id
stringlengths 14
14
| sentence1
stringlengths 3
130
| sentence2
stringlengths 3
130
⌀ | similarity
float64 0
1
|
---|---|---|---|
sts_train_3501
|
සුනඛයන් දෙදෙනක් එකිනෙකා පිටුපස එකිනෙකා ගමන් කරයි
|
කළු සහ දුඹුරු බල්ලන් දෙදෙනෙක් දිව යයි
| 0.8 |
sts_train_3502
|
රතු පැහැති කමිසයක් ඇඳ සිටින ගෝල් රකින්නිය පන්දුවට පහර දෙයි
|
ප පන්දු ක්‍රීඩිකාවක් පන්දුවට වැරෙන් පහරක් එල්ල කරයි
| 0.8 |
sts_train_3503
|
මිනිසෙක් පාපැදියක් සමග යම් බාධකයක් තරණය කරයි
|
පුද්ගලයෙක් තම බයිසිකලය සමඟ පනියි
| 0.6 |
sts_train_3504
|
මිනිසුන් සහිත මාර්ගයක් මැදින් මිනිසෙක් පාපැදියකින් ගමන් කරයි
|
මිනිසෙකු වීදියක් දිගේ බයිසිකලයක් පැද යයි
| 0.8 |
sts_train_3505
|
දෙපිරිසක් අතර පැසිපන්දු තරඟයක් පැවැත්වේ
|
පැසි පන්දු ක්‍රීඩාවේ නියැලෙන කණ්ඩායම් දෙකක් පෙන්නුම් කෙරේ
| 1 |
sts_train_3506
|
පුද්ගලයෙක් මුහුදු රැල්ල මත සර්ෆිං ක්‍රීඩාවේ නියැලෙයි
|
රළ මත ලිස්සා යන ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයෙක් පෙරළී වතුරට වැටෙයි
| 0.6 |
sts_train_3507
|
මිනිසෙක් පාපැදියක් සමග යම් බාධකයක් තරණය කරයි
|
පිරිමි ළමයෙක් බයිසිකල් පැදීමේ ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.53 |
sts_train_3508
|
පුද්ගලයෙක් මෝටර් බෝට්ටුවෙන් ගමන් කරයි
|
පුද්ගලයෙකු විසින් බෝට්ටුවක් ජලය මත ධාවනය කරයි
| 0.87 |
sts_train_3509
|
පැසිපන්දු ක්‍රීඩකයෙක් පන්දුව සමග ඉදිරියට ඇදෙයි
|
රතු පැහැති ජර්සිය ඇඳ සිටින ක්‍රීඩකයා පැසි පන්දුව අතැතිව සිටින අතර ප්‍රතිවාදි ක්‍රීඩකයා ඔහුගෙන් පන්දුව ඩැහැ ගැනීමට තැත් කරයි
| 0.6 |
sts_train_3510
|
ක්‍රීඩිකාවන් පිරිසක් හොකී ක්‍රීඩාවේ යෙදෙයි
|
කාන්තාවන් පිරිසක් හොකී ක්‍රීඩා කරමින් සිටිති
| 1 |
sts_train_3511
|
පැසිපන්දු ක්‍රීඩකයන් පිරිසක් ක්‍රීඩා කරති
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.87 |
sts_train_3512
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
පිරිමි ළමයෙකු පැසි පන්දු ක්‍රීඩා කරයි
| 0.67 |
sts_train_3513
|
නිල් කමිසයකින් සැරසුණු ක්‍රීඩකයෙක් පාපන්දු ක්‍රීඩා කරයි
|
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.6 |
sts_train_3514
|
සුදු ජැකැට්ටුවක් ඇඳ සිටින තරුණයෙක් අයිස් හොකී ක්‍රීඩාවේ නියැලෙනු පෙනේ
|
සුදු පැහැති ඇඳුමෙන් සැරසි ක්‍රීඩකයෙකු පන්දුව අත්කර ගැනීමට උත්සාහ කරයි
| 0.27 |
sts_train_3515
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
|
