id
stringlengths 14
14
| tokens
stringlengths 15
999
| ner_tags
stringlengths 9
403
|
---|---|---|
ner_train_3101
|
[ප්‍රශ්න, පත්‍ර, දෙකට, පිළිතුරු, සැපයීම, සඳහා, දැනට, පැය, දෙකක, කාලයක්, ලබාදෙන, අතර, ,, අලුතින්, හඳුන්වාදීමට, යන, තනි, ප්‍රශ්න, පත්‍රය, සඳහා, පිළිතුරු, ලිවීමට, පැයකුත්, විනාඩි, තිහක, කාලයක්, ලබාදීමට, අපේක්ෂා, කෙරේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3102
|
[රාජ්‍ය, පරිපාලන,, අධ්‍යාපන,, සෞඛ්‍ය,, ඉංජිනේරු,, ගණකාධිකාරී,, විද්‍යාත්මක,, ක්‍රමසම්පාදන,, කෘෂිකර්ම,, මිනින්දොaරු,, වාස්තු, විද්‍යා, සහ, විගණන, යන, දීපව්‍යාප්ත, සේවාවන්, ඇතුළු, සේවාවන්, 17, ක්, මෙම, මෙවර, අයවැයෙන්, සමස්ත, රාජ්‍ය, සේවයටම, අඳුරු, කලදසාවක්, උදාවී, ඇතැයි, දීපව්‍යාප්ත, සේවාවන්වල, විධායක, නිලධාරීන්ගේ, ඒකාබද්ධ, කමිටුවේ, සභාපති, ආයුර්වේද, වෛද්‍ය, නිමල්, කරුණාසිරි, මහතා, පැවසීය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, PER, PER, O, O, O]
|
ner_train_3103
|
[මිනිසුන්, පරිසරයට, සිදු, කරන, හානි, අවම, කිරීම, සඳහා, රජය, මගින්, විධිවිධාන, පනවා, තිබේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3104
|
[අද, පෙරවරු, 9ට, පමණ, පුද්ගලික, බස්, රථයක්, හා, ත්‍රිරෝද, රථයක්, එකිනෙක, ගැටීමෙන්, අනතුර, සිදුව, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3105
|
[එම, උත්සවයට, මහ, ඇමතිවරයා, සහභාගී, වූයේ, පාසලට, අවශ්‍ය, ක්‍රීඩා, උපකරණ, තොගයක්ද, රැගෙනය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3106
|
[මේ, කමිටුව, උතුරු, නැඟෙනහිර, පොලිසිය, ගැන, මොනවද, ප්‍රකාශ, කළේ, .]
|
[O, O, LOC, LOC, ORG, O, O, O, O, O]
|
ner_train_3107
|
[තම, තමන්ගේ, මනදොළ, සපුරා, ගන්නට, ගිය, හොත්, කොංග්‍රසය, ද, එළියට, යවන්නට, ඉන්දීය, ජනතාව, සූදානම්, ය, .]
|
[O, O, O, O, O, O, O, ORG, O, O, O, LOC, O, O, O, O]
|
ner_train_3108
|
[තරු, රටා, බෙදීම, තාරුකා, විද්‍යාවට, අනුව, අහසේ, දිස්වෙන, තරු, රටා, 88, කට, බෙදා, දක්වයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3109
|
[කදිරගාමර්, ඝාතනය, පිළිබඳ, නඩු, විභාගය, ආරම්භ, වීමට, ප්‍රථමයෙන්, ඔහු, ඝාතනය, සිදුවූ, ස්ථානයට, ගොස්, ඝාතනය, සිදුවූ, ආකාරය, පිළිබඳ, මූලික, විමර්ශනයක්, සිදුකළ, යුතු, බවට, මෙම, ඝාතනයේ, සැකකරුවන්, වෙනුවෙන්, පෙනී, සිටින, නීතිඥවරයා, මීට, පෙරාතුව, අධිකරණයෙන්, ඉල්ලීමක්, කර, තිබුණි, .]
|
[PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3110
|
[ෆෙඩරල්, ව්‍යවස්ථාවක්, සකස්, කිරීම, පිළිබඳ, විදෙස්, උපදෙස්, ලබාගත්, ජී., එල්., පීරිස්, ඇතුළු, පිරිස, අද, විවිධ, මතවාද, ප්‍රකාශ, කරනවා, .]
|
[O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O]
|
ner_train_3111
|
[සෝනියාගේ, කොංග්‍රසය, ඇතුළු, සෙසු, මිත්‍ර, පක්ෂ, මේ, නැති, බැරි, බහුතරයේ, අසහනයට, නිවැරදි, ලෙස, ආමන්ත්‍රණය, කැර, මහ, මැතිවරණයේ, ජය, කණුව, කරා, ළඟා, වී, ඇතත්, ,, ඔවුන්ගේ, සාර්ථකත්වය, රැඳී, ඇත්තේ, ඒ, ජනකාය, තෘප්තිමත්, කිරීමට, සමත්, වන, ප්‍රමාණය, අනුව, ය, .]
