id
stringlengths 14
14
| tokens
stringlengths 15
999
| ner_tags
stringlengths 9
403
|
---|---|---|
ner_train_2801 | [කලා, මණ්ඩලයේ, සභාපති, ජ්‍යෙෂ්ඨ, මහාචාර්යය, මුදියන්සේ, දිසානායක, මහතා, සහ, කලාභූෂණ, ලීලාම්බිගෙයි, සෙල්වරාජා, මහත්මිය, විශේෂ, දේශන, පැවැත්විය, .] | [O, O, O, O, O, PER, PER, O, O, O, PER, PER, O, O, O, O, O] |
ner_train_2802 | [ඒ, සමඟ, ම, එක, දෙයක්, පැහැදිලි, ය, .] | [O, O, O, O, O, O, O, O] |
ner_train_2803 | [ගම්පහ, ,, මීගහවත්ත, ,, පොල්හේන, හන්දිය, ප්‍රදේශයේ, සිදුවු, රිය, අනතුරකින්, කාන්තාවක්, ඇතුළු, පුද්ගලයින්, තිදෙනෙකු, මියගොස්, තිබේ, .] | [LOC, O, LOC, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2804 | [ඒ, අනුව, දැනට, ලබාදෙන, ප්‍රශ්න, පත්‍ර, දෙක, වෙනුවට, එක්, ප්‍රශ්න, පත්‍රයක්, ලබාදීමටත්, පිළිතුරු, ලිවීමට, ලබාදෙන, පැය, දෙකක, කාලය, පැය, එකහමාර, දක්වා, අඩු, කිරීමටත්, බලාපොරොත්තු, වන, බව, ඇමැතිවරයා, සඳහන්, කළේය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2805 | [තන්තිරිමලේ, යනු, ශ්‍රී, ලංකාවේ, පැරැණිම, ජනාවාසයකි, .] | [LOC, O, LOC, LOC, O, O, O] |
ner_train_2806 | [විශේෂයෙන්, ම, ඉතා, පැරණි, ඩයිනොසෝරයන්ගේ, බිත්තර, ගැන, හදාරන්න, මෙය, අනගි, අවස්ථාවක්”, කියලයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2807 | [ආනයනය, කරන, ලද, වාහන, අමතර, කොටස්, සඳහා, ගෙවිය, යුතු, නොගෙවා, සිටීම, සඳහා, වාහන, අමතර, කොටස්, අලෙවිකරුවකුගෙන්, රුපියල්, කෝටි, 121/2, ක, මුදලක්, අල්ලස්, ලෙස, ඉල්ලා, ලබා, ගත්තේ, යෑයි, අත්අඩංගුවට, ගෙන, රක්ෂිත, බන්ධනාගාරගත, කර, සිටි, රේගු, නිලධාරීන්, තිදෙනා, රුපියල්, එක්කෝටි, එක්ලක්ෂය, බැගින්, වූ, ඇපයකට, යටත්, කොට, දැඩි, කොන්දේසි, සහිතව, මුදාහරින, ලෙස, කොළඹ, ප්‍රධාන, මහෙස්ත්‍රාත්, ගිහාන්, පිලපිටිය, මහතා, ඊයේ, නියෝග, කළේය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, PER, PER, O, O, O, O, O] |
ner_train_2808 | [හමාස්, නායකයා, ඝාතනය, කිරීමේ, සැලසුම්, ගැන, තමන්, කල්, තියා, කිසිවක්, දැන, නොසිටි, බව, යළි, යළිත්, කියා, පෑමට, ඇමරිකන්, නිලධාරීන්, ක්‍රියා, කළේ, එය, ", තනිකර, ම, ඊශ්‍රායල්, මෙහෙයුමක්, ", බව, ලොවට, ඒත්තු, ගැන්වීමේ, අරමුණ, ඇතිව, ය, .] | [ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2809 | [චණ්ඩ, මාරුතය, කෙතරම්, ප්‍රබල, වී, ද, යත්, සමහරකු, උඩින්, විසි, වී, යාමට, එය, හේතු, වී, ඇති, අතර, එනිසා, ම, බොහෝ, දෙනකුගේ, අත, පය, බිඳී, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2810 | [අපි, ඒ, නරක, දේවල්, ඉවත්, කර, ගන්න, කටයුතු, කරගෙන, යනවා., ඊපීඑෆ්, හා, ඊටීඑෆ්, සම්බන්ධ, ගැටලුව, අපට, විසඳ, ගන්න, පුළුවන්, වුණේ, ඒ, විදියට, කතා, කරලයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2811 | [ඇෆ්ගනිස්තානයේ, තාලිබාන්, ත්රස්තවාදීන්, මර්දනය, කිරීමට, ඇමරිකාව, ඩ්‍රෝන්, යානා, ප්‍රහාර, එල්ල, කිරීමෙන්, සිවිල්, වැසියන්, 4000, කට, අධික, පිරිසක්, ඝාතනය, විය, .] | [LOC, ORG, ORG, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2812 | [ඉරාකය, තුළ, සිය, මෙහෙවර, ඉටු, කිරීමට, ඇමරිකාව, දක්වන, අධිෂ්ඨානයේ, කිසිම, සෙළවීමක්, නැති, බව, ද, පළ, වී, තිබිණි, .] | [LOC, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2813 | [මහ, මැතිවරණයේ, රාජකාරී, කටයුතු, වල, නිරත, වන, රාජ්‍ය, සේවකයින්ට, තැපැල්, ඡන්ද, සඳහා, අයදුම්, කිරීමට, තිබු, කාලය, ලබන, 26, වැනිදායින්, පසුව, කිසිසේත්ම, දීර්ඝ, නොකරන, බව, මැතිවරණ, මහලේකම්, කාර්යාලය, පවසයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O] |
