id
stringlengths 14
14
| tokens
stringlengths 15
999
| ner_tags
stringlengths 9
403
|
---|---|---|
ner_train_2901
|
[ලබන, මස, ඉරාක, ජනතාවට, පාලන, බලය, පැවරීමෙන්, එහි, මුල්, අදියර, සපිරෙනු, ඇතැයි, කී, ඔහු, ,, ජුනි, 30, දා, සිට, සන්ධානයේ, තාවකාලික, අධිකාරිය, නොපවත්නා, අතර, එහි, විතැන්, වීමක්, ද, සිදු, නොකරන, බවත්, ඉරාකීයන්ට, ඔවුන්ගේ, ම, කටයුතු, පාලනයට, ඉඩ, සැලසෙන, බවත්, පැවසීය, .]
|
[O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2902
|
[මෙම, ඝාතනයෙන්, පසු, ප්‍රදේශයේ, වීදි, සටන්, පැතිරීමට, ද, එය, තුඩු, දී, තිබිණ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2903
|
[කොමර්ෂල්, බැංකුව, ", මාස්ටර්, කාඩ්, ජාත්‍යන්තරය, ", සමඟ, සම්බන්ධවී, ඇති, බැවින්, ලොව, පුරා, විසිරුණු, ජාලයේ, ඒ, ටී, එම්, යන්ත්‍ර, මිලියනයකට, අධික, සංඛ්‍යාවක්, සමඟ, ගනුදෙනු, කිරීමටත්, ,, මිලියන, 4ට, අධික, වෙළෙඳුන්, සංඛ්‍යාවකගෙන්, සමන්විත, ", වෙළෙඳ, ජාලයෙන්, භාණ්ඩ, මිලදී, ගැනීමටත්, කැට්, කාඩ්පත්, හිමියන්ට, හැකියාව, ලැබී, ඇත, .]
|
[ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2904
|
[වල්මුල්ල, ,, බෝවල, ප්‍රදේශයේදී, අනවසරයෙන්, ඇද, තිබු, විදුලි, රැහැනක, ගැටී, පුද්ගලයෙකු, මියගොස්, තිබේ, .]
|
[LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2905
|
[අද, වනවිටත්, එම, පූජාව, දිනමිණ, පුවත්පත, අශ්‍රය, කරගනිමින්, ලේක්හවුස්, ආයතනන්, ක්‍රියාත්මක, වෙයි, .]
|
[O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O]
|
ner_train_2906
|
[ඇමරිකාවේ, සැන්, දියෝගෝහී, කැලිෆෝනියා, විශ්ව, විද්‍යාලයේ, පර්යේෂකයන්, බැක්ටීරියා, යොදා, ගෙන, ‘නියොන්’, බැදබ, පහන්, විශේෂයක්, විද්‍යුත්, සංඥා, පුවරු, සඳහා, නිර්මාණය, කරල, තියෙනවා, .]
|
[LOC, LOC, LOC, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2907
|
[දකුණු, පළාත්, සභා, මන්ත්‍රී, අසෝක, ධනවංශ, ,, රත්ගම, ප්‍රාදේශීය, සභාවේ, විපක්ෂ, නායක, මංගල, ලියනගේ, ,, ප්‍රාදේශීය, සභා, මන්ත්‍රීවරුන්, වන, ශක්ති, නාලක, ,, ෂොකට්, ධර්මතිලක, යන, මහත්වරු, අතින්, ත්‍යාග, පිරිනැමීම, සිදුවිය, .]
|
[LOC, O, O, O, PER, PER, O, ORG, ORG, ORG, O, O, PER, PER, O, O, O, O, O, PER, PER, O, PER, PER, O, O, O, O, O, O, O]
|
ner_train_2908
|
[ඊයේ, සවස්, වන, විට, ඔවුන්ගේ, මෙම, විශිෂ්ට, ජයග්‍රහණයේ, ප්‍රීතිය, භුක්ති, විදින, උත්සවයක්, ජොහැන්ස්බර්ග්, අග, නගරයේ, සංවිධානය, කැර, තිබිණ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O]
|
ner_train_2909
|
[එහි, දසුන්, සහ, ඒ, ගැන, ලියැවුණු, වාර්තා, පසුගිය, සතියේ, මාධ්‍ය, හරහා, එළිදරව්, වුණා, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2910
|
[ඒ, වගේම, තමයි, සභාපතිතුමා, ඉතා, විශිෂ්ට, අයුරින්, මේ, අධ්‍යයන, කටයුතු, සංවිධානය, කර, තියෙනවා., පාම්, ගාර්ඩ්න්, හෝටලය, සම්මානයක්, දිනාගත්, හෝටලයක්, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O]
|
ner_train_2911
|
[ඔසාමා, බින්, ලාඩ්න්, පාකිස්තානයේ, නෑ, අභ්‍යන්තර, කටයුතු, ඇමති, කියයි, .]
|
[PER, PER, PER, LOC, O, O, O, O, O, O]
|
ner_train_2912
|
[බොහෝ, ඉන්දිය, පුවත්පත්වල, මේ, සිද්ධිය, කතුවැකියට, ද, මාතෘකා, වී, තිබිණ, .]
|
[O, LOC, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2913
|
[අදාළ, ප්‍රහාරය, සම්බන්ධව, කොමිසම, සිදුකළ, පරීක්ෂණ, වාර්තාව, ඊයේ, නිකුත්, කරන, ලදී, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2914
|
[ඒ, වගේම, ඕලන්ද, ජාතිකයින්, පණිවුඩ, යැවීම, පිණිස, ඇති, කළ, පරවියන්, සහිත, කූඩුව, ද, දැකිය, හැකිය, .]
