text
stringlengths 0
2.05k
|
---|
ඔවුන් ආදරණීය සත්තු-- |
මුහුදේ ඉන්න කඟවේනුන්. |
ඒක මට අපහසුවක් වෙන්නේ ඒක වෙනත් කාලෙක තිබුන නමක් නිසා. |
- මම ඒ මිනිහා නෙවෙයි. |
- ජාවාරම් කාරයෙක් නෙවෙයිද? |
ඒක සිත්ගන්නාසුළු තත්වයක්, |
අපි ඔයාව අල්ලගත්තේ |
උණහපුළුවන් දෙන්නෙක් රට තුලට හොරෙන් ගේන වෙලාවෙදියි. |
හරි, බලන්න, |
මගේ දුව, ඇලෙතියා-- |
සත්තු ඇයට සමීප සහ ආදරණීය අය, |
ඒ වගේම ඇය බැඳපු මනුස්සයට දැනෙන්නෙත් ඒ විදිහටමයි. |
ඔවුන් තව තවත් සංරක්ෂණය කෙරෙහි සම්බන්ධ උනා, |
ඒ වගේම මම-- ලමයින්ට බෑ කියන්න බැරි මනුස්සයෙක් විතරයි. |
ඔයා මට කියන්නෙ ඒ උණහපුළුවෝ ඔයාගෙ දුවට කියලද? |
ඔවුන් හොරෙන් දඩයම් කරපු උන්, |
ඒ වගේම ඔවුන්ව වෙන්දේසි කරලා |
ඔවුන්ව කෑලි වලට ඉරන මිනිහෙකුට |
හරියට පරන කාර් එකක් වගේ. |
මගේ ගෑනු ලමයා සහ ඇගේ සැමියා-- |
ඔවුන් ජීවත් වෙන්නේ වෙස්ටෙච්ස්ටර් වල අශ්ව ගොවිපලක. |
එයාලා උන්ව හොඳින් බලා ගනීවි. |
ඉතින්, උපද්‍රවයට පත් උන සත්ව විශේෂ වෙනුවෙන් ඔයා උමං දුම්රිය මාර්ගයක දුවනවද? |
ඔයාගෙ දුවට මේ සේරම තහවුරු කරන්න පුළුවන්ද? |
ඇය කෙන්යා වල නිවාඩුවක් ගත කරමින් ඉන්නේ. |
ඒත් ඇගේ සැමියා එහේ ඉන්නවා. |
ඔහු ඔයාලට පෙන්නාවි. |
හොඳයි... සෑහෙන්න වෙලාවක් ගත වේවි |
වෙස්ට්චෙස්ටර්වලින් මේ වෙලාවේ පැනගන්න. |
මම ප්‍රාදේශීය පොලිසියට අමතන්න යන්නේ, |
ඔවුන්ට දන්වමු අපි එන බව. |
මම හිතනවා ඔයාට වාහනේ යන ගමන් ඒ ඇමතුම ගන්න පුළුවන් වේවි කියලා. |
අපි කොහේවත් යන්නෙ නෑ ඔයාගෙ වෙළුම් පටි මාරු කරනකල්. |
වොට්සන්... |
නෑ. මම ඊයෙ කිව්වා වගේ, |
මම මේකට සම්බන්ධ වෙන්නේ |
මට ඔයාගෙ තුවාලෙ ගැන බලාගන්න දුන්නොත් විතරයි. |
හරි. ඔයාගෙ ඇමතුම මෙතන ඉඳලා ලබා ගන්න, |
අපි ඔයාව කාර් එකේදි මුණ ගැහෙන්නම්. |
ස්තූතියි. ඒක අගය කරනවා. |
ඔහ්, ආසාධනයක සලකුණක් නෑ, |
ඉතින් ඒක හොඳයි. |
කතාව අඩුවෙන්, වොට්සන්, |
වැඩි සාත්තුවක්. |
හරි. අද වේදනාව කොහොමද? |
අවුලක් නෑ. ඒක තියෙනවා කියලා දැනෙන්නෙත් යන්තමින්. |
මට අංකයක් දෙන්න-- |
එකේ ඉඳලා දහය වෙනකල්. |
පයි (22/7) |
