text
stringlengths
0
2.05k
ඔව්, අපිට තියෙනවා
මේක මොරාන්ගෙයි ගොට්ලිබ්ගෙයි දුරකථන වල තිබුන කේතයමයි.
ඒක මම බිඳින්න දන්න කේතයක්.
"B... N... 2... 3""
"මෙසඩෝනියාන් සන්"?
ඒකෙ තේරුම මොකක්ද?
ඒක වැහුන දෙයක් නෙවෙයි.
ඒත් අතට අහුවෙන්න තියෙන එක හොඳයි.
බලන්න, මට, ඒක සරලයි වගේ පේනවා.
මම කිව්වෙ, හෝම්ස් හොයාගත්තා විතරයි අවුරුදු ගණනාවක් ඔහුව මෙහෙයවූවා කියලා.
මේ හාදයා වැනසිලා ඉන්නේ.
ඒ වගේම ඔහු වෙඩි පහරෙන් උන තුවාලය වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමත් ප්‍රතික්ෂේප කරනවද?
මම කියන්නෙ, මම තේරුම් ගත්තා ඔහු ‍මේ සිද්ධියට ආයෝජනයක් කරා කියලා,
ඒත් නිව්යෝක් පොලිසිය බද්ධ වෛරයෙන් වැඩ කරන්නෙ නෑ.
ඔහු මගේ රහස් පරීක්ෂකයන්ගෙන් එක්කෙනෙක්නම්,
මම ඔහුව විනිශ්චය මණ්ඩලයට යොමු කරනවා.
බලන්න, මට තේරෙනවා ඔයා වද වෙන්නෙ ඇයි කියලා,
ඒත් ඔහුට අයිරීන්ව හොයන්න බැරිනම්,
ඔහුට ඔහුගෙ අත්වැරදි වලින් පදම් වෙන්න ඕනනම්--
මම හිතන්නෙ මම දැන් ඔහුව හුඟක් හොඳින් දන්නවා--
ඒ දේ තමයි ඔහුව අයිනට තල්ලු කරන්න පුළුවන් එකම දේ.
මම හිතනවනම් ඔහු නවතින්න ඕන කියලා,
මම ඔයාට කියන්නම්.
මම දන්නවා ඒකෙ තේරුම.
පණිවිඩයේ.
මෙසඩෝනියාන් සන්
කියන්නේ කන්ටේනර් නැවක්
නිව්යෝක් සහ නිව් ජර්සි වල වරායේ 23 වෙනි උතුරු මුහුදු බොක්කේ මෙහෙයුම් කරන්න බලපත්‍ර ලද එකක.
ඒක හෙලනික් අපනයනකරුවන්ගේ නැව් බලඇණියේ කොටසක්,
ඒ සමාගම අයිති..
ක්‍රිස්ටස් තියොපිලස් ට
ඔහ්, හොඳයි,
මම ඒ නම අහලා තියෙනවා.
සමහරවිට ඔයාට ඔහුව ඔහුගෙ හුරතල් නාමයෙන් මතක ඇති...
දළ තල්මහ.
දළ තල්මහ.
හරියට ඔලුවෙ අඟක් තියෙන තල්මහෙක් වගේද?
ඔව්, හරියටම.
දැන්, 80 දශකට අගභාගයේ හා 90 දශකය මුල භාගයේ,
අන්තර්ජාතික පොලිසිය විශ්වාස කලා ඔහු යුරෝපයේ වැඩිම වෙරලබඩ ජාවාරම්කරුවන්ගෙන්
එක්කෙනෙක් කියලා,
ඒත් ඔහුව අල්ලගන්න බැරි උනා--
ඇත්තවශයෙන්ම ඔවුන්ට කවදාවත් ඔහු අපරාධකාරයෙක් බව ඔප්පු කරන්න බැරි උනා.
සියළුම ගණන් ගැනීම් වලින්, ඔහු ජාවාරම් ගණුදෙනු නවත්තලා දාලා
ටික කාලෙකට කලින්, ඔහු යුක්තිසහගතව සිතීමට තරම් ඔහුගෙ හිත හදා ගත්ත දවසේ ඉඳලා
ඔහු ජාත්‍යන්තර නාවික කටයුතු සංසදයේ
සහ ග්‍රීක දේශාභිමාණී අසරණ සරණ කටයුතු වල සැලකියයුතු දායකයෙක් උනා.
ඉතින් ඔයා හිතන්නේ ඔහු ඇත්තටම හිත හදා ගත්තා කියලද
නැත්නම් ඔහු මොරියාටි වෙනුවෙන් වැඩකරා කියලද.