|
[O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2915
|
[විදුහලේ, සෑම, සිසුවකුටම, 2012, වසර, සඳහා, තමන්ට, අවශ්‍ය, පෑන්, ,, පැන්සල්, ,, කවකටුපෙට්ටි, ,, අභ්‍යාස, පොත්, අඩංගු, පාර්සල්, ප්රදානය, කෙරුණි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2916
|
[මේ, සියලු, සිදුවීම්, අතර, ශ්‍රී, ලංකා, ක්‍රිකට්, කණ්ඩායම, නවසීලන්තයේදී, පරාජයන්, පිට, පරාජයන්, ලබයි, .]
|
[O, O, O, O, ORG, ORG, ORG, ORG, LOC, O, O, O, O, O]
|
ner_train_2917
|
[මේ, අධ්‍යයනය, සඳහා, රටවල්, 91ක්, සහභාගි, කර, ගෙන, ඇති, අතර, එහි, මුල්, තැන, ස්වීඩනයටත්, ,, අවසන්, ස්ථානය, ඇෆ්ගනිස්ථානයටත්, හිමිව, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, LOC, O, O, O]
|
ner_train_2918
|
[මීගමුව, ප්‍රධාන, මහෙස්ත්‍රාත්, පූර්ණිමා, පරණගමගේ, මහත්මිය, වහා, ක්‍රියාත්මකවන, පරිදි, මීගමුව, ප්‍රධාන, මහෙස්ත්‍රාත්, පදවියෙන්, ඉවත්, කොට, අධිකරණ, සේවා, කොමිසම, වෙත, කැඳවා, ඇත, .]
|
[LOC, O, O, PER, PER, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2919
|
[‘සෝයූස්, 1’, ගුවන්, ගත, වුණා, .]
|
[O, O, O, O, O, O]
|
ner_train_2920
|
[මෙය, තම, සමාගමේ, සරල, ,, සුන්දර, ජයග්‍රහණයක්, බව, එහි, ප්‍රධානී, ලැරී, පේජ්, දුරකථන, සංවාද, හරහා, සමාගම්, විශ්ලේෂකයන්, වෙත, කියා, සිටියේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2921
|
[අධ්‍යාපන, කටයුතු, කරගෙන, යාමේදී, මනා, ශරීර, සෞඛය, පවත්වාගෙන, යාමට, ශරීර, සුවතා, වැඩසටහන්, වැදගත්, බව, අධ්‍යාපන, අමාත්‍යාංශය, පවසයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O]
|
ner_train_2922
|
[අකාශි, මහතා, අරලිය, ගහ, මන්දිරයේ, දී, ජනාධිපති, මහින්ද, රාජපක්ෂ, මහතා, හමුවූ, අවස්ථාවේ, මේ, කරුණු, ප්‍රකාශ, කළ, බව, ජනාධිපති, මාධ්‍ය, අංශය, සඳහන්, කරයි, .]
|
[PER, O, LOC, LOC, LOC, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O]
|
ner_train_2923
|
[මම, රෙජිනෝල්ඩ්, ,, වාසු, ,, අපි, කීපදෙනකු, මේ, ගැන, කතා, කළා, .]
|
[O, PER, O, PER, O, O, O, O, O, O, O, O]
|
ner_train_2924
|
[මෙම, වෙළදපොළේ, වෙළඳුන්, දහසකට, පමණ, එකවර, වෙළඳාම්, කටයුතු, කිරීමේ, පහසුකම්, සපයා, ඇති, අතර, එය, ස්ථිර, වෙළඳසැල්, 64, කින්, සමන්විත, බව, ජනාධිපති, මාධ්‍ය, අංශය, සදහන්, කළේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2925
|
[එහිදී, බණ්ඩාරවෙල, මධ්‍ය, මහා, විද්‍යාලයීය, කණ්ඩායම, සමග, අර්ධ, අවසන්, පූර්ව, තරගයට, මුහුණ, දුන්, කුරුණෑගල, අධ්‍යාපන, කලාපයේ, ශ්‍රීමත්, ජෝන්, කොතලාවල, විද්‍යාලයීය, කණ්ඩායම, 5-14, ක, ජයක්, ලබා, ඇඹිලිපිටිය, මධ්‍ය, මහා, විද්‍යාලයීය, කණ්ඩායම, සමග, අවසන්, පූර්ව, තරගයට, මුහුණ, දී, 5-12, ක, ජයක්, ලබා, ගන්නා, ලදී, .]
|
[O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, LOC, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2926
|
[නිරීක්ෂණ, කටයුතු, අවසන්, කර, අප්‍රිකානු, මාධ්‍ය, වෙත, අදහස්, දක්වා, ඇති, පුලිදේවන්, ", ශ්‍රී, ලංකාවේ, මැතිවරණ, කිසිවිටෙකත්, සාමකාමී, හා, සාධාරණ, ආකාරයෙන්, නොපැවැත්වෙන, බවත්, ,, ප්රචණ්ඩ, මැතිවරණ, සංස්කෘතියක්, ශ්‍රී, ලංකාවේ, දේශපාලනඥයන්, විසින්, නිර්මාණය, කර, ඇති, බවත්, ,, අප්‍රිකාවේ, පැවැති, සාමකාමී, හා, සාධාරණ, මැතිවරණය, ලෝකයට, ආදර්ශයක්, බවත්, ප්‍රකාශ, කර, ඇත, .]
|
[O, O, O, O, LOC, O, O, O, O, O, PER, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2927
|
[එම්., කේ., සිරිසේන, නමැති, පුද්ගලයා, මෙම, ඉඩම, තමාට, අයිති, බවට, ව්‍යාජ, ඔප්පු, සහ, කූට, ලේඛන, සකසා, එහි, ඇතුළත්, ගස්, කැපීමට, අවසර, දෙන, ලෙස, ඉල්ලා, වන, සංරක්ෂණ, අධ්යක්ෂ, ජනරාල්වරයාගෙන්, ඉල්ලා, ලිපියක්, යවා, ඇති, බව, පෙත්සමෙහි, දැක්වේ, .]