ner_train_2814 | [ඇෆ්ගනිස්ථානයේ, ප්‍රචණ්ඩත්වයට, ,, ඉන්දු, :, කාශ්මීර, ත්රස්තවාදයට, න්‍යෂ්ටික, බල, ව්‍යාප්තියට, හා, අන්තවාදීන්ට, රැකවරණය, දීමට, පකිස්තානය, හවුල්, යැයි, බැහැර, ලෝකයේ, පවත්නා, වැරදි, අවබෝධය, නිසා, ඇති, වන, ඵලවිපාක, පකිස්තානයට, දරාගත, නොහෙන, බව, පෙන්වා, දුන්, මුෂාරෆ්, ,, දරුණු, කුණාටුවකට, මැදිව, සිටින, රට, ඉන්, මුදා, ගත, යුතු, ව, ඇතැයි, කීවේය, .] | [LOC, O, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2815 | [මහා, බ්‍රිතාන්‍යයේ, ", බාත්, ස්පා, ", විශ්ව, විද්‍යාලයේ, බෞද්ධාගම, පිළිබඳ, ප්‍රධාන, කථිකාචාර්ය, පදවිය, හොබවන, දීගල්ලේ, මහින්ද, හිමිපාණන්, බුද්ධ, දර්ශනය, පිළිබඳ, පත්, පොත්, රාශියක්, නිර්මාණය, කළ, මහාචාර්ය, වරයෙකි, .] | [LOC, LOC, O, ORG, ORG, O, ORG, ORG, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2816 | [ජාතික, උරැමයන්, හා, ප්‍රාදේශීය, පිළිබඳ, පනත, (988, අංක, 03, දරණ, පනත), මෙම, පනත, මගින්, ශ්‍රී, ලංකාව, තුළ, ජාතික, උරැමයන්, ප්‍රකාශයට, පත්, කිරීම, මූලිකවම, සිදු, කරයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2817 | [කොළඹ, ආනන්ද, විද්‍යාලයීය, සිංහල, සාහිත්‍ය, සංගමය, මගින්, සංවිධානය, කරනු, ලබන, අන්තර්, පඨශාලයීය, අනඳ, පැහැසරණිය, 2014, සාහිත්‍ය, හා, කලා, මහහෝත්සවය, ට, සමගාමීව, පවතුවනු, ලබන, ගද්‍ය, රචනා, ,, පද්‍ය, රචනා, ,, කෙටිකතා, ,, චිත්‍ර, හා, ගී, රස, වින්දන, තරගාවලිය, සඳහා, නිර්මාණ, භාර, ආරම්භ, කර, තිබෙන, බව, සිංහල, සාහිත්‍ය, සංගමය, දන්වා, සීටී, .] | [LOC, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2818 | [නව, ආණ්ඩුක්‍රම, ව්‍යවස්ථාවක්, සම්පාදනය, කිරීම, සඳහා, පනත්, කෙටුම්පතක්, සකස්, කර, ගැනීමට, අවශ්‍ය, ආණ්ඩුක්‍රම, ව්‍යවස්ථා, මණ්ඩලයක්, පිහිටුවා, ගැනීම, උදෙසා, අගමැති, රනිල්, වික්‍රමසිංහ, මහතා, පාර්ලිමේන්තුවට, ඉදිරිපත්, කළ, යෝජනාව, මෙසේ, ය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O] |
ner_train_2819 | [කෙසේ, වුවද, ,, පසුගිය, කාලයේ, දී, ඔහුගේ, පාලනය, යටතේ, දූෂණය, සහ, භීෂණය, රජ, කරන්නට, වූ, බවටත්, ,, මානව, හිමිකම්, උල්ලංඝනය, විශාල, ලෙස, සිදු, වු, බවටත්, චෝදනා, නැඟිණි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2820 | [මෙම, පනතින්, රීතින්, පනවා, පරිසරය, ආරක්ෂා, කිරීමට, කටයුතු, සලසා, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2821 | [ඖෂධ, සේලයින්, මෙරට, තුළ, නිපදවීම, කළුතරින්, ඇරඹෙයි, .] | [O, O, O, O, O, O, O, O] |
ner_train_2822 | [මෙය, සංවිධානය, කර, තිබුණේ, විද්වත්, සභාව, විසිනි, .] | [O, O, O, O, O, O, O, O] |
ner_train_2823 | [ප්‍රධාන, ලේකම්, ප්‍රවීණ, ගායන, ශිල්පි, උපාලි, පෙරේරා, මහතා, ,, මේ, සංගමයේ, සාමාජකත්වය, ගැනීමට, සුදුසුකම, ව්‍යවස්ථාවේ, දැක්වෙන, අර්ථ, නිරූපණය, බව, කීය, .] | [O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2824 | [සෞඛ්‍යය, අමාත්‍යාංශ, විසින්, මෙරට, දෘෂ්ටි, ඌණතාවලින්, පෙළෙ, න, පුද්ගලයන්ට, අවශ්‍යය, ඇස්, කණ්නාඩි, ,, අක්ෂි, කාච, සහ, සැත්කම්, නොමිලේ, සිදුකර, ඔවුන්ගේ, දෘෂ්ටික, ඌණතා, තුරන්, කරළීමට, පිහිටුවන, ලද, විෂන්, 2020, ජාතික, අක්ෂි, වැඩසටහනට, මූල්‍ය, හා, භෞතික, සම්පත්, ලබාදෙමින්, දායකත්වය, ලබා, දේ, .] | [ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2825 | [අවසන්, මහා, තරගය, ගාල්ල, සංඝමිත්තා, බාලිකා, විද්‍යාලයේ, දී, පැවැත්විණි, .] | [O, O, O, LOC, ORG, ORG, ORG, O, O, O] |
