id
stringlengths 14
14
| sentence1
stringlengths 3
130
| sentence2
stringlengths 3
130
⌀ | similarity
float64 0
1
|
---|---|---|---|
sts_train_2501
|
මිනිසුන් දෙදෙනෙකු උඩ සිට පහළ තටාකයට පනියි
|
තරුණයන් දෙදෙනකු ගලක් මත සිට පහල ඇති වතුර වලට පනියි
| 0.73 |
sts_train_2502
|
මිනිසුන් අශ්වයන් පදියි
|
මිනිසුන් අශ්වයන් පිටේ හරකෙක් පසුපස එලවයි
| 0.67 |
sts_train_2503
|
මිනිසුන් පිරිසක් මුහුදු වෙරළක අශ්වයන් පිට නැගී ගමන් කරයි
|
වෙරළක් අසළ කණ්ඩායමක් තුරඟ තරඟයක නිරත වෙයි
| 0.8 |
sts_train_2504
|
රතු පැහැති ඇඳුමක් ඇඳගත් අයිස් හොකී ගෝල් රකින්නා බිමෙහි ඉඳගෙන සිටියි
|
හොකී ක්‍රීඩකයෙකු ක්‍රීඩා පිටිය මත වාඩිවී සිටියි
| 0.6 |
sts_train_2505
|
මුව පැටවෙක් කම්බි වැටකින් පනියි
|
කාන්තාවන් පිරිසක් වෙරළ මත ක්‍රීඩා කරමින් සිටිති
| 0 |
sts_train_2506
|
මිනිසෙක් විවිධ උපකරණ සමහ මුහුදේ ක්‍රීඩා කරයි
|
මිනිසකු මුහුදු රළ පදියි
| 0.6 |
sts_train_2507
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
|
පුද්ගලයෙක් ස්කීං තරඟයක නිරත වෙයි
| 0.73 |
sts_train_2508
|
මිනිසෙක් මාර්ගයක් මැද යතරු පැදියක් නවතා ගෙන සිටියි
|
ඉර බැස යන වේලාවක පසුබිමේ සිටින මෝටර් සයිකල් පදවන්නකු දක්නට ලැබේ
| 0.2 |
sts_train_2509
|
ගැහැණු ළමයෙකු දුවයි
|
අව් කණ්ණාඩි පැලදි ක්‍රීඩකයෙක් තණ වැවුණු පාර දිගේ දිව යයි
| 0.6 |
sts_train_2510
|
විවිධ ධජ රැගත් මිනිසුන් අශ්වයන් පිට ගමන් කරයි
|
අශ්වයන් පිට ඇගි මිනිසුන් තිදෙනෙක් පැරණි පසු බිමක ගම්න් ගනියි
| 0.67 |
sts_train_2511
|
මිනිසෙක් පාපැදියක් යොදාගෙන කරණම් ගසයි
|
කළු කමිසයක් ඇඳ ඇති පුද්ගලයා බයිසිකල් වික්‍රමයන් පුරුදු වෙයි
| 0.8 |
sts_train_2512
|
මිනිසෙක් ඉබ්බෙකුට ස්ට්‍රෝබෙරි ගෙඩියක් කවයි
|
මිනිසකු විසින් ලබා දෙන ස්ට්‍රෝබෙරි ගෙඩියක් කෑමට කැස්බවකු කට අරිය්
| 0.93 |
sts_train_2513
|
මිනිසෙක් හිම කන්දක් මත හිම ක්‍රීඩා කරයි
|
කළු පැහැති ඇඳුමකින් සැරසි ක්‍රීඩකයෙකු හිම මතින් වේගයෙන් ගමන් කරයි
| 0.8 |
sts_train_2514
|
දිය ඇල්ලක් අසල පාපැදියකින් කරණමක් ගසන මිනිසෙක්
|
තුරඟ තරඟයක
| 0 |
sts_train_2515
|
මිනිසෙකු කරනම් ගසයි
|
අළු පැහැති ස්වෙටරයකින් සැරසුණු තරුණයෙක් එළිමහනේ ස්කේටිං ක්‍රිඩාවේ පුහුණුවීම් වල නිරත වෙයි
| 0.47 |
sts_train_2516
|
කුඩා ළමයෙකු මුහුදු රළ පදියි
|
හිස් වැසුමක් පළඳින ලද තරුණයෙක් රෝද සපත්තු මතින් ගමන් කරයි
| 0 |
sts_train_2517
|
මිනිසෙක් වැලි ගොඩක් මත මෝටර් රථයක් පදවයි
|
මඩ පාරේ රේස් පදිනවා
| 0.4 |
sts_train_2518