|
[PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2928
|
[ජාතීන්, අතර, සංහිදියාව, ඇති, කරන්න, අවශ්‍යයි, .]
|
[O, O, O, O, O, O, O]
|
ner_train_2929
|
[රවිඳුටත්, ඒ, ගැන, තව, තොරතුරැ, හොයන්න, ඕනෑ, වුණ, නිසා, එයා, පුස්තකාලය, පැත්තට, ගියා, .]
|
[PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2930
|
[ගීසා, නම්නයේ, මුලින්ම, පිරමීඩය, හැදුවේ, කි‍්‍ර., පූ., 2560, දීය, .]
|
[LOC, LOC, O, O, O, O, O, O, O, O]
|
ner_train_2931
|
[නිවාස, ව්‍යාපෘතිවල, වෙසෙන, ජනතාවගේ, ජන, ජීවිතය, නගා, සිටුවීමේ, අරමුණින්, ඉදිරියේදීත්, වැඩසටහන්, රැසක්, ක්‍රියාත්මක, කිරීමට, කටයුතු, කරන, බව, ඔහු, එහිදී, වැඩිදුරටත්, සඳහන්, කළේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2932
|
[පුරාවිද්‍යාත්මක, වටිනාකමින්, යුත්, ශ්‍රේෂ්ඨ, නිර්මාණ, බ්‍රිතාන්‍යයේ, දකින්න, ලැබෙන්නේ, නොලැබුණාට, පුරාවිද්‍යාත්මක, වටිනාකමකින්, යුක්ත, අබිරහසක්, නම්, එංගලන්තයේ, තියෙනවා, ,, ඒ, ස්ටෝන්හෙන්ජ්, ගල්කනු, .]
|
[O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, LOC, O, O]
|
ner_train_2933
|
[දුම්රිය, දෙකම, එකම, මාර්ගයේ, මුහුණට, මුහුණ, ගමන්, කරන, බව, සැලවීමෙන්, පසු, කොළඹ, ත්‍රීකුණාමලය, දක්වා, ධාවනය, වූ, දුම්රිය, කිලෝමීටර්, 150, කණුව, අසළත්, ත්‍රීකුණාමලයේ, සිට, කොළඹ, බලා, ධාවනය, වූ, දුම්රිය, කිලෝමීටර්, 142, කණුව, අසළදීත්, නවතා, ගැනීමට, රියදුරන්, සමත්ව, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2934
|
[ඒ, අනුව, ඡන්ද, විමසීම, මන්ත්‍රීවරුන්ගේ, නමින්, විමසීමට, කථානායක, කරු, ජයසූරිය, මහතා, තීරණය, කළේය, .]
|
[O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O]
|
ner_train_2935
|
[කුමාර්, ගුණරත්නම්, මහතාට, මෙරට, පුරවැසිභාවය, ලබාදීම, සම්බන්ධයෙන්, අදාළ, නීතිමය, ප්‍රතිපාදන, පිළිබඳව, යළි, සලකා, බැලීමෙන්, පසු, තීරණයක්, ගන්නා, බවට, ඊයේ, පාර්ලිමේන්තු, සංකීර්ණයේදී, අගමැති, රනිල්, වික්‍රමසිංහ, මහතා, සමග, පැවති, සාකච්ඡාවේදී, තීරණය, වූ, බව, පෙරටුගාමී, සමාජවාදී, පක්ෂයේ, දේශපාලන, මණ්ඩල, සභික, දුමින්ද, නාගමුව, මහතා, පැවසීය, .]
|
[PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, PER, PER, O, O, O]
|
ner_train_2936
|
[ලෝකයේ, මන්ද, පෝෂණ, ළමයින්ගෙන්, හරි, අඩක්, සිටින්නේ, ඉන්දියාවේ, බව, කොයි, කවුරුත්, දන්නා, කරුණකි, .]
|
[O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O]
|
ner_train_2937
|
[ඉන්දියාවේ, පසුගිය, පාලනය, හා, මැතිවරණ, ක්‍රියා, දාමය, හා, අවසානයේ, ලද, ප්‍රතිඵලය, දෙස, බැලීමේ, දී, එය, මුළු, කලාපයේ, අනිකුත්, ආණ්ඩුවලට, ද, අලුතින්, යමක්, හිතන්නට, සලස්වන, පාඩමකි, .]
|
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2938
|
[ජනාධිපතිතුමාගේ, කතාවට, ඇහුම්කන්දීමට, ලැබීම, ගැන, සතුටු, වෙනවා, .]
|
[O, O, O, O, O, O, O, O]
|
ner_train_2939
|
[මෙයට, පෙර, අතුරුගිරියේ, මිලේනියම්, සිටි, බුද්ධි, නිවස, පරීක්ෂා, කළ, හිටපු, සහකාර, පොලිස්, අධිකාරී, කුලසිරි, උඩුගම්පොළට, එරෙහිව, රාජ්‍ය, රහස්, පනත, උල්ලංඝණය, කිරීම, සම්බන්ධව, නඩු, පවරා, තිබුණි, .]
|
[O, O, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2940
|
[ඒ, සමග, ම, යුරෝපය, පුරා, සියළු, ක්‍රියාදාමයන්, ද, අත්හිටුවන, ලෙස, ඔවුන්, යුරෝපියානු, ඒකකයන්ගෙන්, ඉල්ලා, තිබේ, .]
