text
stringlengths 0
2.05k
|
---|
මම දන්නෙ නැහැ ඇයි ඔයා මට දොස් කියන්නෙ කියලා. |
ඔයා ඔයාගෙ ආත්මාරක්ෂා අධ්‍යාපනය අමතක කරලා දාලා. |
අදින්නෙ නැතිව තියෙන තුවක්කුවකට බැහැ හදිසි අවස්ථාවකදී ක්‍රියා කරන්න. |
ඔයා එතන හිටියෙ නෑනෙ. ඒ නිසා ඔයා දන්නෙ නැහැ ඒක මොන වගේද කියලා... |
අහ්, ඇති! |
...ඔහු තුවක්කුවක් අරගෙන මගේ ලඟට ආවම. |
ඇති! මේක විසඳලා ඉවරවෙනකල් ඔයාලගෙ ආරක්ෂාව මම සපයන්නම්, |
මම ඔයාලගෙ ගේ ගාවට මිනිස්සු දෙන්නෙකුත් දාන්නම්. |
දැන්, ඔයාලා වෙස්චෙස්ටර් වලට ගිය ගමන් තියෝපිලිස්ට ඇප ලැබුනා, ඒත් ඔහු ඔහුගෙ ගෙදර නෑ. |
ඔහුගෙ නීතීඥයයි ඇපකාරයයි දන්නෙ නැහැ ඔහු කොහේද කියලා. |
දළ තල්මහ පලා ගිහින්. |
ඔහුට ඕන උනානම් ඔහුගෙ දුවව පැහැරගත්තා කියලා අපිට කියන්න, |
අද උදේ ඔහුට අවස්ථාවක් තිබුනා. |
ඉතින් තියෝපිලිස් කියන්නෙ මොරියාටිගෙ හවුල්කාරයෙක් නෙවෙයි; |
ඔහු තමයි ඇගේ ගොදුර. |
මට ඒක තේරුනේ නෑ. |
මේ සේරම කරේ පොහොසත් හාදයෙක්ගෙ දුවෙක්ව ඩැහැගන්නද? |
ඊට වඩා දෙයක් තියෙනවා. |
එහෙම තියෙන්න ඕන. |
මොරියාටිට තියෙනවා... විචක්ෂණභාවයක්. |
ඇය අරමුණු ලුහුබඳින්නේ ඒවට ඇගේ තියෙන මහත් ආශාව නිසයි. |
ඒක හිතාගන්න හරිම අමාරු දෙයක්, |
ඇමරිකාවෙ ඇය කරපු මහා සැලසුම මොකක්ද කියලා |
ඒක පැහැරගෙන කප්පම් ඉල්ලීමකට වඩා වැඩි දෙයක්. |
මට මොහොතකට සමා වෙන්න. |
හේයි, ඔයා හොඳින් ද? |
ඔව්, මම හොඳන්, සමහර වෙලාවට වේදනාව සෑහෙන්න වැඩි වෙනවා, |
ඒත් මට ඒක පාලනය කරගන්න බැරි නෑ. |
මෘග මිනිහගෙ ජීව ගුණය වගේ ඒ හැමදේම. |
හේයි. |
ඉතින්, මම අපේ විමර්ෂණ නිලධාරියාට කියලා සාක්ෂි හෙව්වා |
තියෝපිලිස් හා පැහැරගත් අය අතර උන සංවාදය පිළිබඳව. |
දැන්, පේන හැටියට ඔහුගෙ පරිගණකය පිරිසිදුයි |
ඒ උනාට තාක්ෂණික ශිල්පියෙක් හොයාගත්තා ඔහු සතියකට කලින් නව ඊමේල් ලිපිනයක් හැදුවා කියලා. |
ඔහු මට ඒකෙ ලැබුන ඊමේල් වල පින්තූරයක් එව්වා. |
ප්‍රශ්ණාර්ථ සලකුණු. |
ඒක තමයි ඇමතුව කෙනාගෙ හැඳුනුම. |
ඒක ඇවිත් තියෙන්නේ |
ඩැනියෙල් ගොබ්ලිට් ගෙ දුරකථනයෙන් මොරියාටි අපිට කතා කරපු වෙලාවෙයි. |
ඒ ඊමේල් සියල්ල පොදු කේතයකින් ආරක්ෂා කරලයි තියෙන්නේ-- |
ඒක බිඳින්න බෑ-- ඒත් තියෝපිලිස් මොනව හරි බාගත කරගෙන තියෙනවා |
හරියටම ඔවුන්ගෙන් කෙනෙක් ඇතුලට ආව වෙලාවේ. |
ඒක ඔහුගෙ දෘඩ තැටියේ තියෙනවා. |
ඒක අපිට ගන්න පුළුවන් උනා. |
ඔයා දන්නෙ නැද්ද මේ කවුද කියලා? |
ඇයි මොරියාටි තියෝපිලිස්ට ඒ ඡායාරූපය එවන්නේ? |
තියෝපිලිස් මහත්තයා. |
