text
stringlengths
0
2.05k
මම කැමතියි ඒ ඇයි කියලා තේරුම් ගන්න.
හේතුව ඔහු හරිම චිත්තාකර්ශණීයයි කියලා ඔයා හොයාගෙන.
එදා රෑ ඔයා පාවිච්චි කරපු වචනෙ මොකක්ද?
ම්. කලා කෘතියක්.
මට නිශ්චය කරන්න පුළුවන් තරමට,
ඔයා එක්තරා විදිහක... මංගල වස්තුවක්.
ඔයා ඔහුගෙ මත්ද්‍රව්‍ය නිවාරකයා වෙලා හිටියා,
ඔහුගෙ උරහිසේ වහපු වෘත්තීමය දිව්‍ය දූතිකාවක්,
ඔහුගෙ යක්ෂයන් බොහෝමයක් පලවා හැරියා, ඒත් දැන්...
දැන් මම දන්නෙ නැහැ ඔයා කවුද කියලා.
ඔයාට ඔහුත් එක්ක නිදා ගන්න ඕනද?
මම හිතුවා ඔයා ඔහුට කිව්වා කියලා
ඔයත් එයා වගේමයි කියලා.
ඔහු කරපු දේම ඔයා දැක්කා.
ගැහැනු තේරුම් ගන්න ටිකක් අමාරුයි.
ෂර්ලොක්ගෙන් අහලා බලන්න.
මම ඔහුගෙන් ඉල්ලුවා නිව්යෝක් වල මගේ ව්‍යාපාර බාධාවකින් තොරව කරගෙන ඉන්න දෙන්න කියලා.
ඔහු ඒකට එකඟ වෙලා කියලා පේන්නෙ නැහැ.
ඊයෙ රෑ, ඔහුට එක්තරා නැවක් ගැන ඔත්තු බලන්න ඔයා උදව් කරා.
අද උදේ, ඔහු එක්තරා ව්‍යාපාරිකයෙක්ව ප්‍රශ්ණ කරා?
ඔයා කොහොමද ඒ ගැන දන්නේ?
සහතිකේටම ඔයා මගේ සංවිධාන අවකාශය ගැන අගය කරනවා විය යුතුයි.
සිත්ගන්නාසුළු ස්ථාන බොහෝමයක මට ඇස් සහ කන් තියෙනවා.
හ්ම්.
ව්‍යාපාර.
ෂර්ලොක්ට කතා කරන්න.
ඔහුට කියන්න මම මෙහේ ඉන්නේ කිහිප දවසක් විතරයි කියලා.
ඊට පස්සෙ,
ඔහුට ඔහුගෙ නගරය ආපහු ගන්න පුළුවන්.
ඔහුට මේ නීරස රටම ආපහු ගන්න පුළුවන්.
ඔයා ඔහුට බයයි.
ඔයා එහෙම නැත්නම්, ඔයාට මෙච්චර ප්‍රශ්ණ ඇති කරගන්න ඕන වෙන්නෙ නැහැ.
මගේ දයාබර වොට්සන්,
මම බය ඔහු මට කියලා බලෙන් කරගන්න හදන දේටයි.
මට සහතික නෑ මගේ මාමා ඇයි අපි මෙහේ
කරන දේ ඔයාලට කිව්වෙ ඇයි කියලා,
ඒත් ඔයාලා දන්නවනම්,
ඔයාලා දන්නවා.
මේක වැඩ කරන අශ්ව ගොවිපලක්.
අපි නවාතැන් දෙනවා,
අපි පාඩම් උගන්නනවා...
ඒ වගේම අනතුරු වලට ලක් උන, වෙනස් වර්ග 22ක සත්තු මෙහේ ඉන්නවා
පිට්ටනි වලට දාලා බලා ගන්නවා.
ඔයා කියන්නෙ වෙනස් වර්ග 22 ක ජාවාරම් කරපු විශේෂයන්?
අපි ඔයාගෙ පෙර සූදානම් කරපු සෙල්ලම ගැන සැලකිල්ලක් දක්වන්නෙ නෑ.
ඒක සුන්දර විනෝදාංශයක්.
හවස් වරුව මෙහේ ගත කරන්න ලැබෙන අවස්ථාව මම රස විඳිනවා.
අවාසනාවට,
අපේ ගණුදෙනුව හදිසි එකක්.
මගේ මූලික සැලකිල්ල ඔයාගෙ බිරිඳ ගැනයි.
