id
stringlengths 14
14
| tokens
stringlengths 15
999
| ner_tags
stringlengths 9
403
|
---|---|---|
ner_train_2501
|
[සුදුසු, කාර්යශූර, පුද්ගලයින්, පත්කිරීම, සිදුකරයි, .]
|
[O, O, O, O, O, O]
|
ner_train_2502
|
[මෙම, අධ්යක්ෂ, මණ්ඩලය, ගන්නා, තීරණ, පිළිබඳ, ප්‍රශ්න, තිබේ, නම්, ඊට, මැදිහත්වීමට, මූල්‍ය, මණ්ඩලයට, හැකියාව, ඇතැයිද, කී, අගමැතිවරයා, වෘත්තිය, සමිති, නායකයන්, සමග, තමන්, කළ, සාකච්ඡාවේදී, අරමුදල්, දෙක, ඒකාබද්ධ, කිරීම, පිළිබඳ, ඔවුන්ගේ, අදහස, වූයේ, එකී, අරමුදල්, දෙක, වෙන, වෙනම, පවත්වාගෙන, යැම, සුදුසු, බව, හා, අර්ථසාධක, අරමුදලේ, කළමනාකාරිත්වය, තවදුරටත්, මහ, බැංකුව, යටතේ, පාලනය, විය, යුතු, බව, යෑයිද, කීය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O]
|
ner_train_2503
|
[සිද්ධිය, සැලවූ, සැණින්, ඕස්ට්‍රේලියා, අගමැතිනිය, වෙරළාරක්ෂක, සහ, ජීවිතාරක්ෂක, නිලධාරීන්, ,, බෝට්ටු, 6, සහ, හෙලිකොප්ටර්, යානා, 2ක්, අනතුර, සිදුවූ, මුහුදට, යැවූ, බව, වාර්තා, විය, .]
|
[O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2504
|
[ඒ, අනුව, ප්‍රාදේශීය, වශයෙන්, ඇතිවන, සංවර්ධනයක, දී, මහජනතාව, වෙනුවෙන්, සෞඛ්‍යමය, හා, පාරිසරික, සංවර්ධනයට, මෙමගින්, ප්‍රතිපාදන, සලසා, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2505
|
[ඊට, ප්‍රථම, ඔහු, ගාල්ල, ක්‍රීඩා, සමාජයට, එරෙහිව, පන්දු, 25, කදී, අර්ධ, ශතකය, සහ, පන්දු, 39, කදී, ශතකය, වාර්තා, කරමින්, එම, තරගයේදී, ලකුණු, 131, ක්, ලබා, ගත්තේය, .]
|
[O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2506
|
[දුප්පතුන්, වෙනුවෙන්, අභීත, ව, කතා, කළ, කතෝලික, පූජකවරයකු, ලෙස, ප්‍රබල, සමාජ, -, දේශපාලන, පෞරුෂයක්, ගොඩ, නගා, ගත්, ජීන්, බර්ට්රන්ට්, ඇරිස්ටයිඩ්, ජාත්‍යන්තර, අධීක්ෂණය, යටතේ, 1990, ජනාධිපතිවරණයට, ඉදිරිපත්, වී, සුවිශාල, ජයග්‍රහණයක්, ලබා, ගත්තේ, එබඳු, පසුබිමක්, ඇතිව, ය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2507
|
[ඇමෙරිකාව, මුහුණ, දුන්, අවාසනාවන්ත, සිදුවීම, ලෙස, සලකෙන්නේ, 1986, ජනවාරි, 28, වැනිදා, චැලෙන්ජර්, අභ්‍යවකාශ, ෂටලය, ඉහළට, නගිද්දීම, පුපුරා, යාමයි, .]
|
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2508
|
[දිවයිනේ, පාසල්, 386ක්, ආවරණය, කරමින්, පාසල්, සිසුන්, 12,500කගේ, සහභාගිත්වයෙන්, මෙය, පැවැත්විණි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2509
|
[ඔහුගේ, යානයේ, (ඒ, කියන්නේ, ෆ්‍රෙන්ඞ්ෂිප්, 7, කැප්සියුලය), තාප, ආරක්ෂක, ආවරණය, හානි, වුණා, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2510
|
[අගමැති, රනිල්, වික්‍රමසිංහ, මහතා, කතරගම, දේවාලය, වැඳ, පුදා, ගැනීමෙන්, පසු, බස්නායක, නිළමැඳුරේ, දී, මෙම, සාකච්ඡාව, පැවැත්වූ, අතර, ,, මෙහි, දී, අදහස්, දැක්, වූ, ඒ, මහතා, පැවසුවේ, ඉන්දියාවේ, ඇති, තිරුපති, දේවාලය, ආදර්ශයට, ගෙන, දේවාලයෙන්, ප්‍රදේශයේ, ජනයාට, අවශ්‍ය, පහසුකම්, ලබාදී, පැමිණෙන, බැතිමතුන්ට, ආධ්‍යාත්මික, මනසින්, යුතුව, කිරිවෙහෙර, ,, කතරගම, දේවාලය, ඇතුළු, රුහුණේ, සිද්ධස්ථාන, වැඳ, පුදා, ගැනීමට, අවශ්‍ය, යටිතල, පහසුකම්, ලබා, දීම, සිදුකළ, යුතු, බවයි, .]