|
[O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2941
|
[අල්ලස්, හෝ, දූෂණ, චෝදනා, විමර්ශන, කොමිෂන්, සභාව, මගින්, සිදුකළ, වැටලීමකින්, අත්අඩංගුවට, ගෙන, රක්ෂිත, බන්ධනාගාරගත, කර, මෙසේ, ඇප, මත, මුදාහරිනු, ලැබූයේ, රේගු, අධිකාරී, සුධීර, පරාක්‍රම, ජිනදාස, ,, නියෝජ්‍ය, රේගු, අධිකාරි, ජගත්, ගුණතිලක, සහ, සහකාර, රේගු, අධිකාරි, උපාලි, ගුණරත්න, යන, තිදෙනායි, .]
|
[ORG, ORG, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, PER, PER, O, O, O, O, PER, PER, O, O, O]
|
ner_train_2942
|
[වෙරළ, සංරක්ෂණ, පනත, යටතේ, ක්රීයාත්තමක, වන, වෙරළ, සංරක්ෂණ, අධිකාරිය, රටේ, ආරක්ෂක, අමාත්‍යාංශයේ, විෂය, පථය, යටතට, ගෙන, තිබේ, .]
|
[O, O, O, O, O, O, ORG, ORG, ORG, O, ORG, ORG, O, O, O, O, O, O]
|
ner_train_2943
|
[සෘජු, තීරණයක්, ගත, යුතු, තැන, සෘජු, ව, සිටියේ, ය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2944
|
[එමඟින්, තත්ත්වයෙන්, උසස්, සේවා, කොටසක්, බිහි, කිරීමත්, අප, සේවකයන්, ආසියාතිකයන්, අතර, ප්රමුඛ, ස්ථානයක, නම්, කිරීමය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2945
|
[කාලගුණික, කි්රයාවන්, නිසා, ඒවා, නුදුරු, අනාගතයේ, දීම, විනාශ, වී, යාමට, ඉඩ, ඇති, බවයි, .”, මේ, පොසිල, හමුවී, ඇත්තේ, මුල්, ජුරාසික, අවධියට, අයත්, අවසාදිත, පාෂණ, අතරෙයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2946
|
[මේ, චෙස්, තරගාවලියේ, දී, ලංකාවට, රන්, පදක්කම්, හයක්, ලබාදුන්, ගාල්ල, සවුත්ලන්ඩ්, බාලිකා, විද්‍යාලයේ, එම්., කේ., ටී., චන්කමී, ,, කොළඹ, විශාඛා, විද්‍යාලයේ, දිනිති, කුලතුංග, ,, අම්බලන්ගොඩ, ධර්මාශෝක, විද්‍යාලයේ, තක්ෂිලා, ජයතිලක, ,, ගාල්ල, ශ්‍රී, හෘදය, කන්‍යාරාමයේ, හිමාෂි, ජයසේකර, හා, මීගමුව, ආවේ, මරියා, කන්‍යාරාමයේ, රොෂෙල්, නතාෂා, ඇස්කි, යන, චෙස්, ක්‍රීඩිකාවන්, වෙනුවෙන්, මෙදින, මේ, උත්සවය, පැවැත්විණි, .]
|
[O, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, ORG, PER, PER, PER, PER, O, LOC, ORG, ORG, PER, PER, O, LOC, ORG, ORG, PER, PER, O, LOC, ORG, ORG, ORG, PER, PER, O, LOC, ORG, ORG, ORG, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2947
|
[එහෙම, නැතිව, කවුරු, හරි, සභාපති, වෙලා, අන්තර්ජාතික, ක්‍රිකට්, කවුන්සිලයට, යන්නෙ, නැතිව, හිටියහොත්, ඒක, ලොකු, වරදක්, .", යනුවෙන්, රණතුංග, මහතා, වැඩිදුරටත්, පැවසීය, .]
|
[O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O]
|
ner_train_2948
|
[ක්‍රිකට්, නිලවරණය, අවසන්, වීමත්, සමඟම, කරළිගත, වු, කතාබහද, එසේමය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2949
|
[නාරම්ල, පී., වී., සී., විදානගේ, ජාත්‍යන්තර, ළමා, ශ්‍රමික, දිනය, අළලා, නුවරඑළිය, ළමා, ආරක්ෂක, අධිකාරිය, සංවිධානය, කළ, දැනුවත්, කිරීමේ, පාගමන, නුවරඑළිය, නගර, මධ්‍යයේදී, පැවැත්විණි, .]
|
[LOC, PER, PER, PER, PER, O, O, O, O, O, LOC, ORG, ORG, ORG, ORG, O, O, O, O, LOC, O, O, O, O]
|
ner_train_2950
|
[ත්‍රස්තවාදය, වැළැක්වීමේ, පනත, ගෙනාවේ, හමුදා, සෙබළුන්, හිර, කරන්න, නොවෙයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2951
|
[දැන්, මොනවද, මේ, කියන්නේ, .]
|
[O, O, O, O, O]
|
ner_train_2952
|
[2001, වසරේ, දී, අපේ, ආණ්ඩුව, බලයට, පත්වූ, පසු, මේ, තදබදය, දැකලා, අකුරැස්ස, ,, තවලම, ,, දෙණියාය, ,, පිටිගල, ආදී, ප්‍රදේශවල, රෝගීන්ගේ, තදබදය, අවම, කිරීමට, ඇඳන්, 1000ක, රෝහලක්, හිනිඳුම, ඉදිකිරීමට, සැලසුම්, කළා, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, LOC, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O]
|
ner_train_2953
|
[අද, සවස, ගාලු, නගරයේ, දී, පොදු, රද, මඩුලු, ජනතා, සමුළුව, මහින්ද, රාජපක්ෂ, ජනපති, හා, පොදු, රද, මඩුලු, මහ, ලේකම්, කමලේෂ්, ෂර්මා, මහත්වරැන්ගේ, ප්‍රධානත්වයෙන්, ඇරඹේ, .]
