id
stringlengths
14
14
tokens
stringlengths
15
999
ner_tags
stringlengths
9
403
ner_train_2701
[ලොකු, අයියාගේ, .]
[O, O, O]
ner_train_2702
[අතීතයේ, සිටම, අලියන්ට, රාජකීයත්වයෙන්, සලකණු, ලැබීය, .]
[O, O, O, O, O, O, O]
ner_train_2703
[පොලිස්‌පති, එන්., කේ., ඉලංගකෝන්, ජ්‍යෙෂ්ඨ, නියෝජ්‍ය, පොලිස්‌පති, රවී, විඡේගුණවර්ධන, යන, මහත්වරුන්ගේ, මඟපෙන්වීම, යටතේ, හා, පොලිස්‌, නාවික, කොට්‌ඨාසයේ, අධ්‍යක්‌ෂ, පොලිස්‌, ජීවිතාරක්‌ෂක, ලේකම්, සහකාර, පොලිස්‌, අධිකාරී, එච්., එච්., චූලසිරි, මහතාගේ, අධීක්‌ෂණය, යටතේ, මෙම, කණ්‌ඩායම්, ක්‍රීඩා, කටුයුතුවල, නිරතවෙනු, ලබයි, .]
[O, PER, PER, PER, O, O, O, PER, PER, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2704
[පස, ආරක්ෂා, කිරීමේ, පනත, (වර්ෂ, 1996, අංක, 24, දරණ, හා, 1953, අංක, 29, දරණ, පනත්වලින්, සංශෝධිත, 1951, අංක, 25, දරණ, පනත), මෙම, පනත, ඇති, කිරීමේ, ප්‍රධාන, අරමුණු, වන්නේ, පස, ඛාදනය, වීම, වැළැක්වීම, හා, එය, අවම, කර, ගැනීමට, කටයුතු, කිරීම, යි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2705
[බිෂෙප්, විද්‍යාලයීය, රඟහලේ, පැවැත්, වූ, ප්‍රසංගය, නර්ථනාචාර්ය, නුවන්, රංජන්, ප්‍රියන්ත, සහ, ක්‍රිෂාන්ති, ඇන්ජලෝ, මහත්මිය, ඇතුළු, බෙම්මුල්ල, ගම්වාසීන්ගේ, උත්සාහයක, ප්‍රතිඵලයක්, විය, .]
[ORG, ORG, O, O, O, O, O, PER, PER, PER, O, PER, PER, O, O, LOC, O, O, O, O, O]
ner_train_2706
[හොඳම, සංගීතය, –, වත්තල, ලයිසියම්, ජාත්‍යන්තර, පාසලේ, ‘‘තණකොළ, පෙත්තයි, යාළුවො, රොත්තයි”, නාට්‍යයේ, සුදර්ශන, බණ්ඩාර, (සීමිත), .]
[O, O, O, LOC, ORG, ORG, ORG, O, O, O, O, O, PER, PER, O, O]
ner_train_2707
[තීරු, බදු, රහිත, වාහන, බලපත්‍රය, වෙනුවට, රුපියල්, ලක්‌ෂ, දහයක්‌, ලබාදෙන, බවට, මුදල්, ඇමැතිවරයා, ප්‍රකාශ, කළද, තම, ඉල්ලීම්, ඩියුටි, ෆ්‍රී, වාහනයකට, පමණක්‌, ලඝූ, කිරීමට, ආණ්‌ඩුවට, ඉඩ, නොදෙන, බවද, හෙතෙම, කියා, සිටියේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2708
[අධි, ආරක්ෂිත, කලාප, පෙන්වා, යළි, පදිංචි, වීමට, බාධා, නොකළ, යුතුයි, යාපන, අර්ධද්වීපයේ, ස්ථාපිත, කැරුණු, අධි, ආරක්ෂිත, කලාප, හේතුවෙන්, එකී, ප්‍රදේශවලින්, අවතැන්වූවන්, යළි, පදිංචි, කරවීම, සඳහා, අවශ්‍ය, ප්‍රායෝගික, ක්‍රියාමාර්ග, ගත, යුතු, බවත්, ,, ආරක්ෂක, කාරණා, පිළිබඳ, සාකච්ඡා, අවසන්, වන, තෙක්, අවතැන්වූවනට, ඉවසා, සිටින්නැයි, කීම, නුසුදුසු, බවත්, ,, අවතැන්වූවන්ගේ, ප්‍රශ්නයට, විසඳුම්, ලබා, දීමේ, දි, අධි, ආරක්ෂිත, කලාප, බාධාවක්, නොවිය, යුතු, බවත්, සරණාගතයන්, සඳහා, වන, එක්සත්, ජාතීන්ගේ, ප්‍රධානි, ඩෙනිස්, මකන්මාරා, ප්‍රකාශ, කළ, බව, ", සුඩර්ඔල, ", පුවත්පත, කියයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, PER, PER, O, O, O, O, ORG, O, O, O, O]
ner_train_2709
[තරගය, මාතලේද, පැවැත්විණි, .]
[O, LOC, O, O]
ner_train_2710
[එහෙත්, ගුණතිලක, මහතා, අම්පාර, කොට්‌ඨාසය, වෙත, වාර්තා, කර, නැත, .]
