id
stringlengths 14
14
| sentence1
stringlengths 3
130
| sentence2
stringlengths 3
130
⌀ | similarity
float64 0
1
|
---|---|---|---|
sts_train_2401
|
මිනිසෙක් පාපැදියක් යොදාගෙන කරනම් ගසයි
|
පා පැදි ධාවකයෙක් උඩ පැන පා පැදිය පසෙකට විසි කරයි
| 0.73 |
sts_train_2402
|
බිම ඇද වැටෙන මිනිසෙක් අසල සිටින අශ්වයෙක්
|
අශ්වයෙකු තම අස්ගොව්වා බිමට දමයි
| 0.67 |
sts_train_2403
|
මිනිසෙකු ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
ප්‍රේක්ෂකයන් රැසක් ඉදිරියෙහි තරුණයකු ක්‍රීඩා කරයි
| 0.47 |
sts_train_2404
|
ජීවිතාරක්ෂක මොටර් බෝට්ටුවක් සහ තවත් වාහනයක් වෙරළේ දක්නට ලැබෙයි
|
දියඹට යන බෝට්ටුව දෙස වෙරල මත සිටින මිනිසෙක් බලා සිටියි
| 0.4 |
sts_train_2405
|
කලු පැහැති ජැකට්ටුවක් පැළැඳ සිටින මිනිසෙක් පිරිසක් ඉදිරියේ තම මෝටර් සයිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
|
මිනිසෙකු මෝටර් රථයකින් කරනම් ගසයි
| 0.6 |
sts_train_2406
|
ගොඩනැගිල්ලක් අසල එක් අතකින් සිට ගෙන සිටින මිනිසෙක්
|
පුද්ගලයෙක් තනි අතින් පොළව මත සිටියි
| 0.87 |
sts_train_2407
|
හිම ක්‍රීඩා කරන මිනිසෙක් කරණමක් ගසයි
|
නිල් පැහැති ඇඳුමකින් යුත් පුද්ගලයෙකු හිම ක්‍රීඩා කරයි
| 0.73 |
sts_train_2408
|
මෝටර් බයිසිකල් තරඟාවලියක් පැවැත්වෙයි
|
යතුරු පැදි කරුවන් රැසක් එකවර වංගුවකින් හැරේ
| 0.67 |
sts_train_2409
|
පිටියේ කළු අශ්වයෙක් දක්නට ලැබේ
|
කළු පාට අශ්වයෙක් වේගයෙන් දිව යයි
| 0.93 |
sts_train_2410
|
කණ්ඩායම් දෙකක් ඇමරිකානු ෆුට්බෝල් තරඟයක නිරත වෙති
|
සොකර් ක්‍රීඩකයන් තිදෙනෙක් ගැටෙන අතර පන්දුව සීමාවෙන් ඉවතට විසි වෙයි
| 0.27 |
sts_train_2411
|
ක්‍රීඩකයෙක් පිත්තෙන් පන්දුවට පහර දීමට සැරසෙයි
|
ටෙනිස් ක්‍රීඩකයෙක් පන්දුවට පහර දෙයි
| 0.73 |
sts_train_2412
|
විශාල රෝද සහිත මෝටර් රථයක් අහසේ තිබෙයි
|
මෝටර් රථ සංදර්ශනයක ෆෝවීල් රථයක් වික්‍රමයන් පෙන්වනු දක්නට ලැබේ
| 0.53 |
sts_train_2413
|
මිනිසෙක් බයිසිකල් තරගයක නිරත වෙයි
|
වැලි සහිත පාරක යතුරු පැදි කරුවෙක් අසීරු වංගුවක් හරවයි
| 0.6 |
sts_train_2414
|
රතු පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩිකාව පිත්තෙන් පන්දුවට පහර දෙයි