තරුණයෙකු හිම ක්‍රීඩා කරමින් සිටියි
| 0.33 |
sts_train_3516
|
රතු ආරක්ෂිත හිස්වැස්මක් පැළඳූ තරඟකරුවෙක් නිල් පැහැති මෝටර් සයිකලයක ගමන් කරයි
|
නිල් පැහැති යතුරු පැදියක් වංගුවක් ලබාගෙන ගමන් කරයි
| 0.47 |
sts_train_3517
|
මිනිසෙක් කඹ ආදාරයෙන් කන්දක් තරණය කරයි
|
මිනිසකු ලනුවක් ආධාරයෙන් ගලකින් පහලට බසියි
| 0.6 |
sts_train_3518
|
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදෙයි
|
සුදු පැහැති සහ කළු පැහැති ඇදුමින් සැරසුණු මිනිසුන් බෝලය පසු පස දුවති
| 0.6 |
sts_train_3519
|
යතුරු පැදියක කරණමක් ගසන මිනිසෙක්
|
මිනිසෙකු මෝටර් රථයකින් කරනම් ගසයි
| 0.67 |
sts_train_3520
|
පුද්ගලයෙක් ගලක් මතින් යතුරු පැදියක් ගෙනයයි
|
මිනිසෙක් තම යතුරු පැදියේ ඉදිරිපස රෝදය ඔසවාගෙන යතුරු පැදිය බාධකයක් මතින් පන්නයි
| 0.73 |
sts_train_3521
|
කරණමක් ගසන යතුරු පැදි ක්‍රීඩා කරුවෙක්
|
යතුරු පැදියක් රිටකට උඩින් පන්වයි
| 0.6 |
sts_train_3522
|
රාත්‍රියේ පුද්ගලයෙක් හිමේ ස්කීං තරඟයේ නියැලෙයි
|
සිහින් අත්වාරුවක් මත රෝද ලෑල්ලකින් ගමන් කරන මිනිසෙක් දෙස තවකෙක් නැමී බලා සිටියි
| 0.07 |
sts_train_3523
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
|
හිම මත ලිස්සා යන්නෙකු ගුවනෙහි පාවෙමින් සිටියි
| 0.6 |
sts_train_3524
|
මිනිසෙකු බයිසිකලයකින් ඉහල සිට පනියි
|
මිනිසෙකු කදු වල පා පැදි පදිනවා
| 0.6 |
sts_train_3525
|
ක්‍රීඩකයන් පිරිසක් පැසිපන්දු ක්‍රීඩාවේ යෙදෙයි
|
ක්‍රීඩකයන් පැසි පන්දු ක්‍රීඩා කරයි
| 1 |
sts_train_3526
|
නිල්පැහැති කමිසයක් පැළඳ සිටින මිනිසෙක් ගොඩනැගිල්ලක තරප්පු පේලියේ ස්කේටිං ක්‍රීඩාවේ නිරත වෙයි
|
රෝද සවිකල පුවරුවක නැඟි පිරිමි ළමයෙක් පඩිපෙලකින් පනියි
| 0.47 |
sts_train_3527
|
ක්‍රීඩකයන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
පන්දුව රැගෙන එන පා අන්දු ක්‍රීඩකයාව වැලැක්වීමට තවත් ක්‍රීඩකයෙක් උත්සහ කරයි
| 0.53 |
sts_train_3528
|
මිනිසෙක් කන්දක් මත හිම ක්‍රීඩා කරයි
|
මිනිසෙක් බේසමක නැග හිම මතින් ලිස්සා එයි
| 0.67 |
sts_train_3529
|
ක්‍රීඩකයෙක් පිත්තෙන් පන්දුවට පහර දීමට සැරසෙයි
|
මිනිසෙකු ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.53 |
sts_train_3530
|
ගෝනෙකු පන්නන සිංහ ධේනුවක් දක්නට ලැබේ
|
කොටියෙක් ගෝනෙකු පසු පස ලුහුබදී
| 0.47 |
sts_train_3531
|
මිනිසෙක් වනාන්තරයක් තුලින් බයිසිකල් පදිමින් සිටියි
|
මිනිසෙක් වනයක් මැදින් තම බයිසිකලය පදවා ගෙන යයි
| 1 |
sts_train_3532
|
මිනිසෙක් පාපැදියක් යොදාගෙන කරනම් ගසයි