ner_train_2826 | [16, වැනිදා, ආරම්භ, විය, .] | [O, O, O, O, O] |
ner_train_2827 | [එහෙත්, එවැනි, ගල්, ගීසා, නිම්නයේ, කිසිම, තැනක, ඇත්තේ, නැහැ, .] | [O, O, O, LOC, LOC, O, O, O, O, O] |
ner_train_2828 | [වයස, අවුරුදු, 19, පහළ, ක්‍රිකට්, තරගාවලියේ, දෙවැනි, කොටසේ, තරගයේ, දී, මාතලේ, ශාන්ත, තෝමස්, විදුහල, පානදුර, ශාන්ත, ජෝන්, විදුහල, පරදවමින්, කඩුලු, 10, කන්, පැරදවීමට, සමත්, වූහ, .] | [O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, ORG, LOC, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O] |
ner_train_2829 | [සැන්ග්, මෙම, ගොඩනැගිලි, නිර්මාණය, කිරීම, සඳහා, ලොව, ප්‍රකට, ගෘහනිර්මාණශිල්පීන්ගේ, දායකත්වයත්, ලබාගන්නීය, .] | [PER, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2830 | [ෂීක්, යාසින්, මෙයට, කලින්, වතාවකදීත්, ඊශ්‍රායල්, ඝාතන, ප්රයත්නයකට, ඉලක්ක, වී, යත්නම්, දිවි, ගලවා, ගත්, අතර, ,, ඔහුගෙන්, පසු, ගාසාවේ, හමාස්, නායකත්වයට, පත්, වූ, අබ්දුල්, අසිස්, රන්තිසි, ගිය, ජූලි, මාසයේ, ඊශ්‍රායල්, ප්‍රහාරයකින්, තුවාල, ලැබීය, .] | [PER, PER, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, O, O, O, PER, PER, PER, O, O, O, LOC, O, O, O, O] |
ner_train_2831 | [කොමර්ෂල්, බැංකුවේ, පරිගණකගත, ජාලය, හරහා, ශාඛා, 119කුත්, ස්වයංක්‍රීය, ටෙලර්, යන්ත්‍ර, 170කුත්, සම්බන්ධ, වී, තිබීම, ,, ගනුදෙනුකරුවන්ගේ, බැංකු, කටයුතු, වඩාත්, පහසු, කරයි, .] | [ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2832 | [ඉන්දීය, පාර්ලිමේන්තුවේ, ආසන, 545කින්, 80කට, මන්ත්‍රීන්, පත්, වන, උත්තර, ප්‍රදේශයේ, දැනට, ආසන, 29ක, සතු, බලය, 50, දක්වා, වැඩි, කැර, ගැන්ම, මෙවර, භාරතීය, ජනතා, පක්ෂයේ, අරමුණ, වී, තිබුණු, අවස්ථාවක, මේ, ඛේදවාචකය, සිදු, වී, ඇත, .] | [LOC, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2833 | [එම, අර්බුදය, තවත්, දුරදිග, ගියේ, නම්, ,, තෙවැනි, ලෝක, යුද්ධය, ඇරඹේවි, යැයි, බොහෝ, දෙනා, බිය, පළ, කළහ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2834 | [අද, ශ්‍රී, ලංකාවට, ලෝකයේ, කිසිඳු, සතුරු, රාජ්‍යයක්, නොමැති, අතර, ඇත්තේ, මිතුරු, රාජ්‍යයන්, පමණක්, බව, ජනාධිපති, මෛත්‍රිපාල, සිරිසේන, මහතා, පැවසීය, .] | [O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O] |
ner_train_2835 | [ළමයින්, පස්, දෙනෙකු, ද, ඊට, ඇතුළත්, ය, .] | [O, O, O, O, O, O, O, O] |
ner_train_2836 | [මෙහිදි, ආරාධිත, දෙසුම, ප්‍රවීණ, මාධ්‍යවේදී, සිළුමිණ, පුවත්පතේ, උපදේශක, කතුවර, තිලකරත්න, කුරුවිටබණ්ඩාර, මහතා, විසින්, සිදු, කරන, ලදි, .] | [O, O, O, O, O, ORG, O, O, O, PER, PER, O, O, O, O, O, O] |
ner_train_2837 | [නඩුව, විභාගයට, දින, නියම, කරමින්, විත්තිකාර, සරත්, ද, ආබෲ, මහතා, හට, ඇප, නියම, කළ, විනිසුරුවරයා, ඇප, තැබීම, සඳහා, අධිකරණය, පිළිගත, හැකි, ඇපකරුවන්, දෙදෙනෙකු, ග්‍රාම, සේවා, සහතිකද, සහිතව, ඉදිරිපත්, විය, යුතු, බවට, නියෝග, කළේය, .] | [O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2838 | [ඡුායා, රූපයෙන්, දැක්වෙන්නේ, ජයග්‍රාහී, විජය, නිවාසයේ, නිවාස, නායක, ඉසුරු, ලක්මාල්, සහ, නිවාස, නායිකා, තිළණි, ප්‍රියංගිකා, යන, ශිෂ්‍ය, ශිෂ්‍යාවන්, දෙදෙනා, ,, ප්‍රීතිඝෝෂා, මැද්දේ, සමස්ථ, ශූරතා, පළිහ, ,, බස්නාහිර, පළාත්, සභා, මන්ත්‍රී, සුමිත්, ලාල්, මෙන්ඩිස්, මහතා, වෙතින්, ලබා, ගත්, අයුරුයි, .] | [O, O, O, O, PER, O, O, O, PER, PER, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O] |