|
සුදු පැහැති ඇඳුමක් ඇඳ සිටින ක්‍රීඩකයා පැසි පන්දුව දැලට දැමීමට තැත් කරයි
|
එක් ක්‍රීඩකයෙක් අත රැඳි පන්දුව දෙස තවත් ක්‍රීඩකයෙක් බලා සිටියි
| 0.47 |
sts_train_2519
|
ක්‍රීඩකයන් තිදෙනෙක් පිට්ටනියක් මත ක්‍රීඩා කරයි
|
ක්‍රීඩකයෙක් තවත් ක්‍රීඩකයෙක් මත බිම වැටී සිටින් අතර තවකෙක් උඩ සිටින් ක්‍රීඩකයාව තල්ලු කරයි
| 0.47 |
sts_train_2520
|
වනාන්තරයක් අසල පිට්ටනියක පිරිසක් ක්‍රීඩා කරයි
|
මිනිසුන් දෙන්නෙක් රණ්ඩු කරනවා
| 0 |
sts_train_2521
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
|
මිනිසෙක් හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදෙයි
| 0.93 |
sts_train_2522
|
ක්‍රිකට් ක්‍රීඩකයෙක් පන්දුවට පහර දෙයි
|
සුදු පැහැති ඇඳුමෙන් යුත් ක්‍රීඩකයකු ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියි
| 0.73 |
sts_train_2523
|
මින්සෙක් පාපැදියක් යොදාගෙන අහසේ කරනම් ගසයි
|
පුද්ගලයෙක් බාධයක් මැදින් තම බයිසිකලය පැදගෙන යයි
| 0.33 |
sts_train_2524
|
මිනිසුන් දෙදෙනෙකු ලී කැට සමග ක්‍රීඩාවක නිරත වෙයි
|
මිනිසුන් සර්කස් පෙන්වයි
| 0.47 |
sts_train_2525
|
ක්‍රීඩකයා පැසි පන්දු ක්‍රීඩාවේ යෙදෙමින් සිටියි
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.73 |
sts_train_2526
|
බල්ලකු බෝලයක් ඩැහැ ගැනීමට උඩ පනිය්
|
සුදු බල්ලෙක් ගුවනේ ඇති පයින් ගෙඩියක් අල්ලා ගැනීමට තැත් කරයි
| 0.67 |
sts_train_2527
|
මිනිසුන් දෙදෙනෙක් කරනම් ගසයි
|
තරුණයෝ දෙදෙනෙක් කරණම් ගසමින් සිටිති
| 0.93 |
sts_train_2528
|
ටෙනිස් ක්‍රීඩිකාවක් පන්දුවට පහර දීමට සැරසෙයි
|
රතු පැහැ ඇදුමින් සැරසුනු බැට්මින්ටන් ක්‍රීඩිකාව දෑතින්ම පන්දුවට පහර දෙයි
| 0.4 |
sts_train_2529
|
මිනිසෙක් රතු පැහැති කෝප්ප වලට පහර දෙයි
|
මිනිසුන් බඳුනකට ඈත සිට බෝලයක් විසි කරයි
| 0.6 |
sts_train_2530
|
ක්‍රීඩිකාවගේ සපත්තුව තියුණු ස්වබාවයක් පෙන්නුම් කරයි
|
රළ මත ලිස්සා යන තරුණයෙක් විශාල් රළක් මතින් ලිස්සා එයි
| 0 |
sts_train_2531
|
කුඩා ලමුන් පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙයි
|
කුඩා පා පන්දු ක්‍රීඩකයා පන්දුව රැගෙන යනු දෙස තවත් දෙදෙනෙක් බලා සිටියි
| 0.53 |
sts_train_2532
|
ක්‍රීඩිකාවක් ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටී
|
ක්‍රීඩිකාව පන්දුවට පහරදීමට සැරසෙයි
| 0.6 |
sts_train_2533
|
මිනිසෙක් පාපැදියක් සමග යම් බාධකයක් තරණය කරයි
|
බයිසිකල් පදින්නෙක් එළිමහනේ ඔහුගේ වික්‍රමයන් පෙන්වයි
| 0.6 |
sts_train_2534
|
ක්‍රීඩා කරුවෙකු පන්දුව අතැතිව දුව ගෙන යයි
