වෙයි
| 0.8 |
sts_train_2678
|
හොකී ක්‍රීඩකයන් දෙදෙනෙක් පන්දුවට පොරකති
|
රතු සහ නිල් තරගකරුවෝ බෝලය පසු පස දුවයි
| 0.67 |
sts_train_2679
|
තුරඟ තරඟයක
|
මිනිසෙකු බයිසිකලයකින් කරනම් ගසයි
| 0 |
sts_train_2680
|
පැසිපන්දු ක්‍රීඩකයෙක් ගෝලයක් වාර්තා කිරීමට උත්සාහ කරයි
|
පැසි පන්දු තරග කරුවෙක් තවත් තරගකරුවෙකුට ඉහලින් පැසි පන්දුව යැවීමට සැරසෙයි
| 0.67 |
sts_train_2681
|
ක්‍රීඩකයන් පිරිසක් මඩ ගොහොරක සෙල්ලම් කරයි
|
මඩ තැවරුණු දරුවන් කිහිප දෙනෙක් ඇමරිකානු ෆුට්බෝල් ක්‍රීඩාවේ නියැලෙයි
| 0.73 |
sts_train_2682
|
තැඹිලි පාටින් සැරසුනු ක්‍රීඩකයන් පිරිසක් පන්දුව සමග ඉදිරියට ගමන් කරයි
|
කුඩා රග්බි ක්‍රීඩකයන් පිරිසක් එක පොකුරට දිව යයි
| 0.53 |
sts_train_2683
|
පුද්ගලයෙක් තම බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
|
කුරුල්ලෙකු ජලය මතුපිට සිට පියාසර කිරීමට උත්සාහ කරයි
| 0 |
sts_train_2684
|
පැසිපන්දු ක්‍රීඩකයෙක් ගෝලය වාර්තා කරයි
|
පැසිපන්දු තරඟයක ක්‍රීඩකයා පන්දුව දැලට දමයි
| 0.93 |
sts_train_2685
|
එළි මහනේ රැස්ව සිටින පිරිසක් ඉදිරියේ සර්ක්ස්කරුවෝ දෙදෙනෙක් තම රැඟුම් පෙන්වති
|
ක්‍රීඩකයන් රග්බි ක්‍රීඩාවේ නිරත වෙයි
| 0 |
sts_train_2686
|
ක්‍රීඩකයන් දෙදෙනෙක්
|
ක්‍රීඩකයින් පිරිසක් පාපන්දු ක්‍රීඩාවේ යෙදී සිටිති
| 0.27 |
sts_train_2687
|
මිනිසෙක් මුහුදේ රළ ක්‍රීඩා කරයි
|
රල මත සමබරතාව රැක ගැනීමට මිනිසා උත්සාහ කරයි
| 0.53 |
sts_train_2688
|
පිරිසක් ඉලක්කයට වෙඩි තැබීමට පුහුණු වෙති
|
හමුදා භටයන් පිරිසක් ඉලක්කයට වෙඩි තැබීමට පුරුදු වෙති
| 0.93 |
sts_train_2689
|
ක්‍රීඩිකාවන් දෙදෙනෙකු බීච් වොලී බෝල් ක්‍රීඩා කරයි
|
තරුණියන් දෙදෙනෙක් බීච් වොලිබෝල් තරඟයේ නිරත වෙති
| 0.93 |
sts_train_2690
|
මිනිසුන් හිම මත ලිස්සා ගොස් ක්‍රීඩා කරයි
|
අයිස් හොකී ක්‍රීඩකයෝ දෙදෙනෙක් එකට ගැටෙති
| 0.53 |
sts_train_2691
|
පාපැදියකින් ගමන් කරනා මිනිසෙක් පාපැදියේ පිටුපස රෝදය ඔසවයි
|
තරුණයෙක් කුඩා පා පැදියක නැඟ සෙල්ලම් කරයි
| 0.6 |
sts_train_2692
|
මිනිසුන් අශ්වයන් පිටේ හරකෙක් පසුපස එලවයි
|
අශ්වයන් පිට නැගි මිනිසුන් දෙදෙනෙක් හරකෙක් එළවා ගෙන යයි
| 0.93 |
sts_train_2693
|
මිනිසෙකු බයිසිකල් පදියි
|
කලු පැහැති ජැකට්ටුවක් පැළඳ සිටින පුද්ගලයා මෝටර් ක්‍රොස් තරඟයක නියැලෙයි
| 0.27 |
sts_train_2694
|
අත් වැටක් මත ස්කෙටින්ග් කරන ළමයෙක් රූපයේ දැක්වෙයි
|
මිනිසෙකු වැටක් මත සිට පැනීමට සුදානම් වෙයි
| 0.53 |
sts_train_2695
|
සුදු පැහැති සුනඛයෙක් කැලයක පාද වලින් උඩ සිට ගෙන සිටියි
|
වනයක් මැද බල්ලෙකු උඩ පනියි
| 0.67 |
sts_train_2696
|
මින්සෙක් අශ්වයෙක් පිට නැගී ගමන් කරයි
|
කුඩා ළමයෙක් හොදින් හැද පැළඳ අශ්වයෙක් පිට ගම්න් කරයි
| 0.67 |
sts_train_2697
|
පුද්ගලයෙක් තැනිතලා ප්‍රදේශයක තම මෝටර් සයිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
|
තරුණයෙකු අත් වැටක් මතින් ලිස්සා යයි
| 0 |
sts_train_2698
|
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
|
සුදු පැහැති ඇඳුමින් යුත් තරුණයෙකු ඡායා රූපයක් ගනිමින් සිටියි
| 0 |
sts_train_2699
|
මිනිසෙකු පා පැදියක් ආධාරයෙන් ඉහල සිට පනියි
|
මිනිසෙක් බයිසිකල් හරබයක් ඉදිරිපත් කරයි
| 0.73 |
sts_train_2700
|
මිනිසෙකු රෝද සපත්තු ආධාරයෙන් පඩිපෙලක අත් වැල මත ගමන් කරයි
|
තරුණයෙක් පඩිපෙළක අත්වාරුව මත නැග එ දිගේ ලිස්ස පහළට එයි
| 0.4 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.