|
මෝටර් න්බයිසිකලයකින් මිනිසෙක් කන්දක් පහලට පනියි
| 0.13 |
sts_train_2415
|
බයිසිකල් පදින්නෙකු වතුර මලක් ඇති තටාකයේ කොන්ක්‍රිට් පඩිය මත තම බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
|
මිනිසුන් පිරිසක් රගර් ක්‍රීඩාවේ යෙදී සිටී
| 0 |
sts_train_2416
|
මිනිසෙක් පාපැදියකින් කරණමක් ගසයි
|
පාපැදි ධාවකයෙකු කඹයකට ඉහළින් පාපැදිය ධාවනය කරයි
| 0.67 |
sts_train_2417
|
මිනිසෙක් සහ කාන්තාවක් නර්තනයක යෙදෙති
|
දෙදෙනෙකු යුගල නර්තනයක යෙදී සිටියි
| 0.93 |
sts_train_2418
|
විශාල මිනිසුන් දෙදෙනෙක් සූමෝ ක්‍රීඩාවේ යෙදෙයි
|
විශාල මිනිසුන් දෙදෙනෙක් සුමෝ ක්‍රීඩාවේ යෙදෙයි
| 1 |
sts_train_2419
|
මිනිසෙක් මුහුදු වෙරළක අශ්වයකු පිට නැගී යයි
|
මිනිසෙකු අශ්වයෙකු මතින් ගමන් කරයි
| 0.8 |
sts_train_2420
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
|
පුද්ගලයෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.87 |
sts_train_2421
|
මිනිසෙකු වාහනයක් අලුත් වැඩියා කරයි
|
මිනිසෙකු මෝටර් රථයක් අලුත් වැඩියා කරයි
| 0.87 |
sts_train_2422
|
ක්‍රීඩකයෙක් ගොන් පොර තරඟයකට සහභාගී වෙයි
|
මිනිසෙකු කිපුණු ගොනෙකු මත නැගී ඌ මෙල්ල කිරීමට තැත් කරයි
| 0.73 |
sts_train_2423
|
ජෙට් යානයක් ගුවන් ගත කිරීමට කාර්මිකයෝ සූදානම් වෙති
|
මිනිසුන් කීපදෙනෙක් ගුවන් පතයක් තුල හිදියි
| 0.73 |
sts_train_2424
|
සුනඛයින් පිරිසක් දුවයි
|
බල්ලන් ධාවන පථයක් තුළ වේගයෙන් දුවයි
| 0.87 |
sts_train_2425
|
ධාවකයෙක් කැලෑවක් තුලින් පාපැදියක් ධාවනය කරයි
|
පුද්ගලයකු විසින් පටු මාර්ගයක පාපැදියක් ධාවනය කරයි
| 0.53 |
sts_train_2426
|
මිනිසෙක් හිම මත කරණම් ගසයි
|
තරුණයෙකු හිම ක්‍රීඩාවක නිරත වෙමින් සිටියි
| 0.67 |
sts_train_2427
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
කාන්තාවක් වෙරළේ අශ්වයකු පිට ගමන් කරයි
| 0 |
sts_train_2428
|
මිනිසුන් පිරිසක් විනෝද ක්‍රීඩාවක යෙදෙමින් සිටියි
|
මිනිසුන් රෝල කෝස්ට් ක්‍රීඩාවේ යෙදෙයි
| 0.8 |
sts_train_2429
|
මිනිසෙක් රාත්‍රී වේලාවක රෝද සහිත සපත්තු සමග ක්‍රීඩා කරයි
|
පුද්ගලයෙක් රෝලර් බ්ලීඩ්ං වික්‍රමයන් පෙන්වයි
| 0.67 |
sts_train_2430
|