|
මිනිසෙක් පා පැදිය සමග උඩ යනවා
| 0.73 |
sts_train_3533
|
මිනිසෙක් රාත්‍රී වේලාවක හිම ක්‍රීඩා කරයි
|
මිනිසෙක් හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදෙයි
| 0.73 |
sts_train_3534
|
මෝටර් රථ ධාවන තරඟයක් බලා සිටින පිරිසක්
|
මිනිසුන් පිරිසක් මෝටර් රථ ධාවන තරඟයක් නරඹයි
| 0.87 |
sts_train_3535
|
මිනිසුන් කිහිප දෙනෙක් බයිසිකල් තරඟයක සහභාගි වෙති
|
තරුණයින් පිරිසක් පාපැදි ධාවන තරඟයක නිරත වී සිටිති
| 0.93 |
sts_train_3536
|
පා පැදි තරඟයක් පවත්වයි
|
බයිසිකල් ධාවන තරගයක ක්‍රීඩකයන් ඉදිරියට ඇදෙයි
| 0.67 |
sts_train_3537
|
ටෙනිස් බෝලයක් රැගෙන බල්ලෙක් දිව එයි
|
ටෙනිස් බෝලයක් කටින් රැගත් බල්ලෙකු වේගයෙන් දුවයි
| 0.93 |
sts_train_3538
|
මිනිසෙක් ස්කේට් බෝර්ඩ් එකක් සෙල්ලම් කරයි
|
සුදු කමිසයක් ඇඳගෙන සිටින පුද්ගලයා ස්කේටිං ක්‍රිඩාවේ නිරත වෙයි
| 0.73 |
sts_train_3539
|
පුද්ගලයෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි
|
සුදු පැහැති ඇඳුමෙන් සැරසි ක්‍රීඩකයෙකු පන්දුවක් රැගෙන වේගයෙන් දුවයි
| 0.13 |
sts_train_3540
|
ක්‍රීඩකයා පැසි පන්දු ක්‍රීඩාවේ නිරත වෙයි
|
පන්දුව අතැතිව වේගයෙන් දිව යන බාස්කට් බෝල් ක්‍රීඩකයාව නැවැත්වීමට තවත් ක්‍රීඩකයෙක් උත්සහ කරයි
| 0.8 |
sts_train_3541
|
යතුරු පැදි ධාවන තරඟයක් ඉතා උණුසුම් අවස්ථාවකට පත්ව ඇත
|
යතුරු පැදි කරුවන් රැසක් එකවර වංගුවකින් හැරේ
| 0.67 |
sts_train_3542
|
මිනිසුන් දෙන්නෙක් රණ්ඩු කරනවා
|
දිව එන ක්‍රීඩකයා දෙසට නැවතෙන මෙන් තවත් ක්‍රීඩකයෙක් සංන්ඥ කරයි
| 0.2 |
sts_train_3543
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| null | 0 |
sts_train_3544
|
රිලවුන් දෙදෙනෙකු දබර කර ගනියි
|
රිලව් දෙදෙනෙක් ගලක් උඩ සටනක යෙදෙති
| 0.93 |
sts_train_3545
|
මින්සෙක් හිම කන්දක් මත ක්‍රීඩා කරයි
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
| 0.8 |
sts_train_3546
|
මිනිසෙක් වනාන්තරයක් මැද පාපැදියකින් ක්‍රීඩා කරයි
|
පාපැදිකරුවෙක් බාධකයක් මඟ හැර ඊට ඉහලින් ගමන් කරයි
| 0.67 |
sts_train_3547
|
මිනිසෙක් කුඩාරමක් අසල ක්‍රීඩා කරයි
|
රාත්‍රීයේ පුද්ගලයෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.2 |
sts_train_3548
|
ක්‍රීඩකයෙක් හිමේ ස්කීං වික්‍රමයන් පෙන්වයි
|
තාප්පයක් මතින් රෝද ලෑල්ලක් පදින පුද්ගලයෙක් පනියි
| 0.27 |
sts_train_3549
|
ළමයෙක් බාධකයක් උඩින් පාපැදිය පදවයි
|
ළමයෙකු බයිසිකලයක් ආධාරයෙන් උඩ පනියි
| 0.73 |
sts_train_3550