ner_train_2839 | [සිමෙන්ති, පටවාගත්, ලොරියකට, ඉස්සර, කිරීමට, යාමේදී, මෙම, අනතුර, සිදුව, ඇතැයිද, පොලීසිය, පවසයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2840 | [විදුහල්පතිනි, එම්., අබේගුණසේකර, මහත්මියගේ, උපදෙස්, පරිදි, 6-11, සහකාර, විදුහල්පතිනි, කුසුම්, බැද්දේවෙල, මෙනවියගේ, අධීක්ෂණය, යටතේ, ඉන්දිරා, ජයතිලක, ,, අයිරාංගනී, විජේසිංහ, ,, ගංගා, ලාලනී, ,, එස්., ජී., ශ්‍රියාලතා, ,, තරංගා, පුස්සදෙණිය, ,, චූලනී, චන්ද්‍රසේකර, ,, සඳමාලා, පීරීස්, යන, ගුරු, මහත්මීහු, මැතිවරණය, මෙහෙයවූහ, .] | [O, PER, PER, O, O, O, O, O, O, PER, PER, O, O, O, PER, PER, O, PER, PER, O, PER, PER, O, PER, PER, PER, O, PER, PER, O, PER, PER, O, PER, PER, O, O, O, O, O, O] |
ner_train_2841 | [සිද්ධිය, සම්බන්ධයෙන්, ලාල්ජි, ඔහුට, හිමි, කාරයභාරයෙන්, නෙරපීම, ,, සිද්ධියෙන්, ඇති, වන, හානිය, අවම, කැර, ගැන්මේ, ප්රයත්නයක්, ලෙස, සමහරෙකු, හඳුන්වා, තිබේ, .] | [O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2842 | [ආහාර, සොයා, දිනකට, කිලෝමීටර්, 25ක්, පමණ, දුරක්, යාමට, මෙම, සත්වයෝ, පෙළඹෙති, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2843 | [ඉන්, පසුව, මාධ්‍යයට, ඒ, සම්බන්ධ, සත්‍ය, තොරතුරු, දැනගැනීමට, අවස්ථාව, ලැබේවි, .‘, ජෙරී, වවුචර්ස්, මහතා, එසේ, කීවේය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O] |
ner_train_2844 | [බටහිර, ලෝකයට, පක්ෂපාත, ව, සිටි, පළමුවැනි, අයිදිරිස්, රජුගේ, පාලනය, පෙරළා, දමා, එවකට, 26, හැවිරිදි, ව, සිටි, හමුදා, නිලධාරියෙකු, වූ, කර්නල්, මොආමර්, ගඩාෆි, 1969, සැප්තැම්බර්, 01, වැනි, දා, ලිබියාවේ, බලය, අල්ලා, ගත්, විට, අරාබි, ලෝකයේ, තවත්, විප්ලවයක්, පිළිබඳ, පුවත, වාර්තා, වූයේ, දැඩි, කුතුහලයක්, දනවමිනි, .] | [LOC, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, LOC, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2845 | [කෙසේ, වුවද, මැතිවරණයක්, ප්‍රකාශයට, පත්, කර, ඇති, අවස්ථාවක, රාජ්‍ය, සේවයේ, ස්ථාන, මාරුවීම්, නීති, විරෝධිය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2846 | [ඒ, අනුව, 09, වන, දින, පස්වරුවේ, මාපියන්, සමඟ, පැමිණි, එම, දැරිය, බෝධි, පුජා, කටයුතු, සිදුකරන, අතරතුරදී, අතුරුදන්, වී, ඇති, බවට, පොලිසියට, පැමිණිලි, ලැබී, තිබුණි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG] |
ner_train_2847 | [යැයි, පැවසීය, .] | [O, O, O] |
ner_train_2848 | [ඊශ්‍රායලය, ඇමතිවරු, දෙදෙනෙක්, ෂැරොන්, රජයෙන්, ඉවතට, .] | [LOC, O, O, PER, O, O, O] |
ner_train_2849 | [එසේ, ම, එරට, ණය, හෝ, ආධාර, වශයෙන්, වාර්ෂික, ව, ලබා, ගන්නා, මුදල, ඩොලර්, මිලියන, හාරසීයක්, පමණ, වේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2850 | [පස්, කැපීමෙන්, හානි, වූ, ඉඩම්, පුනරුත්තාපනය, කිරීම, ,, ගං, ඉවුරු, සංරක්ෂණය, කිරීම, යටතේ, භූවිද්‍යා, සමීක්ෂණ, හා, පතල්, කාර්යාංශයට, අයත්, ප්‍රාදේශීය, කාර්යාල, ආශ්‍රිතව, විවිධ, වැඩසටහන්, ක්‍රියාත්මක, කිරීම, ,, ත්‍රිකුණාමලයේ, පරිසර, සංරක්ෂණයට, අදාළ, වැඩසටහන්, රැසක්, ක්‍රියාත්මක, කිරීම, ,, නිලාවේලි, ප්‍රදේශයේ, කඩොලාන, පැළ, රෝපණය, කිරීම, ,, ධීවර, වරායන්, පිරිසිදු, කිරීමේ, වැඩසටහන්, ක්‍රියාත්මක, කිරීම, ,, පරෙවි, දූපත්, ආශ්රිත, කොරල්පරය, කිමිදුම්කරුවන්, යොදාගෙන, පිරිසිදු, කිරීම, මේ, මස, 16, වන, දින, භූ, විද්‍යා, සමීක්ෂණ, හා, පතල්, කාර්යාංශය, ,, සමුද්‍රීය, පරිසර, ආරක්ෂණ, අධිකාරිය, යන, ආයත, එක්ව, සිදු, කෙරේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, ORG, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O] |