|
මිනිසෙකු රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.67 |
sts_train_2535
|
කුරුල්ලෙක් ජලාශයක සිටින මාළුවකු අල්ල ගනී
|
කුරුල්ලා දිය මතට විත් මාළුවෙක් අල්ලයි
| 0.87 |
sts_train_2536
|
ක්‍රීඩකයන් පිරිසක් පැසිපන්දු ක්‍රීඩාවේ යෙදෙයි
|
උඩ පැන ක්‍රීඩකයෙක් විසින් බාස්කට් බෝලය පැහැර ගනියි
| 0.47 |
sts_train_2537
|
ක්‍රිඩකයා බෝලය යොමු කිරීමට සැරසෙයි
|
පැසිපන්දුව අතැතිව ක්‍රීඩකයෙක් සිටියි
| 0.6 |
sts_train_2538
|
පැසිපන්දු තරඟයක ක්‍රීඩකයා පන්දුව දැලට දමයි
|
ක්‍රීඩකයෙකු පැසිපන්දු ක්‍රීඩා කරමින් සිටියි
| 0.73 |
sts_train_2539
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
|
හිම මත ලිස්සා යන මිනිසෙක් ඉහලින් පනියි
| 0.73 |
sts_train_2540
|
මිනිසුන් පිරිසක් ගෘහස්ත ක්‍රීඩාගාරයක් තුල යම් සටන් කලාවක යෙදෙයි
|
තරුණයන් පිරිසක් පුහුණු වන ආකාරය වෙනත් පුද්ගලයකු විසින් නිරීක්ෂණය කරයි
| 0.33 |
sts_train_2541
|
මිනිසෙක් කුඩාරමක් අසල ක්‍රීඩා කරයි
|
මිනිසෙක් ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදෙයි
| 0.2 |
sts_train_2542
|
මිනිසෙක් යම් උපකරණයක් ආදරයෙන් ක්‍රීඩා කරයි
|
ඉතා පැහැදිලි අහස නිල් පහන් දිස්වේ
| 0 |
sts_train_2543
|
මිනිසෙක් වනාන්තරයක් මැදින් පාපැදියක් පදවාගෙන යයි
|
මිනිසෙක් වනාන්තරයක් තුලින් බයිසිකල් පදිමින් සිටියි
| 0.87 |
sts_train_2544
|
මෝටර් පාපැදි කරුවකු පා පැදිය මත දක්ෂතා පෙන්වයි
|
යතුරු පැදි ධාවකයෙක් යතුරු පැදිය මත සිටගෙන ධාවනය කරයි
| 0.6 |
sts_train_2545
|
පාපන්දු තරඟයක රතු පැහැති කමිසයක් ඇඳ සිටින ක්‍රීඩකයා පන්දුවට පහර දෙයි
|
පාපැදි තරගයක් පැවැත් වේ
| 0 |
sts_train_2546
|
අයිස් හොකී ක්‍රීඩකයන් දෙදෙනෙක් එකිනෙකා හා ගැටෙයි
|
ක්‍රීඩකයන් දෙදෙනෙකු එකිනෙක ගැටෙයි
| 0.73 |
sts_train_2547
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
|
ක්‍රීඩකයෙකු හිම මතින් වේගයෙන් ගමන් කරයි
| 0.8 |
sts_train_2548
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
|
මිනිසෙකු හිම මත වේගයෙන් ලිස්සා යයි
| 0.87 |
sts_train_2549
|
ටෙනිස් ක්‍රීඩිකාවක පිත්ත ඔසවා පන්දුවට පහර දෙයි
|
කොළ පැහැ අදුමැති ක්‍රීඩිකාව ටෙනිස් පන්දුවට වරෙන් පහර දෙයි
| 0.87 |
sts_train_2550
|
නිල් පැහැති ඇඳුමකින් සැරසුණු මිනිසෙක් තම බයිසිකලය පදියි
|
පා පැදි කරුවෙක් පා පැදිය සමඟ උඩ පනියි
| 0.67 |
sts_train_2551
|
ක්‍රීඩාවක යෙදෙන අයෙක් පන්දුව දැඩිව අල්ලා ගෙන සිටියි
|
බෝලය රැගෙන ඉදිරියට එන ක්‍රීඩකයකු ප්‍රතිවාදියකු විසින් නවතනු ලබයි
