id
stringlengths 14
14
| sentence1
stringlengths 3
130
| sentence2
stringlengths 3
130
⌀ | similarity
float64 0
1
|
---|---|---|---|
sts_train_2301
|
මිනිසෙක් විවිධ ඉරියව් වලින් තම නර්තන දස්කම් පෙන්වයි
|
මිනිසෙකු කරනම් ගසයි
| 0.67 |
sts_train_2302
|
බොක්ෂින් තරඟයක් අතරතුර එක් ක්රීඩකයෙක් ඉවතට විසි වේ
|
රෙස්ලිං ක්රීඩකයෙක් තවත්ප ක්රීඩකයෙක්ස ඔසවා පසු පසට විසිකරයි
| 0.73 |
sts_train_2303
|
කඳු සහිත ප්රදේශයක පුදලයෙක් හිමේ ස්කීං ක්රීඩාවේ යෙදෙයි
|
පුද්ගලයෙක් හිම ක්රීඩාවේ යෙදෙයි
| 0.6 |
sts_train_2304
|
මිනිසෙකු බයිසිකලයකින් ඉහල සිට පනියි
|
පා පැදියක නැගි අයෙක් එය මතින් උඩ පනියි
| 0.73 |
sts_train_2305
|
මිනිසා වේගයෙන් හිම මත ලිස්සා යමින් සිටියි
|
කොළ ඇඳුමකින් සැරසුණු ක්රීඩකයා හිමේ ස්කීං ක්රීඩාවේ නිරත වෙයි
| 0.8 |
sts_train_2306
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
|
හොකී ක්රීඩකයෙකු ක්රීඩා පිටිය මත වාඩිවී සිටියි
| 0.47 |
sts_train_2307
|
කළු පැහැති ඇඳුමකින් සැරසුන මිනිසෙක් විශාල මුහුදු රළ පහරක් සමහ ජාල ක්රීඩාවක යෙදෙයි
|
මිනිසෙක් රැල්ල මත ලිස්සා යෑමේ ක්රීඩාවේ නියැලෙයි
| 0.8 |
sts_train_2308
|
මිනිසුන් ටෙනිස් ක්රීඩාවේ යෙදී සිටියි
|
ටෙනිස් ක්රීඩකයෙකු පන්දුවට පිත්තෙන් පහර දීමට සැරසෙයි
| 0.6 |
sts_train_2309
|
පුද්ගලයෙක් ස්කේටිං පුහුණු වීම් වල නිරත වෙයි
|
තරුණයෙකු බිත්තියක් මත ලිස්සා යාමට උත්සාහ කරයි
| 0.53 |
sts_train_2310
|
මිනිසුන් පිරිසක් සංගීත භාණ්ඩයක් ඔසවාගෙන සිටින අතර එක් මිනිසෙක් එය මත සිටියි
|
උඩුකය නිරුවත් මිනිසෙක් බෙරයක් මත සිටගෙන සිටියි
| 0.6 |
sts_train_2311
|
රතු ඇදපු මිනිසුන් සෙල්ලම් කරනවා
|
චීන ජතිකයෝ දෙදෙනෙක් යම් ශිල්පයක් ඉඟන ගැනීමට උත්සහ කරයි !