අවසානයේදි ඔයාව මූනට මූන මුණගැහීම සතුටක්. |
ඔයා තමයි මගේ දුවව අරගෙන ගිය කෙනා. |
ඔහ්, මට උදව් තිබුනා. |
මම හොර ජාවාරම් කරපු අවුරුදු ගානටම, |
මම කවදාවත් මේ වගේ එකක් පාවිච්චි කරලා නෑ. |
ඒක සරලයි. |
ඔයා එල්ලය අරගෙන විදින්න. |
පිට පිට. |
මේ වගේ මොහොතන ඇලීතියාව මතක් කරගන්න එක වැදගත්. |
ඔයා මට පොරොන්දු උනා |
ඔයා කියපු වැඩේ මම කරාම ඇයට යන්න දෙනවා කියලා. |
සත්තකින්ම. |
එහෙනම් මම ඔයාට පොරොන්දු වෙනවා. |
මේ මනුස්සයා සහ ඔහුගෙ පවුලෙ අය හෙට රෑ වෙනකොට මැරිලා ඉඳීවි. |
ෂර්ලොක්! |
ෂර්ලොක්! |
සුභ උදෑසනක්. |
ඔයා ඔයාගෙ වෙඩි උණ්ඩෙන් උන තුවාලෙට අතින් පහර දෙනවා. |
මට අවදිව ඉඳීමේ ප්‍රශ්ණයක් ඇති උනා. මම මගේ හයිපොතැලමසය උත්තේජනය කරන්න උත්සාහ කරා, ඒත්... |
අවසානයේදි, |
ඒකට ශාරීරික දණ්ඩනයක් අවශ්‍ය උනා. |
පොලිස් නිලධාරියෙක් එලියෙ ඉන්නවා. |
මට පුදුම |
ඔවුන් දොර කඩපු නැති එක ගැනයි. |
ඔව්. ඔවුන් බලාගෙන ඉන්නේ |
මිනීමැරුමක් උන තැනකට අපිව එක්කන් යන්නයි. |
ඇත්තටම, ඒක දිගු රැයක් උනා, වොට්සන්, |
ඒත් ඵලදායී එකක්-- මම විශ්වාස කරනවා මොරියාටිගෙ සැලසුම ගැන මම නිගමනය කරා කියලා. |
ඔයා විහිළු කරනවා. |
හරි. මේ මනුස්සයගෙ නම අන්ඩ්‍රේ බසේරා. |
ඔහුගෙ අම්මා තමයි පාර්ලිමේන්තුවේ වර්තමාන කතා නායකයා |
මෙසඩෝනියා සමූහාණ්ඩුවේ. |
ඇය ප්‍රසිද්ධ සංශෝධකයෙක්, |
ජනප්‍රිය චරිතයක්. |
බසේරා මහත්තයා, |
සමහර වෙලාවට ඔහුගෙ වාසභූමියේ ප්‍රියතම පුත්‍රයා වෙන්න ඇති. |
මොරියාටි ඇයි මෙසඩෝනියානු දේශපාලඥයන් ගැන කැමැත්තක් දක්වන්නේ? |
ඇන්ඩ්‍රේ බසේරා දේශපාලඥයෙක් නෙවෙයි. |
තවම නැහැ. ඔහු වාහිණී ශල්‍ය වෛදවරයෙක් ලෙස නිව්යෝක් වල වැඩ කරනවා. |
අවශ්‍ය වෙලාවට නිල නොලත් රාජ දූතයෙක් විදිහට සේවය කරනවා. දැන්... |
මම ඔයාට පෙනිසියුලාවේ බෝල්කන් වල සිතියමක් පෙන්නනවා. මේක... |
තමයි මෙසිඩෝනියා ජනරජය, |
අදක්ෂ ප්රජාතන්ත්රවාදී සහ යූරෝපා සංධානයේ පූර්ණ සාමාජිකත්ව ඉල්ලුම්කරුවෙක්. |
ඒකට අයදුම් කිරීමේ ලොකුම බාධකය වන්නේ ඔවුන්ගෙ අසල්වැසියා වන ග්‍රීසියේ දැනට පවතින මතවාදයයි. |
මැසිඩෝනියාවම කියන නම. |
මම හිතුවේ මැසිඩෝනියාවත් ග්‍රීසියේ කොටසක් කියලා. |
මැසිඩෝනියාව කියන්නේ ග්‍රීසියේ ප්‍රාන්තයක්, |
මහා ඇලෙක්සැන්ඩර්ගෙ උපන් ස්ථානය, |
විශාල ලෙස ඉතිහාසමය වශයෙන් වැදගත් පලාතක්, |
ඔයාට හිතාගන්න පුළුන් ග්‍රීසිය කම්පා උන බව |
යුගොස්ලෝවියාව කොටස් වලට කැඩුන වෙලාවේ සහ |
නව කුඩා ජාතියක් |
මැසිඩෝනියා ජනරජයට අයිතිය ප්‍රකාශ කරා. |
Subsets and Splits