ner_train_2851 | [මෑතක, දී, කෝඩෝබා, නගරයේ, කුණු, බාල්දියක්, අවුස්සද්දී, එතුළ, මළකඩ, කෑ, පෙට්ටියක, තිබී, ඩොලර්, 10,000ක්, ඔහුට, හමු, විය, .] | [O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2852 | [ධීවර, හා, ජලජ, සම්පත්, පනත, (වර්ෂ, 2006, අංක, 22, ,, 2004, අංක, 4, හා, 2000, අංක, 4, පනත්, වලින්, සංශෝධනය, වූ, 1996, අංක, 02, දරණ, පනත), මෙම, පනතින්, ධීවර, හා, ජලජ, සම්පත්, සම්බන්ධයෙන්, බලපැවැත්විය, යුතු, නීතිමය, ප්‍රතිපාදන, සිදු, කෙරෙයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2853 | [පෙර, මඟ, ලකුණු, ශුභ, වුණත්, ගමන, අසුභයි, ලෝකයේ, ලොකු, ම, ප්රජාතන්ත්රවාදී, රට, වන, ඉන්දියාවේ, පක්ෂ, විසිහතරකින්, සමන්විත, ව, වජ්පායිගේ, හවුල්, ආණ්ඩුව, තුළ, විවිධාකාර, ප්‍රශ්න, තිබුණත්, එම, අභියෝගවලට, ඔහු, මුහුණ, දුන්නේ, ය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2854 | [අවසන්, වරට, තරගාවලිය, පැවැති, 2010, වසරේදී, ලෝක, කුසලාන, දිනාගත්තේ, ස්පාඤ්ඤයයි, .] | [O, O, O, O, O, O, O, O, O, LOC, O] |
ner_train_2855 | [හිරුගේ, පිපිරීමක්, සිදුවී, ගිනි, ජාලා, නිකුත්, වී, ආරෝපණ, අංශු, විශාල, ප්‍රමාණයක්, එකවර, පැමිණ, පෘථිවි, වායුගෝලයට, ඇතුළු, වීම, මීට, හේතුව, යැයි, විද්‍යාඥයන්, එදා, හෙළි, කළා, .] | [LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2856 | [එහි, විශාලත්වය, ලන්ඩන්, නගරය, මෙන්, 400, ගුණයක්, .] | [O, O, LOC, O, O, O, O, O] |
ner_train_2857 | [මේ, ජුදාස්, ගැන, තොරතුරු, හෙළිවෙත්ම, ඔහු, යුද, හමුදා, සේවයෙන්, විශ්‍රාම, ගියේය, .] | [O, PER, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2858 | [1961, වසරේ, ,, ඇමෙරිකා, ජනාධිපති, ජෝන්, එෆ්., කෙනඩි, එදාත්, අවධාරණය, කළා, දශකය, අවසන්, වෙන්න, කලින්, මිනිසකු, සඳට, යවන්න, උත්සහ, ගන්න, ඕනෑ, කියලා, .] | [O, O, O, LOC, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2859 | [තන්තිරිමලේ, විහාරස්ථානයේ, සිට, කි., මී., 04, ක්, පමණ, නුදුරින්, ගලායන, මල්වතු, ඔයෙන්, ඔබ්බෙන්, මෙම, ආරම්භක, අවධිය, තුළ, යුද, ගිනිදැල්වෙමින්, තිබිණි, .] | [LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2860 | [මෙවැනි, වැරැදි, අනාගතයේ, දී, පාසල්වල, සිදුවීම, වළක්වා, ගැනීම, සඳහා, සියලු, දෙනාට, ම, පිළිගත, හැකි, අන්දමින්, යම්, නිශ්චිත, කාල, සීමාවක්, ඇතුළත, විදුහල්පතිවරුන්, මාරු, කිරීමේ, ක්‍රමවේදයක්, සකස්, කිරීමට, පියවර, ගන්නා, බව, ද, ඇමැතිවරයා, මෙහි, දී, සඳහන්, කළේය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2861 | [රජයේ, වෛද්‍ය, නිලධාරීන්ගේ, සංගමය, පැය, 05, ක්, පුරා, තම, නිවසේ, මේ, ගැටලු, පිළිබඳ, සාකච්ඡා, කළ, බවත්, අවසානයේ, විසඳුම්වලට, පැමිණි, මෙම, පිරිස, එළියට, ගොස්, වැඩවර්ජනයක්, ප්‍රකාශයට, පත්කළ, බව, කියා, සිටියේය, .] | [ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2862 | [සෝවියට්, අජටාකාශගාමී, ඇලෙක්සි, ලියනෝෆ්, ,, ඇමෙරිකා, ගගනගාමී, තෝමස්, ස්ටැෆර්ඞ්, උමං, නළයක්, ඔස්සේ, පාවී, ඇවිල්ලා, එකිනෙකා, සමඟ, අතට, අතදී, සුබ, පැතුම්, හුවමාරු, කර, ගත්තා, .] | [LOC, O, PER, PER, O, LOC, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2863 | [මේ, රටට, ඇදී, එන, විශාල, විදේශ, සංචාරකයන්, පිරිසටත්, ,, අපේ, රටේ, ජාතික, උරුමය, පිළිබඳව, හඳුන්වා, දීමකට, වෙ, නම, මාර්ගෝපදේශනයක්, තිබිය, යුතුයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2864 | [සිද්ධිය, පිළිබඳ, ව, මුස්ලිම්, ජනතාව, බෙහෙවින්, සංවේගයට, පත්, ව, සිටින, බවත්, සිද්ධියෙන්, කුපිත, කොටස්, මුස්ලිම්, වර්ගයාට, එරෙහි, ව, විවිධ, අදහස්, පල, කරමින්, සිටින, බවත්, පවසන, නාතිවට්හි, පළාත්, සභා, සභාපති, අබ්දුරහමන්, අබ්දුල්ෂාඩ්, ,, බලධාරීන්, විසින්, වහා, වරදකරුවන්, නීතිය, හමුවට, පැමිණවිය, යුතු, බව, කියා, තිබේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2865 | [සම්මන්ත්රණ, හා, වැඩමුළු, කිහිපයක්, මේ, වන, විටත්, සංවිධානය, කොට, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2866 | [පසුගිය, ජනාධිපතිවරණ, සමයේ, ශ්‍රී, ලංකා, නිදහස්, පක්ෂයේ, මාධ්‍ය, හමුවක්, පවත්වා, එක්සත්, ජාතික, පක්ෂයේ, නායක, රනිල්, වික්‍රමසිංහ, මහතා, සහ, පොදු, අපේක්ෂක, ලෙස, ඉදිරිපත්, වූ, මෛත්‍රිපාල, සිරිසේන, මහතා, අතර, රහස්, ගිවිසුමක්, ඇති, බවට, සිදු, කළ, ප්‍රකාශයට, අදාළ, සිද්ධිය, නීතිපති, උපදෙස්, සඳහා, නීතිපතිවරයාට, යොමු, කරන, ලෙස, කොළඹ, කොටුව, මහේස්ත්‍රාත්, සහ, අතිරේක, දිසා, විනිසුරු, ප්‍රියන්ත, ලියනගේ, මහතා, ඊයේ, නියෝග, කළේය, .] | [O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, ORG, ORG, ORG, O, PER, PER, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, PER, PER, O, O, O, O, O] |
ner_train_2867 | [ආහාර, පනත, උල්ලංඝණය, කරමින්, නගරයේ, බොහෝ, ආපනශාලා, ආහාර, සකස්, කිරීමේ, නිරත, වන, බව, මාතලේ, නාගරික, සෞඛ්‍ය, වෛද්‍ය, නිලධාරීවරයා, සඳහන්, කරයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O] |
ner_train_2868 | [ගාසා, සැලැස්ම, පිළිබඳ, ව, ඡන්ද, විමසීම, ලබන, ඉරිදාට, නියමිත, ව, ඇති, අතර, ,, සිය, ලිකුඩ්, පක්ෂයේ, කැරලිකාර, සාමාජිකයන්, කිහිපදෙනකු, ,, මෙම, සැලැස්මට, ඡන්දය, පාවිච්චි, කිරීම, සඳහා, පොළඹවා, ගැනීමේ, අසාර්ථක, උත්සාහයෙන්, අනතුරුව, දක්ෂිණාංශික, දේශපාලන, පක්ෂයක්, වන, නැෂනල්, යුනියන්, පක්ෂයට, අයත්, ඉහත, ඇමතිවරුන්, ඉවත්, කිරීමේ, වෙනත්, උපක්‍රමයකට, ෂැරොන්, පියවර, ගෙන, තිබේ, .] | [LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, PER, O, O, O, O] |
ner_train_2869 | [විහාරාධිපති, නාහැල්ලේ, රාහුල, හිමියන්ගේ, ප්‍රධානත්වයෙන්, පැවැති, මේ, උත්සවයට, ද, පළාත්වාසී, විශාල, පිරිසක්, සහභාගී, වී, තිබිණි, .] | [O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2870 | [පසුගියදා, කොටි, පාලන, ප්‍රදේශයට, එල්ල, වූ, ප්‍රහාරයට, ආරක්ෂක, අංශ, සහය, ලැබුණු, බවට, කොටි, චෝදනා, කිරීමෙන්, පසුව, ආරක්ෂක, අංශ, මේ, පියවර, ගෙන, ඇති, බව, තමිල්, අලෛ, පුවත්පත, වැඩිදුරටත්, වාර්තා, කරයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O] |
ner_train_2871 | [මෙම, දුරකථන, ඇමතුම, ලබා, දී, ඇත්තේ, අඟහරුවාදා, දිනයේ, බව, ඉන්දීය, අගමැති, කාර්යාලය, නිකුත්, කළ, ට්විටර්, පණිවුඩයේ, සඳහන්, වේ, .] | [O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, ORG, O, O, O, O] |
ner_train_2872 | [එනිසා, ශ්‍රී, ලංකා, ජනතාව, සෑම, විටම, රටේ, ඒකීයභාවය, රැක, ගැනීම, වෙනුවෙන්, අනුපමේය, සහායක්, ලබාදුන්, පකිස්තානයට, ගරුකළ, යුතුය, .] | [O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O] |
ner_train_2873 | [ත්රස්තවාදීන්, මනුෂ්‍යත්වයේ, දේවාලය, විනාශ, කිරීමට, උත්සාහ, කරද්දී, අපට, බලා, සිටිය, හැකිද, ?", මේ, පසුබිම, මැද, මෙරට, සිදු, වන්නේ, කුමක්ද, ?, වසර, 30, ක්, තිස්සේ, මෙරට, දේශපාලනඥයන්, ප්රභාකරන්ට, බියේ, ගැහෙමින්, සිටියහ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2874 | [ඔවුන්ට, අවශ්‍ය, සේවා, දිගු, ලබා, දෙන, ලෙස, ඉල්ලීමක්, කරනවා, .] | [O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2875 | [ලොව, වෙනත්, රටවල, පවතින, නීතිරීති, සම්බන්ධව, .] | [O, O, O, O, O, O, O] |