| 0.33 |
sts_train_2552
|
මෝටර් රථ ධාවන තරඟයක නිල් කාර් එකක් මාර්ගයේ ගමන් කරයි
|
නිල පට මෝටර් රථයක් ධාවනය වෙයි
| 0.87 |
sts_train_2553
|
තුරඟ තරඟයකදී ක්‍රීඩකයෙක් අශ්වයාගේ පිටින් වැටෙන අතර අශ්වයින් දෙදෙනෙකුට මැදි වෙයි
|
හිසට ඉහලින් ඇදී එන පන්දුවට දකුම්කළු ටෙනිස් ක්‍රීඩිකාවක් පහරක් එල්ල කරයි
| 0 |
sts_train_2554
|
කහ ඇඳුමින් සැරසුණු පුද්ගලයෙක් මුහුදේ සර්ෆිං ක්‍රීඩාවේ නියැලෙයි
|
රළ මත ලිස්සා යන තරුණයෙක් පිටු පසට වැටේ
| 0.4 |
sts_train_2555
|
යතුරු ධාවන තරඟයක ආරම්ඹක අවස්ථාවක්
|
ක්‍රීඩකයන් කීප දෙනෙක් තරගයකට සුදානම්ව රැදී සිටියි
| 0.67 |
sts_train_2556
|
ළමයෙක් කෙටි තාප්පයක් මතින් පනියි
|
මිනිසෙකු බැම්මක් මත බෝඩයක් ආධාරයෙන් සිටයි
| 0.33 |
sts_train_2557
|
කලු ඇඳුමින් සැරසුණු පුද්ගලයෙක් සර්ෆිං ක්‍රීඩාවේ යෙදෙයි
|
රළ මත ලිස්සා එන ක්‍රීඩකයෙක් රළකට යටින් සීරුවෙන් ඇදී යයි
| 0.6 |
sts_train_2558
|
යතුරු පැදි ධාවන තරඟයක් ඉතා උණුසුම් අවස්ථාවකට පත්ව ඇත
|
පුද්ගලයෙක් මවුන්ටන් බයිසිකලයක් පදියි
| 0.2 |
sts_train_2559
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
|
විශාල ප්‍රේක්ෂකයින් පිරිසක් තරඟය නරඹමින් සිටිති
| 0.33 |
sts_train_2560
|
මෝටර් රථ ධාවන තරඟයක සුදු පැහැති කාර් එකක් වේගයෙන් මාර්ගයේ ගමන් කරයි
|
දුම් පිට කරමින් මෝටර් රථයක් අසීරු වංගුවක ගමන් ගනියි
| 0.47 |
sts_train_2561
|
කාන්තවන් පිරිසක් මුහුදු වෙරළක අත්පන්දු ක්‍රීඩා කරති
|
මුව පැටවෙක් කම්බි වැටකින් පනියි
| 0 |
sts_train_2562
|
මිනිසෙක් පිහිණුම් තටාකයක් අසල වැඩෙහි යෙදී සිටී
|
මිනිසෙකු පිහිනුම් තටාකය අසල පිරිසිදු කරමින් සිටියි
| 0.87 |
sts_train_2563
|
වැහි බර කාලගුණයක රාත්‍රියේ පාරේ වාහනයක් ධාවනය කරනු පෙනේ
|
වැසි සහිත රාත්‍රියක වතුර දෙබැ කරමින් කළු පැහැති වාහනයක් ඇදී යයි
| 0.73 |
sts_train_2564
|
ක්‍රිඩකයා බාස්කට් බෝල් ක්‍රිඩා කරයී
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.8 |
sts_train_2565
|
කණ්ඩායමක් ජෙට් ස්කියක නැගී විනෝදවෙයි
|
මිනිසුන් මෝටර් බෝට්ටුවක් වේගයෙන් පදියි
| 0.67 |
sts_train_2566
|
මෝටර් රථයක් පාරේ ගමන් කරයි
|
හයිඋන්ඩායි වර්ගයේ මෝටර් රථයක් ගමන් ගන්න ආකාරය දෙස මිනිසුන් දෙදෙනෙක් බලා සිටියි
| 0.6 |
sts_train_2567
|
ක්‍රීඩකයන් සමුහයක් එක වී සිටියි
|
ක්රීදකයක් කිහිප දෙනෙකු එකිනෙකා වැළඳ ගෙන සිටියි
| 0.53 |
sts_train_2568
|
සුදු ඇදුමක් හැඳගත් පාපැදිකරුවෙක් පාපැදියක් පදිමින් සිටියි
|
මිනිසෙකු පා පැදි තරඟයකට සහභාගී වෙයි