|
[ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3112
|
[එහෙත්, ගාන්ධිගේ, ", රාම්, රාජ්වලින්, කියැවුණේ, කව්රුත්, සාමයෙන්, සහ, සාමදානයෙන්, ජීවත්, වීම, විනා, මුස්ලිම්වරුන්ට, ගුටි, බැට, දී, පල්ලි, කඩා, ඒ, මත, ", හූනියම්, දේවතාවන්ගේ, ", ප්රතිමාවන්, ඉදිකිරීම, නොවන, බව, මතක්, කළ, යුතුය, .]
|
[O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3113
|
[ඔවුහු, කියති, .]
|
[O, O, O]
|
ner_train_3114
|
[ලිබියානු, ප්‍රකාශය, ඇමරිකාව, තුළ, මහත්, තෘප්තියක්, ඇති, කළ, අතර, ,, එය, ත්රස්තවාදයට, එරෙහි, ව, සහ, සමූහ, ඝාතක, අවි, අහෝසි, කිරීමේ, ඇමරිකන්, ව්‍යාපෘතිය, දැඩි, ලෙස, ශක්තිමත්, කළ, පියවරක්, ලෙස, සැලැකිණි, .]
|
[LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3115
|
[අපි, පුරුදු, කළ, අයුරින්, රැල්ල, තිබෙන, පැත්තට, තමයි, මතය, වෙනස්, වෙන්නෙ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3116
|
[මොහු, තුවාල, ලැබීමෙන්, අනතුරුව, කොටගල, රෝහලට, ඇතුළත්, කර, ඇති, අතර, රෝහලේදී, මරණයට, පත්ව, ඇත, .]
|
[O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3117
|
[80, දශකයේදී, ජාතික, තරුණ, සේවා, සභාවේ, සංගීත, අංශයෙන්, කලා, ලොවට, බිහි, වූ, ප්‍රින්ස්, උදය, ප්‍රියන්ත, මහතා, තරුණ, තරුණියන්, අතර, මහත්, ජනප්‍රියත්වයට, පත්, ගායකයෙකි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3118
|
[රිපබ්ලිකන්වරුන්, සහ, ඩිමොක්රැටික්වරැන්, අතර, අලුයට, ගිනි, තවමත්, තිබේ, .]
|
[O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3119
|
[කෙළෙහි, ගුණ, දන්නා, ජනතාවක්, සිටින, රට, තුළ, නිරන්තරයෙන්, සත්‍ය, ජයගන්නා, බව, ද, වැඩිදුරටත්, අදහස්, දක්වමින්, ජනාධිපති, මහින්ද, රාජපක්ෂ, මහතා, අවධාරණය, කළේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O]
|
ner_train_3120
|
[ඔවුහු, ඉරාක, ජනතාව, හා, ඔවුන්ගේ, නිදහස, අතර, කඳවුරු, බැඳ, සිටිති, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3121
|
[ඇමරිකන්, -, ලිබියන්, සබඳතා, පූර්ණ, වශයෙන්, යථා, තත්ත්වයට, පත්, කර, ගැනීම, ලිබියාව, -, යුරෝපා, සබඳතා, යථාකරණයකට, වඩා, කල්ගත, වන, රාජ්‍යතාන්ත්‍රික, අභ්‍යාසයක්, විය, හැකි, වුවත්, ,, මධ්‍යධරණි, කලාපයේ, මේ, ඉතා, වැදගත්, මුස්ලිම්, රාජ්‍යය, තුළ, බලපෑම්, සඳහා, ඇමරිකන්, -, යුරෝපා, තරගයක්, අනාගතයේ, දී, හට, ගැනීමේ, ඉඩකඩ, බැහැර, කළ, හැකි, නො, වේ, .]
|
[LOC, O, LOC, O, O, O, O, O, O, O, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3122
|
[කොළඹ, මහානාම, විද්‍යාලයයේ, නව, විදුහල්පති, ලෙස, අධ්‍යාපන, පරිපාලන, සේවයේ, පළමු, පංතියේ, නිලධරයකු, වන, ප්‍රසන්න, උපශාන්ත, මහතා, පසුගිය, දා, රාජකාරි, ආරම්භ, කළේය, .]