[O, PER, O, LOC, O, O, O, O, O, O]
ner_train_2711
[තුරුලතාවන්ට, හා, වන, සත්ව, ආරක්ෂාවට, සම්බන්ධ, පනත, (1993, අංක, 49, හා, 1970, අංක, 01, දරණ, පනත්වලින්, සංශෝධිත, 1964, අංක, 44, දරණ, පනත), මෙම, පනත, සංශෝධනය, වී, ඇත්තේ, රට, තුළ, තුරැලතා, හා, වන, සතුන්, ආරක්ෂා, කිරීම, පිණිසය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2712
[ඉම්හොටෙප්, කියලා, කියන්නේ, වසර, 4950, කට, කලින්, ජීවත්, වූ, මිසර, පඬිවරයෙක්, .]
[PER, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2713
[මුරගලවල, කැටයම්, කිරීම, ක්‍රමානූකූලව, ආරම්භ, වූවකි, .]
[O, O, O, O, O, O, O]
ner_train_2714
[මෙම, වසරේ, මිහිකත, දිනය, සමරා, ශ්‍රී, ලාංකික, බාල, දක්ෂිකාවන්, සිය, මිහිකත, දින, දූතියන්, (Earth, Day, Ambassadors), වැඩසටහන, ආරම්බ, කළ, අවස්ථාවට, ඇමරිකානු, තානාපතිනි, මිෂෙල්, සීසන්ද, මහත්මිය, ද, ඔවුන්, හා, එක්, වූවාය, .]
[O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, PER, PER, O, O, O, O, O, O, O]
ner_train_2715
[එබැවින්, එම, වන, හානිය, වැළැක්වීමට, පියවර, ගන්නා, ලෙස, වගඋත්තරකරුවන්ට, නියෝග, කරන, රිට්, ආඥාවක්, නිකුත්, කරන, ලෙස, පෙත්සම්කරුවෝ, අධිකරණයෙන්, ඉල්ලා, සිටිති, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2716
[මෙවැනි, කාරණා, නිසා, අලි, මිනිස්, ගැටුම, අද, උග‍්‍ර, සාමාජීය, ප‍්‍රශ්නයක්, වී, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2717
[එවිටයි, පොසිලකරණයට, ලක්, වුණු, හිස්, කබල, හමුවුණේ, .]
[O, O, O, O, O, O, O, O]
ner_train_2718
[මඩකලපුව, දිස්‌ත්‍රික්‌, හිටපු, පාර්ලිමේන්තු, මන්ත්‍රී, ජෝශප්, පරරාජසිංහම්, මහතාගේ, ඝාතනය, සම්බන්ධයෙන්, අත්අඩංගුවට, ගෙන, රැඳවුම්, නියෝග, මත, රඳවා, තබාගෙන, සිටි, නැගෙනහිර, පළාත්, සභාවේ, හිටපු, ප්‍රධාන, ඇමැති, සිවනේසදුරෙයි, චන්ද්‍රකාන්තන්, නොහොත්, පිල්ලෙයාන්, ලබන, 16, දා, තෙක්‌, රක්‌ෂිත, බන්ධනාගාර, ගත, කර, තබන, ලෙස, මඩකලපුව, මහෙස්‌ත්‍රාත්, එන්., එච්., අබ්දුල්ලා, මහතා, ඊයේ, නියෝග, කළේය, .]
[LOC, LOC, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, PER, PER, O, PER, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, PER, PER, PER, O, O, O, O, O]
ner_train_2719
[ආයුර්වේද, ඖෂධ, සංස්‌ථාව, විසින්, කංසා, වගා, කිරීමේ, නව, වැඩසටහනක්‌, ළඟදීම, ආරම්භ, කරන, බව, සෞඛ්‍ය, හා, දේශීය, වෛද්‍ය, ඇමැති, වෛද්‍ය, රාජිත, සේනාරත්න, මහතා, පැවැසීය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O]
ner_train_2720
[එනම්, ", යළි, පුබුදමු, ශ්‍රී, ලංකා, ", යන්නයි, .]
[O, O, O, O, LOC, LOC, O, O, O]
ner_train_2721
[බිබිසී, සන්දේශය, ප්‍රවෘත්තියට, අන්ව, ඇය, ඇගේ, මෙම, චිත්‍රයට, තේමාව, වූයේ, ‘ආහාර, නාස්තිය, නවතමු, –, මිහිතලය, රැක, ගනිමු, –, ආහාර, විනාශය, වලක්වමු, –, අහාර, නාස්ති, කිරීම, මිහිතලයද, විනාශ, කිරීමයි’, යන්නයි, .]
[ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2722
[ශ්‍රී, ලංකා, මහ, කොමසාරිස්, ෆායිස්, මුස්තාපා, මහතා, අන්‍ය, ආගමිකයකු, වී, ද, බෞද්ධාගම, නඟා, සිටුවීමට, දරන, මෙම, උත්සාහය, බෞද්ධ, ධර්මයේ, පැවසෙන, චින්තනයට, කදිම, උදාහරණයක්, බව, ද, මහින්ද, හිමියෝ, පැවසූහ, .]
