Dataset Viewer
Auto-converted to Parquet
text
stringlengths
0
2.05k
ඒ දේවල් කියල මට ඔයාව
දැන්ම විකාර කරවන්න ඕන්නෑ
මම එයාගෙ ෆ්‍රොෆයිල්
එක පෙන්නන්නම්
ඔයාගෙ මාමා රැල්ෆ්, මේ ගැන
සතුටු වෙන එකක් නෑ ක්‍රිස්
ඒක නෙමෙයි මගේ නම
- ඒක ඔයාට නෙමෙයි කිව්වෙ, අමතක කරන්න
ජේවියර්, ඔයා මගේ තාත්තට වැඩ කරා.
පස්සෙ අම්මට. දැන් ඔයා වැඩ කරන්නෙ මට
හිතෙන විදියට නිව්යෝක්
නගරයේ ඉන්න ධනවත්ම ළමයා මම
ඒත් ඔයා ඒකට අකමැති නම්, ගිහින්
වෙන ඕන ඉලව් රස්සාවක් හොයා ගන්න
ඒයි කික් ඈස්!
හමුවීම සතුටක්.
- මගෙන් වෙන්න ඕන උදව්වක් තියනවද සර්?
ඔව්, ඔයාට පුලුවන් මට You Tube එකේ
හිට්ස් මිලියනයක් ගන්න උදව් කරන්න!
දුවන්න කික් ඈස්! දුවන්න
අවලමා!
ඇයි මොකද සාදාරණව
ගහ ගන්න අකමැතිද?
ඕක සාදාරණ සටනක් නෙමෙයි
හෙට කණ්ඩායම් හමුවක් තියනව!
මම ලිපිනය ඊමේල් කරන්නම්
ප්‍රවේශමෙන් ඩොක්ටර් ග්‍රැවිටි!
ඔයාලට අගය කරන්න වෙනව
ඩොක්ටර්ගෙ උද්‍යෝගය
මට එයාගෙ යාලුවො
හම්බවෙනකන් ඉවසිල්ලක් නෑ
අත් උස්සනව. සල්ලි ටික ගන්නව,
මෝඩ වැඩ කරන්න හදන්න එපා
ඒයි.. කොහෙද ඔයාලගෙ ආරක්ෂක කැමරා?
අපි ලඟ ඒව නෑ, ඒව ගාණ වැඩියි.
- සිරාවට. මොන රෙද්දක්ද!
මම කොහොමද ප්‍රසිද්ද වෙන්නෙ?
- ඔයාට වීඩියෝ වෙන්නද ඕනෙ?
කට වහන් බිම දිගා වෙනව!
මිනිස්සුන්ට කියනව "මදර්
ෆකර්" මෙහෙට ආව කියල!
මොකද්ද ප්‍රශ්නෙ කොලුවො?
බිම දිගා වෙනව ගැන්ඩල්ෆ්!
නැත්තම් මම තමුසෙගෙ කැප් එක පස්සට දාල කුඩු කරනව!
වෙඩි තියද්දි තුවක්කුව හරියට අල්ල ගත්තෙ
නැත්තම් ඔයාගෙ මූණයි කුඩු වෙන්නෙ!
බිම දිගා වෙනව!
දෙයියනේ! ඉක්මන් කරනවද?
මම කිව්වනෙ!
යමු යමු!
වාහනේ ගන්න! යමු!
ඒක නම් නියමයි!
මම ජීවත් වෙනව කියල දැනෙනව.
මම දන්නව මම කවුද?
ඇයි මෙතන ඉන්නෙ කියල
මම මුළු ලෝකෙටම කෙලවනව!
උන් දැනගනියි "මදර් ෆකර්"ගෙ නම!
ඔයා මාව පුහුණු කරවන්න නියම නරකයො ටිකක් හොයා ගන්න ඕනෙ.
හරිද? හරිය චක් ලිඩෙල් වගේ මොකෙක් හරි!
කීයක් වුනත් කමක් නෑ.
මට ඕනෙ කික් ඈස්ව මරන්න ආයුධ නැතුව
මම මේක ටීවීටර් එකේ දාන්න ඕනෙ
මර්ෆිගෙ බාර් එක පිටිපස්සට එන්න.
ඔයාගෙ තාත්ත කිව්ව නම් ඔයා එන්න ඕනෙ
මට කණ්ඩායමට එකතු වෙන්න බැරිත් තාත්ත නිසා.
ඔයාට තේරෙන්නෑ.
ලෑස්තිද?
අනේ මන්ද.. ඒවගේද?
- ඔව්. ඔයා හරිම ලස්සනයි
බාබරාගෙ දුව බෲකි හරිම හොඳයි
- මම එයාල එක්ක මොනාද කතා කරන්නෙ?
ජස්ටින් බීබර් ගැන අහනවට
වඩා නිකං ඉන්න එක හොඳයි
ඔයා හොඳින් ඉඳියි.
- මාව විනාශ වෙයි
කොහොමද ඒක දන්නෙ?
- මොකද ඒක නිදාගන්න පාටියක්ද?
ඩොලර්. ජෝගුවේ!
ඔයාට ලොකු ජෝගුවක් ඕන වෙයි
නියමයි නේද?
මෙහෙම තමයි බියර් ලැබෙන්නෙ
ඔයාට භූගත් මූලස්ථානයට යන්න
රහස් ලිෆ්ට් එකක් තියනවද?
ඔව්, මම ඔයාට කිව්ව
කෙනාට තමයි මෙතන අයිති
මේක හැබෑම වවුල් ගුහාවක් වගෙයි.
- මම දන්නව හරිද?
මේක තමයි මම දැකපු විශිෂ්ටතම දේ
සාදරයෙන් පිළිගන්නවා
"සදාතනික යුක්තියට".
කොහොමද පරීක්ෂක විලියම්ස්! මේ මින්ඩි වෙන්න ඕනෙ.
- ඔව්. කොහොමද බෲකි.
එහෙනම් ඔයාල විනෝද වෙන්න.
මම උදේට එන්නම් ඔයාව ගන්න?
මම අර අත් කපාගන්න අය එක්ක ඉන්නම්.
- නෑ, ඔයා ඉන්න ඕනෙ අර විලාසිතා දාන අය එක්ක
එහෙමද? - ඔව්.
මැන්ඩිට "හේයි" කියන්න නෝනාවරුනි
මම ඔයාව දන්නව.
ඔයා නේද අර ඩේව්ගෙ කෝට්ට උඩ නටන කෙනා.
End of preview. Expand in Data Studio
README.md exists but content is empty.
Downloads last month
50