ඔහුට බෝට්ටු සිය ගණනක් තියෙනවා
ඔහුට ලබා දෙන ඕනම වෙලාවක ලෝකෙ වටේ යාත්‍රා කරන්න පුළුවන්.
ඔහු සෑහෙන්න ප්‍රයෝජනවත් කෙනෙක්
ජාත්‍යන්තර මිනීමැරුම් සංවිධානය කරන්නෙකුට සහායකයකේ වශයෙන්.
ඔහුට සේවකයන් හා ආයුධ ප්‍රවාහනය කරන්න පුළුවන් අසුවීමේ අඩු අවස්ථාවක් සහිතව.
දැන්, “මෙසඩෝනියන් සන්“ අද හවස වරායට එන්න නියමිතයි.
මම හිතන්නෙ අපි සෑහෙන්න වෙලාවකින් මොකුත් කාලා නෑ.
ගොඩනැගිලි දෙක තුනක් එහා ආපනශාලාවක් තියෙනවා.
මම බර්ගර් කිහිපයක් ගේන්න යනවා.
ඔයාට මොනව හරි ඕනද?
කෝපි එකක්.
කරුණාකරලා.
ඔයාට කොහොමද?
මම කිව්වෙ, ඔයාට මෙච්චර දෙයක් උනාට පස්සෙදි,
ඒක තමයි ඊලඟ මට්ටම.
ඔයා දන්නවනේ, අර ගෑනි ඔයාගෙ මනස අවුල් කරපු එක ගැන හිතන එක, මේ මට්ටමට වෙනකල්...
මම දන්නවා ඒක අමුතුයි වගේ පේන්න ඕන කියලා.
ඒත්, ඔයාට ඇත්තම කියනවනම්...
මම විශ්වාස කරන්න පෙලඹුනා දිගු දුරක ගමනකදී ඒක හොඳ දෙයක් කියලා.
හොඳ දෙයක්?
ඔව්.
ඔයා කරන ගණනය කිරීම් සිත්ගන්නා සුළු එකක් විය යුතුයි.
මම මීට කලින් කවදාවත් පලි අරගෙන නෑ.
සුදුසු එකක්.
මුළුමුනින්ම එහෙම එකක් කරන්න බලාපොරොත්තු වෙනවා.
මම හිතනවා ඒක අති විශාල ශක්තියක් ලැබීමක් කියලා.
හේයි, නැවෙන් බඩු බාලා.
අපි අසාමාන්‍ය කිසිම දෙයක් දැක්කෙ නෑ,
ඉතින් අපි හිතනවා ගෙදර යන්න වෙලාව හරි ඇති කියලා.
ඔව්, මට තේරුනා.
ආපහු යන්න ඕන අය ඉන්නවා.
මම මෙතන උදේ වෙකල් තනියම නිදි මරන්නම්.
ඔහොම ඉන්න.
අර දිහා බලන්න.
දළ තල්මසාම ඇවිත්.
ඒ ඒක තමයි.
අර බෝට්ටුවේ මොනවා තිබුනත් ඒවා ගෙනත් තියෙන්නෙ මොරියාටිට,
අර මිනිහා මෙහෙට ඇවිත් ඉන්නේ ඒවා අරගන්නයි.
නිව්යෝක් පොලිසිය!
හෙලවෙන්න එපා!
හෙලවෙන්න එපා!
මේක මගේ බෝට්ටුව.
මොනවද ඔයාලා කරන්නේ?
ඔයා මේ දැන් ඒකෙන් ජාවාරම් බඩු පෙට්ටියක් බෑවා.
මට බලන්න ඕන මොනවද ඇතුලෙ තියෙන්නෙ කියලා.
ඔයා කිව්වේ මොරියාටි ඒ බෝට්ටුව මිනිස්සු හෝ ආයුධ ජාවාරම් කරන්න යොදා ගන්නව වෙන්න ඇති කියලා.
මට කියන්න මේ දෙන්නා ඒවගෙන් මොනවට අයිතියිද කියලා.
මම මගේ ජීවිතේටම මොරියාටි කියලා නමක් අහලා නෑ.
දළ තල්මහ, අපිට බොරු කියන එක නවත්තන්න.
ඔයා දන්නවනේ, මගේ සේවාදායකයා ඔයාට කිහිපවරක්ම කිව්වා ඔහුට “දළ තල්මහ“ කියලා කතා කරන්න එපා කියලා.
මම දන්නෙ නැහැ ඔහුට ඒක අපහසුවක් වෙන්නෙ ඇයි කියලා.