|
මිනිසෙක් වනාන්තරයක් මැදින් පාපැදියක් පදවාගෙන යයි
|
මිනිසෙක් වනයක් මැදින් තම බයිසිකලය පදවා ගෙන යයි
| 0.93 |
sts_train_3551
|
මාර්ගයක් මත එක අයකු යතුරු පැදියකින් ගමන් ගන්න අතර අනෙකා යතුරු පැදිය නවතාගෙන සිටියි
|
කළු පැහැති ජැකට්ටුවක් පැලඳ සිටින පුද්ගලයන් දෙදෙනෙක් පාරේ මෝටර් සයිකල් ධාවනය කිරීමට නියමිතයි
| 0.53 |
sts_train_3552
|
ළමයෙක් මුහුදේ රළ සමඟ සෙල්ලම් කරයි
|
තරුණයෙකු මුහුදු රළකට හසුවී සිටියි
| 0.47 |
sts_train_3553
|
පිරිමි ළමය බය්සිකලය මත නැගී ක්‍රීඩා කරමින් සිටියි
|
කළු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් තම සයිකලයෙන් වික්‍රමයන් පුහුණු වෙයි
| 0.67 |
sts_train_3554
|
පුද්ගලයෙක් පැරෂුටයක එල්ලී ගමන් කරයි
|
තරුණයෙකු කන්දක් මුදුනක සිට ගුවනෙහි පාවීමට උත්සාහ කරයි
| 0.4 |
sts_train_3555
|
පුද්ගලයෙක් තාච්චියක් යොදා ගෙන ආහාරයක් සාදයි
|
පුද්ගලයෙකු විසින් ආහාරයක් සකසමින් සිටියි
| 0.8 |
sts_train_3556
|
මුවෙක් කම්බි වැටක් මතින් පනියි
|
මුවෙක් කම්බි වැටක් උඩින් පනියි
| 1 |
sts_train_3557
|
බල්ලෙකු උඩ පනියි
|
බල්ලකු බෝලයක් ඩැහැ ගැනීමට උඩ පනිය්
| 0.87 |
sts_train_3558
|
කලු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් ස්කීං තරඟයක නිරත වෙයි
|
මිනිසුන් පිරිසක් හිම ක්‍රීඩා නරඹමින් සිටිති
| 0.4 |
sts_train_3559
|
ගැහැණු ළමයා හිම ක්‍රිඩා කරයි
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
| 0.73 |
sts_train_3560
|
පාපැදියක් පදවන මිනිසෙක් මාර්ගයක් ඔස්සේ වේගයෙන් ඉදිරියට ඇදෙයි
|
ගමක පුද්ගලයෝ දෙදෙනෙක් බයිසිකල් තරඟයක සහභාගි වෙයි
| 0.53 |
sts_train_3561
|
මිනිසෙක් හිම කන්දක ක්‍රීඩා කරයි
|
තරුණයෙකු නර්තනයෙහි යෙදෙන අයුරු තවත් තරුණයෙකු විසින් නරඹනු ලබයි
| 0 |
sts_train_3562
|
පුද්ගලයෙක් හිම මත ලිස්සා යයි
|
රතු ජැකැට්ටුවක් ඇඳ සිටින පුද්ගලයෙක් හිම කඳු සහිත ප්‍රදේශයක ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.73 |
sts_train_3563
|
අඳුරු වැටුන වේලාවක මිනිසුන් පිරිසක් යම් ක්‍රීඩා තරඟයක් නරඹයි
|
වේදිකාවේ පිරිසක් මෝටර් රථ රේස් තරඟයක් නරඹති
| 0.2 |
sts_train_3564
|
මිනිසෙක් කැලයක් අතරින් පාපැදියකින් ගමන් කරයි
|
පා පැදි කරුවකු දුෂ්කර මාර්ගයක් දිගේ ඉදිරියට එයි
| 0.8 |
sts_train_3565
|
පැසිපන්දුව අතැතිව ක්‍රීඩකයෙක් දැල දෙස බලනු පෙනේ
|
බාස්කට් බෝල් ක්‍රීඩකයෙක් පන්දුව විදීමට සැරසෙයි
| 0.87 |
sts_train_3566
|
ධාවකයෙක් පොළවින් ඉහළ පාපැදියක් ධාවනය කරයි
|