| 0.47 |
sts_train_2312
|
මිනිසෙක් ලිස්සා යාමේ ක්රීඩාවේ යෙදෙයි
|
කළු පැහැති ඇඳුමෙන් යුත් තරුණයකු ගුවනෙහි පාවෙන අයුරු තවත් පිරිසක් විසින් නිරීක්ෂණය කරමින් සිටිති
| 0.4 |
sts_train_2313
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
|
හිඅම මත ලිස්සා එන යන පුද්ගලයෙක් හෙලකින් පහලට පැනීමට සැරසෙයි
| 0.6 |
sts_train_2314
|
මිනිසෙකු පඩිපෙලක් මතින් පහලට පනියි
|
පුද්ගලයෙක් පඩි පෙළක් මතින් පනියි
| 0.8 |
sts_train_2315
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
|
රතු පැහැති ඇඳුමෙන් යුත් තරුණයකු ගුවනෙහි පාවෙමින් සිටියි
| 0.13 |
sts_train_2316
|
විවිධ වර්ග වලින් සමන්විත සතුන් කණ්ඩායමක් හිම තට්ටුවක් මත සිටියි
|
කදු කර මුවෙක් පිටි පසින් සිටින කළු කුං රැළ දෙස බලයි
| 0.4 |
sts_train_2317
|
කුරුල්ලෙක් තටු විදහා ගෙන පියාසර කරයි
|
කුරුල්ලෙක් පියාපත් විහිදා පියාඹා යයි
| 0.93 |
sts_train_2318
|
ක්රීඩකයන් පිරිසක් පිට්ටනියක් මැද ක්රීඩාවේ යෙදෙයි
|
ක්රීඩකයින් රගර් ක්රීඩාවේ යෙදී සිටියි
| 0.8 |
sts_train_2319
|
කාන්තාවන් දෙදෙනෙක් මල්ලවපොර තරඟයක යෙදෙති
|
කුඩා ළමයෙකු ජලය මත පාවෙමින් සිටියි
| 0 |
sts_train_2320
|
ක්රීඩකයෙක් පැසිපන්දුව අතැතිව සිටී
|
මිනිසෙකු පැසි පන්දු ක්රීඩාවේ යෙදී සිටියි
| 0.93 |
sts_train_2321
|
මිනිසුන් පැසි පන්දු ක්රීඩාවේ යෙදී සිටියි
|
සුදු කණ්ඩායමේ පැසි පන්දු ක්රීඩකයව කොළ පති කණ්ඩායමේ ක්රීඩකයන් දෙදෙනෙකු විසින් වැලක්වීමට උත්සහ කරයි
| 0.47 |
sts_train_2322
|
මිනිසෙකු මුහුදු රළ මත ලිස්සා යයි
|
රළ මත ලිස්සා යන තරුණයෙක් පිටු පසට වැටේ
| 0.53 |
sts_train_2323
|
මිනිසකු බය්සිකලයකින් කරනම් ගසන අතර තව්ති පිරිසක් එය පෙන්වමින් චයරූපයකට මුහුණ දෙයි
|
ආසියානු ජාතිකයින් පිරිසක් ගුවනේ බයිසිකල් වික්රමයින් පෙන්වන පුද්ගලයෙක් දෙස බලා සිටිති
| 0.67 |
sts_train_2324
|
ක්රීඩකයන් පිරිසක් පිට්ටනියක් මැද ක්රීඩාවේ යෙදෙයි
|
සොකර් ක්රීඩකයින් පිරිසක් එකිනෙකා ගැටීමට සැරසෙයි
| 0.67 |
sts_train_2325
|
යතුරු පැදි ධාවන ක්රීඩකයෙක් යතුරු පැදියේ ඉදිරිපස රෝදය ඔසවාගෙන ගමන් කරයි
|
කහ පැහැති ඇඳුමින් සැරසී පුද්ගලයෙකු යතුරු පැදියක් ධාවනය කරයි
