text
stringlengths 0
2.05k
|
---|
මගේ මස්සිනාලා දෙන්නෙකුට ඕන උනා ඔවුන්ගෙ පුතාලට හෙන්රි කියලා නම තියන්න. |
ඒක ප්‍රශංසා දේව මෙහෙයෙදි ලොකු දෙයක් උනා. |
ඔයා මොකක්ද කියන්න හදන්නේ? |
මැසිඩෝනියාව බල කර ඉල්ලා සිටින තාක් කල් |
ඒකට මැසිඩෝනියාව කියන්න කියලා, |
ග්‍රීසිය ප්‍රතිඥා දිය යුතුයි ඔවුන්ට යුරෝපා සංවිධානයේ සාමාජිකත්වය ගැනීම ගැන විරුද්ධ වෙන බවට. |
කොහොම උනත්, |
අන්ඩ්‍රේ බසේරා ගෙ අම්මා... |
...ලඟදි මේ ගැටළුව සම්බන්ධයෙන් සම්මුතියක් බිඳ දැමුවා. |
"දවස් කිහිපයකින්, වර්තමාන මෙසිඩෝනියානු ජනරජය |
"කැමැත්ත දෙන්නයි යන්නේ යුරෝපා සංගමයට සම්බන්ධ වෙන්න හෝ |
නව මෙසිඩෝනියා ජනරජය ලෙසින් පැවතීමට." |
ඔවුන් “නව“ කියන වචනය එකතු කරා විතරයි. |
ඒක වැඩ කරා. |
පහසුවෙන් සමත් වෙන්න ජනමත විචාරණයක් බලාපොරොත්තු වෙනවා. |
එකතරා විදිහකට මේ සේරම හරිම චිත්තාකර්ශණීයයි, NPR එකට නම්, |
ඒත් මම දකින්නෙ නැහැ ඔයාගෙ පලිගැනීම මේ දිහා මොන විදිහට බලාවිද කියලා සහ... |
සහ අවස්ථාවක් දකීවිද කියලා. |
ඒ නිසයි ඔයා ඔයාගෙ පලිගැනීමට වඩා සහායකයින් වඩා හොඳින් ඇති කරගන්නේ. |
මේ සේරම මුදල් ගැනයි. |
මේක... |
ඒක මෙසිඩෝනියානු ඩිනාර් (මුදල් ඒකකය) ගැනයි. |
ඔයා මේවත් එක්ක නිදා ගත්තද? |
මෙසිඩෝනියාව ජනමත විචාරණයෙන් සමත් උනොත්, |
මුදල් ඒකකය යූරෝ බවට පත් වෙනවා. |
ඩිනාරය අවලංගු වෙනවා, |
කිසි වටිනාකමක් නැති විදිහට. |
ඒ වගේම තාමත් පැය 48ක් ගත වෙලා නෑ, |
ස්විස් බැංකුවක්, |
ලොකු සේවාදායකයෙක් වෙනුවෙන් ක්‍රියා කිරීමට පටන් ගෙන, |
විශාල මුදල් සම්භාරයක් මිලදී ගැනීමෙන්. |
ඇයි කවුරුහරි අවලංගු වෙන්න කිට්ටු මුදල් සම්භාරයක් මිලදී ගන්නේ? |
ඔවුන් එහෙම කරන්නෙ නෑ. ඔවුන් යුරෝපා සංධානයට මැසිඩෝනියාව සම්බන්ධ වීම මෙහෙයවන්නෙ නැත්නම් මිසක්. |
කලබලගෑනිය ගැන මවාගන්න... |
...ග්‍රීසියේ ස්වදේශිකයෝ, |
කවුරුහරි දන්නකෙනෙක් දායකත්වය සැපයූවොත් දේශාභිමානියෙක්ව කාරණයක් කරගෙන, |
මෙසිඩෝනියාවේ ජනප්‍රියම පුත්‍රයාව ඡන්දෙ දවසේ හැන්දෑවේ මරලා දාන්න, |
පරණ ආශාවන් වලට ගිණි ඇවිලේවි. |
නැවත මැතිවරණයක් පවත්වාවි, |
රට අසමත් වේවි, |
ඒ වගේම ඩිනාරය මැසිඩෝනියාවේ මුදල් ඒකකය වෙලා පවතීවි. |
ඒකෙ වටිනාකම අහස උසට නගීවි. |
ඉතින් මොරියාටි දළ තල්මසාගෙ දියණියව පැහැරගත්තේ |
ඔහුට කියලා මේ මිනිහව මරා දාන්නයි. |
ඒවගේම ඇයට මුදල් ඔට්ටුවෙන් සල්ලි හම්බකරගන්නත් පුළුවන්. |
ආසන්න වශයෙන් ඩොලර් බිලියනයක්. |
මොකද කියන්නේ, අපි ගිහින් මේ බැල්ලිව නවත්තමුද? |
ජෝර්ඩාන්? |
ජෝර්ඩාන්? |
ජෝර්ඩාන් කොහෙද? |
අන්ඩ්‍රේ, මොකක්ද අවුල? |
ජෝර්ඩාන්, නිව්යෝක් පොලිසියේ කපිතාන් දුරකථනයේ ඉන්නවා. |
ඔහු කියනවා මාව මරන්න මිනිහෙක් එනවලු. |
මේ ජෝර්ඩාන් කොන්රොයි. |
මම තමයි බසේරාගෙ ආරක්ෂාව හසුරුවන්නේ. |
කොන්රෝයි මහත්තයා. මම නිව්යෝක් පොලිසියේ කපිතාන් ග්‍රෙග්සන්. |
ඔතන ඉන්නෙ ඔයා විතරද, නැත්නම් ඔයාට කණ්ඩායමක් ඉන්නවද? |
ඒ මම විතරයි. ඇයි? |
අපිට විශ්වාස කරන්න හේතුවක් තියෙනවා |
බසේරා මහත්තයව ඉලක්කගත කරලා කියලා |
ග්‍රීක ජාතිකයෙකු වන ක්‍රිස්ටස් තියෝපිලිස් විසින්. |
අපි ඇත්තටම ඔයාලා ගාවට එන ගමන් ඉන්නේ. |
ඔයාට පුළුවන්ද මට විස්තරයක් දෙන්න? |
ඔහු සුදු පිරිමි කෙනෙක්, අඩි හයයි, |
රාත්තල් 190ක් විතර. මම බසේරා මහත්තයට පින්තූරයක් එව්වා. |
අපිට මෙහේ ආරක්ෂිත කාමරයක් තියෙනවා. |
මාර්ගයේ ඉහල. |
මම දැන්මම බසේරා මහත්තයව ඒක ඇතුලට ගෙනියන්නම්. |
අපි මේක ඉක්මනින්ම කල යුතුයි. |
එලියට එන්න. |
අහ්.... |
ඔයාට ඇත්තටම ඕන මොනවද, |
ඔයාට ඒක ලබා ගන්න පුළුවන්. කරුණාකරලා... |
දැන්මම. |
ජෝර්ඩාන්? |
Subsets and Splits