| 0.47 |
sts_train_2569
|
මිනිසෙක් පාපැදියක් යොදා ගනිමින් පිනුම් ගසයි
|
මිනිසෙකු කදු වල පා පැදි පදිනවා
| 0.6 |
sts_train_2570
|
පැසිපන්දු ක්‍රීඩකයෙක් ප්‍රතිවාදී ක්‍රීඩකයෙක් හරහා පන්දුව රැගෙන යයි
|
පන්දුව රැගෙන යන බාස්කට් බෝල් ක්‍රීඩකයාව වැළැක්වීමට තවත් ක්‍රීඩකයෙක් උත්සහ කරයි
| 0.67 |
sts_train_2571
|
පිරිමි ළමයා ගුවන් කරණමක් ගසයි
|
රෝද ලෑල්ලක් මතින් තරුණයෙක් උඩ පනියි
| 0.53 |
sts_train_2572
|
පාපැදි ධාවන තරඟ කරුවන් වංගුවක් ගනිමින් සිටියි
|
මිනිසුන් පා පැදි තරඟයකට සහභාගී වෙයි
| 0.67 |
sts_train_2573
|
මිනිසකු මෝටර් බයිසිකලයකින් එක රෝදයකින් ගමන් කරයි
|
ඉතා වේගයෙන් ගම්න් ගන්නා යතුරු පැදියක සිටින ධාවකයා එහි ඉදිරිපස රෝදය ඉහලට ඔසවයි
| 0.73 |
sts_train_2574
|
රල මත අනතුරට පත් වූ ක්‍රීඩකයෙක්
|
රළ මත ලිස්සා යන ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයෙක් පෙරළී වතුරට වැටෙයි
| 0.8 |
sts_train_2575
|
ස්කයි ඩයිවිං ක්‍රීඩාවේ නිරත පුද්ගලයෝ තිදෙනෙක් එකිනෙකා සමඟ අත් වැල් බැඳ ගෙන සිටිති
|
නිල් පැහැති ඇඳුමින් සැරසි ක්‍රීඩකයෙකු බේස් බෝල් ක්‍රීඩා කරයි
| 0 |
sts_train_2576
|
මිනිසෙක් මුහුදු රළ සමග ක්‍රීඩා කරයි
|
කලු පැහැති ඇඳුමක් ඇඳ සිටින පිරිමියා සර්ෆිං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.67 |
sts_train_2577
|
රෝස පැහැති හැට්ටයක් සහ කහ සළුවක් අතැතිව සිටින තරුණිය මල් යායක ඉඳගෙන සිටියි
|
ගැහැනියක් වත්තක සතුටින් හිදගෙන සිටියි
| 0.67 |
sts_train_2578
|
ගැහැණු දෙදෙනෙක් මල්ලව පොර තරඟයක යෙදී සිටිති
|
කුඩා ළමයෙකු ජලය මත පාවෙමින් සිටියි
| 0 |
sts_train_2579
|
මිනිසෙකු කරනම් ගසයි
|
රෝද සපත්තු පැළැදි තරුණයෙක් පටු වේදිකාවෙන් බිට වැටෙයි
| 0 |
sts_train_2580
|
පුද්ගලයෙක් හිම මත ලිස්සා යයි
|
මිනිසෙක් බේසමක නැග හිම මතින් ලිස්සා එයි
| 0.87 |
sts_train_2581
|
තරුණයෙක් හරබයක් ඉදිරිපත් කරයි
|
තනි අතින් සිටගෙන සිටින තරුණයා මුව විවෘත කරමින් බිම බලයි
| 0.6 |
sts_train_2582
|
මිනිසකු ස්කෙට් බෝඩයකින් බිත්තිය දිගේ සමබරව ගමන් කරයි
|
තරුණයෙක් ස්කේටිං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.8 |
sts_train_2583
|
මෝටර් රථ දවන තරඟයක යෙදෙන රථයකින් දුම් පිටවෙයි
|
ධාවන තරගයක ගම්න් කරන මෝටර් රථයක් දෙස මිනිසුන් පිරිසක් බලා සිටියි
| 0.33 |
sts_train_2584
|
කාන්තවන් පිරිසක් මුහුදු වෙරළක අත්පන්දු ක්‍රීඩා කරති
|
කාන්තාවන් පිරිසක් වෙරළ මත ක්‍රීඩා කරමින් සිටිති
| 0.67 |
sts_train_2585
|
මිනිසුන් පිරිසක් සැඩ දියේ ඔරු පදියි
