text
stringlengths 0
2.05k
|
---|
මම එයාගෙ... |
-ඔයා පිරිසිඳු කන්‍යාවියක් කියලද කියන්නෙ? |
මෙයා එහෙම කරල නෑ, බලන්න. |
- එහෙනම් මොකද්ද? රිම්ජොබ්? හෑන්ඩ්ජොබ්? ෆින්ගර් බෑන්ග්? |
ඔයා අඩු ගානෙ එයාව කිස් කරානෙ? |
සම්පූර්ණයෙන්ම |
ඔයා කවදාවත් කොල්ලෙක්ව |
කිස් කරල නෑ නේද? |
දෙයියනේ.. ඒකට නම් අදහන්න වටිනව. |
- මෙයා සමලිංගික වෙන්න ඇති |
සමහර විට මම ඔයාගෙ අරකට |
කකුල දාන්නත් පුලුවන්! |
මෙයාට හරියට තද වෙනවනෙ, මම කැමතියි! |
- මොකද්ද මහ ලොකු වැඩේ? |
කවුරුහරි මෝඩයෙක්ගෙ දිව |
ගෑව කියල මොකද වෙන්නෙ? |
ඒක නියමයිනෙ! දන්නවනෙ ඔයාට Union Jගෙ |
වීඩියො එක බලද්දි ඇතිවෙන හැඟීම? |
දෙයියනේ, ඔයා දන්නෙ නැද්ද? |
මේක ඔයාගෙ ජීවිතේ වෙනස් කරයි |
ඔයාල මේකට කැමති හරියට කොල්ලො ස්ටෑන් ලීට කැමතියි වගේ? |
- කවුද ස්ටෑන් ලී? |
මොන මගුලක්ද ඒ? |
- ඔයා දන්නවනෙ? මාව තෙත් වුනා. |
ඔය ඔයා මින්ඩි, ඔයාට අපි වගේ |
අඳින්න බෑ, කතා කරන්න බෑ |
ඒත් කොල්ලන්ට අපි හැමෝම එකයි |
Twilight, Channing Tatum, |
Union J. ඒව ජීව විද්‍යාව. |
ඒකට සටන් කරන්න එපා |
මට යන්න වෙනව. |
- ඒත් අපි ලෝගන්ගෙ ගෙදර නාන්න යන්න හිටියෙ |
මින්ඩි, මට ඕනෙ පන්තියෙ අනිත් කෙල්ලො |
හුඟක් කැමත්තෙන් ඉන්න අවස්ථාවක් ඔයාට දෙන්න. |
ඔයාට ඕනෙ නැද්ද ඇඟට |
හිර ඇඳුම් ඇඳන් යන්න, |
හැමෝම තමන්ට ගරු |
කරනව කියල දැනගෙන? |
ඔයාට ඕනෙ නැද්ද රෑට එලියට ගිහින් |
සාය උස්සල ලෝකෙට පෙන්නන්න, |
ශක්තිමත් නිදහස් ගැහැණියකගෙ හැකියාව? |
ඔයාටත් එකතු වෙන්න ඕනෙ නැද්ද? |
මට මේක ඇඳන් යන්න පුලුවන්ද? |
- අපිට හොඳට විනෝද වෙතෑකි. |
අපි පොලීසිය ගැන දන්නව, |
පත්තර ගැන හොඳටම දන්නවනෙ. |
අපි මොනාහරි ලෑස්ති කරත්, , ඉන්ටර්නෙට් එකේ |
මිනිස්සු වෙනුවෙන් අපිට ටොමීව හොයාගන්න |
ඒත් අපිට මුකුත් ලැබුන්නෑ |
අපිට අපේ පුතාව කවදාවත් |
දකින්න වෙන්නෑ |
මම නැගී සිටියේ "ටොමී අනුස්මරණය" කියන නමත් එක්ක, |
අපි මේක සතියකට රැයවල් 3ක් කරනව. |
කර්නල් ස්ටාර්ස් ඇන්ඩ් ස්ට්රයිප්ස් |
අපිව ඉන්ටර්නෙට් එකෙන් හොයාගත්ත |
ඒකනම් හරිම භයානකයි. |
මට ඇත්තටම කණගාටුයි. |
මම ගණිකාවක් වුනා උන් මගේ අක්කව මරල |
කුණු ගොඩට විසි කරාට පස්සෙ |
මට එයාව ආපහු ලැබෙන්නෑ, ඒත් මට ඒගැන |
යම් ඵලදායී දෙයක් කරන්න පුලුවන්නෙ. |
ඉන්සෙක්ට් මෑන් (කෘමි මිනිසා) ? |
මට ජීවිතේම එපා වෙලා හිටියෙ |
සම ලිංගිකයෙක් වෙලා ඉඳල. |
ඉතින් දැන් මම අනාරක්ෂාව |
වෙනුවෙන් නැගීසිටිනව |
ඒකයි මම වෙස් මූණක් දාන්නෙ නැත්තෙ |
මුල්ලකට වෙලා හිටිය හොඳටම ඇති. |
ඔයාගෙ හදවත නිවැරදි තැන තියන තාක්, ඔයා |
මොනා කටේ දා ගත්තත් අපිට වැඩක් නෑ |
පලවෙනි පාර. |
- ස්තූතියි සර් |
මම සෙබලෙක් වුනේ මගේ දෙමවුපියො ඔපෙරාවකට ගිහින් ගෙදර |
එද්දි උන් එයාලව මංකොල්ල කාල මරල දැම්මට පස්සෙ. |
උන් වැඩි හරියක්ම කරල තියෙන්නෙ ක්‍රෙඩිට් |
කාඩ් වලින් පෝර්න් සයිට් වලට ගෙවපු එක |
මම හිතනව දවසක අපිට මූව හම්බවුනාම, මට පුලුවන් |
උගේ ආත්මය ශරීරයෙන් ගලවල ගන්න. |
දෙයියනේ මාර්ටි? |
මම ඔයාගෙ කටහඬ අඳුරගත්ත. |
- නෑ මම දන්නෑ ඔයා මොනාද කියන්නෙ කියල |
මම මාර්ටි කෙනෙක්ව දන්නෑ |
යකෝ... මේ මම ඩේව්. |
- ඩේව්? |
ඔයා මොකද කික් ඈස් වගේ ඇඳගෙන? |
- මොකද මම තමයි කික් ඈස්! |
ඔයාල අඳුරනවද? |
- ඔව් වයස 5දි විතර ඉඳන් |
මොකද්ද අර ඔයාගෙ දෙමව්පියො |
මැරුනයි කිව්ව හැටි? - කට! |
මොකද්ද? |
- සෙබලා? නවත්තපු තැනින් ආයෙ පටන් ගන්නවද? |
මම මේ හිතන්නෙ මාව මෝඩයෙක් වගේ |
නොදැනෙන්න මේක පැහැදිළි කරන්න විදියක්. |
මම නම් හිතන්නෑ ඒක කරන්න පුලුවන් කියල. බැට් මෑන්! |
- මමත් නෑ. |
මම ඔයාලව ඉන්ටර්නෙට් එකෙන් හොයාගද්දි ඔයාල |
හැමෝම මේ වගේ නිධාන කතා කියල තිබුන. |
කර්නල් මම හිතන්නෙ දෙයියන්ගෙ නාමෙන් |
ඔයා හිටපු මාෆියා කාරයෙක්! - ඒයි! |
Subsets and Splits