|
[LOC, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O]
|
ner_train_3123
|
[බටහිර, ධනේශ්වර, ක්‍රමයට, සහ, සෝවියට්, කොමියුනිස්ට්, ක්‍රමයට, ද, වෙනස්, වූ, ඉස්ලාමීය, සමාජවාදයක්, වෙනුවෙන්, පෙනී, සිටි, ගඩාෆි, ,, ඒ, සඳහා, අරමුණු, කැරුණු, ජාත්‍යන්තර, මූලස්ථානයක්, ලෙස, ලිබියාව, ශක්තිමත්, කළේ, ,, සිය, පරමාදර්ශය, වෙනුවෙන්, කැප, වූ, ලොව, පුරා, ත්‍රස්තවාදී, කණ්ඩායම්වලට, මුල්‍යමය, සහ, යුද්ධමය, වශයෙන්, ආධාර, දෙන, බවට, ඇමරිකාවත්, සෙසු, බටහිර, රටවලුත්, බරපතළ, චෝදනා, නඟද්දී, ය, .]
|
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, LOC, O, O, O, O, O, O]
|
ner_train_3124
|
[එහෙත්, කාර්මික, පරිසරයක, හෝ, ග්‍රාමීය, දිළිඳු, පරිසරයක, හෝ, ජීවත්, වන, දුප්පත්, පොහොසත්, සියලුම, ළමයින්ට, සෞඛ්‍ය, සම්පන්න, ලෙස, හා, ආරක්ෂිතව, විසීමේ, අයිතියක්, තිබේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3125
|
[ශිෂ්‍ය, නායකයින්, පාසල, පරිශ්‍රය, තුළ, දී, ඔවුන්, මෙන්ම, පාසල්, ප්‍රජාව, බාහිර, සමාජයේදී, ආරක්ෂා, වීමේ, වැදගත්කම, අවබෝධකරවීම, මෙහි, අරමුණු, වී, තිබේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3126
|
[අනතුර, සිදුකළ, බස්, රථයේ, රියදුරු, අත්, අඩංගුවට, ගෙන, ඇති, අතර, බේරුවල, පොලිසිය, වැඩි, දුර, විමර්ශන, සිදුකරයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O]
|
ner_train_3127
|
[මධ්‍යම, පරිසර, අධිකාරිය, විසින්, වාර්ෂිකව, සංවිධානය, කරනු, ලබන, පරිසර, නියමු, ජාතික, කඳවුර, මෙවර, පරිසර, නියමුවන්, 315, කගේ, සහභාගීත්වයෙන්, පොලොන්නරුව, ජාතික, අධ්‍යාපන, විද්‍යාපීඨයේ, දී, විශේෂාංග, රැසකින්, පැවැත්වැත්විණ, .]
|
[ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, ORG, O, O, O, O, O]
|
ner_train_3128
|
[මෙහිදී, වෙරළේ, ආරක්ෂාව, සම්බන්ධව, දැඩි, අවධානයක්, යොමු, කිරීම, අත්‍යවශය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3129
|
[බඹර, ප්‍රහාරයෙන්, සංචාරකයින්, තිදෙනෙකු, තුවාල, ලබා, ඇති, අතර, ඔවුන්, මේ, වන, විට, කිඹිස්ස, ග්‍රාමීය, රෝහලේ, ප්‍රතිකාර, ලබමින්, සිටින, බව, අද, දෙරණ, කළ, විමසීමක, දී, රෝහල්, ප්‍රකාශකයෙක්, කියා, සිටියේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, ORG, O, O, O, O, O, O, O, O]
|
ner_train_3130
|
[මේ, පිළිබඳව, සොයා, බලා, කටයුතු, කිරීම, මෙම, පනතින්, සිදුවේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3131
|
[ග්‍රෑම්, 10, ක්, බරට, රත්තරන්, ලබා, දෙන, බව, ඉන්, කියැවිණ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3132
|
[නැගෙනහිර, ", නාඳුනන, ", ප්‍රහාරය, කොටි, නායකයෙකු, ඉලක්ක, කළ, එකක්, .]
|
[LOC, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3133
|
[පරිසරය, වෙනස්වීමත්, සමගම, වඳවීමට, ලක්විය, .]
|
[O, O, O, O, O, O]
|
ner_train_3134
|
[මොවුන්, සිය, ඉල්ලීම්, වරින්, වර, වෙනස්, කරන, ලද, බව, කී, ඇමැතිවරයා, ඒ, සියල්ලටම, එකඟවිය, හැකි, විසඳුම්, ඉදිරිපත්, කළ, බවද, එහෙත්, අද, විදුලිකොටන, ආකාරයට, වැඩවර්ජන, සිදුකර, ඇතැයි, කීය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3135
|
[සිව්වැනි, තරඟය, ලබන, 6දා, කොළඹදී, පැවැත්වීමට, නියමිතය, .]