| 0.53 |
sts_train_2326
|
තරුණයෙක් පිනුමක් ගසමින් පිහිණුම් තටාකයට ප්රවේශ වෙයි
|
තරුණයෙක් කරණමක් ගසා පිහිනුම් තටාකයට පනියි
| 1 |
sts_train_2327
|
නැව් තටාකයක පරණ නැවක් නවතා තිබේ
|
ගොඩනැගිල්ලක් අසල ඇති ජලාශයේ විශාල බෝට්ටුවක් නවත්වා ඇත
| 0.67 |
sts_train_2328
|
පුද්ගලයෙක් පොළව මත අත් තබාගෙන සිටියි
|
ස්කේට් බෝර්ඩ් එකක් යොදා ගෙන මිනිසෙක් මාර්ගයක ගමන් කරයි
| 0 |
sts_train_2329
|
සැදෑවක මිනිසෙක් බයිසිකලයක් උඩ ඉදගෙන සිටියි
|
ඉරබැස යන අවස්ථාවේ පාර හරස් කරමින් තම යතුරු පැදිය මිනිසෙක් නවත්වා බලා සිටියි
| 0.8 |
sts_train_2330
|
ක්රීඩිකාවක් තම පිත්තෙන් හොකී පන්දුවට පහර දෙයි
|
ක්රීඩිකාවක් වැරෙන් පහරක් එල්ල කරයි
| 0.8 |
sts_train_2331
|
මිනිසෙක් හිම ක්රීඩා කරන අතර තවත් පිරිසක් බලා සිටී
|
හිම මත ලිස්සා එන පුද්ගලයෙක් බැම්මක් උඩින් ගම්න් කරයි
| 0.67 |
sts_train_2332
|
බල්ලකු හිම මත උඩ පනියි
|
බල්ලෙක් හිම සහිත කන්ඳක් දිගේ උඩට ඇදෙයි
| 0.67 |
sts_train_2333
|
කලු පැහැති ඇඳුමක් පැලඳ සිටින මිනිසා සර්ෆිං ක්රීඩාවේ නිරත වෙයි
|
රැලි අත ලෑලි පදින තරුණයෙක් රලකට ඉහලින් පනියි
| 0.67 |
sts_train_2334
|
මිනිසෙකු හිම කන්දක් තරණය කරයි
|
කලු පැහැති අදුමකින් සැරසි පුදගලයෙක් හිම කඳු තරණයක යෙදේ
| 0.67 |
sts_train_2335
|
මිනිසුන් ක්රීඩා කරයි
|
ක්රීඩකයන් දෙදෙනෙකු එකිනෙකා සමග ගැටෙයි
| 0.47 |
sts_train_2336
|
ළමයෙක් දිය මත ලිස්සා යාමේ තරඟයක යෙදෙයි
|
මිනිසකු මුහුදු රළ පදියි
| 0.67 |
sts_train_2337
|
පුද්ගලයෙක් හිම මත කරණම් ගසයි
|
මිනිසුන් පිරිසක් හිම කන්දක ක්රීඩා කරයි
| 0.53 |
sts_train_2338
|
මිනිසුන් කිහිපදෙනෙක් අසු පිටින් ගමන් කරයි
|
වෙරළක් අසළ කණ්ඩායමක් තුරඟ තරඟයක නිරත වෙයි
| 0.67 |
sts_train_2339
|
මිනිසෙකු කරනම් ගසයි
|
ක්රීඩකයෙක් පොදු ස්ථානයක ස්කේටිං වික්රමයන් පෙන්වයි
| 0.47 |
sts_train_2340
|
ක්රීඩකයෙක් පැසිපන්දුව අතැතිව සිටී
|
ක්රීඩකයා බෝලය දැල තුලට දැමීමට සැරසෙයි
| 0.67 |
sts_train_2341
|
මෝටර් රථ දවන තරඟයක යෙදෙන රථයකින් දුම් පිටවෙයි
|
මෝටර් රථ ධාවන තරඟයක කළු සහ සුදු පැහැති කාර් එකක් මාර්ගයේ ගමන් කරන අතර එදෙස මිනිස්සු පිරිසක් බලා සිටිති