|
[O, O, LOC, LOC, O, ORG, ORG, ORG, O, O, PER, PER, O, O, ORG, ORG, ORG, O, O, PER, PER, O, O, O, O]
|
ner_train_2954
|
[ඊශ්‍රායලුන්, සහ, පලස්තීනුවන්, අතර, ප්රචණ්ඩත්වයේ, ", කුණාටු, මධ්‍යස්ථානයක්, ", ලෙස, කලෙක, සිට, ලෙයින්, කැකෑරෙන, ගාසාව, ,, මධ්‍යධරණීය, සහ, ඊජිප්තුව, ඇසුරෙහි, පැරැණි, පලස්තීන, භූමිය, මත, සැතපුම්, 26ක්, දිගින්, සහ, සැතපුම්, 4, -, 5, පමණ, පළලින්, යුතු, ව, විහිද, යන, බිම්, තීරුවක්, වන, අතර, ,, පලස්තීනුවන්ගේ, වර්තමාන, අසහනයටත්, ,, එය, කෙරෙන්, පැන, නඟින, සටන්, කාමී, ප්‍රතිචාරයටත්, නිමිත්ත, වී, ඇත්තේ, තවත්, අරාබි, බිම්, මෙන්ම, ,, 1967, අරාබි, –, ඊශ්‍රායෙල්, යුද්ධයේ, සිට, මෙම, පලස්තීන, භූමිය, ද, ඊශ්‍රායලය, විසින්, අල්ලා, ගනු, ලැබ, සිටීමයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, LOC, O, LOC, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, LOC, O, O, O, LOC, O, O, LOC, O, O, O, O, O, O]
|
ner_train_2955
|
[‘අන්ටේසෝරස්’, සතුන්, ඩයිනසෝරයින්, ලොව, පහළ, වෙද්දී, මියැදුණා, කියලයි, මෙතෙක්, කල්, විශ්වාස, කළේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2956
|
[එක්, පැත්තකින්, පාකිස්තානය, සමඟ, දැළි, පිහියෙන්, කිරි, පැණි, කද්දී, අනෙක්, අතින්, ජනතාවට, සාම්බාර්, බෙදීමත්, සාක්, කළාපයේ, අනෙක්, රටවල්, සමඟ, ඇයි, හොඳයිකම්, ඇති, කර, ගැනීමත්, ඔය, කියන, තරම්, ලෙහෙසි, පහසු, කටයුත්තක්, නොවන, බව, ආචාර්ය, මන්, මෝහන්, සිං, තේරුම්, ගෙන, තිබීම, නිසා, ඉන්දියාවේ, අනාගතය, ගැන, යම්තාක්, බලාපොරොත්තුවක්, තබා, ගත, හැක්කේ, බලයට, ගිජු, නොවූ, ,, කැමරා, ඉදිරියේ, පිම්බෙන, පුහු, ගෙම්බකු, වැනි, දේශපාලකයකුගේ, ගති, ලක්ෂණ, ඔහු, සතුව, නැති, බැවිනි, .]
|
[O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2957
|
[අද, අළුයම, 1.30ට, පමණ, සුඛෝපභෝගී, බස්, රථයක්, තාප්පයක, ගැටීමෙන්, මෙම, අනතුර, සිදු, වී, ඇති, බව, සඳහන්, වේ., අනතුරින්, මිය, ගොස්, ඇත්තේ, බස්, රථයේ, රියදුරු, බව, බලපිටිය, පොලීසිය, පවසයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O]
|
ner_train_2958
|
[ඔවුන්, සිටියේ, නැත්නම්, අද, ඊශ්‍රායලය, කියා, රටක්, නැහැ, .]
|
[O, O, O, O, LOC, O, O, O, O]
|
ner_train_2959
|
[ගුවන්, ගමන්, ආරම්භ, කිරීමේ, හැකියාව, පිළිබඳව, චෙන්නායි, ගුවන්, තොටුපළින්, අද, දැනුම්, දුන්, පසු, සුපුරුදු, පරිදි, ගුවන්, ගමන්, යළි, ආරම්භ, කරන, බවද, හෙතෙම, සඳහන්, කළේය, .]
|
[O, O, O, O, O, O, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2960
|
[මේ, නිසා, අර්බුදයේ, වාසිය, ප්රචණ්ඩත්වයේ, බලවේගවලට, හිමි, විය, .]
|
[O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2961
|
[ළඟ, එන, ඉන්දීය, මහ, මැතිවරණයේ, දී, අගමැති, අතාල්, බිහාරි, වජ්පායිගේ, භාරතීය, ජනතා, පක්ෂය, වෙනුවෙන්, මැතිවරණ, ව්‍යාපාරයේ, යෙදෙන, පුද්ගලයින්, රැගත්, ගුවන්, යානයක්, බැංගලෝරයේ, දී, කඩා, වැටීමෙන්, මිය, ගිය, පුද්ගලයන්, සිව්, දෙනා, අතර, සුප්‍රකට, සිනමා, නිළි, සෞන්දර්යා, ද, සිටින, බව, පෙරේදා, ප්‍රකාශ, විය, .]
|
[O, O, LOC, O, O, O, O, PER, PER, PER, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O]
|
ner_train_2962
|
[දවස, මුළුල්ලේ, ම, පවතින, කෙළි, සෙල්ලම්වලට, අමතර, ව, පැමිණෙන, සියල්ලන්ට, ශ්‍රී, ලාංකික, ආහාරවල, රස, බැලීමේ, අවස්ථාව, ද, උදා, වෙනු, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2963
|
[යුරි, පක්ෂය, ,, දෝෂාභියෝගයකට, ලක්, ව, ව්‍යවස්ථාදායක, අධිකරණ, තීන්දුවක්, ලැබෙන, තුරු, ධූරය, අත්හිටුවී, ඇති, ජනාධිපති, රෝමු, හියුන්ට, සහාය, පල, කරන, පක්ෂයකි, .]