[LOC, LOC, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O]
ner_train_2723
[එම, ඉල්ලීම, සලකා, බැලූ, මහේස්ත්‍රාත්, අධිකරණය, නීතිපතිවරයාගේ, උපදෙස්, ලැබීමෙන්, පසුව, භාණ්ඩ, මුදාහැරීම, පිළිබඳ, සලකා, බලන, බව, නියෝග, කර, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2724
[මැතිවරණ, සීමා, නිර්ණය, වැරදියි, කියා, මෙම, මැතිවරණය, කල්, දමන්නේ, ඒ, නිසා, බවත්, ගුණවර්ධන, මහතා, වැඩිදුරටත්, පැවැසීය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O]
ner_train_2725
[අනෝජා, වීරසිංහ, සහ, රන්ජන්, රාමනායක, චරිත, නිරූපණය, කළ, මේ, සිනමා, කෘතියේ, රඟපාන, අනෙකුත්, ප්‍රධාන, නළු, නිළියන්, වනුයේ, දිල්හානි, හා, මැණිකේ, අත්තනායක, ය, .]
[PER, PER, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, PER, PER, O, O]
ner_train_2726
[වී, අලෙවි, මණ්ඩලය, මගින්, 2014-09-02, දින, වී, මෙට්ට්‍රික්, ටොන්, 4000, ක්, ගබඩා, කල, අතර, එය, දැඩි, ලෙස, ආන්දෝලනයකට, පත්විය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2727
[දිනෙන්, දින, දුප්පත්, දක්ෂ, සිසු, සිසුවියන්ගේ, අනාගතය, විනාශ, වන, බවද, ඔවුහු, සඳහන්, කරයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2728
[ගිනිකඳුවලින්, නිර්මාණය, වූ, දූපත්, අසල, මූදු, පතුලේ, ගල්පර, අසල, ජීවත්, වෙනවා, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2729
[සැකකරුවන්, තිදෙනා, ඇප, මත, මුදාහරිමින්, ඔවුන්, හට, ඇප, කොන්දේසි, පනවනු, ලැබූ, මහෙස්‌ත්‍රාත්වරයා, සෑම, මසකම, අවසන්, ඉරු, දින, උදේ, 9, ත්, මධ්‍යහ්න, 12, ත්, අතර, කාලයේ, අල්ලස්‌, කොමිෂන්, සභාව, හමුවේ, පෙනී, සිට, වාර්තා, කරන, ලෙසත්, ඔවුන්ගේ, විදේශ, ගමන්, තහනම්, කරන, බවත්, දන්වා, සිටියේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2730
[භූතානයේ, බෞද්ධ, ප්‍රතිමාවක්, ඉදිකිරීම, සඳහා, මූල්‍යාධාර, සැපයීමට, ශ්‍රී, ලංකාව, ඉදිරිපත්ව, සිටියි, .]
[LOC, O, O, O, O, O, O, LOC, LOC, O, O, O]
ner_train_2731
[නවසීලන්තයේදී, ශතකයක්‌, රැස්‌, කළ, ශ්‍රී, ලංකා, නායකයා, වන්නේ, සනත්, ජයසුරිය, වන, අතර, ඔහු, 2001, සංචාරයේදී, එම, දස්‌කම, දක්‌වා, තිබේ, .]
[LOC, O, O, O, LOC, LOC, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2732
[මත්ද්‍රව්‍ය, සම්බන්ධයෙන්, කතා, කළාම, ලංකාවේ, වැඩියෙන්ම, හානි, වෙන්නේ, දුම්වැටිවලින්, .]
[O, O, O, O, LOC, O, O, O, O, O]
ner_train_2733
[ඔහුගේ, ගණනය, අනුව, තරුවක, ”දෘශ්‍ය, දිප්තියේ”, අගය, අඩු, නම්, එම, තරුවේ, දීප්තිය, ඉතා, වැඩිය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2734
[(ලකුණු, 25/22, ,, 13/25, ,, 25/21, ,, 25/19දා, ⋆, බාලක-, මාදම්පේ, සේනානායක, මැදි, විදුහල, විසින්, නාත්තන්ඩිය, ධම්මිස්සර, විදුහල, පරාජය, කරන, ලදී, (ලකුණු, 25/19, ,, 25/23, ,, 33/31), .]
[O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, ORG, O, LOC, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2735
[එහෙත්, ඔහු, ශ්‍රී, ලංකා, හමුදාව, විදේශිකයන්ට, පාවාදීම, යටපත්, කළ, හැකිද?, වන්නි, මෙහෙයුමේ, අවසාන, සතියේ, සිදු, වූ, බව, කියන, යුද, අපරාධ, පිළිබඳ, විමර්ශනය, සඳහා, ශ්‍රී, ලංකා, රජය, දේශීය, යාන්ත්‍රණයක්‌, ආරම්භ, කිරීමට, තීරණය, කර, තිබියදී, ශ්‍රී, ලංකා, හමුදාව, පාවාදුන්, හිටපු, මේජර්, ජෙනරාල්වරයාට, ඉහළ, ධුරයක්‌, ලැබීම, අනුමත, කළ, හැකිද?, මෙම, හිටපු, හමුදා, මේජර්, ජෙනරාල්වරයා, ඇමරිකානු, රාජ්‍ය, දෙපාර්තමේන්තුව, හමුවේ, සාක්‌කි, දී, දේශපාලන, රැකවරණ, පතා, තිබුණි, .]