|
[O, O, O, O, LOC, O, O, O]
|
ner_train_3136
|
[ඇල්ෆ්රඞ්, නොබෙල්, මියගියේ, දෙසැම්බර්, 10, වැනිදාය, .]
|
[PER, PER, O, O, O, O, O]
|
ner_train_3137
|
[මේ, අතර, ප්රජාතන්ත්රවාදී, පෙරමුණේ, නායක, ටෝනි, ලියොන්, පවසන්නේ, ඔවුන්, සුදු, ජාතික, පක්ෂයක්, ලෙස, ගැසී, ඇති, හංවඩුවෙන්, වියුක්ත, වීමට, කටයුතු, කරන, බවත්, මෙවරත්, කලු, ජාතිකයන්, විශාල, වශයෙන්, ඔවුනට, කැමැත්ත, ප්‍රකාශ, කැර, ඇති, බවත්ය, .]
|
[O, O, ORG, ORG, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3138
|
[එනිසා, ප්‍රභාකරන්ලා, මෙහි, දී, වඩාත්, පරෙස්සම්, විය, යුත්තේ, තමන්, මරා, දැමූ, රජිව්, ගාන්ධිගේ, කීකරු, බිරිය, සමඟ, තම, හිතවතුන්, වන, වෛකෝලා, ,, රාම්දාස්ලා, සහ, කරුණානිධිලා, සන්ධානගත, වී, ඇති, බැවිනි, .]
|
[O, PER, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, PER, O, PER, O, PER, O, O, O, O, O]
|
ner_train_3139
|
[පසුගිය, වසරේ, ජනවාරි, 09, වෙනිදා, වන, විට, එම, වීඩියෝ, පට, සියල්ල, ගබඩාකර, තිබූ, කාමරයෙන්, රැගෙන, ගොස්, ඇති, බවට, ජනාධිපති, ලේකම්වරයා, විසින්, කරන, ලද, පැමිණිල්ලකට, අනුව, මෙම, පරීක්ෂණය, ආරම්භ, කර, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3140
|
[එම, දිස්ත්‍රික්කයේ, පවුල්, 47,303කට, අයත්, පුද්ගලයන්, 194,770, දෙනෙකු, අවතැන්ව, සිටියි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3141
|
[බණ්ඩාරවෙල, ධර්මපාල, ද්වීතීක, විද්‍යාලයීය, මාධ්‍ය, සමාජයේ, නව, නිලධාරි, මණ්ඩලය, පත්කිරීම, පසුගියදා, සිදුකෙරිණ, .]
|
[LOC, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3142
|
[සමීක්ෂණ, වාර්තාවලින්, පෙන්වූයේ, ද, වජ්පායි, ආණ්ඩුවේ, ජයග්‍රහණයේ, ලකුණු, ය, .]
|
[O, O, O, O, PER, O, O, O, O, O]
|
ner_train_3143
|
[තිබෙන්නේ, දේශපාලන, අධිකාරියේ, ප්‍රශ්නයක්, පමණයි, .]
|
[O, O, O, O, O, O]
|
ner_train_3144
|
[මේ, ඩෲයිඞ්, පූජකයෝ, ඇදහූයේ, පේගන්, ආගමයි, .]
|
[O, O, O, O, O, O, O]
|
ner_train_3145
|
[අද, උදෑසන, මෙම, සිදුවීමෙන්, මරණයට, පත්, ධීවරයින්, සංඛ්‍යාව, තිදෙනෙකු, බව, වාර්තා, වී, තිබුණි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3146
|
[ජනමාධ්‍ය, හා, තොරතුරු, අමාත්‍යාංශයෙන්, ඉවත්, වුව, ද, ආයෝජන, ප්‍රවර්ධන, හා, ව්‍යවසාය, සංවර්ධන, අමාත්‍යවරයා, ලෙස, ඉදිරියටත්, කටයුතු, කරන, බව, හෙතෙම, වැඩිදුරටත්, පැවසීය, .]
|
[ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3147
|
[ඊශ්‍රායලයේ, යාසීන්, ඝාතනය, කිසිවෙකුට, පුදුමයක්, නොවෙතත්, කාගේත්, කම්පාවට, හේතුවක්, විය, .]
|
[LOC, PER, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3148
|
[ඒ, තමයි, ,, ගගනගාමීන්, තිදෙනකුට, පෘථිවි, ගුරුත්වයෙන්, මිදිලා, සඳේ, කක්ෂයට, මුලින්ම, පිවිසීම, .]