|
[ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O]
|
ner_train_2964
|
[එල්ටීටීඊය, හමුවේ, ප්‍රමාණය, ඉක්මවා, මෘදු, පිළිවෙතක්, අනුගමනය, කිරීම, නුසුදුසු, වූ, බව, ඔවුන්ගේ, මතය, විය, .]
|
[ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2965
|
[අද, ඩුබායි, හි, පැවැති, ආසියානු, ක්‍රිකට්, කවුන්සිල, රැස්වීමකදී, ඔහුට, මෙම, තනතුර, හිමිවිය, .]
|
[O, LOC, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O]
|
ner_train_2966
|
[ප්‍රින්ස්ගේ, වෛද්‍ය, ප්‍රතිකාර, වෙනුවෙන්, මූල්‍ය, අනුග්‍රහයක්, දැක්වීමට, කැමැති, රසිකයන්ට, ඇල්පිටිය, ජාතික, ඉතිරි, කිරීමේ, බැංකු, ශාඛාවේ, 10094880, අංක, දරන, ගිණුමට, මුදල්, බැර, කර, හැක, .]
|
[PER, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2967
|
[මුලින්ම, පන්දුවට, පහරදුන්, එංගලන්ත, කණ්ඩායම, ලකුණු, 219කට, සීමා, කිරීමට, ශ්‍රී, ලංකා, කණ්ඩායම, සමත්විය, .]
|
[O, O, O, ORG, ORG, O, O, O, O, ORG, ORG, ORG, O, O]
|
ner_train_2968
|
[මේ, ප්‍රකාශ, අනුව, එල්.ටී.ටී.ඊ., සාමාජිකයන්, නිදහස්, කරන, ගමන්, හමුදා, නිලධාරීන්, අත්අඩංගුවට, ගැනීමේ, රජයේ, සැලසුමක්, ක්‍රියාත්මක, වන, බව, පැහැදිලි, බව, ද, ආචාර්ය, දයාන්, ජයතිලක, මහතා, පැවැසීය, .]
|
[O, O, O, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O]
|
ner_train_2969
|
[ස්වාභාවික, ලෙස, හිම, දිය, වෙමින්, ගලා, යන, කුඩා, දොල, පහරවල, ජලය, සිඳී, යාම, නිසා, එම, රටවල, ජනයා, දැඩි, අපහසුතාවකට, පත්ව, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2970
|
[මෙරට, සංචාරක, ව්‍යාපාරයෙන්, සියයට, අසූවක්, ව්‍යාප්තව, ඇත්තේද, මෙම, ප්‍රදේශ, ආශ්‍රිතවයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2971
|
[දෙවැනි, ඉනිම, කිසිවකු, නොදැවී, ලකුණු, 9යි, .]
|
[O, O, O, O, O, O, O]
|
ner_train_2972
|
[ඒ, අනුව, ප්‍රධාන, මහෙස්ත්‍රාත්වරිය, වහා, ක්‍රියාත්මක, වන, පරිදි, අධිකරණ, සේවා, කොමිසම, වෙත, කැඳවා, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O]
|
ner_train_2973
|
[ජනාධිපති, මහින්ද, රාජපක්ෂ, මහතාට, මොස්කව්, මිත්‍රත්ව, ලුලුම්බා, සරසවියෙන්, ආචාර්ය, උපාධියක්, පිරිනමා, තිබේ, .]
|
[O, PER, PER, O, LOC, ORG, ORG, ORG, O, O, O, O, O]
|
ner_train_2974
|
[විදුලි, සංදේශ, අමාත්‍ය, හා, දැයට, කිරුළ, ප්‍රදර්ශනයේ, සභාපති, රංජිත්, සියඹලාපිටිය, මහතා, විජය, ප්‍රදර්ශන, කුටිය, වෙත, පැමිණි, අවස්ථාවේ, ඇමතිවරයා, ලංකාවේ, ප්‍රථම, බ්‍රේල්, මාධ්‍ය, පුවත්පත, කියවීම, පිළිබඳ, අත්හදා, බැලීම, .]
|
[O, O, O, O, O, O, O, O, PER, PER, O, ORG, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2975
|
[මෙම, පටිගත, හඬ, ගැන, වෙබ්, අඩවියෙහි, දැක්වුණු, මාතෘකාවේ, ", ඉරාක, ජනතාවනි, ", ෂීක්, ඔසාමා, බින්, ලාඩන්ගෙන්, නිවේදනයක්, !, දෙවියන්, ඔහු, රකිත්වායි, !, දැක්විණ, .]
|
[O, O, O, O, O, O, O, O, O, LOC, O, O, PER, PER, PER, PER, O, O, O, O, O, O, O, O]
|
ner_train_2976
|
[මෙම, දිස්ත්‍රික්, පරිසර, නියමු, කදවුරෙහි, සමාරම්භක, උත්සවය, මධ්‍යම, පරිසර, අධිකාරියේ, සභාපති, චරිත, හේරත්, මහතාගේ, ප්‍රධානත්වයෙන්, කෑගලූ, විද්‍යාලීය, ප්‍රධාන, ශාලාවේ, දී, පැවැත්විණ, .]