[O, O, ORG, ORG, ORG, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O]
ner_train_2736
[සෙසු, හැම, රටක්, ම, පාහේ, එය, හෙළා, දැකීමට, පෙළැඹුණේ, අභාවප්‍රාප්ත, හමාස්, නායකයාගේ, හෝ, ඔහුගේ, සංවිධානයේ, දේශපාලනය, අනුමත, කරන, නිසා, නොවේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, ORG, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2737
[කාසියේ, වාසිය, දිනූ, නවසීලන්ත, පිලේ, නායක, කේන්, විලියම්සන්ගේ, ඇරියුමෙන්, පළමුව, පන්දුවට, පහරදුන්, ශ්‍රී, ලංකා, පිලේ, මුල්, පෙළ, පිතිකරුවන්, මේ, සංචාරයේ, අවසන්, තරගයේදිත්, වේලාසනින්ම, නරඹන්නන්, බවට, පත්කළ, නවසීලන්ත, පිලේ, පන්දු, යවන්නන්, ශ්‍රී, ලංකා, ඉනිම, ඕවර, 20, අවසානයේ, කඩුලු, 8කට, ලකුණු, 142, කට, සීමා, කළහ, .]
[O, O, O, LOC, O, O, PER, PER, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2738
[කිරි, කලයට, වැටුණු, ගොම, බින්දුවත්, ඉවත්, කළ, යුත්තේ, කොංග්‍රසමයි, –, ඔබාමා, ඇමෙරිකානු, ජනතාවට, ප්‍රජාතන්තාවාදී, දේශපාලනයේ, තරමත්, ,, සමස්ත, ලෝකයට, ඇමෙරිකාවෙන්, තොරවූ, ආර්ථිකයක්, නොමැති, බවත්, ඒත්තු, ගැන්වූ, සති, දෙකක, ඇමෙරිකානු, රජයේ, අක්‍රිය, වීම, අන්තිම, පැය, කීපයේදී, නැවැත්වීමට, එය, ආරම්භ, කළ, රිපබ්ලිකන්වරුන්, තීරණය, කළේය, .]
[O, O, O, O, O, O, O, O, ORG, O, PER, LOC, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2739
[ඔහුට, ජාතික, කණ්‌ඩායමේ, නිසි, තැන, දෙන්න, අප, ඉදිරියේදී, සාකච්ඡා, කරල, තීරණය, ගන්නවා, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2740
[මානව, රූපයෙන්, මිනිස්, වෙසින්, සිටන, නා, රජකු, සිටින, බව, විශ්වාස, කෙරේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2741
[මැතිවරණ, මහලේකම්, කාර්යාලය, සඳහන්, කළේ, පෙරවරු, 9.30, ට, කොළඹදී, මෙම, සාකච්ඡාව, පැවැත්වෙන, බවයි, .]
[ORG, ORG, ORG, O, O, O, O, O, LOC, O, O, O, O, O]
ner_train_2742
[ජනාධිපති, මෛත්‍රීපාල, සිරිසේන, ‍මහතා, ජනාධිපතිවරණයට, යාමට, පෙරත්, ආණ්ඩුක්‍රම, ව්‍යවස්ථාව, සංශෝධනය, කරන, බව, ප්‍රකාශ, කළා, .]
[O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2743
[ඒ, අවට, තහනම්, ප්‍රදේශයක්, බවට, ප්රකාශ, කැරිණ, .]
[O, O, O, O, O, O, O, O]
ner_train_2744
[මේවායින්, සිදු, වූයේ, එක්තරා, පන්තියක්, පමණක්, සාරවත්, වීම, ය, .]
[O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2745
[දේශපාලකයන්, එම, තත්ත්වය, තේරුම්, නොගැනීම, කණගාටුවට, කරුණක්, බව, එහිදි, වැඩි, දුරටත්, අදහස්, දැක්වු, සජිත්, ප්‍රේමදාස, මන්ත්‍රීවරයා, සඳහන්, කළේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O]
ner_train_2746
[බලධාරීන්, ඇගේ, නිවස, වැටලීමෙන්, පසු, බේරා, ගත්, සුනඛයින්, රැසක්, මිය, ගිය, අතර, සෙස්සෝ, ඇති, දැඩි, කිරීම, අපහසු, තත්ත්වයක, සිටියහ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2747
[මෙවන්, ප්‍රචණ්ඩත්වයන්, උග්‍ර, වී, යා, නොදී, වලකා, ගැන්මට, තිරසාර, විසඳුමක්, සාකච්ඡා, මගින්, ඇති, කර, ගත, යුතු, බව, ද, ඔහු, කියා, තිබේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2748
[මේ, නිසා, මෙහි, ඇත්තේ, ඉතා, පැරණි, ආරාමයක, නටබුන්, විය, හැකියැයි, යන්න, පුරාවිද්‍යාඥයන්, අනුමාන, කරනවා, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2749
[ඒවා, මුදාහැරීමේ, නියෝගයක්, නිකුත්, කරන, ලෙසත්, නීතීඥවරයා, අධිකරණයෙන්, ඉල්ලා, සිටියේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2750
[ඉන්දිය, රජයට, එරෙහි, ව, අවි, අතට, ගැන්මට, කිසිදු, අභිලාෂයක්, නැති, අතර, අරමුණ, ඉටු, කැර, ගැන්මට, අවශ්‍ය, ලෝක, ජනමතයක්, ගොඩ, නඟමින්, ලොව, පුරා, සිටින, ෂීක්, ජාතිකයන්, එක, ම, වේදිකාවකට, නංවන, බවත්, සියල්ල, සිදු, කරන්නේ, ප්‍රජාතන්ත්‍රීය, ක්‍රමයට, බවත්, ඔහු, කියා, තිබේ, .]
[ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2751
[ජනතාවගේ, කැමැත්ත, පරිදි, සැකසූ, සම්මුතිවාදී, ආණ්ඩුක්‍රම, ව්‍යවස්ථාවක්, නොමැති, වීම, නිසා, පසුගිය, කාලයේ, දී, අපට, බොහෝ, ගැටලුවලට, මුහුණ, දෙන්නට, සිදු, වුණා, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2752
[අග්‍රාමාත්‍ය, රනිල්, වික්‍රමසිංහ, ,, එරාන්, වික්‍රමරත්න, ,, මලික්, සමරවික්‍රම, මහත්වරුන්, සහ, මම, කටයුතු, කරන්නේ, යහළු, මිත්‍රකම්වලට, නොවෙයි, .]
[O, PER, PER, O, PER, PER, O, PER, PER, O, O, O, O, O, O, O, O, O]
ner_train_2753
[කොමියුනිස්ට්, විරෝධත්වයක්, විදැහුව, ද, ඔවුන්, පවසන්නේ, තායිවානයට, චීනයෙන්, ඈත්, විය, නොහැකි, බව, ය, .]
[O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O]
ner_train_2754
[බස්නාහිර, පළාත්, සභා, අරමුදලින්, රුපියල්, මිලියන, 47, ක්, වැයකොට, කිරිබත්ගොඩ, රෝහල්, පරිශ්‍රය, තුළ, ඉදි, කළ, ආයුර්වේද, පංචකර්ම, ප්‍රතිකාර, මධ්‍යස්ථානය, මීට, ස්වල්ප, මොහොතකට, පෙර, ආර්ථික, සංවර්ධන, අමාත්‍ය, බැසිල්, රාජපක්ෂ, මහතා, අතින්, ජනතා, අයිතියට, පවරන, ලද, අතර, එකී, අවස්ථාවට, එක්, වෙමින්, අමාත්‍යවරයා, මේ, බව, සඳහන්, කළේය, .]
[ORG, ORG, ORG, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2755
[90, දශකය, ආරම්භයේ, සංගීත, ලොව, සිසාරා, නැගුණු, මියුරු, නැවුම්, ගී, හඬක, හිමිකරුවා, ලෙස, සුවහසක්‌, ගී, රසික, රසිකාවියන්, අතර, ඉමහත්, ජනප්‍රියත්වයට, පත්වූ, ගායක, ප්‍රින්ස්‌, උදය, ප්‍රියන්ත, දැඩි, ලෙස, රෝගාතුරව, නවලෝක, රෝහලේ, ප්‍රතිකාර, ලබමින්, පසු, වේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, ORG, ORG, O, O, O, O, O]
ner_train_2756
[ලෝක, චෙස්, සම්මේලනය, මගින්, ඔහු, චෙස්, ක්‍රීඩා, ජාත්‍යන්තර, ශ්‍රේණිගත, ලකුණු, ලැබූ, ක්‍රීඩකයෙකු, ලෙස, 2014, ජනවාරි, මස, පළමු, වැනිදා, අන්තර්ජාලය, ඔස්සේ, ප්‍රසිද්ධියට, පත්, කිරීමත්, සමගම, නිසල්ට, මේ, අවස්ථාව, හිමිව, තිබේ, .]
[ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O]
ner_train_2757
[තම, ක්‍රීඩා, සමාජය, වන, බදුරලිය, ක්‍රීඩා, සමාජය, නියෝජනය, කරමින්, සිය, නාම, යෝජනා, ඉදිරිපත්, කළ, නමුත්,, කලුතර, පී., සී., සී., ක්‍රීඩා, සමාජයද, සභාපති, අසුන, සඳහා, තරග, කරන, මෙන්, තමාගේ, නම, යෝජනා, කර, ඇති, බවත්, එම, යෝජනා, ඕල්, ආනන්දියන්, සහ, බදුල්ල, යන, ක්‍රීඩා, සමාජවලින්, සම්මත, කර, ඇති, බවත්, පෙරේරා, මහතා, අවධාරණය, කර, සිටියේය, .]
[O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, LOC, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O]
ner_train_2758
[විරෝධතා, හේතුවෙන්, යෝජිත, මාර්ගය, සංවර්ධනය, කිරීම, වසර, 8, ක, පමණ, කාලයක, සිට, ප්‍රමාද, වෙමින්, පැවතුණි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2759
[අවාසනාවකට, අත්හදා, බැලීමේ, මෙහෙයුමකදී, ගුවන්, ගත, වීමට, ඔන්න, මෙන්න, තියෙද්දී, රොකට්ටුව, ගිනිගෙන, පුපුරා, ගියා, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2760
[බ්ලෙයාර්ගේ, ලිබියා, සංචාරය, එක, අතකින්, බටහිර, ලෝකයට, යළි, පිවිසීමේ, ආයාසකර, ප්‍රයත්නයේ, දී, ගඩාෆිට, ලොකු, රුකුලක්, වූ, අතර, ,, ඉරාක, ආක්‍රමණයේ, දී, ඇමරිකාවට, දැක්වූ, කොන්දේසි, විරහිත, සහාය, නිසා, මුස්ලිම්, ලෝකය, තුළ, මෙන්, ම, බ්‍රිතාන්‍ය, තුළ, ද, දේශපාලන, වශයෙන්, පල්ලම්, බසිමින්, සිටින, ටෝනි, බ්ලෙයාර්ට, ද, අලුත්, වාරුවක්, සපයා, දීමට, සමත්, විය, .]