|
[O, O, O, O, O, LOC, O, O, LOC, O, O, O, O]
|
ner_train_3149
|
[අයේෂා, බිඳ, හෙලුවේ, තමන්, විසින්ම, 2014, දී, අනුරාධපුරයේ, පැවැති, 40, වැනි, ජාතික, මහා, ක්‍රීඩා, උළෙලේදී, මීටර්, 42.74, ක, දුරක්, මිටිය, විසි, කරමින්, පිහිටුවා, තිබූ, වාර්තාවයි, .]
|
[PER, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3150
|
[කෙසේ, වෙතත්, මේ, සියලුම, නිරාකරණයවීම්, තාවකාලිකය, .]
|
[O, O, O, O, O, O, O]
|
ner_train_3151
|
[පසුගිය, 20, -, 20, ලෝක, ශූරයන්, වන, ශ්‍රී, ලංකාවට, මෙවර, එකී, ගෞරවය, -, නම්බුව, රැක, ගැනීමේ, විශාල, අභියෝගයකට, මුහුණ, දීමට, සිදුවනු, ඇත, .]
|
[O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3152
|
[ප්රජාතන්ත්රවාදී, ජාතික, සන්ධානයේ, නායකත්වය, ජෙනරාල්, සරත්, ෆොන්සේකා, මහතාට, ලබා, දී, ඇතැයිද, ,, පක්ෂය, දිස්ත්‍රීක්ක, 22, සඳහාම, අපේක්ෂකයින්, ඉදිරිපත්, කරන, බවද, හෙතෙම, කියා, සිටියේය, .]
|
[ORG, ORG, ORG, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3153
|
[අධිකරණ, නියෝගය, ලබා, දුන්, වහාම, මෙම, සිද්ධියට, සම්බන්ධ, සැකකරුවන්, සියලුදෙනා, අත්අඩංගුවට, ගැනීමට, කටයුතු, කරන, බව, පොලිස්, මූලස්ථානය, කියා, සිටියි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3154
|
[මේ, සද්දන්තයාගේ, අස්ථි, අසළින්, උගේ, ගොදුරැ, බවට, පත්වූ, සතුන්ගේ, අස්ථි, ද, දකින්න, ලැබුණා, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3155
|
[පෘථිවි, කක්ෂයකට, ගිය, මුල්ම, සත්ත්වයා, ලෙස, ඉතිහාසයට, එක්වී, සිටින්නේ, ද, ලයිකායි, .]
|
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3156
|
[ප්‍රදේශවාසීන්, සහ, නිවසේ, සෙසු, සාමාජිකයන්ගේ, දායකත්වයෙන්, ඉදිරි, මාස, කිහිපය, තුළ, ඉදිකිරීම්, ආරම්භ, කිරීමට, නියමිතය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3157
|
[මෙහි, ඇති, උරග, විශේෂ, සංඛ්‍යාව, 43කි, .]
|
[O, O, O, O, O, O, O]
|
ner_train_3158
|
[මෙහි, ගෘහ, නිර්මාණයන්ට, අනුව, 18, වැනි, සියවසට, අයත්ය, .]
|
[O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3159
|
[මෙය, මුහුදු, මට්ටමේ, සිට, මීටර්, 1170, උසය, .]
|
[O, O, O, O, O, O, O, O]
|
ner_train_3160
|
[අවසන්, මෙහෙයුම, හැටියට, අන්තර්ජාතික, අභ්‍යවකාශ, නැවැතුම්පොළට, බඩු, බාහිරාදිය, ඩිස්කවරි, අරන්, ගියා, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3161
|
[ලූසිත, ජයමාන්න, ,, ඬේලි, මේල්, ඇසුරිනි, .]
|
[PER, PER, O, ORG, ORG, O, O]
|
ner_train_3162
|
[බී.බී.සී.යේ, පුරාවිද්‍යා, විස්තර, විචාරක, නීල්, ඔලිවර්, කියන්නේ, මෙය, ,, ‘මේ, ජීවිත, කාලයටම, සරිලන, ඉතා, විශිෂ්ට, සොයා, ගැනීමක්’, බවයි, .]
|
[ORG, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3163
|
[වන්නි, මෙහෙයුම, යටතේ, තමාට, ඕනෑම, රහස්‍ය, නියෝගයක්, ලබා, ගැනීමේ, බලතල, තිබූ, බව, දක්වමින්, ඇමරිකානුවන්, රැවටූ, මේ, මේජර්, ජෙනරාල්වරයා, කොටි, හමුදා, නායකයන්, ඝාතනය, කරන, ලෙස, නිල, නොවන, අයුරින්, නියෝගයක්, නිකුත්, වූ, බව, තමාට, වාර්තා, වූ, බව, ඇමරිකානුවන්, හමුවේ, කියා, සිටියේය, .]