| 0.4 |
sts_train_2342
|
කුඩා දරුවා හිම සමග සෙල්ලම් කරයි
|
කුඩා පිරිමි දරුවෙක් හිම කන්දක් අසළ හිම බෝලයක් විසි කිරීමට සූදානම් වෙයි
| 0.8 |
sts_train_2343
|
ළමුන් දෙදෙනෙකු ක්රීඩා කරයි
|
තැඹිලි පැහැති කමිසයක් ඇඳ සිටින ක්රීඩිකාවක් හොකී පිත්තෙන් පන්දුවට පහර දෙයි
| 0.33 |
sts_train_2344
|
විශාල රථයක් මගින් අබලන් වූ ගිලන් රථයක් ප්රවාහනය කරවයි
|
කාන්තාවක් සහ බල්ලෙක්
| 0 |
sts_train_2345
|
කලු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් ස්කීං තරඟයක නිරත වෙයි
|
හිම මත ලිස්සා යන ක්රීඩකක් වේගයෙන් කුඩා හිම ගැට්ටක් උඩින් පනී
| 0.73 |
sts_train_2346
|
මිනිසෙකු මෝටර් රථයක් ධාවනය කරයි
|
පුද්ගලයෙක් ට්රයිසිකලයෙන් වික්රමයන් පෙන්වයි
| 0.2 |
sts_train_2347
|
මිනිසෙකු පැසි පන්දු ක්රීඩාවේ යෙදී සිටියි
|
බාස්කට් බෝල් ක්රීඩකයෙක් පන්දුව රැගෙන දිව යයි
| 0.8 |
sts_train_2348
|
මිනිසුන් තිදෙනෙක් ක්රීඩා පිටියක ක්රීඩාවේ යෙදෙයි
|
බේස් බෝල් ක්රීඩයකයෝ තිදෙනෙක් පිටියේ සිටිති
| 0.8 |
sts_train_2349
|
මිනිසෙක් පාපැදියක් බාධකයක් උඩින් ගමන් කරවයි
|
පාපැදි ධාවකයෙකු විසින් බාධක සහිත පාරක පාපැදියක් ධාවනයේ යෙදී සිටියි
| 0.87 |
sts_train_2350
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
|
හිම මත ලිස්සා යන ක්රීඩකක් වේගයෙන් කුඩා හිම ගැට්ටක් උඩින් පනී
| 0.73 |
sts_train_2351
|
මිනිසෙකු මෝටර් බයිසිකලයක් පදවි
|
මෝටර් ක්රොස් තරඟයක ළමයෙක් කන්දක් තරණය කිරීමට උත්සාහ ගනියි
| 0.73 |
sts_train_2352
|
මිනිසෙක් හිම කන්දක කරණම් ගසයි
|
නිල් පැහැති ඇඳුමින් සැරසී පුද්ගලයෙකු යතුරු පැදියක් ධාවනය කරයි
| 0 |
sts_train_2353
|
මෝටර් සයිකල් ධාවන තරඟයක යෙදී සිටින තරඟකරුවෙක් රූපයේ දැක්වෙයි
|
දම්පැහැති ජැකැට්ටුවක් ඇඳ සිටින තරුණයා රෝලර් බ්ලේඩිං පුහුණු වීම් වල නිරත වෙයි
| 0 |
sts_train_2354
|
බල්ලකු බෝලයක් කටින් ගෙන වේගයෙන් දුවයි
|
ටෙනිස් බෝලයක් කටින් රැගත් බල්ලෙකු වේගයෙන් දුවයි
| 0.93 |
sts_train_2355
|
මිනිසෙකු පඩි පෙළක් මත බෝඩයක් ආධාරයෙන් සිටයි
|
තරුණයෙකු ගොඩනැගිල්ලක් ඉදිරියෙහි ක්රීඩාවක නියෙලෙමින් සිටියි
| 0.33 |
sts_train_2356