කලාගාරයක රූපගත කිරීමක්
|
සිහින් අත්වාරුවක් මත රෝද ලෑල්ලකින් ගමන් කරන මිනිසෙක් දෙස තවකෙක් නැමී බලා සිටියි
| 0 |
sts_train_2431
|
සතුන් දෙදෙනෙක් එකිනෙකා ස්පර්ශ කරමින් ගඟක ඉවුරක් මත සිටියි
|
උරගයින් දෙදෙනෙකු සටනක යෙදී සිටී
| 0.33 |
sts_train_2432
|
පැසිපන්දු තරඟයක ක්‍රීඩකයා පන්දුව දැලට දමයි
|
ක්‍රීඩකයෙක් පන්දුව වළල්ල තුලට දමයි
| 1 |
sts_train_2433
|
මිනිසෙකු පැරෂුටයක් ආධාරයෙන් පහලට බසියි
|
තරුණයෙකු කන්දක් මුදුනක සිට ගුවනෙහි පාවීමට උත්සාහ කරයි
| 0.4 |
sts_train_2434
|
මිනිසුන් දෙදෙනෙක් පිට්ටයනියක් මත සෙල්ලම් කරයි
|
තැඹිලි පැහැති කමිසයක් ඇඳ සිටින ක්‍රීඩිකාවක් හොකී පිත්තෙන් පන්දුවට පහර දෙයි
| 0.33 |
sts_train_2435
|
මිනිසෙකු බෝට්ටුවක් පදියි
|
කහ පැහැති ජැකට්ටුවක් ඇඳ සිටින මිනිසෙක් රාෆ්ටිං ක්‍රීඩාවේ නියැලෙයි
| 0.53 |
sts_train_2436
|
යතුරු පැදි ධාවන ක්‍රීඩකයෙක් වේගයෙන් තම යතුරු පැදිය පදවාගෙන යයි
|
මෝටර් සයිකල් ධාවන තරඟයක යෙදී සිටින තරඟකරුවෙක් රූපයේ දැක්වෙයි
| 0.87 |
sts_train_2437
|
මාර්ගයක් මත එක අයකු යතුරු පැදියකින් ගමන් ගන්න අතර අනෙකා යතුරු පැදිය නවතාගෙන සිටියි
|
ඉදිරියෙන් වේගයෙන් ඇදී යන යතුරු පැදිය දෙස තවත් යතුරු පැදි කරුවෙක් බලා සිටියි
| 0.8 |
sts_train_2438
|
බල්ලා යමක් කටින් රැගෙන දුවමින් සිටියි
|
මුහුදු වෙරළක් දිගේ බල්ලෙක් බෝතලයක් රැගෙන දිව එයි
| 0.87 |
sts_train_2439
|
මිනිසෙක් එක අතකින් සිට ගෙන සිටියි
|
තනි අතින් සිටගෙන සිටින තරුණයා මුව විවෘත කරමින් බිම බලයි
| 0.87 |
sts_train_2440
|
නිල පට මෝටර් රථයක් ධාවනය වෙයි
|
ධාවන තරග වල ගම්න් කරන වර්ගයක නිල් පහැති මෝටර් රථයක් ගම්බද මාර්ගයක ගමන් කරයි
| 0.6 |
sts_train_2441
|
ක්‍රීඩකයින් රගර් ක්‍රීඩාවේ නිරත වෙයි
|
පන්දුව රැගෙන දිව යන රගර් ක්‍රීඩකයා පසු පස තවත් ක්‍රීඩකයින් පිරිසක් දිව යයි
| 0.73 |
sts_train_2442
|
ක්‍රීඩකයන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටී
|
ක්‍රීඩකයන් අවධානයෙන් බලා සිටියි
| 0.4 |
sts_train_2443
|
මිනිසුන් පිහිනුම් තටාකයක සිටියි
|
නාන තටාකයක සිටින පිරිමි ළමුන් අසලට යමක් වැටෙයි
| 0.67 |
sts_train_2444
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