|
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3164
|
[ඔහුගේ, මෙම, ප්‍රකාශය, මැද, පෙරදිග, සාම, ක්‍රියාවලිය, සම්බන්ධයෙන්, පවත්නා, අමෙරිකානු, ප්‍රතිපත්තිය, උල්ලංඝනය, කිරීමක්, බව, පවසන, පලස්තීන, අගමැති, අහමඩ්, කොරී, ,, බුෂ්ගේ, ප්‍රකාශය, පිළි, ගත, නොහැකි, බව, කියා, තිබේ, .]
|
[O, O, O, LOC, LOC, O, O, O, O, LOC, O, O, O, O, O, LOC, O, PER, PER, O, PER, O, O, O, O, O, O, O, O]
|
ner_train_3165
|
[මේ, වන, විට, තවත්, පක්ෂ, කිහිපයක්, සමග, සාකච්ඡා, කරමින්, සිටින, බවද, ඉදිරියේදී, පුළුල්, පෙරමුණක්, ලෙස, බලයක්, ගොඩනඟා, ගැනීමට, හැකි, බවට, විශ්වාසයක්, පවතින, බවද, ප්රචාරක, ලේකම්වරයා, වැඩිදුරටත්, කියා, සිටියේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3166
|
[ජාතික, අධ්‍යාපන, ආයතනයෙන්, මාධ්‍ය, අධ්‍යාපන, ව්‍යාපෘති, ප්‍රධානී, බන්දුල, පී., දයාරත්න, මහතා, විසින්, මෙම, වැඩමුළුව, පවත්වනු, ලබයි, .]
|
[ORG, ORG, ORG, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O]
|
ner_train_3167
|
[පොදුවේ, සිංහරාජයේ, ශාක, පද්ධතිය, තුළ, සදාහරිත, ශාක, පිහිටීම, ,, උසින්, වැඩි, ශාක, දක්නට, ලැබීම, ,, පෙළොවට, සූර්යාලෝකය, අඩුවෙන්, ලැබීම, ,, යටි, රෝපණ, ,, ඉහළට, යන, වැල්වර්ග, බහුල, ශාක, මතුපිට, දිරායන, ශාක, කොටස්, බහුලවීම, ,, අතු, නොබෙදුණ, කඳන්, සහිත, ශාක, ආදියත්, සිංහරාජ, වන, පද්ධතිය, තුළින්, දැකිය, හැකි, වීම, තවත්, විශේෂ, ලක්ෂණයකි, .]
|
[O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3168
|
[මෙහි, තවත්, පැත්තක්, නම්, වඩා, විවෘත, ඇමරිකන්, විරෝධයක්, ඔස්සේ, ප්රචණ්ඩ, මඟකට, එළැඹ, ඇති, ෂියා, මුස්ලිම්, විරෝධය, කලාපීය, ෂියා, මුස්ලිම්, බල, මධ්‍යස්ථානය, ලෙස, සැලැකෙන, අසල්වැසි, ඉරානය, සමඟ, සම්බන්ධ, කිරීමේ, ප්රවනතාවක්, ද, තිබීමයි, .]
|
[O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, ORG, O, O, O, ORG, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O]
|
ner_train_3169
|
[යුද, හමුදාවේ, ඉහළ, පෙලේ, නිලධාරීන්, අතර, මොහු, ජුදාස්, නමින්, ප්‍රසිද්ධියට, පත්ව, සිටියේය, .]
|
[O, O, O, O, O, O, O, PER, O, O, O, O, O]
|
ner_train_3170
|
[මෙම, ප්‍රතිමාව, උසින්, අඩි, 169, කින්, යුතු, වන, අතර, එහි, ඉදිකිරීම්, දැනටමත්, ආරම්භ, කර, ඇති, බව, වාර්තා, වේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3171
|
[එමගින්, පරිසර, සංරක්ෂණය, සඳහා, කටයුතු, යොදා, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O]
|
ner_train_3172
|
[සේරුනුවර, පදිංචි, ද්‍රවිඩ, ජාතිකයෙකු, වන, සැකකරුගෙන්, මේ, සම්බන්ධයෙන්, තවදුරටත්, ප්‍රශ්න, කිරීම්, සිදුකරන, බව, හෙතෙම, කියා, සිටියි, .]
|
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3173
|
[ඒ, සමග, ම, සංවිධානය, යුදෙව්වාදීන්ට, පලස්තීන, බිම්, ප්‍රදේශ, පවරා, දෙන, බවට, ඔහු, චෝදනා, කළේ, ය, .]