[PER, O, O, O, O, LOC, O, O, O, O, O, O, PER, O, O, O, O, O, LOC, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O]
ner_train_2761
[ඒත්, මේ, අලූත්, සොයා, ගැනීමෙන්, පැහැදිලියි, මේ, සතුන්, අතීතයේ, ලෝකය, පුරා, ව්‍යාප්ත, වී, සිටිය, බව, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2762
[2013, වර්ෂයේ, අපොස, සාමාන්‍ය, පෙළ, තොරතුරු, තාක්ෂණ, (GIT), විභාගය, මේ, මස, 27, වන, දින, පැවැත්වීමට, විභාග, දෙපාර්තමේන්තුව, පියවර, ගෙන, තිබේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O]
ner_train_2763
[සිද්ධිය, වූ, පෙරේදා, මෙම, වෛද්‍යවරිය, රෝහලේ, සේවය, කර, දහවල්, 1.35, ට, පමණ, තලවතුගොඩ, නිවසට, යන, බව, සිය, සැමියාට, එස්‌, ., එම්, ., එස්‌, ., පණිවුඩයක්‌, මගින්, දැනුම්, දී, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2764
[ඉන්දික, සෙනෙවිරත්න, ,, ලක්මාලි, රාජ්කුමාරි, ,, විමල්, දයානන්ද, ,, නර්තන, ශිල්පීයාට, උපහාර, සම්මාන, ප්‍රදානය, කළ, අයුරු, .]
[PER, PER, O, PER, PER, O, PER, PER, O, O, O, O, O, O, O, O, O]
ner_train_2765
[ඉන්දීය, 4, කොටස, එපමණක්, නොව, 14, වසරකට, පසු, පකිස්තානය, සමඟ, ක්‍රිකට්, තරගයක්, ද, පැවැත්, වූයේ, සාමයට, අවශ්‍ය, පසුබිම්, නිර්මාණය, කර, ගැනීමටත්, ,, දෙරට, අතර, සුහදත්වය, පාදා, ගැනීමටත්, ය, .]
[O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2766
[කුමාර්, ගුණරත්නම්, මහතාගේ, මෙරට, පුරවැසිභාවය, ලබා, ගැනීම, ඇතුළු, අපේ, කරුණු, අගමැතිවරයාට, පැහැදිලිවම, ප්‍රකාශ, කළා, .]
[PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2767
[මේ, දිනවල, තන්තිරිමලේ, පුදබිමට, පැමිණෙන, බැතිමතුන්, මේ, නෙළුම්විල, මැදින්, ඇති, අඩි, පාරේ, මඩ, ගොහොරුවේ, තන්තිරිමලේ, ඓතිහාසික, නටබුන්, දැක, බලා, ගැනීමට, යන්නේ, කිඹුලන්ගෙන්, කොයි, මොහොතේ, අනතුරු, සිදුවේ, දැයි, බියෙනි, .]
[O, O, LOC, O, O, O, O, LOC, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2768
[වල්ගා, තරු, වල්ගා, තරුවලට, අප, ”ධූමකේතු”, යැයි, ද, කියනු, ලැබේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2769
[ඇය, ඒ, සඳහා, යොදාගන්නේ, චීනයේ, සමාජ, ජාල, වෙබ්, අඩවිය, යන, වෙයිබෝ, අඩවියයි, .]
[O, O, O, O, LOC, O, O, O, O, O, ORG, O, O]
ner_train_2770
[මෙම, සිද්ධිය, සම්බන්ධව, පතන, පොලිසිය, වැඩිදුර, පරීක්ෂණ, පවත්වයි, .]
[O, O, O, O, O, O, O, O, O]
ner_train_2771
[ඒ, අනුව, ඇප, කරුවන්, ලෙස, ඉදිරිපත්, වූ, මාධ්‍යවේදීන්, දෙදෙනා, අධිකරණය, විසින්, පිළිගැනීමෙන්, පසු, ඇප, අස්සන්, කිරීම, සඳහා, අධිකරණ, රෙජිස්ට්‍රාර්වරයා, වෙත, යොමු, කරන, ලදී, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2772
[සිංහරාජ, වනයේ, සිය, ආධිපත්‍ය, පතුරුවාගත්, සිංහයෙක්, වනයේ, සතුන්ටත්, ප‍්‍රදේශයේ, ගම්වැසියන්ට, මහත්සේ, හිරිහැර, කර, ඇති, බව, ජනප‍්‍රවාදයේ, පැවසේ, .]
[LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2773
[මේ, සොයා, ගැනීමත්, සමඟ, සීලාකාන්ත්, මාළුන්ගේ, ජීවන, රටාව, ,, පැටවුන්, බෝ, කිරීම, සහ, ජීවත්, වන, පරිසරය, ගැන, අවබෝධයක්, ලබා, ගන්න, හැකි, වනු, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2774
[ශක්තිමත්, පේශීන්, වලින්, හොඬවැල, නිර්්මාණය, වි, ඇත, .]