|
[O, PER, PER, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, LOC, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2511
|
[තම, තනතුර, රැක, ගැනීමට, අධිකරණයේ, පිහිට, පැතීමට, පවා, ඔහුට, සිදු, විය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2512
|
[පර්මීයානු, යුගයේ, මේ, මිහිමත, ඇවිද, ගිය, විශාල, ම, සත්ත්වයා, මොහු, විය, හැකියි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2513
|
[මෙසේ, අත්, අඩංගුවට, ගත්, තිදෙනා, අතර, වැඩ, තහනමට, ලක්වු, පොලිස්, කොස්තාපල්වරයෙකු, ද, සිටින, බව, පොලිසිය, සඳහන්, කරයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2514
|
[ගංගොඩවිල, සෝම, හිමි, තෙමස්, ගුණ, සමරු, පිංකම්, ගංගොඩවිල, සෝම, හිමි, අපවත්, වී, තෙමසක්, ගෙවීම, නිමිත්තෙන්, සැකසුණු, විශේෂ, ගුණානුස්මරණ, පිංකම්, මාලාවක්, පසුගිය, 12වැනි, දා, ලන්ඩන්, බෞද්ධ, විහාරයේ, දී, පැවැත්විණි, .]
|
[PER, PER, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, LOC, O, O, O]
|
ner_train_2515
|
[මේ, ඩෙස්පුටු, පාසල්වලට, ලබා, දෙන්නේ, අධ්‍යාපන, අමාත්‍යාංශයෙන්, නොවෙයි, .]
|
[O, O, O, O, O, ORG, ORG, O, O]
|
ner_train_2516
|
[කරාපිටිය, නගරයේ, නව, ඔසුහල, විවෘත, කිරීමේ, අවස්ථාවට, එක්වෙමින්, ඇමැතිවරයා, මේ, බව, සඳහන්, කළේය, .]
|
[LOC, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2517
|
[කෙසේ, වෙතත්, මේ, වන, විට, ජනාධිපති, මහින්ද, රාජපක්ෂ, මහතා, ද, ඇයට, සමාව, ලබා, දෙන, ලෙස, සෞදි, අරාබි, රජුගෙන්, ඉල්ලා, තිබේ, .]
|
[O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O]
|
ner_train_2518
|
[කොංග්‍රසය, ලබා, ඇති, බලය, අනුව, තෙවැනි, වරටත්, ජනාධිපති, ධූරය, දැරිය, හැකි, වන, සේ, එම්බකි, ව්‍යවස්ථාව, වෙනස්, කරනු, ඇතැයි, ද, ඔහු, සැක, පහල, කැර, තිබේ, .]
|
[ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2519
|
[උද්ඝෝෂණයේ, නිරත, වූවන්, කියා, සිටියේ, මාලඹේ, පෞද්ගලික, විශ්ව, විදයාලය, ඇතුළු, අධ්‍යාපනය, පෞද්ගලීකරණය, තුලින්, රටේ, නිදහස්, අධ්‍යාපනයට, දැඩි, බලපෑමක්, එල්ල, වන, බවයි, .]
|
[O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2520
|
[සිංහරාජයට, පමණක්, ආවේණික, ශාක, ගණ, 13ක්, ඇත, .]
|
[LOC, O, O, O, O, O, O, O]
|
ner_train_2521
|
[එහෙත්, ඊට, පමණක්, මූලිකත්වය, දීමෙන්, හා, නගරයෙන්, පිට, ගමේ, අවශ්‍යතා, මොනවාද, යන්න, ගැන, අවධානය, යොමු, නොකිරීමෙන්, මේ, පරාජය, ලබා, ගත්, බව, විචාරකයෝ, පෙන්වා, දෙති, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2522
|
[ඊයේ, රාත්‍රී, වෑන්, රථයකින්, පැමිණි, පුද්ගලයෙකු, විසින්, වෙඩි, තැබීම, සිදුකර, පළා, ගොස්, ඇති, බව, පොලිසිය, පැවසුවේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2523
|
[අවිස්සාවේල්ල, හොනිටන්, ප්‍රදේශයේ, සීතාවක, උරුමය, පදනම, හා, එක්ව, ජල, සම්පාදන, හා, ජලාපවහන, අමාත්‍ය, ආණ්ඩු, පක්ෂයේ, ප්‍රධාන, සංවිධායක, දිනේෂ්, ගුණවර්ධන, මහතාගේ, මූලිකත්වයෙන්, මෙම, ප්‍රදර්ශණය, හා, උත්සවය, සංවිධානය, කර, තිබිණ, .]
|
[LOC, LOC, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2524
|
[මෙතැන, කරල, තියෙන්නේ, අධ්‍යාපන, අමාත්‍යාංශය, වැය, ශීර්ෂය, ස්ථාවර, වත්කම්, පෙන්වමින්, පිම්බීමක්, කිරීමයි, .]
|
[O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O]
|
ner_train_2525
|
[ඒ, පිළිබඳව, මාධ්‍යවේදීන්, දැනුවත්, කරන, ලෙස, නීතිඥවරයාට, දැනුම්, දුන්, මහේස්ත්‍රාත්වරයා, යම්, යම්, බාහිර, පුද්ගලයන්ගේ, ප්‍රකාශ, සලකා, බැලිය, නොහැකි, බව, පැවසීය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2526
|
[මග, දමා, ගොස්, ඇති, කිසිවක්, පරීක්ෂා, කිරීමට, නොයන, මෙන්, දන්වන්න, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2527
|
[ඔහු, මියගියේ, 1896, දීය, .]
|
[O, O, O, O, O]
|
ner_train_2528
|
[සිවිල්, යුද්ධයට, බියෙන්, පළා, ගොස්, බටහිර, සුඩානයේ, තාවකාලික, සරණාගත, කඳවුරක, රැඳී, සිටින, පිරිසක්, ,, එරට, පොලිසිය, විසින්, ඉවත්, කිරීමට, යාමේ, දී, ඇති, වූ, අරගලයක, දී, පොලිස්, නිලධාරීන්, තිදෙනකුට, හා, සාමාන්‍ය, වැසියන්, 15, දෙනකුට, බරපතළ, තුවාල, සිදු, වී, ඇතැයි, වාර්තා, වෙයි, .]