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
| 0.8 |
sts_train_3567
|
නාන තටාකයක සිටින පිරිමි ළමුන් අසලට යමක් වැටෙයි
|
තරුණයින් පිරිසක් පිහිනුම් තටාකයක විනෝද වෙමින් සිටිති
| 0.73 |
sts_train_3568
|
කන්දක පාපැදියක් ධාවනය කරන මිනිසෙක්
|
දුෂ්කර මාර්ගයක ගැහැණු අයෙක් පාපැදියක් ධාවනයි කරයි
| 0.6 |
sts_train_3569
|
මිනිසෙක් කරණම් ගසන ආකාරය දෙස වෙනත් අයෙක් බලා සිටී
|
ළමයෙක් බටහිර නර්තන විලාසයක යෙදී සිටියි
| 0.07 |
sts_train_3570
|
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
|
සුදු ජැකැට්ටුවක් ඇඳ සිටින අයිස් හොකී ක්‍රීඩකයා දැල රකියි
| 0 |
sts_train_3571
|
කාන්තාවක් ඇඳ මත උඩ පනියි
|
ගැහැණු ළමයෙක් ඇදට පනිනවා
| 0.8 |
sts_train_3572
|
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
|
නිල් කමිසයක් ඇඳගෙන සිටින පුද්ගලයා බයිසිකල් වික්‍රමයින් පුහුණු වෙයි
| 0.6 |
sts_train_3573
|
මිනිසෙක් මුහුදේ වෙරළේ පාපැදියක් පදවාගෙන යයි
|
මහලු මිනිසා බය්සිකල් පදිමින් සිටියි
| 0.6 |
sts_train_3574
|
බල්ලන් රැලක් හිම මතින් දුවයි
|
බල්ලන් කිහිප දෙනෙකු විසින් මිනිසුන් දෙදෙනෙකුගෙන් යුතු කරත්තයක් ඇදගෙන යයි
| 0.47 |
sts_train_3575
|
මිනිසුන් තිදෙනෙක් අහසේ කරණම් ගසයි
|
ක්‍රීඩකයන් තිදෙනෙක් ගුවන් කරණම් ගසමින් සිටිති
| 0.93 |
sts_train_3576
|
මහලු මිනිසා බය්සිකල් පදිමින් සිටියි
|
මහළු මිනිසෙක් වෙරළ දිගේ පා පැදියක් පැදගෙන එයි
| 0.93 |
sts_train_3577
|
පැසිපන්දු ක්‍රීඩකයෙක් පන්දුව අතැතිව ඉදිරියට ඇදෙයි
|
පන්දුව රැගත් පැසි පන්දු ක්‍රීඩකකු වැලක්වීමට තවත් ක්‍රීඩකකු උත්සහ කරයි
| 0.6 |
sts_train_3578
|
උඩුකය නිරුවත් මිනිසෙක් ඉහල ස්ථානයක සිට ජලාශයකට පනියි
|
මිනිසෙකු ජලාශයකට පනියි
| 0.87 |
sts_train_3579
|
අයිස් හොකී ක්‍රීඩාවේ නිරත වන පිරිසක්
|
අයිස් හොකී ක්‍රීඩකයෙක් පන්දුවට පහර දෙනු තවත් ක්‍රීඩකයෙක් බලා සිටියි
| 0.67 |
sts_train_3580
|
මුහුදේ රුවල් නෙවක් පාවෙයි
|
මුහුදේ ගම්න් කරන නැවක් පිටිපසින් තවත් කුඩා බෝට්ටු කීපයක් ගමන් කරයි
| 0.47 |
sts_train_3581
|
මිනිසෙකු මෝටර් රථ ධාවන ක්‍රීඩාවේ යෙදී සිටියි
|
මඩ පාරේ රේස් පදිනවා
| 0.6 |
sts_train_3582
|
රෞද්‍ර සුනඛයන් රංචුවක් හිම කරත්තයක් ඇදගෙන යයි
|
බල්ලන් රැලක් හිම මතින් දුවයි
| 0.53 |
sts_train_3583
|
යතුරු පැදි ධාවන තරඟයක් යෙදෙන මිනිසෙක්
|
මිනිසෙකු මෝටර් රථයක් ධාවනය කරයි
| 0.33 |
sts_train_3584
|
මිනිසෙක් යතුරු පැදියක් ධාවනය කරයි
|
යතුරු පැදි ධාවකයෙක් වමට වංගුවක හැරෙයි