[O, O, O, O, O, O, O, O]
ner_train_2775
[අද, පෙරවරු, 7.30, ට, පමණ, මෙම, අනතුර, සිදුව, ඇති, අතර, අනතුරින්, රියදුරාට, බරපතළ, බව, පොලීසිය, කියයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2776
[අනුර, ප්‍රියදර්ශන, යාපා, මහතා, ජනමාධ්‍ය, හා, තොරතුරු, අමාත්‍ය, ධුරයෙන්, ඉල්ලා, අස්වීමට, තීරණය, කර, තිබේ, .]
[PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2777
[හෙඩිම, නැත, ගම්බද, ජනතාවගේ, මූලික, ප්‍රශ්න, විසැඳුම්, නොලබා, එලෙස, ම, පැවැතිණි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2778
[එංගලන්තය, ජයග්‍රහණය, කරාගෙන, ගිය, ජොස්, බට්ලර්, නොදැවි, ලකුණු, 55ක්, හා, ජොයි, රූට්, ලකුණු, 48ක්, ලබා, ගැනීමට, සමත්, වූ, අතර, තරඟ, 7කින්, සමන්විත, තරඟාවලිය, 2ට, 1ක්, ලෙස, ගෙන, ඒමට, එංගලන්තය, ඒ, අනූව, සමත්කම්, ලැබීය, .]
[LOC, O, O, O, PER, PER, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O]
ner_train_2779
[අනෙක්, අතට, ආර්ථික, තහංචිවලින්, වැහැරී, ,, ජාත්‍යන්තර, වශයෙන්, හුදෙකලාවට, තෙරපනු, ලැබ, සිටි, ලිබියාවට, ඇමරිකාව, සහ, යුරෝපය, සමග, නොරාක්, වී, සිටියදී, අහිමි, වූ, බොහෝ, දේ, ඔවුන්, සමඟ, යාලු, වීමෙන්, හිමි, කර, ගත, හැකි, වනු, ඇතැයි, පෙනී, යාම, පුදුමයක්, නො, වේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2780
[ජූනි, මස, 08, වන, දිනට, යෙදුණු, ලෝක, සාගර, දිනයට, සමගාමීව, මෙම, තරගාවලිය, සංවිධානය, කර, තිබුණි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2781
[විනය, හේතූන්, මත, මොහුගේ, සේවය, නතර, වූවත්, පසුගිය, වසරේදී, ඔහු, දේශපාලන, පළිගැනීමකට, ලක්‌, වී, ඇති, බව, කියමින්, යළිත්, සිය, ධුරය, ලබා, ගත්තේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2782
[රත්‍රං, ජාවාරමක, නිරතවු, ශ්‍රී, ලාංකික, සරණාගත, පුද්ගලයෙකු, ඉන්දියාවේ, දින්දිගුල්, ,, බත්ලගුණ්ඩු, ප්‍රදේශයේ, දී, අත්අඩංගුවට, ගෙන, තිබේ, .]
[O, O, O, LOC, LOC, O, O, LOC, LOC, O, LOC, O, O, O, O, O, O]
ner_train_2783
[ළමයාගේ, නරක, වෙලාවට, දරුවා, අඬන, එක, නතර, වුණා, .]
[O, O, O, O, O, O, O, O, O]
ner_train_2784
[", සදාම්, හුසේන්ගෙන්, ගැලවීමට, ලැබීම, ගැන, ඉරාක, වැසියන්ගෙන්, බහුතරය, ඇත්තට, ම, සතුටු, වෙති, .]
[O, PER, PER, O, O, O, LOC, O, O, O, O, O, O, O]
ner_train_2785
[ඒ, ඒ, රටවල්වල, වෙසෙන, මන්දපෝෂණ, ජන, සංඛ්‍යාව, ,, වයස, අවුරුදු, පහට, අඩු, ළමා, මරණ, ප්‍රමාණය, හා, අඩු, බරින්, පෙලෙන, වයස, අවුරුදු, පහට, අඩු, ළමා, ජනගහනය, යන, තොරතුරු, පදනම්, කරගනිමින්, මෙම, දර්ශකය, ගණනය, කර, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2786
[සිද්ධියට, අදාළ, පැමිණිල්ල, ලබන, පෙබරවාරි, 16, දා, යළි, කැඳවීමට, නියමිතය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2787
[මේ, අතුරින්, ඉතා, ම, වැදගත්, සංචාරය, ලෙස, සැලැකෙන්නේ, බ්‍රිතාන්‍ය, අගමැති, ටෝනි, බ්ලෙයාර්, පෙබරවාරි, 25වැනි, දා, ලිබියාවේ, යෙදුණු, සංචාරය, යි, .]