|
[O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2529
|
[වෙන්නප්පුව, ප්‍රදේශයේ, දී, අත්අඩංගුවට, ගත්, පුද්ගලයෙකු, සතුව, තිබු, මුදල්, හා, ස්වර්ණාභර්ණ, තොගයක්, පැහැරගෙන, එම, පුද්ගලයා, මුදා, හැරීම, සම්බන්ධයෙන්, එම, පොලිස්, නිලධාරීන්ට, එරෙහිව, චෝදනා, එල්ල, වී, ඇති, බව, සඳහන්, වේ, .]
|
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2530
|
[මෙසේ, ඉකුත්, 2, දින, අලුයම, ඝාතනයට, පත්, වූයේ, හංවැල්ල, දිද්දෙණිය, ප්‍රදේශයේ, පදිංචිකරුවකු, වූ, 48, හැවිරිදි, හෙට්ටිආරච්චිගේ, කපිල, නමැති, පුද්ගලයෙකි, .]
|
[O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, PER, PER, O, O, O]
|
ner_train_2531
|
[ශ්‍රී, ලංකාව, අපරාජිතව, තරගාවලිය, නිම, කරද්දී, ,, මලයාසියාව, තරග, දෙකක්, පරාජය, වූ, අතර, ඒ, තරග, දෙකම, ශ්‍රී, ලංකාව, හමුවේ, පරාජය, වීමද, විශේෂත්වයකි, .]
|
[LOC, LOC, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O]
|
ner_train_2532
|
[ඊට, අමතරව, එම, උද්ඝෝෂණයේදී, ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ගේ, අයිතිවාසිකම්, උල්ලංඝනය, කර, ඇති, පොලිස්, නිලධාරින්, හඳුනාගෙන, ඔවුනට, එරෙහිව, විනයානුකූල, පියවර, ගන්නා, ලෙස, ද, නිර්දේශ, කර, තිබේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2533
|
[දකුණු, අප්‍රිකානු, මහ, මැතිවරණයෙන්, දස, වසරක්, බලයේ, සිටි, ජනපති, තවෝට, මෙවරත්, වාර්තාගත, විශිෂ්ඨ, ජයක්, ජොහැන්ස්බර්ග්හි, දී, ඉකුත්, බදාදා, පැවැත්, වූ, දකුණු, අප්‍රිකානු, මහ, මැතිවරණයෙන්, ඊයේ, වන, විට, ලැබී, තිබුණු, ප්‍රතිඵල, අනුව, දශ, වසරක්, බලයේ, සිටි, ජනාධිපති, තබෝ, එම්බකිගේ, අප්‍රිකානු, ජාතික, කොංග්‍රසය, වාර්තාගත, විශිෂ්ඨ, ජයක්, අත්පත්, කැර, ගෙන, ඇත, .]
|
[LOC, LOC, O, O, O, O, O, O, O, PER, O, O, O, O, LOC, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O]
|
ner_train_2534
|
[එහෙත්, අද, ඉන්දීය, ජනතාව, මෙය, ප්‍රශ්නයක්, නොකර, ගන්නේ, තමා, මෙතෙක්, කල්, රැවටූ, රැඩිකල්වාදී, ලේ, පිපාසිත, හින්දු, භක්තික, නායකයන්ට, වඩා, අපට, යමක්, කරනු, ඇතැයි, යන, හැඟීමක්, ඔවුන්, කොයි, කාගේත්, හදවත, තුළ, ගුලි, වී, ඇති, බැවිනි, .]
|
[O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2535
|
[ලන්දේසී, බලකොටුවක්, මෙහි, දක්නට, හැකිය, .]
|
[LOC, LOC, O, O, O, O]
|
ner_train_2536
|
[ආරක්ෂක, මණ්ඩලයේ, රහස්‍ය, වාර්තා, ආරක්ෂක, ඇමැතිවරයාට, පෙර, වෙනත්, පාර්ශ්වයන්, අතට, පත්වන, බව, විපක්ෂයේ, ප්‍රධාන, සංවිධායක, අනුර, කුමාර, දිසානායක, මහතා, ඊයේ, පාර්ලිමේන්තුවේදී, ප්‍රකාශ, කළේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O]
|
ner_train_2537
|
[මෙය, තුළට, දළයෙන්, කොටසක්, හෝ, දතක, කෑල්ලක්, ඇතුල්, විය, හැකිය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2538
|
[සුපිරි, මෝටර්, රථයකින්, අදාළ, ගංජා, තොගය, ප්‍රවාහනය, කරමින්, සිටියදී, ඔවුන්, අත්, අඩංගුවට, ගෙන, තිබේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2539
|
[රෝහිත, විදුලි, වේගයෙන්, දේශපාලනයේ, ඉහළට, නැඟීමට, සමාන්තරව, ඔහු, ආර්ථිකව, ද, “, කොඩිය, “, දැමු, බවය, .]
|
[PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2540
|
[ලෙච්වර්ත්, බෞද්ධ, මධ්‍යස්ථානයේ, දී, දවස, මුළුල්ලේ, පිංකම්, මාලාවක්, පැවැත්වූ, අතර, බුද්ධ, චරිතය, අළලා, ඉංග්‍රීසි, භාෂාවෙන්, නිර්මාණය, වී, තිබූ, චිත්‍රපටියක්, ප්‍රදර්ශනය, කෙරිණ, .]