|
මිනිසුන් පිරිසක් බෝට්ටුවක් සමඟ අනතුරකට පත්වී ඇත
| 0.2 |
sts_train_2586
|
මිනිසෙකු පා පැදියකින් කරනම් ගසයි
|
තරුණයෙක් තනි කකුළෙන් සිටගෙන සිටින අතරම තම පාපැදිය ඉහලට ඔසවයි
| 0.33 |
sts_train_2587
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
|
ක්‍රීඩකයෙකු හිම මතින් වේගයෙන් ගමන් කරයි
| 0.87 |
sts_train_2588
|
මිනිසෙක් අසීරු පාරක පාපැදියක් ධාවනය කරයි
|
දුෂ්කර මාර්ගයක ගැහැණු අයෙක් පාපැදියක් ධාවනයි කරයි
| 0.73 |
sts_train_2589
|
නිල් පැහැති ජර්සියක් හැඳගත් ක්‍රීඩකයා පැසිපන්දුව දැලට දැමීමට තැත් කරන අතර ප්‍රතිවාදි ක්‍රීඩකයා එය අවහිර කිරීමට උත්සාහ කරයි
|
මිනිසෙක් මෝටර් බයිසිකල් පැදීමේ ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0 |
sts_train_2590
|
ක්‍රීඩකයෙකු ක්‍රීඩා කරයි
|
තම කමීසය සිඹිමින් ක්‍රීඩකයෙක් තණ තිල්ල දිගේ දිව යයි
| 0.33 |
sts_train_2591
|
ක්‍රීඩිකාවක් පා පන්දු ක්‍රීඩාවේ යෙදෙයි
|
ප පන්දු ක්‍රීඩිකාවක් පන්දුවට වැරෙන් පහරක් එල්ල කරයි
| 0.87 |
sts_train_2592
|
තැඹිලි පාටින් සැරසුනු ක්‍රීඩකයන් පිරිසක් පන්දුව සමග ඉදිරියට ගමන් කරයි
|
කණ්ඩායම් දෙකක තරඟකරුවෝ පිරිසක් ඇමරිකානු ෆුට්බෝල් තරඟයක නිරත වෙති
| 0.47 |
sts_train_2593
|
ටෙනිස් ක්‍රීඩිකාවක් පිත්තෙන් පන්දුවට පහර දීමට සැරසෙයි
|
සුදු පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩිකාව පිත්තෙන් පන්දුවට පහර දීමට සූදානම් වෙයි
| 0.8 |
sts_train_2594
|
පුද්ගලයන් රැසක් ව්‍යායාම වල නිරත වෙයි
|
මිනිසුන් පිරිසක් ගෘහස්ත ක්‍රීඩාගාරයක් තුල යම් සටන් කලාවක යෙදෙයි
| 0.4 |
sts_train_2595
|
මිනිසුන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
ක්‍රීඩකයෙක් වේගයෙන් පන්දුව යොමු කිරීමට සැරසෙන විට තවත් ක්‍රීඩකයෙක් රේඛාව පසු කර යෑමට සැරසෙයි
| 0.6 |
sts_train_2596
|
ටෙනිස් ක්‍රීඩිකාවක් පිත්ත ඔසවා ගෙන උඩ බලාගෙන සිටියි
|
ක්‍රීඩිකාවක් තම පිත්ත ඉහලට ඔසවාගෙන සිටියි
| 0.87 |
sts_train_2597
|
ක්‍රීඩකයෙක් පැසිපන්දුව අතැතිව සිටී
|
මිනිසෙකු පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.67 |
sts_train_2598
|
මිනිසෙක් මුහුදු රළ සමග ක්‍රීඩා කරයි
|
මිනිසෙක් මුහුදේ රළ මත ජල ක්‍රීඩා කරයි
| 0.87 |
sts_train_2599
|
කොකෙකු දිය මතින් පියඹා යයි
|
දිය මතට ගොඩ බෑ කොකා නැවත ඉගිලී යයි
| 0.53 |
sts_train_2600
|
කුරුල්ලා ජලාශයක තටු සලමින් නායි
|
කළු පැහැ කුරුල්ලෙක් දිය මත ගිලී දිය නායි
| 0.87 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.