|
[O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3174
|
[එම, වන, රක්ෂිතය, නීති, විරෝධීව, එළි, පෙහෙළි, කරන, බව, කියන, එම්., කේ., සිරිසේන, නැමැත්තාට, ද, එදින, අධිකරණයේ, පෙනී, සිටින, ලෙස, නියෝග, කරමින්, නොතීසි, නිකුත්, කරන, ලදී, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3175
|
[ශ්‍රී, ලංකාවෙන්, 700ක, පමණ, කණ්ඩායමක්, දකුණු, ආසියානු, ක්‍රීඩා, උළෙලට, මෙවර, සහභාගීවන, හෙයින්, වඩාත්, පහසුම, ක්‍රමය, මෙය, බව, ක්‍රීඩා, අධ්යක්ෂ, ජෙනරාල්, කේ., ඩී., එස්., රුවන්චන්ද්‍ර, මහතා, ‘, දිනමිණ, ‘, ට, පැවැසීය, .]
|
[LOC, LOC, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, PER, O, O, ORG, O, O, O, O]
|
ner_train_3176
|
[මොහුගේ, මරණින්, පසු, මෙවැනි, විද්‍යඥයෙකු, තවත්, අවුරුදු, දෙදහසක්, යන, තෙක්ම, ලෝකයේ, පහළ, වූයේ, නැහැ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3177
|
[ශ්‍රී, ලංකාවේ, ද, සාම, ව්‍යාපාරයට, රනිල්, වික්‍රමසිංහ, අගමැතිතුමා, අත, තැබීය, .]
|
[LOC, LOC, O, O, O, PER, PER, O, O, O, O]
|
ner_train_3178
|
[වල්, අලි, යනු, ජෛව, වීවීධත්ව, පරීනාමයේ, වීශේෂිත, නිර්මාණයකි, .]
|
[O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3179
|
[එහෙත්, එය, සිදුවිය, යුත්තේ, පොදුජන, මැදිහත්වීමෙන්, මිස, ආණ්ඩුවේ, අනුග්‍රහයෙන්, නොවේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3180
|
[කෙසේ, වුවද, ලොව, විශාලතම, ප්රජාතන්ත්රවාදී, රටේ, මැද, මාවත්, දේශාපලනය, සහ, ප්රගතිශීලී, වාමාංශය, අතර, සුසංයෝජනයක්, වේ, නම්, ,, එය, හමුවේ, නව, අවස්ථා, පමණක්, නොව, තියුණු, අභියෝග, ද, හට, ගැනෙනු, දැක, ගත, හැකි, වනු, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3181
|
[දකුණු, ආසියානු, කලාපයේ, අවම, වශයෙන්, කුසගින්නෙන්, පෙලෙන, ජනතාවක්, සිටින, රටක්, ශ්‍රී, ලංකාව, බවට, පත්ව, ඇත, .]
|
[LOC, LOC, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O]
|
ner_train_3182
|
[නාවලපිටිය, ජයතිලක, ක්‍රිඩාංගනයේ, දී, ඊයේ, ආරම්භ, වූ, අන්තර්, පාසල්, ඞී, එස්, සුපර්, ස්පෝට්ස්, වොලිබෝල්, තරගමාලාවේ, වයස, 14න්, පහළ, බාලිකා, ශූරතාව, වට, 3/1ක්, ලෙසට, රක්වාන, රත්නාලෝක, විදුහල, විසින්, ද, ,, එහි, බාලක, ශූරතාව, වට, 3/0, ක්, ලෙසට, මාදම්පේ, සේනානායක, මැදි, විදුහල, විසින්, ද, දිනා, ගන්නා, ලදී, .]
|
[LOC, LOC, LOC, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, ORG, O, O, O, O, O, O]
|
ner_train_3183
|
[”ආචාර්ය, ස්මිත්, ඊයේ, මට, හරිම, අපූරු, විධියේ, මාළුවෙක්, දකින්න, ලැබුණා, .]
|
[O, PER, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3184
|
[නිව්ගිනියාව, ජෛව, විවිධත්වය, අතින්, ඉතාම, සුවිශේෂ, තැනක්, .]
|
[LOC, O, O, O, O, O, O, O]
|
ner_train_3185
|
[නොබෙල්, ත්‍යාග, ප්රදානය, ,, 1901, වසරේ, සිට, වාර්ෂිකව, සිදු, කෙරේ, .]
|
[PER, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3186
|
[මෙහි, දකුණු, ප්‍රදේශයෙන්, ගිං, ගඟත්, උතුරු, ප්‍රදේශයෙන්, කළු, ගඟත්, ගලා, බසී, .]
|
[O, LOC, O, LOC, LOC, LOC, O, LOC, LOC, O, O, O]
|
ner_train_3187
|
[‘නෙස්, ඔෆ්, බ්‍රෝඞ්ගා’, අසල, පිහිටිතැනක්, .]