|
[LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2541
|
[එපමණක්, නොව, අර්ධ, ව, හෝ, සම්පූර්ණ, ව, හෝ, රාජ්‍ය, සේවය, ලබන, ආයතන, පුද්ගලීකරණයට, නතු, කිරීමට, උපදෙස්, ලැබිණි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2542
|
[එකමුතුව, ගොඩනගමු, ලොව, දිනන, දේශයක්, 66, වසරකට, පෙර, දිනාගත්, නිදහසේ, දෝංකාරය, කෑගලු, පුරවරයේ, දී, , පිළිරැව්, දුන්නේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O]
|
ner_train_2543
|
[මෙනිසා, සංචාරක, ,, කෘෂිකර්මාන්ත, ආදි, ක්ෂේත්‍ර, ගණනාවකට, එය, බලපානු, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2544
|
[ආනන්ද, ,, ඉසිපතන, ,, රාජකීය, ,, සාන්ත, ජෝසප්, ,, ත්‍රිත්ව, ,, තර්ස්ටන්, ,, කොළඹ, හින්දු, විද්‍යාලය, ,, ධර්මරාජ, ,, ද, මැසනඩ්, ,, මහින්ද, ,, සාන්ත, ඇලෝසියස්, ,, සාන්ත, පීතර, ,, හෝලික්‍රොස්, ,, නාලන්ද, ,, සාන්ත, අන්තෝනි, ,, සාන්ත, සෙබස්තියන්, ,, වෙස්ලි, ,, ඩී., එස්., සේනානායක, ,, රිච්මන්ඩ්, ,, සාන්ත, බෙනඩික්, ,, සාන්ත, තෝමස්, සහ, සහිරා, යන, විද්‍යාලයීය, කණ්ඩායම්, මේ, සඳහා, සහභාගි, වීමට, නියමිතය, .]
|
[ORG, O, ORG, O, ORG, O, ORG, ORG, O, ORG, O, ORG, O, LOC, ORG, ORG, O, ORG, O, ORG, ORG, O, ORG, O, ORG, ORG, O, ORG, ORG, O, ORG, O, ORG, O, ORG, ORG, O, ORG, ORG, O, ORG, O, ORG, ORG, ORG, O, ORG, O, ORG, ORG, O, ORG, ORG, O, ORG, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2545
|
[වැඩිදුරටත්, කරුණු, දැක්වූ, ඇමැතිවරයා, ශ්‍රී, ලංකා, නිදහස්, පක්ෂය, ප්‍රතිපත්තියක්, ලෙස, ජාතික, ආණ්ඩු, සංකල්පය, පිළි, අරගෙන, තිබෙනවා, .]
|
[O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2546
|
[ඉස්ලාමීයත්වය, පෙරටු, කැර, ගෙන, ඇමරිකාවට, එරෙහි, තුන්වැනි, ලෝක, එක්සත්, පෙරමුණක්, ගොඩ, නඟා, ඊශ්‍රායෙලය, චප්පකැර, ,, පලස්තීනය, මුදා, ගැනීමේ, අති, සටන්කාමි, පිළිවෙතකට, කැපව, සිටි, ගඩාෆි, ,, එම, දේශපාලන, ක්රියාදාමයේ, දී, ඇමරිකාවේ, ආක්‍රමණශීලි, ප්‍රතිචාරයෙන්, නොයෙක්, වර, බැට, කෑවේ, ය, .]
|
[O, O, O, O, LOC, O, ORG, ORG, ORG, ORG, O, O, LOC, O, O, LOC, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O]
|
ner_train_2547
|
[ක්‍රිස්තු, දෙවියන්, වහන්සේගේ, ජීවිත, කථාව, අඩි, 7800ක්, දිගැති, කැන්වස්, රෙද්දක, දිය, සායමෙන්, නිර්මාණය, කිරීම, ඔහුගේ, වෑයම, වේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2548
|
[වත්මන්, රජයට, විරුද්ධ, මත, දැරීම, නිසා, තිබෙන, ගැටලුවත්, තමයි, මෙම, තත්ත්වයට, හේතුව, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2549
|
[.සුන්දර, කතා, විතරයි, .]
|
[O, O, O, O]
|
ner_train_2550
|
[ඇමෙරිකා, සාගරජීව, විද්‍යාඥ, මාක්, අර්ඞ්මන්, සහ, එයාගේ, බිරිය, අර්නාස්, මේතා, ඉන්දුනීසියාවේ, සුලවේසී, දූපතේ, (ඒ, කියන්නේ, කොමරෝස්, දූපත්වල, සිට, සැතපුම්, 6,200, ක්, දුරිනි), මාළු, වෙළෙඳ, පොළක, යද්දී, මාළු, කරත්තයක, සීලාකාන්ත්, මාළුවෙකු, දකින්න, ලැබුණා, .]
|
[LOC, O, O, PER, PER, O, O, O, PER, PER, LOC, LOC, LOC, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2551
|
[ප්රජාතන්ත්රවාදය, මෙන්ම, ප්රශස්ත, පාලනය, ද, උදෙසා, ලබා, දුන්, අවස්ථාව, ඔස්සේ, හයිටියට, සේවයක්, සැලසීමට, ඔහු, අපොහොසත්, වූ, බව, ඇමරිකාවේ, දී, තර්කය, විය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O]
|
ner_train_2552
|
[මෙවර, තරගාවලියේ, අවසන්, අදියර, ලෙස, පැවැති, මලල, ක්‍රීඩා, තරගාවලිය, ආරම්භ, වනවිට, සිය, පදක්කම්, සටහනට, එකදු, රන්, පදක්කමක්, හෝ, එකතු, කර, ගැනීමට, නොහැකි, වූ, උතුරු, පළාතට, පළමු, රන්, පදක්කම, හිමි, කර, දීමට, ජේ., අනීතා, සමත්, වූවාය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, PER, PER, O, O, O]
|
ner_train_2553
|
[ඒවා, සොයා, ගැනීමට, රහස්, පොලිසියත්, එක්නැලිගොඩ, නඩුවේ, රජයේ, නීතිඥවරයාත්, හමුදාපතිවරයාගේ, සහාය, අධිකරණය, හරහා, ඉල්ලා, සිටියේය, .]