|
[O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, PER, PER, O, O, ORG, ORG, O, O, O, O, O]
|
ner_train_2977
|
[ප්‍රියන්ත, හෙට්ටිගේ, වොන්ඩර්ලයිට්, ජයග්‍රාහකයන්, පී., සී., හවුස්, ආයතනයට, අයි., එස්., ඕ., 9000, -, 2000, සහතිකය, පරිගණක, ක්ෂේත්රයේ, නිරත, පී., සී., හවුස්, ආයතනය, සඳහා, 9000, -, 2000, තත්ත්ව, සහතිකය, ප්රදානය, කිරීමේ, උත්සවයක්, කොළඹ, හිල්ටන්, හෝටලයේ, දී, පවත්වන, ලදී, .]
|
[PER, PER, ORG, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, O, O, O, O]
|
ner_train_2978
|
[කුලී, පදනමට, ගත්, නිවාස, දෙකක්, තාවකාලිකව, බන්ධනාගාරයක්, ලෙස, පවත්වාගෙන, යනු, ලබන, බවත්, ,, මෙහි, සිරකරුවන්, 400, කට, වැඩි, පිරිසක්, සිටින, බවත්, හෙතෙම, සඳහන්, කරයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2979
|
[පළමු, පෙළ, ක්‍රීඩා, සමාජයක්, වන, බදුරලිය, ක්‍රීඩා, සමාජයේ, සභාපතිවරයා, වන, සුමිත්, පෙරේරා, මහතා, මෙවර, නිලවරණයේදී, ස්වාධීනව, තරග, වදිනු, ලබන, බවත්,, එහිදී, තමා, සභාපතිවරයා, ලෙස, පත්වුවහොත්,, මෙවර, නිලවරණයේදී, තේරී, පත්වන, සියලු, නිලධාරීන්, සමග, එක්ව, කටයුතු, කිරීමට, බලාපොරොත්තු, වන, බව, 'දිවයින', අමතා, සඳහන්, කර, සිටියේය, .]
|
[O, O, O, O, O, ORG, ORG, ORG, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, O, O, O, O, O]
|
ner_train_2980
|
[පොලිස්, මාධ්‍ය, ඒකකය, පැවසුවේ, මේ, සඳහා, 1500ක, පමණ, පිරිසක්, එක්ව, සිටින, බවයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2981
|
[තරුවක, දීප්තිය, ඇතිවීම, තරුවක, දීප්තිය, ඇතිවන්නේ, එම, තරුවෙන්, නිකුත්, කෙරෙන, ශක්ති, ප්‍රමාණය, අනුවයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2982
|
[එහෙත්, වයඹ, දිග, පකිස්තානයේ, තලේබාන්, ,, අල්ඛයිඩා, ඉලක්ක, වෙත, නිවැරැදිව, ප්‍රහාර, එල්ල, කරන, ඡේ.එෆ්., 17, ප්‍රහාරක, ගුවන්, යානා, මිලදී, ගැනීම, ලංකාවට, අත්‍යවශ්‍යය, .]
|
[O, LOC, LOC, LOC, ORG, O, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O]
|
ner_train_2983
|
[මෙම, තරගාවලිය, දෙසැම්බර්, 18, වැනිදා, වෙස්ට්, එන්ඩ්, පාර්ක්හිදී, පැවැත්වුණි, .]
|
[O, O, O, O, O, LOC, LOC, LOC, O, O]
|
ner_train_2984
|
[පින්නවල, මධ්‍ය, මහා, විද්‍යායීය, 13, වසර, කලා, (ඩි), පන්තියේ, සිසු, සිසුවියන්, විසින්, සංවිධානය, කළ, ලේ, දන්දීමේ, කඳවුරක්, පසුගියාදා, විද්‍යාලයේ, දී, පැවැත්විණි, .]
|
[LOC, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2985
|
[සාමාන්‍යාධිකාරි, සංගක්කාර, මහතා, වසර, 18ක්, සීගිරිය, හෝටලයේ, කළමනාකරු, ලෙස, කටයුතු, කර, ඇත, .]
|
[O, PER, O, O, O, ORG, ORG, O, O, O, O, O, O]
|
ner_train_2986
|
[මිහිකත, දිනය, සැමරීමේ, අවස්ථාවවේදී, තානාපතිවරිය, පැවසුවේ, සෑම, දිනයක්ම, මිහිකත, දිනයක්, බවත්, ,, මිහිතලය, හොඳ, තත්ත්වයෙන්, පවත්වා, ගැනීමට, අප, සැම, අපගේ, වගකීම, ඉටු, කළයුතු, බවත්ය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2987
|
[පාසල්, ශරීර, සුවතා, වැඩසටහන, ආරම්භ, කිරීමේ, ජාතික, උත්සවය, ඉබ්බාගමුව, මධ්‍ය, මහා, විද්‍යාලයේ, දී, අද, දින, සිදුකෙරේ, .]
|
[O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O]
|
ner_train_2988
|
[සෙනුලි, පෙරේරා, සිසුවියගේ, නිර්මාණය, වෙනුවෙන්, ඇයට, ඇමරිකානු, ඩොලර්, දහසක, මුදලක්, හිමි, වෙයි, .]
|
[PER, PER, O, O, O, O, LOC, O, O, O, O, O, O]
|
ner_train_2989
|
[නමුත්, රටට, අකටයුත්තක්, සිදුවන, හැමවිටම, දේශපාලන, වේදිකාවට, යොමුවෙනවා, .]
|
[O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2990
|
[ශ්‍රී, ලංකාවේ, ද, තත්ත්වය, එයම, නිසා, ,, වාමාංශික, දේශපාලන, ව්‍යාපාරය, තුළ, පටු, ජාති, භේද, හෝ, ආගම්, භේදවලටත්, පැසිස්ට්, වාදයටත්, ඉඩ, නොමැතිවිම, හේතුවෙන්, කොටි, සංවිධානය, තම, අනාගත, ඉරණම, ගැන, දෙවරක්, සිතා, බැලිය, යුතු, කාලය, එළැඹ, ඇත්තේ, ඔවුන්ගේ, ප්රතිගාමි, සුරතලුන්, අද, කළාපයේ, දේශපාලන, බලු, කුක්කන්, බවට, පත්, වී, නගුට, වනනා, බැවිනි, .]