ner_train_2876 | [ප්‍රථමවරට, මෙම, තරග, සඳහා, උතුරු, නැගෙනහිර, පළාත්, ද, සහභාගි, වනු, ඇත, .] | [O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O] |
ner_train_2877 | [මෙසේ, ඔහුට, රැකවරණය, ලබා, දීමට, ඉදිරිපත්, වන, චාවේස්, පවසන්නේ, තම, රට, ඔහු, තවමත්, හයිටි, ජනාධිපති, ලෙස, පිළිගන්නා, බව, ය, .] | [O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, LOC, O, O, O, O, O, O] |
ner_train_2878 | [අගෝස්තු, මස, 15, වැනි, දින, සිට, දින, 05ක්, කුඹල්, පෙරහැර, මහනුවර, නගරයේ, වීදි, සංචාරය, කිරීමට, නියමිත, අතර, අගෝස්තු, මස, 20, වන, දින, පළමු, රන්දෝලි, පෙරහැර, ආරම්භ, වේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2879 | [එනම්, අප්‍රිකානු, අලියා, හා, ආසියානු, අලියා, යනුවෙනි, .] | [O, LOC, O, O, LOC, O, O, O] |
ner_train_2880 | [පසුගිය, ජනාධිපතිවරණයත්, සමඟම, ජනතාව, බියවද්දා, දේශපාලනය, කළ, යුගය, අවසන්, කිරීමට, තමාට, හැකි, වූ, බව, ජනාධිපතිවරයා, පෙන්වා, දෙයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2881 | [භාරතීය, ජනතාවගේ, මෙතෙක්, නොවිසඳුණු, මූලික, ගැටලුවලට, විසැඳුම්, ඔව්හු, අපේක්ෂා, කරති, .] | [LOC, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2882 | [කිසිවකු, නිවසේ, නොමැති, අවස්ථාවක, අමුත්තෙකු, පැමිණි, විට, හැසිරෙන, අන්දම, පිළිබඳව, දැනුම්වත්, කරන්න, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2883 | [විශ්ව, ගැමුණු, ප්‍රියන්කර, ,, දැයට, කිරැළ, ප්රදර්ශණභූමියේ, සිට, .] | [PER, PER, PER, O, O, O, O, O, O] |
ner_train_2884 | [පකිස්තානයේ, කරච්චි, නුවර, ෂියා, මුස්ලිම්, පල්ලියක්, තුළ, පෙරේදා, සවස්, යාමයේ, ප්‍රබල, බෝම්බයක්, පුපුරා, යාමෙන්, පුද්ගලයන්, 19, දෙනෙකු, ඝාතනය, වූ, අතර, විසිහතර, දෙනෙකුට, වැඩි, ප්‍රමාණයක්, තුවාල, ලබා, තිබේ, .] | [LOC, LOC, O, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2885 | [එමෙන්ම, දේශන, ,, සම්මන්ත්රණ, පැවැත්වීම, ,, දැනුම්වත්, කිරීමේ, වැඩසටහන්, පැවැත්විම, ,, පාරිසරික, පුවත්පත්, නිකුත්, කිරීම, ,, දීප, ව්‍යාප්ත, චිත්‍ර, ,, රචනා, තරග, පැවැත්වීම, හා, ලෝක, පාරිසරික, දින, වැඩසටහන්, ජාතික, මට්ටමින්, සැමරීම, ආදි, කටයුතු, මගින්, පරිසරය, පිළිබඳ, පොදු, ජනතාව, සතු, දැනුම, පුළුල්, කරන්නට, මධ්‍යම, පරිසර, අධිකාරියෙන්, ඉටුවන්නේ, මහත්, මෙහෙවරකි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O] |
ner_train_2886 | [විවිධ, ප්රචණ්ඩ, ක්‍රියා, මැද, සිදු, කෙරුණු, පිලිපීන, මැතිවරණයේ, දී, ඊයේ, දිනයේ, පමණක්, පුද්ගලයින්, 6, දෙනෙකු, මිය, ගොස්, තිබුණි, .] | [O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2887 | [නෙදර්ලන්ත, මහජන, පැමිණිලි, මෙහෙයුම්, කාර්යාලයේ, ප්‍රකාශකයෙකු, පවසා, ඇත්තේ, එරට, ප්‍රදේශ, හතරකින්, මෙම, එල්., ටී., ටී., ඊ, සැකකරුවන්, සිව්දෙනා, අත්අඩංගුවට, ගෙන, ඇති, බවයි, .] | [ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O] |