|
[O, O, O, ORG, ORG, PER, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2554
|
[අප, ජීවත්, වන, පෘථිවි, ග්‍රහලෝකය, අනාගත, පරම්පරාවන්, සඳහා, සුරක්ෂිත, කිරීම, අපගේ, ප්‍රධාන, වගකීම, බව, අමතක, නොකළ, යුතු, බවත්, මෙය, සමස්ත, ග්‍රහලෝකයටම, බලපාන, ප්‍රශ්නයක්, බැවින්, ඒ, අරභයා, සමස්ත, ලෝක, නායකයන්ගේම, එකමුතු, වීම, අත්‍යවශ්‍ය, කාරණයක්, බවත්, ශ්‍රී, ලංකා, ජනාධිපති, මෛත්‍රීපාල, සිරිසේන, මහතා, ඊයේ, ආරම්භ, වූ, එක්සත්, ජාතීන්ගේ, ලෝක, දේශගුණික, විපර්යාස, සමුළුව, අමතා, අවධාරණය, කෙළේය, .]
|
[O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, PER, PER, O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O]
|
ner_train_2555
|
[ඊට, මාස, 11, කට, කලින්, කෙනඩි, අභ්‍යවකාශ, මධ්‍යස්ථානයේදී, ගුවන්ගත, වෙන්න, සූදානමින්, සිටියදී, රොකට්ටුව, පිපිරී, විනාශ, වීමෙන්, මියගිය, තවත්, ගගනගාමීන්, තිදෙනකු, සිහිපත්, කරන්නත්, ඇපලෝ, 8, කණ්ඩායම, අමතක, කළේ, නැහැ, .]
|
[O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2556
|
[තම, මුස්ලිම්, ප්‍රජාව, මේවන, විට, ජාතිවාදීන්ගේ, හිරිහැරයට, ලක්නොවී, නිදහසේ, ආගමික, කටයුතු, කරමින්, නිදහසේ, ජීවත්වන, බව, මන්ත්‍රීවරයා, පෙන්වාදී, ඇත්තේ, මක්කම, පිහිටි, ', සිලෝන්, හවුස්, ', නම්, ලංකාවේ, බැතිමතුන්, සඳහා, ඉදිකර, ඇති, සංචාරක, නිකේතනයක, පැවති, සම්මුඛ, සාකච්ඡාවේදීය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, ORG, ORG, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2557
|
[සැකකරුවන්, මාතර, මහේස්ත්‍රාත්, අධිකරණයට, ඉදිරිපත්, කිරීමට, නියමිතය, .]
|
[O, LOC, ORG, ORG, O, O, O, O]
|
ner_train_2558
|
[එම, පිරිස, පුදුචෙරිහි, සිට, ඕස්ට්‍රේලියාව, බලා, පිටත්ව, බව, ඕස්ට්‍රේලියානු, නිලධාරීන්, පවසා, තිබුණ, ද, ඒ, පිළිබඳ, කිසිදු, තොරතුරක්, පුදුචෙරි, පොලිස්, නිලධාරින්, සතුව, නොපවතින, බව, ඔහු, ප්‍රකාශ, කර, ඇත, .]
|
[O, O, LOC, O, LOC, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2559
|
[සම්මුතියක්, ඇති, කර, ගැනීම, උදෙසා, බර, දැමීමට, ඇමරිකාව, ඉදිරිපත්, වූයේ, නැත, .]
|
[O, O, O, O, O, O, O, LOC, O, O, O, O]
|
ner_train_2560
|
[ඔවුන්, රුගුම්, ,, ගැයුම්, ,, වැයුම්, ,, නාට්‍ය, හා, සිංහල, ,, දෙමළ, ,, ඉංග්‍රීසි, ,, ජපන්, භාෂාවලින්, අංග, 33, ක්, ප්‍රසංගයක්, මෙම, ප්‍රසංගයට, ඇතුලත්, විය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2561
|
[සුඩානයේ, පූර්ණ, සාම, ගිවිසුමට, අස්සන්, තැබීම, අගෝස්තුවේ, කාටුම්හි, දී, සුඩාන, රජය, හා, එරට, සුඩාන, ජනතා, විමුක්ති, හමුදාව, අතර, පරිපූර්ණ, අවසන්, සාම, ගිවිසුම, අගෝස්තු, මස, අස්සන්, කැරෙනු, ඇතැයි, ප්‍රකාශ, වී, ඇති, අතර, ,, දෙපාර්ශවය, අතර, පවත්නා, සටන්, විරාම, ගිවිසුමේ, කාලය, ඉකුත්, ව, ඇති, නිසා, එය, තව, ත්, තෙමසකට, දීර්ඝ, කිරීම, ද, පසුගිය, දා, සිදු, විය, .]
|
[LOC, O, O, O, O, O, O, LOC, O, ORG, ORG, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2562
|
[ඔහුගෙන්, පසු, නායකත්වයට, ගිය, අඟහරුවාදා, තෝරා, ගැනුණු, අබ්දෙල්, අසිස්, රන්තිසි, වඩා, දැඩි, මතධාරි, සටන්, කාමියකු, ලෙස, සැලැකේ, .]