|
[LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2991
|
[මහඔය, සහකාර, පොලිස්, අධිකාරි, චන්ද්‍රපාල, ,, වැඩබලන, උප, පොලිස්, පරීක්ෂක, කාන්ගර, ,, අපරාධ, විමර්ශන, අංශයේ, ස්ථානාධිපති, උප, පොලිස්, පරීක්ෂක, චන්දන, ,, පොලිස්, සැරයන්, (43875), ඥනවිමල, ,, (54207), සිරිසේන, ,, (28117), දිසානායක, ,, (49530), සරත්, ,, (4989), ප්‍රියන්ත, ,, (41888), පියල්, යන, නිලධාරීන්, විසින්, වැටලීම, සිදුකොට, ඇත, .]
|
[LOC, O, O, O, PER, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, PER, O, O, PER, O, O, PER, O, O, PER, O, O, PER, O, O, PER, O, O, O, O, O, O, O]
|
ner_train_2992
|
[පාසල්, ක්‍රිකට්, සහ, කාන්තා, ක්‍රිකට්, පරිපාලනය, කිරීමේ, බලාපොරොත්තුවෙන්, නිශාන්ත, රණතුංග, මහතාගේ, පාර්ශ්ශවයෙන්, උපසභාපති, කමට, තරග, වැදීමට, තීරණය, කළ, බව, අර්ජුන, රණතුංග, මහතා, පවසයි, .]
|
[O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O]
|
ner_train_2993
|
[මේ, සංචාරයේ, අවසන්, තරගය, ලෙස, පැවැති, විස්සයි20, දෙවැනි, තරගයෙන්, පසුව, ශ්‍රී, ලංකා, පිලේ, ආරම්භක, පිතිකරු, තිලකරත්න, ඩිල්ෂාන්, සහ, ක්රීඩාලෝලීයකු, අතර, ඇතිවූ, උණුසුම්, වචන, හුවමාරුව, පිළිබඳ, මාධ්‍ය, නැගූ, ප්‍රශ්නයකට, පිළිතුරු, දුන්, නායක, මැතිව්ස්, කියා, සිටියේ, තමා, ඒ, පිළිබඳ, වැඩිදුරට, කිසිදු, තොරතුරක්, නොදන්නා, බවය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2994
|
[ජාතික, මැණික්, හා, ස්වර්ණාභරණ, අධිකාරිය, සහ, මැණික්, හා, ස්වර්ණාභරණ, පර්යේෂණ, හා, අභ්‍යාස, ආයතනය, මගින්, මේ, මස, 10, වන, දින, මැණික්, පතල්, වැඩ, හවුල්කරුවන්ගේ, අධ්‍යාපනය, ලබන, දරුවන්, සඳහා, ශිෂ්‍යත්ව, ප්රදානය, ,, අත්හැර, දමන, ලද, මැණික්, පතල්, වසා, දැමීමේ, වැඩසටහන්, ක්‍රියාත්මක, කිරීම, ,, පතල්, කම්කරුවන්ගේ, ආරක්ෂාව, සහ, පරිසර, සංරක්ෂණය, පිළිබඳ, විශේෂ, වැඩමුළු, මාලාවක්, පැවැත්වීම, සිදු, කෙරේ, .]
|
[ORG, ORG, ORG, ORG, ORG, O, ORG, ORG, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2995
|
[නොබෙල්, ත්‍යාගලාභීන්ට, රන්, පදක්කමක්, ,, සහතික, පත්‍රයක්, සහ, මුදල්, තෑග්ගක්, හිමිවෙයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2996
|
[මධ්‍යම, පරිසර, අධිකාරිය, විසින්, දීප, ව්‍යාප්තව, පාසල්, මට්ටමින්, ක්‍රියාත්මක, කරනු, ලබන, ජාතික, පරිසර, නියමු, වැඩසටහනේ, කෑගල්ල, දිස්ත්‍රික්, පරිසර, නියමු, කඳවුර, පසුගිය, ඔක්තෝම්බර්, 14, සහ, 15, යන, දෙදින, පුරා, කෑගලූ, විද්‍යාලයේ, දී, පැවැත්විණි, .]
|
[ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O]
|
ner_train_2997
|
[1998, නොවැම්බර්, :, ‘අයි., එස්., එස්., .’, අයි., එස්., එස්., නැතිනම්, ජාත්‍යන්තර, අභ්‍යවකාශ, නැවැතුම්පොළ, ඉදිකිරීමේ, කටයුතු, ඇරඹුණා, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_2998
|
[මුරගල, කොරවක්ගලට, සම්බන්ධවූවකි, .]
|
[O, O, O, O]
|
ner_train_2999
|
[පොදු, රාජ්‍ය, මණ්ඩලීය, රාජ්‍ය, නායක, සමුළුව, හේතුවෙන්, වසා, තබන, සියලු, පාසල්, නොවැම්බර්, මස, 19, වැනිදා, නැවත, ආරම්භ, වීමට, නියමිතය, .]
|
[ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3000
|
[එහෙත්, වන්නි, මෙහෙයුමට, සම්බන්ධ, සේනාධිපතිවරුන්, විශේෂ, අධිකරණය, වෙත, ගෙන, ඒමට, උත්සාහ, කරන්නේ, එකී, මෙහෙයුමට, කිසිසේත්, දායක, නොවූ, පාර්ශව, බව, හෙළි, වී, ඇත, .]
|
[O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.