පන්දුව කූඩයට දැමීමට උත්සහ කරන බාස්කට් බෝල් ක්‍රීඩකයාව වැළැක්වීමට තවත් ක්‍රීඩකයෙක් උත්සහ කරයි
| 0.67 |
sts_train_2445
|
ක්‍රීඩකයා පැසි පන්දු ක්‍රීඩාවේ නිරත වෙයි
|
සුදු පැහති ඇඳුමකින් සැරසුණු ක්‍රීඩකයා පැසිපන්දුව අතැතිව සිටින අතර එය ඩැහැ ගැනීමට ප්‍රතිවාදි ක්‍රීඩකයා සූදානම් වෙයි
| 0.8 |
sts_train_2446
|
පාපැදියකින් ගමන් කරනා මිනිසෙක් පාපැදියේ පිටුපස රෝදය ඔසවයි
|
මිනිසකු උඩ සිට බයිසිකලයකින් පහලට පතිත වෙයි
| 0.27 |
sts_train_2447
|
මිනිසෙක් කැලෑවක පාපැදියක් ධාවනය කරයි
|
වනයක් මැදින් පුද්ගලයෙක් මවුන්ටන් බයිසිකල් තරඟයක සහභාගි වෙයි
| 0.87 |
sts_train_2448
|
ක්‍රීඩිකාවගේ ඉනෙහි කොළ පති කුඩා බැගයක් ඇත
|
ප පැදි කරුවෙක් තණකොළ වැවුණු බැම්මක් උඩින් පනියි
| 0 |
sts_train_2449
|
හිම මත ලිස්සා යාමේ තරඟයක අවස්ථාවක් රූපයේ දැක්වෙයි
|
නිල් පැහැති ඇඳුමකින් සැරසුණු මිනිසෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ යෙදෙයි
| 0.6 |
sts_train_2450
|
ක්‍රීඩකයෙක් පැසිපන්දුව අතැතිව සිටී
|
ක්‍රිඩකයා අවදානයෙන් යමක් දෙස බලා හිදීයි
| 0.47 |
sts_train_2451
|
මුවෙකු කුකුලන් දෙස බලා සිටියි
|
හිමේ මුව පැටියෙකු එහි සිටින පක්ෂීන් රංචුවක් දෙස බලා සිටියි
| 0.8 |
sts_train_2452
|
මිනිසුන් පා පැදි තරඟයකට සහභාගී වෙයි
|
තරුණයෙකු කොළ පැහැති තණතිල්ලක් අසල පාපැදියක් ධාවනය කරයි
| 0.47 |
sts_train_2453
|
මිනිසෙක් මුහුදේ රළ සමග ක්‍රීඩා කරයි
|
තරුණයෙක් මුහුදු රළ සමඟ ක්‍රීඩාවෙහි යෙදෙමින් සිටියි
| 0.8 |
sts_train_2454
|
මිනිසෙක් හිම කන්දක ක්‍රීඩා කරයි
|
පුද්ගලයෙකු විසින් හිම ක්‍රීඩා කරන ස්ථානයක් පටිගත කරයි
| 0.47 |
sts_train_2455
|
මිනිසෙක් බයිසිකල් හරබයක් ඉදිරිපත් කරයි
|
ගුවනේ පියඹා එන යතුරු පැදියක් මත මිනිසෙක් වැතිරී සිටියි
| 0.67 |
sts_train_2456
|
ක්‍රීඩකයන් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
ඇමරිකානු ෆුට්බෝල් තරඟයක ගුවනේ ඇති පන්දුව ග්‍රහණය කිරීමට සූදානම් වන ක්‍රීඩකයන් පිරිසක් දක්නට ලැබේ
| 0.27 |
sts_train_2457
|
කණ්ඩායම් දෙකක තරුණයන් දෙදෙනෙක් පාපන්දු ක්‍රීඩාවේ නියැලෙනු පෙනේ
|
පන්දුවට පහර දීමට සැරසෙන පා පන්දු ක්‍රීඩකයාව තවත් ක්‍රීඩකයෙක් වැළක් වීමට උත්සහ කරයි