|
තුරඟ තරඟකරුවෝ දෙදෙනෙක් තම අශ්වයා මත සිට ගොනෙකු පන්නා යති
|
අශ්වයන් පිට නැගි මිනිසුන් දෙදෙනෙක් හරකෙක් එළවා ගෙන යයි
| 0.87 |
sts_train_2357
|
හොකී ක්රීඩකයන් දෙදෙනෙක් පන්දුවට පොරකති
|
පිල් දෙකක ක්රීඩකයෝ දෙදෙනෙක් හොකී තරඟයක නියැලෙති
| 0.8 |
sts_train_2358
|
රතු පැහැති මෝටර් රථයක් වේගයෙන් ධාවනය වේ
|
මිනිසෙක් යතුරු පැදියක් ධාවනය කරයි
| 0.13 |
sts_train_2359
|
ක්රීඩකයෙක් හිම මත ලිස්ස යාමේ තරඟයක යෙදී සිටියි
|
තරුණයෙකු හිම ක්රීඩා කරමින් සිටියි
| 0.6 |
sts_train_2360
|
කුරුල්ලකු දෙපා වැවු ජලය මත ස්පර්ශ කර ඉදියට පියඹා යයි
|
සුදු කොකෙක් දිය කඩිත්තට පනියි
| 0.27 |
sts_train_2361
|
කබරයෝ දෙදෙනෙක් වතුර කඩිත්තක අරගලයක නිරත වෙති
|
කිඹුලන් දෙදෙකු වැවක සිටියි
| 0.27 |
sts_train_2362
|
ක්රීඩකයෙක් පිට්ටනියක් මත දුව ගෙන යයි
|
නිල් කමිසයක් සහ සුදු කලිසමක් ඇඳ සිටින ක්රීඩකයා පිටියට ප්රවේශ වෙයි
| 0.6 |
sts_train_2363
|
ක්රීඩකයෙක් ගොන් පොර තරඟයකට සහභාගී වෙයි
|
මිනිසෙක් කුළු මීමෙක් මත නැගී ගමන් කරයි
| 0.6 |
sts_train_2364
|
මිනිසෙක් තම යතුරු පැදියේ ඉදිරිපස රෝදය ඔසවාගෙන යතුරු පැදිය බාධකයක් මතින් පන්නයි
|
මිනිසෙකු යතුරු පැදියක තනි රෝදයකින් ගමන් කරයි
| 0.8 |
sts_train_2365
|
ඉබ්බෙකු හට ස්ට්රෝබෙරි ගෙඩියක් ආහාරය සඳහා සපයයි
|
මිනිසකු විසින් ලබා දෙන ස්ට්රෝබෙරි ගෙඩියක් කෑමට කැස්බවකු කට අරිය්
| 0.87 |
sts_train_2366
|
හිම ක්රීඩා කරන මිනිසෙක් රතු පැහැති කොඩියක් අසලින් ගමන් කරයි
|
තරුණියක් හිම මතින් වේගයෙන් පහළට ලිස්සා එයි
| 0.6 |
sts_train_2367
|
නිල පැහැති මෝටර් රථයක් මෝටර් රථ තරගයක යෙදී සිටී
|
මිනිසුන් පිරිසක් මෝටර් රථ ධාවන තරඟයක් නරඹයි
| 0.33 |
sts_train_2368
|
මිනිසෙකු හිම මත කරනම් ගසයි
|
හිම ක්රීඩකයෙකු ක්රීඩාවේ යෙදෙමින් සිටී
| 0.8 |
sts_train_2369
|
ජලය පිරුණු පාරක මිනිසෙකු සතුටින් උඩ පනියි
|
මිනිසෙකු ජලය මත සතුටින් උඩපනියි
| 0.8 |
sts_train_2370
|
පාපන්දු ක්රීඩකයන් දෙදෙනෙක් පන්දුවට පොරකති
|
සුදු පැහැති සහ කළු පැහැති ඇදුමින් සැරසුණු මිනිසුන් බෝලය පසු පස දුවති
| 0.67 |
sts_train_2371
|