ner_train_2888 | [චාවාකච්චේරියේ, මාරති, හමුදා, කඳවුරේ, වධකාගාරයක්, තිබූ, බවට, ද්‍රවිඩ, සන්ධාන, හිටපු, මන්ත්‍රී, සුරේස්, ප්‍රේමචන්ද්‍රන්, කළ, ප්‍රකාශය, හමුදා, බලධාරීහු, ඊයේ, මුළුමනින්ම, ප්‍රතික්ෂේප, කර, ඇත, .] | [LOC, LOC, LOC, LOC, O, O, O, ORG, ORG, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2889 | [හයිඩ්පාර්ක්, සේවාහල, විවෘත, කිරීමේ, උත්සවය, අමතමින්, කොමර්ෂල්, බැංකුවේ, කළමනාකාර, අධ්යක්ෂ, අමිත, ගුණරත්න, මහතා, කියා, සිටියේ, රිචඩ්, පීරිස්, ආයතන, සමූහය, කොමර්ෂල්, බැංකුවේ, ඉපැරණි, ගනුදෙනුකරුවකු, බවත්, ,, මෙම, සේවාහල්, ඇරඹීම, මගින්, එම, දිගුකාලීන, සබැඳියාව, තවදුරටත්, ශක්තිමත්, වන, බව, .] | [LOC, O, O, O, O, O, ORG, ORG, O, O, PER, PER, O, O, O, ORG, ORG, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2890 | [පළමු, වතාවේදී, මෙන්, එවරත්, නිහාල්, ඊට, ප්‍රතිචාර, දැක්වූයේ, නිහඬතාව, රකිමිනි, .] | [O, O, O, O, PER, O, O, O, O, O, O] |
ner_train_2891 | [මෛත්‍රිපාල, සිරිසේන, ජනපතිවරයාගේ, පළමු, පදවි, ප්‍රාප්තිය, පසුගියදා, සමරනු, ලැබූ, ආකාරය, අප, කාටත්, හොඳහැටි, දැක, ගැනීමට, ලැබුණි, .] | [PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2892 | [ලෝක, උරුම, පරිසර, සංරක්ෂණ, ලැයිස්තුවට, ඇතුළත්ව, සංරක්ෂණයට, ලක්, වී, ඇති, සිංහරාජ, වනාන්තරය, 1926, මැයි, 21, වැනි, දින, සිංහරාජ, වනය, සංරක්ෂිත, වනාන්තරයක්, ලෙස, නම්, කෙරිණ, .] | [O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O] |
ner_train_2893 | [පසුකාලයේ, දී, බහිරව, රූප, සහ, මානව, රූප, යොදාගැනීම, බහුලව, යොදාගෙන, නිර්මාණාත්මක, මුරගල්, නිර්මාණය, කෙරිණ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2894 | [මෙරට, සේනාධිනායක, ජනාධිපති, මෛත්‍රිපාල, සිරිසේන, මහතා, ද, මේ, හිටපු, හමුදා, මේජර්, ජෙනරාල්වරයාගේ, අතීතය, හා, ඔහු, කළ, ද්‍රෝහිකම්, ගැන, දැඩි, අවධානය, යොමු, කරනු, ඇතැයි, බලාපොරොත්තු, වෙමි, .] | [O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2895 | [කිලෝමීටර්, 3×4, පමණ, ඈතින්, ඇසෙන, යම්, ශබ්ද, පවා, ඉතා, හොඳින්, ඇසීමේ, ශක්තිය, අලියාට, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2896 | [වයස, අවුරුදු, 17, වෙද්දී, ,, ඔහුට, භාෂා, පහක්, චතුර, ලෙස, කතා, කිරීමට, හැකියාව, ලැබී, තිබුණි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2897 | [මේ, අතර, පසුගිය, මීගමුව, නීතිඥ, සංගමය, අගවිනිසුරු, සහ, අධිකරණ, සේවා, කොමිසම, හමුවේ, විනිසුරුවරියගේ, ප්‍රකාශය, සම්බන්ධයෙන්, සිය, විරෝධතාවය, ලිතව, පැමිණිලිකර, ඊට, වහා, විසඳුමක්, ලබා, දෙන, ලෙසට, ඉල්ලා, සිටියහ, .] | [O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2898 | [ඒ, කියන්නේ, මිලියන, 400, ක්, ඈත, අතීතයේයි, .] | [O, O, O, O, O, O, O, O] |
ner_train_2899 | [අද, දිනයේ, සිදු, කළ, වැටලීමක, දී, අත්අඩංගුවට, ගත්, සැකකරුවන්, කල්පිටිය, වෙළඳ, සංකීර්ණයේ, කාමරයක, මෙම, ගුවන්, විදුලි, සේවය, පවත්වා, ගෙන, ගොස්, ඇති, බව, පොලිසිය, පවසයි, .] | [O, O, O, O, O, O, O, O, O, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2900 | [මීට, සමගාමී, ලෙස, ශ්‍රී, ලංකාවේ, වනාන්තර, සංරක්ෂණය, හා, කළමනාකරණය, කිරීම, සඳහා, “වන, සුරැකුම්, කමිටු”, ස්ථාපිත, කිරීම, ,, කළුතර, දිස්ත්‍රික්කයේ, දොඹගහකන්ද, රක්ෂිතය, සංරක්ෂණය, සහ, සංවර්ධනය, සඳහා, වැඩසටහන්, දියත්, කිරීම, ,, පාරිසරික, පාගමන්, ඇතුළු, ප්‍රජා, මූලික, වැඩසටහන්, රැසක්, ක්‍රියාත්මක, කිරීම, ,, පරිසර, දිනයට, සමගාමීව, දිස්ත්‍රික්, මට්ටමින්, දැනුවත්, කිරීම්, හා, පරිසර, සංරක්ෂණ, වැඩසටහන්, ක්‍රියාත්මක, කිරීමට, මේ, මස, 06, වන, දින, වන, සංරක්ෂණ, දෙපාර්තමේන්තුව, මගින්, කටයුතු, යොදා, ඇත, .] | [O, O, O, LOC, LOC, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, LOC, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O] |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.