| 0.67 |
sts_train_2458
|
කහ පාටින්හි සැරසුන මිනිසෙක් හිම ක්‍රීඩාවක යෙදෙන අවස්ථාවක්
|
අඩ හඳක් පායන වේලාවේ මිනිසෙක් හිමෙහි ස්කීං ක්‍රීඩාවේ යෙදෙයි
| 0.53 |
sts_train_2459
|
පිටියක බේස්බෝල් ක්‍රීඩකයින් දෙදෙනෙක් දක්නට ලැබේ
|
පා පැදියක් වේගයෙන් පැදගෙන යන්නවා
| 0 |
sts_train_2460
|
තරුණයෙක් පිහිණුම් තරඟයක සහභාගි වෙයි
|
කාන්තාවන් හතර දෙනෙකු වෙරළේ ඇත පන්දු ක්‍රීඩා කරි
| 0 |
sts_train_2461
|
මිනිසුන් රගර් ක්‍රීඩාවේ යෙදී සිටී
|
bබෝලය ලබා ගැනීමට බලා පොරොත්තුවෙන් සොකර් ක්‍රීඩකයන් දෙදෙනෙක් නැමී බලා සිටියි
| 0.33 |
sts_train_2462
|
මිනිසෙකු මුහුදු රළ මත ලිස්සා යයි
|
විදුලි බුබුළු වලින් සැරසු ගස් දෙකක් පෙනෙයි
| 0 |
sts_train_2463
|
මිනිසෙකු යතුරු පැදියක් මත හිඳගෙන සිටියි
|
ඉරබැස යන අවස්ථාවේ පාර හරස් කරමින් තම යතුරු පැදිය මිනිසෙක් නවත්වා බලා සිටියි
| 0.8 |
sts_train_2464
|
කඳු නඟින්නෙක් ආරක්ෂිත ආම්පන්න සමඟ පර්වතයක් නගියි
|
මිනිසෙකු කන්දක් තරණය කරයි
| 0.73 |
sts_train_2465
|
ධාවකයෙක් පොළවින් ඉහළ පාපැදියක් ධාවනය කරයි
|
ලා කොළ පැහැති කමිසයක් ඇඳ සිටින තරුණයා බයිසිකලයෙන් වික්‍රමයන් පුහුණු වෙයි
| 0.73 |
sts_train_2466
|
මිනිසෙක් රෝද සහිත යම් උපකරණයක් මත සිටියි
|
මිනිසෙකු රෝද සහිත බෝඩ් එකක් මතින් තල්ලු වී යයි
| 0.87 |
sts_train_2467
|
පිහිණුම් තටාකය අසළ සිටින පුද්ගලයා තරප්පු පේළිය සුද්ද පවිත්‍ර කරයි
|
මිනිසෙකු පිහිනුම් තටාකය අසල පිරිසිදු කරමින් සිටියි
| 0.87 |
sts_train_2468
|
ජලාශයක සිටින කුරුල්ලෙක් තටු විදහාගෙන සිටියි
|
සුදු තාරාවෙක් පියාපත් විදහා ගෙන සිටියි
| 0.6 |
sts_train_2469
|
මිනිසෙක් පාපැදියක් යොදා ගෙන ක්‍රීඩා කරයි
|
තරුණයෙකු සිය පාපැදිය බැම්මකට ඉහළින් ධාවනය කරයි
| 0.6 |
sts_train_2470
|
පිල් දෙකක ක්‍රීඩකයෝ දෙදෙනෙක් හොකී තරඟයක නියැලෙති
|
හොකී ක්‍රීඩකයෙක් තවත් ක්‍රීඩකයෙක්ව තල්ලු කරමින් පන්දුව වෙත දිව යයි
| 0.73 |
sts_train_2471
|
මිනිසුන් පිරිසක් තවත් මිනිසෙකු ඔසවාගෙන සිටියි
|
මිනිසෙක් ගොත්‍රික නර්තනයක් ඉදිරිපත් කරයි
| 0.33 |
sts_train_2472
|
තැඹිලි පාටින් සැරසුනු ක්‍රීඩකයන් පිරිසක් පන්දුව සමග ඉදිරියට ගමන් කරයි
|