නිල් පැහැති හිස් වැස්මක් ඇඳ සිටින මිනිසා හිම වෘකයන් සමඟ ගමන් කරයි
|
ශක්තිමත් බල්ලන් කිහිපදෙනෙකු විසින් මිනිසෙකු සහිත හිම කරත්තයක් අද්ගෙන යයි
| 0.67 |
sts_train_2372
|
මිනිසෙක් පාපැදියක් යොදාගෙන සෙල්ලම් කරයි
|
මිනිසා බයිසිකලය මත හිදිමින් ගුවන් කරණමක් ගසයි
| 0.73 |
sts_train_2373
|
පැසිපන්දුව අතැතිව පච්ච කොටපු අප්රිකානු අමරිකානු ජාතික ක්රීඩකයෙක් සිටියි
|
බාස්කට් බෝල් ක්රීඩකයෙක් පන්දුව අතැතිව කුතුහලයෙන් බලා සිටියි
| 0.67 |
sts_train_2374
|
මිනිසෙකු ටෙනිස් ක්රීඩාවේ යෙදී සිටියි
|
තරුණයෙකු ටෙනිස් පිත්තක් සිය අත් දෙකෙන් අල්ලාගෙන සිටියි
| 0.6 |
sts_train_2375
|
ළමයෙක් මාර්ගයක ඇති බාධකයක් මතින් පනියි
|
ළමයෙකු උඩ පනියි
| 0.6 |
sts_train_2376
|
මිනිසුන් පැසි පන්දු ක්රීඩාවේ යෙදී සිටියි
|
ක්රීඩකයෙක් උඩ පැන බාස්කට් බෝලය කූඩයට දමන අතර තවත් දෙදෙනෙක් ඔහුව වැළැක්වීමට උත්සහ කරයි
| 0.73 |
sts_train_2377
|
මෝටර් රථයක් ධාවනය වෙයි
|
මෝටර් රථයක් පාරේ ගමන් කරයි
| 0.93 |
sts_train_2378
|
පාපැදියක් පොළවට ඉහළින් ගමන් කරයි
|
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
| 0.6 |
sts_train_2379
|
මිනිසුන් ගිණි පන්දම් සමග කරන ක්රීඩාවක් දෙස බලා සිටියි
|
ඈතින් පෙනෙන රිය අතුර දෙස මිනිසුන් විශාල පිරිසක් රොක් වී බලා සිටියි
| 0 |
sts_train_2380
|
මිනිසෙකු කරනම් ගසයි
|
තරුණයෙක් රෝලර් බ්ලීඩ්ං පුහුණුවීම්වල නිරත වෙයි
| 0.2 |
sts_train_2381
|
මින්සෙක් පාපැදියක් යොදාගෙන අහසේ කරනම් ගසයි
|
මිනිසෙකු පා පැදියක් ආධාරයෙන් ඉහල සිට පනියි
| 0.8 |
sts_train_2382
|
මිනිසෙක් හිම මත ලිස්සා යාමේ ක්රීඩාවේ යෙදෙයි
|
රතු පැහැති ඇඳුමෙන් යුත් තරුණයකු ගුවනෙහි පාවෙමින් සිටියි
| 0.4 |
sts_train_2383
|
ටෙනිස් ක්රීඩකයෙක් පිත්ත අතැතිව සිටියි
|
මිනිසෙකු ටෙනිස් ක්රීඩාවේ යෙදී සිටියි
| 0.4 |
sts_train_2384
|
මිනිසුන් පැසි පන්දු ක්රීඩාවේ යෙදී සිටියි
|
21 ජර්සියක් ඇඳ සිටින පැසිපන්දු ක්රීඩකයා පන්දුව ඇතැතිව සිටියි
| 0.6 |
sts_train_2385
|
මිනිසුන් පිරිසක් මුහුදු වෙරල අසල ක්රීඩා කරයි
|
මුහුද අසබඩ ස්ථානයක කොල කමිසයක් ඇඳ ඇති පුද්ගලයා ස්කේටිං පුහුණුවීම් වල නිරත වෙයි
| 0.4 |
sts_train_2386
|