ඒක ගණිතමය නියතයක් |
ඒක ආසන්න වශයෙන් සමාන වෙන්නේ... |
3.14 ට. |
3.14 ට, ඔව් |
ඔයා කියනවනම් වේදනාව තියෙන්නේ 3ට කියලා, |
මම ඔයාව විශ්වාස කරන්නෙ නෑ. |
හ්ම්. |
ඔයා කිව්වා මොරියාටිව නවත්තන්න ඔයාට හැම ඉන්ද්රීයක්ම අවශ්‍යයි කියලා. |
පේන හැටියට ඔයාට මේ මොහොතේ කිහිපයක් අඩුයි වගේ. |
හලෝ? |
හේයි, ජොනී, මේ මම. |
ඔහ්, හේයි, ඔරෙන්. |
බය වෙන්න එපා, |
ඒත් මගේ ගාව නරක ආරංචියක් තියෙනවා. |
අම්මා අද උදේ කඩේක ලිස්සලා වැටිලා. |
ඔහ්, මගෙ දෙවියනේ. |
ඇය හොඳින්. |
ඇගේ ඔලුව වැදිලා විතරයි. |
එක දොස්තර කෙනෙක් අම්මගෙ දුරකථනයෙන් මට කතා කරලා කිව්වා. |
ඒත් මම මේ සතියේ බාසිලෝනා වල සම්මන්ත්‍රණයක ඉන්නේ. |
මම බලාපොරොත්තු වෙනවා ඔයා ගිහින් ඇය ගැන බලාවි කියලා. |
සත්තකින්ම. |
ඇය ඉන්නේ චැන්ඩ්ලර් අනුස්මරණ රෝහලේ. |
හරි, මම එහෙට ගියාම ඔයාට ඇමතුමක් ගන්නම්. |
- ස්තූතියි ජොනී. |
හරි. බායි. |
වොට්සන්, කාන්තාවන්ගෙ සපත්තු අඩි. ඔයාගෙ |
අම්මා ඉන්නෙ අවුරුදු 60 ලබන්න ලං වෙලා. |
ඇය අඩි උස නැති සෙරෙප්පු දාන්න තිබුනේ අවුරුදු ගණනාවකට කලින්. |
ඔයාට ඒ සේරම ඇහුනද? |
ඔව්. |
මම වේදනාවට බෙහෙත් ගත්තා කියලා මගේ හැඟීම් දැනීම් හීන වෙන්නෙ නෑ. |
බලන්න, ඇය හොඳින් නම්, පැයකින් වෙස්ට්චෙස්ටර් වලදි මම ඔයාව මුණ ගැහෙන්නම. |
මම හුස්ම හිරකරගෙන බලාගෙන ඉන්නම්. |
ඔයාගෙ අම්මා හොඳින්. |
මම තමයි ඔයාගෙ සහෝදරයට කතා කරපු කෙනා. |
ප්‍රයෝගය ගැන මම සමාව ඉල්ලනවා, |
ඒත් ඒක තමයි ඔයාගෙන් ෂර්ලොක්ව දුරස් කරන්න තිබුන හොඳම ක්‍රියාමාර්ගය. |
ඔයාට මොනවද ඕන? |
ඇයි... ඔයාගෙ සමාගමෙන් ලැබෙන සතුට, |
සත්තකින්ම. |
ඔයා මට බය නැද්ද? |
බය වෙන්න තරම් කෝපය වැඩියි. |
සමහරවිට අපි සෙනඟ පිරුනු අවන්හලක ඉන්න නිසා වෙන්න ඇති. |
මගේ වෘත්තීය අනුව, |
මම හරියටම මිණීමැරුම් 7ක් සිදු කලා |
අපි සෙනඟ පිරුනු ආපන ශාලාවල ඉන්න අතරේ. |
ඔයාව මෙහෙදි මරන එක කරන්න බැහැ කියන එකෙන් ගොඩක් දුරයි. |
ඒක නෙවෙයි මට ඕන වෙලා තියෙන්නේ. |
ඇයි මම මෙහේ? |
හේතුව ඔහු ඔයා ගැන ලැදියාවක් දක්වනවා. |
Subsets and Splits