ක්‍රීඩකයකු බෝලයක් රැගෙන යන ප්‍රතිවාදියා නැවතීමට උත්සාහ කරයි
| 0.53 |
sts_train_2473
|
මුවෙක් කම්බි වැටක් උඩින් පනියි
|
මුවෙකු වැටට ඉහළින් පැනීමට උත්සාහ කරයි
| 0.8 |
sts_train_2474
|
නිල් කමිසයකින් සැරසුණු ක්‍රීඩකයෙක් පාපන්දු ක්‍රීඩා කරයි
|
තරුණයෙකු පන්දුවට පාදයෙන් පහර දෙයි
| 0.73 |
sts_train_2475
|
මල්ලවපොර ක්‍රීඩකයන් දෙදෙනක් උණුසුම් අයුරින් පොර බදයි
|
මිනිසුන් දෙදෙනෙකු එකිනෙකා තල්ලු කරමින් සිටියි
| 0.87 |
sts_train_2476
|
බල්ලෙක් තනනිල්ල දිගේ සතුටෙන් දුවගෙන එයි
|
කුඩා බලු පැටියෙකු බිම දිගාවී සිටියි
| 0.73 |
sts_train_2477
|
නිල පැහැති මෝටර් රථයක් මෝටර් රථ තරගයක යෙදී සිටී
|
වැලි සහිත මාර්ගයක ගම්න් ලරන මෝටර් රථයක් දෙස පිරිසක් ඉතා උනන්දුවෙන් බලා සිටියි
| 0.33 |
sts_train_2478
|
මිනිසෙකු පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
පැසිපන්දුව අතැතිව ක්‍රීඩකයෙක් දැල දෙස බලනු පෙනේ
| 0.6 |
sts_train_2479
|
කුරුල්ලෙක් වේගයෙන් පියාසර කරයි
|
වේගයෙන් ඉහලින් පියඹා යන කුරුල්ලෙක්
| 0.67 |
sts_train_2480
|
දම් පැහැ ඇදුමකින් සැරසුණු ළමයෙක් රූපයේ දැක්වෙයි
|
ඉරි සහිත කමිසයක් ඇඳ සිටින තරුණයා ඔහුගේ නර්තන දස්කම් පෙන්වයි
| 0.2 |
sts_train_2481
|
මිනිසුන් මඩ වලක ක්‍රීඩා කරයි
|
මඩ තැවරුණු දරුවන් කිහිප දෙනෙක් ඇමරිකානු ෆුට්බෝල් ක්‍රීඩාවේ නියැලෙයි
| 0.73 |
sts_train_2482
|
මිනිසෙකු බයිසිකලයකින් කරනම් ගසයි
|
පා පැදි ධාවකයෙක් උඩ පැන පා පැදිය පසෙකට විසි කරයි
| 0.73 |
sts_train_2483
|
ක්‍රීඩකයා බෝලය යොමු කිරීමට සුදානම් වෙයි
|
පැසිපන්දුව අතැතිව තට්ට ක්‍රීඩකයෙක් සිටියි
| 0.73 |
sts_train_2484
|
ක්‍රීඩකයන් දෙදෙනෙකු මෝටර් රථයක් පදවයි
|
මිනිසෙක් ධාවනය වන මොටර් රථයක එල්ලී සිටියි
| 0.4 |
sts_train_2485
|
පැසිපන්දු ක්‍රීඩකයෙක් පන්දුව ඉදිරියට ගෙන යාමට උත්සාහ කරයි
|
50 ජර්සිය ඇඳගත් ක්‍රීඩකයා පැසිපන්දුව ඉහළට ඔසවාගෙන සිටියි
| 0.6 |
sts_train_2486
|
ටෙනිස් ක්‍රීඩකයෙක් පන්දුවට පහර දෙයි
|
මිනිසෙකු ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.87 |
sts_train_2487
|
ක්‍රීඩිකාවෝ පිරිසක් ගුවනේ ඇති පන්දුව අල්ලා ගැනීමට තැත් කරති
|