ක්රීඩකයකු ප්රතිවාදියාගේ මග හරස් කරමින් ගෝල පහරක් වලකන්නට උත්සහ කරයි
|
කණ්ඩායම් දෙකක ක්රීඩකයෝ තිදෙනෙක් පාපන්දු ක්රීඩාවේ නිරත වෙති
| 0.4 |
sts_train_2387
|
නිල් කමිසයක් ඇඳ සිටින තරුණයා බයිසිකලය පදවයි
|
පාපැදි ධාවකයෙකු කොළ පැහැති පිට්ටනියක පාපැදියක් ධාවනය කරයි
| 0.67 |
sts_train_2388
|
රෝද සපත්තු පැළඳ ගත මිනිසෙක් බාධකයක් මත ගමන් කරයි
|
පුද්ගලයෙක් රීලෙර් බ්ලේඩිං පුහුණු වීම් වල යෙදෙයි
| 0.73 |
sts_train_2389
|
තරුණයෙක් පිරමීඩයක් වැනි ගොඩනැගිල්ලක තම බයිසිකලයෙන් වික්රමයන් පෙන්වයි
|
මිනිසෙක් බයිසිකල් හරබයක් ඉදිරිපත් කරයි
| 0.73 |
sts_train_2390
|
මිනිසෙකු බේස් බෝලයක් විසි කිරීමට සුදානම් වෙයි
|
ක්රීඩකයෙකු පන්දුවක් දමයි
| 0.47 |
sts_train_2391
|
නත්තල් සීයා තෑගි රැගෙන බිත්තියක් දිගේ ගමන් කරයි
|
ලණුවක් ආධාරයෙන් කාන්තාවක් තාප්පයක් දිගේ උඩට ගම්න් කරයි
| 0.6 |
sts_train_2392
|
බල්ලන් රැලක් හිම මතින් දුවයි
|
බල්ලන් පිරිසක් විසින් හිම කරත්තයක් ඇදගෙන යති
| 0.47 |
sts_train_2393
|
මිනිසෙක් නත්තල් අන්දුමකින් සැරසී සිටියි
|
නත්තල් සීයා තෑගි රැගෙන බිත්තියක් දිගේ ගමන් කරයි
| 0.53 |
sts_train_2394
|
මිනිසෙකු මුහුදු රළ මත කරනම් ගසයි
|
පුද්ගලයෙක් මුහුදේ සර්ෆිං ක්රීඩාවේ නියැලෙයි
| 0.67 |
sts_train_2395
|
මිනිසෙක් පාපැදියක් යොදාගෙන කරනම් ගසයි
|
මිනිසෙකු බයිසිකලයකින් කරනම් ගසයි
| 0.93 |
sts_train_2396
|
මිනිසෙකු පා පැදි තරඟයකට සහභාගී වෙයි
|
නිල ඇඳුමකින් සැරසුණු පුද්ගලයා වනය මැදින් තම බයිසිකලය පදියි
| 0.67 |
sts_train_2397
|
මෝටර් රථයක් වංගුවක් ගනිමින් ධාවනය වේ
|
නිල් පැහැති යතුරු පැදියක් වංගුවක් ලබාගෙන ගමන් කරයි
| 0.4 |
sts_train_2398
|
මිනිසෙක් මුහුදේ රළ මත ජල ක්රීඩා කරයි
|
පුද්ගලයෙකු මුහුදු රළ මතින් සෆ් ක්රීඩාවෙහි යෙදී සිටියි
| 0.87 |
sts_train_2399
|
මිනිසුන් දෙදෙනෙක් පිට්ටයනියක් මත සෙල්ලම් කරයි
|
ළමුන් දෙදෙනෙකු ක්රීඩා කරයි
| 0.67 |
sts_train_2400
|
මිනිසුන් පැසි පන්දු ක්රීඩාවේ යෙදී සිටියි
|
පැසි පන්දු තරග කරුවෙක් තවත් තරගකරුවෙකුට ඉහලින් පැසි පන්දුව යැවීමට සැරසෙයි
| 0.6 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.