|
[O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O]
|
ner_train_2563
|
[එනිසා, මෙවර, ඉන්දීය, මහ, මැතිවරණය, මගින්, දේශපාලන, පණිවිඩ, ගණනාවක්, දිල්ලිය, හරහා, කොළඹටත්, ,, කරච්චියටත්, ලැබී, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O, O, LOC, O, LOC, O, LOC, O, O, O]
|
ner_train_2564
|
[වෙන්නොරුව, විජයබා, මහා, විද්‍යාලය, සංවිධානය, කළ, පොසොන්, වැඩ, සටහනක්, පසුගියදා, විද්‍යාලයේ, දී, පැවැත්විණි, .]
|
[LOC, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2565
|
[ඔහු, ස්ඞීනයේ, පිළිගත්, විද්‍යාඥයෙක්, ,, නව, නිපැයුම්කරුවෙක්, ,, ව්‍යාපාරිකයෙක්, ,, සාමයට, ලැදි, අයෙක්, මෙන්ම, ගත්, කතුවරයෙක්, ද, වෙයි, .]
|
[O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2566
|
[ඒත්, වසර, ගණනාවකට, පසුවයි, මෙතරම්, විශාල, ග්රහකයක්, පෘථිවිය, අසලින්, ගමන්, කළේ, .]
|
[O, O, O, O, O, O, O, LOC, O, O, O, O]
|
ner_train_2567
|
[මහනුවර, ගලගෙදර, මැදගොඩ, ශ්‍රී, සිද්ධාර්ථෝදය, විද්‍යාතන, පිරිවෙනේ, නියෝජ්‍ය, පරිවේනාධිපති, දිඹුල්කුඹුරේ, විසුද්ධානන්ද, හිමි, .]
|
[LOC, LOC, ORG, ORG, ORG, ORG, ORG, O, O, PER, PER, O, O]
|
ner_train_2568
|
[මෙහිදී, සිද්ධියට, අදාළව, භාවිතා, කළ, 62-1859, කළු, පැහැති, ඩිෆෙන්ඩර්, රථය, මුදාහරින, ලෙසට, නීතිඥ, වන්නිනායක, මහතා, අධිකරණයෙන්, ඉල්ලා, සිටියේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O]
|
ner_train_2569
|
[නායිඳු, මෙන්, මිලින්දව, ද, ඇමරිකාව, විසින්, පිළිගනු, ලබන, පුද්ගලයෙකි, .]
|
[PER, O, PER, O, O, O, O, O, O, O]
|
ner_train_2570
|
[කෘෂිකර්මික, ,, සෞඛ්‍ය, ආරක්ෂණ, ,, ජල, පවිත්‍රකරණය, ආදී, අංශවල, දේශීය, සහ, විදේශීය, ගැටලු, හඳුනා, ගනිමින්, ඒවාට, විසඳුම්, ලබාදීමට, මෙම, පර්යේෂන, වැඩසටහනේ, අරමුණකි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2571
|
[ඇගේ, නිර්මාණය, බටහිර, ආසියාව, ,, අප්‍රිකාව, ,, ලතින්, ඇමරිකාව, ,, යුරෝපය, ,, උතුරු, ඇමරිකාව, සහ, කැරිබියානු, රටවලින්, ජය, ගන්නා, නිර්මාණ, අතර, පැවැත්වෙන, ජාත්‍යන්තර, තරඟයට, ඉදිරිපත්, කෙරෙන, අතර, එම, ජයග්‍රාහකයා, ජගත්, ජයග්‍රාහකයන්ගේ, උත්සවයක, දී, ප්‍රකාශයට, පත්කිරීමට, නියමිතයි, .]
|
[O, O, LOC, LOC, O, LOC, O, LOC, LOC, O, LOC, O, LOC, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2572
|
[හින්දු, ටයිම්ස්, පුවත්පත, එහි, දී, ප්‍රශ්න, කැර, තිබුණේ, රජයෙන්, ප්‍රකාශිත, දිදුලන, ඉන්දියාවක්, පවතින්නේ, නම්, රුපියල්, 40ක්, වැනි, ලාබදායි, සාරි, බෙදා, දීමක, දී, ඒවා, ඩැහැ, ගැන්මට, මෙවන්, පොර, කෑමක්, සිදු, වේ, ද, යන්න, ය, .]
|
[ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2573
|
[සවුදි, අරාබියට, අනවසරයෙන්, ඇතුළුවන, සංක්‍රමණිකයන්, මෙම, කන්දහාර්, පාලම, යටට, පැමිණෙන, අතර, එහිදී, ඔවුන්ව, අදාළ, රටවලට, පිටත්කර, හැරීම, සවුදි, රජය, විසින්, සිදුකරනු, ලබයි, .]
|
[LOC, LOC, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O]
|
ner_train_2574
|
[එහෙත්, භාරතීය, ජනතා, පක්ෂයට, ඉන්දියානු, ජනතාවට, පෙන්වා, දීමට, උත්සාහ, කළේ, සෝනියා, ගාන්ධි, සම්ප්‍රදායික, ඉන්දියානු, ගැහැනියක්, නොවන, බව, ය, .]
|
[O, ORG, ORG, ORG, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O]
|
ner_train_2575
|
[ආණ්ඩුවේ, මෙම, වැඩපිළිවෙළට, එරෙහිව, සංස්ථාවේ, සියලු, සේවකයන්, පෙළ, ගැසී, සිටින, බවද, සඳහන්, කළ, ඒ, මහතා, ජනාධිපතිවරයා, හා, අගමැතිවරයා, හමුවී, මේ, පිළිබඳ, සාකච්ඡා, කිරීමට, බලාපොරොත්තු, වන, බවත්, සාර්ථක, විසඳුමක්, නොලැබුණහොත්, දීපව්‍යාප්ත, වැඩ, වර්ජනයකට, යැමට, සංස්ථා, වෘත්තීය, සමිති, තීරණය, කර, ඇති, බවත්, කීවේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2576
|
[ශ්‍රී, ලංකා, ක්‍රිකට්, ජයග්‍රාහී, මාවතකට, ඔසවා, තැබීමේ, වගකීම, ක්‍රීඩකයන්, සතු, නමුත්, ,, ඔවුන්ට, ඒ, සඳහා, කොන්ද, කෙළින්, තබා, ගෙන, ක්‍රීඩා, පිටියට, බැසීමට, හැකි, වටපිටාව, සකසා, දිය, යුත්තේ, ක්‍රිකට්, පාලකයන්ය, .]