|
[LOC, LOC, LOC, O, O, O]
|
ner_train_3188
|
[යුද, අපරාධවලට, ගොදුරු, වූවන්ට, යුක්තිය, හිමිවිය, යුතු, බවද, ඊළාම්, සංවිධාන, තවදුරටත්, ප්‍රකාශ, කර, තිබේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3189
|
[සන්නාහයකින්, සැරසිලා, වගෙයි, .]
|
[O, O, O, O]
|
ner_train_3190
|
[මොරටුව, ශාන්ත, සෙබස්තියන්, විදුහල, සංවිධානය, කළ, වයස, 19, න්, පහළ, ‘බී’, කාණ්ඩයේ, සමස්ත, ලංකා, පැසිපන්දු, තරගාවලියේ, ශූරතාව, දිනාගැනීමට, මෝදර, ඩිලාසාල්, විදුහල, සමත්විය, .]
|
[ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O]
|
ner_train_3191
|
[ඒවා, විවිධ, සාන්ද්‍රණවල, දී, ඔවුන්ගේ, නිවි, නිවී, දැල්වෙන, රටාව, වෙනස්, කරමින්, ප්‍රතිචාර, දක්වනවා, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3192
|
[මෙම, සොයා, ගැනීමෙන්, ආදිකාලෙ, පැන්ජියාව, පවතිද්දී, ඒ, ප්‍රදේශය, පුරා, මංශභක්ෂක, ඩයිනෝසෙෆලියන්ස්, සතුන්, ජීවත්, වූ, බව, .”අනෙක්, ඩයිනෝසෙපේලියානුවන්ට, අයත්, වන, සතුන්, වන්නේ, දකුණු, අප්‍රිකානු, ඇන්ටේසෝරස්, මැග්නිෆිකස්, හා, රුසියානු, ටයිටනොෆොනියස්, පොටෙන්ස්, දෙදෙනායි, .]
|
[O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, LOC, O, O, O, O]
|
ner_train_3193
|
[ඉන්, අනතුරුව, නිහාල්ව, කැඳවූ, නෙවිල්, ගුරුගේ, මහතා, ඉන්ද්‍රා, සිල්වා, කළ, යෝජනාව, පිළිබඳව, අල්ලස්, කොමිසමේ, වත්කම්, අංශයේ, පරීක්ෂකවරයාගෙන්, යළි, විමසා, සිටියේය, .]
|
[O, O, PER, O, PER, PER, O, PER, PER, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O]
|
ner_train_3194
|
[එය, රැක, ගැනීම, ඔවුන්ගේ, අත්‍යවශයෙන්, ම, කළ, යුතු, කටයුත්තක්, වේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3195
|
[මෙම, කැස්ත්‍රෝ, විරෝධී, ප්රයත්නය, ඉදිරි, දෙවසර, තුළ, මෙහෙයවීම, සඳහා, ඩොලර්, මිලියන, 59ක්, වෙන්, කරනු, ඇති, බව, ද, ප්‍රකාශිත, ය, .]
|
[O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3196
|
[දැනට, සොයා, ගෙන, ඇති, පරිදි, බ්‍රිතාන්‍යයේ, පැරණිතම, බිතුසිතුවම්, හමු, වී, ඇත්තේ, ද, මෙම, ස්ථානයෙනි, .]
|
[O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3197
|
[අන්තර්, විශ්ව, විද්‍යාල, ශිෂ්‍ය, බල, මණ්ඩලයේ, සිසුන්, දෙදෙනෙකු, අද, අලුයම, පොලීසිය, විසින්, අත්අඩංගුවට, ගත්, බව, එහි, මාධ්‍ය, ඒකකය, සඳහන්, කරයි, .]
|
[ORG, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3198
|
[මෙම, මැසොස්පොන්ඩිලස්, ඩයිනොසෝරයන්, දිගු, බෙල්ලක්, ඇති, ශාක, භක්ෂකයන්, .]
|
[O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3199
|
[මීට, පෙර, හමු, වූ, අය, මීට, පෙර, ,, ඩයිනසෝරයන්ට, පෙර, ජීවත්, වූ, සතුන්, හමුවුණේ, රුසියාවෙන්, ,, කසකස්තානයෙන්, ,, චීනයෙන්, සහ, දකුණු, අප්‍රිකාවෙන්, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, LOC, O, LOC, O, LOC, LOC, O]
|
ner_train_3200
|
[තුන්වැනි, ලෝකයේ, රටෙක, බහුතර, දුගී, ජනතාව, විසින්, සිදු, කැරුණු, නිහඬ, විප්ලවයක්, ලෙස, පාර්ලිමේන්තු, ප්රජාතන්ත්රවාදය, පිළිබඳ, ජගත්, වංශ, කතාව, තුළ, එය, සටහන්, වෙයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.