[O, O, O, O, O, O, O, O, LOC, O, PER, PER, O, O, O, LOC, O, O, O, O]
ner_train_2788
[කිසිඳු, තැනෙක, එවැනි, ඔප්පුවක්, ලියැවී, නොමැති, බව, පෙන්වාදෙන, උන්, වහන්සේ, මේ, රට, හෝ, එක්, එක්, ප්‍රදේශ, තමන්ට, පමණක්, අයිති, බව, සිතීම, වැරැදි, සහගත, බවද, පසුගිය, කාලයේ, පැවැති, යුද්ධයෙන්, උතුරේ, ජනතාව, පමණක්, නොව, දකුණේ, ජනතාව, ද, පීඩා, විදි, බවද, පෙන්වා, දුන්හ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2789
[ඉන්දියාවේ, තෙරැපීමකින්, 21, දෙනකු, මිය, යාමේ, සිද්ධිය, බී., ජේ., පී., මැතිවරණ, ප්‍රචාරක, කළමනාකරු, තනතුරින්, දොට්ට, ,, නවදිල්ලියේ, දී, ඉන්දියාවේ, තෙරපීමකින්, පුද්ගලයන්, 21, දෙනෙකු, මිය, ගිය, සිද්ධියට, මුල්, වූ, භාරතීය, ජනතා, පක්ෂ, මැතිවරණ, ප්‍රචාරක, කළමනාකරු, ලාල්ජි, ටැන්ඩන්, පෙරේදා, නෙරපා, හැර, ඔහු, වෙනුවට, වෙනත්, අයෙකු, පත්, කැර, තිබේ, .]
[LOC, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2790
[ඇගේ, අභාවයෙන්, තමාත්, සොයුරු, හැරිත්, දැඩි, කම්පාවට, පත්, බව, බ්‍රිතාන්‍ය, කිරුලේ, දෙවැනි, හිමිකරු, වන, විලියම්, කුමරු, සිය, මිත්තනියගේ, අභාවය, වෙනුවෙන්, නිකුත්, කළ, නිවේදනයක, දැක්, වේ, .]
[O, O, O, O, PER, O, O, O, O, LOC, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2791
[එසේ, නොවන්නට, පෘථිවියේ, උෂ්ණත්වය, මීට, වඩා, සෙල්සියස්, අංශක, 10කින්, පමණ, අඩුවන්නට, ඉඩ, තිබිණි, .]
[O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2792
[අයවැයෙන්, යෝජනා, කර, ඇති, දුම්, පරීක්‍ෂණ, ගාස්‌තු, ඉහළ, දැමීමට, විරෝධය, දක්‌වමින්, ඊයේ, සිට, ලබන, 07, වැනිදා, දක්‌වා, කළු, කොඩි, ප්‍රදර්ශනය, කරමින්, පෞද්ගලික, බස්‌, රථ, ධාවනය, කරන, බව, සමස්‌ත, ලංකා, පෞද්ගලික, බස්‌, හිමියන්ගේ, සමිති, සම්මේලනයේ, ලේකම්, අංජන, ප්‍රියන්ජිත්, මහතා, කීය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, ORG, ORG, O, PER, PER, O, O, O]
ner_train_2793
[චිත්‍ර, තරගය, ජ්‍යෙෂ්ඨ, අංශය, ඔරැවකින්, දනට, වඩින, හිමිවරු, ,, සුර, අසුර, යුද්ධය, ,, විදෙන, ලෙළෙන, නරුබර, පුළුලුකුළැ, රුඳී, හෙළන, නඟන, අත, නුවනග, බැලුම්, දිදී, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2794
[2009, මැයි, 19, වැනිදා, ප්‍රභාකරන්, ඝාතනය, කිරීමෙන්, පසුව, ශ්‍රී, ලංකා, රජය, යුද, ජයග්‍රහණය, ප්‍රකාශයට, පත්කළ, අවස්‌ථාවේ, ලිපියක්‌, ලියමින්, හිටපු, රෝ, ඔත්තු, සේවයේ, ප්‍රධානී, බී., රාමන්, ප්‍රකාශ, කළේ, කුමක්‌ද?, පකිස්‌තානය, හා, චීනයේ, තීරණාත්මක, මැදිහත්වීම, නිසා, ලංකා, යුද, ජයග්‍රහණය, සිදුකළ, බවයි, .]
[O, O, O, O, PER, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, PER, PER, O, O, O, LOC, O, LOC, O, O, O, LOC, O, O, O, O, O]
ner_train_2795
[හිම, පතනය, හේතුවෙන්, ගුවන්, ගමන්, වාර, රැසක්, ද, අවලංගු, කර, ඇති, බව, සඳහන්, වේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_2796
[ශාන්ත, තෝමස්, විදුහල, පළමු, ඉනිම, 244, .]
[ORG, ORG, ORG, O, O, O, O]
ner_train_2797
[අනතුරුව, ප්‍රසන්න, රෝහල්, ගත, කොට, ඇත, .]
[O, PER, O, O, O, O, O]
ner_train_2798
[මේවා, බොහෝමයක්ම, චීනයේ, ප්‍රමුඛ, පෙළේ, ගොඩනැගිලිවීමද, විශේෂත්වයක්, ගනී, .]
[O, O, LOC, O, O, O, O, O, O]
ner_train_2799
[පනාවිටිය, අම්බලම, කුරුණෑගල, දිස්ති‍්‍රක්කයේ, මැටියගනේ, ප‍්‍රදේශයට, නුදුරින්, පිහිටි, ඉපැරණි, අම්බලමකි, පනාවිටිය, අම්බලම, .]
[LOC, LOC, LOC, LOC, LOC, O, O, O, O, O, LOC, LOC, O]
ner_train_2800
[මෙම, තරු, රටා, 88, න්, 12ක්, රාශි, චක්‍රයට, අයත්වේ, .]
[O, O, O, O, O, O, O, O, O, O]