|
[ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2577
|
[මේ, නිසා, බොහෝ, සංචාරකයන්, වනෝද්‍යානය, අසලට, පැමිණ, යළි, හැරී, යන, බව, විල්පත්තු, ජාතික, ජීප්, රථ, හිමියන්ගේ, සංගමය, පෙන්වා, දෙයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, ORG, O, O, O]
|
ner_train_2578
|
[ආපහු, එද්දී, පැරෂූටයේ, දෝෂයක්, හටගෙන, ‘සෝයූස්, 1’, අජටාකාශගාමී, ව්ලැඩිමීර්, කොමරෝෆ්, මියගියා, .]
|
[O, O, O, O, O, O, O, O, PER, PER, O, O]
|
ner_train_2579
|
[ඡායාරූප-, පින්නවල, මැදි, විදුහල්, මාධ්‍ය, ඒකකය, සී., ඩබ්ලිව්., ඩබ්ලිව්., කන්නන්ගර, මැතිතුමන්ව, වර්ෂයකට, එක්, දිනක්, පමණක්, සිහිපත්, කරන්න, අපි, පුරුදුවෙලා, ඉන්නවා, .]
|
[O, ORG, ORG, ORG, O, O, PER, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2580
|
[ඉන්, පසු, ඉරානය, සහ, සිරියාව, විසින්, ලිබියාව, ආදර්ශයට, ගත, යුතු, බවට, ඇමරිකාව, ප්‍රකාශ, කෙළේ, ය, .]
|
[O, O, LOC, O, LOC, O, LOC, O, O, O, O, LOC, O, O, O, O]
|
ner_train_2581
|
[මේ, ත්‍රස්තවාදින්, සමග, සටන්වැදීම, 20,000ක, හමුදාවක්, ප්‍රමාණවත්, බව, හමුදා, නිලධාරීන්, ප්‍රකාශ, කළත්, ,, මෑතක, දී, ප්රචණ්ඩත්වය, වර්ධනය, වීම, හමුවේ, අවශ්‍යතාක්, කල්, 20,000ක, හමුදාවක්, පවත්වා, ගෙන, යාම, අමෙරිකාව, කටයුතු, කරනු, ඇත, ", යනුවෙන්, ද, ඔහු, පැවසීය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2582
|
[රාජපක්ෂ, සමයේදී, ඇරැඹි, රෝහිත, අබේගුණවර්ධන, සම්බන්ධව, මෙම, අල්ලස්, පරීක්ෂණය, “, මහජන, ප්‍රදර්ශනය, “, ට, විවෘත, වූයේ, එම, පරීක්ෂණය, පැවැත්වූ, පරීක්ෂකවරුන්, වූ, ඒ., එම්., නිහාල්, අමරසිරි, හා, කේ., ඒ., සුජාතා, කුමාරිට, රාජකාරි, මාරුවීම, ලබාදීමත්, සමඟය, .]
|
[PER, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, PER, O, PER, PER, PER, PER, O, O, O, O, O]
|
ner_train_2583
|
[ආසියානු, අලියා-එලිෆාස්, මැක්සිමස්, ආසියානු, අලි, බොහෝ, විට, අයත්, වන්නේ, මෙම, කුලයටයි, .]
|
[LOC, O, O, LOC, O, O, O, O, O, O, O, O]
|
ner_train_2584
|
[පාසල්, ගෙවත්ත, අලංකාරව, පවත්වා, ගෙන, යාමට, කාලය, ,, ශ්‍රමය, කැප, කරමින්, ක්‍රියා, කරන, කෘෂිකර්ම, ආචාර්ය, ජයසුන්දර, මහතා, අදහස්, දක්වමින්, අපි, වවමු, –, රට, නගමු, යන, සංකල්පය, පාසල්, පද්ධතිය, තුළ, යථාර්ථයක්, කරන්නට, තමන්ට, හැකි, වීම, ගැන, පුරවැසියකු, ලෙස, තමා, දැඩි, සතුටට, පත්, වන, බව, ද, ,, තමා, මෙන්ම, පාසලේ, දියණිවරුන්, ආත්ම, තෘප්තියක්, ,, මානසික, ලබන, බව, ද, මෙම, ගෙවත්ත, තව, දුරටත්, සංවර්ධනය, කිරීම, තුළින්, තම, පාසලේ, දියණිවරුණ්ට, ගහකොළ, පිළිබඳ, සැබෑ, ඇල්මක්, ඇති, කිරිම, තම, අභිලාෂය, බව, ද, සඳහන්, කෙළේ, ය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2585
|
[අගමැතිනි, ගිලාඞ්, ඊට, අනුබල, දුන්නාය, .]
