text
stringlengths 0
2.05k
|
---|
- මම දන්නව, ඔයා තාත්තට පොරොන්දු වුනා
|
ඒත් දැන් එයා නෑ
|
මේ ඔයාගෙ ජීවිතේ.
|
ඔයයි ජීවත් වෙන්න ඕනෙ
|
මම කොහොමද හෙට එයාලට මූණ දෙන්නෙ?
|
මම හුඟක් අපහසුතාවයට පත් වුනා.
|
ඇයි? ඔයා දක්ෂයි, ලස්සනයි,
|
ඔයා විනෝදකාමියි.
|
ඔයා තමයි මට හම්බවුන ශක්තිමත්ම කෙනා.
|
ඔයාට ඕනම දෙයක් කරන්න පුලුවන්
|
ඔයා හිට් ගර්ල් කෙනෙක්!
|
ඔයා වෙස් මූණක් දාල
|
හිටියට ප්‍රශ්නයක් නෑ
|
ඇත්තටම ඒ ඔයා.
|
මම මොකද දැන් කරන්නෙ?
|
උන්ගෙ දිවවල් කපන්නද?
|
නෑ කොහෙත්ම නෑ
|
- මම ඔයා එක්ක නිදා ගන්නව
|
එයාලගෙම සෙල්ලමෙන් එයාලව පරද්දන්න.
|
ඔයාගෙ ක්‍රමයට.
|
තමන්ට ඇත්තටම ජනප්‍රිය වෙන්න ඕන්නම්,
|
වචන 2ක් ගැන සැලකිලිමත් වෙන්න:
|
සෙක්ස් ටේප්.
|
ලොයිස්, ඔයාට මෙයාලගෙන් වැඩක් නෑ.
|
මට මෙයාල වගේ අඳින්න පුලුවන් නම් ඔයාටත් පුලුවන්
|
මේක තෑග්ගක්. අතුරුදන් වුනු
|
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක්ගෙන්
|
අපි වගේ ඇන්ඳ පලියට
|
ඔයාට අපි වගේ වෙන්න බෑ
|
ඔයාවත් මමවත් අඳින ඇඳුමෙන් වැඩක්
|
නෑ මම සුපිරි වීරයෙක්. ඒ තමයි මම.
|
හොඳයි කැප්ටන්.
|
හිතෙන් මවාගෙන විනෝද වෙන්න
|
මේවටයි මවාගන්නව කියන්නෙ බ්රෝක්.
|
ඒත් හැබෑවටම ගත්තම ඔයා යකින්නියක්!
|
හරියට ජරා අපරාධකාරයෙක් වගේ!
|
ඔයාට ඕනෙ හැබෑම දේවල්ද?
|
ඇත්ත ලෝකෙදි දිනන්නෙ මම
|
මම හොඳම ඉස්කෝලෙකට යනව.
|
මම ලස්සන කොල්ලෙක්ව බඳිනව,
|
ළමයි හදල නැනීට බලාගන්න
|
දීල අපි පැරිස් යනව.
|
මගේ ජීවිතේ රොක් වෙනවා.
|
ඔයාගෙ ජීවිතේ කෙල වෙනව!
|
ඔයා මොන විච්චූරන ඇඳුම්
|
ඇන්දත් වැඩක් නෑ
|
කිසිම කොල්ලෙක් ඔයා ඔය කට කියල
|
කියන හිල කිස් කරන එකක් නෑ
|
ඉතින් ඇයි ඔයා අත කපාගෙන
|
මැරෙන්නෙ නැත්තෙ අපිව බේරල.
|
මොකද තව එක තප්පරයක් හරි මං ඔයාගෙ මූණ
|
දිහා බලන් හිටියොත් මගේ දවසම මූසල වෙනව.
|
මං කිව්ව එයාට!
|
ඔය මොකද්ද? සෙල් ෆෝන් එකක්ද?
|
උදව් ඉල්ලල කාට හරි
|
කෝල් කරන්නද යන්නෙ?
|
ඇත්තටම මගේ තාත්ත මේක ගත්තෙ හුඟක්
|
අමනාපෙන් ඉන්න සේවකයෙක්ගෙන්
|
මේක හදල තියෙන්නෙ සෙනග පාලනය
|
කරන්න, ඒත් ටිකක් දරුණු වැඩියි.
|
මේකෙන් පුලුවන් ඔක්කාරය සහ අතීසාරය
|
ජනනය වන ස්පන්දයක් පිට කරන්න
|
එයා මේකට කිව්වෙ "සික් ස්ටික් (ලෙඩ කෝට්ට)" කියල
|
එක්කො ඔයාගෙ තාත්ත ඕක හොරකම් කරල, නැත්තම්
|
ඔයා ආපහු හීන ලෝකෙකට ගිහිල්ල ඉන්නෙ.
|
මොකද අපිට නම් දැනෙන්නෙ මායාවක් වගෙයි.
|
- වැඩි වෙලා එහෙම දැනෙන්නෑ!
|
දෙයියනේ!
|
මගෙන් ඈත් වෙලා ඉන්න. කරුණාකරල.
|
ඔයා දිණුම්!
|
මට දිනන්න ඕන්නෑ.
|
මට ඕනෙ මේ ලෝකෙ ලස්සන තැනක් කරන්න විතරයි.
|
මම මහන්සියෙන් හම්බකරන දේවල් වලින්
|
ඔයා මේවද කරන්නෙ?
|
විකාර ඇඳුම් ඇඳගෙන මිනිස්සු එක්ක ගහ ගන්නවද?
|
මේ පොලු වල ලේත් ගෑවිලා
|
මගේ කාමරේ ඔයා මොනාද කරන්නෙ?
|
මම මත්ද්‍රව්‍ය තියනවද බැලුවෙ.
|
මම ඔයා ගැන වද වෙනව.
|
හරි, දැන් ඕක නවත්තන්න.
|
- නෑ දැනුයි මම තවත් වද වෙන්නෙ
|
දෙයියනේ ඩේව්, මත්ද්‍රව්‍ය මීට වඩා හොඳයි.
|
මේව නම් තනිකරම විකාර!
|
සමහරු හුඟක් නරක දේවල් කරනව.
|
- අහ්! ඔයා ආශ්‍රය කරන අයද?
|
නෑ මම ආශ්‍රය කරන අය සුපිරි වීරයො.
|
එහෙම දෙයක් නෑ ඩේව්ස්.
|
මේ සැබෑ ලෝකෙ, සැබෑ ප්‍රතිවිපාක ලැබෙන.
|
ඔයා කවදද හැදෙන්නෙ?
|
- ඒකෙ තේරුම ඔයා වගේ වෙන එක නම්, ඒක කවදාවත් වෙන්නෑ.
|
මගේ ස්වරූපය පෙන්නන්න අකමැති නිසා නෙමෙයි
|
මම ඔය වෙස්මූණ දාන්නෙ. ඔයා වගේ නෙමෙයි.
|
මොකද්ද ඒකෙ තේරුම?
|
- ඔයාට දැන් කරන්න වැඩක් නෑ
|
ඇයි? ඔයා වෙන කවුරුහරි වගේද?
|
තව අවුරුදු කීපයක් නිකං ඉන්නද හදන්නෙ?
|
ඔයාගෙ ජීවිතේ කිසිම තේරුමක් නෑ.
|
ඔයා මලාට පස්සෙ කවුද ඒ ගැන දැනගන්නෙ?
|
මොන මගුලකද ඔය යන්නෙ?
|
- මම මෙහෙන් යනව. ඔයත් වැඩිහිටියෙක් වුනාම ඒකනෙ කරේ.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.