| 0.6 |
sts_train_3585
|
ක්‍රීඩකයෙක් ක්‍රීඩා කිරීමට ඉදිරියට ගමන් කරන අතර විනිසුරුවරයා ඔහු දෙස බලා සිටියි
|
රෙස්ලිං තරඟයක ජයග්‍රාහකයා තම ප්‍රීතිය සමරන අතර පරාජය වූ ක්‍රීඩකයා කොනකට වී සිටියි
| 0.27 |
sts_train_3586
|
තැඹිලි පැහැති කමිසයක් පැළඳ සිටින උස් මහත ක්‍රීඩකයා පැසි පන්දුව අතැතිව සිටියි
|
ඉතා උස බාස්කට් බෝල් ක්‍රීඩකයාව නැවත්වීමට මිටි ක්‍රීඩකයෙක් උත්සහ කරයි
| 0.6 |
sts_train_3587
|
කලු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් වනයක් මැදින් බයිසිකලය පැදගෙන යයි
|
හිම ක්‍රීඩා කරන අයෙක් වේගයෙන් හිම මතින් පහලට ලිස්සා එයි
| 0 |
sts_train_3588
|
මිනිසුන් පිරිසක් බෝට්ටුවකින් ගමන් කරයි
|
කණ්ඩායමක් ජෙට් ස්කියක නැගී විනෝදවෙයි
| 0.6 |
sts_train_3589
|
ක්‍රීඩකයෙක් ඔහුගේ පිත්ත ඔසවයි
|
ක්‍රීඩකයෙකු බේස් බෝල් ක්‍රීඩාවේ යෙදී සිටී
| 0.67 |
sts_train_3590
|
ගැහැණු ළමයෙකු උඩ පනියි
|
කදුකර ප්‍රදේශයක උස ස්ථානයක සිටින තරුණියක් දිව එලියට දමමින් උඩ පනියි
| 0.47 |
sts_train_3591
|
මිනිසෙකු බේස් බෝලයක් විසි කිරීමට සුදානම් වෙයි
|
ක්‍රීඩකයෙකු තණතිල්ලක් මත වේගයෙන් දුවගෙන යයි
| 0.27 |
sts_train_3592
|
ක්‍රීඩකයෙකු පන්දුවක් දමයි
|
ක්‍රීඩකයෙකු තණතිල්ලක් මත වේගයෙන් දුවගෙන යයි
| 0.27 |
sts_train_3593
|
ගැහැණු ළමයින් ක්‍රීඩා කරමින් සිටිති
|
ක්‍රීඩිකාවෝ පිරිසක් ගුවනේ ඇති පන්දුව අල්ලා ගැනීමට තැත් කරති
| 0.53 |
sts_train_3594
|
මිනිසෙකු කරනම් ගසයි
|
ක්‍රීඩකයෙක් දෙස බලා සිටිනා මිනිසෙක්
| 0.13 |
sts_train_3595
|
මෝටර් සයිකල් තරඟයක දර්ශනයක් පෙන්නුම් කෙරේ
|
පරෂූට් අධාරයෙන් රළ මත ලිස්ස යන පුද්ගලයා රැල්ල අසලින් ගමන් කරයි
| 0 |
sts_train_3596
|
ජලාශයක සිටින කුරුල්ලෙක් තටු විදහාගෙන සිටියි
|
පාත්තයෙක් පියාපත් විදහා සිටියි
| 0.73 |
sts_train_3597
|
මිනිසෙක් කරණම් ගසන ආකාරය දෙස වෙනත් අයෙක් බලා සිටී
|
මිනිසෙකු කරනම් ගැසීමට සුදානම් වෙයි
| 0.53 |
sts_train_3598
|
මිනිසෙක් හිම කන්දක හිම ක්‍රීඩා කරයි
|
රතු ජැකැට්ටුවක් ඇඳ සිටින පුද්ගලයෙක් හිම කඳු සහිත ප්‍රදේශයක ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.73 |
sts_train_3599
|
පිට්ට්ටනියක් මත සත්වයෙක් සිටියි
|
සතෙකු කොළ පැහැති තණතිල්ලක් අසල සිටගෙන සිටියි
| 0.87 |
sts_train_3600
|
සුදු පැහැති සුනඛයෙක් කැලයක පාද වලින් උඩ සිට ගෙන සිටියි
|
සුදු බල්ලෙක් ගුවනේ ඇති පයින් ගෙඩියක් අල්ලා ගැනීමට තැත් කරයි
| 0.33 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.