ඉහළින් එන රගර් පන්දුව අල්ලා ගැනීමට ක්‍රීඩිකාවන් පිරිසක් උඩ පැන උත්සහ කරයි
| 0.8 |
sts_train_2488
|
තරඟයක් අවසානයේ ජයග්‍රාහී පිළ ප්‍රීති ඝෝෂා නංවයි
|
දැවී ගිය බේස්බෝල් ක්‍රීඩකයෙක් පිටියෙන් ඉවත් වන අතර තවත් ක්‍රීඩකයන් දෙදෙනෙක් සතුට සමරයි
| 0.53 |
sts_train_2489
|
මිනිසෙක් යම් උපකරණයක් ආදරයෙන් ක්‍රීඩා කරයි
|
තාප්පයක් මතින් රෝද ලෑල්ලක් පදින පුද්ගලයෙක් පනියි
| 0.2 |
sts_train_2490
|
මිනිසෙකු මුහුදු රළ මත ලිස්සා යයි
|
රළ මත ලිස්සා යන තරුණයෙක් ජලය මතින් අසීරුවෙන් ගමන් කරයි
| 0.67 |
sts_train_2491
|
වෙරළක් අසළ කණ්ඩායමක් තුරඟ තරඟයක නිරත වෙයි
|
පුද්ගලයන් හතර දෙනෙකු විසින් මුහුදු වෙරළක් අසල අශ්වයින් ධාවනයෙහි නිරත වෙමින් සිටිති
| 0.87 |
sts_train_2492
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
|
පුද්ගලයෙක් රෝලර් බ්ලීඩ්ං වික්‍රමයන් පෙන්වයි
| 0.67 |
sts_train_2493
|
මිනිසුන් බේස් බෝල් ක්‍රීඩාවේ යෙදෙයි
|
දැවී ගිය බේස්බෝල් ක්‍රීඩකයෙක් පිටියෙන් ඉවත් වන අතර තවත් ක්‍රීඩකයන් දෙදෙනෙක් සතුට සමරයි
| 0.27 |
sts_train_2494
|
ක්‍රීඩකයන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
පැසිපන්දු ක්‍රීඩකයන් ගෘහස්ත ක්‍රීඩාංගනයක ක්‍රීඩාකරයි
| 0.87 |
sts_train_2495
|
මිනිසෙකු පාපැදියක් ගස් අතරින් ධාවනය කරයි
|
පා පැදි කරුවකු දුෂ්කර මාර්ගයක් දිගේ ඉදිරියට එයි
| 0.73 |
sts_train_2496
|
හිම ක්‍රීඩා කරන මිනිසෙක් කරණමක් ගසයි
|
මිනිසෙක් හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදෙයි
| 0.53 |
sts_train_2497
|
කුරුල්ලෝ කෑම කන්න පොර කනවා
|
බංකුව මත ආඩි වී සිටින පුද්ගකයා කුරුල්ලන්ට කෑම දමයි
| 0.67 |
sts_train_2498
|
සුනඛයෙක් ඉදිරිය බලාගෙන සිටියි
|
බල්ලෙකු තණකොළ අතරින් වේගයෙන් දුවයි
| 0.33 |
sts_train_2499
|
තැඹිලි පැහැති ජැකට්ටුවක් ඇඳ සිටින මිනිසා හිම වෘකයන් සමඟ ගමන් කරයි
|
බල්ලන් කිහිප දෙනෙකු විසින් මිනිසුන් දෙදෙනෙකුගෙන් යුතු කරත්තයක් ඇදගෙන යයි
| 0.67 |
sts_train_2500
|
සුදු පැහැති ඇඳුමක් ඇඳ සිටින ක්‍රීඩකයා ගුවනේ සිට පැසි පන්දුව දැලට දැමීමට තැත් කරයි
|
පැසි පන්දු ක්‍රීඩකයෙක් පන්දුව යොමු කිරීමට දිශාවක් සොයයි
| 0.53 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.