ඇයි ඔයා ඇලිතියා ගැන සැලකිල්ලක් දක්වන්නේ?
හරිදි ව්‍යාපාරයක් ගැන--
ඔයාලගෙ කෙන්යානු දඩයම් සවාරියේ.
භාර්යාව තම ස්වාමියාව දාලා යන එක අමුතු දෙයක්.
ඔයා එහෙම හිතන්නෙ නැද්ද?
මගේ බිරිඳ නිදහස් කෙනෙක්.
වෙන් වෙන්ව නිවාඩු ගත කරන හැම වෙලාවෙම එක ගණුදෙනුවේ කොටසක්.
ඔයා මොනවද කරන්නේ?
මටනම් ඒක ඈත දෙයක්, ඔව්,
ඔයාගෙ විවාහය ගැන රජයෙන් විමර්ෂණය කරනවා,
ඒත් මම ඔයාගෙ කබා කුටිය බැලුවා,
මම දැක්කා ඒක පිරිලා තියෙන්නේ, අහ්,
උඩ තීරුව, උඩ ඇඳුම් වලින්.
ඔහුගෙ සහ ඇයගේ.
කෙන්යාවේ පතන බිම් ගැන හරිම උනන්දුවක් ඇතිවෙලා, නේද?
ඉතින්, ඇය ඇගේ ආම්පන්න දාලා ගිය එක ගැන මොකක් හරි අදහසක් තියෙනවද?
ඔහ්.
ඔයා දන්නවනේ, පේන හැටියට ඇය...
අරන් ගිහින් තියෙන්නේ අළුත්ම දේවල්.
හේයි!
ඔව්.
හේයි, මේක ලෙවෝතයිරොක්සින් වල ඖෂධ වට්ටෝරුවක්.
ඒක තයිරොයිඩ් වලට වෙදකම් කරන්න ගන්න කෘතීම හෝමෝනයක්.
ඔයාගෙ බිරිඳ මේ ඖෂධ වට්ටෝරුව පුරවලා තියෙන්නේ මාසෙකට විතර කලින්.
තාමත්, බෝතලෙන් අතුරුදහන් වෙලා තියෙන්නේ පෙති 18යි.
ඇය අසමත් වෙලා
සතියක් පුරාම ඇයගෙ වැදගත්ම බෙහෙත ලබා ගන්න.
ඔයාගෙ බිරිඳ කෝ, ලේබර්ග් මහත්තයා?
සතියකට කලින්, ඔයා කිව්වා වගේ.
ඒක උනේ රෑ මැදදි.
වෙස් මුහුනු දාගත්ත හාදයෝ දෙන්නෙක් මගේ නිවස බින්දා. ඔවුන්...
ඔවුන් ඇලෙතියා ව අරන් ගියා.
මගේ මාමා මෙහෙට ඇවිත් මාව මුදා හැරියා,
ඔහු මට කිව්වා පැහැර ගත් අය ඔහුට ඇමතුවා කියලා.
ඔහු හැමදේම බලාගන්නයි ගියේ.
පොලිසිය සම්බන්ධ උනොත්, ඇය මියයනවා.
මේ මිනිස්සු දෙන්නා ගැන මොනවද කියන්න පුළුවන්?
වැඩිය නෑ.
ඔවුන් සම්පූර්ණයෙන්ම ආවරණය වෙලා හිටියේ.
අහ්... එක්කෙනෙක්ගෙ ඇඳුමෙ අත උඩට නවලා තිබුනා.
මම දැක්කා ඔහු පච්චයක් කොටාගෙන ඉන්න බව, අහ්...
ඒ අක්ෂර මාලාවට කියන්නෙ කොහොමද?
සිරිලික්.
පේන හැටියට ඒ මෝචරියේ හිටිය හාදයෝ දෙන්නා වගේ.
මම කැප්ටන්ට කතා කරන්නම්.
වොට්සන්... ඒක හරිම ඵලදායී සන්දේශයක්.
මොකක්?
ඔයාට ඒ කාර් එකට කවදාවත් නගින්නෙ නැතිව ඉන්නයි තිබුනෙ වොට්සන්.
සමාවෙන්න, ඒත් ඇය සමග හිටිය ගෝලයා තුවක්කුවක් තියාගෙනයි හිටියේ.
ඒ වගේම ඔයා දන්නවද? මේක මගේ වැරැද්දක් නෙවෙයි.