|
[O, PER, O, O, O, O]
|
ner_train_2586
|
[ලෝකයේ, රසායනික, අවි, සම්බන්ධයෙන්, සොයා, බලන්නේත්, ඒවා, තහනම්, කිරීමට, පියවර, ගන්නේත්, එක්සත්, ජාතීන්ගේ, රසායනික, අවි, පිටුදැකීමේ, අධීක්ෂණ, සංවිධානයයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, ORG, O, O]
|
ner_train_2587
|
[මෙසේ, වසා, දැමෙන, පාසල්වල, අතපසු, වන, අධ්‍යන, කටයුතු, වෙනුවෙන්, සති, අන්තය, හිළවු, සැසි, පැවැත්වීමට, ද, කටයුතු, කරන, බව, උතුරු, මැද, පළාත්, අධ්‍යාපන, දෙපාර්තුමේන්තුව, සඳහන්, කරයි’, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, LOC, ORG, ORG, O, O, O]
|
ner_train_2588
|
[රජය, විසින්, ක්‍රියාත්මක, කරන, කටයුතු, පවත්වාගෙන, යාම, සඳහා, ඇති, බාධක, ඉවත්, කිරිමට, පියවර, ගත, යුතු, බව, සෞඛ්‍ය, ආරක්ෂණ, හා, පෝෂණ, අමාත්‍ය, නිමල්, සිරිපාල, ද, සිල්වා, මහතා, පවසයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, PER, O, O, O]
|
ner_train_2589
|
[වත්මන්, රජයේ, අයවැය, පාර්ලිමේන්තුවේදී, සම්මත, වුවත්, එහි, ඇති, ජනතා, විරෝධී, යෝජනා, හකුලා, ගන්නාතුරු, අද, සිට, දිවයින, පුරා, රාජ්‍ය, හා, අර්ධ, රාජ්‍ය, ආයතන, තුළ, කඩින්, කඩ, වැඩ, වර්ජන, ,, උද්ඝෝෂණ, පැවැත්වෙන, බවද, ලබන, 15, දා, රජයේ, සියලු, ක්ෂේත්රවල, වෘත්තීය, සමිති, ,, දැවැන්ත, වැඩ, වර්ජනයකට, සූදානම්ව, සිටින, බවද, රාජ්‍ය, ,, අර්ධ, රාජ්‍ය, පෞද්ගලික, අංශ, වෘත්තීය, සමිති, එකමුතුව, ඊයේ, පැවැති, මාධ්‍ය, හමුවේදී, සඳහන්, කළේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O]
|
ner_train_2590
|
[අපි, සතුටු, වෙනවා, මෙය, සාර්ථකව, ඉටුකිරීමට, හැකිවීම, පිළිබඳව, .]
|
[O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2591
|
[අපි, ලබන, 19, දා, අයවැය, තෙවන, වර, කියවීමට, පෙර, අයවැය, ලේඛනයට, තේ, පොහොර, සහනාධාරයත්, පොල්, පොහොර, සහනාධාරයත්, ඇතුළත්, කරන්න, උත්සාහ, කරනවා, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2592
|
[පසුගිය, ජනාධිපතිවරණය, සහ, මහ, මැතිවරණයේදී, හිටපු, ජනාධිපති, මහින්ද, රාජපක්ෂ, මහතා, තමන්ට, නැවත, මේ, රටේ, බලය, ලබාගැනීමට, උත්සාහ, කළද, ඉදිරියේදී, ඒ, මහතාගේ, නායකත්වයෙන්, දේශපාලනය, කිරීමට, හිඩැසක්, හෝ, අවස්ථාවක්, නොමැති, බව, ශ්‍රී, ලංකා, නිදහස්, පක්ෂයේ, මහලේකම්, කෘෂිකර්ම, අමාත්‍ය, දුමින්ද, දිසානායක, මහතා, පැවැසීය, .]
|
[O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, PER, PER, O, O, O]
|
ner_train_2593
|
[පර්යේෂණයේ, දී, සොයා, ගැනුණු, අඟුරු, ,, වැලි, සාම්පල, හා, ගඩොල්, පරීක්ෂා, කිරීමෙන්, පසුව, මෙම, නව, තොරතුරු, පිළිබඳව, තහවුරැවක්, ලැබී, තිබේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2594
|
[බර, රාත්තල්, 200, කි, .]
|
[O, O, O, O, O]
|
ner_train_2595
|
[1412, දි, කොට්ටේ, රජ, පැමිණ, සයවැනි, පැරකුම්බා, රජු, මෙම, විහාරයට, උළු, සෙවිළි, කළ, පියස්සක්, ඇතුලත්, කර, වටදාගයක්ද, නිර්මාණය, කර, ඇත, .]
|
[O, O, LOC, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2596
|
[එවැනි, අවස්ථාවලදී, පරිසර, බලපෑම, ඇගයීමට, මධ්‍යම, පරිසර, අධීකාරිය, කටයුතු, කරයි, .]
|
[O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O]
|
ner_train_2597
|
[කොයින්ස්, වෙතින්, ස්ට්‍රෝබෙරි, බීර, ත්‍රී, කොයින්ස්, සමාගම්, රසැති, නව, බීර, වර්ගයක්, හඳුන්වා, දී, ඇත, .]
|
[ORG, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2598
|
[ජනතා, විමුක්ති, පෙරමුණ, ඔස්සේ, ඉදිරිය, ආවේ, තරුණ, නායකත්වයයි, .]
|
[ORG, ORG, ORG, O, O, O, O, O, O]
|
ner_train_2599
|
[මගේ, අතිනුත්, එම, වැරැද්ද, සිදු, වුණා, .]
|
[O, O, O, O, O, O, O]
|
ner_train_2600
|
[කොළඹ, බණ්ඩාරනායක, සම්මන්ත්රණ, ශාලාවේදී, පසුගිය, මාසයේ, පැවැති, ජාත්‍යන්තර, පොත්, ප්‍රදර්ශනය, නැරඹීමට, පැමිණි, අය, හා, දිවයින, පුරා, පාසල්, සිසුන්, සහභාගි, කර, ගනිමින්, සිදු, කළ, සමීක්ෂණ, දෙකකින්ම, මෙය, තහවුරු, වී, තිබේ, .]
|
[LOC, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.